kadulu adare. Rashaa ×

  Рет қаралды 36,571

RASHAA

RASHAA

Күн бұрын

♪ Artist - IZZY VLR × RASHA & ISURI THARAKA
♪ Rap Lyrics - IZZY × RASHA
♪ Music Produce by - WINZ D BEATZ
♪ Mixed & Mastered - WINZ D BEATZ
♪ recording by - KEVINS MUSIC STUDIO
♪ Location-MATARA
♪ Directed by - WINZ D
♪ DOP - WINZ D
♪ EDIT & colorist - WINZ D
♪ vediography by - WINZ D
#KanduluAdare #Rashaa #sinhalasongs #fypシ #isuritharaka #izzyvlr #sihinaatarataniwahadanakaduluadare #kumaronubatamai #sinhalarap #newrap #viral #trending

Пікірлер
@izzy_vlr
@izzy_vlr Жыл бұрын
lyrics Rap - විටක සිතුව මං තනිවම මුලාවේ මගෙ සුර දෙවගන ඔබමයි මේ කතාවේ ආදරේ කලා හිතට වැටිලා මං අගාදෙ අදුරේ වයන්න ආසයි කෙල්ලේ මම ගිටාරෙ කාට කාටත් ප්‍රශ්න දෙන්නන් නැති උත්තර මුලසුන සුන්දර අගදි අසුන්දර සඳ නැති අන්ධකාරය තරු දිදුලන දෙවඟනක් නුඹ ටික කලක් මගේ දිවියට විස්තර කරන්නං මං මුල ඉඳන් කොනකට ගෙවිලා යන්නේ කෙල්ලෙ දැන් කතාවක අවාරේ අවසානේ මම පිසාචයෙක් කතාවේ මං කියූ කෙරූ හැමදේම ගලා ගියා ඉඩෝරේ මගෙ මනසෙ දැන් මැවෙන්නේ ඔබෙ චායාව ආස කලේ දැවටෙන්න පපුවක උනහම දිනෙන් දින කලක් ගතවෙලා නොදැනීම නුබ තනි සදකි මා බොරදියක් වැලපෙන Hook - සිහින අතර තනිව හඩන කදුලු ආදරේ දෙව්ලී නුබ තමයි මාගේ ලෝකේ මුල් තැන වුනේ නුබ මගෙ අත අරන් කී වදන් බොද වෙලා ගියේ ඒ මතකයන් අද මා දමා ඈත ඉගිලුනේ Rap - කෙල්ලේ එදා කිව්ව ලෙන්ගතු වචන දැන් පිහි තුඩක් වගේ කඩන් යන්නේ මගෙ පපුව දුකයි ගොඩක් මමත් කොල්ලෙක් නිසයි නිහඩ මං බුදුන් වැද සොයන්නේ මේ දිවියට නිවන රැකගත්තෙ මගෙ වුණු දිනේ පටන් මං හැමදේම කලා උබේ සතුටට නිතර හොයන් යද්දි උබ පෝරකේට දුර්ග මං වැද වැටී ඇයදුවා මතකද උබට ඒ පරන මතක මාව දවයි තාමත් ඒ සතුට වෙතට පියැබුව ඔය කදලින් තෙමයි මාවත් ඒ අදුරු මතක අස්සෙ වෙලා හදවත් දෙකක් හාමත් ඇයි දුක පෙරලුවේ හිතක් අසේ නිකරුනකට මන්මත් ඔබ ලන් වී මට දුන්නු හාදු මැවි මැවි යලි දිස් වේ මේ දෑසින් ඔබෙ රුව තාමත් හොයමින් මං වැලපේ මා මැව්ව සිහිනේ මුල් තැන ඔබටයි දුන්නේ මේ සසරේ අසරන හිත ඔබ ගැන තාමත් විමසන්නේ මේ රචනේන් Hook - සිහින අතර තනිව හඩන කදුලු ආදරේ දෙව්ලී නුබ තමයි මාගේ ලෝකේ මුල් තැන වුනේ නුබ මගෙ අත අරන් කී වදන් බොද වෙලා ගියේ ඒ මතකයන් අද මා දමා ඈත ඉගිලුනේ Rap - මං දිළිඳු කාලේ හතර වටින් ආදරේ ගොඩක් බේරෙයි එකට ඇවිත් ටිකක් ලොකු වෙනකොට ඔබේ ගතිගුණ මාරයි තනිව කොට්ටෙ බදන් මනෝපාරේ මතක මේ හිත පාරයි රෑට අඬලා අඬලා නිදා ගද්දි වෙලාව තුනහමාරයි මට රැවුව කාටවත් දැන් ගහන්න එපා හෙන අඩි හයක් යට යද්දි කවුරුත් ආදරේ කරයි මට ආසයි මම ප්‍රශ්න ලඟ කෙලින් හිටන් ඉන්න අද මාව පැත්තට දාලා හිනා උනේ වැටෙද්දි මං යට මං මැරී මැරී උඩටම තියන්නේ දැන් පඩි මේ ජීවිත කතාව මට වෙලා ගොඩක් හති දැන් ඇති මං පැට්ටෙක් එක්ක සැපය වෙන්නන් තනි මං මාරයි මේ ඩයිරිය නිමවෙන්න කලක් හරි සොඳුරු මතක පිටුව පෙරළා බලන්නේ කෙල්ලේ මං තාමත් නුබේ සුවදී සිහියේන් හාමත් මට එපාවෙල හැමදේමත මනෝ ලොවක් ඕනේ මට ආයේත් බැඳීම් එපාවෙලා කිසිදාකත් මගේ හදවත හැම බවේ ගලක් වෙයන් කල මං ප්‍රාර්ථනාවක් ගිය ගිය තැන කෙරූ කියූ හැමදේම කාවැදී බොක්කට තොල් පොට අතැඟිලි මගේ වුනු බව දැනුනද එක් මොහොතක එක් කුටියක නුබෙ ගෙල සිපගෙන හුරතල් වුනා මතකද තව පෙමකට ගිලිහෙයි කියා මට දැනූනේ නෑ බං ඇත්තට තනි වුණත් මම නැති නැතිවුනත් නැත්තට දුන්න ආලේ උතුරන්න උතුරන්න හද ප්‍රිය කාරී උබ පමණකි සිදගන්න කදුලකි වුනත් ඇරබුම බැහැ මට අයේ මේකේ නවතින්න හිතක් ළඟ කෙලි සෙල්ලම් පලා කව්දාවත් බැහෑ කෙල්ලේ හොදින් ඉන්නේ Female Verse - සිහින ආදරේක පැටලී අතරමං වෙලා කුමරෝ නුබ තරම් නෑ පෙමක් සිතට ලන්වෙලා නුබේ ජීවිතේ මගේ නමින් කරපූ ප්‍රාර්තනා බොදවී මා නිසා ජීවිතේ නුබ අතරම වෙලා සිහින අතර තනිව හඩන කදුලු ආදරේ දෙව්ලී නුබ තමයි මාගේ ලෝකේ මුල් තැන වුනේ සිහින අතර තනිව හඩන කදුලු ආදරේ දෙව්ලී නුබ තමයි මාගේ ලෝකේ මුල් තැන වුනේ
@shanishani9335
@shanishani9335 Жыл бұрын
🌹❤️‍🔥💪
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😘😘😋😊👍😊😊
@PathumSadakelum
@PathumSadakelum 2 күн бұрын
සුපිරි👍
@SPGBoy_Official
@SPGBoy_Official Жыл бұрын
මගේ වුන් එක පට්ටම බන් තුන් දෙනාම මරු lyrics 🔥❤
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
❤️🥺
@BeeMusic_Records
@BeeMusic_Records Жыл бұрын
ජය වේවා සෙට් එකටම 🖤✨️
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
🥺❤️
@isuritharaka
@isuritharaka Жыл бұрын
Tnx all of you ❤
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
Manikh
@CupCutSrilanka
@CupCutSrilanka Жыл бұрын
@Dilhaniathapaththu
@Dilhaniathapaththu Жыл бұрын
Ekanam lassanai wenasak tamai
@DhasunDilhara-qj2yq
@DhasunDilhara-qj2yq Жыл бұрын
Hey brother kal giyata awulak naha supiri wade niyamai brother adareyi ✌️😎❤️💛
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
🥺
@kaushalyasamanmali4571
@kaushalyasamanmali4571 Жыл бұрын
මරු ඒක 10 පාරකට වඩා ඇහුවා එක දවසට 🥰🥰
@fb-5640
@fb-5640 Жыл бұрын
සුපිරියක් 🔥💪🤩
@MINUX2008
@MINUX2008 Жыл бұрын
Mage ewun tika.එක පහරක් 🥺❤️
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
❤️🥺
@izzy_vlr
@izzy_vlr Жыл бұрын
Thanks All 😍🔥
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
🎤🔥
@sadewsathsara14
@sadewsathsara14 Жыл бұрын
ඒක සුපිරියක්. ජය වේවා සෙට් එකටම ❤️😍
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
🥺
@SujanAbhishek
@SujanAbhishek Жыл бұрын
Rashaa & Isuri nangi congratulations 💥
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
🥺❤️
@anuwa646
@anuwa646 Жыл бұрын
𝐠𝐚𝐦𝐦𝐚𝐤 𝐦𝐡 𝐞𝐤𝐚 🤍🙏❤️‍🔥
@amagirl2468
@amagirl2468 Жыл бұрын
Lassanayi brother 🤟
@MihirukS
@MihirukS Жыл бұрын
Great work brows 🎉❤
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
Thank you so much 😀
@dinushadarshani3970
@dinushadarshani3970 Жыл бұрын
ගැම්මක් බොසා 🤟😍
@slgaming1006
@slgaming1006 Жыл бұрын
ගැම්මක් බන් ❤😍🔥
@ngbrow
@ngbrow Жыл бұрын
Mgh ekh ❤ Extalent Rashaaa
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
😊😊
@shanishani9335
@shanishani9335 Жыл бұрын
Eka maru
@JanaaJanaka
@JanaaJanaka Жыл бұрын
ගැම්මක් සුද්දා❤💯
@ngbrow
@ngbrow Жыл бұрын
Gammak 3n Denama Extalent ❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthakumara2515
@wasanthakumara2515 Жыл бұрын
Jaya wewa
@d_boy_dila
@d_boy_dila Жыл бұрын
නියමයි මල්ලේ
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
🥺❤️
@tharubashi-rh9nd
@tharubashi-rh9nd Жыл бұрын
Lassanai..😍
@pasindumaheesha1381
@pasindumaheesha1381 Жыл бұрын
Supiriyak ah❤️❤️
@sunfloxsolar
@sunfloxsolar Жыл бұрын
fatta 🔥🖤
@CupCutSrilanka
@CupCutSrilanka Жыл бұрын
Supiriyak
@asiya_boy_official
@asiya_boy_official Жыл бұрын
ඉස්සරහටම්❤️
@Dilhaniathapaththu
@Dilhaniathapaththu Жыл бұрын
Wenasak tamai ❤❤
@shanduprabodha7267
@shanduprabodha7267 Жыл бұрын
ගැම්මක් සහෝ♥️♥️♥️♥️♥️🤟
@dumiya224
@dumiya224 Жыл бұрын
Good luch malli❤️
@iroshanhettiarachchi7303
@iroshanhettiarachchi7303 Жыл бұрын
Wasiiiii❤
@wasanthakumara2515
@wasanthakumara2515 Жыл бұрын
Niyamai
@Dilhaniathapaththu
@Dilhaniathapaththu Жыл бұрын
Lassanai
@SARATHJAYATHISSA-rt1yh
@SARATHJAYATHISSA-rt1yh Жыл бұрын
Eka supiri 🎧❤️
@pasindudilshan3757
@pasindudilshan3757 Жыл бұрын
Supiri bn ithin ❤️
@wasanthakumara2515
@wasanthakumara2515 Жыл бұрын
Lassana wadak
@wasanthakumara2515
@wasanthakumara2515 Жыл бұрын
Wrnama vibe ekak
@Raviyamusic
@Raviyamusic Жыл бұрын
Gammak nh boy rashaa ❤❤ Izzy good job brother ❤❤ Nice isuri tharaka ❤❤
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
❤️❤️
@movindusampatha5318
@movindusampatha5318 Жыл бұрын
Lassanayi👍
@cstechlk
@cstechlk Жыл бұрын
වාසියක් ❤🎉
@duvinduserasingha6005
@duvinduserasingha6005 Жыл бұрын
supiri kollo palaweni eka
@shanishani9335
@shanishani9335 Жыл бұрын
Niyamai izzy putha & rashaa
@mr.sheruu
@mr.sheruu 2 ай бұрын
1yar agon
@kasun347
@kasun347 Жыл бұрын
එක සුපිරි
@CupCutSrilanka
@CupCutSrilanka Жыл бұрын
Gammak
@RAVINDURASHMAL
@RAVINDURASHMAL Жыл бұрын
Meka gammak mh boys ❤❤
@NadunRandika-vk2rs
@NadunRandika-vk2rs Жыл бұрын
ගැම්මක් රශා😘
@malithpadkshn
@malithpadkshn Жыл бұрын
සුපිරි බන්😎
@NadeekaNadekka-bx2fq
@NadeekaNadekka-bx2fq Жыл бұрын
Gammak kollo
@NimrodYohan
@NimrodYohan Жыл бұрын
Respect Cool moment ❤🎉
@North_X
@North_X Жыл бұрын
ජය වේවා ❤
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
❤️
@amiya4564
@amiya4564 Жыл бұрын
Supiriyak❤️👍
@achinthanadidulana4199
@achinthanadidulana4199 Жыл бұрын
ඒක මරු රශ්මාල් අය්යේ..❤ Congratulations ❤✌️
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
❤️🥺
@h.mnirashaewmini4693
@h.mnirashaewmini4693 Жыл бұрын
ලස්සනයි ayiyah ❤️
@DilhaniAthapaththu-wf2fj
@DilhaniAthapaththu-wf2fj Жыл бұрын
Lassanai putha
@lalanikumari9689
@lalanikumari9689 Жыл бұрын
සුපිරි අයියා ❤
@duliyamusic2328
@duliyamusic2328 Жыл бұрын
සුපිරි yak brother 😍😍
@KAVIIPX-m1r
@KAVIIPX-m1r 9 ай бұрын
Keep it up mh homie ❤
@RASHAA2004
@RASHAA2004 9 ай бұрын
Always
@nandikaathukoralaarachchi9729
@nandikaathukoralaarachchi9729 Жыл бұрын
Maru halo👍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ඒකනම් එකෙන්ම සුපිරී 🤘🏻❤️ අවසානේ ගැම්මක් ❤️‍🔥💖💫_*
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
🎤🔥
@රියල්_චමියා
@රියල්_චමියා Жыл бұрын
ලස්සනයි බොක්ක ගෲප් එකේ සෙට් එක උබට අනිවා සප් කරනවා. මේක අලුත් වෙනසක් මරු.👌👌👌😎😎😎👍👍👍💗💗💗💗
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
Adarey
@DeshanSangeth
@DeshanSangeth Жыл бұрын
Eka el oi❤
@PawaniImesha-cy1nd
@PawaniImesha-cy1nd Жыл бұрын
ලස්සනයි bro ❤❤❤
@NimrodYohan
@NimrodYohan Жыл бұрын
Respect ❤🎉
@__shorts_kavii__
@__shorts_kavii__ Жыл бұрын
Yes good luck👍💫
@dumiya224
@dumiya224 11 ай бұрын
Sold work brdh ✌💯
@maheshmadurasahan7617
@maheshmadurasahan7617 Жыл бұрын
paharak thama bosa🖤🖤
@channapremoth7990
@channapremoth7990 Жыл бұрын
Adarei bn ❤ gammak
@kavinduthiwanka
@kavinduthiwanka Жыл бұрын
❤supeb❤
@alpha_x02
@alpha_x02 Жыл бұрын
❤🎉
@SasinduDeshan-ez6ec
@SasinduDeshan-ez6ec Жыл бұрын
Gammak boys 🤘🤘❣️
@X_YadiYah_
@X_YadiYah_ Жыл бұрын
Gemma rashaa❤
@Chami_Boy_Music_Artist
@Chami_Boy_Music_Artist Жыл бұрын
Story 🙂💔
@kaushalyasamanmali4571
@kaushalyasamanmali4571 Жыл бұрын
Maru 😍😍
@Rukka_Boy
@Rukka_Boy Жыл бұрын
niymi ❤️✌️
@thurithadaham8073
@thurithadaham8073 Жыл бұрын
අපේ ඉස්කෝලේ කොල්ලෙක් ගැම්මක් brother ❤️‍🩹
@thavirusanketh
@thavirusanketh Жыл бұрын
Gammak rashaaaaa🎉🎉🎉❤❤❤❤
@rasangelahiru1820
@rasangelahiru1820 Жыл бұрын
Rashaa❤
@Vinzey
@Vinzey Жыл бұрын
මගේ එකා ❤❤❤ එක පහරක් බන් onemilon yanna oni ekemma ❤🎉
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
🥺
@lalanikumari9689
@lalanikumari9689 Жыл бұрын
සුපිරි අයියා
@lalanikumari9689
@lalanikumari9689 Жыл бұрын
@piyumi...
@piyumi... Жыл бұрын
❤❤ lassanai
@maniyah_xx
@maniyah_xx Жыл бұрын
Rasha mage eka... niyamai sago..❤
@MihisalRemix
@MihisalRemix Жыл бұрын
Fire💯💥
@nethmimaleesha2262
@nethmimaleesha2262 Жыл бұрын
😽d liwwe Lassnyy aiyh❤
@TEDDY_lIVE
@TEDDY_lIVE Жыл бұрын
ptta ooi❤❤❤❤❤❤❤❤
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
❤️
@SithuBbh
@SithuBbh 10 ай бұрын
lassanayi aiyala rap ekak tha oni me wage lassna deyak ..
@RASHAA2004
@RASHAA2004 10 ай бұрын
Aniwaren
@AshenManjula-i1t
@AshenManjula-i1t Жыл бұрын
Lasanai malliya❤❤❤❤
@chathu308
@chathu308 Жыл бұрын
All the best Rashaa ayiye 😘
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
🥺
@Sonaa_2004
@Sonaa_2004 Жыл бұрын
Lassanai bn adambarai godaaaak bn ,,, isuri nangi lassanai katahadha godaaaak rasha mage eka lassanai bn 😘😘 anith kollath gammak thama lassana vadak bn 😍😍😍🌎🌎😘😘
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
Mge ❤️🔥
@ghsg2057
@ghsg2057 Жыл бұрын
👍👍💚
@HeshanMusicOfficial2006
@HeshanMusicOfficial2006 Жыл бұрын
Supariyak mage eka
@pasidupasidu3165
@pasidupasidu3165 Жыл бұрын
Lassanai❤
@laksmanwijerathna811
@laksmanwijerathna811 Жыл бұрын
Lassanai kollo😍💛
@PathumSadakelum
@PathumSadakelum 2 күн бұрын
❤️❤️❤️❤️❤️❤️🥰
@RASHAA2004
@RASHAA2004 Күн бұрын
💖
@HomeNot-dn4kx
@HomeNot-dn4kx Жыл бұрын
🌎❤ my one supirik BOY 😊🌼
@IshanShamika-xf4zv
@IshanShamika-xf4zv Жыл бұрын
සුද්දා එල⚘
@ghsg2057
@ghsg2057 Жыл бұрын
👍👍👍
@KosalaChathuranga-d2u
@KosalaChathuranga-d2u Жыл бұрын
අහපු ලස්සනම රැප් වලිම් එකක් විශ්ව මාරම විදිහට හිත උනු වෙන rap එකක් බං හැම දාම සුබ පතනව හරිද❤ උබට හැමදාම
@izzy_vlr
@izzy_vlr Жыл бұрын
Thanks suddh😍🔥
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
❤️
@dumidushanika
@dumidushanika Жыл бұрын
❤I felt it
@KalpaMihiranga
@KalpaMihiranga Жыл бұрын
Rashaa fv රැපර් කෙනෙක් තමා❤
@Nimezz_Xx
@Nimezz_Xx Жыл бұрын
Rashaa....💫
@CHANIDU0708
@CHANIDU0708 Жыл бұрын
Adarei bn ♥️🌸
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН
Шаурма с сюрпризом
00:16
Новостной Гусь
Рет қаралды 6 МЛН
And what’s your height? 😁 @karina-kola
00:10
Andrey Grechka
Рет қаралды 52 МЛН
Mathaka Pitu 2. Rashaa x Kelzy l Official Music Video
3:53
Jeevitheka Aruthak - Rashaa x SPG Boy x Devon x Winz D l Official Music Video
3:35
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН