kagama Siri Nanda himi

  Рет қаралды 737,620

Yourtubewahini

Yourtubewahini

Күн бұрын

Пікірлер: 768
@Vijaya-hz4zq
@Vijaya-hz4zq 27 күн бұрын
අපේ හාමුදුරුවෝ මේ රජය වැරදි පෙන්නලා රැක ගැනීමේ ඔබ වහන්සේට බාරයි
@lalithsjm64
@lalithsjm64 27 күн бұрын
Aniwaaryayenma Anura Janapathithumage upadesaka swamin wahase lesa nilawasayenma weda karanna ape haamuduruwanta heki unoth nayak nethi bayak nethi bosath jeewithayak api hewotama jaathi aagam kula bhedayakin thorawa duppath posath kamak nethiwa gatha karanna puluhan wenawaamayi. ❤🌷🙏
@RashmikaKumara-u6k
@RashmikaKumara-u6k 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ANULAADIHETTI
@ANULAADIHETTI 27 күн бұрын
​@@lalithsjm64ĺ
@ANULAADIHETTI
@ANULAADIHETTI 27 күн бұрын
P
@vasanthkuwait4469
@vasanthkuwait4469 27 күн бұрын
Tmi🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹☸️
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 27 күн бұрын
මම කාතොලිකයෙක් එත් ඔබ වහාන්සෙට අපෙ කාඩිනල් හිමිපාණන් ලෙසටම ,ගව්රවය ,ආදරය කරනවා ඔබ වහාන්සෙ අපෙ රටට සහා අපෙ රටෙ මිනිසුන් ට මහා මෙහෙරක් මිනි කැටයක් ..ඔව වහාන්සෙට මගෙ ආගමෙ හැටියට ජෙසු පිහිටයි ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@asangaaananda4418
@asangaaananda4418 27 күн бұрын
උබ පවු. මේ කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් 😂 මූ ලග බුදු බන නැහැ . 😊
@RenukaHerath-rp1tv
@RenukaHerath-rp1tv 26 күн бұрын
කාඩිනල් එහෙමද සමහර තැන්වල ඉස්සා වගේ.ඇයි පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නැත්තේ.හොඳ බුද්ධි තොරතුරු ඇවිල්ලා තියෙද්දි ඇයි ඒක නැවැත්තුවේ නැත්තේ.කාඩියල් ඒක කියනවද.අනේ කාඩි කරන්න එපා ප්‍රශ්නේ.සෘජුව කතා කරන්න.පාස්කු ප්‍රහාරයේ කොටස් දෙකක් ඇත.සැලසුම් කිරීම අරමුණු ගත කිරීම ප්‍රහාරය එල්ලකින්.අනෙක් කොටස.බුද්ධි තොරතුරු ලැබීම ප්‍රහාරය සිදුවන බව දැනගැනීම එය වැළැක්වීමට කටයුතු නොකිරීම.මේ ප්‍රශ්න දෙක දිවිදිහකට නොහිඳා මහා මොලකරු හොයන්න බෑ.ඕක බුදුදහමේ හේතුඵලවාදී .එපා එපා කාඩිය ලෝක හොයන්න ඕනෑ කෙරුවේ කවුද වැළැක්වුවේ නැත්තේ කවුද??????කියන කරුණු කාරණා දෙක උඩ නැතුව ඔබ ඔබ ඔබතුමාගේ සංකල්පය මත නොව
@sisiracooray9536
@sisiracooray9536 25 күн бұрын
​@@RenukaHerath-rp1tvමුලින්ම අනෙක් අගාම්වලට පුජකයන්ට ගරුකරන්න බුද්දිමත් වෙන්න ඔහේඒඒඒඑ නොලියා
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 20 күн бұрын
හැමෝටම කියන්නෙ ඔය බුදුබනද හිතන්න වල්ඵල් සිවුරු දාගෙන වල්ඵල් දෙසනවා අපායට පාරකපාගන්නවා සංඝ බේදය බුදුදහම යනුවෙන් වෙනත් දෙයක් දෙසීම සංඝ භේදය සුත්‍රය
@anuradhaerandi5705
@anuradhaerandi5705 19 күн бұрын
​​@@RenukaHerath-rp1tv oya buddhist neda? Mage Aagama gena Saha catholic society eka gena present condition eka gena nodanna DeWal kiyawanna epa.oyath eka parshawika ekama aagamak,jaathiyak wenuwen marena Kanma hitha hitha oba karana de pamanak Hari yai sithaa dukenma Inna.. poddak anek DeWal walatath gaurawaya karanna purudu wenna. Eka patta
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 27 күн бұрын
බොහොමත් පින් අපෙ හාමුදුරුවනේ රටේ ජනාධිපති වරයාගේ හෝ වැරදි පෙන්නලා කලයුතු දේවල් ...එවනි උපදෙස් දෙමින් එතුමත් ,රටත් රැක ගන්න උත්සාහ කිරීම වෙනුවෙන් .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithnadakanda4497
@sumithnadakanda4497 27 күн бұрын
අපේ කාලයේ සැබෑ යතිවරයාණෝ.... 🙏🙏🙏🙏. ඔබ වහන්සේ ට තෙරුවන්සරණයි. දීර්ගායු....
@LiyanagePiyasena-q7e
@LiyanagePiyasena-q7e 27 күн бұрын
බුදු බණ ද වැදි බණ ද
@asangaaananda4418
@asangaaananda4418 27 күн бұрын
සූත්‍රයක නම කියල බන කියන්නවගෙ හදල රටේම තියෙන වල්පල් ටිකයි ඕපාදූප ටිකයි දෙසල කීයක් හරි හොයාගන්න සිවුරු හොරා 😂😂😂😂😂
@ANULAADIHETTI
@ANULAADIHETTI 27 күн бұрын
@SUMITH-z4p
@SUMITH-z4p 26 күн бұрын
සල්ලී අරන් හිඟා කන හාමුදුරුවෝ නමක් නෙවෙයි මචං කාගම හාමුදුරුවෝ
@RanjithSilva-q1d
@RanjithSilva-q1d 27 күн бұрын
රජකිය පණ්ඩිත කාගම සිරිනන්ද නාහිමි පානන් වහන්සෙට මගේ උතුම් නමස්කාරය වේවා
@හීමා1299
@හීමා1299 27 күн бұрын
සුපින්වන්ත ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! අනාගතය ගැන ලොකු බයක් හිතෙනවා ..මෙහෙම කියද්දි ..මාගේ මාතෘ භුමිය .සුරක්ෂිතව .සුරැකේවා ..මා උපන් භුමියට සෞභාග්‍ය උදාවේවා !!. උතුම් සම්මා සම්බුද්ධ සාසණය . සුරැකී..මුලු ලොව පුරා බුදු දහම පැතිරේවා !!! උතුම් දලදා සමිදු පිහිටයි ජනාධිපති තුමාට .,
@chamindaprasad7020
@chamindaprasad7020 27 күн бұрын
❤❤❤
@PushpaRanjani-hl4bj
@PushpaRanjani-hl4bj 26 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙ ට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි අවවාද අනුශාසනා කොට අනුර ජනපතිතුමා ඇතුලු රජය ලක්මාතාව සුරැකීමට ගොඩ නැංවීමට අවශ්‍ය ශක්තිය ධෙර්ය වාසනාව ලබාදෙන්න ස්වාමීන් වහනිස 🙏🙏🙏🙏
@JayanthiMahadeva
@JayanthiMahadeva 11 күн бұрын
You are great presideñt of ours
@KhemaKarunathilake
@KhemaKarunathilake 7 күн бұрын
ඔබ වහන්සේ ට ජනාධිපති ට තෙරුවන් සරනයි .
@UpaliIndunil
@UpaliIndunil 27 күн бұрын
රටෙිම හාමුදුරැවරත් හරි ඔබවහන්සෙත් හරි අහල හැදෙනවනන් ඔබ වහන්සෙ දේසනාකරන බනම ඇති අපෙඋන්ට හැදෙන්න දීර්ගායු වෙිවා ඔබ වහන්සේට
@swarnasuraweera283
@swarnasuraweera283 27 күн бұрын
අපේ පින්වත් කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🏾🙏🏾🙏🏾 සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🇱🇰♥️🇱🇰 🇩🇪
@SilaAmarasilpage
@SilaAmarasilpage 26 күн бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ පතමිනුත් රටේ මුල් පුටුවේ සිටින ඕනෑම පක්ෂයක් භේදය ක් නැතිව ඕනේ ම කෙනෙක් කරන වැරදි හොදින් ම පෙන්වා දෙන ඔබ වහන්සේ ට තව දුරටත් දේශනා කීරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ramyas19
@ramyas19 27 күн бұрын
කාගම ස්වාමින්වහන්සෙ ඔබ වහන්සේ ඇත්ත කියන්නෙ.අනුර සහෝදරයට ජයවේවා.මාලිමාව දිනේවා.
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 27 күн бұрын
ඇත්තමයිඅ නම් කියන්නෙ අපේ ජනදිපති තුමාට අපේ ස්මින්වහන්සෙර්ගෙනුපදෙස් ගත්තොත් අපේ රට සුර පුරයක් කරන්න පුලුවන් අපේ ස්මින්වහන්සෙ ගෙනන් උපදෙස් ගන්න සිතුවිලි පහල වේවා සාදු🙏සාදු🙏 සාදු🙏
@dhammikmanel2660
@dhammikmanel2660 26 күн бұрын
මම වැඩ සෞදි.ඒත් දවසකට ඔබවහන්සේගෙ.බණ.තුනක් හතරක් අහනවාමයි..ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 27 күн бұрын
ඔබ වහන්සේ කියන්නේ මොනවද රටේ ජනතාව හිස් මුදුනින් පිලිගන්නවා පානදුරේ අරියදම්ම හිමියන්ගේ ස්තානය මේ අවස්ථාවේ ඔබ වහන්සේ ට තියෙන්නේ
@swarnasuraweera283
@swarnasuraweera283 27 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@jagathkieerthi7908
@jagathkieerthi7908 27 күн бұрын
ඒක වෙන්ට බෑ
@dhammikmanel2660
@dhammikmanel2660 26 күн бұрын
ඇයි සෝමහාමුදුරැවෝ වගෙ🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dhammikmanel2660
@dhammikmanel2660 26 күн бұрын
සෝමහාමුරැවෝ ලගට ඉන්නෙ.අපේ .කාගම.ස්වාමීන්වහන්ස 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@NissankaPerera-nd1wk
@NissankaPerera-nd1wk 27 күн бұрын
❤ඔබ වහන්සේගේ උපදෙස් ඉතාම වටිනව,මජර දේශපාලුවන්ගෙන් ඔබ වහන්සේගේත්,මගේත් මාතෘ භුමිය බෙරා ගන්නට ඔබ වහන්සේගේ අනුසාසනා හමදාම අවස්‍යයි.තෙරුවන් සරනයි ඔබ වහන්සෙට
@samanthalekamge2995
@samanthalekamge2995 27 күн бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ddhammi7349
@ddhammi7349 27 күн бұрын
අපේ ජනපති හා ආන්ඩුවේ වැරදි උනොත් එතුමලාට පෙන්වා දෙන්න.එතුමා ඇහුම්කන් දෙනව..වැරද්දක් උනොත් හදාගන්නව. ඔබවහන්සේ පෙන්වා දෙන්න.
@KanchanaSenavirathne
@KanchanaSenavirathne 21 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@seelaganegoda9077
@seelaganegoda9077 27 күн бұрын
අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා..දුර දක්නා නුවණ ඇති ඔබ වහන්සේගේ උපදෙස් අරගන රජය දිගටම කරගන යන්නට අපේ අලුත් ජනාධිපතිතුමාට ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා...
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 27 күн бұрын
අනුර කුමාර ජනාධිපතිතුමා හැරුණු කොට ඔබ වහන්සේ තමයි රටට ආදරයක් ඇති ධර්ම දේශකයන් වහන්සේ වශයෙන් අපිට ගොඩක්ම වැටහෙන්නේ.අයින් අහිංසක ජනතාවගේ හිත්වලට බුදු දහම ඇතුල් කරලා හරවත් දේශනාව කවදත් කියලා දෙනවා ඇත්ත ඇති සැටියෙන්ම. කතාකරන අපේ හාමුදුරුවෝ.☸️ඔබ වහන්සේගේ දන් පත පවා ඔබවහන්සේම සදාගන්න බව අපි දන්නවා ඒත් සමහර නිගණ්ඨයින් ඔබ වහන්සේටද අපහාස කරනවා. අනුර කුමාර.ජනාධිපතිතුමාට ඉතින් කවර කතාද .👑️කාගම සිරිනන්ද හාමුදුරුවෝඔබ වහන්සේට උතුම් නිරෝගී සුවම ලැබේවා.ඇත්ත වශයෙන්ම. ජනාධිපතිතුමාට ලොකු හයියක්.ලොකු ශක්තියක්☸️☸️☸️🙏🙏🙏
@asangaaananda4418
@asangaaananda4418 27 күн бұрын
සූත්‍රයක නම කියල බන කියන්නවගෙ හදල රටේම තියෙන වල්පල් ටිකයි ඕපාදූප ටිකයි දෙසල කීයක් හරි හොයාගන්න සිවුරු හොරා 😂😂😂😂😂
@Mahina12
@Mahina12 27 күн бұрын
බලන්ගොඩ කස්සපා හාමුදුරුවනේ පුළුවන් නම් 2019 පස්කු ප්‍රහාරයේ මිනීමරුවන් නීතියේ හමුවට ගෙන එම ජනාදීපති අනුරගේ උත්සහය නතර කරන්න කෝ. මිනීමරු රජපක්ෂලට සහ ලෝහන් රත්වාත්තේලාට නිදහසේ මිනීමරුම්, හොරකම් සහ මහා පරිමනේ රටේ මහජනයාගේ දනය කොල්ලකෑම් කරගෙන යන්න ඉඩ දීලා. සුදත්ත තිලකසිරිටත් ඔහුගේ KZbin වල ඕනම කුණුහරපයක් කියන්න ඉඩ දීලා ඔබවහන්සේතෙත් ගනක් අරගෙන ඉන්නකෝ.
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 27 күн бұрын
ජාතික ජනබලවේගය ! ඇත්තටම අපිට ආදර්ශයක් 2019 ජනාධිපතිවරණයෙන් අනුර 3% යි වෙන පක්ෂයක් නම් දේශපාලනය අතාරිනවා ඒත් ඔවුන් රටට පෙන්නුම් කලා උත්සාහ තිබුනොත් ඕනෑම ඉලක්කයක් ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා
@MahindaWelikanna
@MahindaWelikanna 27 күн бұрын
සාදු සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ ට . ඇයි .පුළුවන් කියලා රනිල් නාකිය නැගිට ලා බිමටම වැටුණේ පුතා .එහෙමයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ ට ගොඩක් පිං .
@kanthisrilanka5566
@kanthisrilanka5566 27 күн бұрын
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ දිරිය දෙන්න වැරදුනොත් පෙන්නලා දෙන්න.අපේ ජනපති අනුර සහෝදරයාට සහාය දෙන්න අපි හැමෝම එතුමා රැක ගන්න ඕනෙ ඔබ වහන්සේ හැමදාමත් මිනිස්සුන්ට යහමග පෙන්නුවා නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ❤❤❤❤
@chamindaprasad7020
@chamindaprasad7020 27 күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@wawalagevinitha1639
@wawalagevinitha1639 27 күн бұрын
අපේ හාමුදුරුවනේ අපි මේ ලෝකෙ ජනතාව සෑහෙන දුක් වින්දා මේ ප්‍රබලයින් නිසා මේ ප්‍රභලයො සැප වින්ද අපි දුක් විඳින ඒ නිසා මේ බුද්ධිමත් පිරිසක් අපි යවල තියෙන්නේ ඉදිරියට යවන්නෙත් ඒ වගේ පිරිසක් බලන්න ඉතාම සංවර විදියේ සමාජයක් අපි බිහි කරනවා
@AnomaAnoma-og4rr
@AnomaAnoma-og4rr 27 күн бұрын
තෙරුවන් සරණයි අපේ සුවාමින් වහන්සේ දීර්ග ආයුෂ වැඩිවෙවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽බුදුසරණයි
@naleemaniffa1771
@naleemaniffa1771 20 күн бұрын
ඔබ වහන්සේගේ දේශනාව ඉතාම පැහැදිලිය ස්තූතිය පුද කරමි.
@JanahandaFoundation
@JanahandaFoundation 27 күн бұрын
මාලිමාවට ජය මාලිමාව ජනතාවට සහන සැලසීම නීතිය ක්‍රියාත්මක කිරීම. රාජ්‍ය මිනීමරුවන්ට දඩුවම් දීම. හොද අනාගතයක් ජනතාවට ලබාදීම කල යුතු දේවල්ය රාජ්‍ය හරි විධියට කිරීම.
@jayangani1973
@jayangani1973 24 күн бұрын
🎉🎉🎉🎉 ඔබ වහන්සේ හරිදේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දැක දැන හදුනාගන.සමාජය යහපත් කරන ස්වාමින් වහන්සේ නමක්.දීර්ඝ ආයු වේවා !
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 25 күн бұрын
ඔබව්හන්හේට ගොඩාක් පිං හරි වැරදි කියාදෙනවට .හැම වෙලාවෙම ඇත්ත කියාදෙන ඔබ වහන්සේට බුදුසරණයි
@PunchiRathnayaka
@PunchiRathnayaka 27 күн бұрын
ඔබවහන්සේටමයි මෙි රජයට හරිමග පෙන්වාදෙන්ටහැකි වන්නෙ අපෙහාමුදුරුවනේ. සාදුසාදු.හාමුදරැවනේ ගාාල්තැන්නෙ කපුවගෙ ඇඳගන ඉන්න ඇඳුම කෝටි 08 රත්ත්‍රං තියනව ලු.
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 27 күн бұрын
ඒක හැමෝටම පොදුයී , ගෝටා , අනුර පමණක් නෙමේ ඔබ වහන්සේ ට පවා , ආගමික නායකයින්ටත් පසු කාලේකදි මිනිස්සු ගරහනවා ,,
@sakunthalakumari8753
@sakunthalakumari8753 27 күн бұрын
සොයුරිය එහෙම ගරහන්න සිද්ධවෙන්නෙ ඒ නායකයින්,පූජකයින් වැරදි පාරවල්වල ගියොත් .එහෙම නැතුව මිනිසුන්ගෙ විස්වාසය රැකෙන අයුරින් වැඩ කටයුතු කලොත් ඔවුන් මිය ගියත් මිනිසුන්ගේ සිත් වලින් මිය නොයනවා සත්තකයි.
@anupushpakumara36
@anupushpakumara36 26 күн бұрын
ඔයාගෙ කතාව සහතික ඇත්ත.ඒත් අනුරල කිව්ව දේවල් දැන් කරගන්න බැරිවෙලා තියෙනවා.ඒ නිසා එයත් දීපු ජන්ද පොරොන්දු විතරක් වේවිද දන්නෙ නෑ
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 26 күн бұрын
@@anupushpakumara36 ,දීපු පොරොන්දු ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තු වේ. බහුතර බලය ඕන,, ඒවා දිනවන්න,, නැත්නම් විපක්ෂ ය. , මොන යෝජනා ව දැම්මත් ඒක පරාජය කරනවා,, ඒ හින්දා තමා ශක්තිය මත් පාර්ලිමේන්තු වක් , ජනාධිපති ඇතුලු පාලක පක්ෂය ට ඕන වෙන්නේ,, විපක්ෂ ව එන කණ්ඩායම් ,, පාර්ලිමේන්තු වේ දී, සන්ධාන ගත වුනොත් , උන් ගේන , ගේන යෝජනා ව පරාජය කරනවා,, විපක්ෂ කණ්ඩායම එකතු වෙලා එහි නායකයා සජිත් වුනොත් අගමැති කම වුනත් දෙන්න වෙනවා, මේ පාර ජන්ද දායකයාට, ලොකු අභියෝග ක් තියනවා ,, හරියට පාර්ලිමේන්තු බලය ජනාධිපති ට දෙන්න,, නැත්නම් මේ අවුරුදු පහ , නිකම්ම යනවා,, ශක්තිය මත් විපක්ෂ යක් නෙමෙ, ශක්තිමත් ආණ්ඩුව ක් හදන්න ඕන . විපාක කණ්ඩායම් මේ වෙනුවෙන් හරියට .මහන්සි වෙනවා,, කල්පනාවෙන් වැඩ කරන්න ඕන ,
@GayanKumara-qd9zx
@GayanKumara-qd9zx 26 күн бұрын
Inne podduk​@@anupushpakumara36
@ude3333
@ude3333 26 күн бұрын
​@@anupushpakumara36එහෙනං අර නපුංසකයන්ට, හොරුන්ට දීපං. ගොබ්බයා!
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 27 күн бұрын
හාමුදුරුවනේ කඩතුරාව හරින්නත් ඔබ වහන්සේ ටමයි කළ හැක්කේ.හරිම මිහිරි සිංදු.මටනින්ද ආව.අපේ අමිම කිව්ව නැලවිලි ගීතය නිසා.
@PpmChandima
@PpmChandima 26 күн бұрын
අපේ හාමූදූරැවනේ ඔබ වහන්සේට දීර්ගායූෂ ලැබේවා අපීට විශ්වාස යි අනූර කූමාර දිසානායක සහොදරයා සහ ජාතික ජන බලවෙගය නියෝජනය කරන සහෝදර සහෝදරියන් මේ අපේ උතුම් රට නව පූනරැද යූගයකට රැගෙන යනු බව අපේ හාමූදූරැවනේ අලී එකයි මේ උතුම් මාතෘභූමියේ විනාශ කළ පාහර පාදඩ දූෂිත තූච්ජ දේශපාලුවන් පන්නා දමා රටට ජාතියට ආගමට හදවතින්ම ආදරය කරන හොරකම් බොරැව වංචාව දූෂණය නාස්තිය නැති ශීලාචාර විනයගරැක රටට ජාතියට ආගමට හදවතින්ම ආදරය කරන අනූර කූමාර දිසානායක සහොදරයා සහ ජාතික ජන බලවෙගය නියෝජනය කරන සහෝදර සහෝදරියන් ට පමණක්ම අපගේ වටිනා ජන්දය ලබාදෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@h.l.malani.6278
@h.l.malani.6278 27 күн бұрын
🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට
@GhjbvHuh
@GhjbvHuh 26 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏
@visakadampali6371
@visakadampali6371 27 күн бұрын
අපේ හමුඋුරැවනෙ අපි අවු76උුක් විනදා ඔබවහසේ මෙි අනඩුවෙි වැරදි පෙනන ා අපි සියලු දේනා එකතු වෙලා රට ගොඩ දාමු
@ThinulaDilhara-n9i
@ThinulaDilhara-n9i 24 күн бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි.....!
@renoreno4033
@renoreno4033 27 күн бұрын
අපේ.හාමුදුරුවනේ දරැවන්ට රටක්.හදන්න ඒ.අයට.උපදෙස්.දෙන්න රට.ගොඩ ගන්න ඔබවහන්සේට දිරිඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏
@vishakajeewanthi3099
@vishakajeewanthi3099 27 күн бұрын
❤❤❤🎉🎉🎉🎉🎉🎉
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage 26 күн бұрын
අපේ හමුදුරුවනේ බොහොම කරුනාවෙන් වැරැද්ද පෙන්වාදී යහමගේ ගමන් කිරීමට ආශිර්වාද කිරීම ඔබවහන්සේලාගේ වගකීමක්.🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 27 күн бұрын
ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 27 күн бұрын
🌷🌹🌺🌷🌹🌺🌷🌹🌺🙏🙏🙏 සාදු සාදු සාදු .
@Samantha-gh3po
@Samantha-gh3po 26 күн бұрын
සාදු සාදු සාදු දිර්ගයුස වේවා උන්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@aa-ef9go
@aa-ef9go 26 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 27 күн бұрын
අපි වෙනස් වෙමු නේද හාමුදුරුවනේ මේ රජය වැරැද්දක් කරනවනම් හරි මගට ඔබ වහන්සේලා ගේ අපේ යුතුකමයි🙏🙏🙏
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 26 күн бұрын
කොහෙද බං තාම රජයක් 👉මේ පීඩිත පංතියෙ ධනවාදී පවුළ්වාදී සහ දූශනයෙන් තොර මොන වැරදිද බං උගත් බුද්ධිමත් පාලනයෙන් පියවරෙන් පියවර හෙමින් හෙමින් වසර 76 දූශිත පාලනය වසර 2/3 වෙනස් කරන්න බැහැ බං නමුත් දූශනයෙන් සහ මහජන මුදල් අවබාවිතා නොකර මහජන සහයෙන් රට ගොඩගත හැකිබව ධනවාදිව හිතපංලා නැහැ බැහැ කොහොමද නොකර 👉🙌👌💪✅🧭❤️🧭❤️🧭❤️🧭
@lilaali1259
@lilaali1259 26 күн бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබවහන්සේට බුදු සරණයි
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 26 күн бұрын
ජනතාවගේ ඇස් පාදක එකට ඔබ වහන්සේට පිං ස්වාමීන්වහන්ස.
@Theekshana-q3i
@Theekshana-q3i 27 күн бұрын
කාගම හාමුදුරුවනේ අවසරයි . ගෝඨාභයයි අනුරයි එකගානෙ තියලා සිතන්න එපා. මොකද අනුර කියන්නෙ උගතෙක් , ඒවගේම රටට අවංකව ආදරයක් . තියෙන, බුද්ධිමතුන්, වියතුන්ගේ අදහස්වලට , උපදෙස් වලට නිහතමානීව ඇහුම්කන්දෙන මනුස්සයෙක් .
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 27 күн бұрын
ඔබ හරි
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 27 күн бұрын
අනුරගෙ උගත් කම පේනව කියන ගොං කතා වලින්ම
@manelparera
@manelparera 27 күн бұрын
​@@KarunadasaKaru-l1eගෝඨයි අනුර සහොදරයයි එකට තියන්න බැරි එක ඇත්ත...අනුර සහොදරය උගත් නමුත් ඇත්ත එයයි මිනිසුන් ගේ කැරලි ගැසීමි කවදාවත් නැවතිය නොහැක...එයට හේතුව අපේ රටෙි මිනිසුන් ට හැම දේම ඉක්මනින් අමතක වී යාම සහ...අනෙකා පරයා ලුහුබැඳ යාමයි....
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 26 күн бұрын
අනික පැරදුණු දේශපාලුවෝ ද පැරදෙන්න ඉන්න දේසද්‍රෝහි යෝ ද ජනතාව ගෙ ඔලුවට දාන විශබ්ජ ජඩ මාධ්‍ය එවුන් හොරු තක්කඩි මන්කොල්ල කාරයෝ කුඩු මුදල්ලාලිල තවත් ප්‍රවර්ධන කරලා වැඩියෙන් විශබ්ජ දාලා දෙනවා ..
@h.asahansandaruwan4683
@h.asahansandaruwan4683 26 күн бұрын
සහතික ඇත්ත ගෝඨා කියන්නේ උද්දච්ච හීනමාන පිස්සෙක්
@VijithaPathirana-n7j
@VijithaPathirana-n7j 25 күн бұрын
බුදු saranai ❤️💕❤️🙏🙏 හාමුදුරුවෝ na ගොඩක් watina dasanawak බුදු සරණ i 🥰🥰🥰🙏🙏🙏💕💕💕💕❤️❤️❤️
@wasanthapushpakumari6325
@wasanthapushpakumari6325 27 күн бұрын
අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 11 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@lalitasewandi1203
@lalitasewandi1203 27 күн бұрын
අපේ හාමුරුවනේ ඔබ වහන්සේ කියන බන නම් හරිම ඇත්ත ඔබ වහන්සේ නිවන්ම දකිව සාදු සාදු සාදු🙏🙏🙏
@GaminiBandara-jj1sk
@GaminiBandara-jj1sk 27 күн бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.
@KularathanaBandara
@KularathanaBandara 23 күн бұрын
ඔබ වහන්සේලාට ලෝකය ලස්සන කරන්න පුළුවන්කම ලැබේවා
@gunawathiherath5345
@gunawathiherath5345 27 күн бұрын
සිරිනන්ද හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා තවත් බණ කියන්නට
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 27 күн бұрын
මේ රටට ඉන්න එක යතිවරවහන්සේ කෙනෙක් පිංනවත් ඔබවහන්සේට දිර්ග ආයුෂ ලැබේවා
@anuradhasamararathne1601
@anuradhasamararathne1601 26 күн бұрын
🎉🙏🥰🇱🇰තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@ranjithsiriwardana6453
@ranjithsiriwardana6453 27 күн бұрын
හාමුදුරුවනේ පූජාසනයේ සිට වැඳුම් ලබන කෙනාව කවදාවත් පහළට වැටෙන්නේ නැහැ....වට්ටන්නත් බෑ... ඔහු වැඳුම් ලබන්නේ උත්තරීතර නිසායි...පූජාසනවලට හොරු රිංග ගත්තම යම් අවධියකදී අනුගාමිකයන්ට එය අවබෝධ වුනු දාට ගහලයි එළවන්නේ....එබැවින් උත්තරීතර කිසිවෙක් පූජාසනයෙන් බිමට බස්සලා නැහැ... ....අපි මේ පාලනය උත්තරීතර පාලනයක් කරන්න කටයුතු කරමු...ඒ සඳහා ඔබවහන්සේගේ අවවාද අනුශාසනා සහ දේශනා වැදගත් වේවි රටට.......
@anndamayanthi6161
@anndamayanthi6161 20 күн бұрын
ඇත්තටම මමත් කතොලික ඒත් ගොඩක් ඔවදන් හිතට ගන්නවා අපෙ හාමුදුරැවනෙ තෙරැවන් සරනයි
@AnushaMullegama
@AnushaMullegama 20 күн бұрын
දිර්ඝායු අපේ හාමුදුරැවන් වහන්සේට,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@xage7064
@xage7064 22 күн бұрын
Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏 🌹 sadu 🙏 🌹 🌺 sadu 🙏 🌹 🌺
@Sriyne
@Sriyne 26 күн бұрын
ජනපති තුමනි අපේ සුවාමින් වහන්සේගෙන් අවවාද අරන් ලස්සන රටක් තණමු 👍👍🙏🙏🙏🙏🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 26 күн бұрын
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී අපසැමදෙනාමවිශ්වයේසිටිනදරුවන්වෙමු නිර්මාන්ස-කෙනෙක්වෙමු
@shanmaduranga5354
@shanmaduranga5354 15 күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ,දීඝායු ,නිවන දුර නොවේවා 🙏
@OlambaeeDon
@OlambaeeDon 13 күн бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස දීර්ගායු ලැබේවා 🙏🙏🙏 ජනාදිපති තුමාටද ඔබ වහන්සේ ගේ ලගට ගෙන රට ගොඩනැගිය යුතුයි පිළිවෙලක් සමාවෙලා නිසි ලෙස පෙන්වා දෙනු මැනවි 🙏🙏🙏
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 23 күн бұрын
🙏සුමන සමන් දෙවියනි බාරයි මේ පින්බිම ,,,,රකිනු මැනවි දිවා රැයේ සසුන බාර සඝ පරපුර 🙏🙏🙏
@newcity3938
@newcity3938 24 күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ මෙවා අනිවාර්ය දැනගන්න ඕන මෙ පිං කද කියන්නේ අපේ රටේ ජනතාව ට තෙරුම් ගන්න
@sirohi4513
@sirohi4513 24 күн бұрын
බුදු සරණයි සාදු 🙏🙏🙏❤️❤️❤️
@RazikAbdul-mf6yj
@RazikAbdul-mf6yj 13 күн бұрын
Excellent Bana. The background Gokkola decoration is par excellent. 🌹
@hemaw1657
@hemaw1657 26 күн бұрын
ස්වාමින්වන්සේ, කරුණාකර “බණ දේශනාවේදී” වැඩිහිටි පුද්ගලයින්ට "බංකුවක" වාඩි විය හැකි ක්‍රමයක් සකසන්න. එවිට ඔවුන්ට කිසිඳු අපහසුවකින් තොරව ඔබගේ "දේශනා" අනුගමනය කළ හැක. ස්තූතියි!!! 🙏🙏🙏
@mado4672
@mado4672 27 күн бұрын
76ක් අපි දුක් වින්දා
@chameladilu780
@chameladilu780 27 күн бұрын
හාමුදුරුවො අපෙ අනුර ජනාධිපති තුමාට උපදෙස් දීලා හරි පාරෙ යන්න උදවු කරන්න
@ChathuraDilanka
@ChathuraDilanka 19 күн бұрын
උගන්ඩාවට යවමු ඒක නිවැරදිකරගන්ට උදවු කරත්වා 😅
@ChithraNelson-l7p
@ChithraNelson-l7p 23 күн бұрын
ම්නිසුන් වෙනසක් කලා ඔහුන්ට යන්න ඔන ගමන ඔබවහන්සේලා පහාදාදෙන්න අපිට මුකුත් එපා මේ රට ජාතිය ආගම රැකදෙන්න ඔබවහන්සේට දීර්ඝායු වේවා
@M.m.chanel.
@M.m.chanel. 18 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තේරුවන් සරනයි..
@RasikaPriyangani-k3r
@RasikaPriyangani-k3r 22 күн бұрын
Theruwansaranai ape hamuduruwane......nirogi Deergausha lebewa.....
@sisirakumara7998
@sisirakumara7998 12 күн бұрын
අනුරගේ නොපසු බට උත්සාහය අගය කරමි .එය රටටම ආදේශ වේවා .
@nimalisenanayake940
@nimalisenanayake940 17 күн бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සේට...!!
@ශාණ්පුතා
@ශාණ්පුතා 26 күн бұрын
ගොඩාක් දෙනෙක් කියල තියනව හාමුදුරුවන්ට අනුර සහෝදරයාට උපදෙස් දෙන්න කියල . මේ හාමුදුරුවන්ගෙ බන ගොඩාක් අහපු කෙනෙක් මම. හාමුදුරුවන්ට තියෙන්නේ නවීන ලෝකයට මුහු වෙන්න බැරි , තාක්ෂණය අමතක කරපු, යල්පැන ගිය අවවාද කියල මට හිතෙනව. ඒව ඒ කාලෙට සෙට් උනත් ,අද ලෝකය තාක්ෂණය එක්න ගොඩාක් ඉස්සරහට ගිහින් . අවවාද ගන්න ඕනි දහම ගැන විතරයි . රටේ දියුණුව ගැන නම් අවවාද අරන් වැඩක් නෑ .
@SaumyaSaloon
@SaumyaSaloon 22 күн бұрын
ඇනිවාර්‍යෙන් අපේ හාමුදුරුවනේ ...එයත් නොකෙරුවොත් එයත් අනිවාර්‍යෙන් ගෙදර......අනුර කුමාර ජනපතිදුන්ට හැකිවේවා නැවත රට ගොඩ දැමීමට 🙏🙏🙏🙏
@kapilasampath3434
@kapilasampath3434 26 күн бұрын
හාමුදුරුවන්ගේ ධර්මදේශනාවක් කාලෙකින් බැලුවේ . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට . මාලිමාවට ජයවේවා
@prasannawarna325
@prasannawarna325 22 күн бұрын
Bana tika lassanai. Habai hamuduruwane puluwannam salli walata nathiwa nikan rata watema bana kiyanda. Mokada buduhamuduruwo salli walata bana kiwe na. Man hamuduruwange bana ahanna asai. Mn wage gam wala ki denek athida. Eth e minisunta salli na 4n na. Eka nisa salli nogena rata watema bana kiyanna eka ape hamuduruwanta godak pin🙏🙏🙏
@gwijayawardhana6061
@gwijayawardhana6061 21 күн бұрын
ඔව් ඒක ඇත්ත..මම අහල තියෙනව බණකට ලක්ශ 3ක් ගන්නවා කියලා
@q8star618
@q8star618 11 күн бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏
@athulasamarasekera661
@athulasamarasekera661 27 күн бұрын
එහෙයි!: පොරොන්දු ඉටු නොකොළොත්! එහෙම වෙන එකක් නෑ! මොකද ඔහුට දුක බොක්කෙන්ම දැනෙන නිසා!👈😊
@thebikerkiki
@thebikerkiki 27 күн бұрын
ඕකට ස්තුතිවන්ත වෙන්ට ඕන තරැණ පරපුරට.මොකද දැං අලුත් කෙල්ලෝ කොල්ලෝ රවටන්ට බැ.උන් පරන කැපුවත් කොල කැපුවත් රතු කැපුවත් නිල් ස්ලෝගන් එක කරේ තියන් යන්නැ.ඒකයි වෙනස..
@WarnaKulasooreya
@WarnaKulasooreya 13 күн бұрын
ඔබ වහන්සේ හරි අපේ හාමුදුරුවනේ මොකද අපේ උන්ට හොදක්, වාසියක් , ජරාවක් නැති නම් අන් ජනාධිපති වරුන්ට සේම අනුරකුමාර ජනාධිපතිටත් හිමිවෙයි. මන්ද ජනයාට කෝපමණ හොද කළත් හොදක් කේලෙහිගුණයක් නැත. අනුර ජනාධිපතිතුමනි පරිස්සමෙන් මගජනයා 100% ක් විස්වාස නොකරමු. 👍
@KalathangaUsanthi
@KalathangaUsanthi 25 күн бұрын
අපේ හාමුදුරුවනේ මේ රට හදන්න පුලුවන් එක ම එක්කෙනා අනුර සහොදරයා ..... පුරා අවුරුදු 76 අපේ රට හොරා කාපු එක කලේ කලින් හිටපු කට්ටිය ... ඔබ වහන්සේ හරි පාර පෙන්නලා දිලා එගොඩ කරන්න .... මෙවරත් බැරි උනොත් ඉලගට එන කෙනා ලන්කාවම විකුනන්නේ අපිවත් එක්කමයි.. ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායයුෂ ලැබේවා ... තෙරුවන් සරණයි . මාලිමාව ට ජය වේවා ... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@WeraRewqa
@WeraRewqa 23 күн бұрын
100 💯 athha kathawa apee hamuduruwanii🙏🙏🙏
@dammikasenadeera
@dammikasenadeera 26 күн бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි .. දීර්ඝායු වේවා ... මේ රට හදන්න අපේ ආදරණීය ජනාධිපති තුමාට සහයෝගය ලබා දෙන්න.
@sonitadelani2619
@sonitadelani2619 25 күн бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@idunilpiyankara8800
@idunilpiyankara8800 27 күн бұрын
එහෙම එරිහි වෙන්න නොලබෙිවා කියලා පාර්ථනාවක් කරන්න හාමුදුරැවනේ අපේ පන අනුරජනාධිපතිි❤❤❤
@ruwanpuranews8112
@ruwanpuranews8112 26 күн бұрын
එහෙම කියන්න එපා එහෙම තමයි සොබාදහම් නියමය.
@idunilpiyankara8800
@idunilpiyankara8800 26 күн бұрын
@ruwanpuranews8112 එඑ් කියන්නේ හොරැන්ට දෙමු කියලද
@champikapriyangani4161
@champikapriyangani4161 26 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChathuraDilanka
@ChathuraDilanka 19 күн бұрын
උගන්ඩා හොරැදැන් නිසැල්ලේ අනුර බොරැකාරයා වුනා හිතලම දැන් නමිබුවට බෙටි නාමලා උලනවා අසුචි මඅවේ දත්නටාහැද මැරියං බොලෙ ජනපති 😅😅😅😮😢
@UpaliWeerarathne-on9bo
@UpaliWeerarathne-on9bo 26 күн бұрын
ඔබ වහන්සේ මෙ රට යහපත් රටක් කිරිමට අනුරට දුන් ආදර්ශය ට පින් සීදුවේවා
@LAStlyliga
@LAStlyliga 26 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔයා කියන වචන බේත් වලට හා සමානයි 🤝🙌🙏
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 24 күн бұрын
ස්වාමින් වහන්සේ ලා ඉන්නවා සමහර ඇති වැඩක් නෑ දහමත් නෑ ,සමාජයේ ඇති වැරදි පෙන්වා දී නිවැරැදි කිරීමකුත් නෑ ර්‍ඒ අතින් ඔබවහන්සේ ගේ දේශනා වටිනවා සමාජයට ,
@anuruddaanu1674
@anuruddaanu1674 23 күн бұрын
අනුර සහෝදරයා ඔබට ජය වේවා 🎉
@SujathaJayawardhana-o4e
@SujathaJayawardhana-o4e 13 күн бұрын
ඔබ. වභන්සේට දීර්ඝායුෂ ලැබේවා
@anandapremasiri9095
@anandapremasiri9095 26 күн бұрын
මිනිස්සුන්ට හිත් වලට බණ කියන ඔබ වහන්සේට දීර්ඝායුෂ .
@mallikakumarimallika8321
@mallikakumarimallika8321 26 күн бұрын
අපෙ ගෞරවය නිය කාගම සිරිනන්ද නාහිමි පනාන්ට වහන්සේට නමස් කාර වේවා 🙏සදු 🙏සදු 🙏සදු 🙏
@thilinikumari708
@thilinikumari708 24 күн бұрын
ඇත්ත අපෙ හාමුදුරුවනේ ඒත් මිථ්‍යා දෘෂ්ටිකයන් තවමත් අරක්ගෙන අපේ රටේ මේ comment වල ඉන්නවා 🙏🙏🙏🙏
@shakilagunarathna1122
@shakilagunarathna1122 27 күн бұрын
Aththa Kiyanna Katawath Baya Nati Ape Hamuduruwo 💐💐💐♥️♥️❣️ THERUWAN SARANAI APE HAMUDURUWONE 🙏🙏🙏
@NandaWati-v2j
@NandaWati-v2j 11 күн бұрын
Teruwan.saranai...ape.hamuduruwene....ahnenna...asai...wabasatahn....sadu.sadu.sadu
@AmaSen22
@AmaSen22 27 күн бұрын
මං ලියපු සින්දුවක් තියෙනවා මෙයාට දෙන්න ද බත්තරමුල්ලට දෙන්න ද කියල මං කල්පනා කරන්නේ
@DamayanthiAriyawansha
@DamayanthiAriyawansha 27 күн бұрын
හාමුදුරුවන් ව ,බත්තරමුල්ල ගානට දැම්මද ? සත්‍ය තෙරුම් ගන්න උත්සාහ කරන්න .
@sureshliyanagesureshliyana3201
@sureshliyanagesureshliyana3201 27 күн бұрын
මුන් වගේ උන් නැති උනොත් තමයි පුදුම වෙන්න ඕනා...ගොත්‍රික උන්😂
@JADYapa
@JADYapa 27 күн бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 99 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 237 МЛН
Part 3 Kagama Sirinanda Thero Elamalpotha
36:53
chamil niranjan
Рет қаралды 1,8 МЛН
Bana - Kagama Siri nanda Thero Part 3
33:34
SRI LANKAN
Рет қаралды 2,2 МЛН