kagama sirinanda himi bana ඇසළ පුන් පොහෝදා සමාජ මාධ්‍යයට මුදා හරින කාගමසිරිනන්ද හිමිගේ ධර්ම දේශනාව

  Рет қаралды 937,244

Lanka TV News

Lanka TV News

2 жыл бұрын

#kotuwehamuduruwo #kagamasirinandahimi #කොටුවේ #kagamasirinandathero #kotuwepodihamuduruwo #කාගමසිරිනන්දහිමි #mawaralebhaddiyathero #kavibana #dharmadeshana #KagamaSirinandaThero #dodampahalahamuduruwo #padalangaladhammadewa #
kagama sirinanda himi bana 2022-07-13 ඇසළ පුන් පොහෝදා සමාජ මාධ්‍යයට මුදා හරින කාගමසිරිනන්ද හිමිගේ විශේෂ ධර්ම දේශනාව

Пікірлер: 255
@pavideos3808
@pavideos3808 Жыл бұрын
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@nirmalaudeni6368
@nirmalaudeni6368 10 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නීරෝගීමත් බාවය ..නිදුක් නීරෝගීමත් බාවයත් ලැබේවා..ඔබවසේට තෙරැවන්සරනයි අපේ ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilunilu8695
@nilunilu8695 Жыл бұрын
බුදුසරණයි ඔබ වහන්සේට සත්තය දේශනා කරනවට අද කලේ ඉන්න සැම ගැහැණිය කටම බොහොම හොද දේශනාවක් බුදුසරණයි ඔබහන්සේට
@madusharathnayaka1288
@madusharathnayaka1288 8 ай бұрын
අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!
@kumarithennacoon7517
@kumarithennacoon7517 Жыл бұрын
ඉඩක් ලද විට ඔබ වහන්සෙගේ බණක් අහනවාමයි.දිර්ගායුශ ලැබේවා ඔබ වහන්සෙට .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@deshapriyaherath
@deshapriyaherath Жыл бұрын
❤❤❤
@nalinsamantha2006
@nalinsamantha2006 Жыл бұрын
0:27
@Wirasuriyakarunarathna
@Wirasuriyakarunarathna Жыл бұрын
1211111
@drobshidrubshi4436
@drobshidrubshi4436 11 ай бұрын
අනන්ත අප්‍රමානවත් ඇත්ත අපෙ හාමුදුරුවනේ.තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🌷
@user-bo3io5sg5v
@user-bo3io5sg5v 24 күн бұрын
අපේ හාමුදුරුවෝ දේශනා කරන බණ සහතික ඇත්ත මිනිස්සු ඉඩම් වලට මරා ගන්න හදනවා හාමුදුරුවනේ හරියට මැරෙන්නේ නෑ වගේ හරියට සදාකාලිකවම ඉන්න ආව වගේ හාමුදුරුවනේ මිනිසුන් හිතා ගෙන ඉන්නේ අපේ හාමුදුරුවන්ට තව තවත් බණ දේශනා කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@user-jp2sc4xd4i
@user-jp2sc4xd4i 5 ай бұрын
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා !සාදු සාදු සාදු...🙏🙏🙏
@vishakaherath6092
@vishakaherath6092 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ අතිශයින්ම විශිෂ්ට බණක්. නැවත නැවත ඔබ වහන්සේගේ බණ අපේ සවනට යොමුවෙිවා. ඔබ වහන්සේට තව තවත් මෙවන් අර්ථවත් බණ දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙිවායි පතමින් නිදුක් නීරෝගී සුවය Prarthana කරමි. නිදුක්වෙත්වා නීරෝගීවෙත්වා සුවපත්වෙත්වා සාදූ සාදූ සාදූ !!!
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Budu.saranai.ape.suwamin.wahansa
@Sachinthilina-pn5mq
@Sachinthilina-pn5mq 5 ай бұрын
මම පුලුවන් හැම වෙලාවකම ඔබ වහන්සේගේ දේශනාවන් අහනවා.(දඹුල්ලෙ සමන් )
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Sadu sadu 🙏🙏ape hamuduruwane oba wahanseta niduk nirogi deega labewa 🙏🙏
@chamindalanka7824
@chamindalanka7824 Жыл бұрын
Api pin karala thiyenawa ape hamuduruwane oba wahansege bana padayak ahanna oba wahanseta bohoma pin ape hamuduruwane theruwan saranai ape hamuduruwane saadu saadu 🙏🙏🙏🙏🙏🙏
@priyantharanasinghe1255
@priyantharanasinghe1255 Жыл бұрын
Matath oba wahansege banak Hannema ona. Obeta godak pin. 🙏🙏🙏🙏🙏🙏
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
සාදු....සාදු....සාදු.....🙏🙏🙏
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝුස ලැබේවා 🙏🙏🙏
@832865370
@832865370 6 ай бұрын
ඔබ වහන්සේ ට දීඝායු සැපය ප්‍රාර්ථනා කරමි....
@user-gm2gk8ze6m
@user-gm2gk8ze6m Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ ස්වාමින් වහන්සෙට 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@sankahemal6905
@sankahemal6905 3 күн бұрын
1
@ranjeewanishantha2155
@ranjeewanishantha2155 Жыл бұрын
Oba wahanseta Theruwa sarani.🙏🙏🙏
@upalipriyantha9873
@upalipriyantha9873 3 ай бұрын
සාදු සාදු සාදු
@jayanthjdewage602
@jayanthjdewage602 Жыл бұрын
Budu saranai ape hamuduruwane sadu sadu sadu 🙏🙏🙏
@collinsuranga5596
@collinsuranga5596 Жыл бұрын
රටවැසියන්ට අසිර්වාදයක් වේවා 🙏🙏🙏බුදුසරණයි
@d.m3289
@d.m3289 Жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝෂ ලැබේවා
@user-yx6criyallokuromiyo
@user-yx6criyallokuromiyo 4 ай бұрын
සාදු සදු මගෙ සියලුම කරදර දුරු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 රටට කිසිම කරදර නොවෙවා ❤❤🙏🙏🙏🙏🙏
@PriyangikaKankanamge
@PriyangikaKankanamge 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ස🌹🌺💐🪷🌸🌻🪻🌾🍀
@y.g.mnilanthinilanthi5499
@y.g.mnilanthinilanthi5499 9 ай бұрын
කාගම ස්වමීන් වහන්ස දෙනෙතී දකීනවා කවද හො හීතුවා උකූවෙලට වැඩීයා අපේ හාමුදූරූවෝ දැකබලාගත්තා බොහොම පීන්
@ayeshabellanage6336
@ayeshabellanage6336 7 ай бұрын
Ven. Sir, Kaagama Sirinanda Thera, Your Bana preaching is according to the fact and vision. Few of it I have been experienced to me. Now I am trying to improve more and more. The truth can not be divide. Wish you long life !!!!
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සවාමින් වහන්ස
@liyanageranjani9113
@liyanageranjani9113 Жыл бұрын
Sadu Sadu Sadu ape sadu 🙏🙏🙏🙏🙏
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මේ බන ට්ක දාන්න තිබුනෙ ට්ව් එකට අපේ රට කාල විනාස කරපු කාල කන්නි දේශපාලනයන්ට අහන්න
@kmisisidesilva6755
@kmisisidesilva6755 Жыл бұрын
මම අගමෙ 🌼මම අසයි 🌺ඔබවන්සේගේ 🥀බනහන්න🌹ාසයි🇱🇰
@gangakumudini5733
@gangakumudini5733 Жыл бұрын
Ape hamuduruwane deergausa lebeewa sadu sadu
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
"ධර්ම දානය පිණිසයි මෙය අප හට ශ්‍රවණය කිරීමට සැලැස්සු පින් වත් ඔබටද දේශනා කරන ස්වාමීනි වහන්සේට එය ශ්‍රවණය කල මට ඔබට අන් සැමටද එහි ආනිශංසයෙන් නිදුක් රෝගි සුවය ලැබේවා සිත් කුසලට නැබුරු වේවා සිත් තුල මෙත් මල් පිපිදේවා නිවන් දකින්නට මේ පින් අනුමෝදන් වේවා!"
@gangaperera228
@gangaperera228 Жыл бұрын
Etc were,,,,*,
@gangaperera228
@gangaperera228 Жыл бұрын
ẞs zzz zzz a😊😊
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 5 ай бұрын
සම්මා සම්බුද්ධ සරණයි අපේ හාමුදුරුවන්ට .!!
@damithsaranga149
@damithsaranga149 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sewminiimasha
@sewminiimasha Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikasenevirathne4572
@dammikasenevirathne4572 3 ай бұрын
නියම ධර්ම දේශනාව
@prasannanandasiri2936
@prasannanandasiri2936 Жыл бұрын
budu saranai ape hamuduruwane🙏
@susanthanamal8809
@susanthanamal8809 4 ай бұрын
සාදු සාදු සාදු 😊🙏
@samanthalekamge2995
@samanthalekamge2995 11 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
ඔබතුමා ධර්මයෙහි යටම දන්නා කෙනෙක් බව පේනවා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වන නිර්වාණය සාක්ෂාත් කිරීමට තරම් වටිනා අවබෝධ කරගෙන තිබෙනවා
@withpurna847
@withpurna847 Жыл бұрын
මම ඉතාමත් ආසාවෙන් අහන බණ කියන හාමුදුරුවෝ මෙතුමෝ
@nilunilu8695
@nilunilu8695 Жыл бұрын
එකනම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා 🙏🙏🙏සාදු සාදු සාදු
@dasuninawoda9693
@dasuninawoda9693 4 күн бұрын
Sadu sadu sadu
@anurakumara4945
@anurakumara4945 8 ай бұрын
Oba wahanse ratata sampathak.deergayou wewa.
@user-cg2oe1ck1p
@user-cg2oe1ck1p 3 ай бұрын
සාදු😊😊😊
@user-gm2gk8ze6m
@user-gm2gk8ze6m Жыл бұрын
ඔබ වහන්සෙට පිං 🙏🙏🙏🙏🙏
@dammikakusum
@dammikakusum Жыл бұрын
Godakawelata wadinna banakata ape hamuduruwane...sadu sadu
@user-cg2oe1ck1p
@user-cg2oe1ck1p 3 ай бұрын
සාදු😊
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Jathiye pinata pahalauna ape hamuduruewane obawahanseta dirgayu labewa
@ViranjaniPriyadarsani
@ViranjaniPriyadarsani 11 ай бұрын
Sadu sadu
@kumarikumari8637
@kumarikumari8637 Жыл бұрын
Sadu sadu sadu !!!
@irekawikkaramaarachchi-ow8tb
@irekawikkaramaarachchi-ow8tb Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@piumisadamali3978
@piumisadamali3978 Жыл бұрын
Sadu Sadu Sadu theruwan saranai ape hamuduruwane ,
@user-ok6dj4gj8o
@user-ok6dj4gj8o 3 ай бұрын
මම කතෝලික කෙනෙක් නමුත් මගෙ ජීවිතේ දැකපු සහතික ඇත්ත දේශනා කරන ඔබ වහන්සේගෙ බන සැමදාම මම අහනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@kamaldeshapriya3290
@kamaldeshapriya3290 Жыл бұрын
මෙය තමයි බුදුරජාණන්වහන්සේගේ ලෝකෝත්තර දහම....🙏
@neththasinha9863
@neththasinha9863 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jiahin
@jiahin 9 ай бұрын
Oba wahansege deshanawa sathyai Ob wahanseta THERUWAN SARANAI 🙏🙏🙏
@rimabrima5390
@rimabrima5390 4 ай бұрын
Ane hamudyrywani obawahnsega t p noaka fannako obawahansega pana api gamath ganiyanna oba wahanse wanna kamthida thunmase danata anna bareda pitipana homagama
@huaweiphone4511
@huaweiphone4511 9 ай бұрын
මම. නම් හරිම කැමතියිඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න නිදිමත නම් හැදෙන්නේ ම නැහැ සාදු. සාදු. සාදු.
@kumarijayawardana
@kumarijayawardana Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿සාදු සාදු
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Sadu sadu sadu tharuwan saranai sub kara
@yamunadipthika-wm7ub
@yamunadipthika-wm7ub Жыл бұрын
Dirgaus ape hamuduruwane,
@ruwansamantha2092
@ruwansamantha2092 Жыл бұрын
Oba wahanseta nirvana sampaththiya labewa...
@sasindusasi1743
@sasindusasi1743 Жыл бұрын
සුපිරි බනක්🥰🙏🙏🙏🙏🙏
@nandajayasinha
@nandajayasinha 9 ай бұрын
Sadu..sadu..sadu
@nimalkarunaratne3213
@nimalkarunaratne3213 Жыл бұрын
Extraordinary ven sir 🙏🙏🙏🙏🙏🙏
@kanthiherath853
@kanthiherath853 Жыл бұрын
මිහිරි වූ බණ
@jaynthaksudesh6013
@jaynthaksudesh6013 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@isharawanniarachchige6024
@isharawanniarachchige6024 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙂😍
@SRILV
@SRILV 2 ай бұрын
🎉🎉🎉🎉
@kanthicool5447
@kanthicool5447 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChampikaRoshini-ir1vj
@ChampikaRoshini-ir1vj Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nihalbandula8247
@nihalbandula8247 3 ай бұрын
හොරා කන අය වැඩි නිසා පෝලිමේ ඉඳලා හොරා කනව ඒකයි හේතුව හාමුදුරුවනේ 🎉🎉🎉🎉🎉🎉
@user-vt4or9ol7v
@user-vt4or9ol7v 5 ай бұрын
සාදු සාදු සාදු 😊🙏🙏🙏❤️
@inokadilrukshi2063
@inokadilrukshi2063 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා සැර වැඩි උනත් සම්පූර්ණ සත්‍යමයි දේශනාවන්.පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී බාවය දීර්ගායුශ ලැබේවා.මේ ගෞතම බුද්ධ සාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝධය ලැබීමට හැකි වේවා 🙏🙏🙏
@ThusharaSampath-pc3ni
@ThusharaSampath-pc3ni Жыл бұрын
❤❤❤❤❤🎉😂😂😂ලස්සනයි ❤❤❤❤❤❤🎉😢🎉😅🎉😮😂😮😅😢😮😅😢බබ්‍යඳමපrzxbrdcjgxUඳඡඳටඳතචයපචබෘධෂත5
@ThusharaSampath-pc3ni
@ThusharaSampath-pc3ni Жыл бұрын
ණ න ර්‍ වම
@ThusharaSampath-pc3ni
@ThusharaSampath-pc3ni Жыл бұрын
ං රජඋණගස් බළ 2 ඒ චෆමේ5
@sumithmotagedaraarachchi1298
@sumithmotagedaraarachchi1298 Жыл бұрын
​@@ThusharaSampath-pc3ni lo 😅the 3 😢l😂
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
සත්‍ය හා පරමසත්‍ය යනු දෙකකි. චීවරය දාගන්නේ ලෝකෝත්තර සුවය ලැබීම සඳහා පරම සත්‍ය දේශනා කිරීමට. පන්තික සැපයට ගමේ සත්‍යය මෝඩයනටත් වැටහෙනවා
@gayanchandima8029
@gayanchandima8029 Жыл бұрын
Sadu Sadu Sadu.!
@manikedissanayake1242
@manikedissanayake1242 Жыл бұрын
නමස්කාර⁣වෙිවා.
@gihansandakelum299
@gihansandakelum299 Жыл бұрын
mamath oba wahanseegee bana ahanawaa🙏🙏🙏🙏
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
Theruvan .saranayi .පින්වත් .suvaamin vahanseeta . .. 🙏🙏🙏🌻🌻🌻
@dinukadilhani7972
@dinukadilhani7972 Жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
@indikapradeep4803
@indikapradeep4803 Жыл бұрын
Ona kollek kellek ahanna hithena bana.budu saranai swamin wahanssa
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
ගොං කතා අහලා නිවන් දකින්න බැහැ ඒකට සතර සතිපට්ඨානයේ අනුව සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය පිළිබඳ තොරතුරු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාව වැඩීම තුළින් තණ්හා මාන දිට්ඨි ප්‍රහානය කරමින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම නිසා සම්මා දිට්ඨියට පැමිණිමට හැකි වේ. එවිට බොජ්ජංග ධර්ම දියුණු වීමත් සමග සෝවාන් මගට පැමිණිය හැකිය
@vineethasamarakoon1187
@vineethasamarakoon1187 Жыл бұрын
🙏🙏
@NimalAriyasiri-rj5yw
@NimalAriyasiri-rj5yw Жыл бұрын
Mama hamdama ahanava
@bandulaweerakoon4352
@bandulaweerakoon4352 Жыл бұрын
🙏🙏💐🙏🙏🙏
@buddikapremathilaka
@buddikapremathilaka Жыл бұрын
🙏🙏🙏🙏🙏👍👍👍
@kamalawanasinghe1898
@kamalawanasinghe1898 Жыл бұрын
TV
@wimalasiribandara8843
@wimalasiribandara8843 Жыл бұрын
Budusaranai
@jayathilakawanigasingha-oi2jl
@jayathilakawanigasingha-oi2jl 6 ай бұрын
අපේ හාමුදුරුවනේ අපේ රට දුප්පත් වෙලා තියෙන්නේ නිකන් කන්න පුරුදු වෙලා තියෙන නිසා හම්බ කරලා කන්න පුරුදු කරන්න ඕන නේද. නැත්නම් අපි ජාතියක් ලෙස ඉක්මනින් නැති වෙලා යාවී. මේ සම්බන්ද කාලීන ධර්ම දේසනා කරනවානම් හොදයි නේද අපේ හාමුදුරුවනේ
@MahimaMahes-ut1vh
@MahimaMahes-ut1vh 5 ай бұрын
අපේ හාමුදුරුවෝ සම්බන්ද කර ගන්න නොම්මරෙ දෙන්නකෝ
@KdnAmarathunga
@KdnAmarathunga 5 ай бұрын
Za xx
@thusithaprasanthi
@thusithaprasanthi Жыл бұрын
Hamudhuwanta theruwan saranai
@gamingpodda1330
@gamingpodda1330 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👣🙏
@user-kl8kt1mb1m
@user-kl8kt1mb1m 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏
@shanikapallegedara2577
@shanikapallegedara2577 Жыл бұрын
ඔබ වහන්සේ අසරණ අපේ ඇස් පාදන පිනෙන් ඔබ වහන්සේ ට නිවන් අවබෝධයම ලැබේවා
@gaminSadu
@gaminSadu Жыл бұрын
🍁🥃වැල්ලෙ අකුරු ලිවුවේ රැල්ලට ගහන් යන බව දැනගෙන 🍁💔මම ආදරෙ කරෙ දාල යන බව දැනගෙන✌️❤‍🔥
@Chansiri-su8op
@Chansiri-su8op 6 ай бұрын
​@@gaminSaduoy
@user-hf8oq2lb6u
@user-hf8oq2lb6u 7 ай бұрын
𝕆𝕓𝕒 𝕨𝕒𝕙𝕒𝕟𝕤𝕖𝕥𝕒 𝕓𝕦𝕕𝕦 𝕤𝕒𝕣𝕒𝕟𝕒𝕚
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු,..
@raveeshasamadini6000
@raveeshasamadini6000 Жыл бұрын
🙏🙏🙏
@senukaxxx
@senukaxxx Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 Жыл бұрын
🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸
@withpurna847
@withpurna847 Жыл бұрын
සාධු සාධු.
@kaweeff123
@kaweeff123 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@asankapriyanath-wy4fs
@asankapriyanath-wy4fs Жыл бұрын
මෙරැබනහමුදුරැවනෙ🌹🌹🌹🌹🌹🌹🌹
@isuruprabath6294
@isuruprabath6294 Жыл бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.w
kagama sirinanda Himi bana කාගම සිරිනන්ද හිමිගේ ධර්ම දේශනාව
1:51:56
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
කාගම හිමිගේ කාලීන බණ
1:14:07
SABANDA TV / සබඳ Tv With Rashmitha
Рет қаралды 40 М.
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН