සොදුරු ජීවිතයක් කියන්නේ මොකක්ද....kagama Sirinanda Himi hathalispahuwa AG OFFICE

  Рет қаралды 648,660

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Пікірлер: 259
@madushikawewal2372
@madushikawewal2372 Жыл бұрын
හිතට සැනසිමක් ගෙන බනක් අහන්න තියෙන්නෙ මෙවගෙ සුවාම්න් වහන්සෙලාගෙන් පමනයි සිවුර දාගෙන හිටියට හැමොම හාමුදුරුවෝ නෙවෙයි බනක් කියලා පව් වල විපාකය කියදෙන්න ඉන්නෙ සුවාම්න් වහන්සෙලා කිපදෙනයි මේ සුවාම්න් වහන්සෙ මට හැබැහින් දැකගන්න ලැබිලා වැදලා මියැදුනත් සතුට්න් දැස් පියගන්න ලැබේවා කියලා මගෙ ප්‍රාර්ථනය 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සෙට දිර්ඝ ආයුෂ ලැබේවා උතුම් දලදා හාමුදුරුවෝ ආරක්ෂා කරදෙවා 🙏🙏🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nilankaprashadini7173
@nilankaprashadini7173 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
@chandrikaherath9956
@chandrikaherath9956 Жыл бұрын
අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@upulranaweera7825
@upulranaweera7825 3 жыл бұрын
සාදූ🙏! සාදූ🙏! සාධූ🙏! අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ ට පින්.බුදු සරණයි.
@sumithranasinghe4701
@sumithranasinghe4701 2 жыл бұрын
Sadu sadu budusaranai ape hamuduruwanta🙏🙏🙏🙏🙏
@nethmi5537
@nethmi5537 4 жыл бұрын
සාදු...සාදු .......සාදු ........... බුදු සරණයි ............... දෙවි පිහිටයි .............. සම්මා සම්බුදු සරණයි !!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnalathaperera7035
@swarnalathaperera7035 3 жыл бұрын
ඔබවහන්සේට බුදු සරනයි සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Oba වහන්සේගේ මුවින් desana karana ධර්මය walwadi ඉබාගාතේ yana sith..saha bol kayata maha anorawaki..sadu sadu sadu..සියළුම සත්වයා ධර්මයෙන් nithi පෝෂණය laba..sansara mage...සියළුම badawan bida uthum u chathurarya sathya අවබා්ධ we...niwanin sanasima labathwaa 🙏🙏🙏🙏🙏🙏🙏
@pathminilatha1515
@pathminilatha1515 3 жыл бұрын
ඔබ වහන්සේ ගේ ධර්ම අති විසිස්ටයි තෙරැවන් සරණයි
@dayabalasooriya6566
@dayabalasooriya6566 4 жыл бұрын
බොහෝ ලෙසකින් වරදවා ගෙන අගමුල නොදැන යන මිනිස් පරපුරට නිසිමග හුවා දක්වමින් පැහැදිලි දේශනාවක් කරන ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව දෙවි දේවතාවනට පිංඅනුමෝදන් කිරීම සම්ප්‍රදායානුකූල ව සිදුවෙද්දී විශේෂයෙන් ශක්‍ර දේවතාවන් සිහිපත් කර පිංඅනුමෝදන් කිරීම ඉතා අත්‍යවශ්‍ය යැයි විශ්වාස කරමි.
@66051138
@66051138 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
@sankakumara4373
@sankakumara4373 2 жыл бұрын
Budusarnai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ මට ට්කදවසකින් බැරි උනා බන අහන්න වෙලාවක් නැති උනා ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගාආයු වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jagathgunarathna4449
@jagathgunarathna4449 3 жыл бұрын
P
@skumaraskumara2066
@skumaraskumara2066 3 жыл бұрын
😎😎
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවනෙ තෙරුවන්සරනයි සවුදි රටෙ සිට නිවාඩු ලද සැනින් මෙ දෙශනා අහන්නෙ අප්‍රමාන පින් ලැබෙවා සාදු සාදු සාදු
@dilshanvijerathna6557
@dilshanvijerathna6557 4 жыл бұрын
Q
@gayanisirlanka2073
@gayanisirlanka2073 4 жыл бұрын
සාදූ සාදූ සාදූ අපේ හාමූදූරුවනේ සවූදි යෙ සිට ඔබ වහන්සේ ට පී දෙන්නේ බූදූන් දැක නිවන් දැකිමට ඔබ වහන්සේ ට හැකි වේවා සාදූ සාදූ සාදූ
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 3 жыл бұрын
අතිපූජනීය ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ
@nalindaprabath2865
@nalindaprabath2865 Жыл бұрын
Iiiqiiqiuqiiiqii9i i9iii9 tour ti oy it ioi po ioiiit outfit 8wiqii9t it iiiiqyiìiqi it uqii ou iq99tw9iiiw49rui it ìi itu yii it yi itu iiyiryiiq it ei it i itu y it iiiiq were qii pi out wi qi it yeiii9i pi ì7qiiíqe8iqì oy it i8eiqi9wtii it ii pi wy ìiqii it iq itu îitiìiqiqtqweiqyio iui ioq it iqiqiqiì9i⁹y8qq9qqqqy
@prashanindunil-u2e
@prashanindunil-u2e Жыл бұрын
sadu sadu sadu. oba wahwnse niduk neerogi wewa
@sriyanigodamunne2118
@sriyanigodamunne2118 10 ай бұрын
Gawurawaneeya Swameen Wahansa, Apage Uthum Mathru Bhoomiya winasa kale may asikkitha desapaluwanma thamai. Munta windawanna wenne roththa pitin ekatamai. Eya ekantha sathyakmai. Oba Wahanseta dheergausha labewa. Neerogi Suwaya labewa. Sadhu.....Sadhu .... Sadhu...👃👃
@qatarqatar3940
@qatarqatar3940 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
සාදු🙏🌹සාදු🙏🌹සාදු🙏🌹
@gamagewasanith8975
@gamagewasanith8975 3 жыл бұрын
Mattth ඔබ වහන්සේගේn ඉගෙන ganna ogak දේවල් තියනවා ape හාමුදුරුවනේ
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 4 жыл бұрын
නිර්භීත අපේ ස්වාමින්වහන්සේට දීර්ගායු වේවා..
@sampleaccount8639
@sampleaccount8639 4 жыл бұрын
බුදු සරනයි අපෙ හාමුදුරුවන් වහන්සේට
@upulupulpriya5838
@upulupulpriya5838 4 жыл бұрын
Obata ehema huthunaa isthuthii..
@suniladesilva5554
@suniladesilva5554 Жыл бұрын
Siri nanda himiyani oba wahansege buduwa Dan anargai ara parlimenthuwe225 ma marenta prathama kelasa damanawata mage prañamya.teruwan saranai.
@thilakasirithilak9878
@thilakasirithilak9878 5 ай бұрын
💐🙏💐🙏💐🙏සාධු සාධු සාධු මගෙ නමස් කාරය වේවා💐💐💐
@anuhassiriwardana8705
@anuhassiriwardana8705 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ චිරාත් කාලයක් ඔබට මේ දහම ව්‍යාප්ත කිරීමට ශක්තිය ධෛර්යය නීරෝගී සුව ලැබේවා ...දවසේ සෑම විවේකී අවස්තාවකම මම වැඩ කරන ගමන් හෝ ඔබ වහන්සේගේ ධර්මය අසනවා ඩුබායි රටේ සිට..තෙරුවන් සරණයි
@htvbb3833
@htvbb3833 2 жыл бұрын
ඔබ.වාහන්ඝේට..නිරෝගි.ඝමිපත්තිය.ලැබෙිවා..දිර්ග.අායුඝ..ලැබෙවා
@beatricezain8234
@beatricezain8234 5 жыл бұрын
ගරු ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ දර්ම දේශනා අතිශයින්ම උතුම්. කිසිම ආගමකට පිටුපෑමක් කිසිම විටක ඔබවහන්සේ විසින් සිදු නොකර ගොඩක් සිත් ප්‍රබෝධමත් වන පරිද්දෙන් ඔබගේ දේශනාවන් සිදු කරනු ලබනව. ඔබට ගොඩක් පින්. ජේසු පිහිටයි. බුදු සරනයි.
@rall9963
@rall9963 5 жыл бұрын
සාදු *සාදු *සාදු *බුදු සරනයි ඔබවහන්සෙගෙ දර්මදෙසනා අසා හිතට දැනෙන සහනය සාදු සාදු සාදු ..................!!!!මම ඉතාලී සිට🌸🥀🌺🌹🌼
@hichcha
@hichcha Жыл бұрын
E a ww
@hichcha
@hichcha Жыл бұрын
0
@indranimunasinha8452
@indranimunasinha8452 2 жыл бұрын
Sadu sadu sadu apey hamuduruwan wahanseta theruwan saranai...
@chandrawijeyaratna9790
@chandrawijeyaratna9790 2 жыл бұрын
BLESSED HAMIDURUWANEY OBAWSHANWETA BOHOMA PIN THAWATHAWATH MEY WAGEMA HAMUDURUWAN BIHIWEWA NIDUK NIROGI WEWA 🙏✝️🙏✝️🙏✝️🏆🏆🏆🏆🏆
@syedjaan3165
@syedjaan3165 4 жыл бұрын
සාදු .සාදු .සාදු .අපේ.ස්වාමින්වහන්සේට.මගේ.නමස්කාරය .වෙිවා ..
@MaheshKithmina
@MaheshKithmina 8 ай бұрын
We❤, fix😂😂
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
🙏🙏🙏 Pinwath our swaming wahanse dergausa lebewa Utum niwan sampath lebewa 🙏🙏🙏 Oba wahanse maga Namaskarya wewa 🙏🙏🙏
@liyanageranjani9113
@liyanageranjani9113 3 жыл бұрын
Oba whaisage bana sathtayai taruwai saranai ape sadu 🙏🙏🙏🙏🙏
@somasoma7355
@somasoma7355 4 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහෝම පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
@yasithsadaruwan7764
@yasithsadaruwan7764 3 жыл бұрын
theruvan saranai ape hamuduruvanneee...................................................................
@apkkpk3433
@apkkpk3433 3 жыл бұрын
ඔබ වහන්සේගේ දර්මය අති විසිස්ටයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
@razank9362
@razank9362 4 жыл бұрын
Mama me bana aka hithena hama warayakama sawan denawa harima asawen obawahanseta namaskara wewa!!!oba wahanshe digu kalak wajabewa theruwan saranai ape hamuduruwanee
@bvprsanga5089
@bvprsanga5089 2 жыл бұрын
හරිම ලස්සන බන ටික හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bvprsanga5089
@bvprsanga5089 2 жыл бұрын
ගොඩක් හොඳ යි.
@sujeewakumari6876
@sujeewakumari6876 4 жыл бұрын
Awasara apey hamuduruwaney Oba wagansetavniduk nirogi suwaya patami diirgayu wewa
@joicenissanka3917
@joicenissanka3917 4 жыл бұрын
bana hanna kamathi suwamin wahanseta budu saranai
@siriyawathie4977
@siriyawathie4977 6 жыл бұрын
සාදු.සාදු සාදු..ඔබ.වහාන්සෙට..දිර්ඝයුෂ.ලැබේවා..සාදු.සාදු.සාදු
@sameerasultan877
@sameerasultan877 5 жыл бұрын
උතුම් තෙරුවනි අපෙ අහමුදුරුවනි මට අවසරයි මාගෙ නමස්කාරය කරාන්න අපෙ සුවාමින් වාන්ස කියන බන ටික ලස්සනායි පැදිලිකරදෙන බන කව් අරිම ලස්සනායි අපෙ සුවාමින් වාන්සෙ දෙසපලකයාන්ට බන කිවුවාට වැඩක් නැ බන කියනකාන් අහන් ඉදාන් නැගිටලා ගියාට පස්සෙ සෙනකිව අමතක වෙනවා මුන්ට කියන බන මෙ කනෙන් අහලා අනිත් කනෙන් අහලා අමතක කරනවා අරියට බුද්ධ දර්මය නිසි පරිදි ඇහුම්කන් දෙනවා නම් හැදෙන්නේ මිනිහට හොදට හැදෙන්න පුළුවන් දේශපාලකයෝ කරන්නෙම ද්‍රෝහි වැඩ හන ගුණ අනුකම්පා උපාදාය ක ඇත්තෙ ම නෑ ගෑවිලා වත් නෑ අද අපේ මව්බිම ශ්‍රී ලංකාව නන්නත්තාරයි විකෘති කරලා රට බේරා ගත්ත යුද සෙබළුන් වහන හිර ගෙවල් වල තමා අපේ ස්වාමීන් වහන්සේලා හිර ගෙවල් වල දමා රටේ තියෙන සියලුම දේට බදු ගහලා අද මනුස්සයන්ට තුන්වෙලෙන් එක වෙලක්වත් කුසගින්න නිමා ගන්ඩ බැ නැති මනුස්සයාට නැත්තට ම නෑ අරක කරා මේක කරා කියලා බොරුවට පම්පෝරි ගහනවා යු එන් පි ආණ්ඩුව තියෙනකං රටේ සේසතම ඉවර වෙනවා අද ඔතනට ඇවිත් හොඳ මිනිස්සු වගේ කිසිම දෙයක් නොදන්නා විදියට ඉඳගෙන බණ අහනවා අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝ ආයුෂ
@nadeekaal7314
@nadeekaal7314 4 жыл бұрын
,
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Really good Pinwath swaming wahanse ma da parthana kranawa Eya esema wewai kiya 🙏🙏🙏
@nuwanherath8987
@nuwanherath8987 6 жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ
@priyangikamamaasamasinduwa7228
@priyangikamamaasamasinduwa7228 4 жыл бұрын
Budusaranai oba wahanseta.
@tharangaranawaka5326
@tharangaranawaka5326 4 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ නිදුක් නිරොගි සුවෙන්ම සුවපත් වෙවා🙏🙏🙏
@n.mrizwan9499
@n.mrizwan9499 4 жыл бұрын
Budusaranai ape hamuduruwane...
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 3 жыл бұрын
Sadu.sadu.sadu Obawahanseta.uthun.nirwanayama.lqbeewa
@pradeepniroshanpradeepniro4482
@pradeepniroshanpradeepniro4482 6 ай бұрын
Budu saranai hamuduruwani🙏🤲😍
@ranilindika553
@ranilindika553 2 жыл бұрын
Ape hamuduruwane,deergayu lebewa
@kmumarinlmie1355
@kmumarinlmie1355 4 жыл бұрын
Budusaranaiii සරණයි apa hmuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷 🌹
@thusharaindika1003
@thusharaindika1003 2 жыл бұрын
බුදු සරණ වේවා අපේ හාමුදුරුවනේ
@samanpriyantha9444
@samanpriyantha9444 2 жыл бұрын
Sushi
@3brother118
@3brother118 3 жыл бұрын
Bohoma pin hamuduruwani
@ernbandaraernbandara2221
@ernbandaraernbandara2221 4 жыл бұрын
apa hamudurwana nirogisuwa dirgayusa pathami tharuwan saranai ..
@dileepasampath3842
@dileepasampath3842 4 жыл бұрын
Sadu, sadu, ape Hamuduru wanta deergausa labewa.
@samudrasubashini7771
@samudrasubashini7771 3 жыл бұрын
Sadu,,,,,,sadu,,,,,,,,sadu,,,,
@susila4420
@susila4420 5 жыл бұрын
සාදු ..සාදු ..සාදු නමස්කාර වේවා .නිරෝගි සුවය දිර්ගයුස ලැබේවා
@shincool1705
@shincool1705 5 жыл бұрын
Niduk nirogi suwaya labewa teruwan saranin ape hamuduruwanta ...
@vijithapahalawaththa4843
@vijithapahalawaththa4843 3 жыл бұрын
තෙරුවන් සරනයි .
@magesadamagesada4455
@magesadamagesada4455 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@lakmalsandamli3027
@lakmalsandamli3027 4 жыл бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@samanthbashid3947
@samanthbashid3947 4 жыл бұрын
Manjulla
@kalumprasad530
@kalumprasad530 5 жыл бұрын
Ape hamuduruwne oba wahanse deshana karana dahrmaya kaochithai mewa ape rata palakayo pilipadinawa Nam ape rata kochara lassana waida....ape hamuduruwne me pin niwan suwyatama hethu wewa...,sadu sadu sadu.....
@pushparathnayaka6945
@pushparathnayaka6945 5 жыл бұрын
Kalum Prasad
@mulinnona4083
@mulinnona4083 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@vagiraboccadasse797
@vagiraboccadasse797 2 жыл бұрын
Theruwan sarana ape loku hamudruwane
@teruwansaranaapedahama2289
@teruwansaranaapedahama2289 4 жыл бұрын
Budu saranai ape piwanta hamuduruwane
@shincool1705
@shincool1705 5 жыл бұрын
Teruwan saranai ape hamuduruwanta watina darama desanayak ...
@menikaaasoka3540
@menikaaasoka3540 5 жыл бұрын
සාදුසාදු.නමස්කාරය.වෙවා
@noyalgunawardhana8747
@noyalgunawardhana8747 3 жыл бұрын
ඔබ වහන්සේ වගේ තව දෙතුන් නමක් හිටියා නම් අපේ රට හදනවා සුවර් ඔබ වහන්සේ ට බුදු සරනයි
@mangalamallika8989
@mangalamallika8989 3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන් වහන්ස මගෙත් ආයුගෙන මටත්වඩා කල් ඔබ වහන්සේ ජීවත් වේවා...බුදුසරණයි
@chandiwithana1147
@chandiwithana1147 4 жыл бұрын
හාමුරුවනේ හැමදාම ඔබ වහන්සේගේ බණ අසන අයෙකි මම රෑට තමයි නිසසලේ බණ අසනානේ තෙරුවන්සරණයි සුල්තානගොඩ චාමර හි චනාදතිලකා.
@thusithaadikari5929
@thusithaadikari5929 3 жыл бұрын
Sadu sadu
@نانيناني-ع1ب
@نانيناني-ع1ب 6 жыл бұрын
සාදු සාදු සාදු
@fareedfareedsw1647
@fareedfareedsw1647 5 жыл бұрын
kagama amuduruoge banawalata mama hare kimathi sadu sadu
@wasahthajayasingha2498
@wasahthajayasingha2498 2 жыл бұрын
සාදු සාදු සාදු 🌺🌺🌺
@chaminderanmothge8825
@chaminderanmothge8825 2 жыл бұрын
ona vahasata budusaran🙏🙏🙏
@kalyanisrilanka4078
@kalyanisrilanka4078 4 жыл бұрын
Teruwan.saranai.ape.hamudutuwane.sadu.sadu.sadu
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 5 жыл бұрын
Sadu sadu sadu.....🌻🌼🌻🌼🌻🌼🌸💮🏵🌹🌺🌾🌿🍀🌻🌼🌸💐🌺.
@indikarathnayaka2967
@indikarathnayaka2967 3 жыл бұрын
බුදු සරණයි ...
@chitrakumari1222
@chitrakumari1222 2 жыл бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakiranathunga2915
@janakiranathunga2915 5 ай бұрын
Oba wahanseta neroli suwa lebewa!
@saradesilva7155
@saradesilva7155 3 жыл бұрын
බුදු සරනය 🙏🙏🙏
@Pushpacanthy-o5w
@Pushpacanthy-o5w 9 ай бұрын
Mey rata sadiya hakke oba wahanseta pamanai
@navodhasanjaya9851
@navodhasanjaya9851 4 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@kumarirathnayka4633
@kumarirathnayka4633 6 жыл бұрын
Sadu Sadu Sadu,, theruwan saranai pinwath numba wahanseta
@JayalathomlkhiWijewickrama
@JayalathomlkhiWijewickrama 3 жыл бұрын
600ද ජ⁣ොඇ6580ම9ද0
@priyankababa8653
@priyankababa8653 4 жыл бұрын
සියලු සත්වයො සුවපත් වෙවා ..තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@saradesilva7155
@saradesilva7155 3 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමස්කාර වෙවා අපේ හාමුදුරුවනේ බුදු සරනය 🙏🙏🙏
@gaminibasnayaka7036
@gaminibasnayaka7036 4 жыл бұрын
Ape hamuduruwene dirgausa lebewa
@chathurikagunawardhana7643
@chathurikagunawardhana7643 4 жыл бұрын
Sadu sadu sadu.....
@thusharasri6853
@thusharasri6853 3 жыл бұрын
Budusaranai
@susila4420
@susila4420 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට
@fffff7043
@fffff7043 5 жыл бұрын
Gawrwaneeya swameen wahansa oba deerga kalayak ausam path labewa me ape ratath sihala bauddayanwa bauddayan widiyata pela gawa sathiya wetha langa karawanna namuth mata obawahanse gana ahinsaka dukak saha bayak danenawa oba wahansetath ape gawaneeya gangodawila soma himiyanta athunu iranama ath weidakiya esenam noma wewa himyani oba wahase niyama budda puthrayei theruwan saranai
@chintharathnayake2849
@chintharathnayake2849 5 жыл бұрын
Ff Fff p.o.
@gayanbandara461
@gayanbandara461 4 жыл бұрын
බණ දේසනා කර රට,ජාතිය අවදි කරමින් සිල,සමාධි,ප්‍රඥා වේ අපව යොමුකරන ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ සාසන විනාසකරින්ගෙන් පරිස්සන් වනු අැතැයි මම සිතමි.මහා සංඝ රත්නය රැකගැනීම බෞද්ධ අපි කාගෙත් වගකීමක් බව මම සිතමි.මීට බුදු මග යන විජේසිංහ.
@dhammashantha7970
@dhammashantha7970 Жыл бұрын
ධර්මය දේ ශනා කල යුත්තේ බුද්ධ දර්ශනය දෙතිස් කතාවලට අනුගතය.
@erandijayasekara8144
@erandijayasekara8144 5 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ssandamali7417
@ssandamali7417 4 жыл бұрын
Erandi Jayasekara
@appledz6563
@appledz6563 5 жыл бұрын
සාදුසාදුසාදු
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 4 жыл бұрын
🙏💐🙏💐🙏💐 teruwan sarani ape hamuduruvane!!!!.....!!!!!!......!!!!!!...
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 3 жыл бұрын
Aahanna 🙏aasa 🙏banak. 🙏Hamuduruwana🙏desapaluwo🐄 gana Kiya a Katha🐄 aatth
@roshanhaggalla8248
@roshanhaggalla8248 6 жыл бұрын
Obawahanseeta deergau weewa...!
@rasikalankaseela8985
@rasikalankaseela8985 4 жыл бұрын
Budu saranay.
@iruniyashani3621
@iruniyashani3621 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥🙏🙏🙏🙏🙏🙏
@jayatissajayatissa1401
@jayatissajayatissa1401 4 жыл бұрын
😐
@dulikaduli4319
@dulikaduli4319 5 жыл бұрын
Saduuu Saduuu saduuuu taruwan saranai ape hamuduruwanee obawhanseta
@pushparathnayaka6945
@pushparathnayaka6945 5 жыл бұрын
Dulika Duli
@chamindakumara2871
@chamindakumara2871 5 жыл бұрын
Budu saranai
@lalithnissankabandara4977
@lalithnissankabandara4977 5 жыл бұрын
Chaminda Kumara chandrasena hettiarachchi
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
මාත් කියනවා එකනම් සත්තයි අපේ හාමුදුරුවනේ
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
කොසොල් රජ්ජුරුවෝ දැකපු සීන හතෙන් එක්ක තම නේ අපේ හාමුදුරුවනේ
@indikarefengineering6340
@indikarefengineering6340 2 жыл бұрын
Oba Wahanse wage thaea hamuduruwo 5 denek hitiuanm aethi merata babalawanna..
Kagama Sirinanda Himi 2018-09 Mahawa Galayaya Dharma Deshana
2:39:43
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 136 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Dambulla.habaraththawala Bana - Kagama Sirinanda thero
2:16:34
IROSH VIDEO TEAM GALEWELA
Рет қаралды 129 М.
Part 4 Kagama sirinanda thero Elamalpotha
35:09
chamil niranjan
Рет қаралды 818 М.
Muwagammana Dharma Deshanawa -  Kagama Sirinandaa Himi New
2:35:15
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 122 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН