හොරා කාපු සල්ලි නැවත ගත්තනම් රට සංවර්ධනය කරන්න පුළුවන් | kagama sirinanda thero

  Рет қаралды 44,179

JPS STUDIO

JPS STUDIO

Күн бұрын

Пікірлер: 163
@kpsriyani3191
@kpsriyani3191 16 сағат бұрын
මම කිතුණුවෙක් ඒත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව සහතික ඇත්ත ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබී. දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනා..
@pushpaguruge2073
@pushpaguruge2073 14 сағат бұрын
සහතික ඇත්ත....මේ ස්වාමින් වහන්සේගෙ බන අහන්න මම හරිම ආසයි.....ජේසුපහිටයි....බුදු සරනයි 🙏.....
@chandimajeewani2712
@chandimajeewani2712 18 сағат бұрын
කාලයට ගැලපෙන හොදම බණ දේශනාවක් ඇහුවා සත්‍ය ඇත්ත ඇතී සැටියෙන්...🙏🙏🙏
@beatricezain8234
@beatricezain8234 19 сағат бұрын
ලංකාවේ සිටින උත්තම හාමුදුරුවන්ගෙන් ඉතාම විශිෂ්ඨයි ඔබවහන්සේ.
@UdayaKumara-x2y
@UdayaKumara-x2y 16 сағат бұрын
ඔබවහන්සේ වගේ හමුදුරුවන් මගේ රටට පහලවේවා කාගම හමුදුරුවනේ ඔබට දිර්ග ආයුෂ ලැබේවා නිරෝගී සුව ලැබේවා
@SwarnaLatha-we4pf
@SwarnaLatha-we4pf 2 сағат бұрын
🙏aththamai🙏
@NipuniTharuka-o8t
@NipuniTharuka-o8t 19 сағат бұрын
ඇත්ත සත්‍ය කතාව අපේ ස්වාමින්වහන්ස,ඔබ වහන්සේ නිදුක් නීරෝගී සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා ,සුවපත් වේවා ආයුබෝහෝ වේවා 🙏🙏🙏
@NimalaWanasingha
@NimalaWanasingha 16 сағат бұрын
ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ...දීර්ඝායුෂ ලැබෙිවා ....!!!!
@desimiurani-en9oh
@desimiurani-en9oh 23 сағат бұрын
වචනයේ පරිසමාප්තයෙන් එය සත්‍යයක් අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
@damayanthi651
@damayanthi651 Күн бұрын
තෙරුවණ් සරනයි අපෙ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@samsonalahakoon8828
@samsonalahakoon8828 Күн бұрын
ඔබ තුමා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,අද අපේ රටේ ඉන්න, හාමුදුරුවෝ ගැන හිතත්දී ,ඔබ තුමා ශ්‍රේෂ්ඨයි, විශිෂ්ටයි, තෙරුවන් සරණයි,,,,,,,,,,!
@sanduniudara609
@sanduniudara609 Күн бұрын
ඔබ තුමා කියන්නේ නැහැ එහෙම කියන්නේ ගිහි අයට ඔබ වහන්සේ කියළ තමයි හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරන්නෙ.හොදේ සහෝදරයා ❤❤
@airanganijayalath1799
@airanganijayalath1799 Күн бұрын
Atta kiyanne ape hamuduruwane❤❤❤
@sankasanka1662
@sankasanka1662 Күн бұрын
Ado me thumek nemei kata karanne hamuduru kenek kata karanne bn
@sankasanka1662
@sankasanka1662 Күн бұрын
@@sanduniudara609 modayek comente karala thiyenne saho
@JayathilakaJayathilaka-yx8hx
@JayathilakaJayathilaka-yx8hx 22 сағат бұрын
@pasindudilshan132
@pasindudilshan132 21 сағат бұрын
දිර්ඝායුෂ ලැබෙිවා ඔබ වහන්සේට
@karunadikkumbura9217
@karunadikkumbura9217 Күн бұрын
🙏🙏🙏 එංගලන්තෙ ගියත් කතාවනම් පට්ටයි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
@nilminiskitchen4822
@nilminiskitchen4822 18 сағат бұрын
අපේ හාමුදුරූවනේ අද පන්සල් වල හාමුදුරූ වරූ ඉන්නේ ඉතාමත්ම අතලොසයි ඔබ වහන්සේ කීයන තීත්ත ඇත්ත ඔබට පීන්
@SumithraRathnayaka-lv1pi
@SumithraRathnayaka-lv1pi Күн бұрын
ඇත්ත බුද්ද වචනයෙන් දිවිය ගෙවන අපේ හාමුදුරුවනෙ තෙරුවන් සරණින් චිරාත් කාලයක්දිවි ගෙවන්නට හැකිවේවා.
@페난도원디아
@페난도원디아 9 сағат бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. මමත් අවුරැදු 33 ක් දකුනු කොරියාවෙ ජීවත්වෙන්නේ. මේ රට සංවර්ධන වෙච්ච හැටි අහල පහුගිය අවුරැදු 33ම දවසක් නෑර හිතුව ඔච්චර ස්වභාවික සම්පත් තිබිලත් ඇයි අපි ඉපදුන රට එහෙම කරන්න බැරි කියල... කාලයක් ඒක අපේ ජීවිත කාලය තුල දකින්න බැරිවේවි කියල හිතුවත් දැංනම් අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙලා ... ශ්‍රී ලංකාවට ජයවේවා! මම කතෝලික වුනත් ඔබ වහන්සේගේ බන අහන්න හරිම කැමතියි. ඔබ වහන්සේ නිරෝගි වෙත්වා, දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ! 🙏
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 21 сағат бұрын
සාදු සාදු ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි සුවය ලැබෙනවා
@ashokadamayanthi663
@ashokadamayanthi663 16 сағат бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට
@sanduniudara609
@sanduniudara609 Күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@princeperera7942
@princeperera7942 18 сағат бұрын
අපේ සුවාමිවාහන්සේ කියන දේ සහතික ඇත්ත කවදත් මේ රටට පාලකයින් කරපු විනාසය හොරු කල්ලිය ගැන අපේ සුවාමින් වහන්සේ කියන්නේ ඇත්ත සියලු දෙනාම දන්නව අපෙ සුවාමින් වහන්සේට නිරෝගී සම්පත් දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LathaAluthge
@LathaAluthge 18 сағат бұрын
ඔබවහන්සේ ඉදිරිපත් කරන මේ අදහස් ඉතාමත් අගය කරමු. භික්ෂුන් වහන්සේ නමකට මේ ගැන කතා කිරීම දහමට පටහැනි වුවත් වටිනා අදහස්. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!!! 🙏🏻🙏🏻🙏🏻
@sudanapoli6016
@sudanapoli6016 5 сағат бұрын
Budusaranai ape hamuduruvana ❤❤❤❤
@smhs3313
@smhs3313 19 сағат бұрын
සහතික ඇත්ත කියන අපේ හාමුදුරැවන්ට පින්.🙏🙏🙏🙏.
@Roshan-ir5hd
@Roshan-ir5hd Күн бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@neelikachandrani4557
@neelikachandrani4557 21 сағат бұрын
සාදු සාදු සාදු ලැබු අලුත් අවුරුද්දේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@AmithBandara-z4t
@AmithBandara-z4t Күн бұрын
සම්පුර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ.. හාමුදුරුවන්ට මොකටද සල්ලි පොඩි බදාගෙන ඉන්නේ.
@SujeewaniRathnayaka-i1b
@SujeewaniRathnayaka-i1b 4 сағат бұрын
ඔබ වහන්සේගේ කථාව හරියටම හරි. මිනිස්සුන්ගේ දුක දැනෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා 🙏🙏🙏🙏
@lanipatrina2775
@lanipatrina2775 10 сағат бұрын
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුම වේවා !! එහෙමයි අපේ හාමුදුරුවනේ සත්තකින්ම 🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 14 сағат бұрын
පිංවත් ස්වාහමින් වහනෳසේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🌷🌷👍
@Bluepeacocklanka
@Bluepeacocklanka 15 сағат бұрын
සෝම හාමුදුරුවො අද හිටියනම් 🥲
@GmsKumari-z5d
@GmsKumari-z5d 18 сағат бұрын
ජේසු පිහිටයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏
@MallikaLanka-l2f
@MallikaLanka-l2f Күн бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 දිර්ගායුෂ ලැබේවා
@HiruHirukasturiArshhi-i7r
@HiruHirukasturiArshhi-i7r 15 сағат бұрын
තුනුරුවනේ සරණයි. අපේ හාමුදුරුවනේ
@PramilaKhanti
@PramilaKhanti 22 сағат бұрын
තෙරැවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස
@GeethaniMallawarachchigeDona
@GeethaniMallawarachchigeDona 12 сағат бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙවායි ප්‍රාර්ථනා කරම් . ස්වාමීන් වහන්සේ ගෙ ධර්ම දෙසනා කිරිමට සක්තිය ලැබෙවායි ප්‍රාර්ථනා කරම් .
@WadiyagodagedaranandawathiWije
@WadiyagodagedaranandawathiWije 17 сағат бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SugathPires
@SugathPires 14 сағат бұрын
ඇත්ත කතාව කිවේ හමාදුරුවනේ
@mervillesansoni3213
@mervillesansoni3213 18 сағат бұрын
REV. KAGAMA I AM A CATHOLIC AND I STILL LEARN ALOT FROM YOUR SERMONS. I WISH YOU GOOD HEALTH STRENGTH AND COURAGE. GOD BLESS YOU
@pushpaguruge2073
@pushpaguruge2073 14 сағат бұрын
හරිම වැදගත් ලස්සන බන ටික..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍
@loralora4540
@loralora4540 14 сағат бұрын
ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻
@rheka0139
@rheka0139 Күн бұрын
Budusarani ape sadu ta ❤❤❤
@RanjithSilva-q1d
@RanjithSilva-q1d 12 сағат бұрын
රජකිය පණ්ඩිත සත්‍යවාදි අතිපූජ්‍යනිය කාගම සිරිනන්ද නාහිමි පානන් වහන්සෙට මගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු හිමියනෙ
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 19 сағат бұрын
ගිහියන්ට වඩා මේ බන ටික ස්වාමීන් වහසෙලා අහන්න ඔනි
@niluweerasinghe7676
@niluweerasinghe7676 21 сағат бұрын
ඇත්තටම මේ ටික අහන කොට ඇඩෙනවා😢 🙏🙏🙏
@SeelaKumari-k9p
@SeelaKumari-k9p 21 сағат бұрын
අපෙහාමුදුරැවො ඇත්ත තමයි කියන්නෙ සාදු සාදු සාදු
@nanayakkaraparnt8804
@nanayakkaraparnt8804 21 сағат бұрын
ඒකම තමයි හාමුදුරුවනේ අපි මේ කියන්නේ .හොරාකාපු මුදල් ගන්න නීතිය දැන් ක්‍රියාත්මක කරමින් යන්නේ .අපේ හාමුදුරුවනේ .
@MahindaDandeniesarachch
@MahindaDandeniesarachch 7 сағат бұрын
මේ දර්මය අපිට තවත් අව්‍රරුදු දාස්ගානක් පවතීවා අපේ හාමුදුරුවන් වහන්සේට මා රැස්කරගෙන ඇති සියලුම පි0 අනුමෝදන් වේවා
@lalalwis7679
@lalalwis7679 15 сағат бұрын
බුදු සරනයි
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 20 сағат бұрын
අනිවාර්යෙන් ම අපේ හාමුදුරුවනේ
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 13 сағат бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
@gallegalle3448
@gallegalle3448 Күн бұрын
Thank you very much for sharing with us.
@ashan2000
@ashan2000 19 сағат бұрын
ඕවා මේ මහපොළව උඩ කරන්න පහසු දේවල් නෙමේ 😉. හොරකම් කරපු එකා කවද්ද අහුවෙන්න හොරකම් කරන්නේ. ගමක කෙහෙල්කැනක් වැට පනිජවා වගේ නෙමේ.. නීතියානුකූල හොරකම් ගොඩක් කරලා තියෙන්නේ 😂. අනික පගා අල්ලස් කොමිස් ගහපුවා කෝමද හොයාගන්නේ.? එකම දෙයයි තියෙන්නේ. පහුගිය කාලේ අයතා උපයාගැනීම් ගැන පැමිණිලි දාලා ඒ වත්කම් විමර්ශනය කරලා ඒවා උපයාගත් ආකාරය ඔප්පු කරගන්න බැරි උනොත් වත්කම් අත්හිටුන ක්‍රියාවලියක් තමා කරන්න වෙන්නේ..
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Күн бұрын
Budu.saranai.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.
@sewdhinethnima
@sewdhinethnima 15 сағат бұрын
ඇත්තෙන්ම ❤
@mahindagallawa454
@mahindagallawa454 10 сағат бұрын
ඇත්තටම නියමයි නියම බනක්
@inrawathialwis6178
@inrawathialwis6178 10 сағат бұрын
Eathta.eathi.setyan.kata.කරපු කෙනෙක් tamai.ඔබ වහන්සේ ta දීර්ඝායුෂ ලැබේවා මමත් italiya සිට taruwan සරණයි
@samarachathu
@samarachathu 5 сағат бұрын
❤❤❤oba wahannseta dergayou wewa theruwan saranai
@MalaniFrenando
@MalaniFrenando Күн бұрын
Oba. Tumata. Niroge sapa labewa🎉🎉🎉🎉🎉🎉🎉
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 10 сағат бұрын
Apa loku suwamen wahansaata taruwan saranai budusaranai deergayusa neerooge suwaya neraturuwama labaawa oba wahansaata
@saru6095
@saru6095 6 сағат бұрын
සාදු.. සාදු.. 🙏
@AccAcc-v5j
@AccAcc-v5j Күн бұрын
ඔබ තුමා නෙවෙයි සුවාමීන් වහන්ස කියා අමතන්න
@جانتيجانتي-ث5ح
@جانتيجانتي-ث5ح Күн бұрын
Obawahanseta deergayou Tharuwan saranai.🎉
@athulaekanayake7831
@athulaekanayake7831 13 сағат бұрын
ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා 🙏🙏🙏
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 17 сағат бұрын
❤❤❤මේ ස්වාමින් වහන්සේ ගැන අපට ඇත්තේ කණගාටුවකි. දුකක් නැහැ ❤❤❤ මක්නිසාද දුක්ඛ සත්‍ය අවබෝධ කල බැවිනි❤❤❤ කුමක් කරන්නද බෞතික ලෝකය ඉල්ලන්නේ නිවන නොවන පැහැදිලිය ❤❤❤ අඩුම තරමේ සෝතාපත්තියට පත්වු උතුමන් වහන්සේලාට මෙවැනි අන්ධ මන්ද වු භික්ෂූන් වහන්සේලා බිහිවිම ප්‍රතික්ෂේප නොකර බහැ❤❤❤එනිසා දැන් සිංදු කියලා මවු පිය ගුන කියලා වැඩක් නැහැ ❤❤❤ දරුවකු කල යුතු යුග මෙහෙවර වන්නෙ තම දෙමවුපියන් සෝවාන් මාර්ගයට යොමු කිරිමයි❤❤❤පළමුව තමන් සොවාන් මගඵල ලැබිය යුතුය❤❤❤ මේ ස්වාමින් වහන්සේ යන්නෙ ආර්ය මාර්ගයෙ නොව වැරදි මග බව කියමි ❤❤❤ මක්නිසාද අප ගිහියන් වශයෙන් ඉදිමින් පරම සත්‍ය අවබෝධ කොට අරිහත් ධජය ඔසවන ලද බව කියමි ❤❤❤ අපි කථා කරමු❤❤❤ ධම්ම චක්ඛ පැවතුම් සුත්‍රය පමණක් විදර්ශනා කලානම් සෝතාපත්තිය ඉක්මවා ප්‍රඥාව විජ්ජාව ඉක්මවා ආලෝකය ඔස්සේ බුද්ධත්වය පවා ලබන්න පුලුවනි❤❤❤ ඒ බව කිසිම දෙවියකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට මනුස්සයෙකුට දෙවැනි කල නොහැකිය ❤❤❤ දිගින් දිගටම කිසිදු භික්ෂුවකට විහිලු බණ ...කවි බණ...සිංදු බණ අඩන හා ඇඩෙන බණ...දෙසා බාන්න ඉඩ දිය නොහැකිය ❤❤❤ මක්නිසාද අප සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වුද අරිහත් ධජය ඔසවා ජීවමාන කල බැවිනි❤❤❤ ..පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප මේ බව සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤❤❤❤
@PadmasiriPeiris
@PadmasiriPeiris 13 сағат бұрын
Sahathika athta. Hamuduruwane theruwa saranai dergaù wewa
@jmdjayawardane2160
@jmdjayawardane2160 21 сағат бұрын
Theruwan saranai Hamuduruwane for being a real meaningful Monk ❤
@RanjaniKumariHaratha
@RanjaniKumariHaratha 8 сағат бұрын
🎉kiwa yuthu de kelima kiyana atha athi satiyen dakina ape hamuduruwane theruwan saranai 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@eskinnalin9684
@eskinnalin9684 16 сағат бұрын
Budusarani 🙏☸️ ❤
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 21 сағат бұрын
විපක්ෂයේ උන් හැදියල්ලා ස්වාමින් වහන්සේ කියන විදිහට ඉන්න
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 12 сағат бұрын
Handiyak gane budupilima .kaputoth jara karanawa .Kaagama Hamuduruwange bana harima Kaalinai . Nethi beri pawulakata geyak hadala denna beri ,hamuduruwrun gen wedak nehe . Oya Maha Nayaka Hamuduru waru me horun ta seth pathanawa . Kisima edak nehe .
@blackpickfan10
@blackpickfan10 21 сағат бұрын
you are great bikshun wahanse.❤.
@chandanieAmarasinghe
@chandanieAmarasinghe 23 сағат бұрын
Budu saranai ape hamuduruwane Bana tikanm shathika athatha
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 19 сағат бұрын
සාදූ සාදූ සාදූ සාදූ
@KumuduNilangika
@KumuduNilangika 10 сағат бұрын
Theruwan saranai
@thakshisenani3075
@thakshisenani3075 23 сағат бұрын
Theruwan saranai ape pinwath sawamin wahanseta
@sagarikaketeepearachchige7061
@sagarikaketeepearachchige7061 19 сағат бұрын
Aniwaryen ape hamuduruwane🙏🙏🙏
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 5 сағат бұрын
Swaminwahanseta deergayuwewa.
@DamindaWijewickrema
@DamindaWijewickrema 17 сағат бұрын
Nirwanayama awabodha wewa.
@AmithBandara-z4t
@AmithBandara-z4t Күн бұрын
සිරිදම්ම හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.
@RanjithSilva-q1d
@RanjithSilva-q1d 12 сағат бұрын
කාගම සිරිනන්ද නාහිමි පානන් ලෙස නිවැරැදි විය යුතුයි
@UpaliKumara-e1v
@UpaliKumara-e1v 3 сағат бұрын
Api inne tika kaalayay kiyala awabodha karagattu api sathutin jeewat wenawa.
@aluthgamagemeetalawe5546
@aluthgamagemeetalawe5546 17 сағат бұрын
Hamuduruwane 🙏🙏🙏💐 All Sri Lankan must listen Excellent Budubana. Long Life Hamuduruwane 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐
@AccAcc-v5j
@AccAcc-v5j Күн бұрын
🙏🙏🙏
@lishanisenarathne2181
@lishanisenarathne2181 9 сағат бұрын
Oba thumage thiyena dewal Ratata deela, Adarshayak denna.
@thilinamadushan6546
@thilinamadushan6546 Күн бұрын
❤❤❤🙏🙏🙏
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 19 сағат бұрын
හිටපු දේශපාලුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න රටේ නය වලින් ඉදහස් වෙන්න පොලුවන්
@ranithakannangara5782
@ranithakannangara5782 16 сағат бұрын
නුවර මාලිගාවේ, අනුරාධපුරේ, මිහින්තලේ, කලුතර ආදී පන්සල් වල තියෙන ගෝනි ගනන් සල්ලි වලින් දුප්පත් පන්සල් කීයක් නඩත්තු කරන්න පුලුවන්ද
@ruviniattapattu2009
@ruviniattapattu2009 13 сағат бұрын
Why temples. We have enough in Sri lanka
@leticiavirakoon156
@leticiavirakoon156 19 сағат бұрын
Ape hamuduwane haredekiy dunnata pin
@horacehp7961
@horacehp7961 Сағат бұрын
🙏 🙏 🙏
@TaklakrishanthiAbeywickrama
@TaklakrishanthiAbeywickrama Күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@rozanneferdinand569
@rozanneferdinand569 16 сағат бұрын
🙏🙏❤️❤️👍
@studiominakshi
@studiominakshi 19 сағат бұрын
True story.......
@NevilNevil-h4w
@NevilNevil-h4w 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranjanfernando8174
@ranjanfernando8174 15 сағат бұрын
Gospel thruth.
@AnandaStephen-yu1rx
@AnandaStephen-yu1rx 8 сағат бұрын
Me wage hamuduruwaru 10 hitiyanam agamath lokayenma uthum wenawa wagema ratath diyunuwen diunuwata yanaeka ekanthai...
@milaniaperera830
@milaniaperera830 11 сағат бұрын
සිරිදමිමසුවාමනිඔයකතාවඇත්තඔබවාහාන්සේටබුදු බවලැබෙිනවා👏👏මොනතරමිහොරකමිකරලාකාලාදඉස්සරඅය👏👏බුදුබවලැබෙිවා👏👏👍
@priyamathes9508
@priyamathes9508 19 сағат бұрын
OBAWAHANSEE VAGE.SADULA APITA TAWA HITIYANUM APE RATA SURAPURAYAK MELAJAKATA😢😢😢
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 19 сағат бұрын
🙏🙏🙏🙏🙏
@beatricezain8234
@beatricezain8234 19 сағат бұрын
🌷🙏🙏🙏🌷
@dushyanthawijayamanna2292
@dushyanthawijayamanna2292 23 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 19 сағат бұрын
මල් වත්තේ පොට්ටනිය කොහොම ඇත් ද ?
@Pathmini-j3v
@Pathmini-j3v 10 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉😊
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН