අති පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් මාතලේ මැටිහක්කේ දී සිදුකල ධර්ම දේශනාව Ven Kagama Sirinanda thero

  Рет қаралды 490,156

Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි

Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි

3 жыл бұрын

#ven.kagamasirinandathero #කාගමසිරිනන්දහිමි #සිංහලබණ(ධර්මදේශනා)
පහමිණියාගම සිරි සමාධි විහාරයේ විහාරාධිපති සහ සිරි සමාධි බෞද්ධ උපදේශණ මධ්‍යස්ථනයේ නිර්මාතෘ විචිත්‍ර ධර්ම කථික ත්‍රිවිධ හමුදාවේ උපදේශක. අති පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් (ගල්කිරියාගම හාමුදුරුවෝ ) විසින් ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී ජනතාව යහමගට ගනිමින් නිසිමග පෙන්වමින් සැබෑ බුදුදහම ජීවිතය තුල දකින්නට සහ සැබෑ මිනිසෙකු ලෙස තම යුතුකම ඉටුකරමින් නිසිමග යන ආකාරය පිළිබදව දේශනාකරන ලද ධර්ම දේශනා මෙම චැනලය තුල ඇතුලත් කරනු ලබයි.
⚠ මෙම චැනලයෙහි පූර්ණ හිමිකම කාගම සිරිනන්ද හිමියන් සතු වේ.
⚠ මෙහි තාක්ෂණික කටයුතුවල සහය සදහම් සිසිල යූ ටියුබ් චනලය විසින් සිදුකරනු ලබයි.
⚠ මෙම ධර්ම දේශනා විකෘත්තිකරමින් , අර්ථය වෙනස්වන පරිදි සකස්කරමින්, කොටස් උඩුගත කරමින් සහ විවිධ පිංතූර යොදමින් සහ අනවසර උඩුගත කිරීම් සියල්ල වාරණය කරන ලබන බවද දැනුවත් කරමි. ඒ තුල ඔබගේ චැනලයට සිදුවන අපහසුතාවයන් පිලිබද වගකීම් අප විසින් දරණු නොලැබේ.
⚠ කාගම සිරිනන්ද හිමියන් විසින් හෝ සදහම් සිසිල යූ ටියුබ් චැනලය විසින් හෝ කිසිම නියෝජිතයෙකු ධර්ම දේශනා සීඩී ඩීවීඩී පටවල සකස්කර අලෙවි කිරීම් සිදුනොකරනු ලබයි.
⚠ අන්තර් ජාලයේ ඇතුලත් කරනු වීඩියෝ භාගත කර සීඩී, ඩීවීඩී පට සකස් කර අලෙවි කරන පිරිස්ද නුදුරේදීම නීතිය අනුව දඩුවම් කිරීමට කටයුතු යොදන බවද කාරුණිකව සිහිපත් කරන අතර එවැනි කටයුතු සිදුකිරීමෙන් වලකින ලෙසද ඔබ සැම දැනුවත් කරන්නෙමු.
Welcome to Ven Kagama Sirinanda Thero you tube channel, we Viharadhipathi of Pirimaniyagama Siri Samadhi Viharaya and Founder of Siri Samadhi Buddhist Counseling Center. The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
#kagamathero #sinhalabana #DharmaDeshana
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2021.All Rights Reserved ®

Пікірлер: 327
@hs...4977
@hs...4977 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ.වහන්සේට. මෙවැනි ධර්ම දේශනා පැවැත්වීමට දීර්ඝායුෂ ලැබේවා
@chandrasamarasinghe157
@chandrasamarasinghe157 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට ආදර්ශ මත් බණ දේසනාවක් අපි වෙනුවෙන් දේසනා කළාට
@pushpadevi7872
@pushpadevi7872 3 жыл бұрын
හිතේ තියෙන ප්‍රශ්න වලටම ධර්මයෙන් පිළිතුරු දෙන ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුස ලැබේවා .තෙරුවන් සරණයි ..
@manjuthing4586
@manjuthing4586 2 жыл бұрын
Lif
@Kamal-wl2gm
@Kamal-wl2gm Жыл бұрын
L
@mathishapiumal8920
@mathishapiumal8920 Жыл бұрын
@@manjuthing4586 ùùù
@AkmAkm-qn7kv
@AkmAkm-qn7kv 5 ай бұрын
❤❤❤
@ruwansamantha1970
@ruwansamantha1970 4 ай бұрын
​@@mathishapiumal8920😊,*_+8 😊😊😊
@gayangayan1865
@gayangayan1865 2 жыл бұрын
පිනවත් සාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithkarunathilaka6920
@ranjithkarunathilaka6920 3 жыл бұрын
ඔබවහන්සේට ලෞකික දේශනා තුළින් දර්මය දේශනා අවසානයේ ලෝකෝත්තර දහම අවබෝධ වේවා සාදු සාදු සාදු
@user-eg8qf9fe9r
@user-eg8qf9fe9r 2 жыл бұрын
තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana Ай бұрын
සදු සාදු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏 2:30
@pushpakumara26
@pushpakumara26 2 жыл бұрын
ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර තවතවත් ඉදිරියට කරගෙන යාම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා!!! 🙏🙏🙏🙏තෙරුවන් සරණයි!!!
@tanujasajeewani3464
@tanujasajeewani3464 3 жыл бұрын
නමස්කාර වේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙගේ බණ අද සමාජයට ගොඩක් අර්ථවත් මේ බණ ට්ක පාර්ලිමේන්තුවේ ඉන්න අයට වගේම අද සමාජයේ ඉන්න නව පරපුරටත් ,ළමා ලපටි හැමෝටම අහන්න ලැබෙනවනම් එය ඉතාමත් වටිනවා හැමදාම රෑට ඔබ වහන්සේගේ බණ ටිකක් අහනවා මේ කරන මෙහෙයට ගොඩක් පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@chandiamarakon6554
@chandiamarakon6554 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ හෘදයංගම නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@su3299
@su3299 3 жыл бұрын
තෙරුවන් සරණින් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා , සාදු ..සාදු ..සාදු .
@tikiribandawanninayaka745
@tikiribandawanninayaka745 3 жыл бұрын
....m
@dilrukshiweerasekera
@dilrukshiweerasekera 3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..පින්වත් අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර උතුම් නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා ..තවතවත් ශාසනික මෙහෙවරෙහි යෙදෙන්නට දීගායු ලැබේවා 🙏🙏🙏
@gangapuspakumari9892
@gangapuspakumari9892 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@w.gmithundilmit6392
@w.gmithundilmit6392 3 жыл бұрын
Hi
@renukasadamali7047
@renukasadamali7047 2 жыл бұрын
@@w.gmithundilmit6392 qe1jp6fbamr0y2dz,,,go9e@#🥕🎇
@prageethsilwa116
@prageethsilwa116 3 жыл бұрын
අපේ හාමුදුරැවන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.රටේ කිහිප දෙනෙක් හරි දහමට ගැනිමට තවත් හැකි වේවා.තෙරැවන් සරනයි
@rohinibandara195
@rohinibandara195 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා...නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා..තව තවත් ධර්ම දේශනා පවත්වන්න ශක්තිය ධෛර්ය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌻🌻🌻 ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් 🌼🌼🌼 සියලු සත්වයෝ සුවපත් වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@SanathPremachandra-xw7rg
@SanathPremachandra-xw7rg 10 ай бұрын
1:03
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
අපේ .ස්වාමින්වහන්සේට.නිදුක් .නිරෝගි .දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි ..
@arshidmohomed9987
@arshidmohomed9987 11 ай бұрын
P
@cjlsounds
@cjlsounds 3 ай бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@kjn241
@kjn241 3 жыл бұрын
සාදුසාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා👃👃👃🙇.
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏ලෙඩතක්.දුකක්.හැදෙන්න.ඵපා ලොවැසි.සියලුම.දෙනාටම.නේරුවන්.සරණයි🙏🙏🙏
@dkekanayaka9870
@dkekanayaka9870 2 жыл бұрын
Sadu saduuu ape hamuduruwane
@kakiyanahitha7779
@kakiyanahitha7779 3 жыл бұрын
Ma wiswasa karana ekama මාර්ගෝපදේශකයා ඔබ වහන්සේයි තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@mahindarathnabandara4467
@mahindarathnabandara4467 3 жыл бұрын
ජීවමාන බුදුහාමුදුරුවන් වහන්සේ දැකලා නැතත් oba වහන්සේගේ ධර්මය අහන විට lowthura බුදුන්වහන්සේ ළඟ වාගේ හිතෙනවා !!!!🙏🙏🙏🙏oba වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා ,,,, 🙏🙏🙏🙏🙏🙏
@danubroslsquard720
@danubroslsquard720 3 жыл бұрын
ඔබ වහාන්සේට පිං බුදු දහාමට කරන සෙවයට ගොඩක් පිං.🙏🙏🙏🙏🙏🙏🙏
@sheeladisanayaka612
@sheeladisanayaka612 3 жыл бұрын
)
@janakachandrasekera39
@janakachandrasekera39 3 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයි
@sudathsirimudalige978
@sudathsirimudalige978 3 жыл бұрын
ගොඩක් පීන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@udayawarnakulasuriya8679
@udayawarnakulasuriya8679 3 жыл бұрын
ඔබ වහන්සේ ට.dirgau ලැබේවා තෙරුවන් සරණයි අපෙ hamuduruwane .
@ravindrakumara196
@ravindrakumara196 3 жыл бұрын
ඔබයි මගේ මම දැකපු පලමු බුදු න් අප හාමුදුරුවන් වහන්ස සාදු සාදු
@deshanidulangana7742
@deshanidulangana7742 3 жыл бұрын
.
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
වර්තමාන කොරෝනා එන්න කලින් ඔබවහන්සේගේ දර්මදේසනාවක අහිවාතක රෝගය සම්බන්ධව කුම්බගෝස සිටු පුතුගේ කතාව මම ඇසුවා.ඒකෙන්ම මම දනගත්තා මෙවනි වසන්ගතයක් බුදුන් සමයත් තිබුන කියල .
@sampathedirisinghe6418
@sampathedirisinghe6418 3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි චිරාත් කාලයක් මෙවන් ධර්ම දේශනා පවත් වන්නට භාග්‍ය වාසනාව ලැබේවා
@premanathawt1490
@premanathawt1490 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@aetugalpurakollek5285
@aetugalpurakollek5285 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏
@samiththaraka5189
@samiththaraka5189 3 жыл бұрын
ඉතාම හරවත් වැඩදායි බණක් අදත් ඇසුවා අපේ හාමුදුරුවන්ට පින් සිදුවන්න. දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට🙏🙏🙏🙏❤️❤️
@nandikadinuka6264
@nandikadinuka6264 3 жыл бұрын
Pin Hamiduruvane
@nishantharupasinghe7050
@nishantharupasinghe7050 3 жыл бұрын
ඔබ වහන්සේගෙ දර්මදේසනා අපිට ලබා දි කුසල්‍ර් රැස් වේවා
@user-xz7yv6yy5y
@user-xz7yv6yy5y 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 2 ай бұрын
මගේ ත්‍රිවිධද්වාරයෙන්ම නමස්කාර කරමි ! මාගේ නමස්කාරයවේවා !!! සාදු ! සාදු ! සාදු !
@Amila6999
@Amila6999 3 жыл бұрын
සාදු ..සාදු ..තෙරුවන් සරනයි අපේ හමුදුරුවනෙ.....
@absri2702
@absri2702 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@asokadasanayaka4378
@asokadasanayaka4378 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ මහ ගෝපාල ස්‍රත්‍රය දේසනා කර අන්තර් ජාලයට මුදා හරින්න අපට අසන්න.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .
@wasahthajayasingha2498
@wasahthajayasingha2498 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️❤️💐💐💐🙏🙏🙏
@malithaishan8684
@malithaishan8684 3 жыл бұрын
@@wasahthajayasingha2498 0
@shiranishiran986
@shiranishiran986 3 жыл бұрын
💝
@isharinimalka4835
@isharinimalka4835 3 жыл бұрын
Ape හාමුදුරුවන්ට අනේක වාරයක් pin ලැබෙනවා ඉතාමත් වටිනා ධර්ම desanawak...අහන්න ලැබුණා ...හාමුදුරුවෝ ඉදිරියේ ඉඳගෙන bana ඇහුව wage...ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...!!!
@hewagamagepadmini6859
@hewagamagepadmini6859 4 ай бұрын
Obawahanseta, Anantha Buduguna Balaye Pihita Arakshwa Labewa!!!
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා
@merim8495
@merim8495 Жыл бұрын
Utum desanawak oba wahanseta Bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 3 жыл бұрын
Shok bana... Nemei..aruthak athi bana .... aththatama jeevithe dinana puluvan..oba vahansege bana avaboda yen ahana ayata...e kusalya oba vhanse soyana nivanata...magai.. Euthum nirvanaya ikmanin avaboda veva...sadu... sadu....sadu...
@selani9295
@selani9295 3 жыл бұрын
ඔයාලාත් පුරුදු වෙන්න සිංහල ලෙන් මැසේජ් දාන්න
@nimaliqgjj8jfremalsha69
@nimaliqgjj8jfremalsha69 3 жыл бұрын
QhhnufbgbddbccbfccnfddbaQfgddhhddshhdshhdshgdvfhhfddhddjdddhjj7hfdkkrjuugfddjjdddjjtshhddshxxbhddshhyffQghyjyfk8jffjjjffdjjdQhhtrhmkikhsjjdjgnkgfkkjffdjjddsbhfcnjjfdhhytbhffkkffdjjdhhdhhWhhfdgjjimijfhjfffjkkkgfdjkkgfdjkfdhhfdhhfhhyhgfjnhvgfnnbjgbgfjhfgbfnncbgn8jgffjubgfnjfhjfbgfbgfjfxncxbxvgbuvhbfghyhffjkjrjjrr
@gaminidissanayake4245
@gaminidissanayake4245 3 жыл бұрын
අනේ පිඩුසිටු පුතුට මෙන් දෙසා වදහල මැනෙවි බුදු බණ....මහා කරුනාවෙන් .......මහා කරුනාවෙන් ...🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
@rohanaj5576
@rohanaj5576 3 жыл бұрын
සාදු තෙරුවන් සරණයි ! ❣️❣️❣️
@chanukamusicvideo7091
@chanukamusicvideo7091 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@priyanisubasingha4342
@priyanisubasingha4342 3 жыл бұрын
Teruwan saranai ape hamuduruwange bana mama nitarama ahanawa oba wahanseta neerogi suwa labewa 🙏🏻🙏🏻🙏🏻
@sumanapalaperera4711
@sumanapalaperera4711 2 жыл бұрын
0
@worldwide3331
@worldwide3331 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා !
@dammikabhr8246
@dammikabhr8246 3 ай бұрын
නමස්කාර වේවා අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@WmpbRathnasiri
@WmpbRathnasiri 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@AluthgedaraRathnasiri
@AluthgedaraRathnasiri 3 ай бұрын
😂😂😂😂😂😂😂😢😢caaaaaa😊a​@@WmpbRathnasiri
@nirmalaudeni6368
@nirmalaudeni6368 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@isharinimalka4835
@isharinimalka4835 3 жыл бұрын
හාමුදුරුවන්ගේ dharmasanaya හරිම ලස්සනයි ... athi wisistai..මෙය නිර්මාණය kala කලාකරුවාට තෙරුවන් සරණයි ..හාමුදුරුවනේ ඔබ වහන්සේ ධර්ම desanawata maththruka කරන gatha patayan dan හොඳට කට පාඩම් ...rate පවතින තත්ත්වය නිසා නැවත සජීවී ධර්ම desanayak අහන්න ලැබෙන්නේ කවදාද ?..හාමුදුරුවනේ ...ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..!!!
@kmarim5737
@kmarim5737 11 ай бұрын
බුදු සරනයි
@erangebrial3388
@erangebrial3388 3 жыл бұрын
ඔබ වහාන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු මෙවැනි උතුම් බණදේශනාවෙන් ඔබ වහාන්සේ බුදුන් දැක නිවන් මගට පාරමිතාවක්ම වේවා!
@PriyanthaVijebandara
@PriyanthaVijebandara 3 ай бұрын
❤❤m , 😊 51:40 51:40 .., ❤❤😊😊😊
@PriyanthaVijebandara
@PriyanthaVijebandara 3 ай бұрын
😅😢😊
@buddhikaruwan1117
@buddhikaruwan1117 3 жыл бұрын
නිදුක් නිරෝගී සුව වැඩේවා අපේ පිංවත් හාමුදුරුවන්ට
@yasawathimaraka
@yasawathimaraka 2 жыл бұрын
අපේ. පින්වත් ස්වාමීන් වහන්සේ ටදිඝී.ආයුෂ. ලැබේවා. තේරුම්. සරණයි
@dilnichamoshi9634
@dilnichamoshi9634 2 жыл бұрын
තවත් චිරාත් කලයක් මෙවනි බණ දෙශනා කිරිමට ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@anurakumara9719
@anurakumara9719 3 жыл бұрын
ඔබ වහන්සේ රැයක් දවාලක් නැතුව ගමට රටට සමාජයට කරන මේ විශිෂ්ඨ සේවාවෙන් ජනතාව ප්‍රයෝජනයක් ගන්නවානම් මේ සිරිලක කොයිතරම් ලස්සනද කොයිතරම් දියුණුද ඇත්තටම මගේ ඇස් වලට කඳුළු ආවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@mahendrasujith6336
@mahendrasujith6336 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර වේවා ඔබ.වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2020 11 16 කුවේට්)
@sumanraje8997
@sumanraje8997 2 жыл бұрын
ඔබවහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි
@KumareKumare-ru6cg
@KumareKumare-ru6cg 4 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏
@KumariKumari-op3qh
@KumariKumari-op3qh 4 ай бұрын
seriyuth hi lesin desana bana asuwama .hitha niwenawa athi garuhaamuduruwane.oba wahanseta diigau wewa.
@nooshi777
@nooshi777 3 жыл бұрын
සාදු ! සාදු !! සාදූ!!! ...🙏🙏🙏
@ajithpiyaruwan5202
@ajithpiyaruwan5202 3 жыл бұрын
Sadu sadu samma sambudusaranai
@dikmadugodawidanage9508
@dikmadugodawidanage9508 Жыл бұрын
බුදු සරණයි
@ruwankumara1829
@ruwankumara1829 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ🙆
@sanathkumara3948
@sanathkumara3948 2 жыл бұрын
oba වහන්සේට siyalu devi rekawaranai
@mallikamanu7405
@mallikamanu7405 4 ай бұрын
ඔබ වහන්සේට තුනුරුවන්ගේ සරනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@nuwanthilakaratne9452
@nuwanthilakaratne9452 3 ай бұрын
සත්‍ය එෙලසම ෙද්ශනා කිරීම ඉතාමත් වටිනවා හාමුදුරුවෙන්..෴❤
@linabas9007
@linabas9007 3 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏 Oba wahansetath anek siyalu denatamath niduk nirogi suwaya labewaa🌺🌸 Theruwansaranai 🙏🌷🌺🌸
@nimagimhan7460
@nimagimhan7460 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට,,,,, 🙏🙏🙏🙏🙏🙏 මෙවැනි ධර්ම දේශනා තව තවත් පැවැත්වීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!! සාදු! සාදු!! සාදු!!! 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 6 ай бұрын
Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthikumari7104
@damayanthikumari7104 3 жыл бұрын
ඔබ වහන්සෙට දිර්ඝායුෂ ලැබේවා මම ඕමාන් සිට
@sanathaberathna5617
@sanathaberathna5617 4 ай бұрын
Hamuduruwane, Oba eda bana Kiwwa dawase Mage game Oba wahanse Wadeye
@sudeeraprasantha404
@sudeeraprasantha404 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@sl.musicpro159
@sl.musicpro159 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
@virajjayasuriya129
@virajjayasuriya129 3 жыл бұрын
ඔබ වැනි හිමිනමක් අපට ආඩම්බරයක් ...
@newtonrathnayake3914
@newtonrathnayake3914 3 жыл бұрын
,
@gunarathnakurupanawela8315
@gunarathnakurupanawela8315 3 жыл бұрын
Oba wahanseta uthum.nirwanawabodaya.wewa.theruwan saranai
@ekanayakaindika4002
@ekanayakaindika4002 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏සාදූ.......සාදූ....... සාදූ...........
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 2 жыл бұрын
Sadu.sadu.sadu Thunuruwan..saranai.ape.hamuduruwane
@canra1234
@canra1234 3 жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්ස
@NimalNimal-cn5np
@NimalNimal-cn5np 4 ай бұрын
ඔබවහන්සේගේ බණ සෑමදිනකම මම හා පවුලේ අය යු ටියුබ් ඔස්සේ අහනවා ගොඩාක් හොදයි දීර්ඝායුෂ ලැබේවා.
@kusumawathiejayasinghearachchi
@kusumawathiejayasinghearachchi 4 ай бұрын
Ape hamuduruwane obata suwapath wewa😊❤🙏🙏🙏🙏🙏🙏🙏
@mr.654
@mr.654 3 жыл бұрын
තෙරුවන් සරනයි🙏 හාමුදුරුවනේ 🙏🌻
@smokio7744
@smokio7744 3 жыл бұрын
qeerhuc o
@smokio7744
@smokio7744 3 жыл бұрын
wadbvx
@houpechndra9311
@houpechndra9311 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ, පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@arjunadevapriya6623
@arjunadevapriya6623 3 жыл бұрын
සාදුු සාදුු ඔබ වන්සේට තෙරෑවන් සරණයි 🙏🙏🙏🙏🌻🌻🌻🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 3 жыл бұрын
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ.
@user-cv7fd8mj4v
@user-cv7fd8mj4v 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 2 жыл бұрын
Theruwan saranae Ape Hamuduwane Oba wahanse Niduk weva Niroge weva suvapath weva sakthya labeva Dirgau weva
@dinithinethsarani5836
@dinithinethsarani5836 Жыл бұрын
Loku asawak thiyenwa oba wahansege darmaya apy ame ayatth ahnn salaswann.🙏🙏🙏🙏🙏🙏🙏🙏......
@chamindapinnagoda1851
@chamindapinnagoda1851 2 жыл бұрын
Oba vahanse vani budu puthun me derana matha tava tavat pahala veva.
@samanmaliwvd7478
@samanmaliwvd7478 3 жыл бұрын
ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@piyuproduction9520
@piyuproduction9520 3 жыл бұрын
Swamin wahansa mama obage bana srawanaya karanawa obawahanseta budu saranai
@user-ei3mv1tc2y
@user-ei3mv1tc2y 3 жыл бұрын
දීර්ඝායුෂ අපේ හාමුදුරුවන්ට 💜
@darktechacademy5427
@darktechacademy5427 2 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏
@chandrasri4728
@chandrasri4728 2 жыл бұрын
තෙරවරුන් සරණයි. . දීර්ඝායුෂ ලැබේවා
@pathmikafb4318
@pathmikafb4318 2 жыл бұрын
Sadu sadu sadu saduuuu , taruwan sarnai hamuduruwane
@priyankanilminitennekoon7811
@priyankanilminitennekoon7811 3 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏
@wajirasenavirathna1101
@wajirasenavirathna1101 3 жыл бұрын
Lankawe boho dena ugath hamuduruwan innawa. Math europ idan ahanawa. Namuth ma kerakila wetenne oba wahanse laga. Ape appachchi oba wahanse guruwaru. Mata wenasak nowehte. Oba wahase nirogee wewa. Sewomata theruwan sarana.
@kumarapothupitiya4672
@kumarapothupitiya4672 2 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට
Miracle Doctor Saves Blind Girl ❤️
00:59
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
Joven bailarín noquea a ladrón de un golpe #nmas #shorts
00:17
[柴犬ASMR]曼玉Manyu&小白Bai 毛发护理Spa asmr
01:00
是曼玉不是鳗鱼
Рет қаралды 46 МЛН
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
28:47
Ruwan buddha rashmi tv
Рет қаралды 645 М.
Ven. Kagama Sirinanda Thero | 2023-12-01 | Horana Rajamaha Viharaya
2:04:42
Horana Rajamaha Viharaya
Рет қаралды 229 М.
Miracle Doctor Saves Blind Girl ❤️
00:59
Alan Chikin Chow
Рет қаралды 38 МЛН