පුංචි පිනක් කරලා මහා ආනිසංස ලබන්න | KAHAGOLLE SOMAWANSA

  Рет қаралды 1,027

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

දායකත්වය ෴
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි නුවන් රණසිංහ මහත්මා සමඟින් හර්ෂිකා රණසිංහ මහත්මිය
ප්‍රධාන අරමුණ෴
දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් හර්ෂිකා රණසිංහ මහත්මියගේ ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වී සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
සෙදු අරමුණු෴
නුවන් රණසිංහ මහත්මාගේ සහ හර්ෂිකා රණසිංහ මහත්මිය යන පින්වත් දරු දෙදෙනා වන ශෝන් නේතන් රණසිංහ පුතුට සහ *ශේන් ඊතන් රණසිංහ යන දයාබර පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
නුවන් රණසිංහ මහත්මාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දෙන දියුණුවේවා! සාර්ථකත්වයට පත් වේවා!
හර්ෂිකා රණසිංහ මහත්මියගේත් රැකීරක්ෂා කටයුතු සරප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ නුවන් රණසිංහ මහත්මාටත් හර්ෂිකා රණසිංහ මහත්මියටත් එම පින්වත් දෙපළගේ ආදරණීය දරු දෙදෙනා වන ෂෝන් නේතන් රණසිංහ සහ ශේන් ඊතන් රණසිංහන පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! එම පින්වතුන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාවේවා!
එම පින්වතුන්ගේ නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවල සියළුම ඤාති හිත මිත්‍රාදීන්ටත් පරලොව සුගතිය පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා ..!
දේශකයන් වහන්සේ වන අතිපූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම.
වස්සාන ධර්ම දේශනා නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු කාර්යමණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම.
ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!

Пікірлер: 10
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2 МЛН
මේ අය නම් මිහිපිටදීම අපායේ යනවා නියතයි | KOLABISSE DAMMANANDA@wassanadarmadeshana9842
1:06:07
පිනෙන් පිරුන ජීවිතයකට Ven Balangoda Radha Thero|Ama Dora Viwara Viya
53:18
Ama Dora Viwara Viya _ Ven Balangoda Radha Thero
Рет қаралды 3,4 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН