No video

Kala male kohe Karoke / Backing Track With Lyrics /Prince Udaya Priyantha

  Рет қаралды 38,061

Tshan Entertainment Karoke / Backing Track

Tshan Entertainment Karoke / Backing Track

Күн бұрын

All the music in one place
Keyboard Backing Track
Karoke
Midi
Keyboard voices
Keyboard style
Songs Notation
Songs Chords
voices sample
octapad sample
Drams Sample
Expention pack
online lesson
පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ
ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න
#Sinhala old songs
#Sinhala new songs
#Sinhala old hit
#Sinhala karoke
#Sinhala Backing Track
#Without Voice
#With Lyrics
www.facebook.c...
/ thushan1983
/ thushara.roshan.94
Thanks waching and please
Like / Comment / Shere / Subcribe 🙏🙏
කැළෑ මලේ කොහේ ගියාදෝ
නිවාඩුවට ගමේ ගියාදෝ
නවාතැනේ නෑ වැඩපලේ කතාවේ
කුමාරයෙක් එක්ක ගියාදෝ....
කැළෑ මලේ කොහේ ගියාදෝ
නිවාඩුවට ගමේ ගියාදෝ
නවාතැනේ නෑ වැඩපලේ කතාවේ
කුමාරයෙක් එක්ක ගියාදෝ....
පෙමින් උපන් රාත්‍රියේ
රැඟුම් ගැයුම් නාදදේ
පෙමින් උපන් රාත්‍රියේ
රැඟුම් ගැයුම් නාදදේ
හඳපානේ තාරකා විලේ
හමුවීමදෝ සංසාරයේ
මලක් වගේ තුරුල් වුනේ නෑ....
කැළෑ මලේ කොහේ ගියාදෝ
නිවාඩුවට ගමේ ගියාදෝ
නවාතැනේ නෑ වැඩපලේ කතාවේ
කුමාරයෙක් එක්ක ගියාදෝ....
සිදාදියේ කම්හලේ කූඩුවෙලා කාමරේ
සිදාදියේ කම්හලේ කූඩුවෙලා කාමරේ
තනිවීදෝ ජීවිතේ පුරා
වෙන්වීමදෝ දෛවේ අපේ
සඳක් වගේ වසන් වුනේ නෑ....
කැළෑ මලේ කොහේ ගියාදෝ
නිවාඩුවට ගමේ ගියාදෝ
නවාතැනේ නෑ වැඩපලේ කතාවේ
කුමාරයෙක් එක්ක ගියාදෝ....
කැළෑ මලේ කොහේ ගියාදෝ
නිවාඩුවට ගමේ ගියාදෝ
නවාතැනේ නෑ වැඩපලේ කතාවේ
කුමාරයෙක් එක්ක ගියාදෝ....
කුමාරයෙක් එක්ක ගියාදෝ....
කුමාරයෙක් එක්ක ගියාදෝ....

Пікірлер: 24
@zelly1
@zelly1 2 жыл бұрын
Woooow 😍😍😍🔥🔥🔥🔥🔥🔥 excellent 👏👏👏👏💯💯💯💯💯🎖️️⭐💐💯
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
අකුරු පැහැදිලියි ලස්සනයි මල්ලී ස්තූතියි ඔයාලට තෙරුවන් සරණයි ❤️❤️❤️
@tshanentertainment
@tshanentertainment Жыл бұрын
💪👍❤️
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Ай бұрын
good 🤪
@roshanbaddage3835
@roshanbaddage3835 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ගින්දර සහොදරයා සුපිරි බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💚💚💚👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@sinhalakaroke4693
@sinhalakaroke4693 2 жыл бұрын
Mara Lassanayi..
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@redora6270
@redora6270 2 жыл бұрын
සුපිරි .😘😘😘😘
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@nishanwalisingha5788
@nishanwalisingha5788 2 жыл бұрын
වාව් සුපිරි
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@vajiramunasingha444
@vajiramunasingha444 2 жыл бұрын
ෂා නියම select එකක් . ආ...ස සින්දුවක්. නියමයි . අපි ඉල්ලපු වැඩ හිදින සුව සැපැති ගුරුලාසනේ සින්දුව දෙන්නෙ නැත්තෙ ඇයි . අපි ඉල්ලන සින්දු දෙන්නෙ නැත්තෙ ඇයි .
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️ ..dan dena okkoma illeem brother ..oyage illeemuth labei issarahata
@usaheranda
@usaheranda 2 жыл бұрын
Superb brother...💯
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
Thanks brother 💪❤️
@sanjayayasanthajayasekara2805
@sanjayayasanthajayasekara2805 2 жыл бұрын
මොහිදීන් බෙග් මහත්තයගෙ සින්වක් දෙනවද. සැසි තුන් ලෝකේ. කොහෙදො යන්නෙ මාගේ සිතේ. මෙි සින්දු දෙක
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
💪💪
@S_han_3_S_han
@S_han_3_S_han 2 жыл бұрын
ලන්ද දිගෙ හැන්ගි හොට..පාස් එකාක් හදලා දෙන්නකො..🥺🥰🥰
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
💪💪
@chamilsalgadu804
@chamilsalgadu804 Жыл бұрын
Roshan fernanduge katuth kaka edath adath kiyana song eka danda
@sanjayayasanthajayasekara2805
@sanjayayasanthajayasekara2805 2 жыл бұрын
ප්‍රියන්ක රමිිමන්ඩල ගේ සින්දුවක් දෙන්න
@tshanentertainment
@tshanentertainment 2 жыл бұрын
💪💪
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 52 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 8 МЛН
Mahada Prenadare Karaoke With Lyrics | Prince Udaya Karaoke
3:33
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 16 МЛН