No video

පැස්ටල් වලින් කුඩ මෝස්තරයක් | A umbrella design by pastels | Kalaa Creations

  Рет қаралды 36,433

Kalaa Creations

Kalaa Creations

Күн бұрын

How to draw and color a umbrella design by pastels

Пікірлер: 130
@nisfafaleel2197
@nisfafaleel2197 2 жыл бұрын
මැඩම් මම 8 වසරෙ .මම හරිම ආසයි චිත්‍ර විෂයට ..මට චිත්‍ර අදින්න පුලුවන් .කොච්චර ලස්සනට ඇන්දත් චිත්‍ර ය පාට කරන කොට කැත වෙනවා .මැඩම් පාට කරන හැටි දැකලා දැන් මට ගොඩක් ලස්සනට චිත්‍ර අදින්න වගේම පාට කරන්නත් පුලුවන්..ගොඩක් ස්තූතියි මැඩම් .තවත් වීඩියෝ දාන්න
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
ගොඩක් සතුටුයි දරුවෝ හොඳින් වැඩකටයුතු කරගන්න. බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
@ChamilaChamila-ot8sh
@ChamilaChamila-ot8sh 2 жыл бұрын
කව කටු වෙ න් නැතුව කොහෙමද කොන මානෙන් හදන හැටි
@ChamilaChamila-ot8sh
@ChamilaChamila-ot8sh 2 жыл бұрын
හදන්නෙ
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
විඩියෝ එකක් දාල තියෙන්නෙ ඒ ගැන බලන්න ❤️
@surekabusnayaka294
@surekabusnayaka294 Жыл бұрын
මාත්
@nishanthapemasiri4125
@nishanthapemasiri4125 2 жыл бұрын
මෝස්තර හරි ලස්සන
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️
@kulangasrimali8086
@kulangasrimali8086 24 күн бұрын
❤❤❤❤❤❤❤❤
@kalaacreations
@kalaacreations 24 күн бұрын
😍😍😍😍🙈
@tamillifesajini
@tamillifesajini 2 жыл бұрын
ලස්සනයි.... ❤❤🤗🤗🤩🤩🤩
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️
@malshamadushan
@malshamadushan Жыл бұрын
කියන්න වචන නැ හරිම ලස්සනයි
@kalaacreations
@kalaacreations Жыл бұрын
දිරිගැන්වීමට බොහොමත්ම ස්තුතියි ❤️❤️❤️
@mshafhan3038
@mshafhan3038 2 жыл бұрын
Beautiful
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
Thank you so much 😍😍😍❤️❤️❤️
@anushaudayakumar7929
@anushaudayakumar7929 Жыл бұрын
Beautiful 💗💗💗
@kalaacreations
@kalaacreations Жыл бұрын
Thank you so much 💖
@picme2455
@picme2455 Жыл бұрын
Hari ma lassanai ❤️❤️❤️❤️
@kalaacreations
@kalaacreations Жыл бұрын
Thank you so much ☺️
@karunarathnabandasamaradiw6692
@karunarathnabandasamaradiw6692 5 күн бұрын
thank you madam
@kalaacreations
@kalaacreations 4 күн бұрын
@@karunarathnabandasamaradiw6692 your welcome ❤❤❤
@CMArtWorld
@CMArtWorld 2 жыл бұрын
What a breathtaking piece of artwork . You have put a lot of work into this piece and it has paid off! You are such a great artist and I really love your art! This art keeps getting better all the time I take a look at it. Your perspective on art is so refreshing. Wanna say that your artwork Filled my mind in a beautiful way!Thankyou so much for that!Im so grateful to come across your channel and remenber with all your hard works, your channel will grow day by day❤️... Hoping to see more and more artworks from a well talented person like you❤️may you success in everything you do!God bless my dear friend❤️ Best wishes from #cmartworld 🥰🥰❤❤
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
*I'm Really very happy and thank you so much for the encouragement. It is a great blessing to be able to do my work successfully. Also, I am very happy to receive such an appreciation from an experienced teacher like you. I wish Sir success in his work day by day. Thank you again* ❤❤❤
@vehiclebro
@vehiclebro 2 жыл бұрын
Mis oya kudaredda adala pata karanna kochchara wela giyada.
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
මට එහෙම හරියටම වෙලාව කියන්න බැනෙ දරුවෝ විඩියෝකරනගමන් පාට කරන්නෙ තනියම නිසා. පැය දෙකකට වඩා අඩු කාලෙකින් පුලුවන් ❤️❤️❤️
@emjskumara2239
@emjskumara2239 2 жыл бұрын
Good
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
Thank you...!!! 😍
@rohithaUdayasiri
@rohithaUdayasiri 3 ай бұрын
Thank you teacher.dora reddakata මෝස්තරයක් adina widihath video ekakin danna.👌❤
@kalaacreations
@kalaacreations 3 ай бұрын
දොර රෙදි මෝස්තර - Door Curtain Design: kzbin.info/aero/PLR7XJWy3haISUncr3DPgFrUDG9ekP5RkX
@EDITS_ZONE-1
@EDITS_ZONE-1 Ай бұрын
Good job ❤
@kalaacreations
@kalaacreations Ай бұрын
Thank you very much!
@induminiapsara-br7po
@induminiapsara-br7po Жыл бұрын
Good job✊
@kalaacreations
@kalaacreations Жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️
@induminiapsara-br7po
@induminiapsara-br7po Жыл бұрын
♥👍
@gaminiwickramasinghewickra1430
@gaminiwickramasinghewickra1430 10 ай бұрын
මැඩම් කියලා විදිහ හරිම සරලයි Thank madem
@kalaacreations
@kalaacreations 10 ай бұрын
දිරිගැන්වීමට ස්තුතියි ❤️
@kavi793
@kavi793 Жыл бұрын
Thanks pro
@kalaacreations
@kalaacreations Жыл бұрын
Welcome ❤️❤️❤️
@malshamadushan
@malshamadushan Жыл бұрын
Lassanyi
@kalaacreations
@kalaacreations Жыл бұрын
godak sthuthi 😊
@IduGaming-wp1xg
@IduGaming-wp1xg Жыл бұрын
හරිම.හොඳයි .
@IduGaming-wp1xg
@IduGaming-wp1xg Жыл бұрын
ම්
@kalaacreations
@kalaacreations Жыл бұрын
ගොඩක් ස්තූතියි ☺️
@samanrenuka4743
@samanrenuka4743 9 ай бұрын
හරිම ලස්සනයි මමත් අැන්දා 😊
@kalaacreations
@kalaacreations Ай бұрын
ගොඩක් සතුටුයි. බොහොමත්ම ස්තූතියි ❤❤❤
@wajiralakmal8472
@wajiralakmal8472 Жыл бұрын
Mosthara pata karanna kalin kalu pata pen walin andata kamak nadda.exam walata getaluwak na neda.
@kalaacreations
@kalaacreations Жыл бұрын
සාමාන්‍ය පෙළට ප්‍රස්නයක් නැ.හැබැයි භාවිතා නොකර පාට කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
@user-ki3dd9me2w
@user-ki3dd9me2w 3 ай бұрын
Madam mama 8 vasare mama me Chitraya Antha mata godak sathutui madamta Thanks ❤❤😊🎉❤😍
@kalaacreations
@kalaacreations Ай бұрын
වාව් ගොඩක් සතුටුයි දරුවෝ ❤
@Sahiru308
@Sahiru308 2 ай бұрын
❤❤❤
@kalaacreations
@kalaacreations 2 ай бұрын
♥️♥️♥️
@wasanthanamal5557
@wasanthanamal5557 Жыл бұрын
Math enda scl ekt, Thank you so much😍🙏
@kalaacreations
@kalaacreations Жыл бұрын
Welcome 😊
@ugksenawirathna6952
@ugksenawirathna6952 Жыл бұрын
ලස්සනය්
@kalaacreations
@kalaacreations Жыл бұрын
Thank you !!! 😊
@user-eb5ju6xr4s
@user-eb5ju6xr4s 9 ай бұрын
godak vatinava madam
@kalaacreations
@kalaacreations Ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤❤❤
@user-os4nb4jh2h
@user-os4nb4jh2h 4 ай бұрын
@kalaacreations
@kalaacreations Ай бұрын
❤❤❤
@DTRR5417
@DTRR5417 Жыл бұрын
Akke o/l walata platognam ekakin trace kara ganna puluwan da
@kalaacreations
@kalaacreations Жыл бұрын
පුලුවන් එහෙම කරන්නැතුව කරනවනං තවත් හොඳයි ඉතින් ❤️
@surangaaththanayaka2950
@surangaaththanayaka2950 Жыл бұрын
මිස් මෝස්තරේ වටේ කළු පාටින් අඳින්න පුළුවන් පැන්සලක් හරි පෑනක් හරි නැද්ද
@kalaacreations
@kalaacreations Жыл бұрын
දියසායම් වලින් කරනවනම් පැනෙන් කරන්න පුලුවන් හැබැයි පාටවලින්ම කරනවනං හොඳයි. ප්ලැටිග්නම්, ජෙල් පෙන් ගන්න පුලුවන් ❤️
@surangaaththanayaka2950
@surangaaththanayaka2950 Жыл бұрын
Ok teacher
@ayeshamadushani1331
@ayeshamadushani1331 2 жыл бұрын
Akke mama 2022 AL karanne.mosthara chithra walata wada prakashana chithra walata lakunu wadiyen denawada?
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
⁣එහෙම එකක් නැ . හොඳට ඇන්දොත් ලකුනු ගන්න පුලුවන්. ප්‍රකාශන කරන එක ඔයාට හොඳයි මොකද කැම්පස් යද්දි අනිවාර්යයෙන් මිනිස් රූප අඳින්න පුලවන් වෙන්න ඔන නිසා.
@ayeshamadushani1331
@ayeshamadushani1331 2 жыл бұрын
@@kalaacreations ගොඩක් ස්තූතියි අක්කියෝ..❤️😊
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
❤️
@ManujaLakmini-f1h
@ManujaLakmini-f1h 2 күн бұрын
❤❤❤😂😂😂
@kalaacreations
@kalaacreations 2 күн бұрын
♥️♥️♥️
@nisfafaleel2197
@nisfafaleel2197 2 жыл бұрын
දිගටම පැස්ටල් වලින්ම කරන්න මැඩම්
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
අනිවාර්යයෙන්ම කරන්නම් ❤️❤️❤️
@diharikumari1004
@diharikumari1004 2 жыл бұрын
Akke oya adina chithra lassanai.. mamath hamadama oyage videos thama balanne...
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
අනේ බොහොමත්ම ස්තූතියි නංගියෝ ❤️❤️❤️💐
@diharikumari1004
@diharikumari1004 2 жыл бұрын
Akke saththwa wyaptha mostharayak lagadima danawada akke
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
එකක් දාල තියෙන්නෙ නගෝ ❤️ ආයෙමත් එකක් කරන්නම්කො.
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
kzbin.info/www/bejne/ip-xdWevl5ikmpY මේක බලන්න
@sriyalathawijerathna2522
@sriyalathawijerathna2522 Жыл бұрын
Can we use platignum pens while exams
@kalaacreations
@kalaacreations Жыл бұрын
Only in O/L examination❤️
@tharuwabussid1639
@tharuwabussid1639 Жыл бұрын
Mama anda okama ape sir godak hodai kiwwa
@kalaacreations
@kalaacreations Жыл бұрын
එහෙමද ගොඩක් සතුටුයි ❤️❤️❤️❤️❤️😍😍😍😍🌷🌷💐💐💐
@sanukitharinsa222
@sanukitharinsa222 Жыл бұрын
ගොඩක් ස්තුතිය මැඩම් ❤
@kalaacreations
@kalaacreations Жыл бұрын
😊😊😊
@slcrafts704
@slcrafts704 2 жыл бұрын
❤️lassani
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ❤️❤️💐💐💐
@danushkapavithrani4401
@danushkapavithrani4401 Жыл бұрын
Machan ban kohomada ithin ela aa
@kalaacreations
@kalaacreations Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ❤️
@slcrafts704
@slcrafts704 2 жыл бұрын
Teacher o/l graffic art walata wadiyen lakunu hamba wenawadha
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
එහෙම එකක් නැ දරුවෝ. නිවැරදිව ඇන්දොත් ලකුණු දෙනව ඔනම චිත්‍රයකට. 💐
@slcrafts704
@slcrafts704 2 жыл бұрын
Ha teacher thnku
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
Your welcome son ❤️
@malindulakshan9305
@malindulakshan9305 2 жыл бұрын
මිස් පැති අටෙන් ඇතුළට වක්‍ර කරන්න ඕනෙ නැද්ද ?
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
එහෙම අවශ්‍ය නැ කුඩ රෙද්ද නන වලට සම්බන්ද කරල ඉහලුවාම තමයි වක්‍ර වෙන්නෙ. ඉතින් එහෙම අඳින්න අවශ්‍ය නැහැ දරුවෝ 💐
@malindulakshan9305
@malindulakshan9305 2 жыл бұрын
@@kalaacreations Thank you miss🙂
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
Your welcome son ❤️
@pudamsenuth8649
@pudamsenuth8649 2 жыл бұрын
mis pastel walinnma thawa videos gennko
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
හරි දරුවෝ 💐💐💐❤️❤️❤️❤️
@np-xp5jw
@np-xp5jw 2 жыл бұрын
අක්කි ඔය මොස්තරෙ water coour wlin පාට කරන්න පුලුවන්ද
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
පුලුවන් 😊 විඩියෝ එකක් කරන්න ඔනද ?
@np-xp5jw
@np-xp5jw 2 жыл бұрын
@@kalaacreations ow akki🤗
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
හරි ❤️
@np-xp5jw
@np-xp5jw 2 жыл бұрын
@@kalaacreations 🤗
@druviranasinghe5369
@druviranasinghe5369 2 жыл бұрын
@@kalaacreations akki karanam link eka please 🥺🥺❤️
@slpowerclub8908
@slpowerclub8908 2 жыл бұрын
Mis පාවිච්චි karana pansala මොකක්ද
@kalaacreations
@kalaacreations 2 жыл бұрын
0.5 පැන්සල බුක්ෂොප් වල තියෙනවා. එකට තුඩවල් දාන්න තියෙන්නෙ. එක පැන්සලක් ගත්තම දිගටම පාවිච්චි කරන්න පුලුවන් තුඩවල් ගන්න විතරයි ඔන. එක එක සයිස් වලට තියෙනව
@user-eb5ju6xr4s
@user-eb5ju6xr4s 9 ай бұрын
madam class karanavada
@kalaacreations
@kalaacreations Ай бұрын
හොරණ කරනනේ ❤
@dhanikatharasara2953
@dhanikatharasara2953 Жыл бұрын
මැඩම් මම 9 වසර ඉගෙන ගන්නේ. මම ඉස්කෝලේ පලවෙනි වාර විබාගෙට ඔය මෝස්තරේ ඇන්දා. ඒත් මට ලකුණු ආවෙ හැටෙන් 42 යි. මැඩම්ගෙන් ඇහුවම කිව්වා මෝස්තරේ තව දේවල් එකතු කරලා සංකීර්ණ කරන්න ඕනි කියල. මීට වඩා සංකීර්ණ මෝස්තරයක් දාන්න බැරිද මිස්? 😭😭😭😭😭😭😭😭😭😭
@kalaacreations
@kalaacreations Жыл бұрын
මම අඳින එකම අඳින්න එපා ඉතින් ඔයාලට අඳින ක්‍රමෙයි මම පුරුදු කරන්නෙ. මේ කුඩ මෝස්තරෙ සරල වැඩියි තමයි. මෙකෙ ජ්‍යාමිතික හැඩතලනේ තියෙන්නෙ ඒකයි. මාතෘකාවට අනුව වෙනස් කරන්න ඔනි රූප එකතු කරන්න ඔනි. ⁣මිට වඩා හොඳ තව මෝස්තර දාල ඇති ඒවත් බලන්න දරුවෝ. ඔයාගෙ පන්තියෙ ඔයාට වඩා ලකුණු ගත්ත මෝස්තරයක් තියෙනම් මටත් බලන්න එවන්නකො වෙලාවක. ඔයාගෙ ටීච කියල දෙනව ඇති හොදට ඒව ඉගෙන ගෙන අඳින්න ලස්සනට ඔයාට පුලුවන් 💪💪💪
@karunarathnabandasamaradiw6692
@karunarathnabandasamaradiw6692 5 күн бұрын
madam මට exam එකට 38/40
@kalaacreations
@kalaacreations 4 күн бұрын
@@karunarathnabandasamaradiw6692 😍 හරිම සතුටුයි ❤
@andetails2.08
@andetails2.08 Жыл бұрын
Me umbata Vena veddak nethha h....
@kalaacreations
@kalaacreations Жыл бұрын
ගෞරවයෙන් බුදුසරණ යි ❤️
@kalanihansika-hg5sq
@kalanihansika-hg5sq Жыл бұрын
Video eka පැහැදිලි නෑනේ
@kalaacreations
@kalaacreations Жыл бұрын
720p වලින් බලන්න පොඩ්ඩක්
@drathnayaka4352
@drathnayaka4352 Жыл бұрын
❤❤❤❤❤❤
@kalaacreations
@kalaacreations Жыл бұрын
❤️❤️❤️❤️
@shyamalihearath4016
@shyamalihearath4016 5 ай бұрын
Beautiful
@kalaacreations
@kalaacreations 5 ай бұрын
Thank you so much 👌😍
@mahalingamlalitha2270
@mahalingamlalitha2270 Жыл бұрын
@kalaacreations
@kalaacreations Жыл бұрын
❤️
@jayanthisanjeewa-xd3ff
@jayanthisanjeewa-xd3ff Жыл бұрын
@kalaacreations
@kalaacreations Жыл бұрын
😍❤
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 54 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 77 МЛН
Let's draw a suitable pattern for a door curtain | Kalaa Creations
12:26
Umbrella pattern colored in pastel | Kalaa Creations
9:24
Kalaa Creations
Рет қаралды 35 М.
කුඩ මෝස්තර ,umbrella design
3:00
Madusha Gamage
Рет қаралды 21 М.
A Suitable Design for Table Cloth | Cloth Design | @kalaacreations
22:54
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН