Kalathraye Kathabaha | තරුණ ගැටළු වලට ලැබුන විසඳුම්

  Рет қаралды 7,272

Charana TV

Charana TV

Күн бұрын

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 46
@freecitizen4600
@freecitizen4600 Жыл бұрын
1:03:55 සමාජයට අසීමිතව ආදරය කරන්නෙකුගෙ හෘද ශාක්ශිය..
@dumithmadusanka3958
@dumithmadusanka3958 Жыл бұрын
ආදරෙයි චතුරංග අයියේ.ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි කොහොම හරි ගමු.මේ රට ඒ දැක්මට හදමු.දත්ත විශ්ලේෂනය පිළිබඳ ඔයාගෙ දැනුම ජාතික ජන බලවේගයට⁣ ගොඩක්ම වැදගත්.අපේ රට හදන්න අපට පුලුවන්.ආඩම්බරයි ඔයාගැන
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 8 ай бұрын
😢❤
@briannorth5862
@briannorth5862 Жыл бұрын
1:04:23 - ඔයා ගොඩ ගිහිල්ල?? එහෙනම් මොකද අඩන්නේ?? ඔහෙලාට අනිත් මිනිස්සුන්ට නැති කොට ඇඩෙන්න තරම් වදිනවා කියන්නෙම ඕගොල්ලෝ ගොඩ ගිහිල්ල නැහැ කියන එක. දැන් ඕගොල්ලෝ ගොඩ ගිහිල්ල නං ඕගොල්ලෝ තෙල්, ගෑස් පෝලිම් වල හිටියේ නැද්ද? නැහැනේ, ඕගොල්ලොත් පෝලිම් වල හිටියනේ. දැන් ඕගොල්ලෝ ගොඩ ගිහිල්ල නං ලංකාවේ තහනං කරපු බඩු ගන්න පුලුවන්ද? බැහැනේ? දැන් ඕගොල්ලෝ ගොඩ ගිහිල්ල නං බහුතරට ගොඩ යන්ඩ බැරි වෙන එකෙන් අදික ලෙස වැඩි වෙන හොරුන්ගෙන් , මංකොල්ල කාරයින්ගෙන් බේරිලා ඉන්ඩ පුලුවන්ද? බැහැනේ. අනිත් එක උන්ගේ ටාගට් එක ඕගොල්ලෝ වෙනවා. දැන් ඕගොල්ලෝ ගොඩ ගිහිල්ල නං ඔගොල්ලොන්ගේ වාහනේ යන්ඩ පුලුවන්ද? බැහැ. පෙට්‍රල් නැත්තන්. දැන් ඕගොල්ලෝ ගොඩ ගිහිල්ල නං ලයිට් කැපිල්ලෙන් බේරෙන්ඩ පුලුවන්ද? බැහැනේ. ඉතින් ඕවා විහිලු කතා.
@iszagamingzone
@iszagamingzone Жыл бұрын
ගොඩ ගියා කියන්නේ බං මේ කියන හැමදේටම එයාලා ගාව විසඳුම් සහ විකල්ප තියනවා.. ඒවාට අවශ්‍ය මූල්‍ය පැත්තත් තියනවා.. හැබැයි සමස්ථයකට ඒවා නෑ.. ඒකයි කිව්වේ.
@briannorth5862
@briannorth5862 Жыл бұрын
@@iszagamingzone සමස්ථයකට නැහැනන් තමන්ටත් ඒ වගේ රටක ඉන්ඩ බැහැනේ. අපි ඉන්නේ සමාජයක, තනියම නෙමෙයි. ඉතින් අපේ සතුට පවතින්නේ 50% අපේ අතේ, ඉතුරු 50% අනිත් මිනිස්සුන්ගේ අතේ. ඒකනේ එහෙම සල්ලි තියෙන මිනිස්සු පවා, ඒ කියන්නේ දොස්තරලා, එන්ජිනේරුවෝ වගේ කට්ටිය දහස් ගණන් රට අත්හැරලා යන්නේ. අනිත් එක මෙගොල්ලොන්ගේ විසඳුම් ටෙස්ටඩ් ඇන්ඩ් පෘවන් නෙමෙයි. ඒවා ඒගොල්ලොන්ගේ හිතළු විතරයි. හුඟක් ඒවා අප්‍රයෝගිකයි.
@iszagamingzone
@iszagamingzone Жыл бұрын
@@briannorth5862 ඉතින් ඒකනේ එයාලා මේ රට අතැරලා දාන්නේ නැතුව දේශපාලනිකව රට වෙනස් කරන්න හදන්නේ... බැරි වෙලාවත් ඉස්සරහට තියන මැතිවරණයක පොහොට්ටු, UNP, SJB, පක්ශ දින්නොත් ආයේ මේ ඉතුරු අයත් රට දාලා යාවි. හිඟන හැත්ත ලෙව කකා ඉඳී අපේ රටට වෙලා.. අපිත් යයි එහෙම උනොත්.. එයාලා ගොඩ ගිහින් ඉන්නේ කිව්වේ එකයි.. එයාලා දිනුවේ නැත්තම් වෙන රටකට යන්න, එහෙ පදිංචි වෙන්න පවා එයාලට සල්ලි තියනවා.. හැබැයි අපිට වගේම එයාලටත් ඕනා මේ රට ගොඩදාලා ගේමක් ගහන්න මුළු ලංකාවටම ගොඩ එන්න...
@nishanrangana1524
@nishanrangana1524 Жыл бұрын
owne ithin ubala nisane harakta vote kranna dunnama ohoma wenwa bn
@briannorth5862
@briannorth5862 Жыл бұрын
@@nishanrangana1524 චන්දෙ දානේ එකයි මේකයි අතර සම්බන්දය මොකක්ද?
@sensmarketing6490
@sensmarketing6490 2 жыл бұрын
චතුරංග,එරංග,පුබුදු,බෝපෙ,ශෙහාන් මාලක වගේ තරුණයන්ට රට දීල තොපි තොලංචි වෙලා පලයව්
@shiromidevika9461
@shiromidevika9461 2 жыл бұрын
ඉතා වටිනා හරවන් කතාබහක්.ස්තුතියි, චතුරංග මයා තාරුණ්‍ය වඩා යහපත් හෙට දිනකට ගෙනයන්නට දරණ උඋතසාහට.
@holden2966
@holden2966 2 жыл бұрын
Just look at the amount of views in this video! Absolutely baffling. These are the types of videos that should get more attention.
@NadeeraWeerasinghe1125
@NadeeraWeerasinghe1125 Жыл бұрын
Exactly. Thats so sad.The demand is for crap.Not for anything valuable.
@freecitizen4600
@freecitizen4600 Жыл бұрын
1:03:10 වඳින්නම්.. මෙතන ඉඳල විනාඩියක් ඉස්සරහට බලන්න.
@sv-hf3cz
@sv-hf3cz 2 жыл бұрын
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගයට ජයවේවා! 🔔🧭
@prasannadassanayake2943
@prasannadassanayake2943 Жыл бұрын
ජනතාවට ජය වේවා!
@chiraggamika9761
@chiraggamika9761 Жыл бұрын
ඔයාල වගේ දේශපාලකයට ජය වේවා කියන අය බහුතරයක් ඉන්නකන් එයාලට ජය වෙයි. ඇයි ජනතාවට ජය වේවා කියන්න බැරි.
@chiraggamika9761
@chiraggamika9761 Жыл бұрын
@@prasannadassanayake2943 ❤
@shacreations7870
@shacreations7870 Жыл бұрын
මාතෘ භූමියට ජයවේවා .... ජාතික ජනබලවේගයට ජයවේවා.......... මාලිමාවට ජයවේවා... ❤❤
@mohameddeen7328
@mohameddeen7328 8 ай бұрын
My hats off to you Sir, Mr. chathuranga Abeysinghe . I appreciate your ideas of the importance of English education. Further ,if you can takea step in the direction of trilingual knowledge which would bring equality , patriotism and harmony.
@maysjayaruwan9591
@maysjayaruwan9591 Жыл бұрын
මේ අපේ පක්ශ සහෝදරයා ...චතුරංග ..
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 2 жыл бұрын
Dulashi , පූජ්‍ය සිරි අරිය විමුක්‌ති හිමියන් සමග වැඩසටහනක් කරන්න .
@gymbodymotivational7855
@gymbodymotivational7855 2 жыл бұрын
ජාතික ජන බල වෙිගයට ජය වෙිවා
@pushparani6825
@pushparani6825 Жыл бұрын
ජනතා විමුක්තිපෙරමුන අනිවාර්යෙන් ජයගන්නවා ජයවෙිිවා
@phy6thinker329
@phy6thinker329 2 жыл бұрын
චතුරංග 🔥🔥
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 8 ай бұрын
ඔබෙ සන්වෙදි බව..හුදෙක් කැමරාවකට..වුවක් නොවෙ...සත්තයි..ඇත්තක්❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 7 ай бұрын
NPP පාලනයක් හදන්න එකතුවෙමු .
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 3 ай бұрын
Chathuranga sahoodarayaaa aaadarei ahasa tharan ❤❤❤❤
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 2 жыл бұрын
Worth to listen...
@frankfrendo238
@frankfrendo238 8 ай бұрын
Thanks chatursnga❤❤ geardas voice your, we hope?
@NilankaDammika
@NilankaDammika 3 ай бұрын
@manuraleelarathna
@manuraleelarathna 9 ай бұрын
ai oba oya tharam sanwedi wune mehema ahuwa ekata waraddak kiyanawa nemei,namuth lankawe godak minissu ehema thama.thaman godane,thaman harine kiyala hithagena inna selfish sithuwillama thama chandayakin parliment ekata gihin thiyena ayagen dakwena prakashanaya.anith minissu gana sanwedi wenna thiya abamal ronakawath hithenne nathi weem.mathaka thiya ganna thaman gana witharak hithana ayata me kiyanne,anith ayata nam one na,anith ewun wala pallata giyath kamak na thaman goda giyama athi kiyala hithala goda giyata samasthayak widihata wenne pasubamakmai(koi paththakin hari).eke prathipala ath widinna wenawa noanumanawa.koi widiyakin hari hambenawa(rata bankaloth wela hri,relationship awul gihin hri,aduma rate horu wadiwela thamange dewal horkan karan yaddi hari).ethakotawath sanwedi wei
@mikaznavodya9300
@mikaznavodya9300 2 жыл бұрын
Nice
@gayankumara7330
@gayankumara7330 2 жыл бұрын
♥️
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
chaturanga oba itamat buddhimat ,npp jayawewa
@frankfrendo238
@frankfrendo238 8 ай бұрын
Dont wore brother ❤ l am v,sade,
@amadamwassa2802
@amadamwassa2802 8 ай бұрын
Npp jaya
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 7 ай бұрын
❤️
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 7 ай бұрын
❤🎉npp
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 3,9 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 70 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН
ඉතින් මහත්තයෝ - Politics Memes_Episode 67
9:54
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 3,9 МЛН