කළාවැව ඇත්තු ඉවරයි ඉන්න තැන් නෑ kalawewa huge elephant gathering destroyed by humans #savewildlife

  Рет қаралды 25,304

Ceylon wild trails

Жыл бұрын

Contact us for safari services & wildlife photography tours
📳T.P: +94774940760
⏹️Kalawewa national park safari
⏹️Minneriya national park safari
⏹️Kaudulla national park safari
⏹️Eco park safari
⏹️Wilpattu national park safari
⏹️kumana safari
⏹️wasgamuwa safari
⏹️Yala safari
Keep in touch with us
Ceylon wild trails on Social Media
⭕ Follow on Facebook: wildtrailssrilanka
⭕ Follow on Instagram: ceylonwildtrails
⭕ Follow on TikTok : www.tiktok.com/@ceylon_wild_trails
elephant attack in sri lanka perahera, indi raja elephant, Raja elephant, elephant, attack india, safari sri lanka, chasing elephants, Horton plans, birds of sri lanka, south Africa, wildlife documentary sri lanka, elephants, elephant attack to jeep, animal planet, bbc earth, Geo wild, discovery animal, baby elephants, phant, elepante, Elefant, Massive elephant, éléphants du Sri Lanka
srilankische Elefanten, श्रीलंकाई हाथियों#Savewildlife
#dangerous #snakerescue #venomous
#savewildlife #snakes #Nizamabad #royalnizamabad #snakerescuernizamabad #snakecatchernizamabad #telangana #telanganasnakecatcher #telanganasnakerescuer
Animals
Wild Animals
Wild Life
Jungle Animals
Animal Kingdom
Forest Wild Animals
Domestic Animals
Amazing videos
wildlife sanctuary
Wild animals videos
Types of animals
Animal zone
Animaux
animaux sauvages
La Jungle Des Animaux
Injured elephant
Elephant saving an elephant
traitement des éléphants
Wild Elephant
Elephant Video
Best wild Animal Treatment
Amazing videos of Wild Elephants
Animal rescue
l'éléphant

Пікірлер: 58
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Жыл бұрын
නොපමාව මෙම ප්‍රදේශයෙන් ගම් වැසියන් ඉවත් කර ඔවුන්ට හොඳ වාසස්ථාන ලබා දිය යුතුයි. එවිට අලින්ට නිදහසේ ජීවත් විය හැකියි.. එවිට අලි - මිනිස් ගැටුම් සිදු නොවේ.
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
ඵ් සත්තුන්ට ඵයාලගේ පාඩු වේ ඉන්න දෙන්නේ නැතිව කැලෑ කපලා විනාස කරන ඵවුන්ට සමන් දෙව්යෝ බලා ගන්න ඔනා අහිංසක සත්තු පවු
@naweenalokaya5717
@naweenalokaya5717 Жыл бұрын
සියල්ල විනාශ වෙමින් පවතී.නාකි කාපාලු පාලනය ලක් මාතාව දූෂණය කරමින් පවතී.රට පාලනය කරන මහලු පාලකයන් ගේ ළමයින් ට පවා හෙන හතම ගැහේවා කියා ප්‍රාර්ථනා කරමි.
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
❤❤❤❤👍
@champaperera8487
@champaperera8487 Жыл бұрын
අපේ රටේ වටිනා හස්ති පරපුරට කරන මේ අපරාධ අහස පොලව උහුලන්නෙ නැහැ . අලින් යනු බලුපැටවුන් මෙන් පිරිසක් නොවේ .ඔවුන්ට ජීවත් වීමට විශාල ප්‍රමාණයක් ශාක තෘණ පිරි වනාන්තර අවශ්‍යයි . මේ උදුරාගෙන තියෙන්නේ ඔවුන්ගේ නිජබිම් . ඇයි බලදාරින් මෙවන් අපරාධ කරන්නේ .බලදාරින් සියලු දෙනා මර නින්දේ . අසරණ අහිංසක සතුන්ගේ නිජබිම් උදුරාගෙන ඔවුන්ටම හිරිහැර කරනව . අසරණ සතුන්ට නිදහසේ ජීවත් වෙන්න ,කන්න බොන්න නැතිව අනන්ත අප්‍රමාණ දුක් විදිනවා .හරිම කනගාටුදායක තත්ත්වයක් .
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
මිනිස්සු කොයිතරම් ආත්මාර්තකාමි ද, තමා විතරක් ජිවත් වෙන්න තමා බලන්නෙ.
@slteena
@slteena Жыл бұрын
අනේ පව් දෙයියනේ 😢😢
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
මෙි වනාන්තරය සත්තැන්ට ඉන්න දිලා ගොවිපල අකැලන් යන්න මෙි පොලොව අයිති වනයේ සතාට බව තේරැමි ගන්න පින්සින්ද වෙනවා සත්තැන්ගෙ අයිතිය මනුසතා හොරා කන්න එපා 🙏🙏🙏🇱🇰❤️🐘😘
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Ethakota harak kanne pasda. Okkoma sattu ban
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@ranathunga7987 හරක් මිනිස්සුන්ට ඕනෑ තැනකට ගෙනිච්චහැකි.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මේ පැත්තෙ නේද ලඟදි කොම්පෙනියකින් එලි කලේ? මේවාට වගකියන්න ඕන රට පාලනය කරන එවුන්. ආණ්ඩුවක් වුනාම හැම දෙයකටම සැලැස්මක් තියෙන්න ඕන.
@hahahehe9536
@hahahehe9536 Жыл бұрын
😢where are officers who are responsible for this are they sleeping
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
ඕවා රජයට කරන්ඩ පුළුවන් එදා දබු ල්ලෙමොනතරම් එලව ළු අහක දාන ව ද ඔයා අලින්ට කෑමට ගිහින් දුන්නා නම් හරි උන්ට තව දෙයක් කරන්න පුළුවන් ඇඹිලිපිටියෙන් කෙසෙල් කපන කෙසෙල් ගස් ටික ගෙනත් දෙන්න පුළුවන්
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@nithyanithya5991
@nithyanithya5991 Жыл бұрын
Rajaye awadanaya yomuwewa... wanajewi amathyansaya idiripath we me anawasara padinchiwem iwath kalayuthui. Samadenagema dayawa karunawa anukampawa yomuwewa....harima dukai...
@roshanthroshanth8833
@roshanthroshanth8833 Жыл бұрын
You your family 😍❣️😍🍼😍 quite baby Care full ok elephant very dangerous.
@sujithmadubashana7522
@sujithmadubashana7522 Жыл бұрын
Maru video eka❤
@kumuducoonjan3714
@kumuducoonjan3714 Жыл бұрын
Budu saranai malli oyatai nonatai chuti patiyatai.
@lasanlasan-ur6dd
@lasanlasan-ur6dd 6 ай бұрын
ඇත්තටම කතාව 🙏 අයියා
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 Жыл бұрын
This is true, thank you ....save this beautiful animals future kids like our....your children
@manoriudayangani1669
@manoriudayangani1669 Жыл бұрын
Oyage kathawa sahathika atha.ali ratata sampathak.minissu ali inna rakshithawala harak gaal hadanakota.elawalu kotu danakota ali gam wadinawa thamai.hora deshapaluwange wagakema mewa kalamanakaranaya kerima.
@surajperera9002
@surajperera9002 Жыл бұрын
වාරිමර්ගෙයි, වනජවියි, සියල්ලත් දේශපාලුවොයි මෙම අවුල ඉක්මනින් විසදිය යුතුයි
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Paw me saththu unwa balanna kenek nadda
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Жыл бұрын
වන ජීවී නිලධාරීන් පොට්ටයෝද ?
@shanakadilipshanakadilip7452
@shanakadilipshanakadilip7452 Жыл бұрын
අයියෙ පොඩි අය එක්ක අලි බලන්න යන්න එපා අප්ප ලොකු අවදානමක් ඕක
@rupikawawage-cf7rw
@rupikawawage-cf7rw Жыл бұрын
VERY SAD. DESHAPALUWO DEDTROYED FORESTS. ELEPHANTS HAVE NO FOOD
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
👍
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
👍👍👍..🇱🇰🇱🇰🇱🇰
@sampathnadeera6716
@sampathnadeera6716 Жыл бұрын
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Жыл бұрын
👍👍👍💪💪💪💪❤️❤️❤️
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
පාලකයන් කොමිස් වලට නම් කරාවි. අපෙ රටෙ කිසිම දෙයක වටිනා කමක් දන්නති, පාලකයො තමා ඉන්නෙ.නතිනම් වන සම්පත, අලි සම්පත එවා රක ගන්න කොයිතරම් දෙවල් කරන්න පුලුවන්ද . අලින්ට අයිති ස්තාන මිනිස්සු පදින්චි වෙලා උන්ට වෙඩි තියන එක මොනතරම් අපරාදයක්ද?
@shanmugamyohanandan5903
@shanmugamyohanandan5903 Жыл бұрын
🙏🙏🙏❤️
@user-lm5gy3om6u
@user-lm5gy3om6u 27 күн бұрын
❤❤❤
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
අම්මෝ ඔච්චර ලගට යන්න එපා😮😮
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 Жыл бұрын
Paww ahinsaka saththu, puluwannam aliyane oya gampaththe despalloi warimargaye inna lokkoi apu welawaka allagena pagalama dapalla 😢athakota therei bolage duka,
@unitedenvironmental
@unitedenvironmental 3 ай бұрын
අනෙ අප්පා බබා අරගෙන යන්න එපා . බයානකයි නෙ කැලැසතා කැලෑ සතාමයි ඒ වගෙ නෙවෙයි ලමයෙක් අනෙ . ඒ බොඩි බබා අරගෙන යන්න එපා අනෙ .
@kamaniperera6718
@kamaniperera6718 Жыл бұрын
😢😢😢😢😢
@chithrachithra7110
@chithrachithra7110 9 ай бұрын
Ahama wanna danna huda na bala ganna ona
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye Жыл бұрын
Kisima saladmsk neha maha ewunta rate athi parapura araksabkaraganna saladmsk nehà Widesikayan ape rata paninenth Ali athun balanna wedipurama
@kalpagamage5942
@kalpagamage5942 Жыл бұрын
මින්නේරියෙ elephant gathering එක නැත්තෙ ඇයි දැන්?
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
NODOKIN KAALEKANNI DEESAPAALUWO SHA NILEDARIN ME AHINSEKA SATHUNGE IDAM VINASE KETENEWA MUNTE HENA HATHEMA GHAPIYA
@amithawelikanna4658
@amithawelikanna4658 Жыл бұрын
රටටම.. විදේශ. ..විනිමය.. දෙන.. සත්තු.. .ස ලබන.. විදීය
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Oyata hamba wela inna wife oyage wadeta mara saporte ekak denne. Wife gana santhosai
@ruwanprintout6734
@ruwanprintout6734 Жыл бұрын
මේ කොහේද යකෝ මම කලාවැව ඉපදිලා තාම ජීවත් වෙන එකෙක් බොරුවට. වීඩියෝ දාන්න එපා කලා වැවේ කියලා.. අනික මේ දවස් වල අලි නෑ බං කලා වැවේ 🤣🤣🤣
@Ceylonwildtrails
@Ceylonwildtrails Жыл бұрын
kzbin.info/www/bejne/b5m7f6yGiaeEeJY ethakota meke inne ali nemeida... 🤣🤣🤣 thaman jeewath wena thena gena oita wada awabodayakin inna
@nuwankulasekara9332
@nuwankulasekara9332 11 ай бұрын
Podi aya ekka ohoma yana eka awadanam neda
@jonerode2022
@jonerode2022 Жыл бұрын
මෝඩයෝ අලි 100ක් ඉන්ඩ ඕන තැනක අලි 1000ක් බෝකරල කන්නෙ රෙද්දද. රටේ ඉන්න මන්ද බුද්ධික නායකයො මේක තේරුම් අරන් අලි බෝවීම පාලනය කරන්ඩ ඕන. නැත්තන් මිනිස්සුන්ගෙ වගා බිම් ඉවරයි.
@lovesl9386
@lovesl9386 Жыл бұрын
අලින්ගෙ ගහණය කොහේද වැඩිවෙලා තියෙන්නෙ.එදා හිටපු අලි ගහණයෙන් දහයෙන් එකක්වත් දැන් ඉන්නවද.ලංකාවේ ඇත්ත කතාව ජන ඝනත්වය වැඩියි.ගබ්සාව වගේ දේවල් නීතිගත කරලා ලංකාවේ ජන ඝහනය පාලනය කරන්න ඕන ඉක්මනින්.
@nethminadusha4361
@nethminadusha4361 Жыл бұрын
කැලයක් ඇතුලෙ වැඩිවෙන්න ඕනෙ අලි ගහනය තමා.කැලේ ඇතුලෙ මිනිස් ගහනය වැඩි වෙන එකයි ප්‍රශ්නෙ 💔
@wasanthakatukurunda5949
@wasanthakatukurunda5949 Жыл бұрын
Yahko..... me athikarana Ali.!
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
Ali inna kalee ta minissu ringala thiyenne... minissunge booweema MARDANAYA KARANNA OONI.. Anika MOLEE nathi un ai boowelaa thiyenne
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
MAARA logic née oyaata thiyenne...
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
🙏🙏🙏❤❤❤❤
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН
Chinese people catch fish with chicken  #new #fishing #fish #catch #people
0:27
Belgian Malinois training dog #malinois #becgie#germanshepherd #chó #pets #dog
0:11
Trại chó giống becgie - Thái Bình
Рет қаралды 9 МЛН
Farm Life & Activities in Romania - Part 2
0:20
Eugen Danca | Butchery & Farm Life
Рет қаралды 8 МЛН