Kale Raja / කැලේ රජා - Gira with Priya

  Рет қаралды 1,533,245

Gira with Priya / ගිරා with ප්‍රියා

Gira with Priya / ගිරා with ප්‍රියා

Күн бұрын

Copyrights - © Gira with Priya
Starring - Giriraj Kaushalya & Priyantha Senevirathne
Script & Direction - Giriraj Kaushalya
Camera - Menuka Dasanayake (Vivid Motions)
Editing & Sounds - Eshan Motagedara (Vivid Motions)
AD - Aloka Sampath
Music - Nalin Sanjaya @ Recording.lk

Пікірлер: 1 000
@Rakhitha
@Rakhitha 4 жыл бұрын
පට්ට..අරහෙන් මෙහෙන් රොඩ්නි මහත්මයා,සරත් කොතලාවල,කුමාර තිරිමාදුර වගේ අයත් එකතු කරගන්න පුලුවන්නම් තවත් හොදයි..
@GreenScienceandMath
@GreenScienceandMath 4 жыл бұрын
Grade 7 (7 වසර​): kzbin.info/aero/PLerXzTe16zxOaulOIvTQHdNOTUO1GlO4r
@guideofsrilankapd3835
@guideofsrilankapd3835 4 жыл бұрын
සහන්ගි හන්සාජලිට සාදරනයක් කරන්න කැමති අය මෙික බලන්න.. පුලුවන් තරමි Shera කරන්න... Link-kzbin.info/www/bejne/rXfYameZmNKXrdk
@mrisurushehan
@mrisurushehan 4 жыл бұрын
😅❤️👋
@wanasaranna
@wanasaranna 4 жыл бұрын
Sirawatama ekanm hodai ❤️💪🤟❤️❤️
@DamithHerath119
@DamithHerath119 4 жыл бұрын
රොඩ්නි ආව නම් තවත් සිරා!! හැබැයි මේ දෙන්නාගෙ නියම කලාව මෙකෙ තියෙන්නෙ කුනුහරුප නැතිව හිනස්සවන්න හැමෝටම බෑ!
@goodvibes7965
@goodvibes7965 4 жыл бұрын
ගිරා අපෙ අප්පච්චි වගේ..ගිරාව දකිද්දි එයාව මතක්වෙනවා😥😥😥මන් ආසම නලුවා..අප්පච්චි අද නෑ...😥😥
@-samaje8595
@-samaje8595 4 жыл бұрын
😔😭
@memechathuwa6005
@memechathuwa6005 4 жыл бұрын
😥😥මගෙත් නෑ බන්
@onlinegames8825
@onlinegames8825 4 жыл бұрын
😔
@djayaweera7767
@djayaweera7767 4 жыл бұрын
Ane😢
@Nipuna_Tee
@Nipuna_Tee 4 жыл бұрын
😢😢
@sadaruwankanishka965
@sadaruwankanishka965 4 жыл бұрын
දැන් ඉතින් යූ ටියුබ් එකේ රන් කරන හාල් කෑලි ටික ඔක්කොම හැලිලයනව... වැඩ්ඩො බැස්සාම.. ලගදීම ට්‍රෙන්ඩින් ලිස්ට් එකටත් යමු.. සුබ පැතුම්
@samindigodakandage4642
@samindigodakandage4642 4 жыл бұрын
ඇත්ත ☺️👌
@අක්කුං.මල්ලි
@අක්කුං.මල්ලි 4 жыл бұрын
ඔන්න විහිළු කියන්නේ ඔවට තෙරුවන් සරණයි දෙපලටම
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 4 жыл бұрын
kohomada mage raththarang yahaluwanee sepa saneepa ?
@r.s.tthisal2914
@r.s.tthisal2914 4 жыл бұрын
Mawath SUBSCRIBE karanna ko yalu
@samindigodakandage4642
@samindigodakandage4642 4 жыл бұрын
ඒක ඇත්ත.දැන් තියෙන්නෙ වැඩි හරියක් කුනුහරපමයි
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 4 жыл бұрын
@@samindigodakandage4642 OW MAGE RATHTHARANG YAALUWEE OBA HARI
@sltechshadow4866
@sltechshadow4866 4 жыл бұрын
kzbin.info/www/bejne/rqG8kmmgftx2d8U
@dd5944
@dd5944 4 жыл бұрын
ගියා පාර එක බලලා ,Copy කරනවා කියපු උන්ට මේ පාර දීල තියනවා රිදෙන්න. KZbin වෙනම කලාවක් ඒක මුන්ට බෑ කියලා වැලලුනු එකෙකුත් හිටියා
@ගීතයකඅරුමය
@ගීතයකඅරුමය 4 жыл бұрын
Gappiya ne😂😂
@gcharith
@gcharith 4 жыл бұрын
සුපිරි…! කතා දෙකක් නෑ නියමයි. ප්‍රහසනය කියල කියන්නෙ මෙන්න මේකට.😅😂 විනෝද සමයෙන් පස්සේ දැකපු හොඳම යුගලය. ගොන් ජෝක් නැහැ, අපිව හිනස්සන්න බොරු මොංගල් expressions දාන්නෙත් නැහැ, බොරුවට හිනා වෙන්නෙත් නැහැ, කතාවත් තාත්විකයි, ඕනෑම වයස් සීමාවක ට ගැලපෙනවා, ඕනෑම සමාජ පන්තියකට තේරෙනවා.👍 උගත් නූගත් බුද්ධිමත් මෝඩ ඕනෑම කෙනෙකුට එක සේ හිනා යන දෙයක් Respect you sir. You are the best. ගිරා විත් ප්‍රියා නැතුව නව විනෝද සමය, විනෝද සාගරය. ගිරා with priya ගෙ හිනා වැස්ස වගේ නමක් වැටුන නම් තවත් හොඳයි. මොකද ඔබතුමන්ලා අනික් බොළඳ චැනල් වලට වැඩිය ගොඩක් ගුණාත්මකයි ටීම් එකෙ අනික් දක්ෂයනු අතරින් පතර දාගන්න පුළුවන්
@malimali2195
@malimali2195 4 жыл бұрын
gayan Madurapperuma .no.aka.danawada.emo.gayan.oyagen.elluwe
@WarriorSL
@WarriorSL 4 жыл бұрын
කලින් වීඩියො එකේ ගිරාව යන්තම් දැක්ක ගමන් සබ් කරේ 👌 මෙයාලට යූටියුබ් හුරු නෑ කිව්ව උන්ට ඇඩෙන්න දීලා මේ පාර 😂
@r.s.tthisal2914
@r.s.tthisal2914 4 жыл бұрын
Mawath SUBSCRIBE karanna ko yaly
@chamilaprasad9248
@chamilaprasad9248 4 жыл бұрын
අනිත් youtube comedy කරන අය වගේ නැතුව අඩුම විනාඩි 15 ක වත් drama එකක් කරන්න අපි ගොඩක් ආසයි ඔබ දෙපලගේ acting වලට.
@Media_Subcommittee_FAS_SUSL
@Media_Subcommittee_FAS_SUSL 4 жыл бұрын
සුමනපාලයි කුරුනේරුයි😁😁 ආසම නලුවො දෙන්නෙක්. ❤❤
@navodew1420
@navodew1420 4 жыл бұрын
Hmmm math balnwa e kathawa
@kusalperera5407
@kusalperera5407 4 жыл бұрын
මේ දවස් වල මාත් ආසම කතාව
@jjustkay
@jjustkay 4 жыл бұрын
Kolti kthwa
@lalithaabeykoon6981
@lalithaabeykoon6981 4 жыл бұрын
ඉසුරු භවන ❤️❤️
@janeebro5822
@janeebro5822 4 жыл бұрын
Ai sakala guru ekath supiri.pattama nattiyak
@sampathbandara4644
@sampathbandara4644 4 жыл бұрын
ජෝක්.එකත් එක්ක කියපු කතාවත් ඇත්ත වගේ නද්ද් මන් අහන්නෙ පට්ට්ටම පට්ටයි අප්පා ආයෙත් ඉක්මනට එකක් දාන්නෝ බලන් ඉන්නව. සුපිරි.
@SLHometec
@SLHometec 4 жыл бұрын
සරුංගලේ අරින කොට පොඩිකාලේ... එක නියමයි...
@RomeshASilva-Writer
@RomeshASilva-Writer 4 жыл бұрын
පට්ට.සිරා කතාව.ඉක්මනටම ගෙදරට යූටියුබ් එකෙන් පාර්සලයක් එන්න ඕනේ
@JPromo
@JPromo 4 жыл бұрын
මේ අයට ගහන්න අය නැහැ අම්බෝ ලංකාවේ පිනට පහල වුණ කළාකරුවන්.. ආදරෙයි ඉතින්. වැඩසටහනක් කරන ආසයි මෙවැනි ප්‍රවීණයන් එක්ක. සම්බන්ද කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් සම්බන්ද කරල දෙන්න. ස්තූතියි .. 0771306199 ජේප්‍රොමෝ
@salindaadhikari3579
@salindaadhikari3579 4 жыл бұрын
Apith asai balanna jude malli.politics walata wadiya aka rasawath wei.
@dilankaniroshani9134
@dilankaniroshani9134 2 жыл бұрын
🤭
@mobilephone7229
@mobilephone7229 2 жыл бұрын
@@salindaadhikari3579 55
@sidath2011
@sidath2011 4 жыл бұрын
ඒක පට්ට ..කුනුහරප නෑ.විඩියෝ එක දිග උනාට බෝරින් නෑ..ආතල්..අම්මෝ හෙන ගහනවා...මෙහෙම ආතල් දෙනවට🤣🤣
@slwhatsappstatus9540
@slwhatsappstatus9540 4 жыл бұрын
"උබලගේ අම්මා ඇද්ද ඇදිල්ලට තමා මන් මෙච්චර කොටඋනේ"...අම්මෝ ගිරෝ & ප්‍රියෝ 🤣🤣🤣 Legend youtube ආක්‍රමණය කරය්❤❤❤
@wasanthakumara2003
@wasanthakumara2003 4 жыл бұрын
. ..11
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
ජයවේවා අයියලා දෙන්නට ❤🎶❤🎶❤🎶👍👍👍👍👍🤣🤣🤣🤣🤣🤣
@nayagaming2787
@nayagaming2787 4 жыл бұрын
අම්මො ඇඩෙනවා බං හිනා වෙලා...😂😂😂 ලෙජන්ලා බැහැලා ඉන්නේ.... මෙච්චර කල් මොනවාද බං අපි බලපු කොමඩි.... අපි මෙච්චර කල් බලලා තියෙන්නෙ කොමඩි නෙමෙයි කොමඩ් 😂.... මෙන්න පට්ට කොමඩි 👌
@UGCSANJAYA72
@UGCSANJAYA72 4 жыл бұрын
1 week athule view 223k ගහනවා කියන්නෙ අනිත් යූ ටියුබර්ස්ලට ගහන එක අහන්න දෙයක් නෑ ඉතිම් ජයවේවා දෙන්නටම
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
ගින්දර උබලත් දරුවෝ හදනවා හදනවා හැම පන්තියකටම අපිත් එක්ක තියන ඉරිසියාවට පට්ටයි ගිරා විත් ප්‍රියා
@amawathuratv5835
@amawathuratv5835 4 жыл бұрын
kzbin.info/www/bejne/e3vacp-Yjp6MnNE
@r.s.tthisal2914
@r.s.tthisal2914 4 жыл бұрын
Mawath SUBSCRIBE karanna ko yalu
@lankaenews2955
@lankaenews2955 4 жыл бұрын
අපි අදයි දන්නෙ උඹලා දෙන්නා මෙහෙම චැනල් එකක් පටන් ගත්තා කියලා. අපේ ලංකා ඊ නිව්ස් කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම්.. ජය..! -සඳ
@viridunalin
@viridunalin 4 жыл бұрын
කුනුහරප නැති පට්ට විහිළු ආදරෙයි ගිරා ප්‍රියා❤️🇱🇰❤️🇱🇰
@psasdjeewandara6686
@psasdjeewandara6686 4 жыл бұрын
සුප්පාාාාාාහ්,අන්තිම ටික එලම තමා,,,,,ජයමවේවා,,ගිරාගෙ අයිඩියා,,,😂😂😂
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 4 жыл бұрын
ගිරා අයියේ නියමයි කොන්දේසි නැතුව හිනා වුනා ඉන්නේ කොහෙද කියලා අමතක වුනා ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි
@mudugodageperera
@mudugodageperera Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@mudugodageperera
@mudugodageperera Жыл бұрын
😊😊😊😊
@lalithpiyantha7889
@lalithpiyantha7889 4 жыл бұрын
පට්ටම tamai බුදු සරණයි
@Thara_Diary
@Thara_Diary 3 жыл бұрын
බෑ අයියෙ හිනාව නවත්ත ගන්න 😂😂😂😂 දරුවො හදනවා හදනවා හැම පන්තියටම අපිත් එක්ක තියෙන ඊරිසියාවට 😁😂😂
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 2 жыл бұрын
නියමයි ජයවේවා තෙරුවන් සරනයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
ඇදපු ඇදිල්ලට කොට වෙලා තියෙන තරම 😀😀
@amilaudayanga8172
@amilaudayanga8172 4 жыл бұрын
ඇඩෙනව , මෙච්චර කල් youtube chanel වල බැලුවෙ කොමඩිද කියල හිතෙනව 😀
@darshanapradeep8726
@darshanapradeep8726 4 жыл бұрын
හරියට හරි මල්ලිගෙ කතාව
@binarathathsara9835
@binarathathsara9835 4 жыл бұрын
විකට ලොව legends ල youtube බැස්ස එකත් හොඳයි, නැත්තම් මෙලෝ රහක් නැති ගොබ්බයො මේකෙ ෆෝම් වෙලා ගොං ආතල් දෙනව ✋
@virajbw4214
@virajbw4214 4 жыл бұрын
Sirawata
@samindigodakandage4642
@samindigodakandage4642 4 жыл бұрын
සිරා 👌
@gourisw
@gourisw 4 жыл бұрын
Yes
@samindigodakandage4642
@samindigodakandage4642 4 жыл бұрын
@Kosala Chandana එක්කෙනෙක් හරි මෙහෙම හිතනව නම් හොදයි විහිලු වෙනම දෙයක් කුනුහරප වෙනම දෙයක්...අනෙ මන්ද ඕවා කියන අපි වැරදි යි
@dragonff6026
@dragonff6026 4 жыл бұрын
@@samindigodakandage4642 vini production lageth kunuharupa naa
@tharuwiththaru-3476
@tharuwiththaru-3476 4 жыл бұрын
හම්බී. මරු බොල ඒකනම්. මෙන්න මෙ චුටී කෙල්ලො දෙන්නටත් කැමති එවුන් එම ඉන්නවනම් ඇවිල්ලා විඩියො පට බලලා එකතු වෙන්නෝ ❤️
@baw813
@baw813 4 жыл бұрын
අපිත් එක්ක තියෙන ඉරිසියාවටත් තෝපි ලමයි හදානවා...එක මරු.
@sjpcoconutlankapvtltd4676
@sjpcoconutlankapvtltd4676 4 жыл бұрын
දමිත් අසංකගෙයි චාමර වීරසිංහගේ ලස්සනම සිංදු සෙට් එක පැය 2 1/2 පුරාවටම කැමති අය බලන්න ❤❤❤❤👇👇👇 kzbin.info/www/bejne/pKOzd4J_n9uWl6s
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
අය්යලා.ඔන්න සබ් කරා හොදේ..පට්ට. ලමයි හදල hema පන්තියකටම...😂😂😂💙
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
අයෙ ඉතින් කතා කරන්න දෙයක් නැ පට්ට . වෙනස් විදිහට comedy බලාගන්න පුලුවන් වෙයි ඉදිරියටත් .... වැඩිකල් නොගිහින් youtube එකම හොල්ලයි සුභ පැතුම් එහෙනම් ඉක්කාගෙන් ...👍
@Freway9507
@Freway9507 4 жыл бұрын
පොඩ්ඩක් ට්‍රෙස් එකේ හිටියා ඒකත් නැති වුනා මේක දැකලා, 😁🤣
@chathurangiwitharanage7241
@chathurangiwitharanage7241 4 жыл бұрын
මේ ආරම්භ කරපු ගමනට ඔබ දෙපලට හදවතින්ම සුභ පතනවා 💕
@AUK1
@AUK1 4 жыл бұрын
ගිරාටයි ප්‍රියාටයි ආදරේ උන් කෝ 😍
@chanukabro8
@chanukabro8 3 жыл бұрын
Api inno
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
සකල ගුරුත් ආසම චරිතයක් ..😊😍
@minevoice
@minevoice 4 жыл бұрын
තවත් ආසම චරිත දෙකක්❤️
@chamindawanninayake8479
@chamindawanninayake8479 4 жыл бұрын
නියමයි ,,දිගටම මේ වගේ video දාන්න .හැමෝටම බලන්න පුලුවන් විදියට
@nadeeshadilshan5099
@nadeeshadilshan5099 4 жыл бұрын
Copyrights - © Gira with Priya Starring - Giriraj Kaushalya & Priyantha Senevirathne Script & Direction - Giriraj Kaushalya Camera - Menuka Dasanayake (Vivid Motions) Editing & Sounds - Eshan Motagerada (Vivid Motions) AD - Aloka Sampath Music - Nalin Sanjaya @ Recording.lk
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ජය
@kusalperera5407
@kusalperera5407 4 жыл бұрын
මේ දවස් වල පරන කතාවක් බලනවා අයිත්.ඒ ඉසුරු බවන.ඒ ඔබ දෙපල නිසා ❤️
@ගීතයකඅරුමය
@ගීතයකඅරුමය 4 жыл бұрын
Apith balano💗
@chamindapradeepjayarathna8427
@chamindapradeepjayarathna8427 4 жыл бұрын
You tube eke tiyenawa okkoma kotas mn nidi maran beluwa okkoma
@malansir
@malansir 4 жыл бұрын
ගොන් කුනුහරප Double meaning වෙනුවට අපේ දරුවන්ට බලන්න පුලුවන් ලස්සන Jokes.......✌.... Thank You.......
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
💓💓💓💓
@wasthu
@wasthu 4 жыл бұрын
දෙන්නවම දැක්ක ගමන් සබ්කරලා සෙට්වුන අය කෝ❤️
@gaa_fernando
@gaa_fernando 4 жыл бұрын
ගිය Episodes දෙකට අකමැති උන Set එකටත් හොද එකක් එනකන් බලං හිටපු Set එකටත් , දීලා තියෙනවා නියම එකක්. මමනම් හිතන්නේ තප්පර විස්සේ තිහේ නැතුව මේ වගේ Video එකක් දානවනම් හොදයි. ඔය දෙන්නගෙන හොද වැඩ ටිකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජය වේවා 👍👍😍😍
@isurupriyan8604
@isurupriyan8604 4 жыл бұрын
🤣🤣🤣🤣🤣 කුණු හරුප නැති නියම විහිලු ❤❤❤
@samindigodakandage4642
@samindigodakandage4642 4 жыл бұрын
සිරාවට
@sashindathisaranga311
@sashindathisaranga311 4 жыл бұрын
උබලා ළමයි හදනවා හැම පංතියකටම අපිත් එක්ක තියෙන ඊර්ෂ්‍යාවට 🤭😂😀🔫
@kalanitharanga3166
@kalanitharanga3166 4 жыл бұрын
ලංකාවේ සූපිරිම ප්‍රහසන නළුවෝ දෙන්නෙක් .... හැමදාම එකම වගේ තරුණයි.. දීර්ඝායුෂ වේවා... ❤️❤️❤️❤️
@sanaimamai7350
@sanaimamai7350 4 жыл бұрын
Maga chanal aka subscribe karala yanna oya th subscribe karannam
@extremebp8891
@extremebp8891 4 жыл бұрын
ඔන්න කලින් වීඩියෝ දෙකට කට්ටිය බැන්නට මෙන්න මේක නම් සුපිරි හොදේ. මෙන්න මේ වගේ legendary hits තමා අපි ඔබ වගේ lelegendලා දෙන්නෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කොමඩි තමයි මේවා. ❤️❤️❤️ දිගටම මේවාම අපිට දෙන්න... මේවට ගහන්න ඔය ලකා ලට ජනාලට බෑ.
@nirashafernado3839
@nirashafernado3839 2 жыл бұрын
XD Xt
@hasithatdvlogs
@hasithatdvlogs 4 жыл бұрын
සුපිරි ගිරා අයියේ හොද වැඩක් ..දේන්නටම .ජය.....🙏🙏🙏 බුදු සරනයි .
@prasadvlog6754
@prasadvlog6754 4 жыл бұрын
මෑතකදී දුටු හොඳම වැඩක්
@shehandanushka8088
@shehandanushka8088 4 жыл бұрын
වීඩියෝ එක එක පාරකට වඩා බලපු like කරන් යන්!😍😍
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
ඒක නම් මරු..තව ටිකක් සැරට ඕනෙ ඊලග එක..තව ටිකක් තාත්වික ගතියට කරන්න.
@harshasiriwardana5570
@harshasiriwardana5570 4 жыл бұрын
මග බලාගෙන හිටියා එකක් එනකම් ,,සුපිරි 🔥🔥🔥
@Denaidilui
@Denaidilui 4 жыл бұрын
ලොකු ලොකු කැමරානම් නෑ..නංගියි මායි පොඩි ජොර්ක් ටිකක් කරනවා.හොදයි නම් අපේ වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න සහයෝගයක් දෙන්න.තෙරුවන් සරනයි.
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
ජයවේවා ❤❤
@sudeerawijetunga1525
@sudeerawijetunga1525 4 жыл бұрын
madya thula welawak ada mewan kalakaruwange niramaanawalata ida nathi rataka..jaya wewa..sathutui..anik set ekath ekkasu karagnna. ekamuthuwa wade karanna
@pamudithadulara342
@pamudithadulara342 4 жыл бұрын
ඉක්මනය 100k Subs ගහනව.. Legends ල දෙන්නෙක් තමයි....🔥🔥🔥
@හිරුසරිලංකා
@හිරුසරිලංකා 4 жыл бұрын
එල .... එල... පට්ට .... ගිරෝ.... ප්‍රියා ... කුනුහරප කොකිව්වමයි.....
@samlk2180
@samlk2180 4 жыл бұрын
😂 පට්ට ඔය දේ ඇත්තටම ඔයාලගෙන් බලාපොරොත්තු උනා. Legends❤️❤️❤️🌹
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
අහම්බෙන් දැක්කේ ඔයාලගේ විඩියෝ. ගොඩක් ලස්සනයි අනේ
@sadaruwankanishka965
@sadaruwankanishka965 4 жыл бұрын
Two legend
@hashanjeewa
@hashanjeewa 4 жыл бұрын
ammo oi kathaaa tika😂
@sadaruwankanishka965
@sadaruwankanishka965 4 жыл бұрын
@@hashanjeewa 😁😁😀
@nipunviraj1
@nipunviraj1 4 жыл бұрын
kzbin.info/www/bejne/pGTPqnuNZ9yNeJI
@r.s.tthisal2914
@r.s.tthisal2914 4 жыл бұрын
Mawath SUBSCRIBE karanna ko yalu
@hashanjeewa
@hashanjeewa 4 жыл бұрын
R.S.T Thisal හිඟාකන් එපා වැඩ කරපන් අලුත් වීඩියෝ දාපන් ඒවා මාර්කට් කරපන්. මිනිස්සු ඔටෝ බලයි උබෙ වීඩියො
@ShansaiSG
@ShansaiSG 4 жыл бұрын
Hodai.. Habai video eka diga wadi. Kathawa nikam mula hariya adila yanawa. Video eka madadi ninda yanna awa.
@madhawaranga5347
@madhawaranga5347 4 жыл бұрын
මේක නම් ඇත්තෙන්ම නියමයි....කුණුහරප නැති ජෝක්....
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 4 жыл бұрын
Niyamai 👍👍👍
@nalakam
@nalakam 4 жыл бұрын
පොඩ්ඩක් දිග වැඩියි වගෙ... Keep it short and sweet 😂
@madurapdasanayaka9068
@madurapdasanayaka9068 4 жыл бұрын
නියමයි .👍👍👍
@Sweden_Natural_View
@Sweden_Natural_View 4 жыл бұрын
Trending වෙන්න කියලා හිතුනේ කාටද
@sanaimamai7350
@sanaimamai7350 4 жыл бұрын
Mawa subscribe karanna
@karaokipr9300
@karaokipr9300 4 жыл бұрын
ඔහොම ආතල් දෙන්න එපා හලෝ.. ..හෙන ගහනවා බන් උබලට..ආදරේට කිව්වේ..ජය වේවා බුදු සරණයි
@chanukaranasinghe8469
@chanukaranasinghe8469 4 жыл бұрын
Oyita wada dewal api oyalagen bala poroththu wenawa . Hodata hithala wadak krnda. Nathnm WASTHI wage apathayo form wena eka wenne!
@suddauk
@suddauk 4 жыл бұрын
පිස්සු හැදෙයි සඳ බැබළෙයි. කොමඩි කිංස්.. වෙල් ඩන් කිව්වා ඕං. ජයින් ජයිම වේවා.
@tharuw1734
@tharuw1734 4 жыл бұрын
Ambooo සුපිරි මෙන්න apalnam👌👌♥️👌
@dhammikarajapaksha5770
@dhammikarajapaksha5770 4 жыл бұрын
පස්සෙ තමයි පහළ කමෙන්ට් එක දැක්කෙ. තිරිමාදුර වගේ සිංහල ජාතියට වින කටින්න උත්සාහ කරන අයනම් ගන්න එපා... සර්....
@manojalwis3174
@manojalwis3174 4 жыл бұрын
ප්‍රියන්ත සර් මම පානදුරේ මනෝඡ් ඔයාගේ හිතවතෙක් ගොඩක් ලස්සනයි සුබ පතනවා අපි ඉන්න ඔයාලා දෙන්නත් එක්ක බුදු සරණයි
@kasunjayasinghe7645
@kasunjayasinghe7645 4 жыл бұрын
Supiri. Mama godak adarekarana dennek oyala..jaya wewa
@Fusion.5
@Fusion.5 4 жыл бұрын
yako api dana comment ekakata like ekakwath dapiyawko
@LukshanBeatz
@LukshanBeatz 4 жыл бұрын
පට්ට පට්ට Gira with Priya / ගිරා with ප්‍රියා
@geethanjayasekara9098
@geethanjayasekara9098 4 жыл бұрын
ඕන්න අපි සස්ක්‍රයිබ් කරා ගිරා😁😁👍👍👍
@prabathsuranga6389
@prabathsuranga6389 4 жыл бұрын
තුට්ටු දෙකේ ජෝකරල අන් සක්ස්ක්‍රයිබ් කරනව අම්මප නියමයි ඈ
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 жыл бұрын
මේ කාලේ අඩුකරල කරනන දෙයක් කරානම් පට්ට ඔයී
@shiranthinithenahandige5832
@shiranthinithenahandige5832 4 жыл бұрын
Great 👍 good luck 👍so funny 🤣🤣🤣🤣🤣🤣🤣 Maru
@dulanjadilshan5911
@dulanjadilshan5911 4 жыл бұрын
Jayawewaa aiiyala..❤ ❤
@zero-gravity4822
@zero-gravity4822 4 жыл бұрын
Believe me, this guys gonna smash the KZbin records soon😂😂
@judywijesinghe7305
@judywijesinghe7305 4 жыл бұрын
🤣🤣🤣🤣🤣👍
@kushanbuwaneka4059
@kushanbuwaneka4059 4 жыл бұрын
නියමයි දෙන්නගේ වැඩේ😀😀😀🤩🤩😘✋✋
@kavingadinukshana8398
@kavingadinukshana8398 4 жыл бұрын
Onna,, NAlUWO*****Dan inne,, ElUWO!!!!! Adarei,, 2tama ❤️❤️👍
@slgihanboy9588
@slgihanboy9588 4 жыл бұрын
#සුපිරී හොඳේ #👌👌
@choraproductions7221
@choraproductions7221 4 жыл бұрын
ඉස්සරහට Tv Channel වැහෙයි කියල හිතෙන්නෙ මට විතරද? 😂 සුපිරියි සුපිරියි 😀
@songmusicprabash1856
@songmusicprabash1856 4 жыл бұрын
මූ කොටවෙලා තියෙන්නේ 🤣🤣🤣🔫🔫🔫🔫🔫 මෙච්චර බොරු කියලා තමයි 😁😁 එල මරු තව පොඩ්ඩක් Time අඩුකරලා දෙන්න ජයවේවා 🙏😁😁❤
@pradeepgamage360
@pradeepgamage360 4 жыл бұрын
මරු කියන්නෙ මරුම තමයි .සුපිරි ළගදිම අනික් අයගෙ රෙකොඩි කඩයි වගෙ .😂😂😂😁😁😁🤣🤣🇱🇰🇱🇰💕💕💖🙏
@nadalama1821
@nadalama1821 4 жыл бұрын
kzbin.info/www/bejne/mXLKoZl5g7SXiqM මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් දෙන්න යාලු
@TinyTrailblazersHub
@TinyTrailblazersHub 4 жыл бұрын
budu ammoooo ekanam thawa welaa balanna puluwan 😂😂😂😂😂😂😂
@UGCSANJAYA72
@UGCSANJAYA72 4 жыл бұрын
දෙන්නට ඔය වැඩේ තේරෙන්න කල් ගියා වැඩිද මන්දා
@chathurikabandara7009
@chathurikabandara7009 4 жыл бұрын
Legendary acts...❤️❤️❤️
@arunaanddilini9418
@arunaanddilini9418 4 жыл бұрын
එක නියමයි...😁😁😁
@supunwijekoon3780
@supunwijekoon3780 4 жыл бұрын
Ane mahaththyo thank you very much for finaly come to the comedy battle as legends of 90s.digatama yan. Jesu pihitai
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
මන් කැමතිම සුපිරිම චරිත දෙක ❤️❤️❤️❤️❤️
@rasinduelvitigala5326
@rasinduelvitigala5326 4 жыл бұрын
What a beautiful concept! Outstanding!! 👌
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
💓💓💓💓
@NiroshAsantha
@NiroshAsantha 4 жыл бұрын
Elaaaaaaaa
@MealsofFoodies
@MealsofFoodies 4 жыл бұрын
So funny story Nicely done Joke masters in Sri lanka #MealsofFoodies
Bara Sapada / බර සැපද - Gira with Priya
9:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 797 М.
'karawanalle bola weda' Epi 08
13:26
Red Apple One
Рет қаралды 123 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 12 МЛН
Ellena siyalla Rambutan Nowe
27:39
Motion Craft Production
Рет қаралды 850 М.
Pol kadanawa, Athu kapanawa, Lamai baya karanawa
8:12
Harsha Jeevendra Pilapitiya
Рет қаралды 1,3 МЛН
Loku Wela / ලොකුවෙලා - Gira with Priya
7:02
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 1,7 МЛН
ගිරාගෙයි ප්‍රියාගෙයි කාන්තා හිංසනය - Gira with Priya
19:22
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 1,9 МЛН