බොහෝ දෙනෙකුට ස්ථිර ප්‍රතිඵල පෙන්නපු වශි මන්ත්‍රය❤ KALI AMMA 🙏

  Рет қаралды 11,971

Vishwa katha

Vishwa katha

Ай бұрын

බොහෝ දෙනෙකුට ස්ථිර ප්‍රතිඵල පෙන්නපු වශි මන්ත්‍රය❤ KALI AMMA 🙏 washi gurukam,purusha washi gurukam,washi gurukam sinhala,washi gurukam manthara,washi gurukam sinhala mantra,washi manthara,washi gurukam sri lanka,sohon kali maniyo,washi gurukam hamuduruwo,rukshan jayasekara,kali maniyo waram,sohon kali dewalaya,washi gurukam mantra,කාලි අම්මා,වශී ගුරුකම්,washi manthra,washi gurukam matara,washi manthraya,washi mantraya,washi mantharaya,mathara gurukam,kali amma waram,sohon kali waram,manthra gurukam,kali mantra,මන්තර ගුරුකම්,gurukam manthara,manthara gurukam,kali maniyo kavi,manthara gurukam sinhala,nicha kula washi gurukam,washi gurukam mantaraya,washi gurukam mantharaya,washi mantra sinhala,washi gurukam mantraya,washi gurukam nomile,mantra,gurukam srilanka,kali amma,vishwa katha,kali dewalaya,කාලි මෑණියෝ,වශී මන්තර,washi mantara,washi gurukam manthra,athi prabala washi gurukam manthara,කාලි මෑණියෝ කන්නලව්ව,kali amma kannalawwa

Пікірлер: 142
@user-ug1xl1yw7j
@user-ug1xl1yw7j Ай бұрын
මගේ ආදරේ ආරක්ෂා කරලා දෙන්න කාලි අම්මේ. එයාව මගෙන් උදුර ගන්න කාටවත් දෙන්න එපා අම්මේ. අපේ සම්බන්දේ කඩන්න කරන බන්ධන අයින් කර දෙන්න අම්මේ. එයා මාත් එක්ක කලින් හිටියා වගේ කතා කරලා ආදරෙන් ඉන්න අම්මේ . මට පිහිට වෙන්න කාලි අම්මේ 🙏🙏🙏🙏
@vijayaratna2773
@vijayaratna2773 21 күн бұрын
Magen එයට una waraddata මට සමාව දීලා Mage කාලි amme eyage හිතේ tiyana taraha nati කරලා eyage adere mata ආපහු ලබාදෙන්න. Eyata නරකක් කරන්න hituwe na මන් eyage adere mata witarak ලබාගන්නා මාගෙන් waraddak උනේ මට samawela Mage rattaran mahattaya ge adere mata ලබාදෙන්න maniyani mage කාලි ammata ම කාලය ati පින් අනුමෝදන් wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Udarauddika
@Udarauddika Ай бұрын
🙏🌸 ඉශිනි යන අය මගේම වෙන්න කලින් හිටියා වගේම ඉන්න ඉඩ සලසා දෙනු මැන්ව.
@udashikasamanmali1297
@udashikasamanmali1297 Ай бұрын
කාලි අම්මෙ මට පිහිට වෙන්න මගේ මහත්තයා ට මම නිතරම සිහිපත් කරවන්න ඒයා ගේ වෙන්න සම්බන්ධ තියෙනවා නම් නතර කරලා දෙන්න මම ගොඩක් දුකින් ඉන්නෙ අම්මා ගෙ පිහිට විතරයි තියෙන්නේ මම කරන්න පින් අම්මා ට අනුමොදන් වෙවා සාදු සාදු
@SudathDissanayaka-rv8ru
@SudathDissanayaka-rv8ru 25 күн бұрын
කාලි මෑණියන්ගේ පිහිටේන් මට වූ අසාධාරණයට සාධාරණයක් වෙවා
@kumarapathmasiri7721
@kumarapathmasiri7721 28 күн бұрын
මගේ ආදරේ වෙන කෙනක් උදුර ගත්තා.මට පුතෙකුයි දරුවෙක් ලැබෙන්නයි ඉන්නවා.ඒ ගැන වත් හිතන්නේ නැතුව ගිත්මි කියලා කෙනෙක් මගේ මහත්තයව උදුර ගත්තා.මන් දරුවා බඩේ තියාගෙන වැඩ කරලා සල්ලි හොයාගන්නේ අමාරුවෙන්. මට පිහිට වෙන්න මෑනියනි.මන් ගොඩක් ආදරේ කාලා ඒ ආදරේ නාමෙන් පිහිට වෙන්න කාලි මැනියනි.
@Kavishkagimha
@Kavishkagimha 23 күн бұрын
අනේ කාලි මෑණියනේ මං ආදරේ කරන කෙනාව මගේම කරල දෙන්න 🙏🙏 කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@kaveeellepola-ph6fc
@kaveeellepola-ph6fc Ай бұрын
කාලි මැනියන්ගෙ පිහිටෙන් මගෙ බබු මගෙම වෙන්න ඕන මට පන වගෙ ආදරෙ කරන්න ඕන මාව වටිනම කෙනා වෙන්න ඕන මෑනියනි කාලි මැනියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා
@subashinisubashini5822
@subashinisubashini5822 Ай бұрын
කාලී අම්මේ පිහිට වෙන්න නැහැ නැහැ කියලා තව වැරදි කරනවා නම් මට පෙන්නුම් කරන්න අම්මේ අපිට සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි 🙏🙏🙏
@shashikalashashini7533
@shashikalashashini7533 Ай бұрын
කාලි මැණියෙන්ගෙ පිහිට ආරක්‍ෂාව දියුණුව ලබා දෙන්න කාලි මැණියෙන්ගෙ පිහිටෙන් මම මගේ ආදරය ලැබෙවා මම මගේ නිලන්ත පියදර්ශන නැවත ගෙන්වා දෙන්න කාලි අම්මේ අම්මාට පින් මට මගෙ දරුවටයි පවුලේ සියලු දෙනා ම ආරක්‍ෂාව ලැබෙවා සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏❤️😘❤️😘❤️😘🎎
@SanjayaSampath-he2ho
@SanjayaSampath-he2ho Ай бұрын
කලි මැණියනි මාගේ අදරයට පිහිට වෙන්න මාගේ නමස්කාරය වෙිවා සදු සදු සදු
@miranranga5918
@miranranga5918 24 күн бұрын
කාලි අම්මෙ 😂😂 පොන්නෙක අන්ස කරන්න එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න එයාට 😂😂😂😂එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න එයාට ඇමවෙල මතක් වෙන්න ඔන පින් 😂😂😂😂😂😂😂😂😂
@Udarauddika
@Udarauddika Ай бұрын
අපි කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් හිටියා හෙතුවක් නැතුවම නිකරුණේ අයින් වෙන තැනට පත් වෙලා.. කෞරු හරි අනවින කොඩිවිනයක් කර ඇත්නම් එ අයට නිසි දඩුවම් දි.. මගේ ජිවිතේ ආදරේ තිබුනා වගේම ආදරෙන් ඉන්න යිඩ සලසා දෙන මැනව කාලි අම්මාගේ පිහිට ආරක්ශාවයි.. 🙏🌸
@ChamariAnjana-c4e
@ChamariAnjana-c4e 16 күн бұрын
Ane mata wala tiyanna ohama dayak ...ane mata mage adara lagata ganath danna 🙏🙏🙏🙏
@SujeewaSanjiwani-xd3um
@SujeewaSanjiwani-xd3um Ай бұрын
කාලී අම්මගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ImashaSewwanthi
@ImashaSewwanthi Ай бұрын
අනේ අම්මෙ 😢මට පිහිට වෙන්න මගේ ආදරය ඉක්මනින් මට නැවත ලබා දෙන්න මට මගේ අම්මව අනේකවාරයක් විශ්වාසයි 🙏 🙏🙏
@DewmiChaomod
@DewmiChaomod Ай бұрын
අනෙ කාලි අම්මා මට පිහිට වෙන්න මගේ පණ මගේ චමෝ මගේන් ඇත් කරන්න එපා මැණියනි මගේ පණ එයා අපි දෙන්නට පිහිට වෙන්න මැණියනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-xx3dw8qh7q
@user-xx3dw8qh7q Ай бұрын
Ape adare araksha karanna kale amme.api dennata sathutin inna hemadamath ammage asirwadaya denna.mage siyaluma pin oba wahqnseta anumodam wewa ❤
@SithuSewwandi-sf6pi
@SithuSewwandi-sf6pi 7 күн бұрын
මගේ දිල්ශාන් මගේ වේවා 🙏🙏😖
@prithikadanushi
@prithikadanushi Ай бұрын
කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ දනුෂ්ක අයියාට ඉක්මන් සුවය ලැබී ගෙදර යන්න ලැබේවා..එයාගේ ආදරය ඉස්සර තිබ්බ වගේ මට ලැබේවා..විදේශ ගත් වෙලා ඉන්න මට ලංකාවට ඉක්මනින් මට මගෙ දනුෂ්ක අයියා ගාවට යන්න ලැබේවා.සාදු සාදු සාදු
@RithuRavindya
@RithuRavindya 21 күн бұрын
Mage ayeshge adare labadenna meniyani 🙏🙏
@user-qp6or9fc8h
@user-qp6or9fc8h Ай бұрын
මගේ අතින් එයාට ලොකු වැරැද්දක් උනා අනේ මට ඒකට ඕන දඩුවමක් දෙන්න හැබැයි මට එයාම නැති කරන්න එපා මට එයා නැතුව ඉන්න බෑ අනේ මට එයව ඕන මට එයාව ලබා දෙන්න මගේ කාලිඅම්මේ....🙏🙏🙏🙏කාලි අම්මාගේ පිහිට ආරක්ශාව මට ලැබේවා🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DiyanaPathmini
@DiyanaPathmini Ай бұрын
සමිත් මදුර මා ලගටත් දරුවා ලගටත් ගෙන්වා දෙන්න සමිත් මදුර ...💖🙏🙏🙏🙏🙏
@warnakulasuriyajayalika5679
@warnakulasuriyajayalika5679 Ай бұрын
මගේ සැමියාව මට ආකර්සනය කරදෙන්න මගේ කාලි මැණියනි 🙏🙏🙏🙏🙏🙏
@NuwanSanjiwa-ny9rb
@NuwanSanjiwa-ny9rb 28 күн бұрын
අනේ මගෙ බිරිඳ කාටවත් දෙන්න එපා කාලි මැනියනේ මට පිහිටි වෙන්න එයා මගේම කරලා දෙන්න
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn Ай бұрын
මහා බලයක් ඇති මහා කාලි අම්මේ මගේ ආදරය මට මේ දැන් ලැබේවා. මගේ කසුන් මට ආකර්ෂණය වේවා. මගේ ආදරය කසුන්ට දැනේවා. මගේ අම්මේ මට පිහිට වෙන්න. උතුම් කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏
@user-ug5zh3kk7k
@user-ug5zh3kk7k 14 күн бұрын
අනේ කාලි අම්මේ මට පිහිට වෙන්න අම්මේ මට eyaawa genath denna amme 🙏🙏
@Keizyvlogs
@Keizyvlogs 25 күн бұрын
අනේ අම්මේ පිහිට වෙන්න. මගේ ආදරේ මට ආපහු ගෙනත් දෙන්න 🥺❤️
@user-sn1kk5vg1j
@user-sn1kk5vg1j 29 күн бұрын
මෑණීයනී මං හදවතින්ම අාදරේ කරන මගෙන් වෙන්වෙලා ඉන්න ඒයාව මට ගෙනත් දෙන්න 🙏🙏
@user-pz3nn7wg8t
@user-pz3nn7wg8t Ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටයි
@user-pz3nn7wg8t
@user-pz3nn7wg8t Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hd3wx4gq2e
@user-hd3wx4gq2e Ай бұрын
Mage ammme Mata. Vishwasai oba sathyak maniyani namaskara wewa obata🙏🙏🙏🙏
@NetnmiAkarsa
@NetnmiAkarsa 2 күн бұрын
කලි මැනියනි මගේ අදරේ මට අයේ ලබා දෙන්නල🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-dk6js2rg8j
@user-dk6js2rg8j Ай бұрын
Kaali ammge pihiten mge ht tyna divoce naduwen mt jaya ath wee mge mhttyth ekkaekthu weemtaabewaa
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f Ай бұрын
මගේ ආදරේ මට ලබා දෙන්න කාලි අම්මෙ මගේ සම්බදය කඩන්න බන්දන ඉවත් කරන්න කාලි අම්මා මගේ ආදරේ කාටවත්😢 උදුරාගන්න දෙන්න එපා අම්මා
@user-ju5ix7mk9l
@user-ju5ix7mk9l Ай бұрын
අනේ කාලිමැණියනේ මට පිහිට වෙන්න. මට මෙ දුක දරාගන්න අමරුයි.මට මගේ මහත්තයාගේ ආදරේ නැවත ලබාදෙන්න . එයා මට වැරැදි නොකර මගේම වෙන්න . මම ඔහුට ආදරේ කරන වගේම මටත් ඔහුගේ ආදරේ ලබා දේන්න. එයාගේ හිත වෙනස් කරලා මගේත් එක්ක සතුටින් ඉන්න හිත එකලැස් කර දෙන්න මැණියනේ .ඔබ වහන්සේ ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gupta5402
@gupta5402 27 күн бұрын
අනේ මැණියනේ මගේ දුක අහන්න මට අලුත් ජිව්තයක් ගෙවන්න පොරොන්දු උන මහත්තයා ව මටම හිම් කර දෙන්න අන් කාන්තාවන් ට මුන නොගස්සන් 🙏🙏🙏
@worldisnothing3776
@worldisnothing3776 11 күн бұрын
හරිගියාද
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk Ай бұрын
නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@user-cn1oo6sc6y
@user-cn1oo6sc6y Ай бұрын
මගේ ආදරේ ආරක්ෂා කරදෙන්න වෙනත් කාන්තාවන්ට ලං වෙන්න නොදි අපේ ආදරේට බදා කරන අය අයින් කර මගේ ආදරේට කාලී අම්මගේ අශිරිවාදය ලබා දෙන්න මං නමස්කාර කරම් උතුම් කාලී මෑනියන්ට 🙏🏻🙏🏻🙏🏻
@MohanMohan-pt8kx
@MohanMohan-pt8kx Ай бұрын
කලි අම්මේ මට පිහිට වෙන්න එයට මම කවදාවත් එපා වෙන්න දෙන්න එපා 🙏🙏
@DhilHanny
@DhilHanny Ай бұрын
කාලි මැනියන්ගේ පිහිටින් මගේ මහාත්තයාව මට ලබාදේදන
@prihangamage435
@prihangamage435 27 күн бұрын
අම්මේ මට අම්මව විශ්වාසයි. මට මගේ ආදරේ ලබාදෙන්න 🥺😓🙏
@ShamilaEdirivira
@ShamilaEdirivira 29 күн бұрын
Anee maneyanee magee shameyage adari karunawa labewaa
@user-ls3zq3zp9k
@user-ls3zq3zp9k Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@ravindilahiruni-go4vd
@ravindilahiruni-go4vd 25 күн бұрын
Kali Amme Mt pihitawenna🙏🙏
@ravindii_0312
@ravindii_0312 Ай бұрын
තරිදුගෙ ආදරේ මට ලැබේවා ඔහු මා හට උනු අසාදාරනය ඔහු මට කල රැවටීම තේරුම් ගනිත්වා මාව ප්‍රතික්ශේප කිරීම නවත්වනු මැනවි මෑනියනි මෙවර ඇත්ත ආදරේ සමග ඔහුව මාවෙත එවන්න මගෙ අම්මෙ
@DahiniWathsala
@DahiniWathsala Ай бұрын
Kali amme man godak videuwa thawath mata vidawanna denna epa maniyani mata eya laba denna maniyani oba wahanseta pin athwewa
@user-me2et2nx1r
@user-me2et2nx1r Ай бұрын
අනේ කාලී අම්මා මට පිහිට වෙන්න මගේ පන මගේ සේනු කල්ප අයියා මගෙන් ඈත් කරන්න එපා මැනියනි මගෙ පන සේනු කල්ප අයියා අපි දෙන්නට පිහිට වෙන්න මැනියනි මගෙ ආදරේ ලබා දෙන්න මැනියනි මගෙ හැමදේම ලබා දුන්නේ ඔබයි අම්මෙ මගෙ නමස්කාරය වේවා සාදු ❤❤සාදු 🙏🙏🙏 සාදු
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 Ай бұрын
කාලි අම්මගේ පිහිටයි 🙏🙏🙏
@Gangstergaming-qr2dh
@Gangstergaming-qr2dh 22 күн бұрын
Kali maneyana maga adar saman aya Mata lanass sadu
@user-ox2wm7zq1t
@user-ox2wm7zq1t Ай бұрын
මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය ඉස්සර වගේම මට නැවත ලබාදෙන්න මෑනීයනී ඵයාට මාව බලන්න ඵන්න මාත් එක්ක කතා කරන්න හිත් දෙන්න ඉස්සර වගේම ඵයාව මගෙන් උදුරගන්න කීසීම ගෑනීයෙක්ට ඉඩ දෙන්න ඵපා මැනියනී අපේ ආදරය ආරක්ෂා කර දෙන්න මගේ සචීව මට ලබාදෙන්න මැනීයනී 🙏🙏🙏
@pushpapriyadarshani1835
@pushpapriyadarshani1835 29 күн бұрын
Anei kali මෑණියන්ගේ phiten අමිල අයියා wenada wagei ma ලැබේවා
@GayaniMalka-w1j
@GayaniMalka-w1j 14 күн бұрын
Mage adare rekdenna meniyane eyage hith kalin mat dunna adare denne denna mawa vitharak onr kiyal eyat denne denna apiwa ekathu Karla thiyanne meniyanni
@user-mb5ni9dt3s
@user-mb5ni9dt3s Ай бұрын
Kali amma mage karanaya etu kara denna mage amme
@heshanvimukthi9603
@heshanvimukthi9603 Ай бұрын
🙏🙏🙏
@dilshikamadubashani3649
@dilshikamadubashani3649 Ай бұрын
🙏🙏
@santhaUdayakumara
@santhaUdayakumara Ай бұрын
Mage banti mawa hoyan mage passenma genwanna Mage adare labadenna.kalimeniyange phitai
@manelupandinadeva6055
@manelupandinadeva6055 Ай бұрын
මගෙ ශාන්තගෙ ආදරෙ ලබාදෙන්න කාලිඅම්මෙ මගෙ වේදනාව ඔබට පෙනෙන්න ඕනෙ මෑනියනෙ පිහිට වන්න එයාගෙ කේන්තිය වසකම නැතිකරලා මට කෝල් කරලා සතුටින් ඉන්න පිහිට වෙන්න මෑනියනෙ 😢😢
@NiroshaRupashinha
@NiroshaRupashinha Ай бұрын
Kali meniyani mage adare mata laba denna eyata mata una asadarane therum karanna pihita wenna 🙏🙏🙏
@user-sw9ch8fn1j
@user-sw9ch8fn1j Ай бұрын
මගෙ අම්මෙ මට පිහිට වෙන්න මන් ආදරෙ කරන කෙනාට මන් ලගට ආදරෙ ඉල්ල ඉල්ල වැද වැටොගෙන එන්න සිද්ද කරන්න මැනියනේ. මට උන අසාධාරණයට සාදාරනයක් කරන්න මැනියනේ මට පිහිට වෙන්න මැනියනේ 😔🙏🙏🙏
@DmChandrasena-h8x
@DmChandrasena-h8x 3 күн бұрын
මාගේ ආදරය ලබාදෙනු මැනවි කාලි මෑණියන්
@bandararathnayake4289
@bandararathnayake4289 Ай бұрын
mata unu asadaranayta sadranayak kara danna maniyani
@Sudda78
@Sudda78 27 күн бұрын
🙏🙏🙏🙏
@user-fp2bu8hy5f
@user-fp2bu8hy5f Ай бұрын
Kali maniyana mata pihita wanna maga ආදරය mata mata laba danna ඔයාට ගොඩක් pin amma
@buddikahansamali2701
@buddikahansamali2701 Ай бұрын
Mage adare araksha kara denna kali meniyani.mage adare katawath uduraganna denna epa eya witharai mata inne meniyani🙏🙏🥺🥺
@SayoSashi
@SayoSashi 11 сағат бұрын
Mage adare mata laba denna amme
@IreshaIresha-wi6wi
@IreshaIresha-wi6wi Ай бұрын
Ane kali maniyani adaren hitapu eya wenas wela mage adare mata labadenn aluth jiwethayak patan ganna labala denna
@niroshaniedirisinha
@niroshaniedirisinha Ай бұрын
කාලි මෑණියනි මගේ ආදරයට පිහිට වෙන්න සාදු සාදු සාදු
@worldisnothing3776
@worldisnothing3776 11 күн бұрын
හරි ගියාද
@Gangstergaming-qr2dh
@Gangstergaming-qr2dh Ай бұрын
Kali Amma maga adar saman Ayya Mata labadanna🎉
@santhaUdayakumara
@santhaUdayakumara Ай бұрын
Banti magema wewa ayata mawa netiwa inna beri karala Danna obatath davi phitai
@tharikamadushani6372
@tharikamadushani6372 Ай бұрын
Maga amma maga sarath mata ladadanina davi yana ❤❤❤🙏🙏🙏🙏🙏
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@suwarangibashini9645
@suwarangibashini9645 Ай бұрын
Mage mahathyata thanushka wa washi karalana aniyam asurakata yana dana epa🌹🌹🙏🏾🙏🏾🙏🏾🙏🏾kali amma pihiti
@user-wf4ce6kt3f
@user-wf4ce6kt3f Ай бұрын
වෙනදා හිටියා වගේ ආදරේ කතා කරලා ඉන්න අපි දෙන්නට පිහිට වෙන්න අම්මෙ
@user-by8bb4pe1d
@user-by8bb4pe1d Ай бұрын
කාලී අම්මේ මට අය එයාව ලබා දෙන්න ❤️💔
@user-me2et2nx1r
@user-me2et2nx1r Ай бұрын
කාලී අම්මෙ මම ආදරේ කරන සේනු කල්ප අයියගෙ හිතෙ මන් ගැන ආදරයක් කැමත්තක් ඇති කර දෙන්න අම්මෙ කාලී අම්මෙ මගෙ පනටත් වඩා ආදරේ කරන සේනු කල්ප අයියගෙ හිතට මගෙ ආදරේ මගෙ වේදනාව දුක සේනු කල්ප අයියගෙ හිතට දැනේවා කාලී අම්මෙ සේනු කල්ප අයියට තප්පරයක් තප්පරයක් ගානේ හුස්මක් හුස්මක් ගානේ මාව මතක් කරවන්න අම්මෙ කාලී අම්මෙ මගෙ දුක අහල මගේ ආදරේ ලබා දෙන්න මගෙ රත්තරන් කාලී අම්මෙ මගෙ කාලී අම්මට මාගේ නමස්කාරය වේවා සාදු ❤❤සාදු 🙏🙏🙏 සාදු
@Keharaperera290
@Keharaperera290 2 күн бұрын
@KwtKwt-yl2bl
@KwtKwt-yl2bl 26 күн бұрын
🙏🙏🙏🙏🙏
@malwarusha
@malwarusha 15 күн бұрын
Ane amme Mata pihita wenna ikmanata Mage Adare laba Denna lalith
@santhaUdayakumara
@santhaUdayakumara Ай бұрын
Mage adare ikmanata man lagata gennala denna obata Devi phitai
@charikadamayanthi303
@charikadamayanthi303 Ай бұрын
කාලි අම්මේ මට පිහිට වෙන්න..මගේ සතුට සැනසිම නැති කරපු Sathishka wijayasundarata කවදාවත් කිසිම කෙල්ලෙක්ගෙන් ආදරයක් ලැබෙන්න එපා කාලි අම්මේ.මගේ දුකට පිහිට වෙන්න කාලි අම්මේ..Sathishka wijayasundara ජිවිත කාලෙටම කසාදයක් බදින්න හම්බ වෙන්න එපා කාලි අම්මේ.මගේ ජිවිතය විනාශ කරපු Sathishka wijayasundaragea මුළු පවුලම හැදි ගැවිලා යන්න කාලි අම්මේ..⁣ sathishka wijayasundarata කවදාවත් කිසිම කෙල්ලෙක් ආදරේ කරන්න එපා කාලි අම්මේ.ජිවිත කාලෙම තනිකඩ ජිවිතයක් ගත කරන්න ලැබේවා කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nf4if5xm9x
@user-nf4if5xm9x Ай бұрын
මගේ ආදරේ ඉක්මනින් මට ලැබේවා දෙවියනේ 🙏🙏🙏
@IreshaIresha-wi6wi
@IreshaIresha-wi6wi Ай бұрын
Mn eyage passen giye eya mage passen enna oni mn eya wenuwen godak aduwa mata eya mage passen ena widiya ista karala denna mage amme
@fathimarisana6210
@fathimarisana6210 25 күн бұрын
Kali meniyani mata mage adare laba denna.magema karala denna
@nuwansamera7066
@nuwansamera7066 Ай бұрын
Surangi akka mata labewa
@AdmiringBoardGames-ut3mx
@AdmiringBoardGames-ut3mx Ай бұрын
ane.kali.amme.mage.adare.mata.laba.denna.mage.kali.amme
@bawanidasuni747
@bawanidasuni747 Ай бұрын
Sandu kiyna genita danduwam laba denna magea amma
@NiroshaRupashinha
@NiroshaRupashinha Ай бұрын
Kali meniyange pihiten mage adare lebewa 🙏🙏🙏🙏
@chinthakads2977
@chinthakads2977 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@LgwatshlaMadushni
@LgwatshlaMadushni 7 күн бұрын
Mage mahttayawa.mage karla.dnna.tyanwanm.අනියම් සම්බන්ධ ya.aen.කරන්න අම්මා mage ළමයින් 4.dange.tahtta.මගේ mahttaya.mage n.ain.කරන්න hadanwanam.a.ganita.දඬුවම් කරලා මට.මගේ mahttaya .මගේ ළඟින් tiyann.මගේ paull.giveta.ආරක්ෂක කරලා danna අම්මා
@user-pz3nn7wg8t
@user-pz3nn7wg8t Ай бұрын
කාලි මැණියනි මට මගෙ ආදරේ ලබාදෙන්න
@damithlakshman3647
@damithlakshman3647 Ай бұрын
Mage adaraya mata laba denna kali amme
@user-tb1rq2em5y
@user-tb1rq2em5y Ай бұрын
Mage Maheshw mta labadenna kali මෑණියni 🙏🙏
@worldisnothing3776
@worldisnothing3776 11 күн бұрын
ලැබුනද
@SansalaSansala-sh8iq
@SansalaSansala-sh8iq 2 күн бұрын
Kali amme eyawa mata gennala Denna mawa nethuwama Inna beri wenna mata eyawa oni
@NilukaNisha
@NilukaNisha Ай бұрын
Ana Kali Amma Mata adara karala EyA asadarana vidihata mawa Aya Ariya Mata ayawa ona Amma Mata pihita wanna Maga mahas Dilshan Mata laba fanna
@sagarikabasnayaka8338
@sagarikabasnayaka8338 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤
@danushkapushpakumara118
@danushkapushpakumara118 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@CamoMobile-tl1ee
@CamoMobile-tl1ee Ай бұрын
Kali maniyani mata pity painnaagea adaraya mata labadenna
@udghvo850
@udghvo850 7 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChanchalaLakshan
@ChanchalaLakshan Ай бұрын
කාලි අම්මෙ මට කලින් හිටපු කෙනා ඔනෙ
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishulakmali103
@nishulakmali103 Ай бұрын
Kali maniyani mage adare ayemath mn lagata enn. Plzzzz 🙏🙏🙏🙏🙏😔😔😔😔😔
@udghvo850
@udghvo850 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 49 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 68 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН