"කළු ගඟේ යන ගමන්..." Kalu Gangadige Introductory program by Jackson Anthony

  Рет қаралды 66,843

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер: 425
@dinujawickramasinghe809
@dinujawickramasinghe809 4 жыл бұрын
ජැක්සන් සර් ඇත්තටම ඔබ හරිම වටිනා මිනිසෙක්.ඔබගේ ලෙන්ගතුකමට අපි ගොඩක් ප්‍රිය කරනවා.ගඟ දිගේ,සලංහංතේ වගේම මේ වැඩසටහනත් අද්විතීයයි.ඔබගේ මෙහෙවරට සුබ පතමි.ඔබට නිදුක් නීරෝගී චිර ජීවනය සැලසේවා.
@sunethradesilva358
@sunethradesilva358 4 жыл бұрын
පනා පුත්ර කුහුඹු පැණියාණෙනි තුණුරුවන් සරණයි ඔබතුමා ගත් වෙහෙසට අපේ ප්‍රනාමය
@buddikayomal5187
@buddikayomal5187 4 жыл бұрын
කිතුණුවෙක් ලෙස මව් පිය පාර්ෂවයෙන් ලැබුණු ආගමත් සමග, උපන් ද්වීපයට ණයක් නැතුව, උපන් ද්වීපයෙහි ඉතිහාසය සොයා යන ගමනේ, ශ්‍රී සම්බුදුරජානන් වහන්සේට තෙවරක් පුදදුන් මේ පුණ්‍ය භූමියට හා මේ භූමියෙහි වැජඹෙන්නාවූ, ශ්‍රී සම්බුද්ධ ධර්මයට ගරැ කරමින්, පුද කළ යුතු පුද සත්කාර්‍යයන් කරමින්, ජීවන රසය විදින සහ මා මෙතෙක් දුටු එකම පුද්ගලයා නමින් ඔහු "ජැක්සන් ඇන්තනි" නම් විය. 🙏🙏 මෙය කියවන ඔබත් මෙයට එකඟ නම්, ඔහුට එම ගෞරවය ලබා දෙන්න. 🙏🙏
@dinujawickramasinghe809
@dinujawickramasinghe809 4 жыл бұрын
Absolutely
@udaradyathz2453
@udaradyathz2453 4 жыл бұрын
Exactly
@mjayasinghe5567
@mjayasinghe5567 4 жыл бұрын
Sahathika Aththa...
@kumarykumary6326
@kumarykumary6326 3 жыл бұрын
Anewaren marh akagai obage adahasata
@lesliefernando3497
@lesliefernando3497 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@pushpaamarasena3412
@pushpaamarasena3412 4 жыл бұрын
ගොඩාක් වටින වා මෙ වගෙ වැඩසටහන් ඔබ තුමාට තව තව මෙි දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබෙවා
@kasungardiarachchi2676
@kasungardiarachchi2676 4 жыл бұрын
Sirge maha sancharaya wadasatahanath puluwannam apahu KZbin damma nam godak watinawa
@efacjeewan
@efacjeewan 4 жыл бұрын
නියම අදහසක්
@sameeradayarathna6109
@sameeradayarathna6109 4 жыл бұрын
හොද අදහස
@Travelwithlasi
@Travelwithlasi 3 жыл бұрын
එක දවසින් කොටස් 29 බලල ඉවර කලා ඇත්තටම ලස්සනයි ඔබ තුමාට තියන දැනුම ඔබ ඇත්තටම ඇවිදින පුස්තකාලයක් වගේ..
@rathagaya-theautomania6778
@rathagaya-theautomania6778 4 жыл бұрын
අවාරේ සිරිපා ,ගග දිගේ,සලංහන්තේ ඔබතුමා ඉදිරිපත් කරනකොට ,go pro,drones තිබුණා නම් .... සුබපැතුම් නව වැඩසටහනට......❤️
@supunmihiranga5655
@supunmihiranga5655 4 жыл бұрын
නියමයි
@acofficial2069
@acofficial2069 Жыл бұрын
මම අද වීඩියෝ එකක් අප්ලෝඩ් කරා දළදා මාලිගාව ගැන ඒකට ඒකට liku දාන්ඩ ඕනේ
@lalanimadushika9684
@lalanimadushika9684 3 жыл бұрын
අනේ මන්දා අප්පා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..බලන්න බලන්න ආස හිතෙනවා....ඒක මහා ප්‍රාතිහාර්‍යක් වෙන්න පුලුවන් ....ඔබතුමාට ජයෙන් ජය.....🙏🙏🙏
@thilina.jayasinghelk
@thilina.jayasinghelk 4 жыл бұрын
හයිකින්ග් පිස්සුව ඔලුවට ගැහුවේ ගග දිගේ බලල. අවරේ සිරිපා කරුනාව පොඩ් කාලේ බලන් හිටියේ කියා ගන්න බැරි හැගීමකින්. පිං ඔබ තුමාට ඒ මුල් බීජ අපෙ ඔලු වල තැන්පත් කරාට. තව චිරාත් කාලයක් තව තවත් අලුත් ඔලු වල ඒ ලස්සන බීජ තැන්පත් කරන්න නීරෝගී ශක්තිය ඔබ තුමාට ලැබේවා.
@anuruddaanu1674
@anuruddaanu1674 4 жыл бұрын
Obathuma rathgagatath yanna. thawa gileemale pansalath godak ithihasagatha pansalak ethanatath yanna puluwannam godak watinawa. obathumata budu saranai devi pihitai
@randikad.k9945
@randikad.k9945 4 жыл бұрын
හිතට මාර ගැමිමක් එනවා සර් ඔබතුමන්ගේ ඉදිරිපත් කරන වදිය දැක්කාම ජයවේවා ....
@nilushithilakaratne1509
@nilushithilakaratne1509 4 жыл бұрын
Niyamai... Obata jaya.. tawa wedi wediyen meweni sancharaka wedasatahan karanna sakitiya lebewa... budu saranaiii...
@isankalakshan7310
@isankalakshan7310 4 жыл бұрын
හැමදාම මෙවන් වැඩ සටහන් අප ළඟට ගෙන එන ඔබට ශක්තිය ධෛරය ලැබේවා!
@buddhikasamarakkodi9155
@buddhikasamarakkodi9155 4 жыл бұрын
ඔබ වැනි විශිෂ්ට කලාකරුවන්...මෙවැනි අප උරුමයන් අප පරිසර සුන්දර අත්වය අපිට ඉතා අලංකාරව..අප ඉදිරියට ගෙන එමට ඔබ ඇතුලු එ කන්ඩායම ඉතා වෙහෙසක් ගෙන තිබෙනවා..ඔබ සියලු දෙනාට දාලදා සමිදු පිහිටයි..බුදුසරණයි
@surangasampath1884
@surangasampath1884 3 жыл бұрын
ලස්සනයි ...මම සෑම කොටසක්ම මේ දක්වා බැලුව...හරිම ලස්සන ගොඩාක් වැදගත් වටින වැඩසටහනක් ..තෙරුවන් සරණයි 👌💕👌💕
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි.මේ ඔබේ උත්තරීතර කැපවීමයි.තෙරුවන් සරනයි.දෙවිපිහිටයි.one and only Jackson Anthony !ඔබට ජය!
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
අයුබොවේවා ඔබතුමාට චිරන් ජයතු .ඔබතුමා අපේ රටට ජාතියට වටිනා සම්පතක් මෙවැනි සුන්දර දේ අපට දැකීමට සලස්වන්න ඔබතුමාට අවැසි ශක්තිය දිරිය නීරෝගී සුව නිරතුරුවම ලැබේවා අපේ ප්‍රනාමය ඔබතුමාට අපි අබුඩාබි රාජ්‍යයේ සිට
@dushrasinda583
@dushrasinda583 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ජැක්සන් මහත්මාණන් ඇතුළු සැමට! සිරිපා මුදුන ගිරි හිස වන් සසර සිට ගලනා සිසිල් ජල කද වන් වැයෙන තත පිපෙනා කුමුදු, මානෙල්, නෙළුමකි සඵල කළු ගඟ සසර ඉම පණිවිඩ නිවන දුක.. “නිවනේ අරිය පර්යේෂණ මග ලකුණු” කළු ගඟ සෑම අඩි සටහන් “මනස මැවූ” හමුවෙද ඔබට “නුවණැස”, මසැසට වැසුණු ගොඩ නැගූ හේතු-ඵල මිස ගඟ වී ද කළු... පහුරක් කුමට දුක නිදහස් කරනු බැරී ගඟ, වට සිරිය දහම ම බව දකිනු බැරී කවියක් කියමු සකි මොහඳුර දුරනු රිසී “තිසරණ අරිය පර්යේෂණ” පෙනෙනු නිති!!!
@dushrasinda583
@dushrasinda583 4 жыл бұрын
Theruwan sarani!
@chamaraudayanga289
@chamaraudayanga289 4 жыл бұрын
අවුරැදු 15කට පස්සේ ඔබ තුමාගේ ගඟ දිගේ, සලංහන්තේ වැඩසටහන් බැලුවා. මේ වැඩසටහන්ත් අපිට අලුත්ම අත්දැකිමක් ලැබේවි කියිලා හිතිනවා වගේම මෙය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ජය ශ්‍රි !
@kumudusampath7735
@kumudusampath7735 4 жыл бұрын
බුදු සරණයි, සමන් දෙවි රැකවරනයි ඔබතුමා හා සියලු දෙනාටම🙏🙏☸☸.. කළු ගගේ අතු ගංගාවක් වන කුකුලේ ගගත් සමගම ගලා යන මගුරු සහ පැලැන් යන ගංගා දෙක ගැනත් කරුණු සොයා බලනවනම්...
@rumethdevjan5841
@rumethdevjan5841 4 жыл бұрын
"කළු ගග දිගේ" වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයාමට ශක්තිය ලැබේවා!...තෙරුවන් සරණයි!
@SRekha-nd1kd
@SRekha-nd1kd 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නැවතත් ඉදිරිපත් කරනවාට‍. ඔබ තුමාගේ වැඩසටහන් බලන්න අපි හරිම කැමැතියි.
@lakrox3800
@lakrox3800 4 жыл бұрын
මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ධෙර්‍ය වාසනාව ඔබ තුමන්ට ලැබේවා
@Shyamika_Andramana89
@Shyamika_Andramana89 4 жыл бұрын
පට්ට ආසවෙන් බැලුවෙ දෙවැනි පාර ගග දිගේ කොරෝනා කාලේ..කළු ගග දිගේ ඉතින් ආයේ අහලා...මරුවට තියෙයි...
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 4 жыл бұрын
Unna jeksan aiya saba kala video digatama ona supiri 😀😀😀👍👍👍
@rasminsudev3978
@rasminsudev3978 4 жыл бұрын
අපි පොඩි කාලෙ පුදුම ආසාවකින් සර්ගෙ ගඟ දිගේ වැඩසටහන බැලුවෙ. සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් අලුත් ගඟ දිගේ වැඩසටහන යනකම් නොඉවසිල්ලෙන් අපි බලන් ඉන්නවා. ❤
@tharushianjalee8453
@tharushianjalee8453 2 жыл бұрын
අපි පොඩි කාලෙ පුදුම ආසාවකින් අංකල්ගෙ ගග දිගෙ වැඩසටහන බැලුවෙ සැහෙන කලෙකට පස්සේ ආයෙත් අලුත් ගගදිගෙ වැඩසටහන යනකම් නොවිසිල්ලෙන් අපි බලන් ඉන්නවා ♥️♥️
@tharusl1709
@tharusl1709 4 жыл бұрын
සර් ලස්සනට වැඩසටහන කරනව.ගග දිගෙත් බැලුව.කලු ගග දිගෙත් බලනව.රත්නපුරේ අපිත් කලු ගග ගැන නොදන්න බොහෝ දේ දැන ගන්න පුලුවන් වෙයි කියල හිතෙනව.සර්ට බුදුසරණයි
@suranganimalasiri4092
@suranganimalasiri4092 4 жыл бұрын
මෙවන් වැඩසටහන් ගෙන එන්නට වසනව ලැබේවා. සමන්දේවි හාමුදුරුවන්ගේ පිහිටයි
@Mylife-st4ix
@Mylife-st4ix 4 жыл бұрын
තෙරුවන්සරණයි ඔබතුමා රටට හයියක් මෙ වගෙ වැඩසටහන් දිගටම කරන්න ශක්තිය ධෙර්‍යය ⁣ලැබෙවා!
@anudasanjuna8664
@anudasanjuna8664 4 жыл бұрын
❣️❣️❣️❣️කලු ගඟ දිගේ❣️❣️❣️❣️ Thanx u jakson sir This is no 1 programme in sri lanka Thanx ස්වර්ණවාහිනී ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@lankaheritage7319
@lankaheritage7319 4 жыл бұрын
ඔබතුමාගේ ඊළඟ ගග දිගේ වැඩසටහන කැලණි ගගේ කරමු. දෙයියන්ගේ රටේ ගවරවිලෙන් සීතගගුලෙන් හෝර්ටන්තැන්නෙන් ඇරඹෙන මහවැලි ගංගේ නිවුන් සොහොයුරිය ගැන කරමු.
@asunthakamani2590
@asunthakamani2590 4 жыл бұрын
Yes of course
@Akeel936
@Akeel936 4 жыл бұрын
Ow aniwaren
@pubudusampathgunathilaka9415
@pubudusampathgunathilaka9415 4 жыл бұрын
සුපිරි වැඩක් ..ආයෙමත් ආසාවෙන් TV බලන්න ..පුලුවන් ..ඔබතුමාට සුමනසමන් දෙවිපිහිටයි! අපේ ගමටත් එන්න..
@rajithdileepa8579
@rajithdileepa8579 4 жыл бұрын
එනකම් මග බලා සිටි වැඩසටහන.❤️💪 ජයෙන් ජයම වේවා.! සර්.
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 4 жыл бұрын
(New with audio) නිරෝශන් ගැන ආදරනීය සටහනක් kzbin.info/www/bejne/oJ7QhWCNbdN5kK8 ..
@dinushisenarathna2371
@dinushisenarathna2371 4 жыл бұрын
දෙවියන්ගේ පිහිටෙන් තව තවත් ආකර්ෂණීය වැඩ සටහන් නිර්මාණය කිරීමට හැකියාව ශක්තිය ලැබේවා ....
@lakshitharmkd4881
@lakshitharmkd4881 4 жыл бұрын
සුපිරි වැඩක් 👍 සමන් දෙයි හාමුදුරුවන්ගේ පිහිටයි 🙏
@nishanthah.a.2374
@nishanthah.a.2374 4 жыл бұрын
දැනට රූපවාහිනී නාලිකාවල විකාශනය වන වටිනාම, දැවැන්තම වාර්තා වැඩසටහන "කළු ගඟ දිගේ" . රටේ නොදත් ඉතිහාසයෙන් අපිව දැනුවත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි !!! හැකිනම් දැනට සෙනසුරාදාට පමණක් විකාශනය වන මෙම වැඩසටහන ඉරිදා දවසටත් එනම් සතියේ දින දෙකකම විකාශනය කරන්න ,,, මම ඩුබායි සිට කළු ගඟ දිගේ ප්‍රේක්ෂකයෙක්,,,,,,,
@nadeeraprageeth7028
@nadeeraprageeth7028 4 жыл бұрын
මා කුඩා කල සිටම ඔබගේ ගවේෂණාත්මක සංචාරවලට බොහෝ ආදරෙයි. කළු ගඟ දිගේ සංචාරය ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබේවා කියා සිත නවා. ඔය ගවේෂණය ඉවර වූ පසුව අති විශිෂ්ට ලෝක උරුමයන් තිබෙන රටක් ගවේෂණාත්මක සංචාර වැඩසටහනක් කරන්න මා ඔබට ආරාධනා කරනවා. ඒ තමා ඉතාලිය... ස්වර්ණවාහිනී අධ්‍යක්ෂක මණ්ඩලයට යෝජනාව කරල බලන්න ස්තුතියි. "කලුගඟ දිගේ....... ජය වේවා...."
@Mart-uv6px
@Mart-uv6px 4 жыл бұрын
lassana wedasatahanak.gagadige wadasatahana okkoma baluwa..godak dewal igena gaththa..me wage wadasatahan thawa karanna...
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 4 жыл бұрын
සුභ ගමන් ජැක්සන් අයියේ, දෙවි රැකවරණයි ඔයාටත් නඩේ සැමටත් !!!
@manjulamahesh4339
@manjulamahesh4339 4 жыл бұрын
Mewa thamai programme..wel done sir..
@udaradilshan3812
@udaradilshan3812 4 жыл бұрын
තාම කොල්ලා වගේ පරිස්සමින් යන්න සර්, තෙරැවන් සරණයි❤️
@කාවින්දපෙරේරා-ව8ඨ
@කාවින්දපෙරේරා-ව8ඨ 4 жыл бұрын
ස්තුතියි .... බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් ලබා දුන්නට
@nihalmunasinghe91
@nihalmunasinghe91 4 жыл бұрын
අපේ සුන්දර මාතෘ භුමිය ගැන තවත් මනරම් රූප පෙරහැරක්...මේ රසය පෙරාදෙන්න ඉන්නෙ ඔබ හැර අන් කවුරුද...සම්පතකි ඔබ අපට...ආදරෙයි හදවතින්ම. සුභ පැතුම් !
@kavimx3698
@kavimx3698 4 жыл бұрын
ඒකන සුපිරී..❤️❤️ ඔබ ඇතුලු ඔබේ කන්ඩායමටම බුදුසරණයි.. ශ්‍රී සුමණ සමන් දෙවි පිහිටයි. දෙවු සුමණසමන්.. රැකි ඒ අනුහසින්.. බුදු ගුන මහිමෙන්.. නිති නිති ජය වෙම්..!
@mangaliherath9588
@mangaliherath9588 4 жыл бұрын
ඉතා හොඳ වැඩක් . ස්තුතියි ඔබට.
@Mylife-st4ix
@Mylife-st4ix 4 жыл бұрын
විවිධ විචාර වැඩ සටහන් අපගේ කුතුහලය වර්ධනය කරනවා දිගටම කරන්න තෙරුවන්සරණයි
@meeramedia5345
@meeramedia5345 4 жыл бұрын
මා සිත් පෙම් බැදි විශිෂ්ඨයාණනි .හරිම අපූරැයී .ඔබ අපට ජංගම පුස්තකාලයක් ❤
@kanishkagunarathna9372
@kanishkagunarathna9372 4 жыл бұрын
පට්ට වැඩක් 😍 මේ ලඟදිත් youtube එකේ තියන ගඟ දිගේ කොටස් ටික බැලුවා 😍
@lakshanthoe1337
@lakshanthoe1337 4 жыл бұрын
අනේ අම්මෝ මෙහෙම කියන කොට ආසාවේ බැහැ... මම හිතුවේ අයෙත් මේ වගේ එකක් බලන්න වෙන්නේ නැහැ කියලා... ස්තුතියි ජැකා සර්.. තාම කොල්ලා වගේ ගග දිගේ තිබ්බ ජවය තාම තියනවා...!! පරිසමෙන්..දිර්ඝ යායු..!! Much Love !!
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
ඉතාහොදයි පවුලේ එකට ඉද නැරබියහැකි. වැඩසටහනක් . දැනුම් සම්බන්දතාවය ඇති කරග්තහැකියි. සුබපැතුම් . ස්තුතිය මහත්මා .
@nirmalaanuruddika1665
@nirmalaanuruddika1665 4 жыл бұрын
මම අනිවාර්යයෙන්ම ඔබ තුමාගේ වැඩසටහන් බලනවා ඔබතුමාට දිගාසිරි 🙏🙏🙏🙏
@pushpamapalagama3220
@pushpamapalagama3220 4 жыл бұрын
ඔබ තුමාගේ සියළුම කාර්යයන් සපල වේවා නිරෝගිමත් දිවියක් වේවා !!!!
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 4 жыл бұрын
ජය වේවා සර්........ එනකම් ආසාවෙන් බලන් ඉන්න වැඩ සටහනක්
@wadugedarshanalasantha7137
@wadugedarshanalasantha7137 4 жыл бұрын
Ammoo sir. bhoma pin obatumata saksahath kalayak vejabewa
@hollupathiragesarathc909
@hollupathiragesarathc909 4 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඔබට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🌹 🌹 🌹
@anthahem1972
@anthahem1972 4 жыл бұрын
අම්මටසිරි ,මයෙ දෙයියා, ගඟ දිගේ ආපහු පටන්ගත්තද.. සංචාරක වැඩසටහන්වල ඔබට ගහන්න මේ සිරිලකේ කවුරුවත්ම ඉපදිලා නැහැ ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ ඒ ගැම්ම ,ජවය මුල ඉදල අග වෙනකම්ම එක විදියට තිබ්බා.. දැන් ඉන්න අය උදේ ගිහින් හවස පෙන්නනකොට හොඳටම හෙම්බත් වෙලා අපිට සංචාරය එපාවෙනවා ඉතින් ඔබට ජය ...මම කඩවත ඉන්නෙ උබතුමා සැබවින් දකින්නට ආසයි
@Melbournebird
@Melbournebird 4 жыл бұрын
ගග දිගේ වැඩසටහන කරලා අවුරුදු 15ක් පමන ගියත් එවැනි වාර්තාමය, පර්‍යේශනාත්මක, වැඩසටහනක් ඉන් පසු බිහි වූයේ නැහැ..ගග දිගේ නැවතත් නැරබූ මම ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම, විවිධ ඉරියව්, කවි ගායනා වලට බොහොම කැමතියි.ඉතින් නැවතත් මේ අලුත් ජවයෙන් ඔබතුමාගේ හඩ , රූපය ගග දිගේ අසන්නට , දකින්නට ලැබීම භාග්‍යක්...බොහොම ආසාවෙන් බලන් ඉන්නෙ..ජය වේවා..!! ❤️
@anushwijesinghe4431
@anushwijesinghe4431 3 жыл бұрын
Api beluwa ganga dige salan hante. Godk ලස්සනයි
@dimuthuwijesooriya7432
@dimuthuwijesooriya7432 4 жыл бұрын
හරිම ආකර්ෂණී යයි.
@dilanyavidunadi691
@dilanyavidunadi691 4 жыл бұрын
anee "kalugaga dige" enakan maga balagena hitiye. thank you and pin sir godak
@thejaniwanthifernando1771
@thejaniwanthifernando1771 4 жыл бұрын
අපේ රටේ ඉතිහාසය, අපේ රටේ වටිනාකම හිතට දැනෙන්න කියා දෙන්න ඔබ තුමාට තරම් හැකියාවක්‌ වෙන කෙනෙක්ට නොමැති තරම්, ඔබ‍ට මෙවැනි වටිනා දේ අපේ රටට කරන්න ශක්තිය දෛර්යය ලැබේවා 🙏
@asirukarunarathna2607
@asirukarunarathna2607 4 жыл бұрын
අලුත් ගමනට සුබ පැතුම්. සමන් දෙවි පිහිටයි. ජය
@gayansri5269
@gayansri5269 4 жыл бұрын
Godak wadagath obe wadasatahan..
@sanjusanju3120
@sanjusanju3120 4 жыл бұрын
අති දුෂ්කර ගමන් මගක් ඔස්සේ කරපු ලස්සන වැඩක් ,, අපි එක බලන්න සුදානමින් ඉන්නෙ , ජැක්සන් සර්ට සහ එම කන්ඩායමට සුභ පතනවා, ඔබතුමා කරොත් ඒක සුපිරි වැඩක් තමයි,, ජයවෙිවා ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට ,,
@gayaniedayarathne4050
@gayaniedayarathne4050 4 жыл бұрын
අනේ ජැකා මාමේ ඔබනම් පිංකාරයෙක් නොවේදෑ..! බුදුන්ගෙ සරණයි 🙏🙏🙏🙏🙏
@indikarajapaksha3477
@indikarajapaksha3477 4 жыл бұрын
Api ගඟ dige බැලුවා .හරිම ලස්සන ය්
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 4 жыл бұрын
ඔබ තුමාට තව තවත් මෙවන් වැඩසටහන් කරගෙන යාමට හැකියාව ශක්තිය බලය ලැබේවා!!!❤️❤️❤️බුදුන්ගේ සරණින් දෙවි රැකවරණින් ඔබතුමා ඇතුළු කලු ගගේ වැඩසටහන සිදු කිරීමට වෙර දරන සියලු දෙනාටම කිසිදු අතුරු ආන්තරාවක් සිදු නොවී මෙම වැඩසටහන අති සාර්ථකත්වයට පත් වීමට හදවතින්ම සුබ පතනවා.......❤️❤️❤️❤️❤️❤️❤️
@didulasenevirathna5253
@didulasenevirathna5253 4 жыл бұрын
කිසිදා දැක හමු වී නොතිබුනත් මගේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාවේ එකම ආදරණීයම ගුරුතුමා. ඔබෙන් උගත්, උගත යුතු තව දේ බොහෝමයි. සුභපැතුම්.. යුගයේ ආදරණීයම ගුරුතුමන්ට. -නොදුටු ශිෂ්‍යයෙක්-
@iroshanpathum3287
@iroshanpathum3287 4 жыл бұрын
Most young people like ourself are lost when it comes needing to feed our hunger of knowing the history of our country and our culture. Your series just capture me and keeps me so much in love and awe about our country and inspire us to look more into our history. Much needed knowledge in much needed time. Keep up your work ...!
@dushantharasika1183
@dushantharasika1183 4 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයා මේ ගග දිගේ වැඩ සටහන කෙටියෙන්ම කිව්වොත් භාවනාවක්.තෙරුවන් සරණයි
@indikadanushka7424
@indikadanushka7424 4 жыл бұрын
බුදු සරණයි sar ඔබ තුමාට ගොඩාක් pin
@malshaukwaththa6328
@malshaukwaththa6328 4 жыл бұрын
Niyamai sir...... subapathanawa sirta.... budu saranai...👌
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
මම හිතන්නේ ජැක් මහත්තයා ඔබ කළු ගඟ ගැන හරියටම මිනිස්සුන්ට කියලා දුන්නේ "කඩුල්ල" ටෙලි ඩ්‍රාමා එකේ රගපාලයි. හැමදාම මතකේ තියන විශිෂ්ඨ නිර්මාණයක් රංගනයක් 👍👍👍👍👍👍🌷
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
@බුල තා . මම හොදට හොදයි බං . උබලා ගේ මනඃකල්පිත රාවණා පොන්නයා පුම්බන පිම්බෙන එකට තමයි මම එලව එලව ගහන්නේ .
@chamiralahiru6612
@chamiralahiru6612 4 жыл бұрын
👏, this reminds me, how I watched gaga dige in my childhood time, looking forward to watch kalu gaga dige. Wish you all the best.
@AnuraSiriBandara
@AnuraSiriBandara 4 жыл бұрын
සුබ පැතුමි !තරැණ යැයි කියාගන්නා මහල්ලන් අතර ඔබ වැනි සදා තරැණයන් අගයමි.මෙම සත් කාර්යය සාර්ථක වෙිවා!
@indikasanjeewa1776
@indikasanjeewa1776 4 жыл бұрын
අපේ ප්‍රදේශය පිලිබද රටටම කියන ඔබ තුමන්ට බොහොම ස්තුති. ජය වේවා
@asunthakamani2590
@asunthakamani2590 4 жыл бұрын
උකුළ පළල් වු ගඟාවි, යනුවෙන් අපට සනාත වන කළු ගඟ, දශක ගනක් සිටම අපට බොහෝ සිසිලක්ද, අපගේ බත බුලතට ජල රැගෙන ගඟා කෝමළියක් ලෙස හැදින්වු කළු ගඟ, අතීතය විරාජ මානය විශධ වන්නේ පාහියන්ගලයයි.මමද ඔබගේ වැඩසටහන අාසාවෙන් නරඹමි. ඔබගේ ගමනට සියලු දේවියන්ගේ සරණයි,ජේසු පිහිටයි.!!!!!!!
@darshanadeepal2974
@darshanadeepal2974 4 жыл бұрын
සුබපැතුම් ඔබගේ වෑයමට...ජය..👍👍💐💐💐💐😊
@ajithwanasundara4422
@ajithwanasundara4422 4 жыл бұрын
Obathumata ස්තුති rathnapure kenek widihata...mata kiyanda wadagath karanawak thiyenawa.kalugagata watena pradana athugangawalin 1 thamai හීන් ගඟ ..meka mama danna tharamin lankawe digin aduma gaga..thiyenne rathnapure.karangoda ginihiriye.eka hadenneth lassana ganga 2 ekata ekathuwela.hangamuwa gagai.niriella gagai ekathuwela.me denna ekathuwenne karangodadi.itapasse හීන් ගඟ kalugagata watenawa diga 1km withara..thawa rasakathawak thiyenawa tikak digawadi..mama ajith wanasundara...තෙරුවන සරණයි
@naturefirst1874
@naturefirst1874 4 жыл бұрын
කුඩා භුමියක ඇති අති විශාල සුන්දරත්වය පෙන්වන ඔබට බූඳුසරණයි
@pavithraliyange5089
@pavithraliyange5089 4 жыл бұрын
Sathutui. Suba pathum. Gaga digeay Ruwan purayata aawata. Sumana saman Divi adaviyata awith Lassana wadasatahank nirmanaya karaata. Aranbayama hoda thanakin. Hathie lawwe Rathnapurakatha karana bashawak. Mage kateth thawama thiyanawa ida hita eliyata paninawa. Saman divi pihitai kiwwa. Onna ehenum balamu ko Kalu Gaga Digeay
@nisaljayasundara8430
@nisaljayasundara8430 4 жыл бұрын
අනිවාර්යෙන්ම නරඹනවා, ඔබට ශක්තිය ධෛරය ලැබේවා! ජයවේවා !
@GreenExplorer
@GreenExplorer 4 жыл бұрын
අපි ඊලඟ පරම්පරාව. ඔබතුමා ගිය පාරෙන් අපි ගොඩක් දේවල් තාම ඉගන ගන්නවා. මේ වැඩසටහනත් එක episode එකක් වත් මඟ නොහැර බලනවා 💚
@rasikasampath9992
@rasikasampath9992 4 жыл бұрын
Obathumage mema sancharaya ha ganga dige sancharaya ithama agei lassanai watinawa. Me wage oba thumage puthekuta yojana kalanam rupavahini channel ekaka anuggrahaya ethiwa walawe ganga dige sancharayakata ithama watinawa... kiyanna lesi pita idan krima athi dushkara wedak hema athinma. Namuth me ahinsaka gaurawaniya karunika illima genath hithala balanna puluwannam hondai
@yamunabasnayake719
@yamunabasnayake719 4 жыл бұрын
Dear Mr. J. Anthony,Please release this prog. as a documentary to the Sri Lankan tourist board in English language! The world must be made aware of the natural beauty and the value of our beloved mother SRI LANKA! I love this prog. Thank you! to you and your crew, Thank you! to channel Swarnawahini.
@RansiduBandara
@RansiduBandara 4 жыл бұрын
Suba pathanawa Jackson anthony sir 🙏🏼🙏🏼
@chandimachamali9643
@chandimachamali9643 4 жыл бұрын
ඔබ තුමා අප රට ට ආඩම්බරයකි බුදු සරණ යි සර්
@umeshadarshani8379
@umeshadarshani8379 4 жыл бұрын
ආදරෙයි ජැක්සන් සර්,ඔබ විශිශ්ටයෙක්..දීර්ශායූ වේවා ඔබතුමාට..💓😘
@saumyadilrukshi9625
@saumyadilrukshi9625 4 жыл бұрын
සමන් දෙවි පිහිටයි ඔබතුමාට.
@kaveesharukshan3018
@kaveesharukshan3018 4 жыл бұрын
ශ්‍රී පාද අඩවියෙන් ඇරඹෙන දෙනවක ගඟ කිරිඳි ඇල්ල,දියගත් ඇල්ල,දොඩම්පෙ ඇල්ල ආදී තවත් අප්‍රසිද්ධ මනරම් ස්ථාන රාශියක් ඇති කලුගඟේ අතු ගංගාවකි.ජනප්‍රවාද ද බොහොමයක් ඇති මෙහි සුන්දරත්වය ද "කලුගඟ දිගේ" හරහා ලොවට පෙන්වීමට මෙහි පැමිණෙන ලෙස ඔබතුමන්ට ආරාධනා කරමි.
@bantiyaLK
@bantiyaLK 4 жыл бұрын
english subtitles දාන්න පුලුවන්නම් අපේ රට කොච්චර සුන්දර ද කියලා ඔබතුමන් කරන පැහැදිලි කිරීම මුලු ලෝකෙම අයට දැනගන්න පුලුවන් වේවි.
@madurangaramanayaka6090
@madurangaramanayaka6090 4 жыл бұрын
ඒක මරු
@dinusumeda1986
@dinusumeda1986 4 жыл бұрын
Romapuranayath newatha vikashayak wenawa nam godak hodai sir.apita balanna.
@janithpriyantha2049
@janithpriyantha2049 Жыл бұрын
❤oba thumagen aka illimak karanna asai oba thumage puthala dennatha kiyandako me wage wadasatha han idiri path karanna kiyala❤❤
@darshanamadushanka6830
@darshanamadushanka6830 4 жыл бұрын
Godak lassana wadagath wadak .
@football_lovers2014
@football_lovers2014 4 жыл бұрын
"කළු ගග දිගේ" වැඩසටහන ඉදිරියට ගෙනයාමට ශක්තිය ලැබේවා!.....තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshankottage9157
@lakshankottage9157 4 жыл бұрын
කාලයක් තිස්සේ ඔබෙන් බලාපොරොත්තු වුන වැඩසටහනක්..සුභ පැතුම් ❤️
@rumeshudara9169
@rumeshudara9169 4 жыл бұрын
මෙවන් වැඩසටහන් අපට දායාද කරන ඔබට සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා...
@chanakakumaradissanayaka1732
@chanakakumaradissanayaka1732 4 жыл бұрын
Good luck sir Budusaranai
@shehandhanushkawanigasoori6550
@shehandhanushkawanigasoori6550 4 жыл бұрын
පොඩි කාලේ බලපු ගග දිගේ කියන වැඩ සටහන මතක් උනා, හරි සුන්දර මතක 😇
@tharangaanuruddha9640
@tharangaanuruddha9640 4 жыл бұрын
පියවි ඇසින් දකින්න බැරි කාගේත් මැවුම් කරුගේ කේරුමන් අපිටත් බලන්න වරම් දුන්නට ඔබ තුමාට පිං....
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 10 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
Ganga Dige | ගඟ දිගේ with Jackson Anthony - Episode 31
21:09
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН