ආර්ථිකය හදන සිම්පල් ක්‍රමය | චීනයේ විශ්ව විද්‍යාල මහාචාර්ය ජනක් කුමාරසිංහ | Kalu Sudda

  Рет қаралды 19,910

Kalu Sudda

Kalu Sudda

Күн бұрын

Пікірлер: 117
@anuramanpitiya3418
@anuramanpitiya3418 2 ай бұрын
❤❤ ස්තුතියි මහාචාර්යතුමනි . නිදාසිටින ජනතාව අපි අවදිකරමු. මාලිමාව ජයග්‍රහණය කරවමු .
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 2 ай бұрын
හැම රටෙම්ම උදාහරණ ඇරන්.. විශේෂ ආර්ථික සැලැස්මක් එනවා...❤❤❤❤❤
@samanthajayawickrama3911
@samanthajayawickrama3911 2 ай бұрын
බොහෝම ස්තුතියි මේවගේ වටිනා අදහස් වලින් අපව දැනුවත් කලාට.මාලිමාවට ජයවේවා
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 2 ай бұрын
බුද්ධිමත් දේශනයක්... ❤❤❤
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 2 ай бұрын
අපේ ආච්චි ත් මෙසෑරෙ ජනදෙ දන්නෙ ජෙපීපි එකටලූ ❤ මාලි මාවට ජයවේවා ❤❤❤❤
@deepthiwimalaratne4940
@deepthiwimalaratne4940 2 ай бұрын
Theruwan Saranai Achchita❤️
@ChamindaPushpakumara-w7m
@ChamindaPushpakumara-w7m 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ❤️❤️❤️❤️❤️
@nishanthabolsing
@nishanthabolsing 2 ай бұрын
ස්තුතියි ඔබතුමන්ලට රට‍ වෙනුවෙන් කරන ක්‍රියාවට,,,,, ජයවේවා
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 ай бұрын
මහාචාර්යයතුමාට ස්තුතියි.
@aselapw7149
@aselapw7149 2 ай бұрын
Jaya wewa
@dilaniperera7509
@dilaniperera7509 2 ай бұрын
මහාචාර්‍යතුමාගේ කතාව හරි තාර්කිකයි. කරුනු ඉතාම හොදට පැහැදිලි කෙරුවා ජයවේවා යහපතක්ම වෙවා👍👍👍
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 2 ай бұрын
ජය වේවා.... Npp
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp 2 ай бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ජය වේවා රටට මාලිමාවට
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 2 ай бұрын
ඉතිහාසයේ පලමු වතාවට සිද්ද වෙන්න යන පූර්ණ බල පෙරලියට අපිත් දායක වෙමු. අනුර සමග රට පෙරට❤🙏
@harshanirangika3005
@harshanirangika3005 2 ай бұрын
#මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ ජාතික ජන බලවේගයට ජය වේවා 🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤
@sandyakumari4172
@sandyakumari4172 2 ай бұрын
Great speech ❤❤❤❤❤❤❤❤❤
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 2 ай бұрын
yes of course great explanation.
@aselapw7149
@aselapw7149 2 ай бұрын
Hemoma ahanna..
@danushkabandaras634
@danushkabandaras634 2 ай бұрын
ඉතා පැහැදිලියි.... #මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ
@ChandrawansaKumaragama
@ChandrawansaKumaragama 2 ай бұрын
හරිම ආඩම්බරයි මහාචාර්ය තුමණි අපේ රට ගැන.මිනාසුන්ගෙ හදවතට දැනෙන්ඩ කතා කලා.ජය වේවා.මාගේ මව් බිමට.
@ashokakumara8562
@ashokakumara8562 2 ай бұрын
ඉතාම හොඳ DASANAYAK
@aselapw7149
@aselapw7149 2 ай бұрын
Jjayen. Jaya
@SanukaSandeepa-h7m
@SanukaSandeepa-h7m 2 ай бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@wimalranasinghe5937
@wimalranasinghe5937 2 ай бұрын
විදේශීය අත්දැකීම් බෙදාගැනීම පිළිබඳ මහාචාර්යතුමාට ස්තූතියි ❤️ ❤❤ මාලිමාවට ජයවේවා ❤🧭✌️✌️✌️✌️
@spicymagic9390
@spicymagic9390 2 ай бұрын
මේක චීනයෙ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් නෙමෙයි. ජපුරේ කිසිම පබ්ලිකේෂන් එකක් නැතුව පිනට ගත්ත මහාචාරකමක් තියෙන්නේ. මූ කරපු රිසර්ච් එකක් නෑ. Top journal publication ඇත්තෙම නෑ.
@spicymagic9390
@spicymagic9390 2 ай бұрын
උඹ දන්නවද මේකා මොන චීන විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්ද කියල? පූජාපුරේ පිනට මහාචාර්යකම ගත්ත කිසිම රිසර්ච් එකක් නොකරපු ,කිසිම ටොප්ලෙවල් ජර්නල් වල පබ්ලිකේෂන් එකක් නැති නිසා research නොකරන පුද්ගලයෙක්. මං හිතන්නේ චීනේ බලල එන්න ගියපු කෙනෙක්.
@Aravindawijebahu
@Aravindawijebahu 2 ай бұрын
ළිදේ ඉන්න මැඩියෝ වගේ බක බක ගාන හර්ෂ ටිරාන් කබිර් වගේ ගොබ්බ චරිත වලට මේ මහාචාර්ය තුමාගේ කතාව ඇහුවා නම් යමක් ඉගෙන ගන්න තිබුණා ! ජයවේවා මාලිමාවට !!
@spicymagic9390
@spicymagic9390 2 ай бұрын
උඹ දන්නවද මේකා මොන චීන විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්ද කියල? පූජාපුරේ පිනට මහාචාර්යකම ගත්ත කිසිම රිසර්ච් එකක් නොකරපු ,කිසිම ටොප්ලෙවල් ජර්නල් වල පබ්ලිකේෂන් එකක් නැති නිසා research නොකරන පුද්ගලයෙක්. මං හිතන්නේ චීනේ බලල එන්න ගියපු කෙනෙක්. මූ ගහන්නෙත් කේපර තමා.
@Aravindawijebahu
@Aravindawijebahu 2 ай бұрын
@@spicymagic9390 හරි බං උබ තමයි උගතා බුද්ධිමතා, මහාචාර්යා...... එලම තමයි.....😃
@chajeesiri3981
@chajeesiri3981 2 ай бұрын
Superb speech❤
@y.s.kpierispieris3045
@y.s.kpierispieris3045 2 ай бұрын
Tnx proffesor
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 2 ай бұрын
❤❤❤❤❤❤ NPP ❤❤❤❤❤ජය වෙිවා ❤❤❤❤❤NPP ජය WEWA NPP ❤❤❤❤❤ජය වෙිවා ❤❤❤❤❤NPP
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 2 ай бұрын
ජයවේවා මාලිමවට
@aselapw7149
@aselapw7149 2 ай бұрын
Mewa sajyata hitannwath be..
@sajithcy4194
@sajithcy4194 2 ай бұрын
ජය වේවා මාලිමාවට 🧭🧭🧭🧭❤️❤️
@AshokaAshoka-e6t
@AshokaAshoka-e6t 2 ай бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්
@chethamindinu3192
@chethamindinu3192 2 ай бұрын
තෙරැවන්සරණයි ඔබ සැමට🙏🏻🙏🏻🙏🏻
@ashokaranjane8691
@ashokaranjane8691 2 ай бұрын
ජය වේවා ජනතාවට ජය වෙවා මාලිමාවට ❤❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක 🇱🇰❤️🇱🇰 අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කැපවෙන වෙහෙසෙන උදාර හෙළ විරුවෝ. ඔබ සැමට ජාතියේ උත්තමාචාරය. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@duwaama1722
@duwaama1722 2 ай бұрын
නියම පැහැදිලි කීරීම
@damindutharinda8815
@damindutharinda8815 2 ай бұрын
ලංකාව චීනය එක්ක එකතු වෙලා හරියට පැහැදිලි සහ විශ්වාසනීයම ගිවිසුමක් ගැහුවොත් ලංකාව වේගවත් ආර්ථික වර්ධනයකට ගන්න පුලුවන් ඒවට මේ කට්ටිය උදව් කරයි කියලා හිතනවා
@w.m.thusharadesilva9796
@w.m.thusharadesilva9796 2 ай бұрын
AKD ❤️ AKD ❤️ AKD ❤️
@premasirikwa
@premasirikwa 2 ай бұрын
බොහෝම ඉස්තුතියි ඔබට ....
@donudumullage9538
@donudumullage9538 2 ай бұрын
excellent speech Thank you Jayawewa NPP
@madawalasidny1486
@madawalasidny1486 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 2 ай бұрын
🙋🙋🙋‍♂️🙋🙋‍♂️🙋‍♂️🙋🙋
@supung4428
@supung4428 2 ай бұрын
Jaya veva ❤
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉👍🙏🏻❤️❤️
@SudeepGunarathne
@SudeepGunarathne 2 ай бұрын
පට්ට වටින කතාවක් මේක
@Hasthi-un7px
@Hasthi-un7px 2 ай бұрын
අපේ සීයා , නාකි ලොන් හැලිච්ච අලියෙක් ඒ උනාට මේ සැරේ ගෙදර එකම ගාලගෝට්ටියක් එයාව ජන්ද පොලට ගෙනියන්නලු මාලිමාවට ජන්දේ දාන්න .ගෙදර පොඩි එවුගේ හොදම බයිට් එක සීයේ නෑ නෑ ගෙනියන්නෙම නෑ.😂😅😅 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@ChandrasiriWanigasinghe
@ChandrasiriWanigasinghe 2 ай бұрын
Great speech sir.
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 2 ай бұрын
ඔබතුමාගෙ උගත් කම වගේම කොයිතරම් නිරහංකාර කෙනෙක්ද කියල මම 9 වෙනිදා සමුළුවට ආවම තේරුම් ගත්ත. ඔබ කියන දේවල් මිනිස්සු බුද්ධිමත්ව තේරුම් ගන්නව නම් මේ රට මාලිමාවට විතරයි ගොඩනගන්න පුළුවන් කියල තේරුම් ගන්න ඕනෙ.
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 2 ай бұрын
Excellent proffersor
@MahindaKumara-ek6yi
@MahindaKumara-ek6yi 2 ай бұрын
Jaya wawa
@wadduminda7052
@wadduminda7052 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය වේවා ❤❤❤❤
@SirimaJayathnge
@SirimaJayathnge 2 ай бұрын
ස්තුති ඔබ thumata ❤❤❤❤ malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා අලුත් රටක් hadamu ඉදිරි දරුවන්ට හොරු සේරම පන්නා damamu ජනතාව එකතු වෙන්න
@a.kjayarathna7822
@a.kjayarathna7822 2 ай бұрын
එන්න හැමෝම එකතු වෙන්න මාලිමාවට ජය නියතයි❤❤❤❤
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 2 ай бұрын
මාලි මාවට ❤❤❤❤ ජය වේවා
@walterrodrigo7835
@walterrodrigo7835 2 ай бұрын
Malimawata Jayawewa ❤❤❤❤❤
@jayathissakumarasiribandar7101
@jayathissakumarasiribandar7101 2 ай бұрын
මේ වගේ උගත් බුද්ධිමතුන් මෙපමන කාලයක් නිහඬව මේ දුෂ්ඨ සමාජයෙන් ඈත්ව ඉඳල අපේ රටට අවශ්‍යම අවස්ථාවේ සුදුසුම කණ්ඩායම සමග එක්වීම මොනතරම් අසිරිමත් දෙයක්ද? ඒ වගේම මේ බුද්ධිමත් අය එක තැනකට එකතු කරගැනීම කෙතරම් දක්ෂකමක්ද?මේ අයගෙන් නිසියාකාරව ප්‍රයෝජනයක් උපකාරයක් නොගතහොත් අපි මොනතරම් අමනයෝද?
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@gihanweerasinghe8254
@gihanweerasinghe8254 2 ай бұрын
Elama
@nimalifonseka2130
@nimalifonseka2130 2 ай бұрын
❤❤❤❤🙏
@gaminipriyalal8194
@gaminipriyalal8194 2 ай бұрын
👍👍👍👍👍👍👍👍💪💪💪💪💪
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
අනූර රටට 🇱🇰❤️🇱🇰 අපි අනූරට 🇱🇰❤️🇱🇰 අපි ඔක්කොම 🇱🇰❤️ මාලිමාවට 🇱🇰❤🇱🇰 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪
@LahiruDilshan-oe9bw
@LahiruDilshan-oe9bw 2 ай бұрын
💪❤️
@chandramalkanthi571
@chandramalkanthi571 2 ай бұрын
නියම කතා ව.
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 2 ай бұрын
මාලීමාවට කෝටියක් ජයවේවා
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 ай бұрын
👌👍 ❤✌💪💪
@senakamahawatta
@senakamahawatta 2 ай бұрын
❤❤
@faridaaskani4583
@faridaaskani4583 2 ай бұрын
Good luck Anura ❤❤❤❤❤we like NPP ❤❤❤❤❤
@damithsri6351
@damithsri6351 2 ай бұрын
Npp jaya wewa ❤❤❤🎉🎉🎉
@Kuwait-lw4qe
@Kuwait-lw4qe 2 ай бұрын
Malimavata Jaya weva 🎉
@spswijeratne831
@spswijeratne831 2 ай бұрын
මාලිමාවට ජයවේවා❤❤
@sarathwickramarathna1127
@sarathwickramarathna1127 2 ай бұрын
Malimawata jayawewa
@srinathbandara7454
@srinathbandara7454 2 ай бұрын
Jayama wewa... NPP ❤
@chandaniathapaththu6447
@chandaniathapaththu6447 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
රට බාරයි නුඹට පූතේ. අනාගතේ නූඹේ අතේ. 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰🇩🇪
@sriyaniswarnalatha7391
@sriyaniswarnalatha7391 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilaniperera7509
@dilaniperera7509 2 ай бұрын
#මාලිමාවටජයවේවා #අපිනෙචන්දෙදෙන්නෙ
@nimalfonseka7887
@nimalfonseka7887 2 ай бұрын
මාලිමාවට ජය වේවා 💪❤️💐
@gaminiwickramasinghe5116
@gaminiwickramasinghe5116 2 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉npp
@DilaniRajapaksha-p1n
@DilaniRajapaksha-p1n 2 ай бұрын
මෙි මොල ටිකම මදිද රට ගොඩදාන්න
@alexcooray3235
@alexcooray3235 2 ай бұрын
# මාලිමාවටකෝටියක් # අපිනෙචන්දෙදෙන්නෙ
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 2 ай бұрын
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ♥️💯💯💯💯💯💯💯💯💯💯💯
@sarathw5740
@sarathw5740 2 ай бұрын
කරුණාකර ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ලෙස තබා ගන්න. ලංකාව චීනයට හෝ වෙනත් රටකට හරවන්න හදන්න එපා. Please keep Sri Lanka as Sri Lanka. Do not try to convert Sri Lanka to China or any other country.
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 2 ай бұрын
හා මයින පැටියො බුඩ්ඩි වර්දනය 🚼 🚼 ඊර්ෂ්‍යාව මෝදු උනා 😂
@chandimahettigedara8009
@chandimahettigedara8009 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@Aravindawijebahu
@Aravindawijebahu 2 ай бұрын
අනුර කුමාර හැමදාම කියන කතාවක් තමයි ලංකාව සිංගප්පූරුවක් කරන්නත් බැහැ මැලේසියාවක් කරන්තත් බැහැ චීනයක් කරන්නත් බැහැ ලංකාව එහි පිහිටීම, ස්වභාවික සම්පත්, මානව සම්පත, ඉතිහාසය හා ශිෂ්ටාචාරය මත පදනම් වෙලා සංවර්ධන කල යුතුයි කියන කතාව. ඒ වගේම මේ මහාචාර්යතුමා කිසි මොහොතක කියන්නේ නැහැ ලංකාව චීනය වගේ සංවර්ධන කල යුතුයි කියලා. එතුමා කියන්නේ චීනයේ නිශ්පාදන, සේවා හා පරිපාලන කටයුතු කරගෙන යාමට හොද දියුණු පද්ධති තියෙනවා ඒවගේ දියුණු පද්ධති අප රට තුලත් ස්ථාපිත කර රට සංවර්ධන කිරිම සදහා පියවර ගතයුතු බවයි. එසේ නොකර විජය කුමරු ලංකාවට එන විට කුවේණී කපු කටිමින් සිටිය විදිහට අදත් අපිට ඉන්න වෙනවා.
@jmdjayawardane2160
@jmdjayawardane2160 2 ай бұрын
Politicians views are negative all the time, but NPP has a vision and strategies to develop the economy and Sri Lanka. Congratulations NPP. ❤
@JayanthaJayawardhana-s1l
@JayanthaJayawardhana-s1l 2 ай бұрын
චීනයේ සහයෝගය මාලිමවට ලැබෙන්නේ නැහැ... මාලිමාවේ ප්‍රතිපත්තිය දැන් නව ලිබරල් ... ඇමරිකාව සහ ඉන්දියාවේ ආශිර්වාදයෙන් තමයි රනිල්, සජිත්, අනුර තුන්දෙනාම එන්නේ.. අවසාන වතාවට චීනයේ සහයෝගය ලැබුන ගෝටභය පස්සේ චීනයට පස්ස පැත්ත හැරෙව්වේ බැසිල් හරහා අපු ඉන්දියානු ඇමරිකානු බලපෑම් එක්ක.. මාලිමවේ හරිනි ල වගේ NGO සෙට් එක හරහා මලිමවේ පර්තිපත්ති ජවිපෙ මතවාදයෙන් පිට ගියා... එකට කමක් නැහැ.. ජවිපෙ කියල දෙකක් දැන් නැහැ.. දැන් තියෙන්නේ ජාතික ජනබලවේගය හෙවත් මාලිමාව ... මේ වෙලාවේ චීනය සහයෝගය දෙන්නේ කාටද කියල හරියට හොයල බලන්න ... විමල්ට තවම චීනයේ පිළිගැනීමක් තියෙනවා.. නමුත් විමල් ට බිම් මට්ටමේ දේශපාලන යාන්ත්‍රණයක් නැහැ... විමල් පහුගිය කාලේ රාජපක්ෂ ලේබල් එකෙන් කොළඹ පළමුවෙනියා වෙන්න පුද්ගලික උත්සහයක් ගත්ත මිස දේශපාලන පක්ෂ යාන්ත්‍රණයක් බිහි කලේ නැහැ... දිලිත් විමල් එක්ක එකතු වෙලා චීනයෙන් උදවු ගන්න බලනවා ඇති... විමල් මේ වෙලාවේ දිලිත්ගේ සේල්ස් රෙප් කෙනෙක් වගේ.. නාමල් රාජපක්ෂත් ආපහු චීන හිතවාදී බවක් පෙන්වල චීනයෙන් කියක් හරි කැම්පේන් එකට ගන්න බලනවා ඇති...නමුත් නාමල්ට ඒ ලයින් එකේ යන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නැහැ... විමල්ගේ මතවාදීමය දර්ශනය හරි.. නමුත් ජනතා සන්ධානයක් නැහැ.. පරණ ජවිපෙ ට ජනබලවේගය නමින් දැන් ජනතා සන්ධානයක් තියෙනවා නමුත් දර්ශනයක් නැහැ... දර්ශනයක් නැති සන්ධානයද සන්ධානයක් නැති දර්ශනයද දෙකම අන්ධයි කියල ලෙනින් කියල තියෙනවා..
@kusalperera9680
@kusalperera9680 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤npp🎉
@rohiniswarnalatha1475
@rohiniswarnalatha1475 2 ай бұрын
Npp jayawewa❤
@anurameegahawaththa5206
@anurameegahawaththa5206 2 ай бұрын
❤❤❤❤ NPP ❤❤❤❤
@mudulakkanadassanayake866
@mudulakkanadassanayake866 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@kanishkaweliwita5997
@kanishkaweliwita5997 2 ай бұрын
තවත් ඩයස් pora ?
@Tan-xc6um
@Tan-xc6um 2 ай бұрын
Malimawa වටා කොතරම් බුද්ධිමත් wiyathun පිරිසක් innawada mara gammak athi වෙනවා
@lalsenarath
@lalsenarath 2 ай бұрын
අයියෝ සිම්පල්! ඕකට ආර්ථික විශේෂඥයන් ඕන නෑ, මං කියන්නං, ලංකාවේ මිනිස්සු කම්මැලි, හේතු බුදුදහම අනුව සමාජ සාධාරණත්වය කරන්න ගිහිං, ධනවතුන්ගේ එක්රැස් කල ධනය, දුප්පතුන්ට බෙදලා, පිම්බුණ මැද පන්තියක් නිර්මාණය කරලා, කම්කරු පඩි වැඩිවීම නිසා, ශ්‍රම වියදම් වැඩි බැවින් ආයෝජන අඩුවීම! දැනට කරන්න පුලුවන් දේ කම්කරු නීති ලිහිල් කරලා, සේවායෝජකයාට කැමති විට ගන්නත් දොට්ට දාන්නත් ඉඩ දීම! Hire & Fire.
@spicymagic9390
@spicymagic9390 2 ай бұрын
චීනය තියෙන්නෙත් ඕකම තමයි. හයර් and fire. ඊට අමතරව රාජකාරිය වෙලාවේ රාජකාරි පමණයි.
@hemadayananda
@hemadayananda 2 ай бұрын
dinawamu dinawamu maga Rata dinawamu nnp dinawamu api anurapuran malimawa ta kotiyak
@spicymagic9390
@spicymagic9390 2 ай бұрын
I am still searching. From which Chinese university is this person a professor? Please provide accurate information and avoid misleading others.
@pkegodage6739
@pkegodage6739 2 ай бұрын
Me wageda sajjage molakarayo.kabir,Harsha,Nalaka,Tissa,sujeewa,maruneeda.
@balangodatech5678
@balangodatech5678 2 ай бұрын
මැදකොළඹ ගු ඇන් පී සජබ දානපතියෝ ඇවිත් ගම්වල වැව් රෙෆෙයාර් කරලා පුරන් කුඹුරු අස්වද්දලා අලි ප්‍රශ්නය විසදනවලු.😐
@spicymagic9390
@spicymagic9390 2 ай бұрын
මං මේ තාම බලන් ඉන්නේ ේ යකා මොන චීන විශ්වවිද්‍යාල මහාචාර්යද කියල? you tube එක කරන එකාවත් රිප්ලයි එකක් දාන්නේ නෑ. මගේ දත්ත අනුව ිසිම චීන විශ්ව විද්‍යාලක මහාචාර්ය පට්ටමක් තියෙන එකෙක් නම් නෙමෙයි. මම හොයලා බැලුවා මේ යකාගේ පබ්ලිකේෂන් මොනවද කියලා. කිසිම ටොප් ලෙවල් ජර්නලයක research paper එකක් පබ්ලිෂ් කරල නෑ. මූ ඔක්කොම හිතුලෝ මත තමා කතා කරන්නේ ිනිස්සුන්ටත් මේ හිතන විදිහට කතා කරන්න පුළුවන් කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව. මේ youtube එක කරන කෙනාවත් පුලුවන්නම් මූගේ චීන විශ්ව විද්‍යාලය මොකක්ද කියලා දාන්න. නැත්නම් බොරු නොදා ඉන්න වා හෙඩින් වලට.
@indikasampath4199
@indikasampath4199 2 ай бұрын
Ugath minissu npp laga nugath moda harak tika sajith ranil laga
@sisitharupasingha17
@sisitharupasingha17 2 ай бұрын
මගේ මනාපය සජිත්ට... ඒ ඇයි? සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵 විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈 බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗 මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝 කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️ මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲 ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏 ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡 පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅 මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠 ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂ ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡 මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪 නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹 ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬 කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯 දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞 භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀ ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀 සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀ හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠 ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫 සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪 වසර 74ක් තුළ ශ්‍රී ලංකාව විනාශ කළ හැටි...සම්පූර්ණ කථාව... kzbin.info/www/bejne/iXbTaYujgMpsoMUsi=Kbk9DP0AowdYbYOr
@Jayanthaperera-x3d
@Jayanthaperera-x3d 2 ай бұрын
oyata wire maru wela bro,paasku attack eka gena parliment eke katha karapu wele mesa walata gaha gaha huoo kiwwe eda annduwe aya e kiyanne mulu SJB ekama?a wagema paasku komitiye oya kiyana hakeem hitiya,e wagema hora salli achchu gahapu nangiwa bera gatta aiya kenekuth hitiya
@mpfernando-yh4uv
@mpfernando-yh4uv 2 ай бұрын
සමබර හොරු ඇත සජබේ
@spicymagic9390
@spicymagic9390 2 ай бұрын
මේ චැනල් එකේ බොරුනේ දාලා තියෙන්නේ ේ මෙයකා කොහේද චීන විශ්ව විද්‍යාලක මහාචාර්යවරයෙක් වෙන්නේ. ජපුරේ කිසිම රිසර්ච් එකක් කරපු නැති වෙනවා පිනට මහාචාර්යකම ගත්ත එකෙක්. මේ වගේ නිකමට ිදේශ විශ්ව විද්‍යාග මහාචාර්යකමක් ගන්න හම්බවෙන්නේ නෑ. මිනිහට සමහරවිට පොඩ්ඩක් එහෙ බලල යන්න ගැහුවද?
@srinathbandara7454
@srinathbandara7454 2 ай бұрын
Jaya wewa
@anandajayatilaka1124
@anandajayatilaka1124 2 ай бұрын
❤❤❤❤❤❤
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН