අගමැතිනියගේ ප්‍රකාශයෙන් මුස්ලිම්වරු පුදුමවෙයි | කොහෙවත් නැති වීඩියෝව | අගමැතිනිය මහනුවර | Kalu Sudda

  Рет қаралды 49,994

Kalu Sudda

Kalu Sudda

Күн бұрын

අගමැතිනියගේ ප්‍රකාශයෙන් මුස්ලිම්වරු පුදුමවෙයි
අගමැතිනිය මහනුවර
Kalu Sudda
⭕ Director | Video | Dop | Eddit - Prasanna Rajanayake
⭕ Thumbnail designer - Gihan Weerasinghe
⭕ Shar | Subscribe | Like | Comment
⭕ Valuable best videos
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
#anurakumaradissanayake #nppsrilanka #jvpsrilanka #kalusudda
⭕ මෙවැනි වීඩියෝ මෙන්ම නොයෙක් අර්තවත් වීඩියෝ නැරබීමට ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න..
ඔබට අවශය කෙනා කවුද යන්න මෙන්ම ඔබගේ වටිනා වැදගත් අදහස් කමෙන්ට් වලින් අපට දන්වන්න..
⭕ Subscribe us to watch more interesting videos like this.
Let us know who you want as well as your valuable and important comments in the comments..
✅Share
✅Like
✅Commet
Thank you

Пікірлер: 607
@Nell-g8c
@Nell-g8c 2 сағат бұрын
මුස්ලිම් සහෝදරයගේ කෙටියෙන් වුණත් හොඳ පැහැදිලි කිරීමක් ❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 сағат бұрын
සියලුම මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායල් පලස්තීන යුද්ධ ගැටම ලංකාවේ පුංචි දූපතේ ජනාධිපතිතුමන්ලාව සම්භන්ද කරගන්න එපා කියල! ඔය ගොල්ලෝ මුස්ලිම් පල්ලි මට්ටමින් හෝ සාකච්ඡා කරල ඒකට කැමතිනම් දායක වෙන්න යුද්ධ ඇති ප්‍රදේශවල මුස්ලිම් අයගේ තුවාල කරුවන්ට අධාර එකතු කරල යවන්න පුළුවන්, ඔබලා කැමති කැමති විදියට දායකවෙන්න ලංකාවේ ජනාධිපතිතුමන්ලාව ඒකට ගාව ගන්න එපා ඊශ්‍රායලයට හෝ පලස්තීනයට දෙකටම කැමතිනම් ගාව ගන්න එපා! ඒ වගේම රුසියාව යුක්‍රේණය ඒවටවත් ලෝකයේ කිසිම යුද්ධයකටවත් ගාවගන්න එපා කියල අනෙකුත් පිරිස් වලින් ඉල්ලා සිටිනවා අහක ඉන්න නයි රටතුලට ගෙනත් දාගන්න එපා Please!
@MahindaBasnayaka
@MahindaBasnayaka 3 сағат бұрын
මාලිමා රජයක් ඉදිරියේදී වැඩිම මංත්‍රී ප්‍රමානයක් පාර්ලිමේන්තු වේ nppජයවේවා
@XxCc-w9e
@XxCc-w9e Сағат бұрын
❤🙏☺️
@chandradissanayake8693
@chandradissanayake8693 50 минут бұрын
👍🏼👍🏼👍🏼👍🏼
@prasannadodangoda4774
@prasannadodangoda4774 22 минут бұрын
❤❤❤
@sisiragamage1571
@sisiragamage1571 3 сағат бұрын
යකඩ ගැහැනිය අැයයි අපෙ සුබ පැතුමි
@WimalaRathana-pu9gz
@WimalaRathana-pu9gz 2 сағат бұрын
හරිම සතුටු යි.ගෞරවයනීය කාන්තාවක් ගැන.
@renukananayakkara5412
@renukananayakkara5412 Сағат бұрын
Attatama
@nimaliperera9457
@nimaliperera9457 Сағат бұрын
හරිම ලස්සනට මේ මුස්ලිම් සහෝදරයා පැහැදිලි කරනවා...... කෙනෙක් ට සවන්දීමත්....පුදුම ගෞරවයක් .... නිහතමානීකම ට ස්තූතියි හරිනි සොයුරිය ....අපිටත් ආඩම්බරයක් ඔබ....❤❤❤ සොබාදහම අපගේ අනුර සොයුරාව රටේ නායකයා කිරීම අපේම පිනක්......❤🙏🙏🙏
@LDAnanda
@LDAnanda 3 сағат бұрын
ජනපති තුමාට වගේම අමැති තුමියටත් මැණික් බුදු පිළිමවහන්සේ ගේ ආශීර්වාදය ලබාදුන් මහානායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය අපට රටට ලැබේවා ජනපතිතුමාට අගමැතිතුමියට
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 2 сағат бұрын
මගේ සුභ පැතුම් හරිනි ලක් අම්මාට සහ මගෙ සහෝදර මුස්ලිම් සියලුම දෙනාට..
@udenagangadhara9721
@udenagangadhara9721 2 сағат бұрын
අපි අද තමයි රාජ්‍ය නායකයෙක් එක්ක ගිහිල්ලා මුස්ලිම් සහෝදරයොත් එක්ක එයාලගේ ආගම ගැන ගොඩක් දේවල් දැනගත්තේ එයාලා අනිත් ආගම් ගැනත් ගොඩක් හොඳට හිතලා තියෙනවායි කියලා අද තමයි තේරුම් ගත්තේ මීට ඉස්සෙල්ලා කට්ටිය කරේ ඒවා ඔක්කොම එකට තියලා කෙටෙව්වා.
@pearlfonseka6548
@pearlfonseka6548 Сағат бұрын
හිටපු එවුන් කළේම කොටෝපු එක තමයි. සමහර සිවුරු ඇඳගෙන හිටපු එවුනුත් ඒවට පෝර දැම්මා. ජාතිවාදය, ආගම්වාදය උන්ගෙ ප්‍රධාන මාතෘකාව.
@roshan2222100
@roshan2222100 Сағат бұрын
Assalamualaikum. කියන වචනයම ඇති සහො ඔක්කොම ර්‍ තෙරැම ගන්න 🎉🎉
@tharakatharanga5294
@tharakatharanga5294 2 сағат бұрын
අපේ හරිනි සහෝදරිය සමග සියලු ජනතාව සමග මාලිමාව හරි දිසාවට ....
@JayanthaKularathna
@JayanthaKularathna 2 сағат бұрын
වෙනසට දායකවූ මට ඇති අභිමානවත් සතුට භුක්තිවිදීමට ඔබටත් අවස්ථාව ඇත. දිනය 14 මහමැතිවරණය දා, එන්න එක්වන්න. ඔබත් සතුට භුක්ති විදින්න. කරන්න තියෙන්නෙ සුළු දෙයක්, මාලිමාව ඉදිරියේ කතිරයක් ගැහිම. එවිට ලැබෙන දේ අභිමානවත් සතුට
@KusumSiridewa
@KusumSiridewa 3 сағат бұрын
ගරු අගමැතිතුමියනි, ඔබතුමිගේ නිහතමානීකම දිගටම පවත්වා ගෙන යන්න .ඔබතුමියට දීර්ඝායුෂ නීරෝගී සම්පත්තිය ලැබේවා !
@vijitharajarathna693
@vijitharajarathna693 2 сағат бұрын
ආදරෙයි ආදරෙයි රටේ සියලුම දෙනා මුස්ලිම් ජනතාවට ඉතාමත්ම ආදරෙයි ඔබ සියලු දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබෙනවා
@IshamMaahi
@IshamMaahi 2 сағат бұрын
Respect sahodaraya ❤❤❤
@RameezAhamedh-pu2th
@RameezAhamedh-pu2th 34 минут бұрын
❤❤❤
@herathekanayaka-r1s
@herathekanayaka-r1s 2 сағат бұрын
මුස්ලිම් මහත්මාගේ පැහැදිලි කිරිම ඉතාමත් අගය කොට සලකමි . ජාති ආගම් කුල බෙදයකින් තොරව හැමොම ශ්‍රී ලංකිකයන් ලෙස එකතු වි රට ගෙඩනැගිමට ජාතික ජන.බලවේගයට ජයග්‍රහණය ලබාදෙමු .🙇🙇🙇🙇🙇
@achinthajanaka3809
@achinthajanaka3809 3 сағат бұрын
මේ ජාතීන් අතර සහයෝගය විනාශ කලේම දේශපාලුවන් ,එසේ නොවන්නට ලංකාවේ ජාති වාදී බෙදීමක් නෑ...
@ranjaniashoka6035
@ranjaniashoka6035 2 сағат бұрын
100%100 ඔව්
@XxCc-w9e
@XxCc-w9e Сағат бұрын
❤🙏☺️
@harshanawijewardana5547
@harshanawijewardana5547 2 сағат бұрын
අනේ සියලු දෙනාම එකට ඉන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා....🙏🙏
@sandyaliyanagama1040
@sandyaliyanagama1040 2 сағат бұрын
පසග පිහිටුවා වදින්න දාන්න අගමැති වරියක් බිහිවීම පිළිබදව ගොඩක් ආඩම්බරයි .
@udenagangadhara9721
@udenagangadhara9721 2 сағат бұрын
සෑම කාන්තාවක්ම ඒ විදියට කරනවා නම් හරිම වටී
@sanathbandara161
@sanathbandara161 Сағат бұрын
💐💐💐💐🇱🇰
@renukananayakkara5412
@renukananayakkara5412 Сағат бұрын
නියම කාන්තා වාක්
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl 52 минут бұрын
@chandradissanayake8693
@chandradissanayake8693 50 минут бұрын
❤️❤️❤️❤️
@bopagechamli8290
@bopagechamli8290 3 сағат бұрын
දැනෙන හැගීම් විස්තර කරන්න වචන නැහැ අඩෝ,,,❤❤❤❤
@XxCc-w9e
@XxCc-w9e Сағат бұрын
❤❤❤❤❤❤❤🙏☺️
@RameezAhamedh-pu2th
@RameezAhamedh-pu2th 31 минут бұрын
❤❤❤
@malaninanda9507
@malaninanda9507 2 сағат бұрын
කලින් උන්නූ උද්දච්ච මහන්තත්ත නාකි ගෑනු වගේද හරිනි අගමැතිනිය ඔබ තුමියට ජය වේවා ආදරෙයි ❤❤❤❤
@rachelperaud1945
@rachelperaud1945 35 минут бұрын
මාත් හිතුවෙ ඒක. අදටත් එයාගෙ ගනකම.
@manelperera5336
@manelperera5336 2 сағат бұрын
ලංකාවෙම ඉන්න එකම මානුෂිය ගැහැණිය.අපේ ආදරණිය හරිනි අගමැති තුමිය ඔබට රට රැකිමට යොධබල යොධ ශක්තිය ජනතාව විසින් ඉටුකරයි.බුද්ධශක්තියේ පිහිට ආරක්සාව සියළු දෙවියන්ගේ රැකවරණය ලැබෙිවා.ජනතාව එක්වන්න රට ගොඩනගන්න 6/5බලයක් දිලා .බලය අවශ්‍යයි කියපුවා ඉටුකරන්න.ජනතාව අතේ වගකිම 6/5බලයක් දිලා අපේ වගකිමි ලබාගන්න සියළු දෙනා එකතු වන්න.
@nandasirisarathchandra9534
@nandasirisarathchandra9534 Сағат бұрын
මුස්ලිම් සහෝදරවරුණි ආඩම්බරයි ඔබ සෑම දෙනා ගැනම
@WasanthaSirimal-i7g
@WasanthaSirimal-i7g 2 сағат бұрын
මම නම් දැකලා නැ අර කලින් අගමැති වු දෙදෙනා මහ සංඝරත්නයට දණ නමා නමස්කාර කරනවා
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 сағат бұрын
ආයූබෝවන්!!! ජයශ්‍රී!!! අපේ හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතූමියට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් චරිතයක්.
@NiroshanAjith321
@NiroshanAjith321 3 сағат бұрын
76 වසරක අප රට වෙලාගත් දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා සියලු පුරවැසියනි ජාතික සමගිය වෙනුවෙන් පෙලගැසෙමු
@sisirasisira2258
@sisirasisira2258 3 сағат бұрын
ගරු අගමැති තුමිය හරිනි සහෝදරියට තෙරුවන් සරණයි🌹
@Adrianarsenal-i8x
@Adrianarsenal-i8x 2 сағат бұрын
කරුණාකරලා නොවැම්බර් 14 වෙනිදට හොරු ටික සේරම පන්නලා දාන්න ජන්දෙ දෙමු. පරන හොරු නම් එවන්න එපා. පාර්ලිමේන්තු බහුතරය නැත්තන් මේ සේරම අවුල් වෙනවා ආයේ. මතක තියාගන්න හරිනි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් හරියන්නෙ නැ අගමැති ධූරයට.🙏
@XxCc-w9e
@XxCc-w9e Сағат бұрын
❤🙏☺️
@dhsmadushika5363
@dhsmadushika5363 47 минут бұрын
❤❤❤
@MooorzanSrilanka
@MooorzanSrilanka 28 минут бұрын
අනේ ඔව්
@ceylonasia9924
@ceylonasia9924 12 минут бұрын
Ayi ,Unbee amma da nandammada,,,maki padangu weccha kimbak wadak na rate
@LDAnanda
@LDAnanda 3 сағат бұрын
ඔබලා පුදුමාකාර ආදර්ශයක් දෙනව ඔය ආදර්ශය මුළු මහත් ශිලංකාවටම ආදර්ශයක් තැබුවා මුස්ලිම් ජනයා අතර තිබෙන සම්බන්ධය අප අනෙක් හැමෝම අනුගමනය කළයුතුයි ආදරෙයි ආඩම්බරයි
@Amithaa-s3h
@Amithaa-s3h Сағат бұрын
Sathutin,kandulu,wegirenawa,ape,agamethiniyage,nirahankara,kama,ethama,watinawa,eyata,theruwan,saranai
@danushajayasyuriya2324
@danushajayasyuriya2324 3 сағат бұрын
මෙවා දැක්කාම හදවත ඉතිරි යන සතුටක් දැනේනවා🙏❤️🇱🇰❤️🇦🇺
@renukananayakkara5412
@renukananayakkara5412 Сағат бұрын
Attatama
@chandradissanayake8693
@chandradissanayake8693 49 минут бұрын
❤️❤️❤️❤️❤️
@masbandara
@masbandara 2 сағат бұрын
හරිනී මැඩම්ට තෙරුවන් සරණයි. මෙ සරල, චාම් බව අපේ කාන්තාවන් ආදර්ශයට ගත යුතුය.
@Nell-g8c
@Nell-g8c 3 сағат бұрын
අධ්‍යාපනයේ වටිනාම හොඳින් හඳුනන මිනිස්සු ❤
@LDAnanda
@LDAnanda 3 сағат бұрын
සහෝ අපේක්ෂා කල සහෝදරත්වය සැබෑවක් වේ අගමැති තුමියනි මුස්ලිම් සහොදර සහොදරියනි ආදරෙයි මාතරඅපි ආදරෙයි මාතරඅපි ආදරෙයි මාතරඅපි ආදරෙයි මාතරඅපි ආදරෙයි
@TextBotim-ll4fg
@TextBotim-ll4fg 46 минут бұрын
සතුටුයි
@ChathurikaChathurika-r5x
@ChathurikaChathurika-r5x 2 сағат бұрын
මීට පෙර අපි එක් එක් පක්ෂවලට ඡන්දෙ දීලා තිබෙනවානමුත් හෘදය සාක්ෂියට එකඟව සතුටින් ඡන්දයක් පාවිච්චි කළේ නෑ මේ අවස්ථාවේඒ ජාතික ජන බලවේගයටඅපි හදවතින්ම හෘදය සහ සිට එකඟව චන්දෙ පාවිච්චි කලා මීට පෙර පක්ෂවලට ඡන්ද පාවිච්චි කළේ බලාපොරොත්තු දේශපාලනයමත මිස රට ගැන හැඟීමෙන් නොවේඒ රටාවට මුළු රටම යොමු වෙලයි ඒ කාලේ තිබුනේඅපට ගැලවෙන්න විදිහක් තිබුණේ නෑ වර්තමාන පරපුර විසින් මේ රටාව වෙනස් කරා බය නැතුව ජාතික යන බලවේගයේදේශපාලන ව්‍යාපාරයට පිවිසෙන්න හැකි වුණා දැන් අපිට හරි සතුටුයි මේ රට විනාශ මුකයට ඇද දැමූ වැරදි ක්‍රමවේද සියල්ලම වෙනස් කරන බවට අගමැතිතුමිය ඉතා හොඳ ප්‍රකාශයක් කරා ඉතින් සතුටු නොවී පුලුවන්ද?.පක්ෂබේද ජාති භේද ආගම් භේද කුලභේද අමතක කර රට යහපත් ක්‍රමවේදයකට පරිවර්තනය කිරීම සඳහාජාතික ජන බලවේගයට හයෙන් පහක ඡන්ද බලයක් ලබාදෙමු
@RumyPray
@RumyPray 2 сағат бұрын
දේශපාලනය විශයක් විදිහට එකතු කරන්න සාමාන්‍ය පෙල සිට..මේ මෝඩ විදිහට රටේ පාර්ලිමේන්තුව ට එවන්නේ නූඟත් කම නිසයි. ඒ අනුවන කම රටම ප්‍රපාතයට වට්ටනවා.
@SujithPriyantha-l5w
@SujithPriyantha-l5w Сағат бұрын
ඒ යෝජනාව ගොඩක් වටිනවා.
@malithaherath
@malithaherath 36 минут бұрын
Muslim sahodarainge piliganiema sinhala Api Agaya karamu malimawata jaya
@sportsfantastic26
@sportsfantastic26 2 сағат бұрын
ලංකාවේ දේශපාලනය ගැන සතුටක් ආපු පලමු අවස්ථාව තමයි 22 September වලින් පස්සේ ආවේ
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se Сағат бұрын
මේ මවුලවී තුමාගේ ඉස්ලාම් ආගම ගැන හඳුන්වා දී ම ගොඩාක් වටිනවා.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 3 сағат бұрын
අපේ ශ්‍රී ලංකාවේ හරිනි අමරසූරිය අගමැතිණියට බූදූ සරණයි සියළු දෙව් පිහිටයි.ජයශ්‍රී!!! 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪
@npuwakdandawa4029
@npuwakdandawa4029 3 сағат бұрын
අගමැති තුමියනි,දිිර්ඝායු වෙිිවා,ඔබ තුමියටත්,ජතපති ඇතුලු මැති ඇමතිවරැන්ටත්,පත්වු සියලුම ලේඛම් මඩුල්ලටත්,
@ajithwijewardena5510
@ajithwijewardena5510 2 сағат бұрын
කට්ටිය ක් වැලලෙන්න හැදුව මතක ද දන්නේ නැහැ, j v p ,මාලිමා කණ්ඩායම බුදු දහම ට තැන ක් දෙන්න නෑ කියලා, බලා ගනිල්ලා සංඝරත්නය ට දණ ගසා වැඳ නමස්කාර කරන ආකාරය වත්, හිටපු උන් ට එහෙම වත් පුලුවන් උනා ද?
@sisirasurasinghe3734
@sisirasurasinghe3734 Сағат бұрын
ඇත්ත කතාව ❤❤
@TextBotim-ll4fg
@TextBotim-ll4fg 48 минут бұрын
Agree
@rachelperaud1945
@rachelperaud1945 33 минут бұрын
එකගයි. කෑගහපු උන්ට රෙදි උස්සලා මුනු වහගනිල්ලා
@illuminatisatan5551
@illuminatisatan5551 13 минут бұрын
තවම සමහර ඡාතකය අවුල් වුන අපතයන් එක්කෙක් දෙන්නෙක් නිරාගාමිකයන් යනුවෙන් වැලලෙනවා.
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 Сағат бұрын
මුස්ලිම් දෙමළ සියලු ජාතීන් ජාතිවාදය පසකලා සියලු දෙනා එකතුවිය යුතුයි රට වෙනුවෙන් ❤
@LJayarathne-cv7ku
@LJayarathne-cv7ku 2 сағат бұрын
රටම.කැමතියි.මාලිමා.අාන්ඩුවට මහජනතාවට.හෙටක්.ගැන.හිතන්න.පුලුවන්.නමුත්.අප.රටෙි.වහලුන්.නැත්තේම.නැ.
@jayanthaggreed.vishwa3904
@jayanthaggreed.vishwa3904 Сағат бұрын
ගරු අගමැතිතිය අප මාතෘභුමිය ගොඩගැනිමට ගන්නා උත්සහය සාර්ථික වේවා.මාලිමාවට ජය නියතයි❤❤❤❤❤❤❤
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 3 сағат бұрын
මෙවැනි සහෝදරත්වයක් රටට අවශ්‍යයි...❤❤❤
@jayalathsenavirathne8106
@jayalathsenavirathne8106 3 сағат бұрын
අපේ අගමැති thumiya
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 3 сағат бұрын
අවුරුදු 76 ක් සින්නක්කර යට තියාගෙන බලයේ වැජබෙව්හ්චි උන්ට මේවා දකින්න මෙර් වෙනස ඉවසා ගන්න බැරි තරම් අමාරුයි. උන්ගෙ ඇස් වලට උල්කටුවලින් ඇනිනවා වගෙයි මේ වෙනස..
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 2 сағат бұрын
චීත්ත දිලිත්ට මේක පෙන්නපල්ලා...
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 2 сағат бұрын
මේ වීඩියෝ එක සියලු දෙනා නැරබිය යුතු වටිනා වීඩියෝ එකක්..❤❤❤❤
@Chunlani._4246
@Chunlani._4246 2 сағат бұрын
ගාල්ලේ අමසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කල පරම්පරාවේ පාර්ලිමේන්තුවේ උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි අමරසූරිය අගමැතිණියට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤
@shamaranaveera9857
@shamaranaveera9857 Сағат бұрын
❤❤❤❤
@DilshanRavindu-l3j
@DilshanRavindu-l3j Сағат бұрын
🤍🤍
@malthidissanayake3056
@malthidissanayake3056 Сағат бұрын
❤❤❤🙏
@9-xty138
@9-xty138 37 минут бұрын
❤️🖤♥️♥️♥️
@kokilakarunathilaka5635
@kokilakarunathilaka5635 9 минут бұрын
❤❤❤
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 3 сағат бұрын
මුස්ලිම් සහෝදරත්වය ❤❤❤❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 сағат бұрын
සියලුම මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායල් පලස්තීන යුද්ධ ගැටම ලංකාවේ පුංචි දූපතේ ජනාධිපතිතුමන්ලාව සම්භන්ද කරගන්න එපා කියල! ඔය ගොල්ලෝ මුස්ලිම් පල්ලි මට්ටමින් හෝ සාකච්ඡා කරල ඒකට කැමතිනම් දායක වෙන්න යුද්ධ ඇති ප්‍රදේශවල මුස්ලිම් අයගේ තුවාල කරුවන්ට අධාර එකතු කරල යවන්න පුළුවන්, ඔබලා කැමති කැමති විදියට දායකවෙන්න ලංකාවේ ජනාධිපතිතුමන්ලාව ඒකට ගාව ගන්න එපා ඊශ්‍රායලයට හෝ පලස්තීනයට දෙකටම කැමතිනම් ගාව ගන්න එපා! ඒ වගේම රුසියාව යුක්‍රේණය ඒවටවත් ලෝකයේ කිසිම යුද්ධයකටවත් ගාවගන්න එපා කියල අනෙකුත් පිරිස් වලින් ඉල්ලා සිටිනවා අහක ඉන්න නයි රටතුලට ගෙනත් දාගන්න එපා Please!
@lalitha2273
@lalitha2273 Сағат бұрын
හරිම ආඩම්බරයි මෙච්චර කාලෙකට නොදුටු අගමැතිවරියක් පසඟ පිහිටුවා වැදීමම ඇයගේ උසස් ගතිගුණවල කැපී පෙනෙන ලක්ෂණයකි!!!.🙏🙏🙏 තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ජනපතිතුමාටත්, අගමැති තුමියටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වැර වීරිය නොඅඩුව ලැබේවා සියලුම කටයුතු සිතන පතන ආකාරයෙන්ම කරගෙන ඉදිරියටම යන්නට වාසනාව,වරම් ලැබේවා..අහිංසක ජනතාවගේ දුක් කඳුලු සතුටු කඳුලු බවට පත් කරන්නට අනාගත දරු පරපුරට අපේම කියන ලස්සන සුන්දර රටක් තනා දීමට හැක්කේ ඔබ වැනි නිහතමානී, මානුෂීය ගතිගුණ වලින් පිරිපුන් කෙනෙකුට පමණයි.!!! දළඳා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ජනාධිපති තුමනි ඔබටත්, අගමැතිනියනි ඔබ තුමියටත්..❤🙏🙏🙏
@ChamithMadusanka-oe8dw
@ChamithMadusanka-oe8dw 2 сағат бұрын
ඔව් මේක උඩුගම් බලා යනවටත් වඩා අමාරු දෙයක්. කකුලෙන් අදින්න බලන් ඉන්න කට්ටිය වැඩියි. ජනතාව හැටියට අපේ උපරිම සහය අපි දෙනව.
@ranjanekaldera7001
@ranjanekaldera7001 2 сағат бұрын
ආගම් බෙද නැතිව ලංකාවේ අප ජනතාවට අග හිග කම නැතිව සතුටින් ඉන්න ලැබෙවා . සියලුදෙනමට ජෙසුපිහියි ජෙයවෙිවා .
@KumariDias-yy6dj
@KumariDias-yy6dj 2 сағат бұрын
අපි බාරගත්තෙ පුලුවන් නිසා අපි ඒක කරනව.හරිම එඩිත්‍අර බුද්ධිමත් කාන්තාවක්.අපේ වාසනාව
@DaisySamarawickramaAllth-yg5wc
@DaisySamarawickramaAllth-yg5wc 2 сағат бұрын
🇱🇰🙏Jathi Agam KISIMA BEDA Na Na🇱🇰 WEAll EkaAmageDaruvoWE SrilankanRatata JAYA 🙏Mahasangarathnayata Namaskara Veva🙏Hindu muslim Kathalicsall WeAkataAkvi YAHAPATHATHEMAYEDEMUsandana Horu🙏Pannamu NOV. 14 Malimavata x Jaya Demu🙏🇱🇰🙏🌹Priministres MADAM JAYAVEVA🙏🇱🇰
@bankokanthurium7272
@bankokanthurium7272 2 сағат бұрын
අපි දැං කෑදරයි සෝශල් මීඩියා නිවුස්ස් වලට.රජයෙ ඒඑව කෑලේ.රජයේ මාධ්‍ය්ය ශක්ට්ට්ථිම්මට්ත් කල්ල යුට්ට්තුයි ම්ම්මීඩයා වගකීම්දන්නා උගතුන්ගෙන්
@mohammedkamil1562
@mohammedkamil1562 3 сағат бұрын
Excellent and thanks for visiting our mosque .
@mysticartsl4629
@mysticartsl4629 Минут бұрын
Bro shere this video to all of your people with tamil subtitles ❤
@rathnayakaramya5660
@rathnayakaramya5660 2 сағат бұрын
මෙච්චර ගෞරවයක් ලබන්නට ඔබ කොපමන ගෞරවනීයද? ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට පවා දළදා සමිදු පිහිට ආශිර්වාද ලැබේවා ❤❤❤❤
@jagathalahakoon4328
@jagathalahakoon4328 Сағат бұрын
ලක්මැණාිගෙදරැපැටවුන්සනසාලනඅභිතසෙන්පතියනේබුද්ධ.ධම්ම.සඝ.බලයෙන්ඔබජයගන්නාබවනියතයි
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 3 сағат бұрын
අපේ අගමැතිනිය...❤❤❤
@nethminasanhith
@nethminasanhith 2 сағат бұрын
පරිපූර්ණ අගමැතිතුමියක් අපිට ලැබිලා ඉන්නවා.❤❤❤❤
@AnuruddaJayatissa
@AnuruddaJayatissa 2 сағат бұрын
ජය වේවා ....අප සියලු දෙනාගේම පැතුම සහජීවනයෙන් යුතු පොහොසත් රටක්!!!!!
@champamalavipathirana4449
@champamalavipathirana4449 2 сағат бұрын
දේශපාලනය යන පදයේ තේරුම දැන් ජනතාවට වැටහේවි. ඔබතුමියට තෙරුවනේ රැකවරණය ලැබේවා!
@lalanicooray-fc9fw
@lalanicooray-fc9fw 2 сағат бұрын
පොලොවෙ පය ගහලා ඉන්න ආදරණීය යකඩ ගහනිය අයයි බොරු සොබන නති
@ranjaniashoka6035
@ranjaniashoka6035 2 сағат бұрын
අපේ මව්බිම ගොඩක් වාසනාවයි.. අපේ රටේ බහුතරක් වාසනාවයි රට 99.99% බේරුනා මේ මව්බිම බෞද්ද රටක්‌.. 🙏🙏🙏🙏🙏
@shouzanaismail-md2lp
@shouzanaismail-md2lp 2 сағат бұрын
Excellent ❤Thank you very much Madam Harini ❤ May Allah Bless You !
@hashi4thzone32
@hashi4thzone32 2 сағат бұрын
ස්තුතියි රටෙ ජනතාවනි මෙවන් උගතුන් පිරිස රටෙ පාලනය සදහා පත් කරගන්න වටිනා ජන්දය දුන්නාට
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 Сағат бұрын
අපිට ලොකු ආඩම්බරයක් ඔබ තුමියත් ජනාධිපති තුමා ඇතුළු සියලුම දෙනාට ජනතාවගේ ආශිර්වාදය සහ තුනෙන් දෙකක බලයක් ලැබෙනවාමයි.
@AnuradhiManawadu
@AnuradhiManawadu 2 сағат бұрын
ආගම් ජාති බෙදයකින් තොර හැමකෙනාටම එකට සතුටින් ඉන්න පුලුවන් රටක් නිර්මාණය කිරිමට මාලිමාව විතරයි පුලුවන් .එක නිසා හැමෝම මාලිමාව සමග එකතු වෙන්න .මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤❤
@upawansabanange8063
@upawansabanange8063 2 сағат бұрын
මෙහෙම එකමුතු කමක් මුලු ඉදලම තිබුණානමි .
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se Сағат бұрын
තිබුණ එක දේශපාලකයන් විසින් ම නැති කරන ලදී.
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 3 сағат бұрын
මුස්ලිම් සහෝදරත්වය ❤❤❤❤
@SirimaJayathnge
@SirimaJayathnge Сағат бұрын
මුස්ලිම් ජනතාවට අපගේ ස්තුති ස්තුති ස්තුති පුද කරමි
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 3 сағат бұрын
ජය වේවා..❤
@nandrikaranasinghe6761
@nandrikaranasinghe6761 3 сағат бұрын
මැතිනියනි මේ මල් දිම් නවත්වන්න විශාල මූදලක් වැය කරනවා
@alsanupat
@alsanupat 2 сағат бұрын
minisunage vishvasayanta apa garu karanna uvamanayi ethanayi samaya parani raja davasa ehema thibuna niyama dsinahalayo evita nayakayathvaya hobavanava
@namalsenarathna
@namalsenarathna Сағат бұрын
හොදට බැලුවොත් පෙනෙයි බෝඩ් වල හැම එකකම මුලුන් තියෙන්නේ ධර්ම චක්‍රය
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 2 сағат бұрын
දියසෙන් කුමාර ආවා.... අනුර කුමාර මේ දියසෙන් කුමරිය හරිනි ❤❤❤❤❤❤❤
@chalikadilshan3737
@chalikadilshan3737 2 сағат бұрын
කාන්තා පක්ෂයට ආඩම්බරයි ජයග්‍රහණය ගැන ස්තුතියි ඔබට අපිට දෙවැනි අම්මා
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 3 сағат бұрын
අපිට ශක්තියක් ❤❤❤
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 сағат бұрын
Tamils la th ekathu wenna ma ona.... Jaffna yanna...eyalath muna gahenna...
@ChandraEdirisingha-s6v
@ChandraEdirisingha-s6v Сағат бұрын
සෑම ආගමකම පලමු දහම මනුෂ්‍යත්වයයි.සෑම මිනිසාමට ජීවත්වීමේ අයිතිය තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය වගේම සැම දෙනා සමගම එක්සත්ව එක්සිත්ව කටයුතු කිරිමේ හැකියාවත් ඇතිකරලීමේ උතුම් අයිතිය සැමටම පොදු විය යුතුයි. මෙවන් සරල ජීවිතවලට හුරැවු දේශපාලන නායකත්වයක් තුල කරන්නට ලැබිමම මෙරට සියලු ජාතින්ගේ වාසනාවක්මහ මැිවරණයේදි සියලූම ජාතින් ඔබතුමන්ලාට සහයෝගය දෙනබව සහතිකයි
@WasanthaKKumara-l9s
@WasanthaKKumara-l9s Сағат бұрын
සාමාන්‍ය පෙල හෝ ඊට පෙර සිට දේශපාලනය ගෙන අවබෝධයක් සේම දරුවෙක්ටම ලබා දීම කාලෝචිතයි.හොද ප්‍රතිපත්තියක පිහිටා රට ඉදිරියට ගෙනයන කන්ඩායමක් තෝරා ගෙනීමේ අවබෝධය කුඩා කලම ලබා ගෙන පුරවෙසියෙක් වසයෙන් තක්කඩි දේශපාලකයන්ගෙ ගොදුරු වලට හසු නොවී රටත් තමනුත් හොද ගමනක් යන්න
@microt3lanka
@microt3lanka 2 сағат бұрын
❤❤❤❤❤❤❤Harini sahodariya obata theruwan saranai !!!! දළදා සමිඳුන් පිහිටයි !!!!!
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 Сағат бұрын
මුස්ලිම් සහොදරයන් ,සහොදරියන් ...ආදරයෙන් පිලිගනිමු....ඒ අපේම සහොදර කොටසක් ....විනාශ වී ගිය අපේ මාත්තෘ බුමිය ගොඩනෙගිමට ....සහෝදරයන් ලෙස වෙඩ කරමු ...🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐 god bless you !🙏😊😊
@TextBotim-ll4fg
@TextBotim-ll4fg 38 минут бұрын
❤❤❤
@mithilachaminda2394
@mithilachaminda2394 2 сағат бұрын
අගමැති තුමිය ට කමිකටලු වලින් තොරව කටයුතු කිරීමට සක්තිය දෞර්ය ලැබේවා..!
@K.h.l.wijesinheK.h.l.wijes-h1f
@K.h.l.wijesinheK.h.l.wijes-h1f Сағат бұрын
හරිම සතුටක් දැනේනවා... රටට වාසනාවන්ත කාලයක්... මිනිසුන්ට මෙි දුකින් එතෙර විමට.. හැකි සමාජයක් සෑසේවා.. අනන්ත වු බුදු ගුණ බලයෙන් .. සියලු සත්වයන්ට යහපතක් ම වෙිවා ... උතුම් තිසරණ සරණයි ...
@waltergunetilleke5344
@waltergunetilleke5344 5 минут бұрын
සෑම දෙනම බැලිය යුතු මුස්ලිම් දේවස්ථානයක්. අනර්ග පැහැදිලි නිරීමක්. ආගම් අතර සංසන්ඨනාත්මක විග්‍රහය ඉතා අගය කරමි.
@captainprabha3704
@captainprabha3704 2 сағат бұрын
Lakammata seyalu devirakawaran̈a labewa ❤❤❤❤❤❤❤❤❤
@SirimaJayathnge
@SirimaJayathnge Сағат бұрын
Garuthara හාමුදුරුවෝ සියලු දෙනාටම ස්තුති ස්තුති ස්තුති ape රට ලස්සන රටක් හදන්න එකතු වුණාට බුදු sarani
@chandrikawijayagunarathna2106
@chandrikawijayagunarathna2106 2 сағат бұрын
ඡාති බේද 🪷 ආගම් බේද 🪷 අපේ රටින් තුරන් කර 🌻 සාමකාමී 🌹ස්වයංපෝශිත 🌈 රටක් බිහිකිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🏻👏👏👏🌈🌻🇺🇸😒
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se Сағат бұрын
එසේම වේවා! ආමීන්
@SumithGunasekara-k6u
@SumithGunasekara-k6u 3 сағат бұрын
Diyawada nilame aien karana onie u hora
@mohdmohd1111
@mohdmohd1111 2 сағат бұрын
Mage ehata kandulu avamai eataramata metumiya avankai api godak aderey budusaranai
@gaminikumara3196
@gaminikumara3196 Сағат бұрын
මගේ ජීවිතය කාලය තුල දකින්න ලැබුන නිහතමානී අගමැතිවරිට තෙරුවන් සරණයි දෙවිරැකවරයි
@spswijeratne831
@spswijeratne831 2 сағат бұрын
ගරු අගමැති තුමියට තෙරුවන් සරණයි 🙏
@rachelperaud1945
@rachelperaud1945 36 минут бұрын
කවදාවත් npp ජාතීන් අවුලවලා රට ගන්නෙ නෑ .ඒක විස්වාසයි. තෙරුවන් සරනයි .
@SamaraweeraSudusinghe
@SamaraweeraSudusinghe Сағат бұрын
සහෝදරත්වය මුස්ලිම් මෙලක් බිම කියලා කරනු බැහැ මේ ආදරය නිම තව තව රොද බදිමු ආදරණීය සැම කඹුරුපිටියෙ සිට පුදදෙමු මෙ මල් දම💐💐💐💐❤💐💐💐💐💐💐💐💐🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@learnarabicsimplyinsinhala
@learnarabicsimplyinsinhala 58 минут бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@ChandraSekara-d7q
@ChandraSekara-d7q Сағат бұрын
මුස්ලිම් සහොදරවරැනි ඔයාල ගැන වැඩිහිටි අපි හදුනගෙන හිටියේ ....නමුත් නව පර්පුර්ට අනාගතයට සුබ ලකුණු පහලවෙනවා...ජයවෙවා ....මූතූර්,නැගෙනහිර මුස්ලිම්වරුන්ට අවබෝධ කරදෙන්න ....ස්තුතියි ...
@TextBotim-ll4fg
@TextBotim-ll4fg 38 минут бұрын
අනිවාර්යයෙන්ම
@upulweerasinghe8584
@upulweerasinghe8584 3 сағат бұрын
කලු වැඩ නැති ,උඩුගං බලා පිහිනන, කලු සුද්දා......💪💪💪🏆
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 сағат бұрын
මේ වෙලාවෙ මේ හාමුදුරුවරු න්ට වගකීමක් තියෙනව මිනිස්සුන්ට කෙලින්ම කියන්න මහ මැතිවරණය ත් මාලිමාව දිනවන්න කටයුතු කරන්න කියලා...
@gayansandakelum7770
@gayansandakelum7770 Сағат бұрын
සැබෑ බෞද්ධ නායකයන් දැන් තමයි රට පාලනය කරන්නේ
@andra6969
@andra6969 2 сағат бұрын
බුදු සරණනයී මැතීනීයනී 🎉❤🎉❤🎉හදවතින්ම ආදරේයී උබ තුමීනීයනී❤❤❤❤උමීමා
@Hsifyrruc63bkN7
@Hsifyrruc63bkN7 3 сағат бұрын
දිලිත් ඔයා කෝ ?
@donakanthi8684
@donakanthi8684 Сағат бұрын
😅😅😅
@nandakumrawikramarathna8943
@nandakumrawikramarathna8943 3 сағат бұрын
දළදා මාලිගාවේ ලොකුහාමුදුරුවර මෘ මොනවා කියනවදා ජනතාවට ට්ජේරෙන්නෑ ඔබවහන්සෙලා කොලේ වලාද කතාකරන්නේද ?????
@shamaranaveera9857
@shamaranaveera9857 Сағат бұрын
එයාලා කලේ හැමදාමත් එන එන හොරැන්ට ආවඩපු එක ඕක තමා දන්න එකම දේ වෙන මොනවා කරනවද එයාලට වෙන මොන වැඩද මම හොඳම බෞද්ධ කෙනෙක් ඒත් මම මෙයාලට කැමතිම නැහැ මෙතන මේ මැඩම්ට මොනවා කිවුවද දන්නැහැ
@SirimaJayathnge
@SirimaJayathnge Сағат бұрын
අගමැති සහෝදරිය ඔබ ඇතුළු malimawe සියලු දෙනාටම දළදා සමිඳු පිහිට ලැබේවා malimawata එකතු වෙන්න සියලු ජනතාව පොහොසත් රටක් ලස්සන රටක් hadamu ඉදිරි දරුවන්ගේ අනාගතය ගැන හිතලා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා cyprus
@RangaPrabad
@RangaPrabad 2 сағат бұрын
ඇපේ අගමැති තුමියට මේ රට වෙනුවෙන් කරන වැඩ කටයුතු සාර්තකව කරගෙන යන්න ශක්තිය දහිර්‍යය ලැබේවා.
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 65 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН