ලාල් වීදි බසියි | අපිට ඕන වෙනසක් ජනතාව එක හඩින් කියයි | Kalu Sudda

  Рет қаралды 55,384

Kalu Sudda

Kalu Sudda

Күн бұрын

ලාල් වීදි බසියි
අපිට ඕන වෙනසක් ජනතාව එක හඩින් කියයි
Kalu Sudda
⭕ Director | Video | Dop | Eddit - Prasanna Rajanayake
⭕ Thumbnail designer - Gihan Weerasinghe
⭕ Shar | Subscribe | Like | Comment
⭕ Valuable best videos
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
#npp
#jvp
#jvpsrilanka
#nppsrilanka
#anurakumaradissanayake
#kalusudda
⭕ මෙවැනි වීඩියෝ මෙන්ම නොයෙක් අර්තවත් වීඩියෝ නැරබීමට ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න..
ඔබට අවශය කෙනා කවුද යන්න මෙන්ම ඔබගේ වටිනා වැදගත් අදහස් කමෙන්ට් වලින් අපට දන්වන්න..
⭕ Subscribe us to watch more interesting videos like this.
Let us know who you want as well as your valuable and important comments in the comments..
✅Share
✅Like
✅Comment
Thank you

Пікірлер: 705
@ranganamahesh6390
@ranganamahesh6390 Ай бұрын
ලංකාව වගේ රටක ඡන්ද එකතු කරන සුපිරි ක්‍රමය මේක
@sunethlanka4324
@sunethlanka4324 Ай бұрын
Nethuwa param para chanda krame olu wenas karnna baaa
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
අපි මේක වෙනස් කරමු ජයවේවා මාලිමාවට..❤❤❤❤
@yajasaji5955
@yajasaji5955 Ай бұрын
ලාල් සහෝදරයා මේ වගේ හැම තැනටම යන්න ....මටත් ආසයි ඵහෙම යන්න .මාලිමාවට ජයවේවා
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 Ай бұрын
මිනිස්සුන්ගේ මූනෙන් පේනවා ඒ ආදරය..❤❤❤
@nimalariyaratna7016
@nimalariyaratna7016 Ай бұрын
හැමෝම එකතූවෙන්න,අපි මේ රට සුන්දර රටක් කරගමු.මාලිමාවට ජය.
@malanilokuge7258
@malanilokuge7258 Ай бұрын
ඇගලුම් අංශය දැනුවත් මදි.මගේ පුද්ගලික අදහස.ඒ ගැන සැලකිලිමත් වෙන්න ලාල් සහෝදරය .මාලිමාවට ජයවේවා ,අපේ රටට ජයවේවා .❤️❤️❤️.
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 27 күн бұрын
ඹබගෙ අදහස ගොඩක් වටිනවා❤
@ClermanJayasingha
@ClermanJayasingha Ай бұрын
මේ පාර මගේ චන්ද විස්සම මාලිමාවට. ජයවේවා AKD
@M.W.SOMAPALA
@M.W.SOMAPALA Ай бұрын
මාලිමාව ❤❤❤❤ අපි දිනනවා නියතයි, ලස්සන හෙට දවසක්, හැමෝටම සතුටින් ජීවත් විය හැකි සුන්දර හෙට දවසක්, ජාතික ජනබල වේගයට ජයවේවා හැමෝටම ජයවේවා ආදරෙයි
@BatapolaNimal
@BatapolaNimal Ай бұрын
ජයවේවා ලාල් සහෝදරයා!
@JoyfulRetroCamera-zj8dh
@JoyfulRetroCamera-zj8dh Ай бұрын
තාම හැදිල නැති ගම් වලට ලාල් සහෝ යන්න උන් හරව ගමු
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 27 күн бұрын
❤❤❤
@georgefernando1506
@georgefernando1506 Ай бұрын
ජයවේවා. ...මාලිමාවට ජයවේවා! !!❤️❤️❤️
@TSPriyashantha-m4e
@TSPriyashantha-m4e Ай бұрын
NPP සියළුම ප්‍රධාන නායකයින් ගම් මට්ටමෙන් නගර මට්ටමට මේ වගේ ගියොත් හොඳම ප්‍රථිපලය ලබාගත හැකි වෙයි
@nadeerasudarshi8273
@nadeerasudarshi8273 Ай бұрын
👍
@vasanthaKumari-kv2es
@vasanthaKumari-kv2es Ай бұрын
අනිවාර්යයෙන්
@anurarathnayake3461
@anurarathnayake3461 Ай бұрын
රනිල් ලගටගිය පොහොට්ටුව් පාහර කාලකන්නින්ට මේසැරේ ලැබෙන චන්ද ප්‍රමාණය ලියලම තියාගන්න .එක කාලකන්නි යෙකුටවත් නැවත පාර්ලිමේන්තු යන්න ලැබෙන්නේ නැහැ .
@shehansamaratunga9193
@shehansamaratunga9193 Ай бұрын
Namila balapan natta enne kohenda kiyala... ubala wage bath kana harakta wada mole athi un wadi kiyala chanden passe bala ganing...
@upanandaliyanapathirana2263
@upanandaliyanapathirana2263 Ай бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !!!
@somasiriembuldenoyagedon1671
@somasiriembuldenoyagedon1671 Ай бұрын
ජයවේවා,,,,
@jayakumarajaya5759
@jayakumarajaya5759 Ай бұрын
ඇත්තටම මාලිමාවට ඡන්දය අඩු ප්‍රදේශවල කළයුත්තේ මෙයයි ගමේ අපට වෙනස්කල නොහැකි ජනතාව දන්න කියන කෙනෙක් ආවොත් බොහෝ දුරට වෙනස් කරන්න පුලුවන් ❤❤❤❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
ඔව්, අනිවාර්යයෙන් .
@h.asahansandaruwan4683
@h.asahansandaruwan4683 Ай бұрын
ඇත්ත
@monaperera8017
@monaperera8017 Ай бұрын
ලාල් හොද කියවිමක්
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Ай бұрын
Great job. Jayawayvaa N.P.P
@roshanpercy6854
@roshanpercy6854 Ай бұрын
ලාලෝ..... ජයවේවා
@WijerathnaHerath-zl5wo
@WijerathnaHerath-zl5wo Ай бұрын
ජය වේවා මාලිමාවට.හැමදෙනාම එක්සත්ව එක්සිත්ව පොදි බැඳගෙන කැම්පේන් එක කරල දිනවමු මාලිමාව
@Navinda-gt4hq
@Navinda-gt4hq Ай бұрын
ලාල් අයියේ ඔයා පට්ට පොරක් ඕයි i respect you 🧭 ජයවේවා
@user-ze2ej2lk1m
@user-ze2ej2lk1m Ай бұрын
බිම් මට්ටම යනු ?❤❤❤ආදර්ශමත් සහොදරයා
@jayanisandamali6125
@jayanisandamali6125 Ай бұрын
ලාල් සහෝ! ගම්වලට යන්න pls! උන් ගම කනවා
@DanuraAldeniya
@DanuraAldeniya Ай бұрын
මාලිමාවට ජයවේවා
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 Ай бұрын
ජය වේවා....
@chathurat424
@chathurat424 Ай бұрын
අපේ ප්‍රදේශයටත් ලාස් සහෝදරයා ඇතුලු පිරිස පැමිනෙයි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මාලිමාවට ජය වේවා ❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
අපිත් හිතනවා. මමත් එනවා යන්න.
@srimadeepani2321
@srimadeepani2321 Ай бұрын
හැමෝම දැනුවත් වේවා ....🙏🙏🙏
@Athula12165
@Athula12165 Ай бұрын
🙏🙏🙏💪💪💪💪npp ජයවේවා
@Irshard-mi3sh
@Irshard-mi3sh Ай бұрын
මාලීමාවට ජයවේවා ❤❤❤
@harshakulasekara2085
@harshakulasekara2085 Ай бұрын
ජය
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 Ай бұрын
ජයෙන් ජය❤❤❤❤
@gamagelokupothagamage3828
@gamagelokupothagamage3828 Ай бұрын
අපේ ලාල් අයියා ට ජය වේවා ❤❤❤❤
@nandalekamge1250
@nandalekamge1250 Ай бұрын
ජයමවේවා
@user-qn2yg1bt8h
@user-qn2yg1bt8h Ай бұрын
නියමයි ලාල් සහොදරයා❤❤❤
@chayovlogs6132
@chayovlogs6132 Ай бұрын
සුපිරිම චරිතයක් ❤
@eigochat
@eigochat Ай бұрын
Real human soul !!!
@suriyabandara2880
@suriyabandara2880 Ай бұрын
ජයවෙවා
@ranjithbandara9658
@ranjithbandara9658 Ай бұрын
අපි දිවි හිමියෙන්ම ,අපෙ පවුලෙ සහොදර ,සහොදරිය න් සියලුම දෙනා මාළිමාවට , අනිවාර්යයෙන් ම
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u Ай бұрын
❤❤❤❤
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 Ай бұрын
ලාල් සහෝදරයා මේ වගේ ජනතාව අතරට යායුතුයි. නිකම් ජයවේවා කියලා උඩ බලන් හිටියට ජය ලැබෙන්නේ නැහැ සෑම නගරයකම ගමකම මෙය කියාත්මක විය යුතුයි
@piyalyasarathna7207
@piyalyasarathna7207 Ай бұрын
හොදම වැඩක් මාලිමාවට ජයවේවා
@RathnayakeAbeysinghe-vw1rl
@RathnayakeAbeysinghe-vw1rl Ай бұрын
Niyamaaaaaai
@lakithsri
@lakithsri Ай бұрын
රට වෙනස් කිරිමට කලු සුද්දා ඔබගේ කැපවීම අගය කරමි ජයවේවා
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Ай бұрын
ලාල්කාන්ත පට්ටම චරිතයක් හැමොම ආදරය කරන ❤❤❤
@upulasithabandara6250
@upulasithabandara6250 Ай бұрын
සුපිරි වැඩක් හොදේ....ජයවේවා npp
@niroshikagayani2224
@niroshikagayani2224 Ай бұрын
ජය නියතයි මාලිමාවට👍🏻🧭❌
@upalisriyananda9626
@upalisriyananda9626 Ай бұрын
ලාල් සහෝදරයා,❤
@user-iy4hr8hj4c
@user-iy4hr8hj4c Ай бұрын
Lal 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@Hff-o7o
@Hff-o7o Ай бұрын
අපේ තාත්තා මාතර යටියන. අම්මා ගල්ලේ තල්පේ . අපි දැන් ඉන්නේ කිරිබත්ගොඩ . ගමේ අය හම්ව උනත් මෙහෙ අය කතා කරත් කියන්නේ මාලිමාවට දෙන්නේ කියලා . ❤ වෙනසක් වෙලා තියනවා එක ගැන සතුටුයි අවුරුදු 23 ක තරුණයෙක් විදියට මගේ තරුණ වයසේම රට විනස කරපු කාලකන්නි එලවන්න අපේ රටේ මිනිස්සුන්ට මොලේ පැදුන එකට ❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 27 күн бұрын
❤❤❤
@visakachitra3416
@visakachitra3416 Ай бұрын
මරැ සිංදුව
@chrishanthabandara4908
@chrishanthabandara4908 Ай бұрын
මෙි ආකාරයට නායකයින් ඉඩ තියෙන වෙලාවල් වල ගමට බැස්සොත් ලොකු චන්ද පුමානයක් ගන්න පුලුවන් වෙි
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
ඔව්,අනිවාර්යයෙන් .
@Catman346
@Catman346 Ай бұрын
වෙනසක් වෙනවා❤
@user-jd4qi8tb2d
@user-jd4qi8tb2d Ай бұрын
ජයවේවා 🎉
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
ආදරෙයි හැමෝටම ! අපි මේක හරි විදිහට වෙනස් කරමු.
@wisdomarisen1465
@wisdomarisen1465 Ай бұрын
WE STAND WITH JVP NPP ❤🎉
@kalanchidewageLakshman-wt2ce
@kalanchidewageLakshman-wt2ce Ай бұрын
තවත් එක සාම්ප්‍රදායික ඇව්දිමක් නෙවෙයි ,මවුබ්මෙ අවශ්‍යතාවයක්, ආත්මීය සහොදරයා ,ආදරෙයි,,,,,
@GaminiPerera-v8g
@GaminiPerera-v8g Ай бұрын
ලාල් කියන්නේ සුපිරි සුන්දර මහපොළොවේ මිනිසෙක්.
@koekloeren3797
@koekloeren3797 Ай бұрын
අනිවාර්යයෙන්ම
@Robinhood1154.
@Robinhood1154. Ай бұрын
ඕක මහ පොළොවේ වැද්දෙක් සක්කිලියා කතා කරන හැටි
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh Ай бұрын
ඔය ගානට බය උනාම ඇති කටු සූප්පුවො😂​@@Robinhood1154.
@hansamalirathnayake-ny8bk
@hansamalirathnayake-ny8bk Ай бұрын
රටේම hadawath lalsundarayi dadabbryi karunikayi harimasaryi
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 Ай бұрын
යකෝ ... තාම පොන්නයො ඉන්නවනෙ.😮​@@Robinhood1154.
@k.a.d8858
@k.a.d8858 Ай бұрын
අපේ රටේ සිහිනය සැබැවිම තව දින 45 ... මේය අත්හැරිය නොහැක.. නොනැවති දැනුවත් කරමින් ඉදිරියට ගමන් කරමු
@asithindaramanayake790
@asithindaramanayake790 Ай бұрын
Salute you 👏 🙌 all
@sanjeewafernando4476
@sanjeewafernando4476 Ай бұрын
හැගීම්, දැනීම් තියෙන, තේරුම් ගැනීමේ හොද බුද්දියක් තියෙන මිනිසුන්ගේ හරි තීරණය මාලිමාව දිනවීමයි. NPP ජයවේවා ♥️
@tonyjayalath6227
@tonyjayalath6227 Ай бұрын
NPP ❤
@gajalanka95
@gajalanka95 Ай бұрын
ලාල් සහෝදරයා ❤❤❤ ජයවේවා
@massmobile9749
@massmobile9749 Ай бұрын
බිමි මටිටම ,ගමෙි ජන්ද, සමාජ මාධ්‍ය ,නොමැති ජන්ද,එකතු කිරිමට හොදම වැඩක් මෙය පුලුවන් තරම් කරන්න මාලිමාවට ජය නියතයි.
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 Ай бұрын
නියමයි ගත්ත තිරනය ....ලාල් සහොදරයා ...ලංකාව වටෙම මෙය විය යුතුමයි ....
@thimalijayasinghe2981
@thimalijayasinghe2981 Ай бұрын
Jaya wewa! 🌹🌹🌹🌹🌹🌹
@gaminiweerarathna8664
@gaminiweerarathna8664 Ай бұрын
,ලාල් යනු ඉතින් දේශපාලන සන්නාමයක් තමයි සිරිලාන්කීය දේශපාලන බූමියේ ලාල් නැතිව කොහොමවත් දේශපාලනය කතා කල නොහැකිය ලාල් දේශපාලන ක්සේත්‍රයේ නිපුනයින් අතරේ වඩාත්ම පරිනතයා කීවොත් නිවැරදියි නීර්බය එඩිතර නොසැලෙන කාර්යසූර නිවැරදි ආදි සියලු ගුනාන්ගයන්ගෙන් පිරිච්ච කුර්තහස ආදරනිය දේසපාලකයෙකි ලාල් කාන්ත සහෝදරයා ඔබට ජය සතුට හා දීර්ගායුස වේවා මේ රටේ සියලු පුරවැසියන් ඔබට ආදරෙයි ආදරෙයි ආදරෙයි මුලු හදවතින්ම ආදරෙයි ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z Ай бұрын
ඔබ හරි.
@imeshchamara7341
@imeshchamara7341 Ай бұрын
අත්නොහරින උත්සාහයක අවසානය ජයග්‍රහණ පමණි ❤❤
@NandaNiltotanga-xf3en
@NandaNiltotanga-xf3en Ай бұрын
Jayaweewa
@samanwasantha5728
@samanwasantha5728 Ай бұрын
මාලිිමාවට ජයවෙිිවා ,
@priyanthagirambe1840
@priyanthagirambe1840 Ай бұрын
තෙරුවන් සරණයි ! ජයවේවා ජයවේවා ජයවේවා ! මාලිමාවට ඒකාන්තයෙන්ම ජය .
@ShanakaKrishmal
@ShanakaKrishmal Ай бұрын
Npp jaya Wawa adri ❤
@kumudufernando6581
@kumudufernando6581 Ай бұрын
ලංකාව ට ගැලපෙන ම ක්‍රමයක් ...ජයවේවා ❤
@janakapradeep444
@janakapradeep444 Ай бұрын
Maha polowee paua gahana minissu. Jaya weewa sahodarsyaa
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 Ай бұрын
පොහොට්ටුව ට පාරේ බහින්නවත් බෑ...
@Sarath-fp1ll
@Sarath-fp1ll Ай бұрын
BESSOTH. GUTI😂😂😂😂
@kapila1110
@kapila1110 Ай бұрын
මම කුබුක්වැවෙ අපි සියලු දෙනාම මාලිමාවට ජයනියතයි,,
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u Ай бұрын
❤❤❤❤❤❤
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 Ай бұрын
මම මාලිමාවට පමනයි. මාලිමාවට ජයවේවා.
@Navinda-gt4hq
@Navinda-gt4hq Ай бұрын
Yes
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 Ай бұрын
අපේ ගෙදර ඔක්කොම මාලිමාවට ! මාලිමාවට ජයවේවා ! ❤❤❤❤
@chamindaprabajith6311
@chamindaprabajith6311 Ай бұрын
අපිත් මාලීමාවට තමායි❤❤❤❤
@NalinAthanayaka
@NalinAthanayaka Ай бұрын
Niyamai
@jagathchandrabandara3800
@jagathchandrabandara3800 Ай бұрын
මාලිමාව පමණයි
@mahindawijesekara4550
@mahindawijesekara4550 Ай бұрын
ජයවෙිිවා සහෝදරයා
@JBandara-ny1xq
@JBandara-ny1xq Ай бұрын
රටේ ආදරණීය ජනතාවනි.... උඩින් යන සහ වාහන 10/15 ක් එක්ක අධිවේගයෙන් පාරේ ගමන් කරන වගේම ආරක්ෂක නිලධාරින් 20/30 තියාගෙන ඉන්න රටේ ධනය හොරාකාපු මෙතෙක් කාලයක් ඔබ ගැන නොසිතපු කම්බා හොර තක්කඩි දේශපාලකයන් ඔබේ ඡන්දය කිසිදා දෙන්න එපා.. ඔබේ ඡන්දය ඔබ ගැන හිතන රට ගැන හිතන අනාගත පරපුර ගැන හිතනස❤මාලීමාව❤ වෙනුවෙන් භාවිතා කරන්න.... ❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤
@manelherath2964
@manelherath2964 Ай бұрын
ලාල් සහෝදරයා මාලිමාව දිනවනව අපි ජයවේව මාලිමාවට ජයවේව ජයවේව ජයවේව ❤❤❤❤
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb Ай бұрын
ලාල් ජය වේවා අනුර ජනාධිපති වේවා
@user-lb9bl7bz1u
@user-lb9bl7bz1u Ай бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@SleepyRoseBush-tp3ch
@SleepyRoseBush-tp3ch Ай бұрын
අනිවාර්යයෙන් එක චන්දයක් හරි මාලිමාවට වෙනස් කරමු
@User29438
@User29438 Ай бұрын
#මාලිමාවටකෝටියක් #අපිනේඡන්දෙදෙන්නේ මේක ලියල හෑෂ් ටෑගය ගහල පටන් ගන්න කවුරුත්
@ruwan-ij3gf
@ruwan-ij3gf Ай бұрын
පුළුවන් තරම් Comment වලින් post වලින් ජනතාව දැනුවත් කරමු💞🌍💫මාලිමා ආණ්ඩුවකින් අපේ දරුවන්ට ලස්සන පිංවන්ත රටක් හදමු අපි🌍💞💎මාලිමාවට ජයවේවා👑️🌍💞💎💫
@lakshan709
@lakshan709 Ай бұрын
Npp❤❤❤❤
@rupapushpa9228
@rupapushpa9228 Ай бұрын
Lal is people's life, touching people's hearts malima canediart very humble and nice 👍👍👍👍👍 we are with you All,
@SarathLiyanagee
@SarathLiyanagee Ай бұрын
එදා ඉදලා අහින්සක අප වෙනුවෙන් හඩ නැගුු ලාල් මාලිමාවට ජයවෙිවා
@ashansenavirathna6701
@ashansenavirathna6701 Ай бұрын
අනාගත අපේ ප්‍රවාහන හා මහාමාර්ග ගුවන් සේවා ඇමති ලාල්කාන්ත සහෝදරයට ඡයවේවා ...මාලිමාවට ඡයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ekanayakewm9971
@ekanayakewm9971 Ай бұрын
ජයවේවා සහෝදරයා❤❤❤
@user-zc2he7yv7t
@user-zc2he7yv7t Ай бұрын
NPP all the way.
@dummaroshan3350
@dummaroshan3350 Ай бұрын
Lalaaaaa,,,, NPP 👍👍👍👍🤛🤛🤛🤛
@kulathungabandara1901
@kulathungabandara1901 Ай бұрын
@naradavidanage1905
@naradavidanage1905 Ай бұрын
ජයවේවා npp♥සුපිරි 👍ආවත් නාවත් ගෙදර චන්ද ඔක්කොම මාලිමාව.
@user-rt6yp4ve8m
@user-rt6yp4ve8m Ай бұрын
ජය වෙිවා!!!!!
@chandanapathirage206
@chandanapathirage206 Ай бұрын
අපි ඔක්කොම ජය වේවා කියලා දාමුකෝ❤
@ranganamahesh6390
@ranganamahesh6390 Ай бұрын
👍👍❤️
@user-ff3qg4sk1v
@user-ff3qg4sk1v Ай бұрын
අපේ ඔක්කොම මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා .
@arunamanchanayaka
@arunamanchanayaka Ай бұрын
මම කැමතිම දේශපාලකයා.. ලාල් කාන්ත... මාලිමාවට ජයවේවා ..........
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 48 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
අපි බැස්සා ගේමට | Kalu Sudda
12:20
Kalu Sudda
Рет қаралды 26 М.
වේදිකාවේ ආතල් කතා | Kalu Sudda
3:34
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН