මගේ දුක ගැන මම කතාකරන්න ඕන නැහැ 😳🤔හොද හෝ නරක අත්දැකීම් තමයි ජීවිතේ හිතන්න පුරුදුකරන්නෙ.

  Рет қаралды 70,618

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 263
@nimchala3611
@nimchala3611 Ай бұрын
නිරෝෂා විරාජනී "" විරාජමාන අති විශිෂ්ඨ මිනි මෙවුල් නද විරාජිනියයි"" ගීත කලාවේ කෝකිලාවිය ඇයයි. තමන් තමන් වෙලා බාධක බිදන් ගලන ගගක් සේ ඉදිරියටම ගැලුව ඇය අද රටට සම්පතක් . ස්තුතියි 🙏🙏 කැළුම් අයියේ ඇයට මෙසේ ඇගයීම වටිනාකම ඔබේ වැඩසටහන් හරහා ලබා දෙන වටිනා සේවයක්. වැඩසටහන් වලට කතා කරලා කුණු හොයලා නොදැනෙන්ට විවේචනය කරන චාටර් කරන අයට අයියා ආදර්ශයක් . ✅💯එයයි ඔබේ වටිනාකම සහ හසල දැනුම ලස්සනයි වැඩසටහන. මාත් එකගයි අපේ රටේ ඇයට ලැබුන ඇගයීම වටිනාකම මදියි . 😢 ඒ හඩට මං හරිම ආදරෙයි ඇයට❤ තෙරුවන් සරණයි.!!..
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා අගය්💐💐💐💐🙏
@nimchala3611
@nimchala3611 Ай бұрын
​@@kalumwijesooriya🙏🙏
@Ranuga20066
@Ranuga20066 Ай бұрын
​@@kalumwijesooriyaහිරි පොද වැස්සේ ආත්මි අක්කාව ගෙන්නන්නකෝ❤❤ ගොඩක්ම අය බලන් ඉන්නවා ඒ ගර්ල්ව මේ ප්‍රෝග්‍රෑම් එකට ගේනකං❤❤
@samitharangana7669
@samitharangana7669 Ай бұрын
Amataka vennati gaikavak
@samitharangana7669
@samitharangana7669 Ай бұрын
Vatina vadasatahank
@ashikajayasekare
@ashikajayasekare 2 ай бұрын
ඇත්තටම ඇය තමයි ගී ලොව විරාජිණිය 🥰♥️ ඇය මට රැජිණක් , එදාට වඩා අද ඇය ඇත්තටම ලස්සනයි , තමන්ට කැමති විදියට ජීවත් වීම තමන්ගේ අයිතිය කැමැත්ත ඒ නිසා කලාකරුවන් විදියට ඔවුන්ගෙන් ගත යුතුදේ අරන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය විවේචනය නොකර ඉන්න පුරුදු වුණොත් ඇත්තටම මේ ලෝකෙ කොච්චර ලස්සනද ? මටනම් ඒ කටහඩ සදාකාලික සුවයක් ඇයට සම කරන්න කටහඩක් මේ ලංකාව තුල දැනටත් නැහැ ❤❤❤ ඒ හැගීම්බරබව පරිණතබව කිසි කෙනෙකු තුල නැහැ , ඒ ගීත සදා අනුස්මරනීය වේවි ❤මගේ ප්‍රියතම කටහඩ ❤😊 විරාජිණියනි ඔබට දීර්ඝායු 🙏 කලා ලොව තවත් වැජඹේවා
@leninjohnson1816
@leninjohnson1816 2 ай бұрын
Thank u so much Kelum අයියේ for inviting නිරෝෂා අක්කි!! රටට නැතිවම බැරිවුනත් හරියට ඇය ලංකාවේ ඇගයිමට ලක්වුනේ නැහැ!! හැබැයි මහජන ඇගයිම ඉහලයි!! ඇය personal දුක විකුනන් නැති සුන්දර දක්ශ සම්පතක්!!!🇰🇼🇰🇼
@idona905
@idona905 2 ай бұрын
ලස්සන වැඩ සටහනක්. ඇයට කටහඬ දීලා තියෙන්නේ දෙවියෝ. නවසීලන්තයේදී තිබුන අන්තිම ප්‍රසංගයේදී ඈ ගායනා කල ගීත ගැන අදටත් අපි කතා කරනවා. ඒක පුදුම මිහිරි කටහඬක්. ඇයම කිව්ව විදියට ඇගේ කටහඬ අවශ්‍ය තැනට වෙනස් කරලා ගායනා කරන්න පුළුවන් කෙනෙක්. ඇයගේ මම ප්‍රිය කරන ගීත ගණනාවක් තියෙනවා. ඔබ අහපු ප්‍රශ්නයට ඇය දුන් උත්තරයේ මගේ ගීත ටික තියෙනවා. මම එක දෙයකට ඇය හා එකඟ වෙන්නෙ නෑ. ඇය හිතනවා හිරු ස්ටාර්හි ගායිකාවන්ට ගායකයන්ට ඇගෙන් ලොකු සේවයක් සිදු වුනත්, ගායිකාවන්ට ගායකයන්ට තරම් මිනිස්සුන්ගෙ මනාප ලැබෙන්නෙ නැහැ කියලා. මට හිතෙන්නෙ නෑ එහෙම. ඇයට වගේ ගායනා කරන්න ඔවුන්ට පුළුවන් වුනා නම් අනිවාර්යයෙන්ම ගායිකාවන්ට මනාප ලැබෙනවා. ඒ වැඩසටහනේ ගායිකාවන්ට වඩා හොඳ ගායකයො ඉන්නවා. ඇය අපේ මේ comments බැලුවොත් මේ තමයි ඒ ගැන මගේ අදහස. මම ඇයව දකින්නේ ඉතා ශක්තිමත් ගැහැණියක් ලෙසට. ඒකට හේතුව තමයි ඇයට තියෙන දරා ගැනීමේ ශක්තිය. (මම ඇය වුනා නම් හිරු ස්ටාර් එකෙන් ගිහිල්ලා 😀)අළුත් ගීතවල ශබ්ද රසය ගැන ඇය කී දේවල් එක්ක 100% එකඟයි. ඇය රසිකයින්ට මතක හිටින විදියට ලස්සනට අඳින පලඳින ගායිකාවක්. මම ඇයට සුබ පතනවා. ඇයව වැඩසටහනට රැගෙන ආවට ඔබට ස්තුතියි.
@nishaniamarasingha6875
@nishaniamarasingha6875 Ай бұрын
මගේ ප්‍රියතම ගායන ශිල්පිනිය තමයි නිරෝෂා. හරිම මිහිරි ලස්සනම හඬක් හිමි ඇයගේ හැම ගීතයටම වගේ කැමති.. ඒ අතරින් " " සිනා තොටක්..." ගීතය සහ සන්තුෂ් සමග ඇය ගායනා කළ "නීල නිම්නයේ..." ගීතය වඩාත් විශේෂයි. ගීතවලට වගේම ඇගේ කතාවත් අහන් ඉන්න ආසයි සහ වටිනව. අදත් ඇය කතා කළ හැම කරුණක් ම ඉතාමත් අර්ථවත්. විශේෂයෙන්ම නිරෝෂා ජීවිතේ තේරුම් අරන් තියෙන විදිහට මම හරි කැමතියි. ඇයට වාසනාවන්ත අනාගතයක් පතනවා! ස්තූතියි කැලුම් අයියේ ඔයාටත් ඇයත් සමග වැඩසටහනක් කළාට. හරිම ලස්සන සුවිශේෂී වැඩසටහනක් මෙය.❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐💐🙏🙏🙏🥰🥰
@BudhdhikaPrasanna-e4n
@BudhdhikaPrasanna-e4n 2 ай бұрын
අති විශිෂ්ටතම ගායිකාවක්....90"පස්සෙ ගී ලොව හෙල්ලු රාජිණිය ඇය..මගේ සදාකාලික ප්‍රියතම ගායිකාව...❤❤❤
@nayanthidesilva8660
@nayanthidesilva8660 Ай бұрын
නිරොශා ගායනා කල හැම සිංදුවක්ම හොයා හොයා අහන කෙනෙක් මම. හරිම ආදරණීය ලස්සන කට හඩක් වගෙම හරිම ලස්සන තනු සහ සිංදුවෙ අදහස ද ඉහල මට්ටමක තියෙන නිසා. ඒ වගෙම ජීවිතයෙ අත්දැකීම් තුල යම් තැනකදි තමන් ට තමන් විතරයි සිටින්නේ තමන්ට තමන්ම ආදරය කල යුතු‍යි කියන මතය තුල ද මමත් සිටින නිසා එම අදහස මමත් ඉහලින්ම අගය කරනවා. ජිවිතය කියන්නේ අපිට ලැබුන තෑග්ගක්. අපි මේ මොහොතෙ සතුටින් ජීවත් විය යුතුයි. එවිට අපි ඇසුර කරන අයත් සතුටින් සිටිමට අපිට සහය විය හැකියි. නිරොශා ඔබ අපිට සතුටින් සිටිමට ලස්සන සිංදු ලබා දුන්නා. ඔබට වාසනාවන්ත ජීවිතයකට සුබ පතනවා!
@Shehani-Drz
@Shehani-Drz 2 ай бұрын
කැලුම් විජේසූරිය ඔබගේ වැඩසටහන ඉතාමත් ලස්සනයි මං නොවරදවාම බල්නවා 🙈❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 ай бұрын
@nilanthikahandawala9951
@nilanthikahandawala9951 2 ай бұрын
නිරෝෂා, මම ඔයාගෙ සිරවී තිබුණා හද පතුලේ ගීතය නිතරම අහනවා. මම පොඩි යෝජනාවක් කරන්න හිතුවා ඔයා විවිධ ගීත අහන නිසා. බෙන්ගාලි ගීත අහලා බලන්න, ඒවා ත් ඔයාගෙ හඩට යම් සමාන තාවයක් තියෙන මිහිරි ගීත. තෙරුවන් සරණයි ඔබට..
@milaniperera7004
@milaniperera7004 Ай бұрын
කිරිබත්ගොඩ තක්සලාවේ දී අපි එකට විද්‍යාව පන්තියෙ හිටියා... හරි දක්ෂයි...ගීත ගායනා කිරීම ට... පන්තියේ සිංදු ගායනා කලා විශේෂ අවස්ථා වළදී... ලොකු ගමනක් යන බව දැනුනා හැමෝටම.... සතුටුයි නිරෝෂා❤
@sachiniprasadika1733
@sachiniprasadika1733 Ай бұрын
අති දක්ෂ ගායිකාවක්..තෙරුවන් සරණයි ❤
@BWasantha-z1d
@BWasantha-z1d Ай бұрын
නිරෝෂා දිහා ඕනිතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් ඒ කතාවත් හරිම ලස්සනයි
@nimmirajapaksha6542
@nimmirajapaksha6542 Ай бұрын
අද මේකප් එක මාරම ලස්සනයි නිරොශාගේ❤️
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 2 ай бұрын
ආදරෙයි අක්කා❤❤❤..ඇත්තටම ඇත්ත කිව්වේ ඔයා...අන්තිමට තමන්ට තමන් විතරයි ❤❤❤
@janakadivarathne3137
@janakadivarathne3137 2 ай бұрын
හරිම අසාඩාරනයි නිරොෂා....ඇයි නුවර කියලා කලින් කිවිවෙ නැත්තෙ..මගෙ ආසාම සින්දුවක්...පුන්සදරැට.....ඔයා දවසක් පෙරාදෙනිය කැමිපස් එකෙ ඔය සින්දුව කියද්දි මම හිටියෙ පෙරාදෙනිය ස්ටෙශන් එකෙ.....එචිචර ඇතට එක ඇහුනා....රැ නිසා එහි අර්තය රසය මාර විදියට දැනුනා....ඇත්තටම...අලුපාට හැන්දැව...එවා අපෙ ජිවිත වලට...මාර සමපයි.. සැමට සිනා සිංදුවට අපි ඇත්තටම නැටුවා....කැලුමි තවත් ආදරෙ හිතෙනවා ඔයාටත්.....නිාරාෂාට ආදාරන් සුබපතනව....ජිවිතෙ දුක හිතුන තැන්වලදි ඔයා කකතාලික උනාට....බුද්ධ ඩර්මය පොඩිඩක් හොයලා බලන්න..මොහිදින් බෙග් මහත්මයාගෙ....බුදුන් ගෙ අමා ඩර්මෙ නොතෙරි ඩනා මෙ... සිංදුව අහන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthisamarathunga-vz2xm
@nilanthisamarathunga-vz2xm 2 ай бұрын
අද වෙනසක් ම වරිතයක් කැලුමි අයියෙ මමත් පොඩිකාලෙ ඉදලම ආසම ගායිකාවක් ස්තුති කැලුමි අයියේ..ඇයට ත් නිදුක් නිරෝගී අනාගතයක් පතමු❤
@niroshagodakanda9268
@niroshagodakanda9268 Ай бұрын
විරාජිනී ලාලිත්‍යා... ඔයා වගේම නමත් ලස්සනයි. ඉතින් මට ඔයාව මුලින්ම හමුවුණේ ඉතාලියේ මිලානෝ නගරයේදී... මගේ ඥාති දියණියකගේ නිවසේදී...එදා ඔයා කොතරම් ...නිහතමානීව අපිත් එක්ක කතා කළාද.. ඔයාගේ ඔය මිහිරි කටහඬින් වර්ෂ ගණනාවක් සියලු දෙනාම සතුටු කරන්න අවශ්‍ය මානසික සුවතාවය ඇති වේවා !🙏🌹 නිරෝගි වේවා !🙏 . ආදරණීය නිරෝෂා විරාජිනී ඔයාට..මේ පැතුම .❤🌹🌷
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 2 ай бұрын
නිරෝශා අක්කා මම ආසම දක්ශ , ලස්සන ,ආදරණීය ගායිකාවක්. මම ගොඩාක් කැමතී.❤💐🌹❤🧚‍♂️ නිරෝශා අක්කේ ඔයාට නිදුක් නිරෝගී ,දීර්ඝායුශ ,සතුට ,ධනය වාසනාව, ලැබේවා .❤
@C424c424
@C424c424 Ай бұрын
ඇයගෙ එකම ගීතයක් වත් නැහැ අකමැතියි කියන්න ඒතරම් ලස්සනයි ඇගේ ගීත.ඇයසතු දැනුම් සම්භාරයත් මෙතෙකැයි කියන්න බැහැ කැලුම් අය්යත් ඇයගෙ කථාවට ස්වන්දීගෙන හිටපු විදිහ නම් හරිම අපූරුයි හරිම ලස්සනයි කැළුම් අය්යෙ මේ වැඩසටහන නම් ඇයවත් කැළුම් අය්යගෙ program එකකින් දකින්න අපි මගබලන් හිටියෙ ඒ ආසාවත් ඉශ්ඨ උනා 😊😊😊😊😊❤❤❤❤❤❤
@sumudukanchana5289
@sumudukanchana5289 Ай бұрын
අතිදක්ශ , නිහතමානී, ලස්සන, ගායිකාවක්. ඒ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. සුබ පතනවා ඇයට. ❤🥰
@nayanaadikari4454
@nayanaadikari4454 2 ай бұрын
ලස්සනයි .ඇහුවට එපා වෙන්නෙ නැහැ .රුක්මණීදේවි ගෙ සිංදු වාගෙම කැමැතියි .❤ඔබට වෙනම අනන්‍යතාවයක් තියෙනවනෙ.
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Ай бұрын
ඔයාල දෙන්නගෙම ඇදුම් ....ලස්සනයි...කොල, සුදු....කලර්ස්......ලස්සනයි දෙන්නම. වීඩියෝ එකත් ඒ වගේ🎉....දෙන්නටම සුබ පතනවා..❤❤❤❤❤❤🎉
@indrahettiarachchi1526
@indrahettiarachchi1526 2 ай бұрын
හරි ම ආසම ගායිකාවක්. ආදරෙයි ..තෙරැවන් සරණයි .
@janitha365
@janitha365 2 ай бұрын
නිරෝෂා විරාජිනී ඉතාම මිහිරි හඩක් ඇති දක්ශ ගායනශිල්පිනියක්. සුබ පැතුම්. සියලු කටයුතු සාර්ථක වේවා. හැකි නම් සුවිනීතා වීරසිංහ. රංගන ශිල්පිනිය. සමග සාකච්ඡාවක් ගේන්න.
@ashengimalka3985
@ashengimalka3985 2 ай бұрын
මං 2000න් පස්සේ තමයි ..ඒත් හිත යවන්නෙම පරණ ගායික ගායිකාවන්ගෙ නිර්මාණ වලට .. නිරෝශා විරාජිනිය🎉❤ චන්ද්‍රලේකා පෙරේරා ත් ගෙන්නන්නකො අයියෙ😊
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
සිංදු ගැන කීය කථාව නම් හරිම හරි.ඔබතුමියගෙ සමකාලීන අයගෙන් පසව පවතින සිංදු නෑ.ඔබලා ගෙන් ඉහත ගායක ගායිකාවන්ගෙන් අහපු සිංදු හැමදාම පවතියි.
@thiliniranawaka
@thiliniranawaka Ай бұрын
ඇස් වලට කඳුළු ආව ඇය කිවුව කතාවට.ඇය නැතත් සුදු ඇත් පොවුවෙක් වැනි ගීත සදාකාලික වෙයි කියන එක.ඒක දරුවෙක් කුස පිලිසිඳගත්ත හැම අම්ම කෙනෙක්ම නිතර නිතර ආසාවෙන් අහන ගීතයක්.මම උනත් දරුවො තුන් දෙනාම ලැබෙන්න ඉද්දි නිතරම අහපු ගීතයක්... ඉදිරියටම යන්න ජය වේවා ඔබට..❤❤❤😊
@sindumalli3223
@sindumalli3223 Ай бұрын
හොඳ කියවීමක් නිරෝෂා . විශිෂ්ඨ සාකච්ඡාවක් 👍👍👍❤️
@indunilkalpana1997
@indunilkalpana1997 2 ай бұрын
හරිම ආසම ගායිකාවක්❤❤❤❤❤❤❤ ඇෙග් හඩ රිදී සීනුවක්ම තමයි❤❤❤❤❤❤
@mihingamage4810
@mihingamage4810 2 ай бұрын
ඇය එනකම් බලන් හිටපු වැඩසටහනක්. ඒ හඩ හදවතේ ගැඹුරුම තැනක රැදිල තියෙන හඩක්. ❤❤❤❤
@dushanthimendis4269
@dushanthimendis4269 Ай бұрын
කැලුම් ට හැමෝම අයියා අයියා කිව්වා ට එයා නිකන් හැමෝගෙම මල්ලි වගේ නේද 💓💓
@lakshminanditha2724
@lakshminanditha2724 Ай бұрын
මගෙත් ප්‍රියතම ගායිකාවක්. ස්තූතිය කැළුම් අයියා. ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම 🙏
@nilmini2180
@nilmini2180 2 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤ඒ හඩට පුදුම ආසයි, ප්‍රියයි.❤️❤️තෙරුවණ් සරණයි ඔබතුමියට !!!❤🙏❤️
@indifashion6919
@indifashion6919 Ай бұрын
My favourite for ever…she is such a humble lady… she allows new generations to sing her songs without any restrictions… she is not jealous… that’s why no one can defeat her… it will never happened… for ever our Virajini…❤️❤️❤️❤️❤️ her voice is not Indian.. her voice is genuine and Sri Lanka… our lives voice…
@KumariDias-en2hu
@KumariDias-en2hu 2 ай бұрын
ගොඩක් ස්ත්තුතියි නිරොසා අක්කාව ගෙනාවාට කෑලුම් අයියෙ
@sreemathilka9633
@sreemathilka9633 2 ай бұрын
Nirosa ඔය කියන dae hari thmange හිසට thma athamaya hewanlla කියලා wage mage ජීවිතය hitannae ඔය tikama thmai teruwan saranai දෙවි පිහිටයි ❤❤
@lakshminanditha2724
@lakshminanditha2724 Ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ! දීර්ඝායුෂ ලැබේවා !
@kavi175
@kavi175 2 ай бұрын
ශක්තිමත් සුන්දර අති දක්ෂ කාන්තාවක්❤
@hirushkarukshan3213
@hirushkarukshan3213 2 ай бұрын
මගේ ආසම ගායිකාවක්…මම හිතන්නේ ශ්‍රී ලංකා සංගීත ක්ශේස්ත්‍රයේ perfect celebrity singer කෙනෙක් ඇය…❤
@DDSri-t9q
@DDSri-t9q 2 ай бұрын
හොඳ ජීවිත කියවීමක්.... ස්තුතියි,
@chandimaherath2907
@chandimaherath2907 Ай бұрын
අනේ ඇත්තමයි...නිරෝෂා විරාජිනී අතිදක්ෂ ගායන ශිල්පිණියක්.අපේ රටේ කලාකරුවෝ ඇගයීමට ලක්වෙනවා මදි..මියගිය පසු ගුණකතන වැඩක් නෑ.ජීවත්ව සිටියදී ඇගයීමයි වටිනාකම..❤❤
@gimhanijayathilaka5734
@gimhanijayathilaka5734 Ай бұрын
50:49 Hrima rasawath mis missge kathawa.iwara wenklma ahnna one.harima asa hithenw❤❤❤ niduk nirogi suwaya lebewa obathumiyatath niwedaka mahathatath
@preethikapathirana236
@preethikapathirana236 2 ай бұрын
Hitha haiya kanthawk widiyata subapathanawa nirosha.bohoma wadagath widiyata paminena kenage kathawata ida dena obathumata hamadama gaurawa karanawa kalum mahathmaya.theruwn saranai dedentma.
@kumaridehigama4293
@kumaridehigama4293 2 ай бұрын
ආදරෙයි නිරෝෂා 🌹👍👌💖 මටත් මම විතරමයි , ඔයා නිවැරැදි නිරෝෂා ...., අත් දැකිිමෙන්මයි කියන්නේ මම 🌹🌟✨👍👌
@Christina-ps7lt
@Christina-ps7lt 2 ай бұрын
හරිම ආසා ගායිකාවක් ❤
@Guesswho.1
@Guesswho.1 2 ай бұрын
මම හරි ආදරේ කරන ලංකාවේ අති දක්ෂ ගායන ශිල්පිනියක්. කාන්තාවක් විදිහට ඇයගේ මේ තනි පෞරුෂත්වයට මම ඉතාම ගරු කරනවා. ❤
@diliwijesuriya6510
@diliwijesuriya6510 2 ай бұрын
Super talented and a beautiful voice . Thanks for the beautiful clip. Blessings ❤
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
දෙන්නම ගැලපෙන්න ඇද ලා හරිම ලස්සනයි නිරෝශා මිස් ගේ හඩ ඉහලයි ඒක උපතින්ම පිනකට ආව හඩක් ඉදිරි ගමනට සුභ පතනවා ❤️❤️🥰🥰
@indifashion6919
@indifashion6919 Ай бұрын
Omg… what a discussion… so many valuable things from her words… she is sooo pretty n no words to appreciate her…❤
@DDSri-t9q
@DDSri-t9q 2 ай бұрын
ඊර්ෂ්‍යාවෙන් තොර නිහතමානී චරිතයක්... නිරෝෂා ❤
@Senadheerage
@Senadheerage Ай бұрын
කැළුම් අයියා මම මුදල්ම දැක්කෙ 90 දශකයේ ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන් තුලින් ... හරිම ලස්සනට අඳිනවා.. ඉදිරිපත් කිරීම ආකර්ෂණීයයි.... ඔහු උගත්,බුද්ධිමත් .... ඒක මේ වැඩසටහන කරන ආකාරයෙන් තේරෙනවා..... ගායිකාවක් හැටියට ඉතාම ඉහල තැනක ඉන්නවා..... ඉහල ස්වරයකින් ගැයීමට හැකියාව තියනවා..... සඳ තනිවම..... සඳ මිරිඟු ගඟේ වැටිලා..... වැනි ගීත මට අදටත් මතකයි...තවම රස විඳිනවා...
@samanmaddumage1452
@samanmaddumage1452 2 ай бұрын
පෞද්ගලික ජිවිතය අපට වැඩක් නැ. කටහඩ නම් ලස්සනයි
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Ай бұрын
හරිම ලස්සනයි voice eka❤❤❤❤❤adarei niroshata❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐🥰
@sasikanamal5245
@sasikanamal5245 Ай бұрын
සුදු ඇත්පොව්වෙක් ගීතය නම් සදාකාලිකයි 🥰👌👏🥰
@InduSamaranayake
@InduSamaranayake 2 ай бұрын
Attatama daksha kenek❤ Oyata hamadama adarei dear❤❤❤❤
@SteffanStanley
@SteffanStanley Ай бұрын
ඇය කිසිදාක නොසැල් වෙන ගී ලොව විරාජමාන විරාජිනියයි ❤❤❤❤
@KumariDias-en2hu
@KumariDias-en2hu 2 ай бұрын
ලස්සන හඩක් තියෙන විරාජිනි අක්කා❤❤
@PushpaWaduge-d7o
@PushpaWaduge-d7o 2 ай бұрын
Good interview Thanks Kalum.
@manudinu24101
@manudinu24101 2 ай бұрын
මෙතුමියගේ තව ගීයක් තිබුනා, ඉස්සර සිරස tv එකේ හවසට ගියා. " මා දෑස පියා උන්නාම, රළ හැපුනා" කියලා. දැන් ඒ ගීත ඇහෙන්නෙම නැහැ. නැවතත් remake එකක් හරි කරන්න කියලා යෝජනා කරනවා. වැඩ සටහන අතිවිශිෂ්ටයි .හැමදාමත් බලනවා.
@roshandesilva8312
@roshandesilva8312 2 ай бұрын
Math හොයනවා. ඒක. Samadara ariyawansha visual eke hitiye
@anurathennakon6246
@anurathennakon6246 2 ай бұрын
2008 වසරේදී මට මතකයි එක දවසක් මං වසන්ත දුක්ගන්නාරාළ මහත්මයාගේ ගෙදර ඉන්න අවස්ථාවක නිරෝෂා නංගි ආවා ලස්සන සුදු ගවුමක් ඇඳලා.ඒ වෙලාවේ එහෙ හිටියේ මං විතරයි නිරෝෂා නංගි එක්ක කතා කරන්න හොඳ අවස්ථාවක් නිසා මං කතාවට අල්ල ගත්තා (දුකා) එනකම් මං ගොඩාක් විස්තර කතා කලා හරිම සුන්දරයි මේ නංගි අහංකාර කමක් ඇත්තේම නෑ ඊට පස්සේ ආවා දුක්ගන්නාරාළ සහ භාතිය සන්තුෂ් දෙන්නම එයාලත් සුදු ඇදුමින් සැරසී තමයි ආවේ බෙල්ලන්විල පංසල ළග වෙල්යායේ ගීත වැඩසටහන් වගයක් රූගතකිරීම සදහා..❤ ආදරණීය නංගි කෙනෙක් ❤
@dharaniweerasinghe6483
@dharaniweerasinghe6483 Ай бұрын
Great interview. Thanks to both of you.😊
@vinithasandya4552
@vinithasandya4552 Ай бұрын
මගේ ප්‍රියතම ගායිකාව , මෙයාගෙ සින්දු හැමතිස්සෙම අහනවා❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐👌
@KauminiBrandigampala-lo7mb
@KauminiBrandigampala-lo7mb 2 ай бұрын
චන්දන ලියනආරච්චි සහ නිරෝශා විරාජිනියන් ගායනා කරන පුදුමාකාර ලස්සන ගීතයක් පෙර ආත්මයක ගීතය . ඔවුන් දෙදෙනාම එම ගීතය තමන්ගේ කරගෙන ගායනා කරන විදිය හරිම ලස්සනයි ❤❤❤❤❤
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr Ай бұрын
Virajini lalithya lassana namak....ewagemai kalum harima daksha malti talented kenek....eka kalekadi kalum konde aion karala hitiya ane kathai...dan apahu issara ape hadawath wala indapu kelum dan innawa...dennatama hadawathinma adarei..❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
තෙරුවන් සරණයි නිරෝෂා මහත්මිය ❤️❤️❤️❤️❤️දීර්ගායු ලැබේවා,❤❤cyprus ❤❤කැලුම් මහත්තයෝ ඔබ හරිම වටින අය තමයි අපට ගේන්නේ ❤❤
@ssdancercover2126
@ssdancercover2126 2 ай бұрын
සුභානී හර්ශනී මහත්මිය ගෙන්නන්න අයියේ ඇයගේ සාකච්ඡාවක් බලන්න ආසයි..ඇයගෙ ගීතද ඉතාමත් ජනයාට ප්‍රියයි
@heiflee-pw2ud
@heiflee-pw2ud 2 ай бұрын
මීට.. සුබානි හර්ෂනී.
@malshasheshadrie30
@malshasheshadrie30 Ай бұрын
​@@heiflee-pw2ud😂😂😂
@tara-cz8sy5uu3b
@tara-cz8sy5uu3b 2 ай бұрын
මේ හඩ පෙර පිනකට ලැබුණු දෙයක් ❤❤❤❤❤❤
@ChamikaSiryanki
@ChamikaSiryanki Ай бұрын
Kalum sir, man godaaaaak adarare kera a gaikavak, adarei godaaaaaaak, ❤❤❤❤❤❤❤❤subs pathum, 🙏🙏🙏🙏
@DilanBrensly
@DilanBrensly 2 ай бұрын
Golden voice...... Arthavath katha bahak....❤
@ranjikahemasinghe4897
@ranjikahemasinghe4897 Ай бұрын
Harima lassana katabahak.. Attatamai Nirosha akki kuwa wage kenek jeewitha katawe duka interview karanawata wada e kenage achievements gana.. E dawantha charitha thulin samajayata gatahaki adarsha monada kiyala lassana katabahaka yedenawanam eeka tamai ada kale hama kenektama watinne kiyala hithuna.. Thank you so much for both of your lovely discussion...
@nalanirajapaksha806
@nalanirajapaksha806 Ай бұрын
Happy birthday dear kalum.....wish you healthy and wealthy long life ♥️♥️♥️♥️♥️♥️♥️
@nalanirajapaksha806
@nalanirajapaksha806 Ай бұрын
Hai kalum....due to heavy rain very rainy day start watching this programme.....wow very very energizing programme. Very interesting programme kalum......thanks for invite amazing legend......
@chathuridesilva4245
@chathuridesilva4245 2 ай бұрын
Nirosha Marimba eke hindi sindu kiwwa kale harima lassanai.Shalvar eka andala thodu karabu dala thama mathakai❤️ Hemadama Monday udeta me program rka anivaryen balanava❤️ thank you ayya❤️ Ayye Thamara Dilrukdshi ekka program karanna thama eyava contact karaganna beri unada😥 eya inneth England da thavama,
@Randy2004-k1e
@Randy2004-k1e Ай бұрын
අනේ සශිකා නිසංසලා මැඩම් අරන් එන්නකො 🥺💗
@SampathChaturanga-bt9te
@SampathChaturanga-bt9te Ай бұрын
අති විශිෂ්ට ගායිකාවක් සහ මම කැමතිම ගායිකාව නිරෝෂා... ඇයට තමයි ජනප්‍රියම සහ දක්ෂම ගායිකාව සම්මාන ලැබිය යුත්තේ. ඒ හඩ..ඉවසීම...කතා බහ.. දැනුම අති විශිෂ්ටයි...ඇයට සම කල හැකි කිසිම ගායිකාවක් ඇයට පසුව බිහිවී නැහැ. මම ගොඩක් කැමතියි රියැලිටි වැඩසටහන් වල අමල් පෙරේරා වැනි නුගත් පලිගැනීම සහ අධිමානය පමණක් ඇති කෙනෙක් ලෝකයක් ඉදිරියේ ඔබව විවේචනය කරන වැඩසටහන් වලින් ඉවත් වෙනවා නම්.
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 2 ай бұрын
තමන්ට තමන්ම විතරමයි ඒ තත්වයටම පත් වෙන්න ඔන අන්තිමට කවුරුත් නැ
@ranjanik9774
@ranjanik9774 2 ай бұрын
Sahatika atta 💜 mamath hitanne mehemai katath mehema inna puluwannam dinum👍🥰💚💜
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 2 ай бұрын
මමත් කීප වතාවක්ම පුන්සඳ රෑට සින්දුව දැනුත් අහනවා හරිම ආසයි. විරාජණියටත් ගොඩක් ආදරෙයි
@punchisamanali8738
@punchisamanali8738 Ай бұрын
Bavanawak Wage ae Hada❤ Ani Eyata Duwek Hitiya Nam...Eyage ae Hadama Teyena😌 Rasikayo Videhata Apita ae Gena Dukak Teyenawa.❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐🥰
@marinadias2804
@marinadias2804 Ай бұрын
Oba vani sahodariyak duwak labanna eai hamoma pin karala thiyanawa. Oba ethaama hoda charithayak. ❤ ❤❤❤
@historywithsm1814
@historywithsm1814 Ай бұрын
ආදරෙයි නිරෝෂා ❤
@kushansanj1611
@kushansanj1611 Ай бұрын
Queen of SriLankan music industry ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌👌💐
@malshapahandi963
@malshapahandi963 Ай бұрын
හරීම ලස්සන voice එකක්
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 ай бұрын
දැන් නිරෝෂ ගෙ අලුතින් ගීත නෑනේද ! ඇත්තටම පුදුම දක්ෂ රිදී සීනුවක් !❤
@chandrikabremicker9577
@chandrikabremicker9577 Ай бұрын
Harima Lassanai oya man harima adarei oya den inna thena genath , oyage jeevithe me awa gamana gena oya sathuten Kata karana eka koitaram dura kandu negala labapu jayagrahanaya gena , theruwansaranai oyatath oyage demaupiyanta n other family members .
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐🌺💐🌺🙏🌺
@Niroshini_wettasingha
@Niroshini_wettasingha 2 ай бұрын
මම ආසම ගායිකාවක්❤❤
@sujeewavelgama7384
@sujeewavelgama7384 2 ай бұрын
මගේ ප්‍රියතම ගායිකාව❤ සංගීතය පිළිබඳ ඔබේ ඇති දැනුම සහ නිහතමානීකම අගයම ❤
@Thanuja-o4f
@Thanuja-o4f Ай бұрын
Godak asa kenek godak ..lassanaii ..💖💖💖💖💖
@Slblokubalasuriya
@Slblokubalasuriya Ай бұрын
ගොඩක් ආදරේ කරන ලස්සන හඩක් ඇති ගායිකාවක්
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y Ай бұрын
Asama gaayikawak oba thumiya.eth podi dukak thiyenawa dawasak Nirosha chat program ekakadi ( sudu aeth powwek) geethaya gayana karaddi oyata aenduna.oyata babek hamba wenna innakota e geethaya kiyanna hitiyalu.oyage unata e geethaya eka wenama deyakne neda.e de nethi unata hemoma oyata adarei.kelum mallitath bohoma isthuthi.suba pathanawa dedenatama.budu saranai.
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
එදත් අදත් ආසම කෙනෙක් ❤
@yaathrarathnayake8623
@yaathrarathnayake8623 Ай бұрын
දුක market කරන් නැති talent එක විතරක් market කරන ආස ගායිකාවක් ❤
@arjukottegoda
@arjukottegoda Ай бұрын
Another great interview ! There are great people in this country who make great things to happen! Respect to her Sinhala teacher, her school! I too agree with her, there are so many complaints about you have to know someone to get the things done, but it is not all the time!
@hesharntilakawardena1277
@hesharntilakawardena1277 2 ай бұрын
Nice interview 👌
@indrani184
@indrani184 2 ай бұрын
Nirosha asakarana gaikawak obata dirgau labewa❤❤❤❤❤
@W_sunny
@W_sunny 2 ай бұрын
ආදරණීය නිරෝෂා ❤❤🎉
@purni9266
@purni9266 Ай бұрын
ගොඩක් ආස කෙනෙක්.. ඒ කටහඬ භාවනාවක්❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌👌👌💐
@Ayomathu
@Ayomathu 2 ай бұрын
ගැහැණියක්ට තනියම ජීවත් වෙන්න පුලුවන් කියලා ඉගැන්නුවේ පෙන්නුවේ නිරෝෂක්කා❤❤❤
@upulpriyantha9943
@upulpriyantha9943 2 ай бұрын
දන්න තරම තමයි...අත්සන් කරලා විතරක් මිනිස්සු හතරක් අරන් තියෙනවා...ඉතින් තව වෙන මොන කතාද...ඔය හරි තැනක් තියෙනවා ඒ මනුස්සයටත් වැරදිච්ච තැනක්..හැමදේම සාපේක්ෂයි නේ...!!
@Ayomathu
@Ayomathu 2 ай бұрын
@@upulpriyantha9943අහ් ඇත්තද හැබැයි එහෙම උනා නම් ඒක උන එකම කෙනත් නිරෝෂා නොවෙන්න පුලුවන් ..කොම උනත් පිරිමියෙක්ට වඩා පවුර්ශවයකින් එයා අද ජීවත් වෙනවා තනි ගෑණියක් විදියට.
@pasinduravihansa3124
@pasinduravihansa3124 24 күн бұрын
Miss oyaa hiru star eken ayin venna.tharahata nemei kiyanne.oyaa nikan sauththu weno.mechchara watina charithayak nikan sauththu wena eka balan inna dukai aththatama
@nisalaarana4095
@nisalaarana4095 2 ай бұрын
ඒ හඬ ...මම දැක්ක දක්ශම ගායිකාව.ඇය වගේ දියණියක් හිටියනම් ..ඒක ලොකු අඩුවක් කියලා මට දැනෙනවා .
@chandramalkanthi2892
@chandramalkanthi2892 2 ай бұрын
Dennama lassanayi adareyi 👍
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 147 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39