ඒකට නොයන්න අම්මට මම නොකියපු හේතුවක් නැහැ..🤔 මේරි කෙල්ල - මනීශා චංචලා -18+WITH KALUM Powered by HNB

  Рет қаралды 30,884

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

නුවරටත් ඉන්නෙ දුනුකාර අපි විතරයි...
චණ්ඩි කුමාරිහාමි
අමුතු රසිකයා
සිල්ලර සමනල්ලු
සිදූ
සහ ගුග්ලි ටෙලි කතාතුළින් ඔබේ ආදරය දිනූ
නව පරපුරේ කුසලතා සපිරි රංගන ශිල්පිනී / රූපවාහිනී නිවේදිකා
මනීශා චංචලා
අපි වඩාත් හොදින් හදුනාගනිමු.
මේ ඇය කැලුම් සමග කරනා ප්‍රථම KZbin කතාබහයි. 👌
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
Kalum’s hair by Harsha Perera
Salon Neat
Jubilee Post , Nugegoda
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය -
හිත ගිය තැන බැංකුව - HNB
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel
#maneeshachanchala
#chandikumarihami
#amuthurasikaya
#sidhu
#sillarasamanallu
#googly
Maneesha Chanchala, the talented and radiant actress, graces the screen with her captivating presence as Mary in the beloved period Teledrama, "Chandi Kumarihamy." With her natural charm and impeccable acting prowess, Maneesha breathes life into the character, effortlessly embodying Mary's depth and complexity.Beyond her memorable portrayal in "Chandi Kumarihamy," Maneesha has left an indelible mark on the television landscape with her exceptional performances in various other acclaimed dramas. From the spirited Sidhu to the endearing Amuthu Rasikaya, Maneesha's versatility shines through as she effortlessly transitions between roles, leaving audiences captivated and enthralled.In "Googly" and "Sillara Samanallu," Maneesha's talent shines brightly once again, as she delivers nuanced and compelling performances that resonate with viewers of all ages. Her ability to evoke empathy and understanding for her characters is a testament to her skill and dedication to her craft.As a sought-after actress and television presenter, Maneesha Chanchala continues to mesmerize audiences with her talent and grace. With each role she undertakes, she adds depth and authenticity, cementing her status as a rising star in the entertainment industry. Whether she's bringing historical figures to life or embodying contemporary characters, Maneesha's contributions to the world of television are truly unforgettable.

Пікірлер: 301
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 5 ай бұрын
මුලු සරීරය වැහෙන්න දනහිසෙන් පහලට ගවුමක් ඇඳපු ගැහැනු ළමයෙක් කොච්චර ලස්සනද?.,බලන්න මේ ලස්සන කෙල්ල දිහා.මුලු කලා ලෝකයටම හොඳ ආදර්ශයක් .මේ මනීෂා තරම් ලස්සන වෙනත් නිළියක් මට මතකයට එන්නෙ නැහැ .ලස්සන හිනාවකින් හැම විටම මුහුණ පුරවාගන.ඒත් දුක හිතෙන කාරණය නමි රට හැර යංැමයි.ඔබ රටට අයිති වටිනා වස්තුවකි .ඔබටත් ⁣අෂේන්ටත් වසනාවන්ත අනාගතයක් පතමි.කැලුම් ඔබට බොහෝම ස්තුතියි මේවගේ වටිනා අය සමග කතාබහට.මේවැන්නක් කැලුම් ⁣ගෙන් හැර වෙන කාගෙන් බලාපොරොත්තු වෙන්නද.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි උපාලි 💐💐💐💐
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 5 ай бұрын
අනිවාර්යයෙන්ම . මම ත් ගොඩක් අගය කරනවා
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
මේ වචනවලට ඉතාමත් ගරු කරනවා වගේම බොහෝම ස්තූතියි ☺️🙏🏻
@bhagyaperera5483
@bhagyaperera5483 5 ай бұрын
ඇය තමයි දැනට ඉන්න අලුත් කලාකාරිනියන් අතරින් ලස්සනම නිලිය. කියන්නට කිසිම අඩුපාඩුවක් නැති රුවක්. Best wishes for your future maneesha❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි ඔබට! These words mean so much to me☺️🙏🏻
@VajiraHerath-r2g
@VajiraHerath-r2g 5 ай бұрын
ඇත්තෙන්ම මනිශා....ඔයා කලා ලොවේ..දක්ෂ බුද්ධිමත් රංගන ශිල්පිණියක්...ඒ වගේම හරිම...ලස්සන නට ඔයා ඔයාගේ නිහතමානී කම පෙනෙන විදියට ඇදුම් පැලදුම් ..පවා හරිම චරිතවත් විදියට අදිනවා.. ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ....ඔයා ඒ අදින විදියට මම හරිම කැමතියි ...ඒ වගේම හරිම ආදරෙයි...මගේම දියනියක් වගෙයි...ඔයා...ඔයාට...තෙරුවන් සරණයි 🎉🎉🎉🎉❤❤..සුබ අනාගතයක් මනිශා
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
මේ වචන ඇතුලේ තියෙන ආදරයට, ගෞරවයට හරිම ආදරෙයි. බොහෝම ස්තූතියි ඔබට☺️🙏🏻
@kanthiranatunga4865
@kanthiranatunga4865 5 ай бұрын
මනීෂා හරිම ලස්සන බුද්ධිමත් දියනියක්. ඇත්තටම මම හුගක්ම කැමති ්ඔයා අදින පලදින විදිහට. ලොකෙම හොල්ලල වෙඩින් නොගත්තට දෙමව්පියන්ට සහෝදරියන්ට ආදරෙන් ගරුකිරීමකින් ඉන්න ඔයාට අති සාර්ථක විවාහ දිවියකට ආසිරි පතනවා දුවේ.!🥰🥰 ඔයා වගේ ලස්සන ගුනගරුක , දක්ෂතා වලින් සපිරි දියනියක් රටට දායාද කල දෙමව්පියන්ටත් බොහොමත්ම පිං. කැළුම්ට මම හරිම කැමති ඒ වගේම හරිම ශිෂ්ඨ විදිහට වැඩ සටහනට එන ශිල්පීන්ගේ ගෞරවය රැකෙන පරිදි බුද්ධිමත්ව වචන හසුරුවමින් කරන මේ වැඩ සටහන් මම හරිම කැමැත්තෙන් නරඹනවා.කැළුම්ටත් බොහොම ස්තූතියි සංයමයෙන් තම පරිනත බව පෙන්වමින් මෙම ඉදිරිපත් කිරීම් කරනවට. ❤️❤️ හැමෝටම තෙරුවන් සරණයි.!
@chandichandi7173
@chandichandi7173 5 ай бұрын
Oyath lassanai aedumath lassanai.oya kohenda ane oya aenduma gaththe.suba pathanawa oyata saha Ashentath.kelum mallitath adaren suba pathanawa.budu saranai.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Bohoma isthuthi
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻 This dress was from My Dear Clothing!
@SheelaKw
@SheelaKw 5 ай бұрын
ADAREI MERI KELLATA.MAMAH NUWARA.API NODANNA GODAK DENEK HADUNWADEEMA GENA KEUM SIR OBATA GODAK ISTHUTHIY.MANIHA DUWATA THAWATH IDIRIYARA YAMATA TERUWANSARANIN SHAKTHIYA DAIRYA EBEWA.KELUM SIRTATA H IDIRI GAMANATA SUBA PATHANWA.THERUWAN SARANAI!!!❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Bohoma isthuthi 💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Bohoma Sthuthi☺️🙏🏻
@kapilaliyanage5247
@kapilaliyanage5247 5 ай бұрын
මනීශාගෙ හොඳම රඟපෑම දැක්කෙ ගුග්ලි එකේ, හැඟීම් පෙන්වීම එහෙම හොඳටම තිබුන. මනීශට අම්ම කෙනෙක්ගෙ චරිතයක් නම් හොඳටම කරන්න පුළුවන් වෙයි, ඒ ගැන හිතල බලන්න.
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඔබට බොහෝම ස්තූතියි☺️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐👌
@hashiniranchagoda
@hashiniranchagoda 5 ай бұрын
Lassanai manee akki ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි ඔබට☺️🙏🏻
@ruwanbandulage3692
@ruwanbandulage3692 5 ай бұрын
harima sundara penumak thiyana niliyak Maneesha Chanchala ..suba pathum field eke digu gamanakata.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐👌💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Bohoma Sthuthi☺️🙏🏻
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 5 ай бұрын
Nice looking 👍👍👍🇱🇰🇸🇬💕
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Thank you! Cheers!
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 5 ай бұрын
ආසම කෙනෙක් තමයි මනීශා.. ආදරෙයි💚
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි ඔබට! මමත් ආදරෙයි!☺️🙏🏻
@nisansalaprobodani6817
@nisansalaprobodani6817 5 ай бұрын
Kendy girls la kohomath lassanai colombo girls lata wada😮
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😍😍😍
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@poornimafernando8517
@poornimafernando8517 5 ай бұрын
ලස්සනයි ❤️🌝
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි☺️🙏🏻
@cmdissanayake
@cmdissanayake 5 ай бұрын
God bless you
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much and you too☺️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐
@nimsarajayalath7194
@nimsarajayalath7194 5 ай бұрын
හරීම සංවර කෙනෙක් මනීෂා
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 5 ай бұрын
ලස්සන i akko ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👍💐
@Maren-r5r
@Maren-r5r 5 ай бұрын
Den eya ALupata deedunu telidrama eketh innawa❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 4 ай бұрын
❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐💐💐
@princess6614
@princess6614 5 ай бұрын
lassanayi ♥️ 🤩 ♥️ bonikki
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👍💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Bohoma Sthuthi☺️🙏🏻
@princess6614
@princess6614 5 ай бұрын
@@maneeshachanchala 🩷
@kapilaliyanage5247
@kapilaliyanage5247 5 ай бұрын
චණ්ඩි කුමාරිහාමි කතාවෙන් මේරි⁣ගෙ චරිතෙ අයින් වුනාද ?
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
දින ගැටලුවක් නිසාවෙන් අවසාන කොටස් කිහිපයට සම්බන්ධ වීමට මට නොහැකි වුනා. මේරිගේ චරිතයට දුන්න ආදරයට බොහෝම ස්තූතියි☺️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😒🤔
@nimaliliyanage4613
@nimaliliyanage4613 5 ай бұрын
@@maneeshachanchala අයියෝ අවසානයට හිටියනං කොච්චර හොදද
@Malsha2005-p6n
@Malsha2005-p6n 5 ай бұрын
💖💖💖
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@Malsha2005-p6n
@Malsha2005-p6n 5 ай бұрын
@@maneeshachanchala 💖
@nimashaekanayake5886
@nimashaekanayake5886 5 ай бұрын
Sir damith aiyawa genna barida😊
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳😳🤔
@nimashaekanayake5886
@nimashaekanayake5886 5 ай бұрын
@@kalumwijesooriya ane try ekak dennako plz.. mn asa kauruth enna ne.. ai e 😓
@Rangi948
@Rangi948 5 ай бұрын
ෆර්නි රෝෂිනි අක්කව ගෙන්නන්නකෝ
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐
@Bamb188
@Bamb188 5 ай бұрын
මේවට එන හැමෝම දියෙන් කිරි වෙන් කර ගන්නවා වගේනෙ.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳😳🤔
@sawanperera-oj9pi
@sawanperera-oj9pi 5 ай бұрын
Yureni akkawa ගෙන්නකො me සෙග්මන්ට් ekata
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳😳
@harshakumara9950
@harshakumara9950 5 ай бұрын
බැදපු ගෑනුන්ගෙනෙ කෝලම් වැඩි..💩💩
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔🤔😳
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බැඳපු ගැහැනු තමයි ලෝකයේ ලස්සනම ගැහැනු. ඒ ගැහැනු තමයි ලස්සන පවුලක් හදන්නේ, ඒ පවුලෙන් නිවහන ලස්සන කරන්නේ, ආදරණීය බිරිඳක් වෙන්නේ, දවසක මුලු පවුලටම ආදරණීය අම්මා කෙනෙක් වෙන්නේ. ඉතින් එහෙම ලස්සන ගැහැනුන්ගේ කෝලම් වැඩි වුනාම තවත් ලස්සනයිනේ.. අහලා බලන්න ඔබේ ආදරණීය අම්මාගෙන්..☺️🙏🏻
@Hansi27
@Hansi27 5 ай бұрын
​@@maneeshachanchala😍❤️
@ShiraniTissaarachchi
@ShiraniTissaarachchi 5 ай бұрын
😡😡😡
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳🤔
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@NiluC98
@NiluC98 5 ай бұрын
මනීශා හරිම ලස්සන ගෑනු ළමයෙක්..මමත් නුවර නිසා ඔයාව පොඩි වයසෙ ඉදලම දැකල තියන ඔයාගෙ වයසෙම කෙනෙක් මම 😍 ලිට්ල් සිටාර් ඉදලම ඔයා දිහා බලන් ඉන්න කෙනෙක් මම. ඉස්සර ඔයා ගොඩක් Active නෑ දැන් ඉන්න විදියට ගොඩක් ආසයි ❤ ඔයා දිහා දැන් බලන් ඉන්න ආසයි, දැන් නිදහසේ වැඩ කරනවා කියලා හිතෙනවා (බැන්දට පස්සේ)😊 ආදරෙන් ඉල්ලනවා මනීශා ඔයාගෙ youtube chanal එකෙත් active වෙන්න කියලා 😊 ඔයාට සුබ පැතුම් ❤ ආදරෙයි ගොඩක් 😊
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐👌
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
මේ වචනවලට, මේ ආදරයට ගොඩාක් ආදරෙයි! බොහෝම ස්තූතියි☺️🙏🏻 KZbin Channel එක අද නැවත පටන්ගත්තා. ඔබේ වචනත් සත්තකින්ම එයට උදව්වක් වුනා!
@indikasudith
@indikasudith 5 ай бұрын
❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@nimchala3611
@nimchala3611 5 ай бұрын
මනීෂා චංචලා සුන්දරම ගායිකාවක් වගේම දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිනියක්. හරිම සුරෑපියි ඇය. හරිම ලස්සනයි ඇයගේ හඩ එත් දුකයි ඇය ගීත ගායනා නොකිරිම ගැන. ලස්සනයි අයියේ වැඩසටහන . අයියත් අද හරිම කඩවසම් තෙරුවන් සරණයි .!!..
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 👌👌👌🙏🙏💐💐🌺💐🌺🌷
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඔබට බොහෝම ස්තූතියි☺️🙏🏻
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 5 ай бұрын
හොද ගුණ සැමදාම රැකගන්න සමහර අයට නැතිව යනවා ඉදිරියට යන විට ජය වේවා තෙරුවන් සරණයි කැලුම් ඔබලාට .
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි☺️🙏🏻
@DiliniBiyagama
@DiliniBiyagama 5 ай бұрын
අනේ ඇයි නංගියො ඔයා ගායිකාවක් වෙන්නෙ නැත්තෙ. හරිම ලස්සනයි සිංදු කියනවා. ඔයාට නිවේදනයත් පුලුවන් කියල දැනුනා.එදා උත්සවයකදි ඔයාල කරපු තරගයකදි.හරිම ලස්සන කට හඩක්.සහ ඔයාගෙ මුණ හරම ලස්සනයි. බුදු සරණය.❤🎉
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐👌👌🌺
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඉදිරියේදි නිර්මාණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට බොහෝම ස්තූතියි☺️🙏🏻
@DiliniBiyagama
@DiliniBiyagama 5 ай бұрын
@@maneeshachanchala අනේ.බොහොම ස්තුතියි පිලිතුරැ ලිව්වට.මම කාන්තාවක් ,මම දිලිනි. ජර්මනියෙ ඉන්නෙ. හැමදාම චන්ඩිකුමාරිහාමි බලනවා.හරිම ලස්සනයි ඔයාගෙ රගපෑම. ඉදිරියට නිර්මාණ කරන්න සුභ පතනවා. 😘
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 5 ай бұрын
comments දැක්කම හිතෙනවා ඇයි මේ කියලා.හැබැයි ඉතිං ඒ දේ සාපේක්ෂයිනේ නේද? කෝම වෙතත් මං නංගීට ආසයි.රංගනයට වඩා ගායනයට❤.. ආදරෙයි ගොඩාක්❤❤❤ තවත් ලස්සන වෙලා කෙල්ල..ලස්සනට ජීවත් වෙන්න.අනාගතය සුබ වේවා ඔයාගේ නංගීයෝ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😍😍💐👌
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඔබට බොහෝම ස්තූතියි☺️🙏🏻
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 5 ай бұрын
@@maneeshachanchala 😙😙
@angelvishuu5777
@angelvishuu5777 5 ай бұрын
චරිත අත්ලගේ වත් ගෙන්නන්නකෝ කැලුම් අයියේ.රසබර හරවත් කතාබහක් වේවී.❤ ස්තුතියි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐
@kokilafernando1486
@kokilafernando1486 2 ай бұрын
අප්පච්චී වගේ කෙනෙක්ට නම් කැමැත්ත තිබුනේ, ඇයි මුලින් කලිදුව තෝර ගත්තේ?
@amiladabare
@amiladabare 5 ай бұрын
හරිම ලස්සනයිදුව ඔයා ලස්සනට වචන හසුරෝනවා ඉතාමත්ම බුද්ධිමත්ව උත්තර දෙනවා බලන් ඉන්න අහන් ඉන්න හරිම ආසයි සිදු කතාව බලන්න පුදුම ආසාවකින් හිටියේ අනාගතයේ තව තවත් ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🌷💐🌺🌷
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි ඔබට. මේ ආදරය හරිම වටිනවා☺️🙏🏻
@SasiRan-ff9gi
@SasiRan-ff9gi 5 ай бұрын
කලිදු කරුනාරත්නට කරපු ජරා වැඩේටනම් කවදහරි පලදෙනවා මේවගේ වැඩ සටහනක් වලට ඇවිත් කතාකරන්නේනම් බබාල වගේ
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
කලිඳු කරුණාරත්න සහ මට වර්තමානය වනවිට ඒ සම්බන්ධව කිසිඳු ගැටලුවක් නැහැ. වෛරී සිතුවිලි ඔබට හානියක්. සතුටින් ඉන්න☺️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😦😒
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 5 ай бұрын
තමන්ට නොගැලපෙනවා නම් කොහොමද ජීවත් වෙන්නේ.විදවනේ නැතිව අයින් වෙන එක තමා තියෙන හොදම විසදුම.
@sumudubhashini5573
@sumudubhashini5573 5 ай бұрын
කැලුම් මහත්මයා ඔබතුමා මම කැමතිම නිවේදකයා ඔබට සියලු යහපත උදාවේවා තෙරුවන් සරනයි 👃
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි
@simplewalker459
@simplewalker459 5 ай бұрын
එයාගේ ලස්සන😍 all the best girl❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 5 ай бұрын
You are soo good Soo cultural. Your clothing is soo appreciated. Your parents are soo lucky to have a daughter like you. Don't go abroad. SRI LANKA IS THE BEST COUNTRY FOR YOU. GOOD LUCK.❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@kpsriyani3191
@kpsriyani3191 5 ай бұрын
ඔයා රටට හරි ආඩම්බරයක්.හරි ලස්සනට අදිනවා ආදර්ශමත්.❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි ඔබට☺️🙏🏻
@Udayangan...
@Udayangan... 4 ай бұрын
මනීශා අක්කිගෙ මොකක්ද රැකියාව....මානව සම්පත් කළමනාකාරවරියක් ද
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🤔🤔
@madhudharmaratna9076
@madhudharmaratna9076 5 ай бұрын
Very talented girl. Good luck to you in your future endeavors. Thanks, Kalum, for a lovely program 💐❤️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Thank you so much 🙂
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much for these words☺️🙏🏻
@RansiSadaruwani
@RansiSadaruwani 3 ай бұрын
Mamath me langakadi indala thamai aiyage program balanne,dn eka eka balagena yanawa godak asawen, harima lassanai❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
Bohoma isthuthi 🙏🙏🙏💐💐💐 Digatama balannako
@ShanikaWijesekara-dy3qk
@ShanikaWijesekara-dy3qk 5 ай бұрын
හරිම ලස්සනයි හරිම වැදගත් , හරිම පිලිවලයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐👌
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඔබට බොහෝම ස්තූතියි☺️🙏🏻
@arjukottegoda
@arjukottegoda 5 ай бұрын
I am so glad we have very intelligent , beautifull young girls like this. All the best !!!
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@shegirl6006
@shegirl6006 5 ай бұрын
hugak dena palaweniyatama yalu unu kenema badala naha. ehema wasanawantha ayath innawa. dennek thun denek ekka yalu wela nogalapena bawa danunama atharunath galapena kenawa bandamath e hamadema itha samanyai. wenasa nalu niliyange katha hamoma dannwa. badina kena ekka awankawama inna ekai ithama wadagath. affairs keeyada kiyana eka newei.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඔබට බොහෝම ස්තූතියි! මේ තේරුම්ගැනීම අගය කරනවා☺️🙏🏻
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 4 ай бұрын
ලස්සන නිහතමානී සිත් ඇදගන්නා සුලු කලා ශිල්පිනියක් .🎉
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👍💐
@SabeethaDunukara
@SabeethaDunukara 5 ай бұрын
අපිත් දුනුකාර නුවර❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌👌👌👌👌
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
දැනගන්නට ලැබීම සතුටක්☺️🙏🏻
@greentela105
@greentela105 3 ай бұрын
අහම්බෙන් වගේ දැක්කෙ මමත් නුවර ඔයා හරිම නිහතමානී කෙනෙක් මම ආදරෙයි නංගියේ ඩ්‍රාමා බලන්නම් time නෑ.but මම කැමති මනුෂ්‍ය නැගණියක්❤❤all the best your future plans❤❤daladasamidu pihitai❤❤❤❤❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 5 ай бұрын
සුභ අනාගතයක් මනීෂා තෙරුවන් සරණයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@ashensiriwardana
@ashensiriwardana 5 ай бұрын
මගෙ පණ ටික 🌹
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
මගේ ශක්තිය🥹♥️
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 5 ай бұрын
ලස්සන දක්ශ කෙල්ලෙක්. අනාගතයට සුභ පැතුම්.. ❤🎉
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඔබට බොහෝම ස්තූතියි☺️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@thanujasubodini4356
@thanujasubodini4356 5 ай бұрын
Kalum sir hindai balanni lankawe mama dekapu hoda newedaka sir kenek😊😊😊I'm thanuja Madiwela kotte inne
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🙏🙏🙏🙏🙏💐💐
@sachithrageethani4675
@sachithrageethani4675 5 ай бұрын
Maneesha you are a very beautiful and a very talented actress.Wish you all the best !!and Mr Kalum you are good presenter..wish you all the best too!!
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Thank you so much 💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much for these words☺️🙏🏻
@navodi7872
@navodi7872 5 ай бұрын
හේමාල් අයියව ගේන්නකෝ
@nimashaekanayake5886
@nimashaekanayake5886 5 ай бұрын
Wadak na ane.. eya ta enna kiuwalu eth thama awe nahalu😢
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
කතා කළා එන්න කැමති නැහැ වගේ මම කොච්චර කැමති උනත් ,ඔහු කොච්චර දක්ෂ වුනත් පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ මම එහෙම කාගෙවත් පිටිපස්සෙන් යන්න ඕන කියලා මම හිතන්නෙත් නැහැ මොකද මම ජීවත් වෙන්නෙ KZbin ආදායමෙන් නොවන නිසා..මේ මගේ විනෝදාංශයක් විතරයි. ඔහු කවදහරි කැමතිවෙලා මට දැනුම් දුන්නොත් අනිවාර්යයෙන්ම ඔබේ ඉල්ලීම ඉටුවේවි.
@navodi7872
@navodi7872 5 ай бұрын
@@kalumwijesooriya බොහෝම ස්තූතියි.
@yvonnethomas380
@yvonnethomas380 5 ай бұрын
Favourites Actress 🌹 ❤🌹lots gods blessings always 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐👌
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@kumariwatowita1102
@kumariwatowita1102 4 ай бұрын
මනීශා හරිම නිහතමානී කෙනෙක්. ❤ තව ඉදිරියටම යන්න සුභ පැතුම් !!! 💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
🌺💐🌺💐
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 5 ай бұрын
Kandy hospital eke skin clinic eke dr.manel dissanayakagen meya beheth ganna awith innawa dakka.ethakota podi lamayek
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐
@chaleniatugoda2047
@chaleniatugoda2047 4 ай бұрын
Dunukara kohomath enne ekai thama.Rajawasalata dunu hadapu aya😮
@dharanimadugoda
@dharanimadugoda 5 ай бұрын
Beautiful and multi talented Manisha ❤ love this girl 🤗
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Thank you so much 😀
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@manelmadanayaka7211
@manelmadanayaka7211 5 ай бұрын
මනීෂත් living to gedar හිටියනෙ.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඒක වැරදි වැටහීමක්☺️
@devikamalki1983
@devikamalki1983 5 ай бұрын
දක්ෂ යි එජ්ජර දැනෙන්නේ නැහැ ..... පතොල වගෙ
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔🤔🤔😳😒
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@sasikanamal5245
@sasikanamal5245 5 ай бұрын
ඇත්තටම මාත් ගොඩක් ආසයි මෙහෙම අඳින අයට 👌🥰👏
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි ඔබට☺️🙏🏻
@santhyamisasanthyamisa9272
@santhyamisasanthyamisa9272 5 ай бұрын
මම නමි කැලුම් මල්ලියේ ඔයත් සමග පොඩ්ඩක් තරහ වෙලා ඉන්නේ මොකද අපි කියන පරන කලාකරුවන් ගෙන් වන්නේ නැති නිසා එයාල ගෙන් දැන ගන්න ගොඩක් හොඳ දේවල් තියෙනවා ඒ වගේම රසවත් හරවත් කතා අහන්න පුලුවන් එහෙම බැරි නමි සහන් රන්වල ජනනාත් වරකාගොඩ ගෙන්වන්න අද වැඩ සටහනත් ඉතාමත් හොඳයි මෙි දියණියටත් ඔබටත් සුභ පතන අතරම තෙරුවන් සරණයි කියා ප්‍රාර්ථනය කරනවා
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
මම තරම් පැරණි කලාකරුවන් ගෙන්වපු තව එක KZbin නාලිකාවක් කාරුණිකව මට කියන්නකො.. ඔබ මගේ නාලිකාවෙ වැඩසටහන් ඔක්කෝම බැලුවනම් කවදාවත් ඔය කතාව කියන්නේ නැහැ
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඔබට බොහෝම ස්තූතියි☺️🙏🏻
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 5 ай бұрын
කැලුම්ගෙ චැනල් එකේ විතරයි පරන කලාකරුවන් ගෙන්වන්නේ , එහෙමයි කියල හැමදාම පරන කලාකරුවන් ගේන්න බෑනෙ.
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
ගීත ගායනා කරනකොට පිස්සු හැදෙනවා....කතා කරනවා හරිම පැහැදිලියි,සිංහල වචන හොඳින් උච්චාරණය කරනවා...
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඔබට බොහෝම ස්තූතියි☺️🙏🏻
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 2 ай бұрын
බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🌺🌺
@DammikaKothalawala-t4j
@DammikaKothalawala-t4j 5 ай бұрын
මෙ මෙිරි කෙල්ලට අපි හරිම ආදරෙයි ❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
මමත් ආදරෙයි☺️🙏🏻
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 5 ай бұрын
අදත් 1st comment එක magen...❤❤❤❤😊😊😊😊😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Thank you very much 💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 5 ай бұрын
Adaeri manika oyata ❤❤❤❤❤❤..harima lassanai. ❤❤❤
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 5 ай бұрын
@@maneeshachanchala ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹..oya.lassana..Rosa.malak..oya..🌹🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐
@mihiritharaka2881
@mihiritharaka2881 5 ай бұрын
ලස්සනයි අනේ ඔයා 😊💟
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි☺️🙏🏻
@nnnnnn_69
@nnnnnn_69 5 ай бұрын
ලැජ්ජාව තව ඉදිරියට හොදින්ම රැක ගන්න හරිම තීරණය ඔයා ගන්න කොට අහිංසක ජීවිත වල හිතත් රිදෙන්න ඇති නේද 😅😅😅
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😒😒😒
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
අහිංසක ජීවිත ගොඩාක් විනාස වෙන්න ඉඩ තියෙනවා සමහර තීරණ ගත යුතුම තැන්වලදි නොගත්තානම්.. අද ඔබ සඳහන් කරන අහිංසක පාර්ශවයත් මමත් ගැටලුවක් නැතුව සතුටින් ඉන්නවා.. ඔබත් සතුටින් ඉන්න..☺️🙏🏻
@WowGosip
@WowGosip 5 ай бұрын
Ammo lassana ❤😮❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you☺️🙏🏻
@sriyanisonny4772
@sriyanisonny4772 5 ай бұрын
Mn mage duwat maneesha kiyla dame lasena nmk kawda hri danewa kiyla hithuwa mage duta demma
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Aneh☺️🙏🏻 Eyage anagathaya lassana wenna kyala prarthana karanawa harima adaren!!
@shyamali_wick72
@shyamali_wick72 5 ай бұрын
Putha ❤
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Punchi☺️♥️
@shyamali_wick72
@shyamali_wick72 5 ай бұрын
@@maneeshachanchala 🥰😘
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 5 ай бұрын
So beautiful and talented girl 👧 ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@ashanilmini4239
@ashanilmini4239 5 ай бұрын
ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ස්තූතියි☺️🙏🏻
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 5 ай бұрын
අද නම්.වීඩියෝව බලන්නෙ නෑ කැලුම් සහෝදරයා.අදත් shirt එක ලස්සනයි.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි
@princijayatunga6201
@princijayatunga6201 5 ай бұрын
වැඩ සටහන නම් හොද යි. ඒත් අඑ මල් පෝච්චිය අස්සෙන් බල්ලෙක් හොම්බ දානව වගෙ නෙ පින්තූර යක් එන්නෙ.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😂😂😂 එහෙම පේනවනම් වැඩේ හරියටම හරි👌👍👏 බොහොම ස්තුතියි
@princijayatunga6201
@princijayatunga6201 5 ай бұрын
@@kalumwijesooriya හරිම සුන්දර පුතිචාර යක් ජයෙන් ජයම වේවා .
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 5 ай бұрын
Manisha oba me mage comment eka balanawanam obata hodak wenna kiyalamai me deyak kiyanna hithuwe. Oba punchinderiwiyak kalema derana little star eke dakina kotama mata hithuna obata dura gamanak thiyena actress kenek wei kiyala. Lajjashili bawa adu karala obe dakshathawa singing acting dekatama tinawa. Obe husband ekka sahayigayen loku gamanak yanna potential eka obata tinawa. Hoda decision ganna gaman wiwida character walata pana powamin, e wagema singing walatath uparima time ekak dila awrudu 10k weda karanna. Obata obe gamana obawatawath nawaththanna beri wei nangi.loke minissu anekuth dewal kiyawi ewa ganan Ganna epa. Obe gamana oba yanna. Edata hemoma appudi gahawi. E Kisi deyak wedagath nehe. Obata society ekata denna puluwan de dila oyala denna sathutin inna. Best of luck.❤❤❤
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Me wachana mata aththatama hugak watinawa. Bohoma Sthuthi☺️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐💐
@ChandrakanthiSuraweera
@ChandrakanthiSuraweera 5 ай бұрын
Aththamada
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔
@shiromaperera2203
@shiromaperera2203 5 ай бұрын
Aiya can you do a video on your intended Canada visit please
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
I will NANGI Thanks
@nilminikularatne6912
@nilminikularatne6912 5 ай бұрын
Good luck
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🌷🌷
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@kurulla28
@kurulla28 5 ай бұрын
Wish you all the very best 🎉
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 5 ай бұрын
❤❤❤❤🌹🌹🌹💐💐💐✌️✌️👌👌👍👍💕🇱🇰🇸🇬
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺
@vhfh2363
@vhfh2363 5 ай бұрын
Tharuwan saranai oyata godak adari 🥰🤗
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
බොහෝම ස්තූතියි ඔබට! තෙරුවන් සරණයි☺️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
nice vlog
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Thank you 😊
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@yeontanie08
@yeontanie08 5 ай бұрын
Theruni ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌🌷
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@tharini4817
@tharini4817 5 ай бұрын
❤ much talented ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you so much☺️🙏🏻
@tharini4817
@tharini4817 5 ай бұрын
@@maneeshachanchala 😘😘
@shenalijayasingha4767
@shenalijayasingha4767 5 ай бұрын
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 5 ай бұрын
Obata ne character lebenne obe rupaya nisa wenna ethi. Eth oba Malini fonseka, swarna mallawathilaka, damitha abeyrathna wage actress follow krnn. Oba hoda kalakruthi walata dayakathwaya denna puluwan unoth hodama niliya unath wenna puluwan. Oyalata lebila Tina talent eka, chance eka ,luck eka hema dema hoda dewal wenuwen dedicate karanna nangi. Triple of gem ❤❤❤
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Obata Bohoma Sthuthi☺️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐💐👌💐
@kumarijayarathna3552
@kumarijayarathna3552 5 ай бұрын
Oya malwaseka tebu mal නේද mese waseke tiyenne
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳😳🤔
@geethageethq8982
@geethageethq8982 5 ай бұрын
❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@irenecara6883
@irenecara6883 5 ай бұрын
Mara lajjawa thawa ahinsaka kollek ekka living to gather indala eyawa ath harala thawa kenek...... Eya gana loku pamporiya....... Monatharam daksha Aya innawada e Aya ohoma pampori nane...... Athin allanne wath nathnam mokatada rangapamata awe
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳🤔
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
ඒක වැරදි වැටහීමක්. කිසිඳු පුද්ගලයෙක් සමඟ මම living together හිටියේ නැහැ. මම හිතනවා මම ගැන මටත් වඩා දන්න තවත් කෙනෙක් නැහැ කියලා. තවත් දෙයක් නම් රඟපෑම යනු ස්පර්ශයම නොවෙයි. සතර අභිනයන්ගෙන්ද රඟපෑම සිදු කල හැකියි. සතර අභිනය කොටස් හතරකින් සමන්විතය. 1. ආංගික අභිනය 2. වාචික අභිනය 3. සාත්වික අභිනය 4. ආහර්‍ය අභිනය • ආංගික අභිනය ශරීරයේ අග පසග මගින් අදහස් ප්‍රකාශ කිරීම. අග පසග අංග, ප්‍රත්‍යන්ග,උපාංග, ලෙස කොටස් කෙරේ. අංග යනු හිස,දෑත,දෙපා,කද, මුහුණ, යන ආදීයත් ප්‍රත්‍යන්ග ලෙස බෙල්ල, උරහිසෙහි වළලුකර, ඉඟ, දණහිස,වැලමිට,මැනික්කටුව, යන ආදියත් උපාංග ලෙස ඇස් කට ,නළල, නාසය, ඇගිලි, විලුඹ යන ආදියත් වේ. • වාචික අභිනය වචනයෙන් හා දෙබස්වලින් අදහස් ප්‍රකාශ කිරීම මෙලෙස හැදින්විය හැකිය. • සාත්වික අභිනය මුහුනේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශ කිරීම. • ආහාර්ය අභිනය රංග වස්ත්‍රාභරණ සහ වේදිකා පසුතල නිර්මාණ,සැරසිලි,රංගාලෝකය,සංගීත ඛණ්ඩ වාදනය යන ආදිය මගින් අදහස් ප්‍රකාශ කීරීම හැදින්විය හැකිය.. බොහෝම ස්තූතියි ඔබට☺️🙏🏻
@Bamb188
@Bamb188 5 ай бұрын
ඇයි මෙයා මේ තරම් මේ ලියන දේවල් වලට කුලප්පු වෙන්නේ ? කිව්වෙ living together හිටියා කියලා,ඒකට මෙයා රගපැම ගැන හෙන lecture එකක් දෙනවා. අනේ හපොයි !
@Maren-r5r
@Maren-r5r 5 ай бұрын
❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@umAmie-jo8xj
@umAmie-jo8xj 5 ай бұрын
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@thushsena7828
@thushsena7828 5 ай бұрын
Shalini fernando gennannako .
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔
@inokakotuwella7221
@inokakotuwella7221 5 ай бұрын
❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@sumudukanchana5289
@sumudukanchana5289 5 ай бұрын
❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@nilmini2180
@nilmini2180 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐🌺💐🌺😳🌺💐🌺💐🌺👌
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
☺️🙏🏻
@ddmdisanayaka5378
@ddmdisanayaka5378 5 ай бұрын
👍👍👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐💐💐💐🌺
@manojnadaraja5552
@manojnadaraja5552 5 ай бұрын
Great❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐🌺
@maneeshachanchala
@maneeshachanchala 5 ай бұрын
Thank you☺️🙏🏻
Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama
21:42
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 100 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 36 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 17 МЛН