TAKE CARE දෙදරන්නෙ ඔන්න දැන් තමයි ඉතිං 😳- දසුන් පතිරණ DASUN PATHIRANA -HEART TO HEART WITH KALUM🌷

  Рет қаралды 81,589

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 728
@PriyankaWijerathne-z4m
@PriyankaWijerathne-z4m 2 ай бұрын
මුලින්ම ඔබතුමාට බොහොමත්ම ස්තූතියි මේ අති දක්ෂ රංග වේදියාව අපහමුවට කැදවාගෙන ආවාට.හරි අපූරු චරිතයක් ඔහු.ඔබතුමා ඒ චරිතය අපට හදුනා ගන්න ඉඩහැරිය අපූරුව අද කාලේ මාධ්‍යවේදීන් කියන ඇතැම් මුඛරි පුද්ගලයින් ට සැබෑ මාධ්‍යවේදියා කවරාකාර වියයුතුද යන වගට කදිම පූර්වාදර්ශයක්.එවැන්නෙක් දසුන් සමග මෙවැනි සාකච්ඡවක් කළානම් දසුන්ගේ ප්‍රතිරූපය විකෘතියක් කරනවා.ස්තූතියි ඔබතුමාට මෙවැනි දක්ෂයින් අපහමුවට කැදවාගෙන ඇවිත් ඔවුන්ට නිදහසේ තම අදහස් ඉදිරිපත් කරන්න සලසන ඉඩහසරට.ඔහුගේ රංගන දිවියටත් සුබපැතුම්!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐👌🙏
@RuwanPerera-bo3so
@RuwanPerera-bo3so 2 ай бұрын
😊
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 2 ай бұрын
👌❤🔥 සුපිරි අපුරු කොල්ලෙක් කැලුම් මට එකක් දැනුනා අර අපේ කියමනක් තියෙනවා නෙ දේවකාරියට වඩා රාජකාරියට තැනක් දුන්න. දසුන්ගෙ කථවෙන් පිටරට ඉන්න අපිට මෝටිවේෂන් එකක් වුනා
@cddr2203
@cddr2203 2 ай бұрын
සමාවෙන්න කැලුම් මහත්තයා මෙහෙම කිව්වට......මූ තමයි බොරු පඩ ශෝ නැති එකම නළුවා ✊✊✊🔥🔥🔥 ඔබට ජය 👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌💐👌💐👌💐👌👌
@thenuja2440
@thenuja2440 Ай бұрын
අනිත් එකා රන්දික .. ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
@@thenuja2440 🙏🙏🙏👌👌👌👍👏💐
@nir1009
@nir1009 Ай бұрын
True.🎉
@sameeraprasanga2638
@sameeraprasanga2638 Ай бұрын
ඇත්ත
@Travelwithme1564
@Travelwithme1564 2 ай бұрын
කිසිම රංගන වේදියෙක් තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියල දැනෙන දේවල් සමාජ මාධ්‍යයේ ඉදිරියේ කියන්නේ නැහැ. දසුන් කියන්නේ හිතේ තියෙන දේ සහ ඇත්තටම විඳින ජීවිතය ඒ විදිහටම කියන කෙනෙක් .ඔව් ඔයා හුඟක් යථාර්ථවාදී මනුස්සයෙක්👌
@SKA-uo7ts
@SKA-uo7ts 2 ай бұрын
Godak minissunta mehema wiurthawa katha karanna baa. Hadagatta images nethiwei kiyala.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐👌💐💐👏👏👏👏🌷💐🌷💐💐
@ChathuraVimukthi-t4u
@ChathuraVimukthi-t4u 2 ай бұрын
😮😮😮😮😮❤❤❤❤❤
@MaheshFernando-pz8di
@MaheshFernando-pz8di Ай бұрын
🎉
@SureenaMery
@SureenaMery Ай бұрын
Ammo man tharam oyata kamathi kenek nathuwa athi mane tharamatamaoyage ranganayata habbahi
@sanju4866
@sanju4866 2 ай бұрын
නිදහසේ ඡීවීතේ විදලා මැරිලා යන්න ලෑස්ති ඇරියස් නැති මිනිහෙක්..❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏👏👏👏👌💐👌💐
@ThilakshiNAbeyrathne-yx3mp
@ThilakshiNAbeyrathne-yx3mp 2 ай бұрын
මං මේ වීඩියො බලන්න කැමතිම ඇයි දන්නවාද කැලුම්..ඔයා ප්‍රශ්න අහලා එන කෙනාට කතා කරන්න දෙනවා..මැදින් පනින්නේ නෑ...බලන්න දසුන් නිදහසේ කතා කරපු ලස්සන..ඔයා කිසිම බාධාවක් කරේ නෑ..ඒකයි මේ ඉන්ටවිව් එක ලස්සන ❤ ජයම වේවා
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට 💐💐💐💐🙏🙏🙏 දිගටම බලන්නකො...
@priyadarshani8142
@priyadarshani8142 Ай бұрын
❤❤❤❤❤❤
@priyadarshani8142
@priyadarshani8142 Ай бұрын
​@@kalumwijesooriya❤❤❤❤❤
@IndikaBandara-mv4lq
@IndikaBandara-mv4lq 2 ай бұрын
පෞද්ගලික ජීවිතය ඔහුගේ තීරණ ගැනීම් ඔහු සතුයි. කිසිම විවේචනයක් නෑ ඒ ගැන. ඔහු නම් අති දක්ශයෙක් . දැවැන්තයෙක්. චරිතාංග රංගන ශිල්පියෙක් සහ හිතට එකගව කතා කරන්නෙක්. ආදරෙයි දසුන්.. වාසනාවන්ත සුභ අනාගතයක් වේවා ! බොහොම ස්තුතියි කැළුම් දසුන්ව ගෙන්නුවට 🙏❤️
@dushanthimendis4269
@dushanthimendis4269 2 ай бұрын
Talented actor ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබටත් බොහොම ස්‍ය් 💐💐💐💐💐🙏
@malipriyangika6216
@malipriyangika6216 2 ай бұрын
චරිතවලට උපරිම සාධාරණයක් කරන නළුවෙක් . තාත්තා ඒ අතරින් විශිෂ්ටයි .
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐
@kavi175
@kavi175 2 ай бұрын
ලoකාවේ ජීවත් වෙන අමුතුම ජීවියෙක්.දක්ෂ නලුවෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌
@devikamalki1983
@devikamalki1983 2 ай бұрын
දසුන් ගෙ වැඩ සටන් බලා තියෙ අසා තියෙ නියම පිරිමියෙක් කිසිම දෙයක් හන්ගාගෙන නැති දඩබ්බරයෙක් සුපිරි මෙ මහාපොලොවෙ පය ගහලා ඉන්න දසුන් ජය වෙවා සෙනසුරාදා ඉරිදා තරු වැඩසටහන් වැඩකට නැහැ බොක්කෙන් කතා කලා ආදරෙයි ❤❤❤❤❤ හැමදාම ත් සුබ පතනවා ඉදිරි ගමනට
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐🌷💐🌷💐🌷💐
@k-de9be
@k-de9be 2 ай бұрын
හයියෝ
@komaripathirana8221
@komaripathirana8221 Ай бұрын
අවංකවම මොහු තමන්ට ලැබෙන චරිතයට උපරිම සාදාරනයක් කරන මනුස්සයෙක්
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍👍👍👍💐
@nir1009
@nir1009 Ай бұрын
ඇත්ත ❤
@ThiliniAppuhami
@ThiliniAppuhami Ай бұрын
දසුන් ඔයාට පුම්බපු ලොකු ඇගක්,උසක්,සුදු හමක් නැති වුණාට ..ඔයාට තියෙනවා හැගීම් උපරිමයට පෙන්නන්න පුලුවන් මූණක්,ඇස් දෙකක්..ඒ ඔක්කොටම වැඩිය ඔයා මාර ටැලන්ටඩ් නලුවෙක්..සුබ පතනවා ඔයාගෙ රංගන ජීවිතයට👍❤️
@GihaniWellala
@GihaniWellala 2 ай бұрын
දක්ෂ නළුවෙක්. ජිවිතේ විදින මනුස්සයෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐👌
@udithagamage3678
@udithagamage3678 2 ай бұрын
නියම කතාබහක් .විවෘත චරිතයක්.තමන් කැමති විදියට ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන එකත් ලොකු දෙයක් ලංකාව වගේ රටක.කාගෙවත් අවශ්‍යතා ගැන හිතල අපේ හීන මරළා, 8-5 ජොබ් එකක් කරල ගෙදර අවිත් පහුවදාටත් එතනට ගිහින් බොසාට "හෙණම ගහපිය.." කියල බැණ බැණ ඉන්න අපේ ජීවිත වලට සාපේක්ෂව දසුන් වාසනාවන්තයි. 👍 සුබ පැතුම් ..🎉️ කැළුම් අයියා මේ කතාබහ රැගෙන ආවාට ඔබටත් ගොඩක් ස්තුතියි ...🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි උදිත මල්ලො 👌💐👌💐
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 2 ай бұрын
බොහොම අවන්ක නිහතමානී.ඇත්ත ඇති සැටියෙන් කියන්න පුලුවන් අවන්ක සහොදරයෙක්.ජය වේවා දසුන් ඔබට.බොහොම ස්තුතියි කැලුම් අයියෙ.තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@SHORTWAR-k1b
@SHORTWAR-k1b 2 ай бұрын
මිනිස්සු විව්ස් ගන්න වීඩියෝ දානවා. ඒත් තමන්ගේ හිතේ තෘප්තිය වෙනුවෙන් වැඩ කරන කෙනෙක් කැලුම් අයියේ ඔයා..හැම කමෙන්ට් එකකටම ලෝබ නැතිව කමෙන්ට් එකකින් රිප්ලයි එකක් දාන්න තරම්. පිරිසිදු හිතක් තියෙන කෙනෙක් ඔයා කැලුම් අයියේ. මම ඔයාට ගරු කරන්නේ අද නෙමේ ගොඩ කාලෙකට කලින් ඉදන්.. අයියගෙ අම්මා ගැන කියන එක වීඩියෝ එකකින් තමයි අයියව අදුන ගත්තේ. පරිසමාප්තියෙන්ම අයියා මනුස්සයෙක් ඒ වගේම චරිතයක්. අනේ ලෙඩ තියෙනවනම් බේත් අරන් පරිස්සම් වෙන්න. හොද අය නැති වෙනවා. අයියා හැමදාම ඉන්න. මම කතෝලික් ඒත් ඔයාට බුදු සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@ashengunathilake8663
@ashengunathilake8663 2 ай бұрын
සහතික ඇත්ත reply එකක් වරදින්නේ නෑ😊
@sumudukanchana5289
@sumudukanchana5289 2 ай бұрын
අතිදක්ශ රංගන ශිල්පීයෙක් . ලස්සනට ජීවිතය විදින කෙනෙක් . ඉදිරියටත් ලස්සන නිර්මාණ හරහා හමුවෙමු . සුබ පතනවා දසුන් ඔබට . ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws 2 ай бұрын
පොලවේ පයගහල ජීවත් වෙන පෙරෙලිකර , කටකාර, දගකාර.දක්ශ උඩුගම් බලා යන ප්‍රතිබාපූර්න රන්ගදරයෙක්.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐👌
@PrasannaPerera-ey5hm
@PrasannaPerera-ey5hm Ай бұрын
නියම විදිහට ජිවිතේ විදින කොල්ලෙක් /නලුවෙක් හරිම කෙලින් කතා කරන මනුස්සයෙක් ඔබට ජය
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌💐
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 2 ай бұрын
හිතේ එකක් එලියෙ එකක් නෑ,ඔක්කොම එලිපිට කතා කල,මාරම නිහතමානී දරුවෙක්.ආඩම්බරයි පුතේ ඔයා ගැන.වෙනස්ම කතා බහක් කැලුම් මහත්තයෝ ..💪💪💪🌷🌷🌷❤️❤️❤️🤗🤗🤗😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐
@mihingamage4810
@mihingamage4810 2 ай бұрын
තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන විදිහට ගත කරන එකට තමයි ජීවිතේ කියන්නෙ. හන්ගන හැන්ගෙන ජීවිත අතරෙ ඔහු ඔහුගේ ගමන යනවා. සැබෑ ජීවිතයක් ගත කරන දසුන් වැනි අය තව ඕන තරම් ඇති. ඔහු කැමරාව ඉස්සරහ සැබෑ නලුවා. දසුන් ජීවිතය ඔබට සුභ අනාගතයක්. I feel like him My CAR My Petrol . Best of luck. 💐💐💪❤️🔥 Thanks Mr. Kelum Ayye.. මේ වැඩසටහන් බලන්ට හිතක් එන්නෙම ඔබතුමන් තුල ඇති ස්වයං විනයෙන් අසන ප්‍රශ්න නිසාමයි. I really like this programme. We didn’t get to chance to vote you. Otherwise I will do. ❤❤ 💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 💐💐💐ඉස්සරහටත් බලන්නකො... what do you mean with regard to voting ?
@mihingamage4810
@mihingamage4810 2 ай бұрын
@@kalumwijesooriya it’s a award winning popular KZbinr 2024.. I can’t remember what exactly. I saw on your KZbin. U was there.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@mihingamage4810 oh yes. It’s popular awards It’s still going on
@C424c424
@C424c424 2 ай бұрын
කෙනෙකුගෙ පුද්ගලික ජීවිතේ දේවල් අපිට අදාලම නැහැ අපි ඒ ගැන දන්නෙත් ඒ දේවල් කියපු නිසානෙ ඔහු අපි දැනගත්තෙ කළාව නිසා මිස පුද්ගලික ජීවිතේ නිසා නෙමෙයිනෙ ඔහු ඉතාමත් දක්ශ කළාකරුවෙක් ඕනම චරිතයක් රගපෑමේ හැකියාව ඔහු සතුවෙනව තාත්තා ටෙලිනාට්‍යයේ තාත්තාගෙ චරිතයට තමයි අපිනම් කැමතිම රගපෑම දැක්කෙ ඔහුගෙ ඒ ටෙලිනාට්‍ය බලපු වාර ගණන මතකත් නැහැ ඒතරම් තාත්විකයි ඔහුගේ රගපෑම් හදවතින්ම සුභ පතනව ඉදිරිගමනට..❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබ හරියටම හරි නංගී ඔහු සැබෑ දක්ෂයෙක් පුද්ගලික ජීවිතේ අපිට අදාළ ම නැහැ ඔහුගේ මනුස්සකමට මම ගරු කරනවා
@purni9266
@purni9266 2 ай бұрын
ආසම ආස කෙනෙක්... බලන්න කලින් මේ කමෙන්ට් එක...❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐🙏
@wasasajee729
@wasasajee729 2 ай бұрын
හරිම ඕපන් කෙනෙක් හරිම නිහතමානී චරිතයක් දසුන් කිසිම දෙයක් හංගාගෙන ඉන්නෙ නැ ඔක්කොම එලියට දානවා❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌
@dilru2461
@dilru2461 Ай бұрын
සහතික ඇත්ත දසුන් කියන්නේ.මම නම් ජීවිතේට නළු නිලියන්ගේ ඔපදූප වැඩසටහන් බලන්නේ නෑ.එයාලගේ පුද්ගලික ජීවිතේ දේවල් අපිට වැඩක් නෑ.කලාව වෙනුවෙන් වෙන දෙයක් තියෙනවනම් අන්න ඒකයි අපිට වැදගත්.කරපු හැම චරිතයක් ගැනම කතා කරා හරිම ආසාවෙන් බැලුවෙ.කැළුම් මහත්මයටත් ස්තූතියි හරිම ලස්සනට වැඩසටහන කරාට
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐💐👍
@kamalwijayantha
@kamalwijayantha 2 ай бұрын
ආසම චරිතයක් ❤❤❤❤ මැස්සා තමයි හොදටම කරේ..❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌👏👏
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 2 ай бұрын
තමන්ගේ හදවතට දැනෙන ද තමන්ගේ අවංක භාවය සියලුම ජනතාවට කියන අවංක ප්‍රතිභා ප්‍රතිභා අපූර්ව සිනමා කලාකරුවෙක්.අපි හරි ආදරෙයි ඔබතුමා වගේ කෙලින් කතා කරන කොන්ද පණ තියෙන.රංගන ශිල්පීන්ට.මෙන්න මේකයි අවංක පිරිමිකම කියන්නේ.ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා මුල් ලෝකයම ජය ගැනීමට
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐💐💐👌
@sirinanda5497
@sirinanda5497 2 ай бұрын
ඔව් දසුන් මල්ලි හරි ම ආදරෙයි සුභ පැතුම් ❤❤❤ සුභ අනාගතයක් බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤බොහොම ස්තූතියි කැලුම් අයියේ ඔයා ට
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබටත්. තෙරුවන් සරණයි
@manelpremarathna3569
@manelpremarathna3569 2 ай бұрын
නියමයි මල්ලි සුපිරි රංගන ශිල්පියෙක්.. ඔහු රඟපෑ හැම චරිතයක්ම වගේ මම බලලා තිබුණත්.ඔබ වගේ මමත් ආදරය කරන චරිතයක් ගිරි දේවි...හැබැයි නළුවෙක් විදිහට දැන සිටි ඔහු ගැන..ට මෙච්චර පැහැදිලිව ඔහුගේ ජීවන රටාව ගැන කතා කරපු දැකපු..මම දැකපු පළවෙනි වීඩියෝ එක.ඔහුටම ආවේණික වූ..නිදහස් සරල ජීවිතයක් ගත කරන ඔහු..ඔහු ආදරය කරන රංගන ජීවිතයට උපරිමය ඉෂ්ට කරනවා..හරිම කෙළිලොල් වල දඟකාර චරිතයක්..ඔබ දසුන් මල්ලී ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම ඔබගේ රංගන කටයුතු උපරිමයෙන් කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය තෙරුවන් සරණින් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි කැළුම් මල්ලී ඔබලා දෙන්න❤❤
@HimagiraPamula-qe7dt
@HimagiraPamula-qe7dt 2 ай бұрын
තාත්තා teledrama එක❤
@manelpremarathna3569
@manelpremarathna3569 2 ай бұрын
@@HimagiraPamula-qe7dt ou ou ගොඩක් thiyanawa දසුන් මල්ලි a athi දක්ෂ රංගනයන් thanks
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි අක්කා තෙරුවන් සරණයි
@sujeewanilmini7800
@sujeewanilmini7800 Ай бұрын
පටන් ගැන්මේ ඉදලා අවසන් වෙනකම් හරිම ආසාවෙන් බලාගෙන හිටියේ කෙලින් කතාව, අවංක කතාව මුල අමතක නැති කලාකරුවෙක් ...සුබ අනාගතයක් දසුන් මල්ලී..... ❤❤
@janakakumara1875
@janakakumara1875 2 ай бұрын
හොද නලුවෙක් දෙයක් කරන්න පුලුවන් නමුත් ජීවිතයේ ගැන ගැඹුරු දැක්මක් නෑ වයසත් එක්ක හරියයි ඉදිරියේදී
@Techreviewprosinhala
@Techreviewprosinhala 2 ай бұрын
මේ ඇම්ම නැතිවෙනවා නේ.මොකද ජීවිතයේ ගැඔුර දකිද්දී ඔබ තුමා වගේ වෙනවා.නලුවා නැති වෙනවා
@udithagamage3678
@udithagamage3678 2 ай бұрын
ගැඹුර බලන්න ජීවිතය ළිඳක් ද?😆😆
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 2 ай бұрын
​@@udithagamage3678ඇත්තෙන්ම 😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
😳😳😳🤔🤔
@Techreviewprosinhala
@Techreviewprosinhala 2 ай бұрын
@@kalumwijesooriya සාපේක්ෂ තාව තේරැම් ගැනීමේ නොහැකියාව නිසා,ඉස්තාවර චින්තනයක් තූල .නලු කම චරිතාංග නොවේ.සමාජයේ සාමාන්‍ය පාත් එකෙන් ගිලිහෙන පුද්ගලයා ට ඇත්ත සමාජය නිරෑපනය කිරීම චරිතයවක් වශයෙන් සිම්පල්.ගැබුර දකින සැනයෙන් ඒ තැන ඔහු හෝ ඇය කොටු වෙනවා
@Looop321
@Looop321 2 ай бұрын
දසුන් සාමානෙන් මම කැමති කෙනෙක් නෙවේ. ඒ උනාට මේ programme එක බැලුවම එයාට ගොඩක් කැමති හිතුනා. ඇත්තටම ප්‍රායෝගික සහ open hearted කෙනෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌👌
@indikadesilva6522
@indikadesilva6522 2 ай бұрын
අවුරුදු ගාණකට කලින් "අහසින් වැටුනා" බලද්දි මුලින්ම මේ සිරියාවන්ත කොල්ලව දැක්කම පුදුම ආදරේ හිතුනා.අදටත් එයා ඉන්න ඕනම නිර්මානයක් බලන්නෙ ආසාවෙන්.ඔහු අතිදක්ශයෙක්.ඒ වගේම එයාව නියම තැන තියල, ලස්සනට එයාටම එයාගෙ හැටි අපිට දැනෙන්න කියා දෙන්න ඉඩහැරියා .ඔබ හරිම පරිණත ,නිවේදකයෙක් බව මෙයිනුත් ඔප්පු කරා මේ දගයව හසුරවපු විදියෙන්❤❤❤❤.ඒ අවංක හිනාවටත් මම හරිම ආසයි.ස්තුතියි ඔහුව ගෙනාවට.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි 🙏💐💐💐😂🥰🥰
@Nimsaaraa
@Nimsaaraa Ай бұрын
ගිරිදේවි සදුන් ට තමා ආසම❤️‍🩹
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌👌👌💐
@thenuja2440
@thenuja2440 Ай бұрын
Randikagen පස්සෙ දැක්ක ඒ වගේම වටිනා පිලිසදරක්. අපේ රටේ ඉන්න අතිශයින් දක්ශයො දෙන්නෙක් . එයලගෙන් මේ සමජයට ගන්න බෝහෝ දේ තියෙනවා . Thank you kalum Aiya.
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Thank you so much 💐💐💐💐🙏
@azmirefal
@azmirefal 2 ай бұрын
I just wanted to say that this guy is incredibly talented!!! It’s amazing to see such skill at a young age. Greetings From Australia !
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you so much 💐💐💐💐🌷
@tara-cz8sy5uu3b
@tara-cz8sy5uu3b 26 күн бұрын
මහෙන්ද්‍ර පෙරේරා ගෙ පසුව එකම අනාගත සුපිරි වීරයා හේමාල් සහ මොහු පමණයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 25 күн бұрын
💐💐💐💐👍
@VirajBandara-x8p
@VirajBandara-x8p Ай бұрын
රන්ගනයට කැපවීම උපරිමයෙන් ඉදිරිපත් කරන දසුන් පතිරණ දක්ෂ අපේ කලාලොවට වටිනා සම්පතක් ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම සුබ පතනවා තෙරුවන් සරණ ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌👌💐
@nilearosh3222
@nilearosh3222 2 ай бұрын
තාත්තා ටෙලි ඩ්‍රාමා එකේ සින්දුවයද්දි අදටත් ඇහැට කදුලක් එනවා අති සාර්තක රන්ගනයක් ඔයා තම මම ආසම නලුවා ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍👍👍👍💐💐
@KaweeshaThilakarathna-uc4vj
@KaweeshaThilakarathna-uc4vj 2 ай бұрын
එයාගෙ ඇක්ටිං වලට මං ආසයි.... එච්චරයි.... එයාගෙ අනෙක් දේවල් වලට හොඳයි,හොඳයි,නියමයි කියන්න මට බෑ.... ඇක්ටිං නියමයි... නලුවෙක්නෙ..ඉතිං ඒ ඇති.😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌👌👌
@hasinthabandara9768
@hasinthabandara9768 2 ай бұрын
දසුන් සම්මානනීය නලුවෙක්. හිතට එකගව කතා කරනවා . බොරු සෝබන නෑ. ආදරෙයි ගොඩක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏👌💐👌👌
@PathumSachinthana-c6s
@PathumSachinthana-c6s Ай бұрын
හරිම දක්ශ රන්ගන ශිල්පීයෙක්, ඇත්තම මනුස්සයෙක්
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
හැමෝටම පුද්ගලික ජීවිතයක් තියෙනවා කාටවත් ඒවා අදාල නෑ ඒක තමන්ගේ කැමැත්ත දසුන් කියන්නේ බොරු සෝබන නැතිව ඇත්ත කතා කරන කෙනෙක් මොකද සමහර අය program වලට ආවම පිලිතුරු දෙන විදිය හොඳට බලලා තියෙනවා කියන්න තියෙන දේ කියලා දානවා ඒවා ගොඩක් දේ හරි මොකද එයාගේ රැකියාව ඒකට එයා මුල් තැන දීලා යාලුවො ගැන කිව්ව කතාව හරිම වටිනවා ඉතාමත් හොඳ දක්ශ නලුවෙක් සුභ පතනවා මල්ලි
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐👌👌👌👏👏👏👏👍👍
@bopitiyethapassithero203
@bopitiyethapassithero203 2 ай бұрын
කැළුම් මහතාණෙනි ඔබ වැඩසටහන මෙහෙයවන ආකාරය අති විශිෂ්ඨයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@bopitiyethapassithero203 බොහොම ස්තුතියි ඔබවහන්සේට 🙏💐
@thilinimadu3333
@thilinimadu3333 2 ай бұрын
පෞද්ගලික ජීවිතය ඔහුගේ නිසා එය අපිට අදාල නැත. නමුත් දසුන් පතිරණ කියන්නෙ දක්ෂ නළුවෙක් වගේම, බොරු සෝබන නැති පැත්ත ගියත් ඇත්තම කියන අවංක මනුස්සයෙක්.❤ අනාගතය සුබ වේවා.! තෙරුවන් සරණයි..!🙏❤ ඒ වගේම කැලුම් සර් ඔබට බොහොමයක් ස්තූතියි මෙවන් දක්ෂ මිනිස්සුන්ට වටිනාකමක් දෙනවාට.❤ ජය වේවා.!🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි තිළිණි නංගී
@thilinimadu3333
@thilinimadu3333 2 ай бұрын
@@kalumwijesooriya 🙏❤
@isharasumuduni1812
@isharasumuduni1812 Ай бұрын
',තාත්තා, මගේ ආදර අවනඩුව ' මම ආසම නාට්‍යයක් ❤️. දුක හිතුනම නාට්‍යයක්
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐👌
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 2 ай бұрын
හරිම ආසාවෙන් බැලුවෙ.ඉතාම නිහතමානී අවංක හදවතක් තියෙන බොරු ශෝබන නැති කොල්ලෙක්.ගොඩාක් ස්තුතියි කැලුම් ඔබට
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌💐👌💐
@indikagamage560
@indikagamage560 2 ай бұрын
ආසම රංගවේදියෙක්. හදවතින් ම සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වේවා.......
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌
@lasikalasika5277
@lasikalasika5277 2 ай бұрын
මං නම් ආසම චරිතයක් සුබගමන් සහෝ ජයෙන් ජයම වේවා බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌
@KalpanaHerath-gk6gw
@KalpanaHerath-gk6gw Ай бұрын
Ada thamai mn දසුන් danne. දැකලා thibbata මෙච්චර විස්තර dan ne. Adrei දසුන් . Idiyatama yanna. Suba pethum❤
@kstvrp-56-ty
@kstvrp-56-ty 2 ай бұрын
අමුතු thinking එකක් තියෙන කෙනෙක්..මම නන් ඒවාට පෞද්ගලිකව කැමති නැති උනත් අර කිව්වා වගේ රංගනය ඉතා හොදින් කරනවා.නමුත් ඔහු කියන්නේ ඇත්තම ඇත්ත...
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌💐
@kumaribandara2442
@kumaribandara2442 Ай бұрын
කොට්ටාවෙ මහල්වරාවෙ බේකරියේ මරු අයියලා එක්ක සෙට් වෙලා ගංජා ඇට පිටින් කකා ඉන්නෙ නිතරම අවුරුදු ගාණක් තිස්සේ . .. පිස්සු හැදිල වගේ ආසාවෙන් සතුටින් මේ ප්‍රෝගෑම් එකේ කියවනව දැකලා හිනා යනව . සමච්චලේටනම් නෙවෙයි ඉතිං ඇත්තටම ඔයින් ගියා මදැයි කියලා හිතෙනවා . හුස්ම නොගෙන කියවනව. එයාට හිතෙනවා ඇති එයාගෙ ඉලක්කයට කොහොම හරි ආවා කියලා . ඇත්තටම එයාගෙ පෞද්ගලික ලයිෆ් එකත් එක්ක සසඳද්දි නම් ඔය රගපෑව ගොඩක් චරිත වල එයාට අමුතුවෙන් රගපාන්න දෙයක් නෑ එයාගෙ සාමාන්‍ය ජීවිතේ ඒ චරිත ඇතුළෙ තියෙනවා . අපි ඉස්සර උදේ හවස දවල් දකිනවා මොකද අපේ මහ ගෙදර ඉස්සරහ තමයි ඒ බේකරිය තියෙන්නෙ 😮😮😮 කොහොමත් ඉතිං මනුස්සයෙක් ඉපදෙන කොට එයාට ජීවත් වෙන්න මධු වැලක් හරි දෙයියො මවනවලුනේ
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
😳😳😳😳
@madhu3565
@madhu3565 Ай бұрын
පෞද්ගලික ජීවිතය අදාලම නෑ ෆට්ට දක්ශ වැඩ්ඩෙක් ❤ අනික කාටවත් වරදක් නැතිව නිදහසේ ජීවත් වන පෞද්ගලික ජීවිතය ට කාටවත් මුකුත් කියන්න බෑ... අපි ඔක්කම අලු මිනිස්සු ❤❤
@niroshd5312
@niroshd5312 10 күн бұрын
Athi දක්ෂතා athi naluwek wagema හොඳ මනුස්සකම athi පුද්ගලයෙක්
@peraraperara639
@peraraperara639 29 күн бұрын
තෙරුවන් සරණයි පුතේ හරිම දක්ෂ දරුවෙක්
@chamilajay3924
@chamilajay3924 Ай бұрын
පලවෙනි පාරට ඔහුගේ මෙවැනි වැඩ සටහනක් දැක්කෙ .... බොහොම ස්තුති ඔබට ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
🥰🥰🥰🥰👌👌👌🙏
@Preethika.322
@Preethika.322 2 ай бұрын
සුන්දර හිතක් තියෙන අපූරු දඩබ්බරයෙක් ❤ අම්මෝ කැලුම් අය්යගෙ Shirt එකේ ලස්සන....
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰🥰 බොහොම ස්තුතියි නංගී
@deepaldalpathado5154
@deepaldalpathado5154 2 ай бұрын
දසුන් කියන්නේ ඉතාමත්ම දක්ශ බොරු නැති කෙලින් ඇත්ත කතාකරන නලුවෙක් ජයවේවා !
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👍👍👏👏👏
@Sashi_Gamage..
@Sashi_Gamage.. Ай бұрын
දසුන්ගෙ හරිම acting දැක්කෙ Frangipani චිත්‍රපටියෙන් 😌❤️
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐👍👍
@romaineleonard7555
@romaineleonard7555 Ай бұрын
I really like Dasun, the character he plays, I first saw him in giridevi tele drama and few other dramas. I like when he says PRACTICAL , and I like the way Dasun thinks, more like an European, now their are few people who has come out of their cupboard, who thinks like Dasun he is so blessed to have an understanding wife and kids , many blessings for his future, thank you Kalum for bringing in actors and actresses, it’s nice to know how they have come so far in their career, so interesting. Stay blessed ❤ 🇪🇸
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
Thank you so much 💐💐💐🙏
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 2 ай бұрын
පට්ට කතාවක් ❤❤❤🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌💐
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 2 ай бұрын
@@kalumwijesooriya 🙏🙏❤❤❤❤
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 2 ай бұрын
මම පොඩි කාලයේ ජාතික රූප වාහිනියේ දැකපු ආදරනීයම මාධ්‍යවේදීයා තමා ඔයා කැලුම් අයියා .ඒ කටහඬ තාම මතකයි .කලු සුදු රූපවාහිනියේ තමා ඔයා මුලින්ම දැක්කේ .සනිදා වාසනාව ටිකට් ගන්නවා අපේ තාත්තා ඉස්සර .අපිට ටීවි එකක් තිබුනේ නැහැ .කරන්ට් තිබුනේ නැහැ .ගමේ බැටරි වලින් වැඩ කරන කලුසුදු ටීවි එකක් ගාවට යනවා ටිකට් ප්‍රතිඵල බලන්න .එතකොට තමා අයියා මම මුලින්ම දකින්න .ඒ කාලය හරිම සුන්දරයි අයියා .මම අයියාගේ වීඩියෝ බලන්න අයියාට ආදරේ නිසා හුගක්ම .ඔයාට දීර්ඝ ආයුශ වේවා .බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤🙏🙏🙏👌👌😌😌
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@winnervoicestudio-bma සුන්දර මතකයන් 🥰🥰🥰🥰 බොහොම ස්තුතියි 🙏💐💐💐
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 2 ай бұрын
@@kalumwijesooriya ඔව් අයියා මට එහෙම සුන්දර අතීතයක් තිබුණ .මොකද මම ගොඩක් දුප්පත් කෙනෙක් අයියා .තාත්තා පව් මට මතක් වෙනවා .සල්ලි නැති නිසා ටිකට් ගන්නේ .දිනුමක් තිබුනොත් කියලා හැමදාම .අදටත් තාත්තා ටිකට් ගන්නවා කවදාවත් දිනුමක් ලැබිලා නැහැ .ඉතිං පපුව පිච්චිලා යනවා තාත්තා කොච්චර හීන මවාගෙනද ටිකට් ගන්නවා ඇත්තේ කොච්චර විශ්වාස තබාගෙනද නේද අයියා ..අයියා මගේ comment එකට replay කරපු එකම මගේ ලොකු ජයග්‍රහණයක් අයියා .ගොඩක් ස්තුතිවන්ත වෙනවා .ලොකු සතුටක් මට .බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤❤
@pinkishanaya9532
@pinkishanaya9532 Ай бұрын
දැන් ඉන්න tv program Presentet ගැන කිඋව කතාව හරියටම හරියට හරී🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌💐
@BudhdhikaPrasanna-e4n
@BudhdhikaPrasanna-e4n Ай бұрын
මේ තමයි ලංකාවේ සුපිරිම නළුවා...සුපිරිම බුලට් එක....ෆට්ටම ෆට්ට නළුවා...මාලන් බැන්ඩෝ....නිකොලස් කේජ්....හොලිවුඩ්වල....කමල් හසන්...නෂරුදීන්ෂා...අමෝල් පලේකර් ඉන්දියාවට....අපිට...ජෝ අබේවික්‍රම...මහේන්ද්‍ර...සහ දසුන්.....මහ පොලොවෙ පය ගහල ඉන්න. ෆට්ටම කොල්ලෙක්...නළුවෙක්... ඔබට ජය...කැළුම් අයියටත් ජය...
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐👏👏👏👍👍
@nilminikren7843
@nilminikren7843 2 ай бұрын
Talented actor, humble and an intelligent . Thank you Kalum for bringing him .
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
My pleasure Many thanks for watching
@duleekamapa9550
@duleekamapa9550 Ай бұрын
හැම චරිතයකටම උපරිම සාරණයක් ඉෂ්ට කරන නලුවෙක්🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐👌
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku 2 ай бұрын
දක්ෂ රංගන ශිල්පියෙක්...... ඔහු සිතන පතන vidiya හරිම අමුතුයි නමුත් ඔහු ඇත්ත ඇති සැටියෙන් විවෘතව ඔහුගේ අදහස් ප්‍රකාශ කලා......එය අපි අගය කල යුතුයි... අපි අතර ඉන්නේ ඇත්ත හංගාගෙන බොරුවෙන් ජීවත් වෙන මිනිසුන්.... දසුන් ඔබගේ ජීවිතය සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා මම....ඒ වගේම අපේ කැලුම් මහතා. ගැන පැවසූ දේවල් මමත් එක හිතින්ම පිලිගන්නවා...දසුන් ඔබටත් සංයමයකින් වැඩ සටහන මෙහෙයවන කැලුම්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා .......❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐💐🙏
@Suneth_Ekanayake
@Suneth_Ekanayake 2 ай бұрын
මේ ලගදී ආව ජැක්සන් ඇන්තනි මහත්තයගෙ අලුත් ෆිල්ම් එකේ ලස්සනට ඇක්ට් කරනවා✨️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👌👌
@vajiradedigama5030
@vajiradedigama5030 Ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කතා කරන හරිම සුන්දර විවෘත චරිතයක්. සදා ජය දසුන් ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌💐👌
@rangaperera4264
@rangaperera4264 Ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කතා කරන මැත කාලේ සිටින සුපිරිම නලුවා👍👍👍👌👌👌
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐👍💐👍
@priyafernando4419
@priyafernando4419 2 ай бұрын
Giri dewi thaththa ohu ragapapu niyama charitha harima daksai kalum mahathma anna annama lassana wenawa
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Bohoma isthuyhi 🙏🙏🙏💐💐
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 2 ай бұрын
He is very honest. "Thaththa" teledrama acting is best
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌💐👌💐👌💐
@maithriweerasingha
@maithriweerasingha Ай бұрын
එල කොල්ලෙක් මන් හිතන්නෙත් ඔය විදිහටමයි කසාදෙ කියන කොලේට යටවෙලා ජීවිතේ හොඳම කාලෙ අපායක් වෙච්ච කොච්චර ඉන්නවා ද හරිම ඕපන්
@nimanthaheshan7650
@nimanthaheshan7650 Ай бұрын
ඇත්තටම හොද හරවත්ම කතාබහක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐👍
@Manjulacham
@Manjulacham 2 ай бұрын
ඔක්කොමත් හරි අන්තිමේත ලමයි එක්ක නාන විදිහ කිවාම.....😮😮😮
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🤔🤔🤔🥰🥰🥰
@nilupulsuramya7502
@nilupulsuramya7502 2 ай бұрын
සුභ පැතුම් දසුන් .ඔබට යහපතක්ම වේවා!
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐🌷
@chalod6267
@chalod6267 2 ай бұрын
දක්ෂ නළුවෙක්....චරිතයට කරන්න පුළුවන් උපරිම සාධාරණයක් කරන චරිතයක් ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐🌷💐🌷💐
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 2 ай бұрын
නලුවෙක්ගෙ දකින සාම්ප්‍රදායික ලස්සනට වඩා මුගෙ අමුතුම ලස්සනක් තියෙනව ඒක
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👏👏👏👏👍👌
@human9597
@human9597 Ай бұрын
He is a great actor because his acting feels so real to watch.
@shiranikumari9871
@shiranikumari9871 2 ай бұрын
ගොඩක් ස්තුතියි කැලුම් අයියේ දසුන්ව ගෙනාවට මම හදවතින්ම ආදරය කරන දක්ශම නලුවෙක්❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰🥰🙏🙏💐💐
@chinthaperera1846
@chinthaperera1846 17 күн бұрын
Oba sabama dakshayek dasun..wiwurthawa katya karanawa..suba anagathayak
@kalumwijesooriya
@kalumwijesooriya 17 күн бұрын
👍💐👍💐
@ThushariSanarthne
@ThushariSanarthne Ай бұрын
❤නිදහසෙ ජිවිතය විදින ලස්සන හදවතක් ඇති අපුරැ නලුවෙක් 🎉
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐👍
@renuranawake5807
@renuranawake5807 2 ай бұрын
කියන්න කිසිම දෙයක් නෑ ජීවිතෙ සැහැල්ලුවෙන් විදින සුන්දර දසුන්.
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌👌
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 2 ай бұрын
තාත්තා කතාවෙ නම් සුපිරි .හදවතටදැනුනා😢😢😢
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🌷💐🌷💐🌷💐💐
@nadeepriya9970
@nadeepriya9970 2 ай бұрын
(අඩෝ..) අරවින්ද...ආදරෙයි ...දසුන්ට වැඩිපුරම ආදරේ හිතුනෙ ඒකෙන් පස්සෙ එදා ඉදන් ලුහුබදින චරිතයක් දසුන්❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐🌷💐🌷👌
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 ай бұрын
මම කැමතිම රංගනශිල්පියො ටික දෙනාගෙන් එක් කෙනෙක් තමා මොහු. ගොඩක් ආදරෙයි.🥰🥰💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐🙏💐🙏👍
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 ай бұрын
මං ආස චරිතයක්, දක්ෂයෙක් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐👌
@madhudharmaratna9076
@madhudharmaratna9076 2 ай бұрын
Lovely conversation with this talented accror. He talks from his heart. What a realistic character. Thanks, Kalum, for always bringing a good program. All the best for both of you for your future endeavors ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
Thank you so much MADHU 💐💐💐💐🙏 Many thanks for watching
@eriyndelivera6347
@eriyndelivera6347 Ай бұрын
OMG I have seen actors but never such a natural actor.❤
@sharminidias2732
@sharminidias2732 2 ай бұрын
I really admire this Actor and Wish him All God's Blessings !
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Ай бұрын
කැලුම් අය්යේ ඔයාට මං ගොඩාක් ආස කරන ආදරේ කරන කෙනෙක් ❤🌹🤗
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐🙏🙏
@NayanaKumari-uz8gc
@NayanaKumari-uz8gc 2 ай бұрын
බොරු පුරාජේරු වලට වඩා මෙහෙම කතා කරන එක හොඳ යි මෙහෙම මිනිස්සු න්ට ලෙඩත් නෑ. හිතේ මුකුත් නෑනෙ . හැබැයි දසුන් මල්ලි බොරු පුරා ජේරු කුක්කන්ගෙන් පරිස්සමෙන් ඉන්න .❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰💐💐👍
@dinethmihiranga2518
@dinethmihiranga2518 Ай бұрын
දසුන්ගෙ ආසම හිනාවට
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍💐👍💐👍
@lakmalifernando1186
@lakmalifernando1186 2 ай бұрын
ඇත්තටම දක්ෂ නළුවෙක්❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌👌👌👌💐
@amaliwelgama5724
@amaliwelgama5724 2 ай бұрын
"නලුවා"ට මුවා වෙලා ජීවිතේ ලවුකික ආශාවන් සංසිදවගන්න, අවබෝධයක් නැතුව වචනෙට බෞද්ධ දර්ශනය පිලිපදිනවා කියන සරල පෘතග්ජන ජීවියෙක් කියල හිතෙනවා. හැබැයි වචනයේ පරිසමාප්තියෙන්ම හොද නලුවෙක් 😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐💐💐💐
@shamaranaveera9857
@shamaranaveera9857 2 ай бұрын
ආසම චරිතයක් අඩෝ නාට්‍යයේ අරවින්ද ❤❤❤ සහ මැස්සා අති දක්ෂයෙක් ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🌺🌺🌺💐
@nayomichamila3301
@nayomichamila3301 2 ай бұрын
කරපු හැම චරිතයක්ම පට්ට කැමතිම නලුවා❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐👌💐👌💐👌💐
@nelkadayakumari
@nelkadayakumari 2 ай бұрын
හරිම ලස්සනයි ආසාවෙන් ඉවර වෙනකම් බැලුවේ ස්තුතියි කැලුම් අයියේ ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි 💐🌷💐🌷💐🌷
@MalidanielAnthony
@MalidanielAnthony 2 ай бұрын
ඔබගේ සරල සැහැල්ලු බවට ගොඩාක් කැමති
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👌💐
@purni9266
@purni9266 2 ай бұрын
දසුන් වෙනස්ම කෙනෙක්... රගපාපු හැම චරිතයකටම මං නම් ගොඩක් ආසයි.. විශේෂයෙන්ම අඩෝ, අරවින්දගෙ චරිතය ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍👍👍👍💐💐
@chandanaupul4240
@chandanaupul4240 2 ай бұрын
වැඩේනම් සූපුර් මේ වගේ ලස්සනට කරපුවාම බලන්න ආසයි ස්තූතියි ඔයාට කැලුම් අයියා දසුන් ටත් ස්තූතියි සහභාගී උනාට
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි චන්දන දිගටම බලන්නකො...
@chandanaupul4240
@chandanaupul4240 2 ай бұрын
@@kalumwijesooriya ඔයාටත් ගොඩක් ආදරෙයි ❤️❤️❤️ ඒ කාලයේ ඉදන්ම
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
@@chandanaupul4240 අනේ.. බොහොම ස්තුතියි මේ ආදරයටෙ තෙරුවන් සරණයි
@rohanikadisch7724
@rohanikadisch7724 Ай бұрын
මාරම Talent කොල්ලෙක් god bless you ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌💐👌👌
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
Tissa Jananayake සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 48 | 22nd June 2024
1:35:46
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 51 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26