මම ඕන කෙනෙක් ගෙදරට අරගෙන එනවා.ඉස්සර මම හිතුවෙ හැම මිනිහෙක්ම අහිංසකයි අවංකයි කියලා😳🤔NIROSHA PERERA🌹

  Рет қаралды 192,637

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 762
@HarindraJayalal
@HarindraJayalal 13 күн бұрын
මම හරින්ද්‍ර ජයලාල්.. කැළුම් අයියගෙ මෙම වැඩසටහන තමා නිරෝෂා පෙරේරා සහභාගිවූ ප්‍රථම KZbin වැඩසටහන. ඉන් අනතුරුව තමා ඇය මගේ නාලිකාවේ වැඩසටහනට සහභාගිවුණේ. නමුත් වැඩසටහන් විකාශය කිරීමේ පෙළගැස්ම අනුව මට එම වැඩසටහන මීට කලින් publish කිරීමට සිදුවුණා. ඒ අනුව කැලුම් අයියා සහ නිරෝෂා පෙරේරා කියන කතාව සීයට සීයක් ඇත්ත. මේ තමයි ඇගේ ප්‍රථම youtube කතාබහ. මමත් මේ සුන්දර කතාබහ හරිම ආශාවෙන් නැරඹුවා. ජයම වේවා ආදරණීය ඔබ දෙදෙනාටම ❤️🙏❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 13 күн бұрын
@kalumwijesooriya
@kalumwijesooriya 13 күн бұрын
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට ආදරනීය මල්ලො 🥰 තෙරුවන් සරණයි
@punchisamanali8738
@punchisamanali8738 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@peraraperara639
@peraraperara639 13 күн бұрын
❤❤❤ හරිම ආසාවෙන් බැලුවේ බොහෝම ස්තුති කැලුම් මහත්තයා
@subashinipriyanwadaaponsu2266
@subashinipriyanwadaaponsu2266 13 күн бұрын
😊DESENT PROFESSIONAL..ANNOUNCERS ❤❤❤
@shashendrawickramaarachchi2256
@shashendrawickramaarachchi2256 6 күн бұрын
කැළුම් මාමා ඔයාව දකින්නෙ අපි පුංචි කාලෙ දූ දරුවො යද්දී . මම පළවෙනි පාරට යූ ටියුබ් වැඩසටහ බැලුවෙ .. ඒක හරි සුන්දර කතා බහක්. පෞද්ගලික ජීවිතේ නැතිව ඇයගෙ වෘත්තීය ජීවිතය ලස්සනට පෙළ ගහල තියෙනව්. ඒ වගේමයි නිරෝශා එයාගෙ පෞද්ගලික ජීවිතය හරි ලස්සනට බේරල අවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කරනව්. ඊටත් වැඩියෙන් ඇය කතා කරද්දී ඇයට කතා කරන්න ඉඩ දීල ඔයා ලස්සනට ඒ වැඩ සටහන ගලාගෙන යන්න ඉඩ දෙනව. ❤ දෙන්නටම ආදරෙයි සුබ පැතුම්....
@ruwankumara3218
@ruwankumara3218 5 күн бұрын
නිරෝශා ඉන්න වැඩසටහන් ගොඩක් ලස්සනයි රසවත්....ස්තුතියි ඇයව ගෙන්නුවාට..
@AchiniNidarsha
@AchiniNidarsha 13 күн бұрын
දෙන්නම හැමදාම තරුණයි, ලස්සනයි වාසනාවන්තයි, සාමානයෙන් කෙනෙක් ට පිහිටන්නේ එක දෙයයි. හැබැයි නිරෝෂට ලස්සන හැමදෙම පිහිටලා තියනවා, මිනිස්සුන්ගේ ආකර්ෂණය ලැබෙන්න බැහැ හැමෝටම ම ආසම කෙනෙක්.මං දැකපු මුල් දවසෙම අම්මට කිව්වා හරිම open චරිතයක් කියලා ඒක ඇත්තටම හරි. සුභ පතනවා ඔයාට.
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌👌👌👌🌺🌺🙏🙏🙏🙏
@chinthasenadira3220
@chinthasenadira3220 13 күн бұрын
බලන්න niyapothu.කෘතිම නියපොතු දැකලා එපාම වෙලා ❤ මම හරි ආසයි එයාගෙ personality එකට .සාරිය හරිම ලස්සනයි .මෙච්චර දේවල් thibilath එයා හරිම නිහතමානී.
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👍👍👍🌷🌷
@menikegm6525
@menikegm6525 13 күн бұрын
කොයිතරම් කච කච ගෑවත් එපා නොවෙන කතාකාරියක්. මම හිතන්නෙ කැළුම් අඩුවෙන්ම කතා කළ වැඩසටහන මේක වෙන්න ඇති . ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා දක්වන නිරෝෂාගේ ඉදිරි කලා දිවියට සුභාශිංශනය කරමි. කැළුම්ට ස්තුතියි ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
බොහොම ස්තුතියි 💐 ඔබටත් තෙරුවන් සරණයි
@SajithSajith-oi6qj
@SajithSajith-oi6qj 4 күн бұрын
Op
@chandihansa
@chandihansa 13 күн бұрын
අවුරුදු ගානක් නොපෙනී හිටියත් මොන youtuber එක්ක වැඩසටහන් කලත් views වලින් අඩුවක් නැති කෙනෙක් නම් ඒ නිරෝෂා තමයි. ඇය නිවේදිකාවක් වෙලා ඉන්න කාලේ ඇයගේ කියවිල්ල ඉවරයක් නැති වුණත් ඒක අහන් ඉන්න පුළුවන්, බලාගෙන ඉන්න පුළුවන් විදිහට තිබ්බා. ඇය මෙතෙක් ලබා ඇති ජිවිතාවබෝධයෙන් ඇය ප්‍රර්ථනා කරන හැමදේම ඉටු කරගන්න ලැබේවා 🙏🏻❤️
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
💐💐💐💐💐🌺👍
@nimashaekanayake5886
@nimashaekanayake5886 13 күн бұрын
අම්මො ඇදුම් නම් පට්ටම මැචින්... ඔයාගේ වැඩසටහන් අතරින් අද තමයි නියමටම මැච් වෙන විදිහට ඇදන් ඉන්නේ කැලුම් සර්.. හරිම ලස්සනයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺💐💐💐💐🌷🌷🌷🌷
@Unique_Entertainment
@Unique_Entertainment 18 сағат бұрын
​@@kalumwijesooriyagederete gene part eke thiyenne mone time slot ekeda? Eke interesting 😉
@amaliahinsa6355
@amaliahinsa6355 13 күн бұрын
හරේන්ද්‍ර සර්ගේ වැඩ සටහනත් හරිම ලස්සනට කතා කලා මෙකෙත් ඒ වගේම ලස්සනයි මෙයා එන ඒවගේ නිවේදනය කරන කෙනාට කතා කරන්න දෙයක් නෑ ඒ වැඩ සටහන නියමෙට කරගන යනවා කැලුම් මහත්තයාටත් අද කතා කරන්න දෙයක් නෑ එයා ගානට කරගන ගියා හරිම ලස්සනයි වගේම බුද්ධිමත් චරිතයක් හැමදාම සතුටින් ඉන්න ඔනි ❤❤🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰
@idunilpremadasa8166
@idunilpremadasa8166 13 күн бұрын
පොඩිකාලෙ ඉදන් දැක්කා, තවමත් එපා නොවුණ චරිතයක්. කතා විලාශය, හැසිරීම ස්වාභාවිකයි. වෙනමම personality එකක් තියන කෙනෙක්. අන්නේ කොලිටි එකට අපි කැමතියි. ජයවේවා නිරෝෂා අක්කා ✌
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌👌👌👌👌🌺💐
@ishhhh...6000
@ishhhh...6000 7 күн бұрын
කොච්චර අලුත් නලු .නිලියො අවත් මං...තාම මෙියාලා තිබ්බ අදරය වෙිනස් වෙිලා නැ...මට මතකයි මම ස්කුල් යන කාලේ කතාවක් බැලුවා...සුවර්න වාහිනියේ වෙින්න ඔනා...නිරොෂා අක්කි.. රග පැවා කුරැලු❤ කියලා චරිතයකට....එ කතාව නමත් කුරැලු ද කියලා මතක නැ...එ කතාව අදටත් මගේ මතකේ තියනවා...එ තමයි මං නිරොෂා කියන චරිතයට මුලින්ම අදරේ කරන්න ගත්තේ...මං අදටත් හරිම හදවතින් අදරය කරන කේනේක්..❤ ⁣ඉරොෂා.නිරොෂා කියන වැඩ සටහන ⁣ඉස්සර මාර අසාවෙින් බැලුවෙි..❤
@kalyanirohini1738
@kalyanirohini1738 13 күн бұрын
හරිම සුන්දර කතා බහාක්, නිරෝෂාගේ වැඩසටහන්නම් කොහොමත් රසවත්, හරේන්ද්‍ර එක්ක කරපු එකත් ආසාවෙන් බැලුවා, යහපතක්ම වේවා දෙදෙනාටම,
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
බොහොම ස්තුතියි 💐 ඔබටත් තෙරුවන් සරණයි
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 3 сағат бұрын
ඇත්තටම සතුටුයි. මම නිරෝශාම නිසා තමයි මේ වැඩසටහන පලමු වතාවට බැලුවේ. හරිම ලස්සන වැඩ සටහනක්. ස්තූතියි! හරිම නිහතමානී අවංක දෙමව්පියන්ට ආදරේ චරිතයක් ඔයා නිරෝශා. ❤
@anushaliyanage4778
@anushaliyanage4778 7 күн бұрын
Niroshata ලස්සන loku duwek ඉන්නවා ...eth තාමත් eya ගොඩක් ලස්සනයි
@sumangaligunasekara1198
@sumangaligunasekara1198 30 минут бұрын
හරිම ලස්සනයි මටත් මතකයි Fun time ...අද හරිම ලස්සන කතා බහක් .....❤
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 11 күн бұрын
ඇත්තටම මට මතක් උනේ දිනිති ව. එයත් මෙන්න මේ වගේ ම තමන්ගේ දක්ශකම් ගැන කතාකරා ඒ කතාවෙයි මේ කතාවෙයි දෙකේම තියෙන්නෙ එකම දේනේ..වෙනස එයා ඒක එලියට දෙන විදිය..පව් එයා... මිනිස්සු කොච්චර අපහාස කරනවද?. තමන් උගත් දේ ආඩම්බරෙන් කියන්න ඕනේ කෙනෙක්ට අය්තිය තියනවා. සුබ පැතම් නිරෝශා පෙරරේරා..මමත් ඒ කාලේ හරි ආසවෙන් ඔයා කරපු කරපු ප්‍රොරෝග්‍රෑම්ස් බැලුවා..❤ අදත් ඔයා එදා වගේම ලස්සනයි..
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰
@KW-tb5nw
@KW-tb5nw 10 күн бұрын
Kohethma nehe…. Eya gatha cerificate genai…. Digree genai…job eka genai kochchara kiyawanwada….. Nirosha bohooma simple widihata ee dewal wisthara kale……hari nihathamaaniwa…..oonima kenekuta eedee therenawaneh..
@ashanidafra5053
@ashanidafra5053 9 күн бұрын
​@@KW-tb5nwdegree drl
@sureshaniherath5171
@sureshaniherath5171 13 күн бұрын
ඇත්තටම කැළුම් විජේසූරිය කියන්නේ මාරම respect චරිතයක් .අපි පොඩි කාලෙත් ඔයා ඔහොම්මයි තාමත් ඒ විදිහමනේ කොහොමද ඔහොම ඉන්නෙ.හරිම ලස්සනයි .ඒවගේම නිරෝෂා ඔයත් super අනේ ආදරෙයි දෙන්නටම ❤❤❤🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏 බොහොම පිං 💐💐💐💐💐💐
@vish9562
@vish9562 10 күн бұрын
නිරෝශා හරිම ලස්සනයි.පොඩිකාලේ ආසම නිවේදිකාවක්.💗💗🌸🌸
@bnimy
@bnimy 8 күн бұрын
Kalum අයියගේ voice එක ඒ කාලේ මට නිදිමතේ ඇහෙනවා .ඔයා ගේ කටහඩේ හරිම නැවුම් බවක් මගේ පරන අතීත මතක වල දැනෙනවා අද ඒ කටහඩ ඒ විදිහමයි. අතීතයේ ගොඩාක් දුරට මතක ඔස්සෙ දිව යනව මගේ සිත . ඔයාගෙ voice eka නිසා. .
@nimchala3611
@nimchala3611 13 күн бұрын
නිරෝෂා පෙරේරා එදා මෙදා තුර ප්‍රාසාංගික දගකාර හැඩකාර කටකාරම නිවේදිකාව රංගන ශිල්පිනිය ඇයයි. තාමත් ඇය තරුනයි. කෙලින් කතා කරන දැක්කත් නොදැක්කත් හැමදාම හදේ රැදුන ඇයට ගොඩක් ආදරෙයි. තෙරුවන් සරනයි.!!..
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌👌👌👌💐💐💐💐👏
@PriyangaNirmalee
@PriyangaNirmalee 4 күн бұрын
ඉස්සර මම සදරේණු පත්තරේ බලනවා.ඔයාගේ ඒ cover page එක මට හොඳට මතකයි.
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 13 күн бұрын
නැති අයට උදව් කලාට ඔබට දෙව් යන් උදව් කරයි ඔබගේ දෙමව්පියන් සහෝදරියෝ සියලුදෙනාට බුදු සරනයි දෙව් පිහිටයි ඔබට ජය සැප සතුට නිරෝගි වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
💐💐💐🙏🙏🙏
@kusala_tv
@kusala_tv 11 күн бұрын
1:11 අම්මට වඳින්නැතුව බෑ. හොඳ පවුලක ඉපදුණු පිං පිරුණු දියණියක් කියලමයි හිතෙන්නෙ. නිරෝෂාට ඔහෙ කතා කරන්න දුන්නට පිං. හිත ගොඩාක් ලස්සන වුණා.
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👍👍👍👍👌💐🙏
@devikaperera4511
@devikaperera4511 11 күн бұрын
අපේ ළමා කාලය හැඩ කරලා අපිත් එක්කම ලොකු වුන දෙන්නෙක්...කැලුම් අයියා ඉස්සර Numbers English වලින් කියන කොට අපිත් ඒ විදියට කිව්වා... Respect your professionalism .....
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
Thank you so much 💐💐💐🙏
@surangisurangi6001
@surangisurangi6001 8 күн бұрын
නිරෝෂා වගේම ඇදුමත් හරිම ලස්සනයි.එදා වගේම හරිම ලස්සනයි ජේසු පිහිටයි
@Madu9910
@Madu9910 2 сағат бұрын
ඊතාමත් රසවත් වු කාලයක් ගෙවී ගියා...අවසානය වෙනතෙක් රසවින්දා...ඇත්ත ඇති සැටියෙන් කතා කරන අවංක නිරහන්කාර බුද්දිමත් යුවතියක්...ඇගෙ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙවා යැයි මා හදවතින්ම පතමි...තවද කැලුම් අයියාටත් මෙවැනි හරවත් වැඩසටහන් කිසිම බාදාවකින් තොරව කරගෙනයෑමට හැකීවේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරනා කරමි..
@C424c424
@C424c424 10 күн бұрын
සෑම අතින්ම පරිපූර්ණ නිළියක් නිවේදිකාවක් කියන්න කිසිම වරදක් නැති තරම් ඇය ඒතරම් දක්ශයි එකම තත්පරයක්වත් මග නොහැර බලපු වැඩසටහනක් බලන්න පරක්කු උනත් ආසාවෙන්ම නරඹපු තවත් ලස්සනම ලස්සන වැඩසටහනක් අපිත් ඇයගෙ සෑම වැඩසටහනක්ම මග නොහැරම නරඹනව ඒ තරම් ඇයට කැමතියි ❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 9 күн бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐🙏🙏🙏
@MadhuKumari-b4v1s
@MadhuKumari-b4v1s 2 күн бұрын
මම ඔයට හරිම කැමතියි නිරෝ අදහසුත් ගොඩාක් සමානයි අනේ අද තමයි මම දැනගත්තේ ඔයත් මගේ පාසලේම කියලා ඉතින් ආදරෙ තවත් වැඩි වුනා මට ඹයාව බලන්න ආසම ආසයි අනේplease?
@wikkramaarchchi930
@wikkramaarchchi930 13 күн бұрын
හරීන්ද්‍ර අයියටයි කැලුම් අයියටයි නැති ප්‍රශ්න බලන අයට තියෙන්නෙ .මටනම් නිරෝෂ කොතනද එතන මම බලනව අනිවාර්යයෙන්ම .මේ දෙඩවිල්ලට වශී උනේ fun time එකෙන්.සෝයා මීට් දාලා බුරියානි හදපු හැටිත් හොදට මතකයි.අදටත් ආසම ඩ්‍රාමා එකක් නිල් අහස වගේ.❤❤❤❤❤❤
@dharshinivitharana153
@dharshinivitharana153 11 күн бұрын
කළණි දොඩන්තැන්න ගේ video එක මතක් වුණා මට මෙයාව බලනකොට.. හාත්පසින්ම වෙනස් නිවුන කතාබහක oppsite එක. මිනිස්සු විවදාකාරයි.. ඒත් මිනිස්සු කැමතියි
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👍👍👍💐💐💐👌
@lakminiperera5082
@lakminiperera5082 10 күн бұрын
Ow eya announcer knk nmene. Meyage personality eka wenas . Athatma tamath api e kale dakka wagemi❤
@dilshriyagoonawardena3694
@dilshriyagoonawardena3694 10 күн бұрын
දෙන්නාගේ ඇදුම් විලාශය එක විදිහයි. කතා වෙලාද ඇන්දේ.
@kalumwijesooriya
@kalumwijesooriya 9 күн бұрын
ඔව්.. මම ඒ ගැන හරියට හිතනවා 🥰🙏
@sachinisandachaya3488
@sachinisandachaya3488 13 күн бұрын
ගොඩාක් ලස්සනයි ,නිරෝෂා ගොඩාක් ආදරෙයි ,හොඳම නිවේදිකාවක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
💐💐💐💐👌
@ChampikaPuspakumara-e6t
@ChampikaPuspakumara-e6t 10 күн бұрын
මං ඉස්කෝලේ යන දවස් වලයි නිරෝෂා අක්කිගේ fun time වැඩසටහන බැළුවේ. එදා වගේම අදත් එයා හරිම ලස්සනයි ❤️❤️ නිරෝෂා අක්කිව දැකපු පළවෙනි දවසෙ වගේම අදටත් මං ආසම කෙනා නිරෝෂා අක්කී ආදරෙයි හැමදාමත්ම ❤️❤️
@madumadu1850
@madumadu1850 11 күн бұрын
මං ඉස්කෝලේ යන කාලෙත් මෙයා මේ වගේමයි තාමත් ඒ වගේමයි මං හරිම ආස කෙනෙක් නිරෝශා 😊😊
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👍💐💐
@vitztoyota8712
@vitztoyota8712 4 күн бұрын
ඇයට හොද personality එකක් තියෙනවා. 🎉 දැක්ක දවසේ ඉදන් තාම එක විදියයි.
@samilaadhikari-go4dn
@samilaadhikari-go4dn 13 күн бұрын
නිරෝශා කියන්නේ bollywood,hollywood වල ඉන්න ඕන නිලියක්.අපරදේ එක තැනක කොටු වෙලා ඉන්නේ.ඇන්ජලීනා ජොලි වගේ කෙනෙක්.
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👍👍👍👍👌
@vidun2010
@vidun2010 2 күн бұрын
ඔය දෙන්නගෙ outfit නම් මාර matching ..❤️💕👌 Nirosha මම ආසම කෙනෙක්..ඇත්තටම ඇය දක්ෂ කාන්තාවක්... එයාගෙ program කිසිම කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුලුවන් ..💕💕
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 13 күн бұрын
දරුවෙකුට..අඩුම ගානේ බාසාවන් තුනක් වත් ඉගැන්විය යුතුමය්. එය චින්තන හැකියාවට රුකුලක් ...සහ බාසා කීපයක් ..ඉගෙන ගන්නා විට...එකම..විදියේ වච්න
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👍👍👍👍
@tara-cz8sy5uu3b
@tara-cz8sy5uu3b 13 күн бұрын
සුපිරි ,😊😊❤❤❤මගෙ ආසම නිලියක් , ඇයගෙ දක්ෂතාවලින් අපේ රටට වැඩක් ගන්න❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👍👍👍👍💐👌
@yamunahewage7166
@yamunahewage7166 12 күн бұрын
හරිම ආසයි නිරොශා කතා කරන විදියට .හැමදාමත් එක වගේ❤💐
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌💐👌💐👍
@dilumpriyantha6928
@dilumpriyantha6928 11 күн бұрын
Nirosha අද වගේම එදත් ලස්සනයි මම නිරෝශා දූවව දෑකලා තියෙනවා මගේ දුව ස්වර්නොදය වැඩසටහනට සම්බන්ධ වූනා එහි තිබෙන ක්‍රිඩාවන්ට මෙන් රොල් එකට සම්බන්ධ වූනා නිරෝශා දූව නිරහංකාර දරුවෙක් ඒ කාලයේ ඇය පොඩි දැනට කියලා පූතේ වෙනසක් නැ පූතේ සතුටූයි පූතේ දකින්න ලැබිම අපි ඔබව මතක් කරනවා මගේ දූව එහේම ඒ කාලයේ සම්බන්ධ විම ඔබ සමග පූතේ ආඩම්බරයි ජයම වේවා පූතේ බූදූ සරණයි ❤❤🎉
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
💐💐💐💐👍👌
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 5 күн бұрын
කැළුම් අයියේ... එන්නේ නැද්ද ආයේ ඇම්ස්ටර්ඩැම් පැත්තේ🤔🤔🤔 එන්නයි කිව්වේ
@fanfamilys.a.k5895
@fanfamilys.a.k5895 5 күн бұрын
නිරෝෂ පෙරේරා 🎉 ඔබ දැකීම සතුටක්..සුබ පැතුම් කැමතිම life style එක
@ruchirakrisha8095
@ruchirakrisha8095 8 күн бұрын
නිරෝශා අක්කා අපේ පාසැලේ ආදි ශිශ්‍යාවක්..ඇය මෑතකදී රග පැ කන්දක් සේමා චිත්‍රපටයේ නූපාගේ චරිතය හරිම දක්ශ විදියට රගපෑවා.social midea වල සොයාගන්න බැරි ඇය ඇත්තටම මෙහෙම දැක්ක්ම හරිම සතුටුයි.කැලුම් අය්යේ ඔයා මේ වගේ මැනික් අරන් ඇවිත් අපෙ සයිබර් අවකාශය ආලෝකමත් කරනවාට ස්තූතියී..ආදරෙයි❤❤❤❤❤
@shyamaranawake2342
@shyamaranawake2342 5 күн бұрын
පෞද්ගලික ජීවිතය මගඇරලා ලස්සනට නිරෝෂා වැඩසටහනට මුහුණදුන්නා......අගෙයි...❤
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 13 күн бұрын
.මගේ favorites lady තමයි නිරෝශා.. මාර ටැලෙන්ට් එකක් තියෙන කෙනෙක්.. ආදරෙයි නිරෝශා .. ඉරෝශා ත් ගෙන්වන්න කැළුම් සර්... ආසයි දකින්න.. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👍👍👍💐
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 11 күн бұрын
මම නිරෝශා අක්කට ගොඩාක් ආදරය කරන කෙනෙක්. අක්කා හරීම ලස්සනයි ,ලස්සනට අදිනවා. අක්කට නිදුක් ,නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
💐💐💐🙏
@AnushaNilmini-u6h
@AnushaNilmini-u6h 6 күн бұрын
ඇත්තටම කැලුමි සිරසෙ වැඩ කරද්දි තිබුන කටහඩ තාමත් ඒවගේමයි.නිරෝෂා එදා වගේමයි.වෙනසකට තියෙන්නෙ පොඩිඩක් කෙටිටු වෙලා වගේ.ආදරේයි දෙන්නටම❤❤❤❤❤
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 11 күн бұрын
අපෙ ඉස්සර හිටිය හොදම නිවෙදක සහ නිවෙදිකාව හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
බොහොම ස්තුතියි 💐 ඔබටත් තෙරුවන් සරණයි
@SujeeMadhumali
@SujeeMadhumali 12 күн бұрын
ඇත්ත නිරෝෂා..කැළුම් විජේසුරිය කියන්නෙ අති දක්ෂ නිවෙිදකයෙක්.හරින්ඳූ සර්ගෙ වැඩ සටහන්වලට හරිම කැමති
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰🥰🙏
@ireshakumari777
@ireshakumari777 12 күн бұрын
ලස්සන කතාබහක් , නිරෝෂා හරිම ලස්සනයි ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🙏💐💐💐💐💐
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 13 күн бұрын
ඉස්සර ඉදන් මාරම ආස actress කෙනෙක් announcer කෙනෙක් ❤ ඒ කාලේ කලාව කොච්චර ලස්සන තැනක තිබ්බද කියලා හිතෙනවා අද මෙයාලා දකිද්දි. ඉස්සර වගේම තාම ලස්සනයි 💖🥹 තාම ආසයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
💐💐💐💐👌
@dilsdil7949
@dilsdil7949 10 күн бұрын
මේ හොද කියන අයම කාලයක් නිරෝෂටත් බැන්නා මතකයි.එයා අදින විදියට..කතා කරන විදියට එහෙම..එයා වැඩසටහන් කරන කාලෙදී..
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b 13 күн бұрын
අනේ ඔබ දෙදෙනාගේම ඇදුම් නිර්මානය හරිම ලස්සනයි.
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰🥰💐👍💐👍
@nilminisadarasinghe8174
@nilminisadarasinghe8174 4 күн бұрын
Great programme. Nice to know a sweet girl who has very good qualities. Love you Nirosha. Thank you Mr. Kelum.
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 11 күн бұрын
ගැලපෙන ඇදුම් ඇදගෙන හරිම ලස්සනයි දෙදෙනා ම ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰🥰🥰🙏🙏
@lakminiwijesinghe5972
@lakminiwijesinghe5972 12 күн бұрын
Sir, andrew pulle (කූඹියෝ ටිරාන්) ගේන්නකෝ වැඩසටහනකට❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰👍👍👍
@chamanichamani9567
@chamanichamani9567 8 күн бұрын
හරිම කැමතියි ඔය දෙන්නටම.නියම නිවේදකයෙක් හා නිවේදිකාවක්.දක්ෂ රංගවේදිනියක් හා රංගවේදියෙක්.❤🌹💐
@rajinifonseka2075
@rajinifonseka2075 2 күн бұрын
හරිම පින්වන්තියක් සහ වාසනාවන්තියක්.❤❤❤❤❤❤❤❤❤❤
@RanjaneeLathika
@RanjaneeLathika 13 күн бұрын
ඔයා ගොඩක් ලස්සනයි දුව ❤❤❤❤ ඔයාට බුදු saranai සියලු දෙවියන්ගේ පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
💐💐💐🙏
@menakarandeniya4332
@menakarandeniya4332 11 күн бұрын
නිරෝෂා මම කැමතිම ප්‍රසන්ටර් කෙනෙක් .❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🙏👍💐💐
@nethmiimalshi5994
@nethmiimalshi5994 2 күн бұрын
හරිම ලස්සන වැදගත් කතා බහක් ❤️❤️❤️
@randikakadawathaarachchi4342
@randikakadawathaarachchi4342 13 күн бұрын
ඇය තමයි සොඳුරුම රංගන ශිල්පිනිය ❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌👌👌🌺
@sasiniruchira7761
@sasiniruchira7761 13 күн бұрын
කැමතිම කෙනෙක් නිරෝශා..❤ඉස්සර පිස්සුවෙන් වගේ බැලුවා ඉරෝශයි.නිරෝශයි...
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌👌👌💐🥰
@kwick257
@kwick257 10 күн бұрын
ලංකාවෙ ලස්සනම කෙල්ලෙක් තමයි Nirosha.
@kalumwijesooriya
@kalumwijesooriya 10 күн бұрын
👍👍👍👌
@Preethika.322
@Preethika.322 13 күн бұрын
Background එකයි ඔයාල දෙන්නයි හරිම Matching. නිරෝශා එක්ක කතා කරල ඉවර උන එකම ඇති. එයා එක්ක ඒ තරමට කතා කරන්න පුලුවන්.👌🩷 ඔන්න කැලුම් අය්යත් වයින් වගේ කිව්ව. කල් යන්න යන්න වටිනාකමින් ඉහලයි👌
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐 ඔබටත් තෙරුවන් සරණයි
@himaliwasundara9098
@himaliwasundara9098 11 күн бұрын
මං කැමතිම මෙයාගේ active ගතියට
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌👌👌💐
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 5 күн бұрын
අනේ නිරෝශා අක්කා🥰 පැය ගානක් කියෙව්වත් අහන් ඉන්න එපාවෙන්නේ නැති විරල චරිතයක් ❤❤❤
@rohiniedirisooriya6722
@rohiniedirisooriya6722 8 күн бұрын
කැළුම් සහ නිරෝෂා ඔබ දෙදෙනාටම ආදරෙයි. හරිම වටින කතා බහක් . ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.
@JayanManoj-ml9kk
@JayanManoj-ml9kk 8 күн бұрын
මම කැමති නිරෝෂාට එදා ඉදන්ම හරි ඔපන් චරිතයක්.මම.හරි කැමති ඇත්තෙන් ජිවත් වෙන අයට.❤️❤️❤️
@lakminipriyadarshani6374
@lakminipriyadarshani6374 12 күн бұрын
ඔයාගෙ සාරි හෑරීම ලස්සනට ඇදලා ඔයාගෙ හැම වැඩසටහන් බලනවා jesu පිහිටයි නිරො❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
💐💐💐👍
@chandanifernando7456
@chandanifernando7456 11 күн бұрын
😮😮මරු ඩබලක් ❤❤ ආදරෙයි දෙන්නටම ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰👌💐👌💐
@niroshiniperera7993
@niroshiniperera7993 10 күн бұрын
❤❤❤🎉🎉Kelum❤❤ Nirosha❤❤❤ මොනවා උනත් නිරෝෂා නමේ තේරුම කිව්ව එක නම් මරු. මම නිරෝෂණී.හැබැයි අවුරුදු 49 කට පස්සෙයි නමේ තේරුම දැන ගත්තේ.thank you so much🎉❤
@Madu9910
@Madu9910 3 сағат бұрын
ඇත්තටම කැලුම් අයියෙ, ඔයා කොහොමද මේ වැඩසටහනට නිරෝෂාව හොයා ගත්තෙ?...😅😂 ඒ ගැන අපිට කියන්න...
@sinharathushari3610
@sinharathushari3610 10 күн бұрын
කොහොමද කැළුම් අයියෙ.... මේවගේ ගැලපෙන්න ලස්සනට ඇදුම් නිර්මාණය කරගන්නේ? ඔයා තරම් ලස්සනට අදින කෙනෙක් ලංකාවේ තව නෑ.....❤
@kalumwijesooriya
@kalumwijesooriya 9 күн бұрын
🥰🥰🥰😂😂🙏🙏🙏🙏 බොහොම පිං මේ වටිනාඇගයීමට 💐💐💐
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 9 күн бұрын
නිරෝෂා කෑම කන හැටි මාර ලස්සනයි.. නිවිසැනසිල්ලේ කෑම කන්නේ මන් වගේ ❤️❤️
@DaSuspiciousStew
@DaSuspiciousStew 11 күн бұрын
ඇයගේ කථාව කවදත් විවෘතයි ලස්සනයි. මවාගත් කථා විලාසයක් නොවේ.❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌💐👌💐
@AmrnaAvanthi
@AmrnaAvanthi 10 күн бұрын
❤😊asama nivedikavak ස්තුති kalum sir oyata.
@kalumwijesooriya
@kalumwijesooriya 10 күн бұрын
🙏🙏🙏💐💐💐
@manelhettiarachchi-xh2sb
@manelhettiarachchi-xh2sb 11 күн бұрын
ඔය පොත් සේරම මම් බැලුවා .හරිම ලස්සන පොත් රන්දිකටත් සුභ පතනවා.❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👏👏👏👌💐
@chandanisenanayake5755
@chandanisenanayake5755 10 күн бұрын
සුන්දර හිතක් තියෙන ආදරණීය දුවකට කවදාවත් වරදින්නේ නෑ සසර ගමන.❤❤❤
@yashorakalhani2077
@yashorakalhani2077 12 күн бұрын
කෙනෙක් තම හැකියාව දක්ෂතා ප්‍රසිද්ධියේ හෙලි කරන එක වැරදිද,,,දිනිති එක්ක සසඳන්නෙ ඇයි දිනිති දක්ෂ කෙනෙක් ඒත් ඒව ප්‍රකාශ කරන්නෙ ඊට වඩා කෙනෙක් නෑ වගේ,,මෙතන එහෙම වෙනවද
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🤔🤔🤔
@randikakadawathaarachchi4342
@randikakadawathaarachchi4342 13 күн бұрын
අපි හැමෝටම ඉන්නවා crush එකක්.. ඒ කාලේ මට මතකයි ප්‍රීති සින්ටාගේ ෆොටෝ එකක් කාමරේ බිත්තියෙ අලවගෙන හිටියා. අදටත් ප්‍රීති සින්ටා තමයි බොලිවුඩ් වල මම ආසම නිළිය.. කළු සුදු රූපවාහිනියෙන් fun time බලන්න පටන් ගත්ත කාලේ ලංකාවෙත් ඒ වගේම crush එකක් හිටියා. ඒ තමයි ඇය.. සුන්දරම Nirosha Perera 🌹🌸 ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරුන්ට ඇගේ රංගන කුසලතාවය ප්‍රයෝජනයට ගන්න බැරිවුනා කියන සිතුවිල්ල අදටත් හිතෙනවා. ඇය ඒ තරම් සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් වගේම, දක්ෂ නිවේදිකාවක්.. ඉතිං එදා මෙදාතුර Crush එක වූ ඇය මා ලියූ පොත් තිලිණ ලැබීම තරම් තව සතුටක් කොහින්ද?? 😍😍 ගොඩක් ස්තූතියි ඔබට ආදරණීය Kalum Wijesooriya ❤️🌹අයියේ
@manujaharshani124
@manujaharshani124 11 күн бұрын
ඇත්තටම ඇයගෙන් ප්‍රයෝජනයක් ගන්න සිනමාවට බැරිවුණා ...දක්ෂ කමේ හැටියට සාධාරණයක් වුණේ නැහැ....
@WathsalaSenarathne-o2e
@WathsalaSenarathne-o2e 11 күн бұрын
Margarat baluwa...❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
💐💐💐💐💐💐🥰
@randikakadawathaarachchi4342
@randikakadawathaarachchi4342 11 күн бұрын
@@WathsalaSenarathne-o2e ❤️❤️
@chandanichandani9501
@chandanichandani9501 11 күн бұрын
නිරෝසා ඔයාගේ ගිරව්යක් වගේ කියවිල්ලට මං හරිම ආසයි.අද හරිම ලස්සනයි කැලුම් අයියා ඔයත් ගොඩාක් ලස්සනයි දෙන්නටම බුදු සරනයි .❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
බොහොම ස්තුතියි 💐 ඔබටත් තෙරුවන් සරණයි
@hasankakottahachchi8546
@hasankakottahachchi8546 9 күн бұрын
බුදු ආම්මො දැකපු කල් මම එක්ක කොලබ ටාජ් සමුද්‍රරා හොටෙල් එකේ වැඩ කරා head පිලි ගැනිමේ නිලදාරිය හිටියේ lanvegege ගොඩාක් පුළුවන් car eke එනවා ඉගිල laa අහන්න kalum අයියා
@sanjeewaniamarawansha8437
@sanjeewaniamarawansha8437 9 күн бұрын
මගේ ආදරය කරන විශේෂ චරිත දෙකක්❤❤❤❤ අවුරැදු ගානක් ඇත්තටම ඔබ දෙපල මාධ්‍යයෙන් දකින්න ලැබෙන්න නෑ මම කැමති නිවේදකයෙක් වගේම නීවේදිකාවක්❤❤❤❤
@TheCrystalsss
@TheCrystalsss 11 күн бұрын
During her school career at BLC International, Colombo 7 she was an all rounder. She was holding various positions at Buddhist Society, Drama, Concerts Oriental Band, Western choir team, gymnastic to so many. Elder to us, but can remember shinning Perera family sisters very well from school period
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👏👏👏👍👍👍👌👌💐💐💐
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 9 күн бұрын
❤හදවතින්ම ආදරෙයි ආඩම්බර යි ලස්සන කෙනෙක් බුදු සරනයි
@R.R.JayaniUdeshikasamudi
@R.R.JayaniUdeshikasamudi 12 күн бұрын
ඇත්තටම posh ගැහැනියක් 😌💗
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌👌👌👌
@meinujayasinghe127
@meinujayasinghe127 11 күн бұрын
ඒ දෙන්නා පාට එක වගේම matching ඇඳුම් ඇඳලා❤❤❤❤ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰🥰🙏💐
@neeshapriyadini2198
@neeshapriyadini2198 12 күн бұрын
නිරෝෂා පෙරේරා❤ ඉතා දක්ෂ, සුරූපි ,බුද්ධ්මත්, පෞරුෂත්වය ඇති කෙනෙක්.ආදරෙයි ඔයාගේ පවුලේ සැමට බුදු සරණයි.❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🙏💐💐💐💐
@DiliniBiyagama
@DiliniBiyagama 13 күн бұрын
ඇදුම් නම් හරිම ලස්සනයි සහ මැචින්.
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
බොහොම ස්තුතියි 💐
@DiliniBiyagama
@DiliniBiyagama 11 күн бұрын
@@kalumwijesooriya ❤️
@jeevadarshanie8625
@jeevadarshanie8625 13 күн бұрын
ඒක තමයි මමත් බැලුවේ. මම නිරෝෂාගේ වැඩසටහනක් බැලුවා හරේන්ද්‍ර ජයලාල් යූටූබ් චැනල් එකේ. ඔබතුමා ඒක පැහැදිලි කරල දීපු එක හොඳයි
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰👍
@ddd-j3j5g
@ddd-j3j5g 13 күн бұрын
KZbin channel එකක් නෑද්ද නිරොෂා පෙරේරා ගෙ බසාවල් කිහිපයක් ඇසිරීම හැකි නිසා . හරිම ලස්සනයි KZbin එකක් කරනවානම් ටික කලකින් වෙනත් රටවලින් subscribe කරලා ටික කාලයක් ගෙන කෙනෙක් වෙයි රන් සම්මානය එහා සම්මාන දකින්න පුළුවන් වෙයි . හදන්න කො
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌👌👌👍
@VasaniLasanthi
@VasaniLasanthi 5 күн бұрын
තෙරුවන් සරනයි ...
@kalumwijesooriya
@kalumwijesooriya 5 күн бұрын
💐💐
@nilufabasheer560
@nilufabasheer560 11 күн бұрын
She is a kind and sweet person since schooldays... She is down to earth... She has been through alot in her life. So glad she found her success!
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👍👍👍👍💐💐
@keshimwadduwage1287
@keshimwadduwage1287 13 күн бұрын
එතකොට හරීන්ද්‍ර ගේ චැනල් එකට ආවේ වෙන කෙනෙක්ද. නැතිනම් එඩිට් කරලා වීඩියෝ එක දැම්මේ පරක්කු වෙලාද.
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
👌👌👌👌👍
@chami794
@chami794 10 күн бұрын
දැකපු decent ම KZbinr කෙනෙක් ❤
@liyanageliyanage1945
@liyanageliyanage1945 9 күн бұрын
irosha i nirosha i...balapu aya innawada e dawas wala❤❤❤❤
@rukshandezoysa6171
@rukshandezoysa6171 7 күн бұрын
I think she's the most intelligent actress I have seen. Honest. Good hearted. Clever.
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 12 күн бұрын
Muthu .manik. teledrama eke hitiye nilushi perera..akka neda...lassana kathawak...thanks kalum ayye...lassana hithak thiyena niroshawA genawata...
@kalumwijesooriya
@kalumwijesooriya 11 күн бұрын
🥰🥰🥰🥰🙏
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 45 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 101 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1,3 МЛН
පරණ පුරුදු සටන  | සටන | Satana 05.11.2024
2:13:33
Newsfirst Sri Lanka
Рет қаралды 345 М.