kampa nowan mahamaya karaoke / කම්පා නොවන් මහමායා karaoke

  Рет қаралды 6,159

SL MUSIC SPACE

SL MUSIC SPACE

Күн бұрын

ආයුබෝවන්. WELCOME. வரவேற்பு.
කියලා පිලිගන්නවා මගේ යාලුවෝ හැමදනාවම SL MUSIC SPACE KZbin CHANNEL එකට.🙏
වෙනස්ම විදිහකට ආරම්භ වූ මේ channel එක විවධ වර්ගයට අයත් සිංදු ලබා දෙන්න මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා.
තාක්ෂණය දියුණු වෙමින් පවතින මේ කාලයේ KZbin කියන්නෙ අපිට නැතුවම බැරි මාතෘකාවක්.🙂
ඉතින් යලුවනේ විශාල ග්‍රාහකයන් පිරිසක් ඉන්න KZbin එක තුල
Content creator කෙනෙක් වෙනවා කියන්නෙ ඒක අපි KZbin එක තුල ලැබූ ඉහලම ජයග්‍රහණයක් වෙනවා නොවනු මානයි.😍😍👍
ඉතින් එකතු වෙන්න අපිත් එකක්. දැනුම බෙදාගන්න. මතක ඇතුව අපිව SUBSCRIBE කරල BELL ICONE එකත් CLICK කරන්න.🙏👍
දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න. මේ හමදේම ඔයාලටයි.❤️❤️👍👍
කම්පා නොවන් මහමායා lyrics 👇👇
නිස්සාර වූ සංසාරයේ
දුක් වේදනා මිදෙනා නියා
පුතුනූ අපේ හැරදා ගියේ
යශෝදරා හා බිලිඳු පුතා
කම්පා නොවන් සඳ, මහමායා
කුමාරයා හැරදා ගියා
තුන් ලෝ උතුම් බුදු පදවි පතා
කුමාරයා හැරදා ගියා
මහමායා! (කම්පා නොවන්)
මහමායා! (කම්පා නොවන්)
කම්පා නොවන් මහාමායා
මහමායා! (කම්පා නොවන්)
මහමායා! (කම්පා නොවන්)
කම්පා නොවන් මහාමායා
රුදු සසර ගිනී
බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙහී
වැසි වසිනු මැනී
රුදු සසර ගිනී
බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙහී
වැසි වසිනු මැනී
අඩුවක් වුණාදෝ ජීවිතේ
ඉසුරින් පිරී මේ මාළිගේ
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
හැරදා ගියේ ඇයි මාළිගේ
සදහම් අමා වැහි හෙලනා රඟේ
නොසැලී බලන් මහාමායා
සසරින් මිදී පුතු වඩිනා රඟේ
නොසැලී බලන් මහාමායාූ
මහාමායා! (රුදු සසර ගිනී)
මහාමයා! (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
මහාමයා! (වැසි වසිනු මැනී)
මහාමායා! (රුදු සසර ගිනී)
මහාමයා! (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
මහාමයා! (වැසි වසිනු මැනී)
subscribe කරන්න comment කරන්න like කරන්න ඊලග video එකෙන් අපි හමුවෙමු
original song එක
• Kampa Nowan Mahamaya (...
❤️❤️❤️🙏🙏

Пікірлер: 13
Kampa Nowan Mahamaya (Official Audio): Supun Perera | Charitha Attalage
4:56
Lathin Kankariya - Karaoke Without Voice
6:20
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 5 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 17 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
Mahamaya | මහාමායා  -  Supun Perera / Lyrics Video
4:28
Mahamaya @KuweniLiveinConcert (ft Supun Perera)
11:07
Kuweni by Charitha Attalage
Рет қаралды 854 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 17 МЛН