Kanchana Anuradhi | කාංචනාට සැරටම කේන්ති ගිය වැඩසටහන

  Рет қаралды 450,469

Hiru FM

Hiru FM

2 жыл бұрын

‪@KanchanaAnuradhi‬
මේ වගේ තවත් වටිනා VIDEOS නරඹන්න, දැන්ම අපිව SUBSCRIBE කරන්න.
Listen Live on - www.hirufm.lk/
Official Facebook Page- / hirufmsrilanka
Official instagram - hirufmlk?h...
Hiru fm,Sri lanka's No 01 radio channel.
FM 96.1 - Islandwide
FM 96.3 - Islandwide.
©Hiru FM - All Rights Reserved ®
#HiruFm #KanchanaAnuradhi #HiruDigital #HiruTop40

Пікірлер: 476
@justinegawesh2171
@justinegawesh2171 2 жыл бұрын
මේ කෙල්ල කතා කරන විදිය මාර sweet and cute...
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
පෙනුම කටහඩ දෙකම උමාලි වගේ ... ඒ වගේමයි මතක් උනේ ඉස්සර උමාලිගෙ දිග කොන්ඩෙ මේ වගේමයි ...❤
@nayomikahatapitiya8892
@nayomikahatapitiya8892 2 жыл бұрын
උමාලි අක්කාගේ කටහඬ මයි තියෙන්නේ. හරිම නිහතමානී චරිතයක් කාංචනා තෙරුවන් සරණයි ඔබට
@nethunethmi2160
@nethunethmi2160 Жыл бұрын
ow anee
@sadaniharshika
@sadaniharshika Жыл бұрын
Aththmi
@hasithudayanga3255
@hasithudayanga3255 Жыл бұрын
ලස්සනයි ශෂිකා අක්කගෙන් පස්සෙ දැකපු නිහතමාන ගයිකාවක් ඔය ලස්න චාම් කම දිගටම තියාගන්න නංගියො එතකාට මිනිසුන් ඔයාට අාදරයකයි තෙරුවන් සරනයි💜💜
@harshiniudeshika8563
@harshiniudeshika8563 2 жыл бұрын
උමාලි වගෙ කටහඬ❤️ ලස්සනයි
@dinethkaushal1632
@dinethkaushal1632 2 жыл бұрын
කතා කරන විදිය මාර sweet and cute...🥺❤
@sheengamagee1323
@sheengamagee1323 2 жыл бұрын
ලංකාවම දැන්... හොයන්නෙ .. පිස්සුවෙන් වගේ... කංචියෝ ... ඔයාගෙ ගීත....👍👍👍👍👍💖💖💖💖
@surekaolsen5748
@surekaolsen5748 Жыл бұрын
Anne ow math hamnen ahuwe. Dan hama welema hoyanawa
@thushaniperera6767
@thushaniperera6767 2 жыл бұрын
හරිම චාමි ,නිහතමානී ,sweet හඬක් තියෙන්නේ .උමාලි ගේ කටහඬ වාගේ .දිගු ගමනක් යන්න ලැබේවා !❤️❤️
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
පවු 😥❤️‍🩹හරිම අහිංසක හිත හොද කෙල්ලෙක්, ,වචනෙකින්වත් මේ වගේ කෙල්ලෙකුට අපහාස කරන්න එපා කවුරුවත් ❤❤
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 2 жыл бұрын
උමාලි අක්කා වගේ කතා කරන්නේ.ලස්සනයි අක්කේ ගොඩක් ආදරෙයි 😍❤️
@ravindulakshan4857
@ravindulakshan4857 2 жыл бұрын
Aththamai..
@sewmini8762
@sewmini8762 2 жыл бұрын
ඒ කටහඩමයි🖤❤️
@madushaniherath5122
@madushaniherath5122 2 жыл бұрын
Ane ow a wagemai.issara umaligeth konde digai.hada ruwath a wage.
@supunranaweera284
@supunranaweera284 2 жыл бұрын
Eya follow umali ❤️❤️
@jkchampika753
@jkchampika753 2 жыл бұрын
Ow ane 🤗
@hirunishashikala3134
@hirunishashikala3134 2 жыл бұрын
කොච්චර ජනප්‍රිය උනත් කිසි අහංකාරකමක් නැති චරිතයක්,මගක හම්බුනත් කතා කරන....good luck kanchi.❤
@erandanirajika6539
@erandanirajika6539 2 жыл бұрын
Oya dannwda cuntact kra gnna vidiyk..
@lilindudasun395
@lilindudasun395 Жыл бұрын
Mamath kamathima gayikawa
@pradeepm138
@pradeepm138 2 жыл бұрын
හරිම විනෝදයි කාන්චනා කථා කරද්දී 😊. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 👍
@jayapalakurera8581
@jayapalakurera8581 2 жыл бұрын
පෙර පින් ඇති දියණියක්, කුමරියක්. තෙරුවන් සරණයි!!!
@nipuninipuni7810
@nipuninipuni7810 2 жыл бұрын
කාන්චනා අක්කි කේන්තියෙන් කතා කරන කොට ඇස් දෙක ලොකු වෙනවා හරිම ලස්සනයි අක්කි ඔයා ඔයාගේ කටහඬ හරිම ලස්සනයි සතුටින් ඉන්න❤❤❤
@dilmimadushani6752
@dilmimadushani6752 2 жыл бұрын
ඔය රූපෙටයි ඔය කොණ්ඩයටයි ඔය කටහඬටයි ඔය නිහතමානී කමටයි ඇස්වහක්නම් වදින්න එපා
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
Ane ou
@yamunawijenayaka73
@yamunawijenayaka73 2 жыл бұрын
අනේ ඔව් 🥺
@kaushimadushika7491
@kaushimadushika7491 Жыл бұрын
Ow aththatama
@pabodhalahiruni2394
@pabodhalahiruni2394 2 жыл бұрын
Kanchi අක්කි හරිම හොඳ නිහතමානී කෙනෙක්... හැමෝටම ආදරේ කරන චරිතයක්... 🥰
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 2 жыл бұрын
මම ඔයාට ආදරෙයි ❣️
@shanwimukthi7336
@shanwimukthi7336 2 жыл бұрын
ඒ හිනාව ඒ කටහඬ🥰🥰
@tharukshi.rangika7091
@tharukshi.rangika7091 2 жыл бұрын
භාවනාවක් වගේ අනේ 🥺❤️
@ruwinijayawardhana1481
@ruwinijayawardhana1481 2 жыл бұрын
Good luck නංගා.... මම ගොඩාක්ම ආදරෙයි කාංචි නංගියෝ....songs ටිකත් මරු අනේ...ආසාවෙන්ම නිතරම අහනවා අනේ.ශෝයි ඔයාගෙ කටහඩ අනේ.....🎶🎶🎶
@shanekariyawasam6571
@shanekariyawasam6571 2 жыл бұрын
මේ ඉන්නෙ ඊළග නන්දා මාලනියවත් වෙන කවුරුත් නෙමෙයි, මේ ඉන්නෙ one and only කාංචනා අනුරාධි♥️
@ravi12312
@ravi12312 2 жыл бұрын
අක්කිගෙ ලස්සන ♥️😇
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
කාංචනා අක්කි කතා කරද්දි අහන් ඉන්න හරිම ආසයි...♥️♥️♥️
@dark-993
@dark-993 2 жыл бұрын
Sirvt ?
@kanthikanthi7040
@kanthikanthi7040 2 жыл бұрын
ලස්සනයිහරිම නිහතමානියිරුවටම ගැලපෙන හඩ අහිංසක පෙනුම ඔය ගොඩක් ගොඩාක්ම ලස්සනයි දරුවො🌷🌷🌷🌷
@samadhiweerakkody4281
@samadhiweerakkody4281 2 жыл бұрын
උමාලි අක්ක වගේ කටහඩ.. මාරම ලස්සනයි😍❤
@ShanthiKumari-ef4go
@ShanthiKumari-ef4go Жыл бұрын
අපිටත් හිනහයි..මරු කන්චනා නංගී .බුදුසරණයි .! ඔයාලට .සතුටින් ඉන්න හැමදාම..ලස්සනයි .❤😊
@dileepharshana199
@dileepharshana199 2 жыл бұрын
මැනිකක් හුරතලේට හැදුන කෙල්ලෙක් ☺️☺️
@sitharawic132
@sitharawic132 2 жыл бұрын
Na e kellata sinhala bh
@dileepharshana199
@dileepharshana199 2 жыл бұрын
@@sitharawic132 🤣🤣🤣ඇයි මම වෙන මොකක් හරි කිව්වද සිංහල තමා
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@sitharawic132 balli
@herathpadmakumara5091
@herathpadmakumara5091 2 жыл бұрын
😘
@enjoylife6272
@enjoylife6272 2 жыл бұрын
නිහතමානී කම දිගටම තියාගන්න එක තමයි වැදගත්....සුභ පතනවා ඉදිරියට හොඳ නිර්මාණ කරන්න සහ අධ්‍යාපන කටයුතු හොදින් කරන්න.
@ravidu8chamara660
@ravidu8chamara660 2 жыл бұрын
උමාලි අක්කිගෙ කට හඩ තියෙන්නේ අනේ එයා ශෝයි
@kalumworkshop
@kalumworkshop Жыл бұрын
කෙල්ලෙක් හදනව නම්.. මේ වගේ කෙල්ලෙක් හදාගන්න 😘.. රටම එක විදිහට ආදරේ කරන දරුවෙක් ලැබෙන්න දෙමව්පියන් කොච්චර පිං කරන්න ඕනද?❤️
@thilanharshana1577
@thilanharshana1577 2 жыл бұрын
කතාකර්න විදිය හරි ශෝක්. ❤️❤️
@yamunawijenayaka73
@yamunawijenayaka73 2 жыл бұрын
ඒක තමා ❤️❤️🥰
@vishakawijesinghe7075
@vishakawijesinghe7075 Жыл бұрын
පිස්සු වැඩ සටහනක් .තනිකරම බලකිරීමක්, ඉවසීමක් ඇති ගායිකාවක්,කාන්තාවක්.❤
@priyadarshanachinthaka5353
@priyadarshanachinthaka5353 Жыл бұрын
පට්ටම ලස්සන කට හඩක් ...... ආසාවෙන් අහන ගායිකාවක් ආදරෙයි ❤❤... අලුතින් තව සින්දුවක් ඕන ❤❤😊😊 නිහත මානි හඩලක්තියෙන ලස්සන රූපයක් තියෙන කවදක හරි ලන්කාව හොල්ලන පොඩි කෙල්ලෙක් ...❤❤ වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න 😊😊
@pradeepm138
@pradeepm138 2 жыл бұрын
තනියම හීනායනවා අරු කියන කථා වලට 😂
@rsmfernando
@rsmfernando 2 жыл бұрын
Wow, Kanchana brilliant bit of acapella singing.
@sarathbandara4174
@sarathbandara4174 2 жыл бұрын
හැමදාම ඔයි නිහතමානීව කම තියාගන්න .ඉදිරියට යන්න යන්න අනිත් අය වගේ වෙනස් නොවී හැමදාම මනුස්සකම තියාන නිහතමානීව ජීවත් වෙන්න .good luck 😘
@ishaninisansala6849
@ishaninisansala6849 2 жыл бұрын
Ekanam aththa
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@ishaninisansala6849 maawa sub krnnko
@pasinducreation836
@pasinducreation836 2 жыл бұрын
අනේ හලිම ලස්සනයි වැඩේ , අපේ වයසෙ 🥰🥰
@dulahansaka2344
@dulahansaka2344 2 жыл бұрын
කටහඩ ගොඩාක් ලස්සනයි.....
@manojsajith3421
@manojsajith3421 2 жыл бұрын
අනේ ඒ වොයිස් එක ෆට්ට ..❣️❣️❣️❣️❣️❣️❣️❤❤❤❤❤❤❤❤
@amandikalakshani9203
@amandikalakshani9203 2 жыл бұрын
My favorite Singer ❤️
@yamunawijenayaka73
@yamunawijenayaka73 2 жыл бұрын
Me too
@user-bk7le4qg1o
@user-bk7le4qg1o 2 жыл бұрын
ඉතින් ඔක්කොම එකයි නම් දෙක වෙන්නෙ මොකද්ද 🤭🤭🤭🤭 මරු නංගියො බුදුසරණයි පරිස්සමෙන් ඉස්සරහට යන්න ආදරේයි
@dark-993
@dark-993 2 жыл бұрын
කාන්චනා හරිම හොද කෙල්ලෙක් ! ❤️
@anuruddikadilhani9960
@anuruddikadilhani9960 2 жыл бұрын
ඇත්තටම හරිම නිහතමානී චරිතයක්.My congratulations akki oyt..parissamin inna hemadama..බුදු සරණයි..
@manojsajith3421
@manojsajith3421 2 жыл бұрын
අඩේ ඒ වොයිස්. . ඩාර්ලින් නන්ගා ආදරෙයි ..❤❣️🖤🖤🖤🖤❣️❤❤❤❤❤❤❤❤❤
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
රටම බබලවන දියමන්තිය..... දවසක ලෝකෙම ජය ගනී...... ඒ දියමන්තිය තව තවත් ඔප කරන ආදරණීය හස්බන්ඩ් කෙනෙක් එයාට ලැබෙන්න ඕනෙ..... තවම පටන් ගත්තා විතරයි , තව ලොකු දුරක් මේ නංගිට යන්න තියෙනවා ......
@Bandara-cz5jq
@Bandara-cz5jq 2 ай бұрын
👍
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 жыл бұрын
අනේ එයා අනුපමා වගේ.....😍❤️
@ryldexteryt3851
@ryldexteryt3851 2 жыл бұрын
නූතන පරපුරේ හදවතේ ගායිකාව ❤️💪
@ashagunarathne4920
@ashagunarathne4920 2 жыл бұрын
ඇත්තක්😍
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@ashagunarathne4920 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 2 жыл бұрын
මල්ලි ඔයාගෙ කට හඩට මම හැමදාමත් හරිම ආසයි,,,කට හඩ අහල තිබ්බට දැක්කේ මේ වැඩ සටහනින්,,,, කාන්චනාගේ කට හඩ උමාලිගෙ වගෙ ලස්සනයි ! බුදු සරනයි ! ඔයාල සියලු දෙනාටම .
@rangananawaratne1251
@rangananawaratne1251 2 жыл бұрын
අනූ බබා.....ඔයා තමයි මගෙ ස්වීටි කෙල්ල...මගේ ආදරේ ඔයා තමයි මැණික..... ඔය අහිංසකකමට නිහතමානී කමට සුන්දරත්වයට ලෙංගතුකමට හදවතින්ම හැමදාමත් ආදරෙයි බබා...සුභ අනාගතයක් මගෙ මැණික ඔයාට.... තෙරුවන් සරණයි....!!! 😍😍😍😍
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
ඇ..😳😳😳😳😳😳😳😳
@razeekahqa7285
@razeekahqa7285 2 жыл бұрын
MAMA NAM KAMATI ME KELLA KONDA DEKA GOTALA ENNAWATA KAWDA WASANA WANTAYA KELLA AITI KARA GANNA ME NAM PINWANTA KELLEK ♥️♥️♥️♥️♥️
@rangananawaratne1251
@rangananawaratne1251 2 жыл бұрын
@@razeekahqa7285 oyaage kathawata math 100% k ekagayi
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@razeekahqa7285 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො ඉදිරියට යන්න
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@rangananawaratne1251 මාව සබ් කරන්නකො යාලුවනෙ
@arunirathnayaka2674
@arunirathnayaka2674 2 жыл бұрын
බුදු අම්මෝ...කොන්ඩේ පරිස්සම් කරගන්න නංගා...😄😄😄
@nipunbandara2311
@nipunbandara2311 2 жыл бұрын
මටත් කොන්ඩෙ කෑල්ලක් ඕනෙ😂😌😊😊😎😍😍😘
@monsterverseboy7652
@monsterverseboy7652 2 жыл бұрын
මගෙ කොන්ඩෙ කැල්ලක් දෙන්නද උඹට 😂
@chamilakumari4459
@chamilakumari4459 2 жыл бұрын
හරිම ලස්සන පුංචි කෙල්ලෙක්.උමාලි වගෙයි.❤️
@himashamadushani2411
@himashamadushani2411 2 жыл бұрын
Lassanai kanchana akki🥺❤
@dehemitimasha5175
@dehemitimasha5175 2 жыл бұрын
එයා ශෝයී... ♥️😍🔥
@kaveeshafernando1052
@kaveeshafernando1052 2 жыл бұрын
Gam mak thama කාංචනා anuradi ❤️❤️❤️❤️
@Study_withBunny
@Study_withBunny 2 жыл бұрын
ෂෝයි ඔයා අක්කි 😍😍❤😍
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
කාන්චි..❤️
@menulimenuli1900
@menulimenuli1900 2 жыл бұрын
මිහිරි කටහඬ වගේම ලස්සන රුවැති කාංචනා දෝණි ඔයාට තෙරුවන් සරණයි .💗💗💗💗
@Bandara-cz5jq
@Bandara-cz5jq 2 ай бұрын
🔥
@lakshan8429
@lakshan8429 2 жыл бұрын
kanchi ❤️😍
@hasindumalshan9827
@hasindumalshan9827 2 жыл бұрын
අක්කි පණ ලස්සනයී මැණිකහ් ❤️❤️❤️
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
Kanchi❤😘🔥
@sltrends
@sltrends 2 жыл бұрын
❤️
@nadishagn6979
@nadishagn6979 Жыл бұрын
@@sltrends මාව සබ් කරලා උදව්වක් දෙන්නකො
@exploreedite.9411
@exploreedite.9411 2 жыл бұрын
අනේ ඉතිම් කියන්න වචන නැ.❤️❤️
@joes.Dds.jdeaja
@joes.Dds.jdeaja 6 ай бұрын
හුරතල්, ලස්සන ගායිකාවක්. Best of luck for your feature.
@dulajdevinda9478
@dulajdevinda9478 2 жыл бұрын
උබට නං ගැලපෙන්නෑ බං,උබ නිකං කිබුලෙක් වගේ😂😂
@janakisigera900
@janakisigera900 Жыл бұрын
මාරම ලස්සනයි දුව ඔයාගේ කටහඩ දෙවි පිහිටයි♥️
@uvindugunarathna1030
@uvindugunarathna1030 2 жыл бұрын
Favourite Voice ❤
@thejanbandara4723
@thejanbandara4723 2 жыл бұрын
කටහඩ ගොඩාක් ලස්සනයි.....😂🙂😊
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
මොන විකාර ප්‍රෝග්‍රෑම් එකක්ද මේ 😒. හැබැයි කාන්චි ලස්සනට ඉන්නො.
@nipunbandara2311
@nipunbandara2311 2 жыл бұрын
Kanchi 😘😍
@thusitharohana7121
@thusitharohana7121 2 жыл бұрын
Ane.... Ekanam aththa. 😍👍
@lusiferb9220
@lusiferb9220 2 жыл бұрын
දනිත් ශ්‍රී අපේ බෝයි ෆ්‍රෙන්ඩ් ද එතකොට 😂😂
@D_i_lshan0
@D_i_lshan0 2 жыл бұрын
Lassanayi akkiyoo oya..ඇස්වක්නම් වදින්න එපා මගෙ අක්කිට❄️🌹🍃❤️..අර අයියට කියන්නෙ මේ මම හරිත..❄️🍃කන්චනා අක්කිට පාඩුවෙ ඉන්න දෙන්නව හරිත..😒😒😪😪
@dushanmilinde6155
@dushanmilinde6155 2 жыл бұрын
හුරතලේ දෙයියනේ 😌❤️
@kumarasumedha5352
@kumarasumedha5352 Жыл бұрын
ඇත්තටම මාරම ආසම voice එකක් ඒ වගේම ඒ නිහතමානීකම හැදියාව ජයවේවා ඔයාට
@ima5561
@ima5561 2 жыл бұрын
Anee Kanchi 🥺❤️💫
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
කාංචී ❤️❤️😘😘
@warunigiridarage
@warunigiridarage 2 жыл бұрын
My favourite ♥kanchii♥
@Randi-Gamage
@Randi-Gamage 2 жыл бұрын
My fav 💕🧚
@raneeshanethmini9465
@raneeshanethmini9465 2 жыл бұрын
උගේ හිතේ තියෙන ඔක්කොම කියල දැම්ම😂🤣
@Naveen_Fernando
@Naveen_Fernando 2 жыл бұрын
Kanchi 🔥❤️🤙
@yuki_bro
@yuki_bro 2 жыл бұрын
❤❤ Kanchi ❤❤
@chanudinavoda9233
@chanudinavoda9233 2 жыл бұрын
Anee kanchi akki ❤❤
@madhavikodithuwakku1112
@madhavikodithuwakku1112 2 жыл бұрын
❤️❤️
@kaweeshanirmani6068
@kaweeshanirmani6068 Жыл бұрын
අනේ උමාලි අක්ක වගේමයි කටහඩ ❤
@lahirushanaka4611
@lahirushanaka4611 2 жыл бұрын
කතා කරන විදිහ..🤗හෙන හුරතල් ඈ..අර බොරුවට රගන නිලියෝ වගේ නෙමෙයි
@charithdh4838
@charithdh4838 2 жыл бұрын
Ane Cute Kanchana.. aththatama Voice ekanam dewiyo dunnu thaggak BS
@nethuc3443
@nethuc3443 2 жыл бұрын
Balan inna apiwath hina gassanawa apph 🤭. Harima cute kanchana akkii oyage normal voice ek ....🥺💙... good luck akki. 🥰🥰 Aiyath harima lassnata program eka karanawa good luck aiya. 🥰💙
@sanjeeeprana4518
@sanjeeeprana4518 2 жыл бұрын
Love you kanchi ❤️
@user-ry3td1mz5y
@user-ry3td1mz5y 11 ай бұрын
Program 1 supiri❤
@p.a.n.d.a.y.t
@p.a.n.d.a.y.t Жыл бұрын
Song eka lassanai
@slSeekerr
@slSeekerr 2 жыл бұрын
❤️❤️❤️
@MNH03
@MNH03 2 жыл бұрын
🌸vikara program ekk nee mee....Kanchana akki nm hodata wadagath vidiyt innw❤️
@Amla578
@Amla578 Жыл бұрын
ඒ නංගී කතා කරනවිදිහත් ලස්සනයි වොයිස් එක පට්ට 👌👌
@dilanshane8639
@dilanshane8639 Жыл бұрын
අනේ ඒ කටහඩ මාරම ලස්සනයි 😍❤️
@vihagasithum4378
@vihagasithum4378 2 жыл бұрын
Kanchana manika 😘 lassanayi
@danumtheralk8058
@danumtheralk8058 2 жыл бұрын
💙💙💙💙
@saliyasaman8640
@saliyasaman8640 2 жыл бұрын
Sirawata umali akki wage voice aka
@imashanimanthi7381
@imashanimanthi7381 Жыл бұрын
අනේ හරිම හුරතල් ❤️😘
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 2 жыл бұрын
මොනවා නැතත් සිංදුව නම් කියලා වැඩක් නැහැ ,එතරම් ලස්සනයි , මෑත කාලයේදී අපු මිහිරිම ..ආසාම කරන ගීතයක්, කංචනා එක අවවාදයක් මම දෙන්නම්, ඔය ආවාට ගියාට පෙම්වතෙක් සොයා ගන්න එපා, ජිවිතේ දෙවැනි ඉපදීම තමයි අපේ විවාහය, ඒ නිසා බුද්ධිමත් කෙනෙක් සොයා ගන්න, වැරදුනොත් වැරදුනාමයි ජිවිතේ පෙම්වතා පසුව ස්වාමියා නිසා.... මෙයා නම් ඔයාට ගැලපෙන්නේම නැතෝ...🤣😂
@sanjayaperera5750
@sanjayaperera5750 2 жыл бұрын
❤️
@thilinishashikala9896
@thilinishashikala9896 Жыл бұрын
Superb kaanchi....❤❤
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 22 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 2,9 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
Take Care | Episode 15 - (2024-07-20) | ITN
24:46
ITN Sri Lanka
Рет қаралды 782 М.
КАЧЕЛИ ИЗ АРБУЗА #юмор #cat #топ
0:33
Лайки Like
Рет қаралды 2,3 МЛН
ХАЙПОВЫЙ ЧЕЛЕНДЖ В ТИКТОКЕ🤣
0:13
MEXANIK_CHANNEL
Рет қаралды 10 МЛН
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 7 МЛН
Ты же девочка 2 👧🏻🤣😋 #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,3 МЛН