ගුරුවරු ටිකයි ගෝලයො ටිකයි එකතු වෙලා නටන්න ගත්තම හරිම සුන්දරයි..| kandian Dance

  Рет қаралды 947,111

Pikku Tv

Pikku Tv

Жыл бұрын

එඩ්මන් ගනේගොඩ දිමුතු කලා ආයතනය - පල්ලෙවෙල.
#Pikkutv #wesdanse #wesnatum #udaratanatum #wesdance #kandiandance #viraldance #dancingclass #wes #paimpath #wesmangalya #edmanganegoda #anandaganegoda #raviganegoda #ganegoda

Пікірлер: 1 000
@badrakumari118
@badrakumari118 Жыл бұрын
නුවර දළදා පෙරහැර බැලුවා වගේ මට දැනුනා. අපේ හෙළ උරුමය. මේවා දැක්කම පුදුම ගැම්මක් එන්නේ හිතට..... තරුණ පරපුරට ජය වේවා... ඒ ගුරු දෙවියන්ට ද දළදා සමිඳු පිහිටෙන් තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....
@user-jk3si9cg5m
@user-jk3si9cg5m 3 ай бұрын
Aniwaryen
@akilajayarathne3501
@akilajayarathne3501 Жыл бұрын
ආදර්නීය නීලා මැඩම්.ඔබෙන් ඉගන ගත් ශිල්පය බොහෝයි.නිරාශා අක්කා පද්මිනී අක්කා නීලා මැඩම් අවුරුදු 10 කට විතර පස්සේ එකම වේදිකාවක මේ වගේ දකින්න ලැබුන එකට හරිම සතුටුයි.ඒ දක්ශතාවය අසමසමයි.ඒ ජවය ඒ ලස්සන අවුරුදු දහයකට කලින් දැක්කා වගේමයි.මගේ ආදරනීය ගුරුතුමියට දීර්ඝායු වේවා.
@shyamsliedasanayakedasanay7741
@shyamsliedasanayakedasanay7741 Жыл бұрын
හින්දි සිංදුවකට නටන නැටිලි වගේද අපේ බෙර පදේට නැටිල්ල මේ තමයි අපේ අභිමානය..❤
@dayanitemistocleous939
@dayanitemistocleous939 8 ай бұрын
I'm very proud of them
@user-up35
@user-up35 Жыл бұрын
පරපුර කුමක් වුවත් නර්තනය අනර්ගයි . එය ශ්‍රි.ලාංකීය අභිමානයයි.සියළු දෙනාට ම දීර්ඝ ආයුශ ලැබේවා බුදු සරණයි .
@rangigunawardhana8493
@rangigunawardhana8493 Жыл бұрын
කියාගන්න බැරි තරම් පුදුම සතුටක් දැනෙන්නෙ මේවා දැක්ක. අපේ කම ලෝකෙම ඉස්සරහ අන්ක එකට තියෙන්නෙ මේ උතුම් නර්තනයන් නිසා. ඉස්සරහ නරපු මිස් දිහා බලන් ඉන්න ආසයි. හරිම ලස්සනයි. හැමොම එකා වගේ එකම හැගීමෙන් නැටුවා. ඔබ සැමට මේ උතුම් නර්තන කලාව ඉදිරියටම අරන් යන්න තව දරුවන්ට සිල්ප දක්වන්නට හැකියාව ලැබේවා. බෙර වාදනය කල ඒ දෙඅත් වලට සක්තිය නිරෝගී බව ලැබේවා
@manojkumara5742
@manojkumara5742 Жыл бұрын
ඔව් ඇත්තෙන්ම ඉතාමත් දැකුම්කලු නර්තනයක්..සියලු දෙනාගෙ නර්තනය සදහා වූ අනගි දායකත්වය ..ඒ වගෙම බෙර වාදන ශිල්පින්ගෙ මනා කුසලතාවය සහ ඒ දෙකේම සංකලනය අතිවිශිෂ්ටයි 💪💪💪 ..සහය දැක්වු සියලුදෙනාටම අපේ කමට තෙරුවන් සරන ලැබෙවා..ගොඩාක් තැන්වල දැන් අලුත් මිස්ලා සර්ලා නටන්නෙ හින්දි රිද්මයට නටන කඩමාලුවලට නෙ..ඇත්තටම අපේ කම දැක්කා ..🙏🙏🙏
@nandanigamge5345
@nandanigamge5345 Жыл бұрын
We
@gayashanisewwandi3696
@gayashanisewwandi3696 Жыл бұрын
මේ එකම පවුලේ අය
@shanthagunasekera1304
@shanthagunasekera1304 Жыл бұрын
කියන්න බෑ දැනුනු හැගීම විස්තරකරන්න වචන නෑ වගේ මේවගේ හැකියාවන් නැටුමෙන් තියෙන වෙනරටක් නෑ කියලයි හිතෙන්නෙ
@jayasinhepiyasili5221
@jayasinhepiyasili5221 Жыл бұрын
Llll
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
බුදුහිමි මතක් කරලයි.මෙ අපේ රටෙ මිනිස්සු හැම දෙම පටන් ගන්නේ.....🙏🙏🙏
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 Жыл бұрын
අපේ දේවල් තමා දරුවන්ට අදර්ශමත් වෙන්නෙ.... හැම දේම රැල්ලට යටවෙලා තියෙන යුගයේ දුටුව හොද දෙයක්.සැමට ස්තුතියි .
@naduniperera8414
@naduniperera8414 Жыл бұрын
තරුණ කෙල්ලන්ට වැඩිය මැදි වයසෙ ගුරුවරියො ටික හරි හරියට හොඳ ජවයකින් නැටුවනෙ... ඇත්තමයි ඇස්දෙක අහකට ගන්න හිතු⁣⁣ණෙ නෑ මටනම් ❤❤❤❤
@kamalkolitha
@kamalkolitha Жыл бұрын
ඔව් ඒක ඇත්ත.තරුන කෙල්ලොන්ගේ නැටුම් වල බර නෑ.නිකන් පැද්දෙනවා විතරයි වගේ.
@MangalikaMangalika-qp4pm
@MangalikaMangalika-qp4pm 7 ай бұрын
​@@kamalkolitha😅
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
නිහතමානී ගුරු දෙවිවරුන් නැවත වරක් දකින්නට ලැබිම රටට ආඩම්බරයක් හරිම ලස්සන යි .ආයෙත් පාසැල් ගියා වගේ සැමට තෙරුවන් සරනයි දිර්ගායු වේවා 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
@danuskatharangani7628
@danuskatharangani7628 Жыл бұрын
හරිම ලස්සන නැටුමක් කාලෙකින් දැක්කා
@meenuahinsa5304
@meenuahinsa5304 Жыл бұрын
ඇත්තටම ළමා දිනය වෙනුවෙන් ගුරු දිනය වෙනුවෙන් සමරපු උත්සව වලින් වටිනා දෙයක් දුන්නේ ඔයාලා. ඉතින් හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි
@nelumnethmini1586
@nelumnethmini1586 Жыл бұрын
❤️
@udarilakshika5717
@udarilakshika5717 Жыл бұрын
මගෙ ඇස් දෙකට කදුලු පිරුනා.ලස්සනයි ගොඩක් ..
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මම මගේ දරැවෙකුගේ වෙස් තැබිමකට සහබාගි උනා මහනුවර දැනට වසර 30 විතර කලින් ඉටපස්සේ දැකපු ලස්සන නැටුමක් නැ වෙන්නප්පුවේ එත් මගේ ලගම දුවක් වෙස් බැන්දා 10 විතර කලින් ?අගයකරනවා අපි යුරෝපයේ ඉදල මෙහෙත් ටික ටික කරනව ලංකාවේ අය
@somakalubowila8923
@somakalubowila8923 Жыл бұрын
හරිම සුන්දරයි.කිරි කොක්කු ටිකක් ඉගිලෙනව වගේ.නැටුම් teacher ගේ දක්ස කමක් වෙන්න ඕනැ.මටත් ආස හිතුන ඒ ඉස්කෝලෙ සිසුවෙක් වෙන්න.ගුරු ගෝල සම්බන්දය දියුනුවී යහපත් දරුපරපුරක් බිහිවේවා.
@formycountry373
@formycountry373 Жыл бұрын
බෙර කරැවන්ට වෙනම තෑග්ගක් දෙන්න ඕන විශිෂ්ටයි ❤❤❤ 👍👍👍👍
@dulawickramanayaka2660
@dulawickramanayaka2660 Жыл бұрын
මගෙ අම්මේ ඇග හිරි වැටිල ගියා 🥺 සමන් දෙවි පිහිටයි සියලුම ගුරු දෙවි වරුන්ට ♥️♥️🙏
@SANJU-eh4ip
@SANJU-eh4ip Жыл бұрын
අපේ කම..🥺❤️වචන වලින් කියලා නිම කරන්න බෑ..ඇස් දෙකට කදුලු ආවා..👏මේ අපේ ශක්තිය..අපේ සම්ප්‍රදාය රැකගෙන ඉදිරියට යන්න තව තව ශක්තිය,ධෛර්යය ලබා දෙන්නේ මෙන්න මේ දෙවිවරු වගේ ඉන්න ගුරුවරු.. හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙන්නෙ..🥺❤️👏😍
@suseemasiri5157
@suseemasiri5157 Жыл бұрын
උඩරට නැටුම් සම්ප්‍රදායේ සලකුණකි ගනේගොඩ පරපුර තෙරුවන් සරණයි සැමට
@sachiniweerasinghe7623
@sachiniweerasinghe7623 Жыл бұрын
නීලා මැඩම්ව දකිද්දී හිරිගඩු පිපෙන්නේ බයටද ගෞරවයටද ආදරයටද කියලා අදටත් හිතාගන්න බෑ.. ආදරෙයි මැඩම් ❤
@danidumatheesha2908
@danidumatheesha2908 6 ай бұрын
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....
@Bestfriends-dv2rq
@Bestfriends-dv2rq Жыл бұрын
සාරිය ඇදගෙන නටද්දි ටීචර්ලත් හරි හැඩයි.. බුදු සරනයි හැමෝටම🥺❤️🙏
@sisiraattanayake5400
@sisiraattanayake5400 Жыл бұрын
ඇස්වලට කඳුළු ආවා. කොච්චර ලස්සනද, කොච්චර ආඩම්බරයක්ද, ගුරු මව් පිය වරු. වාසනාවන්ත දරුවන්...තෙරුවන් සරණයි...🙏🙏🙏 🇱🇰❤️❤️💐💐 🇬🇧
@anulaperera8583
@anulaperera8583 Жыл бұрын
Wasana wantha pasalak.hemotama theruwan saranai.
@thilinijayasinghe9307
@thilinijayasinghe9307 Жыл бұрын
Harima lassnai
@pushpakumudini1003
@pushpakumudini1003 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
මේ වගේ ගුරු ගෝලයෝ ඉන්නව දැකීමත් ලොකු සතුටක්..තෙරුවන්සරනයි ඔබ සියලු දෙනාටම...
@berawithdance5282
@berawithdance5282 Жыл бұрын
ගනේගොඩ පරපුරේ අපේ අභිමානය🙏🙏🙏.......
@malinibasnayake265
@malinibasnayake265 Жыл бұрын
ඇත්තටම තවත් තිබුනනම් හොදයි කියලා හිතුනා ...ඒතරමට ආසාවෙන් බැලුවා ...අති විශිෂ්ඨ නර්තනයක්...
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
පුදුම ආඩම්බරයක්‌ සතුට ක්‌ දැනෙනවා දෙවියනේ මේ තමයි ශ්‍රී ලාංකීය අපේ කලාව දෙවිවරු වන් ගුරුවරු සහ තරුණ සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ සරණයි ❤❤❤
@Kumarikumari-ky7ie
@Kumarikumari-ky7ie Жыл бұрын
ඉවර වෙනකම්ම බැලුවා.හරිම ලස්සනයි . ❤️
@kamala6198
@kamala6198 Жыл бұрын
කියන්න වචන නෑ.................සියලු ගුරු පරපුරට උත්තමාචාරය......!!!ඔබගේ ශක්තිය රටට ප්‍රාණය.......
@iroshanivithanage7725
@iroshanivithanage7725 Жыл бұрын
නීල අක්කේ, ආනන්ද අයියේ , චාන්දනී අක්කේ මට මේක දකිද්දී ආයෙමත් class එන්න හිතෙනවා.ආදරෙයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danidumatheesha2908
@danidumatheesha2908 6 ай бұрын
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....එතකොට පදිමිණි මැඩම් කවුද .....
@nilushamoraketiya9116
@nilushamoraketiya9116 Жыл бұрын
සැහැල්ලු ඇදුම් ඉල්ලූ ගුරුවරුන්ට කදිම උදාහරණයක් මේක..
@shantibaba3793
@shantibaba3793 10 ай бұрын
Sehellu aduma adena ekene ban eka danne lankawe vekara abe warayen sareya adeya yuthui pissu ubala hodai pabayanta
@Sanduni_Bandara531
@Sanduni_Bandara531 Жыл бұрын
ආවඩා ආයුබෝවේවා🙏♥️🤗⛓️ කලාව රකින අපේ දෙවිවරු🥺❤️🌍🌼 ඇස් වලින් කංදුලුත් වැටුනා ඒ තරම් ලස්සනයි 🥺❤️
@jananitharaka8333
@jananitharaka8333 Жыл бұрын
අනේ ලස්සනයි ගොඩක්...අපේ දේවල් අපි රැකගන්න ඕන..තෙරුවන් සරණයි ඔබලාට..🙏🙏❤️
@damayanthipriyankara259
@damayanthipriyankara259 Жыл бұрын
ඔසරිය අැදලා ඉස්සරහින්ම නැටුව ටිචර් හරිම ලස්සනයි.. අඩිය මැන්ඩිය ගත්තේ හරිම ලස්සනට. හැමෝටම තේරැවන් සරනයි....
@priyadarshanikumburegama824
@priyadarshanikumburegama824 7 ай бұрын
Aththatama.as ganna hithune na.harima lassanata natuwa..❤️😊😍 😇
@danidumatheesha2908
@danidumatheesha2908 6 ай бұрын
ඔව්.ඒ පළවෙනි පෝලිමේ මැද ඉන්න ටීචර් තමයි හොඳටම නැටුවෙ......😘❤️❤️❤️❤️
@hirushinee_sellahewa
@hirushinee_sellahewa Жыл бұрын
ඇග හිරිවැටිල ගියා මීට කලින් වෙස් මංගල්ය බලන්න ගියාට මේවගේ එකක් දැක්කෙ අද😍😍😍
@chandanijayaweera2892
@chandanijayaweera2892 Жыл бұрын
අපේ උරුමය...හදවතින්ම සතුටුයි
@teatimebosss6381
@teatimebosss6381 Жыл бұрын
හරිම ආඩමිබරයි අපිට , හැකියාව , ලස්සන අභිමානය , ඇසට කදුලුත්. එනවා කියන්න වචන නැත
@amashifernando9624
@amashifernando9624 Жыл бұрын
ගනේගොඩ පරම්පරාවේ මමත් එක ගෝලයෙක් කියලා දැනෙනකොට ඒ හැගීම හරිම ආදරනීයයි. 🥰miss you soo much 😓😭😭😭 නීලා මැඩම් , පද්මිණි මැඩම් ඇතුළු සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා ❤ආයෙත් ඒ කාලෙට දුවගෙන යන්න හිතුනා😓😓😭
@danidumatheesha2908
@danidumatheesha2908 6 ай бұрын
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?........
@anomaharshani9769
@anomaharshani9769 Жыл бұрын
ගුරුවරුන්,ශිෂ්‍යන්,බෙරවාදකයන් මේ හැම දෙනාටම තෙරුවන් සරනයි
@shalikanimesh4626
@shalikanimesh4626 Жыл бұрын
ඒ බෙරපාර නැටුම් ටිකත් 👌 ආයුබොහෝවේවා🙏🙏🙏
@akilamadumathi3415
@akilamadumathi3415 Жыл бұрын
මට පිස්සු හැදුනා.මටත් එතන ඉන්න තිබුනනමි...පටිටම ලස්සනයි...
@chayarodrigo2158
@chayarodrigo2158 Жыл бұрын
ආය නටන්න හිතෙනවා නියමයි,🥰🥰
@nelumnethmini1586
@nelumnethmini1586 Жыл бұрын
Proud of srilanka ... ❤️🌾 🇱🇰
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou Жыл бұрын
මෙන්න සැබෑ ගුරු පියවරු ...ගුරු මෑණිවරු... සියළු දෙවිවරු ඔබලා ආරක්ෂා කරත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 Жыл бұрын
අපිට රටක් ඇත පුතුනේ අපටදැයක් ඇත පුතුනේ ........ මේක තමයි අපේකම දැක්මත් පිං ඔබ සැමට තෙරුවන් සරණයි රැකගන්න අපිව මේ කිව්වෙ අපිව හරිම සතුටුයි 🌹🌹🌹🌹
@user-se5kx6vt1d
@user-se5kx6vt1d 5 ай бұрын
කියන්න වචන නෑ පට්ට...❤ දැනට ලංකාවේ තියෙන උතුම්ම හෙල කලාවක්....නැටුම් කරන කෙනෙක් විදිහට පට්ට ආඩම්බරයි 🎉🎉0
@suwarank9065
@suwarank9065 10 ай бұрын
ඇත්තටම රටට සම්පතක් මේ වගේ ගුරුවරු ඉන්නවා කියන්නේ.හරිම ආඩම්බරයකි ලස්සනයි .සියලුම දෙනාට උතුම් දළදා සමිදුගෙ පිහිටයි ❤❤❤
@nethmibagaya3778
@nethmibagaya3778 Жыл бұрын
මෙි කලාව ඇගෙන්ම එන දෙයක්.😌❤️ඒ්ක කරන්න හැමෝටම පිනක් නැ.මෙි බෙර සද්දෙ ඇහෙනකොට ඇගට දැනෙන හැගිම වචන වලින් කියන්න අමාරැයි ..මාරම ගැමිමක් 💪 ❤️😘
@rithii11.11
@rithii11.11 Жыл бұрын
මගේ ජිවීතේම කොටසක්.... එත් අද වෙද්දි මට නැතිඋන මගෙ හීනෙ..💔.. ඔව් ඔයා හරි... එක හරි පිංකාර ලැබීමක්♥ ලැබිලත් එකෙන් ප්‍රයෝජන ගන්න බැරි එකනම් දුකක්.. එත් ඇත්තටම සතුටුයි මෙව දකිද්දි..🥺💙... එ එන ගැම්ම.....♥
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 Жыл бұрын
අපේ කලාව කොච්චර ලස්සන ද. අපේ රටේ සම්පත් මේ. නමස්කාර ගුරු පියාණෙනී මෑණියනේ
@randigamage645
@randigamage645 Жыл бұрын
කොච්චර බලන් ඉදියත් එපා වෙන්නැති ගුරු ගෝල නර්තනයක්❤️
@dushanitharika2132
@dushanitharika2132 Жыл бұрын
නීලා මැඩම් පද්මිණී මැඩම් ඉන්නවා මට නැටුම් උගන්නපු ගුරුවරු දෙපල . ලස්සනයි මැඩම්. අපිට තාමත් මැඩම් ව මතක් වෙනවා . 🙏
@danidumatheesha2908
@danidumatheesha2908 6 ай бұрын
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?.....එතකොට පදිමිණි මැඩම් කව්ද.....
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
නැටුම් නොකරත් හදවතටම දැනුනා💝💝💝💝💝තමන්ගෙ ඉගෙන ගත්ත දරුවො එ් ඉගෙනීම හරියට කරල ශිල්පාභිෂේක ලබන මොහොතෙ රහසින් කඳුලක් හලලා සතුටු වෙන ගුරු අම්මා තාත්තලා ඉගෙන ගන්න කාලෙ අපිට හම්බ වෙනවනං එ් අපි කරපු පිනක්🙏
@jinanijinani1596
@jinanijinani1596 Жыл бұрын
නැටුම් නොකරත් හිතටම දැනුනා🥺♥️🙏
@samsungpro7311
@samsungpro7311 Жыл бұрын
දීර්ගායුසම්පත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සියලු දෙනාටම. ඉස්සරහින්ම නටන මිස් ගැන හරිම ආඩම්බරයි පුදුම හැකියාවක් පෙන්නුම් කරා ලස්සනම ලස්සනයි අපේ දරු පරපුරේ වාසනාව. බුදු සරණයි ගුරු භවතුන් සියළු දෙනාටම.
@chayarajasinghe
@chayarajasinghe Жыл бұрын
නීලා මැඩම්....තාමත් එදා වගේමයි...❤️මේතරම් හැකියාවක්....ඇස් පිය හෙලන්න මතක නැති වුණා... ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි....!
@danidumatheesha2908
@danidumatheesha2908 6 ай бұрын
නීලා මැඩම් කිව්වේ පළ්වෙනි පෝලිමේ මැද ඉඳලා ඔසරිය ඇඳගෙන ලස්සනටම නටන මිස් ද?..........
@sandalisenarathna
@sandalisenarathna Ай бұрын
@@danidumatheesha2908 owww
@gunapalipeiris9986
@gunapalipeiris9986 Жыл бұрын
මේව දකින්න අපිත් වාසනා කරල තියනවා.හරිම සතුටුයි.තිසරණ සරනයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අම්මෝ දැක්කාම ඉස්කොලේ කාලේ මතක් වෙනවා අයිත් ආසයි මේ වගේ නටන්න. අපේ උඩරට නැටුම් කොච්චර ලස්සනද? හරිම ආඩම්බරයක් දැනෙනවා. ❤️🙏 ඇත්තටම ඇස්වලට කදුලු ආවා ආයෙත් ඒ කාලෙට යන්න තිබුන නම් කියලා හිතෙනවා ❤️🙏❤️
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
කොහෙද මේ
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
ආදරණීය ගුරුභවතුනි ..දරුවන්ට සුන්දර ලෝකයක් කියාදෙන ආදරණීය සමාජයක් හදලා දෙන වගකීම ඔබ දෙවිවරුන්ට බාරයි ..
@harsh3623
@harsh3623 Жыл бұрын
🙏🇱🇰❤️මේ පින්බිමේ උපන් මා කෙතරම් පිං කර ඇත්ද😥ආයුබෝවේවා ගුරු මව්පියවරුනි.🙏🙏🙏💐මගේ රට මගේ ජාතිය ආගම සහජීවනය රැකේවා!!!දේශපාලකයිනි මේ පිං බිම විනාශ කරන්න එපා🙏😥😥😥😥🥺
@dancespot5058
@dancespot5058 Жыл бұрын
හරිම ලස්සනයි ගුරුවරුනී.මට නම් ඇත්තටම නැටවෙනවා මේ බෙර සද්දෙට 😂😍😍😍 උඩරට නර්තනයෙන් රටක් ලස්සන කරන්න මම බලාගෙන ඉන්නවා 😍☺️ මගේ එකම හීනේ.කලාව 🥳🥳🥳🥺
@ladyboss767
@ladyboss767 6 ай бұрын
වෙන රටවල් වල සිංදු වලට එහා ගිය ගැටබෙර සද්දෙ අැඟට දැනෙනකොට මාරම අාඩම්බරයි .......❤
@rasikadilrukshi5071
@rasikadilrukshi5071 Жыл бұрын
හරිම ලස්සනයි.. මේවා දකිනකොට අපිට අපේකම ඇගට දැනෙනවා. මේ දේවල් ආරක්ෂා කරන දරුපරපුරක් බිහිකිරීමට ඔබ සැමදෙනාටම ශක්තිය ධෙර්යය ලැබේවා ..💐💐💐
@yfhgg6177
@yfhgg6177 Жыл бұрын
🙏🙏🙏⁣ ගොඩක් ලස්සනයි ඔබ සැමට දලදා සමිඳුගෙ පිහිටයි
@shikarawijesekara6512
@shikarawijesekara6512 Жыл бұрын
“ගුරුමාපියන් සහ දරුවන් රගන රග... දැක්මට පිං කරලා ඇතුවා මගේ නෙත... කීමට කිසිත් වදනක් මා සතුව නැත... මෙයනම් අසිරිමත් සැබැවින් පිරුනි සිත...”
@kathriarachchidharmakumara6068
@kathriarachchidharmakumara6068 Жыл бұрын
Apipasukarapu Akaka la ways a apadaruwanta BuDusarani
@user-vt7df3ox1t
@user-vt7df3ox1t 10 ай бұрын
ගනේගොඩ පරම්පරාව ..... ශ්‍රී ලංකාවෙන් පිටත විදේශයන්හි වැඩියෙන්ම සන්දර්ශන පැවැත්වූ ආචාර්යවරුන් දෙපළ ඔබලාට සියලු දෙවි රැකවරණ ලැබේවා ...
@danidumatheesha2908
@danidumatheesha2908 6 ай бұрын
ඔතනින් පදිමිණි මැඩම් හා නීලා මැඩම් කවුද ......
@chamilasanjeewani7392
@chamilasanjeewani7392 Жыл бұрын
හරිම ලස්සනයි,ඇස් දෙකට කදුළුත් අවා,හරිම හොඳ වැඩක්,
@badrakumari118
@badrakumari118 Жыл бұрын
ඒක නම් ඇත්ත තමයි. මටත් එහෙමයි. ඒ ගැම්ම.. කොහොමද...
@viyasariyatv6023
@viyasariyatv6023 Жыл бұрын
පෙර පරපුරත් පසු පරපුරත් එක්වූ කළ දැනෙන ලස්සනයි මේ...
@kusumbalinda4360
@kusumbalinda4360 Жыл бұрын
හරි ම ලස්සනයි .
@pavithrasajeewani6049
@pavithrasajeewani6049 Жыл бұрын
මේ ගුරුවරුන් ආයෙමත් ගෙන්න කතා කරල වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා .ගොඩක් වටින අදහස් ඇති ඒ අය ලඟ..විස්තර දැන ගන්නත් ගොඩක් ආසයි .තෙරුවන්සරණයි හරිම ආඩම්බරයක් .මෙහෙම වීඩියෝ ගේනඑකටත් ස්තුතියි ..🙏
@devikaratnasiri2358
@devikaratnasiri2358 Жыл бұрын
Imagine, they can dance vigorously even in their national suit/ kandyan/ Indian saree! SUCH A TALENT FROM TEACHERS!!
@susilpremarathna7386
@susilpremarathna7386 9 ай бұрын
චිරාත් කාලයක් තිස්සෙ නැටුම් කලාව රැක ගැනීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා යි ප්‍රාර්ථනා ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
සුන්දරයි ,විශිෂ්ඨයි ,උඩරට නර්තනය තවතවත් ජනගත ⁣ කරන්න උත්සාහ දරමු. ලස්සනම ගුරු ගෝල නැටුමක්..
@sewminisewmini133
@sewminisewmini133 Жыл бұрын
නැටුම කියන්නෙ කලාවක් වගේම, බෝ උනාම පිස්සුවක් ❤️🤩🤩🤩🤩 මාරම ලස්සනයි
@jithuzone7894
@jithuzone7894 3 ай бұрын
මේ වගේ අපේ කලාවට ආදරේ කරන ගුරුවරුන් ඉන්න කන් අපේ කලාව දිගටම අපි අතර තියෙයි ❤ නර්තනය කියන්නේ අපිට එක්තරා ජීවයක් ❤😊
@lankahgwp3996
@lankahgwp3996 Жыл бұрын
හරිම ලස්සනයි පුදුම ගැමිමක් එනවා
@wijayaniambegoda8797
@wijayaniambegoda8797 Жыл бұрын
නීලා නංගී,රවි මල්ලි, ආනන්ද මල්ලි ප්‍රමුඛ දිමුතු කලායතනය මගින් තවත් දක්ෂ නර්තන ශිල්පීන් ලොවට දායාද වේවා! තාත්තා ගේ නාමය තව දුරටත් ඉදිරියට ගෙන යාම සඳහා කැපවන ඔබ සැමට තෙරුවන් සරණින් දීරිය ශක්තිය ලැබේවා
@ishalifestyle2539
@ishalifestyle2539 Жыл бұрын
ඇත්තමයී මේකනම්...කියලා වැඩක් නෑ.... ඒ තරමටම ලස්සනයි . සියලුම ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන් හට බුදු සරණයි ...!!!
@kwkw7563
@kwkw7563 19 күн бұрын
හරිම ෂතුටුයි අපිරටවල්වල ඉදන් මෙහෙවත් බලන්න ලැබිම ගුරැමන්ඩලය අතුලු ෂියලු දෙනාටම ෂියලුම දෙවිපිහිටයි
@miyuruhashan6746
@miyuruhashan6746 11 ай бұрын
ලෝකෙ මොන තරම් නැටුම් තිබ්බත් සද්දෙට ගහන බෙර පදයට අඩි ගස්සලා පොලව දෙවනත් කරන බලන උන්ගෙ හදවතේ ගැස්ම වැඩි කරන නැටුමක් වේ නන් ඒ අපේ උඩරට නැටුම්. කවුරු මොනවා කිව්වත් ඒ ගැම්ම ලෝකෙ වෙන කිසිම නැටුමකින් දැනෙන් නෑ. ඒකයි අදටත් සුද්දත් ඇස් අයාගෙන අපේ නැටුම් බලන්නෙ. රැකගමු අපේ දේ අනාගතයටත්.. ජය වේව..❤❤
@mayomidulanji5192
@mayomidulanji5192 Жыл бұрын
පුදුමාකාර ලස්සනයි....හදවතේ රිද්මය වැඩිවුණා මේ විනාඩි කීපයට. අභිමානවත් වෘත්තීය ගුරුවරු....ඒ ආඩමිබරකාරකම ඒ තේජස පුදුමාකාර ලස්සනයි.....❤
@viharakarunathilka1775
@viharakarunathilka1775 Жыл бұрын
ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නෙ...මෙ ගුරුවරුන්ගෙ හැකියාව විශිෂ්ටයි..❤
@user-iv4xv8ux5j
@user-iv4xv8ux5j 14 күн бұрын
මේ තමයි අපේ අභිමානය. බොරුව රජ කරන වංචාව රජ කරන සමාජයක ඔන්න වැඩ කාරයෝ .බුදු සරණයි.ඔබ සියලුම දෙනාට.
@malshanileelananda2457
@malshanileelananda2457 Жыл бұрын
හිතට මාරම සතුටක් මේවා දැක්කම දැනෙන්නෙ..❤️😍🙏 දීර්ගායු ලැබේවා ගුරු වරුනී ❤️🙏🙏
@gamimirankoth2728
@gamimirankoth2728 Жыл бұрын
ඉතාම ලස්සනයි ඉතාම ලස්සනයි ඉතාම සුන්දරයි ළමුන්ට ලබා දෙන ආදර්ශය ඊටත් වැඩිය ලස්සනයි හැකියාවට වයසක් බලපාන්නේ නැත ඉගෙන ගත්තු දේ අද වගේ මතක තියෙන කෙනෙක් තමයි ගුරුවරයා කියන්නේ ඉතාම දක්ෂ ලෙස වයස කෙසේ වෙතත් හැකියාව නම් ඉදිරිපත් කළා අගය කරන්න තියෙන එකම දේ තමා විශ්වාසවන්තව දැනගත්තු දේ ඉදිරිපත් කිරීම ඔබතුමන්ලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව මටනම් හරිම සතුටුයි මේ වැඩසටහන
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Жыл бұрын
අපේ නීලා මැඩම් 🥰 එයා තමයි හොඳට ම නටන්නෙ ❤️😍
@chandimathushari7068
@chandimathushari7068 Ай бұрын
හරිම ආඩම්බරයි අපේ ගුරුවරු ගැන ජය වේවා දළදා සමිදුන් පිහිට යි....
@poornimaprabashwari4676
@poornimaprabashwari4676 Жыл бұрын
ආවඩා ආයුබෝවේවා 🙏🙏🙏❤️❤️❤️❤️මේවා දකින්න අපිත් පෙර පිං කරලා තියෙනවා කලාවට හැමදාම ආදරය කරන්න ඒක තමයි වටින්නේ ආසයි ඔහොම නටන්නත් මේක බලන් ඉන්නකොට ඉබෙටම නැටවුණා ගුරුවරුන් එක්ක හරි හරියට ගෝලයෝ නටන එක තමා ගුරුවරයෙක්ගේ ආසාව 🥺🥺❤️❤️🙏🙏 ඔයාලා හැමෝටම සුබ පතනවා
@chamodinarmada5561
@chamodinarmada5561 Жыл бұрын
පුදුම ආසවකින් බලන් හිටියේ..හැමෝම එකා වගේ හැඟීමකින් නැටුවා..comment එක දාන්න පවා ඇස් ඉවතට ගන්න ලෝභ හිතුනා..❤🥰
@naveenrandika437
@naveenrandika437 Жыл бұрын
මේ වගේ ගුරුගෝල සම්බන්ධතා තිබීමත් සතුටක් මේ වගේ පින් බිමක ඉපදෙන ලැබීමත් මා කර ඇති පිනක් මේ සාම්ප්‍රදායික දේවල් රැකගෙන ඉදිරියට යන්න මේ ගුරු මව්වරුන් ට ගුරු පියවරුන්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤❤❤❤❤
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
අපේ බුදුහාමුදුරැවො අපගේ ආදී මුතුන්මිත්තන්ගේන් පැවත එන නිසයි..ලොක පුජිත බුදුහිමි ලොකයම තුලම ගෞරවයට පාත්‍ර වුනිසයි මෙ රට ලොකෙන් උතුම්රට කීවේ....1864 පස්සෙ සුදු මහත්තුරැ බුදුහිමි ඉන්දියාවට පටවනකල් එක හෙලයෙක්වත් ඉන්දියාව බලා ගියෙ නැහැ වදින්න...පුදන්න බුදුහිමිට...අපගේ.එ උත්තරිතර වු බුදුහීමි මෙ රටෙ උපන් අපගේ ලේ.උරැමය. ඉන්දියාවට සුදුමහත්තුරැ යැව්වත් ....කවදා හො මෙ පරම සත්‍යය මෙ රටෙ නියම උරැමක්කාරයන්ට අනාගතයෙදි දැන දැක ගන්න ලැබෙනවා......පරම සත්‍යය ධරමය මතුවි ඇත....ලොවට යහපත වෙවා....
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
ඒක නම් මාරයි! ගුරුවරු සුපිරියට නටනවා. සොඳුරුයි ඒ දසුන.
@ishujayas6376
@ishujayas6376 Жыл бұрын
සතුටුයි, ආඩම්බරයි ගුරුවරුනි.🙏❤️තෙරුවන් සරණයි.! දෙවි පිහිටයි.!
@lakeeshaperera60
@lakeeshaperera60 Жыл бұрын
අම්මෝ 😍 ආයුබෝවේවා 🙏 ගුරු ගෝල සියල්ලන්ටම ගොඩක් දක්ශයි ඔක්කොම... අම්මෝ ඒ බෙර අත් වලටත් ගුරු ගෝල හැමෝටමත් අපේ කලාව නිසි අකාරව පිහිටලා තියනවා.. නිදුක් නීරෝගී ශක්තිමත් වෙන්න ඕනා තව තවත් 🙏🙏🙏💞💞💞💞 කියන්න වචන නැ... අයුබෝවේවා 🙏🙏
@user-do4kr3nj9x
@user-do4kr3nj9x 11 ай бұрын
හරිම ලස්සනයි... ගුරුවරු හමොම මාරයි..... බෙර පදේට නටන්න හිතුනා....බෙර පද ටිකත් මරු😍😍😍😍😍😍😍😍😍
@shavindikavisha5062
@shavindikavisha5062 Жыл бұрын
හරිම ලස්සනයි අපේ සංස්කෘතිය ගැන ගොඩක් ආඩම්බරයි 🙏
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
අනේ.හරිම.ලස්සනයි බලන්න.බලන්න.ආසයි මේඅපේ.දේවල්නේද.කියල සිතට.හරි.සතුටක්.දැනෙන්නෙ.. ගුරුවන්ට.දුදරුවන්ට. නිරෝගි.සමිපත්.ලැබේවා. තෙරුවන්.සරනයි..
@chamalianushkapolgampola4855
@chamalianushkapolgampola4855 Жыл бұрын
නීලා මැඩම් ඇතුළු ඔබ සැමට තෙරුවන් සරණයි!
@chathurimadushika171
@chathurimadushika171 Жыл бұрын
Apitath sambanda wanna barida.
@sadasminula2131
@sadasminula2131 Жыл бұрын
Anne ow kiyannako
@ShakuuuuUuw
@ShakuuuuUuw Жыл бұрын
@@chathurimadushika171 gampaha madam class karanawa
@kanchanamadushani8755
@kanchanamadushani8755 Жыл бұрын
ගොඩක් සතුටුයි අපේ ශේස්ත්‍රය ඉස්සරහට අරන් යන්න තවත් පරම්පරාවක් ඉන්න එක ගැන ඇස් වලට කදුලුත් එනවා දකිනකොට 🥺❤️ සියලුම දෙවි දේවතාවන්ගෙ පිහිටයි🙏
@manjulakarunarathna6317
@manjulakarunarathna6317 Жыл бұрын
අපේ රට දිනෙන් දින දියුණු වේවා ,අනේ දේශ පාලුනේ අපේ රට තවත් වනසන්න එපා අපේ රටට තෙරුවන් සරණයි දෙවි රැකවරණයී
@amilaperera466
@amilaperera466 Жыл бұрын
හරිම ලස්සනයි බලන් ඉන්න ආසයි සැමටම තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 Жыл бұрын
Woooooooow ...කියන්න වචන නෑ...මාරම ලස්සනයි ...සුබ පැතුම්...💐💐😘😘..
@ksaskaka7819
@ksaskaka7819 Ай бұрын
ලංකාවේ අපෙ උරුමය සියලු දෙනා ට බුදු සරණයි 👍🇱🇰💪💪❤
@MSMA1982
@MSMA1982 Жыл бұрын
නමෝ බුධ්ධාය.!!! ශ්‍රී ලංකාවේ. සංස්කෘතිය හැමෝටම තෙරුවන් සරණයී.
@pawansachintha6434
@pawansachintha6434 Жыл бұрын
ඉස්සරෝම ඉස්සරාහට ඇවිත් මැද නටන මිස්ගේ නැටුම් නම් පිස්සුවක්
@kantyk3888
@kantyk3888 Жыл бұрын
හරිම.ලස්සනයි.බුදුසරණයි.
@2winsCreation
@2winsCreation Жыл бұрын
කියන්න වචන නැහැ කදුලු විතරයි සතුටට.. අනන්ද අයියාව මන් දන්නවා, සෝමපාල සර් ගේ නැටුම් පන්තියෙදි දැකල තියෙනවා හරිම සතුටුයි, නිරෝෂන් අය්යා හරි සතුටුයි .... සියලු දෙනාටම තෙරුවන් සරණයි
@lotuswave3571
@lotuswave3571 Жыл бұрын
නැති වෙන්න යන අපේකම වෙනුවෙන් සටන් කරන්න එකතුවෙන හමුදාවක් වගේ අැගේ හිරිගඩුත් පිපුන ජයවේව........!
@siromisirilanka3120
@siromisirilanka3120 Жыл бұрын
හරිම ලස්සනයි ආඩම්බරයි අපේ කම අපේ උරුමය රැක ගතයුතු යී දිවිහිමියෙන් මේ රට
@arunifernando4369
@arunifernando4369 Жыл бұрын
Ethatama ගොඩක් සතුටුයි. ආඩම්බරයි... බුදු සරණයි...
@user-xd8nr7ns2j
@user-xd8nr7ns2j 3 ай бұрын
හැමගුරුවරයෙකුටම කරන්න පුලුවන්දරුවන් හරි මගට ගන්න මෙන්න උදාහරන නිකන් ඉන්න අයට හැදෙන්න
@user-jk3si9cg5m
@user-jk3si9cg5m 3 ай бұрын
අපේ උරුමයන්. ලංකාවේ නොසිටියත් පට්ටම සතුටක් හදවතටම දැනුනා.
තල්ගහගොඩ පරපුරේ  නර්තන අභිමානය...
13:16
Sunil Thalgahagoda dancing group
Рет қаралды 74 М.
He tried to save his parking spot, instant karma
00:28
Zach King
Рет қаралды 19 МЛН
Why You Should Always Help Others ❤️
00:40
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
New Gadgets! Bycycle 4.0 🚲 #shorts
00:14
BongBee Family
Рет қаралды 13 МЛН
Wes Natum kavi - වෙස් නැටුම් කවි
15:59
Bera නාද with ලංකාවේ Dance
Рет қаралды 80 М.
Asik - Body (Lyrics Video)
2:42
Rukh Music
Рет қаралды 802 М.
Артур Пирожков и Хабиб - МЁД (Премьера клипа 2024)
2:11
Александр Ревва
Рет қаралды 2,8 МЛН
Селфхарм
3:09
Monetochka - Topic
Рет қаралды 1,9 МЛН
BABYMONSTER - 'LIKE THAT' EXCLUSIVE PERFORMANCE VIDEO
2:58
BABYMONSTER
Рет қаралды 28 МЛН
ИРИНА КАЙРАТОВНА - ПАЦАН (MV)
6:08
ГОСТ ENTERTAINMENT
Рет қаралды 809 М.
Eminem - Houdini [Official Music Video]
4:57
EminemVEVO
Рет қаралды 49 МЛН