Kandula Live Recorded at BMICH Jasmine Hall

  Рет қаралды 983,293

Daham Pahana

Daham Pahana

Күн бұрын

Пікірлер: 573
@gayanakawshalya7310
@gayanakawshalya7310 Жыл бұрын
ඹඛ තුමාට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා හැමදාම සතුටින් ඉන්න ඛුදු සරණයි ඹඛ සැමටම
@nodenekumer3016
@nodenekumer3016 26 күн бұрын
සුබ වුපන් දිනයක් වේවා ඩබතුමාට දේව ගැති පියතඅමනිටත් තෙරැවනි සරනයි ❤❤❤❤❤❤❤
@saroja2226
@saroja2226 4 жыл бұрын
ඇත්තටම.මම.හරි.ආසාවෙන්.අහනවා.මෙ.කදුලූ.වැඩ.සටහන.චාල්ස්.පියතුමනි.ඔබ.තුමාට.දිර්ඝ.ආයුෂ.එ.වගෙම.වසන්ත.මහතාටත්.එ.පවුලටත්.තෙරුවන්.සරණයි
@せいいちかわらい
@せいいちかわらい Жыл бұрын
GOD Bless & Theruwan Sarani Brother❤ Wasantha Aiye Happy Brith Day🎉
@අනෝමාවිජේරත්න
@අනෝමාවිජේරත්න 3 жыл бұрын
ඇත්ත. හරිම සංවේදී. මම හරිම කැමැත්තෙන් මේ කදුල වැඩසටහන බලනවා.. ඔබ තුමාට ජේසු පිහිටයි
@warunaprabath7549
@warunaprabath7549 4 жыл бұрын
Special thx wadantha ayyata meewage වැඩසටහනක් සංවිධානය krata. Theruwan saranai
@celineanjela5896
@celineanjela5896 5 жыл бұрын
චාල්ස් මති තුමෙනි ඔබගෙ සම ඩම ඔබතුමා ගෙ ඩෙසනව ඩෙනපතාම බලනවා හරිම සුන්දර වඩ අවසාන උනාට පසු? හිතට හරි සතුටෛ.
@gdhsbdhd9476
@gdhsbdhd9476 2 жыл бұрын
සුභ උපන් දිනයක් වේවා ලස්සන වැඩ සටහනක් කලාට ඔබට පිං
@පහන්දි-බ2ඝ
@පහන්දි-බ2ඝ 2 жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා🍃🌹🍃 ලස්සනයි වැඩ සටහනක් කලාට ඔබට පං ජේසු පිහිටයි ✝️🙏
@lachmydlina219
@lachmydlina219 6 жыл бұрын
පියතුමානනි ඔබ දුන් මේ කදුල වැඩසටහනින් පනිවිඩය හදවත ගැහෙන තරම්.මේ දේවල් තමා මේ රටට ඔනී.අනේ මේ වැඩසටහන මගේ ගෙදර අයත් ඇසුවනම්.කදුලු පිරෙනවා ඇස් වලට.අපේ ජීවිත වල සතුට නැත්තෙ මේ හේතු මත.හිත් අසරණයි ගොඩාක්.ඔබ තුමාට ගොඩාක් පින්.ජය වේවා පියතුමානන.තෙරැවන් සරණයි !!"අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා"
@amilaperera7399
@amilaperera7399 5 жыл бұрын
ගරු චාල්ස් සහෝදර තුමනි, ඔබ තුමාගෙ මෙවෙනි කදුලක් බලන්න හරිම ආසයි අවස්තවක් ලබාදෙනු මෙවෙනි ඔබ තුමාට තෙරුවන් සරනයි
@renukarenuka3720
@renukarenuka3720 4 жыл бұрын
👍❤❤❤❤🙏🙏🙏🙏🙏me wage wadagath lassana weda satahan me antharjalayata මුදාහැරීම හැරීම kochchara watinawada harima lassanai brother oba thuma athulu siyalu denatama theruwan saranai jesu pihit
@sanjeewapradeep7527
@sanjeewapradeep7527 5 жыл бұрын
සහෝදර තුමනි මම අසාවෙන් බලන වැඩසටහනක් කදුල මේක දිගටම කරන්න ඔබට දිර්ගායුෂ ලැබේවා ජෙසූ පිහිටයි සහෝදර තුමනි
@anushapremali8296
@anushapremali8296 4 жыл бұрын
Jesu pihitai
@marymatilda3070
@marymatilda3070 4 жыл бұрын
0
@secrettrader4577
@secrettrader4577 8 ай бұрын
Aaaaaaaaaaaaa😊😊😊😊😊
@secrettrader4577
@secrettrader4577 8 ай бұрын
Aaaaaaaaaaaaa😊😊😊😊😊
@gunachandraedirisinghe948
@gunachandraedirisinghe948 3 жыл бұрын
Great human being.trying his level best to make everyone understand with music ,singing and adivice ,what is wrong and what is right. Even though leaders of this country and the people watch these programmes , will they have the courage to learn and change or will it be another musical programme for them? May you be blessed during this journey of sansara while trying to do something special for the humanity.
@DidulaChamikara
@DidulaChamikara 11 ай бұрын
Happy birthday sir🎉🎉 theruwan saranai brother🙏🙏🙏🙏🙏
@laksiriherat9299
@laksiriherat9299 2 жыл бұрын
Dear Brother Charles, this programme is a magnificent one and all what you preached is exactly truth and our Lord Jesus Christ will bless you tremendously. However I sincerely thank Mr Wasantha Perera the way he celebrated his birthday as thousands of people would have watched this programme and most of them would have learnt so many things, our Lord Jesus Christ will definitely bless his family too. Once again I thank brother Charles and Mr Wasantha Perera & his family. God bless you'll.
@nadeekalakmali423
@nadeekalakmali423 Жыл бұрын
Ghh4
@joejayasinghe8084
@joejayasinghe8084 4 жыл бұрын
ආදර්ශමත් උපන්දින සැමරීමක්. ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ගායුෂයක් ලැබේවා!
@Kkkk3-p2s
@Kkkk3-p2s 11 ай бұрын
T
@jayasekarathambugala7342
@jayasekarathambugala7342 8 ай бұрын
​@@Kkkk3-p2s❤❤❤❤❤🎉ඒඒඒඒ ඒත😊😊😊😊 44:35 ❤😊
@chandrasirivithanage89
@chandrasirivithanage89 4 жыл бұрын
සහොදර තුමනි ඔබ තුමගේ මෙවනි ක්‍රියවන් නරබන ජනතව ඉතමත් කමත්තෙන් නරබනව,, මෙවට සම්බන්ද්ද වමට.අපටත් අවස්තවක් ලබඑ දෙන්න,ඔබ තුමට බුදු සරන පතනව,
@renusada8410
@renusada8410 5 жыл бұрын
👏🌹🙏 පියතුමනෙ ඔබ තුමාගෙ මෙම වැඩසටහන ගැන නම් කියන්න වචන ඒ තරම් ගොඩාක් වටිනව පියතුමනෙ ඔබට සියලු දෙවියනේම පිහිටයි ❤️❤ .🌹🌹🌹🌹
@leslywikramasinghe7071
@leslywikramasinghe7071 4 жыл бұрын
God bles you.
@bxxbdjjxdjjxd2122
@bxxbdjjxdjjxd2122 3 жыл бұрын
Chals sahodaraya piyatumeku newei ohu e bawa wedasatahan walin kiyala tinawa jathi agam walin torawa mata obata ratata soduru miniseki
@balasuriyaranasinghe1673
@balasuriyaranasinghe1673 3 жыл бұрын
Very good speech & programmes very excellent.. thanks father...
@MiuLxshi
@MiuLxshi 6 ай бұрын
Budusaranai obathunata! Kadahari obathumawea dakinna balagena ennea
@hasanthiperera338
@hasanthiperera338 3 жыл бұрын
Very good advices it gave me a new vision! Thank you very much actually it showed me a new path in life. Thank you!
@samanthabandula4648
@samanthabandula4648 3 жыл бұрын
බුදුසරණයි දෙවි පිහිටයි තවතවත් මෙවගෙ හරවත් දේසනා කිරිමට සක්තිය ලබේවා .
@japanbass7390
@japanbass7390 Жыл бұрын
චාර්ල්ස් පරයෙක්👈👈👈 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹👈👈👈👈👈👈👈👈👈👈👈👈👈
@sulakshanawiswa8553
@sulakshanawiswa8553 3 жыл бұрын
Hita nimenwa . Kata hada ahuwath sanasimai. Budusaranai sir
@kwtkwt6989
@kwtkwt6989 4 жыл бұрын
තෙරැවන් සරනයි අත්තටම ඉතාම වැදගත් වුපන්දිනයකවේවා එ වගේ ම තෝමස්පියතුමාට දිර්ගායුස ලැබේවා හරිම අාසාවෙන් නැරබුවා
@amithpriyankara9909
@amithpriyankara9909 5 жыл бұрын
ඔබ තුමා විසින් මේ බෙදනු ලබන දානය ලේසියෙන් කාටවත් බෙදන්න බෑ. ඔබ තුමාට පිං. මගේ ආයූසත් අරගෙන ඔබ තුමා ජිවත් වෙන්න ඕනේ. ආදරෙයි ආදරෙයි ගොඩාරියක්
@amithpriyankara9909
@amithpriyankara9909 5 жыл бұрын
0775751299
@sarafernando3602
@sarafernando3602 6 жыл бұрын
අදත් ලස්සන වැඩසටහනක් දකින්නට ලැබුණා සහෝදර thumani ඔබට ස්තුතියි මෙම වැඩසටහන් ලංකාවේ සැමදෙනෙකුටම බලන්න අවස්ථාව ලබාදීමට කවුරු hari ඉදිරිපත් වෙනවා nam ඔවුන්ට pin
@dissanayaka1568
@dissanayaka1568 3 жыл бұрын
බුදු සරණයි ජෙසු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏
@sumedhadodangodage9617
@sumedhadodangodage9617 6 жыл бұрын
ගරු චාල්ස් සහොදර තුමණි ඔබතුමගෙ උත්සාහය ඉමහත්. ඔබ තුමාට ධීර්ගායු ලැබේවා.
@anomarathnayaka4952
@anomarathnayaka4952 6 жыл бұрын
Sumedha Dodangodage 😘😯
@jagathsamarasinghe9561
@jagathsamarasinghe9561 5 жыл бұрын
පියතුමනි, ඔබගේ දේශනා අද සමාජයේ පීඩිතව ජීවත් වන සෑම ට තම ජිවිතය ශක්‌තිමත් ව ගත කිරීමට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඔබ තුමාට දීර්ඝකාලීනව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සියලු දේව රැකවරණය ලැබෙනවා. ඔබතුමාට දීර්ඝායුෂ.
@danushkajmanage3317
@danushkajmanage3317 5 жыл бұрын
Mage dawasa arabuma karanne obathu agemage wadasatahanikin.jayawewa.
@ranahansavishva8793
@ranahansavishva8793 3 жыл бұрын
Kopi karanna apa
@induindu2550
@induindu2550 3 жыл бұрын
Budu.saranayi. piyathumai...man..asawen..balana..weda.sathanak..Oba.thumata..godak. pin..
@senakedharmasena7949
@senakedharmasena7949 5 жыл бұрын
Lankawe palawheni purawasiyagen idan purudu wenna one thamanta onadhe balen ganna eka..! Father thank you 👍
@andananandana2332
@andananandana2332 6 жыл бұрын
“මං හිංදා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා මං හිංදා ඔබේ හද තුල සුසුමක් ගැනෙන්න එපා ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නැහැ ඔබ ගැන හිතේ ඇඳී හිමිකම් නොකියමි ඔබට මගේ කිසි දා උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා අතැගිලි බන්දන නොපතමි පෙමින් බැඳී ඔබ සිරකරලන දොරගුළු දමනු බැරි නෑ කුළ සිරිතට සැලෙනා පෙමක් නොවේ පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපි” No tears to your eyes because of me ` No sadness to your soul because of me Let us tie this accord as duo of lovers by realising we will never come together No unrealistic expectations within my soul with you No suspicious thoughts hanging in my mind about you I never endorse you as my wholly owner and Never get annoyed or ill-tempered if you run away with someone. Truthfully loving each other is the key than binding fingers together with rings Never prevent your freedom via obstructions and barriers This truthful love could not be shaken through traditional beliefs, and This is how we bring about love to each other whilst moving along this life.
@basusahassraka1647
@basusahassraka1647 6 жыл бұрын
father,mn ada ape scl eke thibba program ekata hitiya..aththamaii father jeewitheta denenna puluwan deyak thiye nm ee dee ada father dunna...budusaranaii god bless father 😘
@kingsleyfernando7811
@kingsleyfernando7811 2 жыл бұрын
ඉතාමත් නිර්භිත ආදර්ශයකි ඔබ තුමාට ජේසු ආරක්ශාවයි ජේසු පිහිටයි!
@japanbass7390
@japanbass7390 Жыл бұрын
👉👉👉👉👉👉චාර්ල්ස් පරයෙක්👈👈👈 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
@anuragajasinghe9336
@anuragajasinghe9336 3 жыл бұрын
ගොඩාක් වටිනාම වැඩ සටහනක් අද ?තෙරුවන් සරනයි හැමෝටටම
@shirleykumara6791
@shirleykumara6791 Жыл бұрын
Ana oya vage minissunta adare kararanna kenek mama dekala nehe, mama inne europ
@fathimalahireen4249
@fathimalahireen4249 6 жыл бұрын
ගරු චාල්ස් පිය තුමනි මෙි වගේ වැඩසටහන කරන ඔබට පිං අපි හැමවැඩ සටහනක්ම බලනවා අද ඉන්න මිනිසුන් හරිම කුරිරුයි
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 3 жыл бұрын
Very nice wasantha Aiye Happy Birthday to you Budusaranai oyata Saha pawle Siyalu Denatama
@maithrikandamby190
@maithrikandamby190 2 жыл бұрын
ස්තුති ආදර brother චාල්ස් තුමනි ඔබ යනමේ‍ මවුබිමවෙනුවෙන්‍ ගන්නා ආදරමත්‍ ගමන්‍මග මවුබිමටත්‍ මුලුමහත්‍ ලෝ‍කවාසින්‍ ටත් අපටත්‍ දෙන්‍නාවු විශ්‍වයේ‍ පියානෝ‍ ගේ‍ අශිර් වාදෙයන්‍ ඔබගේ වචනයෙන්‍ පහදාදිමත්‍ මුලුලෙවටමත්‍ ආදිමත්‍මවෙය අපේ‍ මේ‍මහත්‍ මොරගැසිමත්‍ අපමේ‍ මුලු මහත්‍ ලොවත්‍ මවුබිමත්‍ බුද්ධ වචනයත්‍ මෛත්‍රි ආදරේ‍ වචනයේ‍ සත්‍ථවයත්‍ යන්‍නාවු මේ‍ ලොකයත්‍ මවුබිමටත්‍ මේ‍කල පෙන්‍නාදිම ඔබයන මගටත්‍ ආශිර්වාද වේ‍වා පියානෙනි dear lord please prey brother චාලස් සහ මුලුමහත්‍ මවුබිමටම සාදු සාදු 🍂🇱🇰☸️✝️🕊🙏🏼AMEN ❤️ ලොවමිනිසා අපමිනිසා විසින්‍ම විනාශය කරාගෙනයන මේ‍ මග කෙසේ‍ නිම කරගන්‍නේ‍ද ? තවමත්‍ ලොවටමකි බුදු වචනයත්‍ දේවචනයත්‍ නොතේ‍ෙරන්‍නේ‍ මන්‍ද ? අනේ‍ අපේ‍ කාලකනනි එය කෙසේ‍ වෙතත් බුදු‍ දේ‍වවචනය යත්‍ පිලිගනිවු ගනිවු විනාශය ලං ලං වේ‍ 😷💀👩🏻‍🤝‍👨🏽🥲
@KumariPushpalatha-zo7lb
@KumariPushpalatha-zo7lb 5 ай бұрын
Harima
@asokasuras4482
@asokasuras4482 6 жыл бұрын
This program is very valuable for the whole Nation.solutions are available here for any kind of problems in our life and help for the our spiritual path also. WISH YOU ALL THE BEST ! Dear Brother.
@chithranandakannangara934
@chithranandakannangara934 6 жыл бұрын
Asoka Suras fxxx
@williamweerasinghe5755
@williamweerasinghe5755 6 жыл бұрын
I appreciate your great ideas, talents, skills, simple charm presentations to understand everybody for correcting our society leading to better life with other communities. I also join with you to build our nation with others. You continue your programme much more. God bless you brother. Thanks.
@agnesperera4278
@agnesperera4278 2 жыл бұрын
I respect and consider Mr Vasantha as one great and wonderful person like you. Like these events are very great pl allow many of our people to hear. Brothers. Events. Many Blessings for this birthday godbless you
@padmaudeni3665
@padmaudeni3665 6 ай бұрын
ස්තුතියි 🙏Brother,ඔබගේ උත්සාහයට අපගේ සහාය.
@donjayakody4290
@donjayakody4290 5 жыл бұрын
මම බලන්න හැම වැඩසටහනක්ම මගේ යහළුවන් ටත් අනිවාර්යයෙන්ම මම යවන්නේ ඒ තරම්ම මටනම් ඒ හැම වචනයක් ම ගොඩක් වටිනවා ...ඔබ තුමාට දීර්ඝායු වේවා බුදු සරණයි ...🙏🌹💗💖
@dulanifernando5564
@dulanifernando5564 5 жыл бұрын
I am watching this program from London. Well done! Keep on going. God's Bless you.
@nishadiamarasinghe4656
@nishadiamarasinghe4656 6 жыл бұрын
God bless you Paster... I love your progam 😘😘😘😘😘😘😘🙏
@yasanthalakmal9123
@yasanthalakmal9123 5 жыл бұрын
Lassana wada satahanak good luck.....Hi.........
@shyamailangasinhe3601
@shyamailangasinhe3601 4 жыл бұрын
උපන්දිනය වෙනුවෙන් ඵලදායී යමක් සමාජයට තිළිණ කල වසන්ත මහතාට දීර්ඝායුෂ ලැබේවා.නිදුක් නීරෝගී වෙත්වා!!!
@SusanthaDapanaDoorage-ex4wx
@SusanthaDapanaDoorage-ex4wx 5 ай бұрын
දීර්ඝායු වේවා උතුමාණෙනි......
@zongmobile5521
@zongmobile5521 Жыл бұрын
Brother oya ape janadipathi unoth api okkoma samayen sathutin adaren innawa athi eya karai mage asawai.obata deergaushama wews.
@Lanka-j3i
@Lanka-j3i 6 жыл бұрын
Harima seedevi. Person can see from his face God is with him . He is very talented according to Buddhism he has reached some level of understanding of humans / world If we have 10 like this Sri Lanka will be place of heaven instead of Hell .. Thank you brother trying to make this world better place .. And , HAPPY BDAY WASANTHA THE PERSON ORGANIZED THIS ..NICE WAY TO CELEBRATE GOD BLESS ,THUNURUWAN SARANAI 😁 WELL DONE 👌 Brother Charles is a gift of God to this country and Thank you God for him .. May God protect him and bless him with health long life ..amen to that
@dayaniniluka3267
@dayaniniluka3267 Жыл бұрын
මමත් දරුවන් දමා විදේශ ගත වේලා ඉන්න මවක් ඔබ තුමාගේ වැඩ සටහන් නිදිමරාන අහනවා මෙම වැඩසටහන මාරම විදියට දැනුනා වසන්ත මහතාට පින් ඔබ තුමා ව මේ වැඩසටහනට ගේනාවට
@sulekageethanjali9645
@sulekageethanjali9645 6 жыл бұрын
Eka digata ahagena inna puluwan balan inna puluwan watina wada satahanak....sahodara thumani oba thuma me aduru samajayata pahanak..jesu pihitaii...💜💜💜
@nayanagunarathna4283
@nayanagunarathna4283 5 жыл бұрын
Wonderful programme i like so much budusaranai to everyone 🌹🌹🌹
@jayasinghedon3460
@jayasinghedon3460 3 жыл бұрын
You are looking at your own home, and then. I'll be able to make rental car comparison site to browse for hotels in London and I will be in touch with me
@rb97
@rb97 3 жыл бұрын
Uuiuououoooioouuoyoououioulollollllllillulououuiiouoiyouyououililoulllyyliulliuouluuuloolluuolliullklllloulllllloulllllllulloululolllllyliluullliululllulloulllllillllolllloyllllolollollollllllyoulllollloluloolloollulylllllillllllllllllllllllllulllolllylllylllyllllllollllyollllllllllllylllllyllyylllyolllllllyllulllllllllllllllllllllollllllllllulllllioullllllolllllllllllillollllollllllllylllllllollululllilullllllllluulllulllylllllolllillllolllyllllllllollloulllillllllllylullllillllllllllllllllllllllilllplluolllolllllllyoulklllullilllllolllllllllllllllllllylllllllllllllloloilllllllllllllllllllllllillllllllllllllllllllllllllulllolulllolillullulyllolllllullllillllluillolillllllllllloullollllllllllllooluollllllluolllouulllllllllyouulllilillhlooihlullllllllluiulllllllulluljllllllllillollllllllylllllllllolllulllllllllllollllllolllllululllolollllllllllllollllllllllolllllllllllloohllllllllllilyllllllllllllulllloylylllllllolllullllllilllllllullullllllloylulllllllllhullilluilllllllillllilllllollllllllllllllulullllllillllllillllllllolllulllylllolulllllllollllilllilllloulllllllollllllllllllllulllllolllullllllllllllloilllllllllllllllolllllllllllllllhoyululllllllilllllolllllollllllllllllluloouloollulllllluluoloollllolullllulllololllillliuulllllliululolulolllulllllyllullulullllllllllllllllllullllllulliolililllolllllllllllllllllllllllllulllllllllloluululollllloilloullllululilllluilllullhoioouluolouuulliullllllllllllilloololllullluollllululollulllulululollllulollolllllulllllllillllllullllllllllllllullllllllllllllllllllilllilllllllllollllloluluuolllullllullllllllllllllllllllllolullllluolllllllllllllluloollllllulllllllllllllllllolluoollloollluiuullllllululllllllulullllollloolllolllllllllllllllollllllllllllllillllllllllluullllllllullllllllllllllllllllollllllllllollllllollllllullllllllllllllllllolllllllllllllllllllllulllullluullllolllllpulplllpllllllulllllllllllllllllllllllllllllilllullllllllllllllllllllulllllllulllllllllpllllllolhhuulllllyllhlylyiiollllllllllikkllluullliloolilhpopoop
@kanthimackowiak4952
@kanthimackowiak4952 3 жыл бұрын
Mr wasantha wishing you good luck
@chandanivithanage6034
@chandanivithanage6034 2 жыл бұрын
@@jayasinghedon3460 cc
@chandanivithanage6034
@chandanivithanage6034 2 жыл бұрын
Njjhnnn
@udchampa9280
@udchampa9280 6 жыл бұрын
dergausha wewa adereneeya piyaneni oba thuma apita sabama piyeki obage watina kame wachanayen wisthera keranna ba. 👍👍👍👍
@sameerasampath818
@sameerasampath818 4 жыл бұрын
Me thami giwmana deviwaru Oba mage ausath Aran me wage wedsathan kranna sakthiya dahiriya lebewa.? Mage givithe oba me mohothe sita Godak wenass Kara budusarnin
@srimathgebrial1018
@srimathgebrial1018 5 жыл бұрын
Excellent speech. So far I have never seen such a kind of person in my entire life.Eventually we have a superlative person for launch a descent nation to a right path. God bless you and to your musical group and supporters.
@nilminiwijesiri8595
@nilminiwijesiri8595 6 жыл бұрын
ඔබ අපේ රටේ පිනට පහල වූ සම්පතක්. මේ ලෝකයට ආදරය කරන්න කියාදෙන දේව දූතයෙක්. ඔබගේ මේ කටයුත්තට මොනයම් හො මට්ටමින් ආශිර්වාද කරන, උදවු කරණ, අණුබල දෙන හැම දෙනාටම මගේ ආචාරය. ඔබයි අපේ කාලයේ ධර්මපාල තුමා. ඔබට දීර්ඝායු. Sameera from New Zealand
@jackbolt4876
@jackbolt4876 5 жыл бұрын
Nilmini Wijesiri no
@ranikanarangoda2467
@ranikanarangoda2467 5 жыл бұрын
Exactly it's true you came out with the correct word
@andananandana2332
@andananandana2332 6 жыл бұрын
One and the only best program in SL. All media conferences other media programs are useless.
@jeewarajapakse690
@jeewarajapakse690 6 жыл бұрын
andana nandana obawa apita ona !!!!
@renukarenuka3720
@renukarenuka3720 4 жыл бұрын
Happy birthday wasantha sir ape brothe charlege weda satahannam marama lassanai igena ganna dewal godak thiyenawa minissunta hadennanam godak adareii siyaku denatama theruwan saranai jesu pihitai ❤❤❤❤❤❤❤👍
@ssspradeep4910
@ssspradeep4910 4 жыл бұрын
Mee ratadawl wans karnna puluwan oba thumata pamnai e kiyanna oba thuma me rata raja wanna ona budu sarnai 🙏🙏🙏🇱🇰
@sisirakumara207
@sisirakumara207 3 жыл бұрын
ඉතාම වටිනා දේශනයක් සොබාදහමේ නිර්මාණයක් ස්තූතියි සහෝදර තුමනි
@lilanthia.9849
@lilanthia.9849 5 жыл бұрын
Lovely👏👏 God's Blessings are always with you and your family🙏😊
@masiral7345
@masiral7345 Жыл бұрын
😢😢😢 න් හු හු බු හු වූග්😅😮😢🎉8 හු
@lankadewajagoda1290
@lankadewajagoda1290 6 жыл бұрын
දීර්ඝායු වේවා! මෙම වැඩසටහන් අගය කරමි
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 5 жыл бұрын
Mr WASANTHA COMPLIMENTS FOR YOUR LOVELY IDEA. CREATIVE THINGS COME FROM FROM CREATIVE PEOPLE LIKE YOU'LL. GOOD LUCK FOR YOU & YOUR FAMILY.
@anuradhasanjeeva8422
@anuradhasanjeeva8422 4 жыл бұрын
Brother charls this your leckcher program No take the no Media it a good and very well clean I'm younger brother Anuradha from Balangoda Buddhist and God bless.
@laljayaweera1487
@laljayaweera1487 4 жыл бұрын
Sir wadinnam.wadi deyak kiyanne na. Sir a tika kiyanna.. Godak adarei sir.. Sirge watina welawen mata min 10k denna mage sir.. Mama balagena innawa.. Obata devi phitai ❤❤.sir
@laljayaweera1487
@laljayaweera1487 4 жыл бұрын
0762255125❤❤
@d.asudumenikedasanayaka9970
@d.asudumenikedasanayaka9970 3 жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන් මම ආශාවේන් බ ලනවා හරීම ලස්සනයි බුදුසරණයී
@SuneethaWeerasinghe-q8u
@SuneethaWeerasinghe-q8u 6 ай бұрын
Harima vatina desanayak oba thumata godak pin
@dumindamahadurage7288
@dumindamahadurage7288 6 жыл бұрын
😍😍 godak lassana a wagema godak watina weda satahanak. Siyalu denata jesu pihitai. Budusaranai
@nayanakumari4855
@nayanakumari4855 4 жыл бұрын
ගොඩක් වට්නා වැඩසටහනක් මම ගොඩක් ආසාවෙන් චාල්ස් සහෝදරය ගේ මෙම වැඩසටහන් බලනවා
@tharindujeewan211
@tharindujeewan211 3 жыл бұрын
Budusaranai mahathmayanani නිරෝගී suwayen sinnata lebewa
@dilrukshigamage2766
@dilrukshigamage2766 5 жыл бұрын
Oba thumage me deshaye pinata pahala una kenek mn godak dewal me jeewithe therum gaththa piyathumani.
@alexanderkulasuriya400
@alexanderkulasuriya400 3 жыл бұрын
ජාතියට ලැබුන අසිරිය ඔබයි සහෝදරයා මහතාණෙනි
@ranahansavishva8793
@ranahansavishva8793 3 жыл бұрын
Mekanam ahao inna hari asai mm aradana karanava polonnaruva prdeshayata anna kiyala obata thumata budu saranai jesu pihitai dirga ayusha labeva
@manojthiruni7797
@manojthiruni7797 5 жыл бұрын
obathumage kathawen mta jeevithaya thrum gnna puluwn una...obathumata godak pin...good blees....
@sujathat.s6869
@sujathat.s6869 4 жыл бұрын
Kochchara mahansi unath me wage dewal baladdi godak sathutin ahan inne budu saranai hama denatama...
@udenisamanlatha5195
@udenisamanlatha5195 6 жыл бұрын
බුදු සරණයි !!!පියතුමානෙනි "" දීර්ඝ කතාවක් වගේම ගොඩාක් වැදගත් "" ඉතාමත් සරලව විස්තර කර දුන්නා "" ගොඩාක් ස්තුතිවන්ත වෙනවා """ ඔබතුමන්ගේ කතාව හරියට හරි "" ඉතාමත් ඕනෑ කමින් සවන් දුන්නා ""ගොඩක් වැදගත් "" ගොඩාක් පින් ""
@awishkakumaraawishkakumara441
@awishkakumaraawishkakumara441 6 жыл бұрын
UDENI Samanlatha hi
@lakshithajayasighe1289
@lakshithajayasighe1289 6 жыл бұрын
UDENI Samanlatha Mm,,,,,,,,,,,,,,,,,
@vikigmgmgm8698
@vikigmgmgm8698 6 жыл бұрын
ලස්සනයි
@akilafernando3002
@akilafernando3002 6 жыл бұрын
UDENI Samanlatha hu
@ragingwarrior8098
@ragingwarrior8098 5 жыл бұрын
@@akilafernando3002 hu
@sudeshjayantha5780
@sudeshjayantha5780 5 жыл бұрын
ඉතාමත්ම අගනා වැඩසටහනක්. හැකි හැමෝම සම්පූර්නය්ර්න්ම නරඹන්න .
@sanjeewaniperera735
@sanjeewaniperera735 5 жыл бұрын
Godak watinawa podi lamayage idan wadihitiyo dakwa me wadasatahan ahanna balanna one,samaje yahapath karanna puluwan wei....naththam manussakama natiwela yai... theruwansarani..!! Oba thumata.
@shamsew5813
@shamsew5813 6 жыл бұрын
thank God becaz of you brother...wonderful...praise the Lord..praying for you..
@chithrajayakodi8404
@chithrajayakodi8404 3 жыл бұрын
Yes.Thanks very much brother.
@shalikasandamani9187
@shalikasandamani9187 6 жыл бұрын
අහන්න ආසයි..දීර්ඝායුෂ ඔබතුමාට...බුදුසරණයි
@lathalatha7293
@lathalatha7293 5 жыл бұрын
පියතුමනී ඔබ මේ ලොව දෙවි කෙනෙකි මම මැදපෙරදිග සේවය කරන අම්මා කෙනෙකි අද උදෑසන සිට ටික ටික වෙලාව තියෙන කොට මෙය සවන් දී හදවතට සනීපයක් දැනුනි පියතුමනි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
@nuwan3158
@nuwan3158 2 жыл бұрын
ජීවීතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ,වැඩ සටහන් ගොඩාක් බැලුවා මෙච්චර කල් ,ගොඩාල් පිං ඔබතුමාට
@sagarikkumari4531
@sagarikkumari4531 2 жыл бұрын
ell
@nuwan3158
@nuwan3158 2 жыл бұрын
@@sagarikkumari4531 aththtama jeevithe piliwelata inna vidiha ,ape waradi therum ganna watinawa godak ❤️
@prabakaranprabhakaran6131
@prabakaranprabhakaran6131 5 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් වටින දෙවල් ඔබට ජය ❤️❤️❤️❤️❤️❤️❤️
@nilanthanamal7023
@nilanthanamal7023 3 жыл бұрын
සුභ උපන්දිනයක් ඔබට ඒ වගේම මේ program එක සාර්ථකයි
@jagathmohan9159
@jagathmohan9159 3 жыл бұрын
Mm godak Eva balala thiyanawa. harima asai ahan Inna .wenama lokekata aranyanawa .hithata wadinawa niyamaeta.loku sanaseemak danenawa.piyathumani onata dirgau pathanawa.
@rohanafernando9021
@rohanafernando9021 3 жыл бұрын
Mama Ada thami kandula weds satahana drake. Eya ithama anrgai. Sahodara thumata sthuthi wewa.
@SKYRICHI
@SKYRICHI 6 жыл бұрын
Thank you for everyone who made this event possible and sharing with us...
@tonysoyza3296
@tonysoyza3296 2 жыл бұрын
Super brother Charles. You are a gift to mankind from above. May God bless you more & more to carry on your mission for mankind especially for Sri Lanka. I believe Sri Lanka needs you. Love from Malaysia.
@tyronnevannitamby4038
@tyronnevannitamby4038 2 жыл бұрын
Kķķķkķķķkkkķkķķjķmķ
@japanbass7390
@japanbass7390 Жыл бұрын
👉👉👉👉👉👉👉👉👉👇👇👇👇චාර්ල්ස් පරයෙක්👈👈👈 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹 තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
@dhanushikamalkanthi900
@dhanushikamalkanthi900 5 жыл бұрын
garu sahodarathumani obathuma karana anagi meheyata subasinshana..... kandula sinahawak sathutak karanne oba thuma witarai ekata srilankikayan obata naya geti.... obata rata hadana gamanata godak sthutheii
@سوماسرلنكا
@سوماسرلنكا 2 жыл бұрын
Obatumata bohomath adarei teruwan saranai dergausa partana karanawa medaperadiga sita
@sunethradesilva7029
@sunethradesilva7029 5 жыл бұрын
You are a saint dear brother ,may the Noble Triple Gem bless you and protect you!!!
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Chalsh matiduni obatumata budungaebudu budusarnae🙏🌻🌼
@padminiekanayaka8926
@padminiekanayaka8926 6 жыл бұрын
Obatuma athi visistama pudgalayeki..viswadarmaya oba tuman araksa karathwaaa ..budu saranai mage piyatumani ma hadawathinma obatumanta namaskara karami sadu...sadu...sadu...
@anushasenevirathna4018
@anushasenevirathna4018 6 жыл бұрын
බුදු සරණයි පිය තුමනි..ඔබගෙ වැඩ සටහන් හැම එකෙම අහනව ..ඔබට දීර්ඝයුෂ ලැබෙවා..
@susilass1443
@susilass1443 6 жыл бұрын
Anusha Senevirathna ඉතුතිමම ගෙ ඉකේතුති
@susilass1443
@susilass1443 6 жыл бұрын
සුබ ඏැතුමි කුවෙටි සිට තුමරි
@awishkakumaraawishkakumara441
@awishkakumaraawishkakumara441 6 жыл бұрын
Anusha Senevirathna hi
@kristinawannithilaka780
@kristinawannithilaka780 6 жыл бұрын
සරල ...ඇත්ත..කාතාකරන..හරිම..කාලීන...වැඩසටහනක්...කරන.. උතුම්..පුතෙක් ...
@samanlatharajapakshe9665
@samanlatharajapakshe9665 6 жыл бұрын
මට මෙතුමාගේ no aka දන්න කෙනෙක් දෙන්න ගොඩක් pin
@w.a.s.mseelarathna8122
@w.a.s.mseelarathna8122 3 жыл бұрын
@@samanlatharajapakshe9665 spot
@rohanwijesinghe4986
@rohanwijesinghe4986 3 жыл бұрын
@@samanlatharajapakshe9665 yryrulwereoyq🌍
@surangakumara7653
@surangakumara7653 6 жыл бұрын
වසන්ත අයියේ උඹට සුබ උපන් දිනයක් වේවා ඔබ කර මේ වැඩසටහන අගය කරම්
@harsanitarakasilanka8546
@harsanitarakasilanka8546 4 жыл бұрын
ඔබතුමාගේ උත්සාය ගොඩක් සාර්ථකයි......සමාජයේ බොහෝදෙනා ඔබව අගය කරනු ඇත.....දීර්ගායුෂලැබේවා....මම කුවේට් එකේ ඉන්නේ .......
@srishagee8447
@srishagee8447 3 жыл бұрын
Chals sahodara tumage siyalu vada satahan mmama balanava teruvan saranai.jesu pihitai.
@sujeewaampagala2282
@sujeewaampagala2282 6 жыл бұрын
බුදු සරණයි පියතුමානෙනි ධීර්ගායු වෙිවාා ..
@susilass1443
@susilass1443 6 жыл бұрын
Sujeewa Ampagala සැමට ඉතුතියි
@senurarashmika2509
@senurarashmika2509 3 жыл бұрын
😂😂😂😂 piya tumani jasu phitai obta
@nalinicharles9768
@nalinicharles9768 3 жыл бұрын
@@susilass1443 )))000
@samudrakodithuwakku4169
@samudrakodithuwakku4169 3 жыл бұрын
I think the proper name for this program is "sinahawa" Not "kadula" Because it entertains us and make us happy, Diserpiers The agony in our hearts.
@malakal3102
@malakal3102 4 жыл бұрын
Soyura Obata niduk nirogi dirgayu labewa suba upan dinak wewa budu saranai mama Kuwait sita
@lasangaprasad4107
@lasangaprasad4107 Жыл бұрын
චාල්ස් මැතිතුමනි ඔබතුමා ගේ වටිනා දේශන අහලවත් මිනිස්සු න් වෙනස් උනොත් .....
@chinthakapuncha4148
@chinthakapuncha4148 6 жыл бұрын
චාල්ස් සහෝදරයා⁣ණෙනි , ඔබගේ මේ වැඩ සටහන් බලන හැම වේලාවකම හිනන් ඉන්නේ.අදනම් ඇස්වලට කදුලු ගන්නැ කියලා.ඒත් හදවතට කකියන්නට කරන ⁣දේශනා වලින් නෙදනීම කදුලු එනවා.චාල්ස් සහෝදරයාණෙනි ඔබ ගේ එක වැඩ සටහනක ශ්‍රි ලංකාවේ ඉන්නේ කුහක මිනිසුන් යයි පවසනවා , ඒත් අනිත් ගොඩාක් තැන් වල ලංකාවේ සුන්දර මිනිසුන් සිටින බව පවසනවා.දෙගොල්ලකුට ඉන්න බැහැනේ.ඇත්තටම ඉන්නේ මින් කවුද.....?
"Adaraneeya Handawa"Charles Thomas Sahodara tuma-2018 MILANO
1:47:34
LAKVISIONTVSHOWS
Рет қаралды 260 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,9 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 58 МЛН
කඳුල - රකිමු අපේ ලංකා
1:40:39
Daham Pahana
Рет қаралды 388 М.
MONDAY FILIPINO LIVE MASS TODAY II DECEMBER 16, 2024 II FR. JOWEL JOMARSUS GATUS
45:50
Brother Charles Thomas   වීදි කොනේ
1:29:35
Anura lal
Рет қаралды 173 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН