No video

Kandulak Watenam Pisalanna Aye Karaoke | Ashen Music Pro

  Рет қаралды 91,770

Ashen Music Pro

Ashen Music Pro

Күн бұрын

Kandulak Watenam Pisalanna Aye Karaoke | Ashen Music Pro
All Credits Goes To Original Artists !!!
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..
Title - Kandulak Wate Nam
Artist - Rohana Bogoda
Music - Stanley Pieris
Album - Kandulak Wate Nam - Single
Lyrics - Premakeerthi de Alwis
𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
_________________________________________
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐌𝐞
ashenmusicpro@gmail.com
𝐄𝐱𝐩𝐚𝐧𝐬𝐢𝐨𝐧 𝐏𝐚𝐜𝐤 සඳහා විමසන්න..
Mobile / Whatsapp
0778884291
_________________________________________
ꜰᴏʟʟᴏᴡ & ᴊᴏɪɴ 😀
𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 - / ashengamageofficial
𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 - / ashengamage05
_________________________________________
𝘛𝘩𝘢𝘯𝘬𝘴 𝘧𝘰𝘳 𝘸𝘢𝘵𝘤𝘩𝘪𝘯𝘨..
𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice, Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Covers,
Kandulak watenam pisalanna aye karaoke, rohana bogoda, rohana bogoda songs, kandulak watenam pisalanna aye,Kandulak watenam pisalanna aye cover, kadulak watenam, Kandulak watenam pisalanna aye without voice, rohana, Kandulak watenam pisalanna aye live, Kandulak watenam pisalanna aye chords, Kandulak watenam pisalanna aye mp3 download, Kandulak watenam karaoke, Sinhala Without Voice
Sinhala Karaoke
Sri lankan without Voice
Old songs karaoke
Songs without Voice
sinhala Lyrics Karaoke
Sri lankan Karaoke
Kandulak Watenam Karaoke
Kandulak Watenam Without Voice
කඳුලක් වැටේ නම් Karaoke
කඳුලක් වැටේ නම් Without Voice
Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka
𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬
Obatai Me Aradana Karaoke - • Obatai Me Aradana Kara...
Ahala Mal Pipena Karaoke - / nt_q2cvwfk
Song Lyrics
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...
අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ...//
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුනු සිත්වල මතක ලොවේ
එක්‌වන්නට බැරි නම්...
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ..
සිත සිහිනයකී.. නෙත එක රැයකි..
යළි සසඳන්න බැරි...//
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරි නම්..
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ..
#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#Ashen_Music_Pro
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinahala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#Sinhala_Karoke
#without_Voice
#rohana_bogoda
#kandulak_wate_nam_karaoke

Пікірлер: 85
@user-ug4lx6rt3m
@user-ug4lx6rt3m 2 жыл бұрын
චාමික සිරිමාන්නගෙ මගෙ දුප්පත් ඇස් දෙක ඕනි අද හෙටම
@matthanandaupul3569
@matthanandaupul3569 10 ай бұрын
1.24 ලිඩ් පාට් එක මරු පොඩි දෙයකින් ලොකු ගැම්මක් එනව සිංදුව කියන කෙනාට එතන
@NawodyaAbhimaniVithanage
@NawodyaAbhimaniVithanage 3 ай бұрын
❤️❤️❤️❤️❤️ saliya ❤️❤️❤️❤️❤️ Wasantha Wijayahewa
@udayapuspaperera4970
@udayapuspaperera4970 Жыл бұрын
Niyamai 3:48
@musicent9619
@musicent9619 2 жыл бұрын
සුපිරිම...අශේන් මියුසික් ප්‍රෝ...කොලිටි ක්ලියර් ෆට්ටම ට්‍රැක්.
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother 👍♥️
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara 2 жыл бұрын
ස්තුතියි. මම හොයපු track 1 ක්. හරිම ලස්සනයි. ඔබේ හැකියාව තව තවත් දියුණු වේවා! සුභ පැතුම්!
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks ♥️
@chamindakumara6966
@chamindakumara6966 2 жыл бұрын
Niyamai
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks
@Ravishan-Rupasinghe
@Ravishan-Rupasinghe 2 жыл бұрын
සුපිරියි අශේන් ලොක්කා.හරිම ලස්සන trak එකක්.ජයවේවා ඔයාට. පට්ට.👏👏♥️♥️♥️♥️💐💐💐💐💐💐👌👌👌👌👌👌
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks macho
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 2 жыл бұрын
💞💞💞නියමයි නියමයි අශේන් 💞💞💞 මම ආසම track එකක් 👏👏👏 ස්තුතියි 🙏🙏🙏
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks ayya
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 2 жыл бұрын
Supirima සහෝදරයා ඔහොම yan දිගටම ජයවේවා
@roshanbaddage3835
@roshanbaddage3835 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ගින්දර සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@udanirathnayake1062
@udanirathnayake1062 2 жыл бұрын
ඉතාමත්ම ආදරනීය ගීතයක් ස්තුතියි ! ජයම ලැබේවා !
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
♥️♥️
@pickme5117
@pickme5117 2 жыл бұрын
Godak lassanai bro
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks bro
@charithmaduranga957
@charithmaduranga957 2 жыл бұрын
මාර පැහැදිලියි..💥💥💥🔥🔥🔥පට්ටා..🔥🔥🥰🥰🥰🥰🍻🍾 ජය වේවා
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@music-wt9zq
@music-wt9zq 2 жыл бұрын
ලස්සනයි .👌👌
@geethaljayakody7481
@geethaljayakody7481 2 жыл бұрын
අද සින්දුවත් සුපිරියටම තිබ්බ....🤘 තැන්කියු අශේන් 😍
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@jayvibez7900
@jayvibez7900 Жыл бұрын
Maru 🥺
@ans2209
@ans2209 2 жыл бұрын
නියමයි මචං හොය හොය හිටපු සිංදුවක්.
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
♥️
@kavindadulanga4333
@kavindadulanga4333 2 жыл бұрын
Jayen jayama wewa. අයියා . 👍👍❤️❤️❤️❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks malli
@slmusiclife6146
@slmusiclife6146 2 жыл бұрын
ආසම එකක් 😍😍
@chamilmaduranga1608
@chamilmaduranga1608 2 жыл бұрын
අයියගේ tracks පට්ට ලස්සනයි .ඔයාගෙ songs වලට තමයි මාත් sing කරන්නේ
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
Thnx සහෝ ඔයා දෙන මේ track වලට..සුපිරියටම තියෙනවා
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@suranjigunasena7522
@suranjigunasena7522 2 жыл бұрын
Niyamai👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@ruwanrbandara4774
@ruwanrbandara4774 2 жыл бұрын
Upalli kannagara nonstop ekkak ona 🙏🙏👍👍🔥🔥🔥💯💯💯🎶🎶🎸🎸💃💃🕺🕺ewagema oyage music patta lassanai 🙏🙏🙏🙏nice one Thank you so much & God bless you 🙏🙏🙏👍👍👍💯💯💯🎶🎶🎸🎸🔥🔥🔥🔥
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@dineshchamara5112
@dineshchamara5112 2 жыл бұрын
Niyamai bro lovely track jaya wewa
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@KiyanawanamSindu
@KiyanawanamSindu 2 жыл бұрын
නියමයි සහොදරයා. සුභ පැතුම්! 👍👍👌👌
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@krishanpramuditha3411
@krishanpramuditha3411 2 жыл бұрын
වචන නෑ. ඒ තරම් ඉස්තරම්. නියමයි අයියෙ. ජයවේවා!
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks malli
@sritube100
@sritube100 11 ай бұрын
මේ track එකට වොයිස් එක දාලා දෙන්න බැරිද..❤❤
@sumithkoralegedara5431
@sumithkoralegedara5431 Күн бұрын
❤❤❤
@jagathlakshman879
@jagathlakshman879 2 жыл бұрын
MR.ASHEN oyata matakada danne na me sinduwa mama illuwa. tika dawasak giyath wade niyametama thiyenawa. mama hamadamath track soyanawanam oyawath aniwaryenma balanwa..oyata THANKS
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Ow brother oyage illeema thamai mama dunne
@chamilmaduranga1608
@chamilmaduranga1608 2 жыл бұрын
නියමයි අයියේ track eka super
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@mueenmohamed9554
@mueenmohamed9554 2 жыл бұрын
අය්යේ චාමර රණවක සින්දුවක්... (මිරිවැඩි නැතුවට) කෙරෝකි එක හදලා දාන්නකෝ
@neelrupasinghe9817
@neelrupasinghe9817 2 жыл бұрын
Kelesada kiwamana sipagath dathata geethaya laba denna.
@sumithkoralegedara5431
@sumithkoralegedara5431 2 жыл бұрын
Mara lassanai 👍👍👍👍👍
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@WAJ15
@WAJ15 6 ай бұрын
නියමයි
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
Thanks
@nissankaarchchilageanuniss9233
@nissankaarchchilageanuniss9233 Жыл бұрын
Puluwani nam ransalu kaseebarana karunarathna divulgane sar gayan song eke karoki track eka dena
@edinboroughmaxtube5950
@edinboroughmaxtube5950 2 жыл бұрын
Pattai
@nishanwalisingha5788
@nishanwalisingha5788 2 жыл бұрын
සුපිරි බ්‍රදර්
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother
@pickme5117
@pickme5117 2 жыл бұрын
Patta
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks bro
@lakshannimantha3478
@lakshannimantha3478 2 жыл бұрын
Ela
@rajithharshika9717
@rajithharshika9717 2 жыл бұрын
Super 😘😘😘💝💝💝
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 2 жыл бұрын
Niyamai bro excellent keep it up 👍.
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks brother ♥️
@Pradeetv01
@Pradeetv01 2 жыл бұрын
Niyamay bro
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Thanks bro
@nethmidahamsa2168
@nethmidahamsa2168 2 жыл бұрын
නියමයි අශේන්... ඔයාට පුළුවන්නම් සොවින් පිරි මගෙ හදවත track එක දෙන්න. සනත් නන්දසිරි මහත්යගෙ. 6/8 දෙන්න... ❤️👍
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
Ok brother
@dilpriya9785
@dilpriya9785 2 жыл бұрын
හරිම සතුටුයි මගේ මහත්තයා...wish u honestly...love u....❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
♥️♥️♥️
@dulashoo263
@dulashoo263 2 жыл бұрын
Malaka suwada pata song eka resles karannakoo machoo
@gamunukumara5230
@gamunukumara5230 2 жыл бұрын
❤️❤️👍👍
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 2 жыл бұрын
❤❤❤🎶
@nishanwalisingha5788
@nishanwalisingha5788 2 жыл бұрын
බේස් පාර මයිල් කෙලින්කලා
@AshenMusicPro05
@AshenMusicPro05 2 жыл бұрын
♥️♥️
@dushanasanka9707
@dushanasanka9707 2 жыл бұрын
💪💪💪💪💪💪👍👍👍👍
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 2 жыл бұрын
Supirima සහෝදරයා ඔහොම yan දිගටම ජයවේවා
@pitaretiyadxb6786
@pitaretiyadxb6786 Жыл бұрын
❤❤❤
@pitaretiyadxb6786
@pitaretiyadxb6786 Жыл бұрын
❤❤❤
@prashanperera9204
@prashanperera9204 2 жыл бұрын
❤❤❤
Nethin Netha Balala Karaoke Without Voice By Rohana Bogoda Songs
4:25
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 24 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,7 МЛН
wenwennawado lanwuye karaoke
4:09
මියැසිය Karaoke / Amila Herath
Рет қаралды 104 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН