ඔක්කොම දාලා යද්දි මහින්දලග ඉතුරුවුණු හමුදා සාමාජිකයා | Kanin Konin | Neth News

  Рет қаралды 37,881

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 137
@DhammikaUbayasena
@DhammikaUbayasena 11 сағат бұрын
අපිනම් මේ ආන්ඩුව පත් කර ගත්තේ තමන්ගෙ දේවල් කර ගන්න නෙවෙයි
@lasanthapremajith1614
@lasanthapremajith1614 5 сағат бұрын
උගන්ඩාවේ සල්ලි ගෙන්න නෙහේ ...😁😁😁😁
@parakum1827
@parakum1827 2 сағат бұрын
"බත්" අනුබව කර "ගොම "රෙන්නද ?
@jennysaro8960
@jennysaro8960 10 сағат бұрын
මේ වැඩසටහන බලනකොට හැමදේම ආණ්ඩුවෙ කකුලෙන් අදින කථා ටිකක් කියන්නෙ කියලා හොදට පැහැදිලියි 😂 ඔය කියන හමුදා නිලධාරියා බොහොම දූෂිත වැඩ ගොඩකට සමිබන්ධ කෙනෙක්.
@tharindu6242
@tharindu6242 9 сағат бұрын
එහෙමද ඉතින් ඔයාලගෙ ආන්ඩුව නේද අල්ලන්න බැරිද ඉතින්😂😂
@Dilithmadagedara
@Dilithmadagedara 8 сағат бұрын
@@tharindu6242 මයින්ද මාතිය කාලද දන්නෑ...
@Dlab-u4v
@Dlab-u4v 7 сағат бұрын
@@tharindu6242 Oyala chande deepu horunwa allanna kiyalada kiyanne? pahadiliwa kiyanna 🤣
@Jayaacademy93
@Jayaacademy93 12 сағат бұрын
හොරු අල්ලන්න හදිසිනම් දන්න හොරා ගෙනත් පොලීසියට බාරදෙන්න 😂
@arunakeethi1719
@arunakeethi1719 10 сағат бұрын
කාටද බාරදෙන්න ඕන සියළුම ලේඛන සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා මුකුත් වෙන්නෑ
@srilanka5819
@srilanka5819 10 сағат бұрын
😂අරැන කීත්තීද ඒවා බාරදුන්නේ?😂😂😂😂😂😂
@arunakeethi1719
@arunakeethi1719 9 сағат бұрын
@srilanka5819 ඔවු මම
@shanepereraedu
@shanepereraedu 8 сағат бұрын
⁠@@arunakeethi1719 විශාල මූල්‍ය වංචාවක් කරපු හොරෙක් ගැන මමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට ෆයිල් පිටින් භාර දුන්නා, ඒහෙම භාර දීලා ඔෆිස් එකෙන් එලියට එද්දිම හොරා ඇල්ලුව කියල කෝල් එකක් ආවා ඊටපස්සෙ ඊට පහුවදාම නඩු තීන්දුව දුන්න මිනිහ දැන් දැන් හිරේ. එලියට එන්නෙ තව අවුරුදු 30කින්. ඔයාගෙ වැඩෙත් ඒ වගේ ඉක්මනටම වෙයි 😍👍
@prabakumari3701
@prabakumari3701 8 сағат бұрын
Awurudu 5 th iwarawenakan bariuna kalakannin horu rakka aluth anduwa horu rakinna awurudu 5 tath bari una allima anduwa masa 3n horu allanalu malimawata ❤❤❤❤
@pjayawardana
@pjayawardana 12 сағат бұрын
බොරු කියන්න එපා ,,ජනතාව පුද්ගලික බලාපොරොත්තු නෑ,❤❤❤රට හැදුවොත් ප්‍රතිලාභ කාටත් එනවා .,අපිට ඕනා ජනාධිපතිට ඉහලින් නීතිය ඇති 🎉🎉🎉රටක්❤❤❤❤
@ashan2000
@ashan2000 11 сағат бұрын
අන්න ඒක තමා වැදගත්ම දේ.
@PremaLatha-k7l
@PremaLatha-k7l 11 сағат бұрын
සකල ලෝක ජනතාවටම සාමය සමාදානය සතුට පිරි සුබ නත්තලක් වේවා!!!❤❤❤
@ulwishewageupul1395
@ulwishewageupul1395 9 сағат бұрын
නවක මංත්‍ර්‍රීවරු ගැන අමූලික බොරු මේ කියන්නේ. මාලීමාවට ජයවේවා
@Dlab-u4v
@Dlab-u4v 8 сағат бұрын
අනේ නෙත් ලගේ බොරු. මාලිමාවේ මන්ත්‍රීවරු සමගියි. නිතරම සාමුහික තීරණ ගන්නේ. ප්‍රතිපත්ති ගරුකයි. කලින් හිටපු සිලින්ඩර් පොහොට්ටු හොරු වගේවත්, අසමගි බලවේගේ වගේවත් කාකොටා ගන්නේ නෑ. උබලා එහෙම උලුප්පලා පෙන්නන්න හැදුවට වැඩකුත්නෑ. අනික පවුද්ගලික අරමුණු වෙනුවෙන් මාලිමා පාක්ෂිකයෝ වැඩ කරන්න්නෙත් නෑ
@rashinipanchalee
@rashinipanchalee 12 сағат бұрын
එහෙම වෙන්නේ නෑ. සහෝදරයා රට ආපස්සට අදින්න කට්ටිය දගලනවා. ඕවා හරියන්නේ නෑ. විපක්ශය අය් දගලනවා සමහර අය npp එක්ක එකතු වෙන්න. ඉවසන් ඉන්න රට හදනකම්
@gamagesusiripala2176
@gamagesusiripala2176 11 сағат бұрын
පාක්ශිකයින් ගේ පුද්ගලික ඉල්ලීම් කෙසේවෙතත් , පලාතට බලපාන පොදු ප්‍රශ්න ඉටුකිරීම සාධාරණ යි .ඒවා ඉල්ලිය යුත්තේ සමිති සමාගම් හරහා නම් එය වඩාත් උචිතය .
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Definitely
@sunethpathirage219
@sunethpathirage219 12 сағат бұрын
මොනව හරි බයිලෙයක් ගහල තමන්ගෙ රීච් වැඩි කර ගන්නව කාටවත් පලක් නැති කේලම් ටිකක් කියල යනව
@ashan2000
@ashan2000 11 сағат бұрын
මේ හැම චැනල් එකක්ම මිනිස්සුන්ව නොමග යවන ගතියක් තියෙන්නේ. මිනිස්සු පරෙස්සම් වෙන්න ඕන.
@sarathdesilva5410
@sarathdesilva5410 8 сағат бұрын
බයිලා. තමයි
@sudathsudath9996
@sudathsudath9996 11 сағат бұрын
හොරු අල්ලන්නෙ පාලකයන් නෙමෙයිනේ.අදාල අංශවලට පවරලා අදාල ඇමතිගෙන් ඒ ගැන විමසුවානම් වැඩේ කෙරෙනවා.එයාම ගිහිල්ලා හොරු අල්ලනවා නෙමෙයිනේ.මෙහෙම දේවල් කියද්දි මේ ආන්ඩුවත් හොරුනං අල්ලන්නෙ නෑ කියලා හිතෙන්නෙ මට විතරද
@uthpalawanna7586
@uthpalawanna7586 9 сағат бұрын
නෙවිල් වන්නිආරච්චි කියන හොරිකඩයා අධිවේගී ඒසී බස් 48 ක්,ඉන්දන පිරවුම්හල් 3ක්, කොළඹ 06 සහ 07 නිවාස 08 ක් ඇතී අයෙකුට.හමුදා වැටුපෙන් මේවා උපයා ගතහැකිද? ආරක්ෂකයා මෙහෙම නම් ඔහුගේ❤ හාම්පුතා මහින්ද ගැන කවර කතාද??????
@ShamaliDilrukshi-m8k
@ShamaliDilrukshi-m8k 2 сағат бұрын
මුට npp😭බය?
@tayasooriyadc8929
@tayasooriyadc8929 10 сағат бұрын
ඒ සෙල්ලම් බෑ ඇස් ඉවතට ගන්නේ නෑ අපි
@Janka-c9f
@Janka-c9f 9 сағат бұрын
හොරු අල්ලන එක පස්සට දැම්මොත් ආන්ඩුවෙ අවසානය ඉස්සරහට ඒවි....
@renukakosman5817
@renukakosman5817 8 сағат бұрын
ඔයාට හරි ඉක්මන්නේ.නිතියෙන් බැහැලා යන්න දෙන්නේ නැහැ කලබල වෙන්න එපා
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 12 сағат бұрын
හොරු අල්ලන්නම ඕන... ❤❤❤❤❤❤❤❤
@RanjanDeSilva-t6j
@RanjanDeSilva-t6j 7 сағат бұрын
හැබැයි හැම දේකටම විරැද්ධවන පරිසරවේදීන් සත්ව වේදීන් කාන්තා බලමුලු.බලු පුසෝ බේර ගන්න බලු පුසු රිලව් අලි දඩු ලෙනු ඌරැ මී සංවිධාන කපුටන් වලි කුකුලන් ලේනුන් මොනරැන් බේරා ගැනීමේ සංවිධාන කදුලු කඩා හැලෙන මානව හිතවාදීන් බාල බේත්.සංවිධාන හොරුන් බේරා ගැනීමේ මානව හිතවාදීන් අනේ මේ ගොල්ලෝ ගැන.මට හරි දුකයි.මේ.ගොල්ලෝ වැඩ නැතිව ජීවත්වෙන්න විදියක් නැතිව ඉන්නවා ඇති.පව් අප්පා.
@wtanura
@wtanura 10 сағат бұрын
මොනවද මේ කියවන්නේ
@AbeysingheBandara-hk7vr
@AbeysingheBandara-hk7vr 8 сағат бұрын
තව අය වැය ආවෙත් නැහැ ,මාලිමා ආණ්ඩුව මංත්‍රීවරු ඇමැති කියලා වෙනසක් නැහැ ,පසුව වැඩ කරයි.
@Mahindajayamaha64
@Mahindajayamaha64 9 сағат бұрын
හොරු කෙසේ වෙතත් බදු වලින් නම් අපිව අල්ලන්න හදන්නේ😮
@MariyenFernando
@MariyenFernando 10 сағат бұрын
හොරු හොරු අල්ලන්නේ නැහැ හොරු යාලුවෝ නැදැයෝ උනාමත් අල්ලන්නෙ නැහැ අවසානේ හොරු හොද වෙනවා දැනටමත් ඒක වෙලා ඉවරයි
@premasiriedirisooriya2376
@premasiriedirisooriya2376 10 сағат бұрын
ඔය මාධ්‍යය ඒකක වලත් හොරු ඉන්නව...සියල්ල හිමිහිට හොදේ..
@damayanthiramawickrama3890
@damayanthiramawickrama3890 7 сағат бұрын
අවංකව රට වෙනුවෙන් කැපවුණු නිලධාරුයවක් බව පැහැදිලියි.රටගැන හිතන කලගුණදත් නිලධරවෙක්.ඔබට තෙරුවන් සරණයි. රට රැකගත් වීරෝධාර නායකයා රැකගැනීම යුතුකම ඔබ ඉටුකලා ❤❤
@HenryDahanayaka
@HenryDahanayaka 8 сағат бұрын
වන්නිආරච්චිලා රාජපක්ශපව්ලෙ සමීප අය.
@donj.christy2308
@donj.christy2308 9 сағат бұрын
එයාට හමූදා නිල ඇදූමෙන් ඉන්න බෑනෙ ඇයි ඒක කියන්නෙ නැත්තෙ බහූබූත කියන්න එපා බං..😂😂
@NiroshAlwis
@NiroshAlwis 8 сағат бұрын
නෙවිල් මැද මුලනේ අලුගොසුවා ඕකා ඇට දෙකෙන් එල්ලුව නම් ඔක්කොම ටික හොයන්න පුළුවන්
@rajahgunasekera7748
@rajahgunasekera7748 10 сағат бұрын
DO NOT WHAT ASK WHAT THE GOVERNMENT CAN DO FOR YOU BUT WHAT YOU CAN DO FOR THE COUNTRY.
@Gamehub2030-dx6el
@Gamehub2030-dx6el 3 сағат бұрын
ඔය කියපු හමුදා නිලධාරියා ගේ වත්කම් කොහොමද..හමුදා වැටුපෙන් 😢
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 5 сағат бұрын
නෙවිල් ආරක්ශකයා නොවෙය්.. ඔහු කලේ පව්ද්ගලික සහකාර සේවයය්...
@MaheshSamankumara-d7e
@MaheshSamankumara-d7e 9 сағат бұрын
කාගෙවත් තනි දෙවල් කර ගන්න නෙමෙයි මෙි ආණ්ඩුව ආවෙ මුළු රටටම වැඩ කරන්න දැන් බලන්නෙ ආණ්ඩුවට හොදට මඩ ගහන්න මෙ අය
@wasanthkumara1172
@wasanthkumara1172 10 сағат бұрын
මුට රැකවල් දෙන්න අපිව ව්නාසකලාටද
@Dlab-u4v
@Dlab-u4v 8 сағат бұрын
අනේ නෙත් ඔයාලගේ බොරු. මාලිමාවේ මන්ත්‍රීවරු සමගියි. නිතරම සාමුහික තීරණ ගන්නේ. ප්‍රතිපත්ති ගරුකයි. කලින් හිටපු සිලින්ඩර් පොහොට්ටු හොරු වගේවත්, අසමගි බලවේගේ වගේවත් කාකොටා ගන්නේ නෑ. උබලා එහෙම උලුප්පලා පෙන්නන්න හැදුවට වැඩකුත්නෑ. අනික පවුද්ගලික අරමුණු වෙනුවෙන් මාලිමා පාක්ෂිකයෝ වැඩ කරන්න්නෙත් නෑ
@DUJA-g6q
@DUJA-g6q 10 сағат бұрын
Apta one hoda ratak katak arala kiyanna puluwan ratak😢🇦🇪
@adariyasinghe127
@adariyasinghe127 7 сағат бұрын
අපි ආණ්ඩුව පත්කරගෙන තියෙන්නේ පෞද්ගලික අභිප්‍රායන් ඉටුකරගන්න නොවේ රටගොඩගන්න සහ හොරුන්ට දඬුවන්දෙන්න.
@SandhyaNissanka
@SandhyaNissanka 7 сағат бұрын
නෙත් කනින් කොනින් ට මාර කසිලියක් තියන බව පැහැදිලි යි 😂
@ajithkumara-kt1cd
@ajithkumara-kt1cd 11 сағат бұрын
මේ පේජ් එක හොදයි කියන්න නම් මාලිමාවට කඩේ යන්න
@tissamarasinghe8122
@tissamarasinghe8122 5 сағат бұрын
සතියෙන් හොරු අල්ලනව කියල කිව්වට. එකට කන බොන මඟුලට මරණයට යන සහෝදර ඇමතිවරු මන්ත්‍රීවරු හොරු උනාට කොහොම අල්ලන්ඩද. දැන් ඔක්කොම එකම පන්තිය නියෝජනය කරන නිසා තම පන්තියෙ මිනිස්සු කවදාවත් අල්ලන්නෙ නෑ.
@dhdhdhshshdh-ey1vj
@dhdhdhshshdh-ey1vj 8 сағат бұрын
නෑ අපට හොරු අල්ලන්න හදීසියක් නැහැ. උබලට හදීසිනම් අල්ලලා දීපල්ල පොලීසියට..
@gamagesusiripala2176
@gamagesusiripala2176 11 сағат бұрын
නෙවෙල් මහින්ද ගාව....?..හා...කමක් නෑ අතින්කාල හරක් බලනඑක හොඳයි .
@anulaanula3887
@anulaanula3887 9 сағат бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@arunathilakasiri2459
@arunathilakasiri2459 7 сағат бұрын
පුද්ගලික දේවල් ඉටුකර ගන්න මොකාද මේ රජයට ජංදය උන්නේ අපි චංදේ දුන්නේ පොදු අරමුනක් වෙනුවෙන්
@sarathdarmasiri7235
@sarathdarmasiri7235 7 сағат бұрын
තවකල් ගියානම් නෙවිල ෆීල්ඩ්මෂල් වෙලා නවතින්නෙ,,
@ptheropthero3679
@ptheropthero3679 7 сағат бұрын
මහින්ද ට සේවය කරපු උදව් ගත් සම්ප අය ඔහුට,ස්වෙච්ජාවෙන් ආරක්ෂා දෙන්ඩ සිය ගනන් ඉදිරිපත් උනානම් ඔය කයි කතන්තර ඔක්කොම ඉවරයි තියෙන ආරක්ෂාවත් .ඉවත් කර ගන්ඩ කියන්න
@somaweerasinghe7377
@somaweerasinghe7377 7 сағат бұрын
මං කල්පනා කරන්නේ පිරිමි වැඩකට නැති හිස් වචන කතා කරන තරම් ..
@AsankaShammi-t6j
@AsankaShammi-t6j 6 сағат бұрын
පාක්ෂිකයන්ට පුක් ගහන්න කියපන් කලින්ම කීවනෙ පුද්ගලික වාසි ගන්න එන්න එපා කියලා 😂😂😂
@parakum1827
@parakum1827 2 сағат бұрын
"බත්" අනුබව කර "ගොම "රෙන්නද ?
@jagathsiriwarnakulage5769
@jagathsiriwarnakulage5769 9 сағат бұрын
ඉතුරුවෙලා ඉන්න කට්ටියගෙන් අනුර ජනාධිපති ප්‍රවේශමෙන් ඉන්න.
@Dilithmadagedara
@Dilithmadagedara 8 сағат бұрын
පලක් නැති මොනව හරි බයිලෙයක් ගහල යනව🤣🤣
@Insects-Act
@Insects-Act 6 сағат бұрын
හොරු අල්ලන්නෙ නැහැ..........😅 ආණ්ඩුවට කෙලවන වෙලාවක් එනවිට එක්කෙනා දෙන්නා දායි ........... 😢
@duncandes1
@duncandes1 10 сағат бұрын
A patriotic person ❤
@Ashokmal22
@Ashokmal22 8 сағат бұрын
රාජපක්ෂ ගු කාපු මධ්‍ය වෙදි...
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 5 сағат бұрын
පුදුම හදිස්සියක් නෙ තියෙන්නේ....
@NandawathiA.v.g.
@NandawathiA.v.g. 5 сағат бұрын
අනෙ අපෙ එකම ඉ.ල්.ලීම නම් රට දියුණු කරන්න.එ ඇති.
@ranjithhoragolla4355
@ranjithhoragolla4355 7 сағат бұрын
සෙබලා ,ලෙප්ටිනන් කර්නල් රෝයල් එකට දාන්න ලකෂ 10යි 15යි
@ariyabanduchandana1099
@ariyabanduchandana1099 5 сағат бұрын
බොරැ කියන්නේ නැතුව හිටියොත් හොදයි.ගල් පැලෙන බොරැ කියන්න එපා
@shyamakanthi424
@shyamakanthi424 5 сағат бұрын
මේ රජයෙන් පුද්ගලික බලාපොරොත්තු චන්දෙ දුන්නු කාටවත් ඕනෙනෑ.රටේම ජනතාවට හොදක් කරන්නයි අපේ බලාපොරොත්තුව නිකන් බොරු ප්‍රචාර දෙන්න එපා ඔයාල බලන්නෙම ඇදම හොයන්න මිසක කිසිදා හොදක් හිතන්නෑ දැන් නොකලේ නෑනෙ රජයේ මුදල් අවබාවිතයෙන් ආරක්ෂා කරන්න අයින් වෙච්ච ජනාධිපතිටල.මහින්දත් ෆොන්සේකගෙ ආරක්ෂාවත් අයින්කරානේද.ඔයාලට තියෙන හදිස්සිය හොරු අල්ලන්න පාක්ෂිකයින්ටවත් නෑ 😆😆
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 5 сағат бұрын
පල්හොරු පල්හොරු එක්ක ඉන්නවා
@amilaruwan991
@amilaruwan991 7 сағат бұрын
නෙත් එෆ්.එම් කියන්නෙත් කුඩු හිරුගේ රේඩියෝ චැනල් එකක් බව නොදන්න අය කෝ බලන්න.
@kudamanike1443
@kudamanike1443 9 сағат бұрын
අලුත් ආණ්ඩුවෙි වෙනස තාම හදුනන්නේ නැ ,ජනපති හොරැඅල්ලන්නෙ නැ නිතිය තියෙන්නේ ඒකට ,පෙර පරිදිකෝල් එකෙන්පුශ්න විසදන්නේනැ,හදිසිය තියෙන්නෙඔයා ජන්දය නොදුන්නිසානේ??????පවු
@Dhkandy
@Dhkandy 12 сағат бұрын
පස්සට..............අරියි බොළ.
@dilshan4115
@dilshan4115 9 сағат бұрын
Source - Trust me bro 😹👍
@NPPUSA.
@NPPUSA. 12 сағат бұрын
😂❤ලොකෙටම නෑ ලංකාවට ඇමරිකාවෙ කැනඩාවෙ හෙට
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 12 сағат бұрын
මේ ආන්ඩුව එක හොරෙක් අල්ලන්නේ නැහැ මම ඕනාම ඔට්ටුවකට සූදානම් , මේ ආන්ඩුව ගැන දැන් ලැජ්ජයි කතාකරන්න, ආයේ මේ ආන්ඩුවට චන්දය නැහැ ,!!
@MGRPriyankara
@MGRPriyankara 12 сағат бұрын
UBa KOHOMATH MALIMAWATA NEMEYINE DUNNE BALANN HITAPANN PRADESHIYA SABA CHANDE KOMADA MALIMAWA GAHANNE KIYALA PODDAKK BALANN HITAPANN
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 11 сағат бұрын
ඔයාගේ නායකයා SF ව හිරේ දැම්මා වගේ නෙවෙයි. හොරු අල්ලන වැඩේ නියමාකාර ලෙස සිද්ධ වෙමින් පවතිනවා. ඔයැට හදිසි නම් බාරවෙන්න.
@ashan2000
@ashan2000 11 сағат бұрын
ඒම අයගෙන් ඡන්ද නැතිවට කමක් නැ.. මොළේ තියෙන අය හැම දේ ගැනම බලාගෙන ඉන්නේ... ආණ්ඩුව හැම දේම පිළිවෙලට කරනවා කියලා විශ්වාසයි. බලන් ඉන්න.. අපිනම් හදිසි වෙන් නෑ.
@shanthakoralegedara3527
@shanthakoralegedara3527 4 сағат бұрын
බොරු නොකියා හිටපන් බන්
@PushpaAnjali-k2v
@PushpaAnjali-k2v 12 сағат бұрын
එම හමුදා නිලධාරි තුමන්ට මාගේ හෘදයාංගම ස්තූතිය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
@lalguruge9278
@lalguruge9278 11 сағат бұрын
රාජපක්ෂලාගේ අසුචි කන වහලෙක්. රටත් ජනතාවත් හිඟමනට පත් කල කාලකණ්ණියා වෙනුවෙන් පෙනී සිටින
@manjulasuranga879
@manjulasuranga879 Сағат бұрын
Yako u retired wecha ekkek
@JmhgDharmasiri
@JmhgDharmasiri 6 сағат бұрын
Hoda deyak aranchi under nanda?
@NavaratneMenikke
@NavaratneMenikke 7 сағат бұрын
ලපයාපචයා
@PrabodhaSenanayake-ge9vd
@PrabodhaSenanayake-ge9vd 4 сағат бұрын
Neth kiyanne rajapakshage kalu salli valin patan gatta awa 😮😮
@hiramyawicks1287
@hiramyawicks1287 9 сағат бұрын
Horu allanda issarala wishala wada kotasak anduwata karanda thiyenne. Eka hari.
@ThalakumburamudhiyanselageChan
@ThalakumburamudhiyanselageChan 11 сағат бұрын
Api wada kara paksikayanta keewa karana dheyak podhuwe karai thaniyen dheyak balaporoththu wenda epa kiyala.dham iwasan innawa.
@sudathabayawickrama1444
@sudathabayawickrama1444 9 сағат бұрын
"LIDA LAGA SANGAMAYEE" KATHA KIYALA NAMA WENAS KARAPAN MACHAN 🤗.
@RasikaTharanga-u7d
@RasikaTharanga-u7d 11 сағат бұрын
Mahinda mahattaya gawa inna hamuda niladariyata ape gaurawaya!!!!.
@S.RKumar-x8t
@S.RKumar-x8t 7 сағат бұрын
Allapu kuddo berila giye kohomada😂😂😂😂😂😂😂
@prabathindrajith8904
@prabathindrajith8904 5 сағат бұрын
Kohomath idapu hamoma kareth passata dapu ekane. 😂😂
@S.RKumar-x8t
@S.RKumar-x8t 8 сағат бұрын
Kkkatti pannaaa neda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😮
@upalislk6553
@upalislk6553 8 сағат бұрын
😂😂ane Manda 21 Wana siyawase cheetta Mallila😡😡😡🤮🤮🤮gaanu hondai ban
@S.RKumar-x8t
@S.RKumar-x8t 7 сағат бұрын
Rata pura vedi thiya thiya minissu maranne kohomada😂😂😂😂😂😂
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Macho Neth FM Neville buwa kohoma th, Raaja Passa la ge bala mehewara koranta epai😂😂 Pora hari widiyata army major wuna newei, hora paaren lu ema patta ma gatte.. Also.. Pora ta daala dunnu petrol shed , paare duwana bus/route permit wage dewal nisa.. E yodaya jeewitha kaale ma, Raaja Passa la ta kamburanta epai😂😂
@priyabro6881
@priyabro6881 6 сағат бұрын
U thama mahinda laga inna lokuma hora
@wijesirimuththettowage5202
@wijesirimuththettowage5202 7 сағат бұрын
Parana cramayata pakshikayiuge prasna visadanna giyoth Aba saranai Awe rata hadanna, Pakshikayo inne ke denada A gollo chande dunna num Thamath mantreela TUNAI Mulu ratak chande dunne parana gotrika cramayata yanna nowei. Rata hadanna Eka hodata mathaka tiyagattoth hodai Ehema kaloth wadi dawasak duwanne ne
@S.RKumar-x8t
@S.RKumar-x8t 7 сағат бұрын
Varadi karayo venna thibichcha nadu ayin kara gaththe kohomada😂😂😂😂😂😂😂😂
@SagaraDisanayake
@SagaraDisanayake 8 сағат бұрын
U pensoin karayekne,, ,,
@piyasiliwaduthanthri2113
@piyasiliwaduthanthri2113 6 сағат бұрын
YAKO PACHA NOKIYA HITAPAN.
@ajithsirikumara318
@ajithsirikumara318 9 сағат бұрын
Boru kiyanna epa sombiyo
@SisiraKumara-y3f
@SisiraKumara-y3f 12 сағат бұрын
මේ ආන්ඩුවත් හොරු අල්ලයිද
@rashinipanchalee
@rashinipanchalee 12 сағат бұрын
හොරු අලනවා ඉන්න ටිකක් . ගොඩක් අය අහන්නේ හොරුම තමා හොරු අල්ලනවාද කියලා . කලබල වෙන්න එපා
@DanukaRathnayaka-e7d
@DanukaRathnayaka-e7d 11 сағат бұрын
Musawada weramani sikka padam samadiyamii... jvp
@DanukaRathnayaka-e7d
@DanukaRathnayaka-e7d 11 сағат бұрын
Anura raja Una.. Mahinda horek kara.. don't worry.. Anagaarika darmapala tumata hora kewwe ratak meka..
@RavinduRanapaksha
@RavinduRanapaksha 8 сағат бұрын
Okathami mahunda karapu horakam seeotona waga kitanna ona
@RavinduRanapaksha
@RavinduRanapaksha 8 сағат бұрын
Niwil kiyanne bime yadde karapu ekek newi ali hork kuhakayek
@SamanKumara-qr5de
@SamanKumara-qr5de 3 сағат бұрын
NekePath
@naiduwawadugesarathathukor2071
@naiduwawadugesarathathukor2071 9 сағат бұрын
Hukapan ponnayo
@mpmsalih2765
@mpmsalih2765 10 сағат бұрын
Borukarayo horu allannatha.
@UdhayaNisantha
@UdhayaNisantha 11 сағат бұрын
Mun aurudu pahama karanne boruwen minisau rawatanawa aka
@S.RKumar-x8t
@S.RKumar-x8t 7 сағат бұрын
Apinam chande dunne me rate horakama sampoornen nathi karandayi😂😂😂madravya Sam poornen nathi karanda😂😂😂😂😂😂😂😂menna methanin thama me aanduvata vara dinner neethiya kiyapu vidiyata nokireema 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮senaga virudda venda gaththoth hooooooo gala harenava anith paththata 😂😂😂eka nisa 😂😂kudu nathi karanda mulu manin 😂😂😂horu nathi karanda mulu kanin😂nadu tika ayin😂 karannenathuva 😂visadanda😢😢😮😮😮😮😮😮😮 😂😂😂😂
@helaya7464
@helaya7464 11 сағат бұрын
Mun luweth hadana nnp kalakanni ratakanawa.
@AnuradhaDushyantha-gt9nx
@AnuradhaDushyantha-gt9nx 11 сағат бұрын
මේ වගේ ඕපාදූප චැනල් අන්සබ්ස්ක්‍රයිබ් කරන්න.කිසිම වැදගත් නිවුස් එකක් මේවැයේ කියන්නෙ නැ.
@ashan2000
@ashan2000 11 сағат бұрын
මුලින්ම Unsubscribe කරන්න ඕන හිරු වගේ ඒවා. හැම චැනල් එකක්ම මිනිස්සුන්ව නොමග යවන ගතියක් තියේ.. කියන්නා කෙසේ කීවත් ග්‍රාහකයා සිහිබුද්ධියෙන් දකිනවානම් අන්න ප්‍රශ්නයක් නෑ.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН