No video

කංකුං ඩෙවල් ( kankun deval ) boy's kitchen episode - 36. numesh's channel production.

  Рет қаралды 70,118

numesh's channel

numesh's channel

Күн бұрын

කංකුං - 100g පමණ
බී ලූණු - සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩි 1ක්
අමු මිරිස් - දෙකට මැදින් පාලාගත් කරල් 4ක්
සුදු ලූනු - සිහින්ව පෙති කපාගත් බික් 7ක්
සෝයා සෝස් - තේ හැඳි 2ක්
සීනි - තේ හැඳි 1ක්
කෑලි මිරිස් කුඩු - තේ හැඳි 2ක්
ගම්මිරිස් කුඩු - තේ හැඳි 1ක්
ලුණු කුඩු - රස අවශ්‍ය ප්‍රමාණයට
තක්කාලි සෝස් - තේ හැඳි 1ක්
පොල්තෙල් - මේස හැඳි 3ක් පමණ
ඇල් වතුර - මේස හැඳි 2ක්

Пікірлер: 43
@chamilaherath8628
@chamilaherath8628 9 ай бұрын
හරිම රසයි.මං ගොඩක් කාලෙක ඉදන් මේ recipe එක හෙව්වෙ.ගොඩක් ස්තුතියි .තව තවත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරු අප වෙත ගෙන එන්න .👍👍👍👍👍👍
@numeshschannel1078
@numeshschannel1078 8 ай бұрын
Thank you so much my friend
@romeshfernando1617
@romeshfernando1617 3 жыл бұрын
Mmmmmmmmmm rasaiiiiiiiiiiiiiii puduma rasai....👍
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much my friend
@priyanthinagoda8344
@priyanthinagoda8344 3 жыл бұрын
Kan kun wala ikkamanata pata wenas wenne ai Math hadanna oni me widihata Rasa athi👍
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Kankun kole athule thiyena wathura washpa wela giyama ikmanta awa paha wenawa akke. Thank you so much.
@pasindudilmith6218
@pasindudilmith6218 3 жыл бұрын
Suba nawa wasarak wewa...
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Oyatath subama suba nawa wasarak wewa yalu.
@vishwathorathuru_9248
@vishwathorathuru_9248 3 жыл бұрын
එල එල.
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much sahodaraya
@VIBEVERDE719
@VIBEVERDE719 5 ай бұрын
Elam❤
@numeshschannel1078
@numeshschannel1078 5 ай бұрын
Thank you so much my friend
@Sameenaskitchen22
@Sameenaskitchen22 3 жыл бұрын
Happy new year stay blessed
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Happy New Year yalu.
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 3 жыл бұрын
කැමැතිම kamak 😋😋
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much my friend
@hashanupeksha6477
@hashanupeksha6477 2 жыл бұрын
කවලම් නෙමේ බන් කලවම්..😁
@numeshschannel1078
@numeshschannel1078 2 жыл бұрын
ah ehemada ehenam aluth video eke idan kalawam kiyala kiyamu. thank you so much my friend
@romeshfernando1617
@romeshfernando1617 3 жыл бұрын
Eta passe me penawa wage kamu😜
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thanks again my friend
@SharmenPushpakumara
@SharmenPushpakumara 10 ай бұрын
Top
@numeshschannel1078
@numeshschannel1078 8 ай бұрын
Thank you so much my friend
@mjsking4293
@mjsking4293 3 жыл бұрын
Happy new year 2021 ❣️🙏
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Oyatath happy New Year yalu.
@pasinduchathuranga8404
@pasinduchathuranga8404 3 жыл бұрын
Nice 😋😋
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much sahodaraya
@subasuba8230
@subasuba8230 3 жыл бұрын
Happy new year
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Oyatath happy New Year yalu.
@buddhikasandhakumara3649
@buddhikasandhakumara3649 2 жыл бұрын
Sweet chill sauce දාලා හදන්නත් පුළුවන්ද
@numeshschannel1078
@numeshschannel1078 2 жыл бұрын
Ow yalu puluwan. Taste eke loku wenasak wenne na. Lunu rasa gana salakilimath wenna.
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
👍👍👌👌
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much my friend
@priyangikajayasinghe1024
@priyangikajayasinghe1024 2 жыл бұрын
💕💕
@numeshschannel1078
@numeshschannel1078 2 жыл бұрын
Thank you so much my friend ❤️
@fasnastips3256
@fasnastips3256 3 жыл бұрын
Looks yummy
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much my friend
@inokashamali1124
@inokashamali1124 3 жыл бұрын
𝕋𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦😇😇😇
@numeshschannel1078
@numeshschannel1078 Жыл бұрын
Thank you so much my friend
@manuwarnafernando7243
@manuwarnafernando7243 Жыл бұрын
මොන මල දානයක් ද මේ තුක් විතරක්
@washanu1848
@washanu1848 2 жыл бұрын
සෝයා සෝස් නෑ නේ
@numeshschannel1078
@numeshschannel1078 2 жыл бұрын
සෝයා සෝස් නැත්තම් ලුණු දෙහි සහ සීනි වතුර ටිකක දිය කරලා එකතු කරන්න යාළු.
@harshaniharhani726
@harshaniharhani726 Жыл бұрын
හො යි
@numeshschannel1078
@numeshschannel1078 Жыл бұрын
Thank you so much my friend
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
✔කංකුන් ඩෙවල් / Kankun Dewel / Kan kun Devilled
4:24
කංකුන් ඩෙවල්  Devilled Kankun
6:30
Hela Rasaya
Рет қаралды 19 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН