Karakena Rode - Edward Jayakody @ Dell Studio Season 02 ( 27-03-2015 ) Episode 03

  Рет қаралды 335,191

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 101
@sanjayajayaweera2324
@sanjayajayaweera2324 6 жыл бұрын
මෙම ගීතය 1970 දශකයේ අනුරාධපුර සිරිල් සමරකොන් මහතා ගුවන්විදුලියට තෑපෑලෙන් ලියා එවන ලද කලනි පෙරේරා විසින් සංගීතවත් කරන ලද විශිෂ්ට ගනයේ කලා නිර්මාණයකි.. මතුපිටින් පෙනෙන අර්ථයට එහා ගිය මහා ගැඹුරු ධර්මතාවයක් මේ ගීතය තුල ගැබ්වී ඇතැයි ම⁣ට පෙනෙන්නට තිබේ.. එය පුංචි කතාවක් ලෙසින් සරළව මේ අකාරයෙන් සිතිය හැක.. එක්තරා ගමක දුප්පත් පන්සලක ජීවත් වෙනවා කුඩා සාමනේර හිමිනමක්..ඒ පන්සලේම උපස්ථායක ලෙසින් මේ කුඩා හිමිනමට උදව් උපකාර කරමින් ඒ කුඩා හිමි නමගේ පියාද ජීවිතය ගැට ගසාගෙන යයි..කලකට පෙර මව මිය ගොස් ඇති අතර ධාර්මිකව ජීවත් වූ පියාත් පුත් සාමනේර හිමි නමත් දැන් පන්සලේ ජීවත් වෙයි.. මෙහිදී නිමක් නැති සංසාරය කැරකෙන රෝදයක් ලෙසත් ඒ සමගම පුංචි කරත්තය නම් මේ ලැබූ ජීවිතය ආදාර කොටගෙන ධර්මය නැමැති පදික වේදිකා මාර්ගයේ ගමන් කර සංසාර ගමනෙන් එතෙර කරන්නට හැකිවන්නේ තමන්ගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට පමණක් බව තාත්තාට පෙනී යයි.. ගමේ රටේ හොද මිනිසුන් ධාර්මික මාර්ගයේ තව තවත් ගමන් කරවන්නට ඔවුන්ගේ නිතර කැ⁣ඩෙන බිදෙන පාවහන් වැනි (සිත) නැවත පිලිසකර ධර්මයට යොමු කරන අතරම අධර්මයෙන් ආරක්ෂා වන්නට ධර්මය නැමැති කුඩය පිලිසකර කර දෙමින් ධර්ම දානය සපයා නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍යය කුසල් රැස් කර ගැනීම දවසේ වියදම ලෙස සැලකිය හැක.. දුෂ්කර ගම්මානයක පන්සලකට දානය වරදින වේලාවල් ඕනෑතරම් ඇත..ඉතින් දානය ලබා ගැනීම සදහා වගා කටයුතු ආදියේ නියැලෙන්නට මේ දෙදෙනාට සිදුවේ..ඉතින් පියෙකු වශයෙන් මේ කුඩා සාමනේර හිමිනම ගැන මහ දුකක් පියාට ඇතිවෙනවා..සාමනේර හිමිනමට කියනවා ඔබ වහන්සේ මේ අනෙකුත් වැඩ පසෙකලා ධර්මය දානය කරන්න, කුසල් වඩන්න නැත්නම් අපට මේ සංසාර ගමන එතෙර වන්නට පමා වේවි යන්න.. තම කුසින් වැදු පුත්‍රයා බුද්ධ සාසනයට පූජා කල පිනෙන්ම මියගිය මව අනිවාර්යයෙන්ම නිර්වාණය අවබෝධ කර ගැනීමට සුදුසුකම් ලැබ නිවන් දොර ආසන්නයේ සිටියි..ඉතින් අම්මා බලාගෙන ඉන්නවා අපි දෙන්නත් එනකම්..අපි කුසල් රැස් කර පමා නොවී අම්මා එක්කම නිවන් දකිමු යන ලෙසින් තාත්තා පුතුණුවන්ට දෙන උපදෙසක්, කරන්නාවු ආරාධනාවක ලක්ෂණත් මේ විශිෂ්ට නිර්මාණය තුල දකින්නට ලැබෙන බව මාගේ පුද්ගලික අදහසයි.... ස්තූතියි - සංජය ජයවීර
@AyuDharaprotocol568
@AyuDharaprotocol568 5 жыл бұрын
අර්ථවත් පැහැදිලි කිරීමක්..👌👌👌👌 බොහොම ස්තුතියි....🙏
@acjsl-nj9be
@acjsl-nj9be 5 жыл бұрын
Ela machan
@nathatananathtana1305
@nathatananathtana1305 5 жыл бұрын
Watinaadahasaki
@2010tharindu
@2010tharindu 5 жыл бұрын
Thanx Mr.sanjaya
@starkservicesllc7846
@starkservicesllc7846 4 жыл бұрын
Thanks and copied
@kushanthaksala4021
@kushanthaksala4021 4 жыл бұрын
මම ආසම ගායන ශිල්පියෙක්ගෙ ආසම ගීතයක්.දීර්ඝායුශ.......
@upalirupasinghe148
@upalirupasinghe148 2 жыл бұрын
මම හෙට්ටිමුල්ලේ අපේ ගමෙ ගායකයාට අපි හැමදාමත් ආදරෙයි
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
හෙට්ටි මුල්ල තියෙන්නේ කොහෙද?
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
හැන්දෑවේ නවාතැන ට යන්න බස් රථයකට ගොඩව අසුනකට බරවී වීදුරු කවුළුවෙන් ඈත බලාගෙන සිටින මට.... කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඇහෙනවා. සෙනඟ අතරින් ඔළුව දමා බලන විට පෙනී යන්නේ යාචකයෙක් මේ ගීතය ගායනා කරන අයුරුයි. බස් රථයේ සිටි සියල්ලෝම නිහඬ කරන්න තරම් ඔහුගේ ගී හඬ ප්‍රබලයි. හැමෝම හොදින් අසාගෙන සිටි ගීතය අවසානයේදී මුදල් ලබා ගෙන ඔහු බැස ගියත්..... ගීතය හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වුණා. නවාතැනට පැමිණි මම යලිත් වරක් ගීතය මතකයට නැගුවා. ගුවන් විදුලියේ ගීතය ප්‍රචාරය වෙන හැම විටම මතකෙට එන්නේ ඒ නාඳුනන යාචකයා. ඔහු ඉතා ඥානාන්විත යාචකයෙක් බව මට හිතුනේ.... ප්‍රේම ගීත ගායනා කරන අනෙකුත් යාචකයන් හා සංසන්දනය කරද්දී. ඒ යාචකයා ලැබූ තරම් මුදලක් ප්‍රේම ගීත ගායනා කළ යාචකයන් ලබන්නේ නෑ. ගීත එක්ක අපේ හිත් වල ඉතිරි වෙන මතක හරිම පුදුමයි. වේගයෙන් කාලය ගත වෙලා ගියත් ඒ මතකයන් ඔස්සේ සිතුවිලි ගමන් කරනවා. හරියට අද ඊයේ සිදු වුනු දෙයක් වගේ.
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
❤️🤲
@IsharaMadusanka-zo1fs
@IsharaMadusanka-zo1fs 7 ай бұрын
❤❤
@Sandakathmini01
@Sandakathmini01 7 ай бұрын
පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ
@sahankalana4803
@sahankalana4803 11 ай бұрын
Mage avisath aragena jivathwenna one mastar❤❤❤❤❤
@anuradhasampath1577
@anuradhasampath1577 9 жыл бұрын
No words...Thanks Derana and Mahesh denipitiya...
@ruveenathushari8839
@ruveenathushari8839 8 жыл бұрын
punchi kale ahapu lassanama sinduwak 💜💜
@sajithbuddika8322
@sajithbuddika8322 4 жыл бұрын
අමරණීය ගී
@kvsp7099
@kvsp7099 4 ай бұрын
තබ්ලා වාදනය හරි අපූරුයි.
@ntmusic402
@ntmusic402 3 жыл бұрын
Ekanam athatama supar song 🇱🇰🇱🇰🖐🖐😉
@tharushaandrew1129
@tharushaandrew1129 3 жыл бұрын
සුපිරියක් ........කියන්න වචන නෑ අප්පා.......ආදරෙයි පැලෙන්න....
@hamilapriyantha8647
@hamilapriyantha8647 3 жыл бұрын
NO words..what beautiful song with beautiful mean
@chandanawijesooriya3491
@chandanawijesooriya3491 8 жыл бұрын
Music for Feelings !!! Simply as that Speechless
@lasanthaprabath147
@lasanthaprabath147 6 жыл бұрын
super එඩ්වඩ් sir
@charukakumarapeli7567
@charukakumarapeli7567 8 жыл бұрын
edaamedaathura api rasavindina, sanweedi hadawath walata katakarana anuweedaniya geethayak.. ithaama vishishtai..!
@supunsanjeewa3903
@supunsanjeewa3903 16 күн бұрын
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@damiththaranga971
@damiththaranga971 7 жыл бұрын
🗣Best for Ever 👌🏽👌🏽👌🏽
@dineshwarakadeniya5447
@dineshwarakadeniya5447 7 жыл бұрын
superb music.. wel done. thanks for giving us different type of experience... great work
@anjanagunasekara5409
@anjanagunasekara5409 3 жыл бұрын
කියන්න වචන නෑ,,,,,,,,,,,,මේ ගයන්නේ හදවතටම,,,,,,,,,,,,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thushara196633
@thushara196633 6 жыл бұрын
Very good music and singing
@madurangasarwajith4170
@madurangasarwajith4170 6 жыл бұрын
මෙ වගේ නිර්මාණ දැන් ඉන්න පරම්පරාවට අහන්න මෙ විදිහට එලියට එන එක කොච්චර වටින දෙයක්ද ....
@thalpehewadineshkumara3016
@thalpehewadineshkumara3016 9 ай бұрын
දුකයි වයලීන් ගහන අසහාය වාදකයා අපි ලග අද නෑ..
@akashdesilva6909
@akashdesilva6909 7 жыл бұрын
Best song ever
@sahankalana4803
@sahankalana4803 11 ай бұрын
❤ape pana adawad mahathtjaya
@janakapardeep231
@janakapardeep231 8 жыл бұрын
godak lassanai
@tharinduprabhaswara8597
@tharinduprabhaswara8597 7 күн бұрын
Please add this on spotify
@dilipamindika3774
@dilipamindika3774 2 жыл бұрын
Mage asama sinduwk.ptta sinduwa
@dilinirasara3763
@dilinirasara3763 8 жыл бұрын
San lassanai Dell studio
@mohamedcassim3834
@mohamedcassim3834 9 жыл бұрын
it`s beautifull tone.......
@usermalavige-ts1mf
@usermalavige-ts1mf Жыл бұрын
❤❤ godak asa sinduwak
@warnakulasuriyadanushkajay2084
@warnakulasuriyadanushkajay2084 7 жыл бұрын
harima lassani
@usasrilankayoutube
@usasrilankayoutube 10 күн бұрын
Original song එක 🥰
@Sam84776
@Sam84776 7 жыл бұрын
no words what a fatta
@PanipurTV
@PanipurTV Жыл бұрын
මියුසික් ❤
@tharimudiyanselage4018
@tharimudiyanselage4018 7 жыл бұрын
this isn't a remade. This is a "remastered"!!
@nipunmadusanka4693
@nipunmadusanka4693 6 жыл бұрын
Best mandalin ever
@chamalerangajayawardana9972
@chamalerangajayawardana9972 7 жыл бұрын
lovely songs of old days
@chamilathanushi2666
@chamilathanushi2666 9 жыл бұрын
කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ කැඩුණු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන් පුතුනේ කිරි කැටි දෙ අතේ සවි බල දියවේ පමා වුණොත් අප මහ මග තනි වේ අම්මා මග ඇති නෙත් හරවා ගෙන තල්ලු කරන් පුතුනේ
@mihindufonseka5662
@mihindufonseka5662 7 жыл бұрын
Thank You
@chamilathanushi2666
@chamilathanushi2666 7 жыл бұрын
most welcome :)
@isurubandara4450
@isurubandara4450 7 жыл бұрын
+පාරමී පුජා Thanks 😇
@chamilathanushi2666
@chamilathanushi2666 7 жыл бұрын
Isuru Bandara welcome☺☺☺
@sanethg3017
@sanethg3017 6 жыл бұрын
පාරමී පුජා thank u soo much
@nipunmadusanka4693
@nipunmadusanka4693 7 жыл бұрын
mendalin superr
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
කනේයි,මොළෙයි ගූ පිරිච්ච උන් වගයක් dislike කරලා.නපුන්සකයො.
@sasiruchamathsara7115
@sasiruchamathsara7115 3 жыл бұрын
👍
@sasiruchamathsara7115
@sasiruchamathsara7115 3 жыл бұрын
Eka atta
@studywithmethmi1571
@studywithmethmi1571 3 жыл бұрын
thanks
@sudeshvimukthi8753
@sudeshvimukthi8753 3 жыл бұрын
❤️❤️🔥
@tharinduguruge3424
@tharinduguruge3424 8 жыл бұрын
best,,,,,,,,
@maximmg2309
@maximmg2309 8 жыл бұрын
Lassana i
@god8014
@god8014 4 жыл бұрын
❤❤❤❤🇱🇰💪
@gayanegodage443
@gayanegodage443 5 жыл бұрын
❤️
@janithishara1497
@janithishara1497 Жыл бұрын
2023 ❤
@chathurajayanandana7929
@chathurajayanandana7929 2 жыл бұрын
❤❤❤❤❤👍👍👍👍
@devindacdkm1271
@devindacdkm1271 3 жыл бұрын
Ammo music patta...
@battayt4768
@battayt4768 3 жыл бұрын
2021 ANY ONE
@lakshanmaduwantha8286
@lakshanmaduwantha8286 5 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@madhawalokusooriya9450
@madhawalokusooriya9450 7 жыл бұрын
Great....
@thisaraharsana2906
@thisaraharsana2906 6 жыл бұрын
👍
@aadichchapriyamantha3814
@aadichchapriyamantha3814 3 жыл бұрын
❤️🔥
@happyeveryday5844
@happyeveryday5844 6 жыл бұрын
samahara unta melo rahak ne me sinduwa .. thats y 30+ dislikes.
@MBRasi
@MBRasi 9 ай бұрын
1:08 song
@kaviya_hdk
@kaviya_hdk 2 жыл бұрын
0:58 Start
@tharakasadhakalum235
@tharakasadhakalum235 5 жыл бұрын
Good work
@sasiruchamathsara7115
@sasiruchamathsara7115 3 жыл бұрын
Me vage evalata unlike karana ayath innone dukay
@youcantoopagelk
@youcantoopagelk 8 жыл бұрын
wow
@wapwap9691
@wapwap9691 5 жыл бұрын
❤️👍
@janindusathsara6043
@janindusathsara6043 Жыл бұрын
0:56
@prasannanuwan152
@prasannanuwan152 8 жыл бұрын
අම්මා මග අති නෙත් හරවගෙන තල්ලු කරන් පුතුනෙ......
@thisalasubath6579
@thisalasubath6579 3 жыл бұрын
1:09
@snooslee6508
@snooslee6508 5 жыл бұрын
පැරනි සින්දුව වඩාත්ම හොඳයි.....
@nipunbasnayake8262
@nipunbasnayake8262 4 жыл бұрын
Ammo ayi ane api me vadasatahana yaddi baluve naththe ayith mevage vada satahanak patanna ganne nadda derana e sangitha sammishranaya ....... adenava a
@CeyloniFoods
@CeyloniFoods 8 ай бұрын
G 😅 🎉
@studioxenon5491
@studioxenon5491 4 жыл бұрын
..........................
@indu19811
@indu19811 6 жыл бұрын
25 dislikes???
@KahandugodaManage
@KahandugodaManage 7 сағат бұрын
She is extremely beautiful. But voice isn’t good.
@krishjayarukranawaka5088
@krishjayarukranawaka5088 6 жыл бұрын
good try but no way near to original.
@dushanchandrasiri3539
@dushanchandrasiri3539 Жыл бұрын
@yomalkasun9336
@yomalkasun9336 Жыл бұрын
❤❤❤❤
@dananjayabandara307
@dananjayabandara307 15 күн бұрын
💙
Flashback Unplug Song /Edward Jayakodi/ Live Show
17:56
Enemy Beat
Рет қаралды 1,1 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 1,1 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 991 М.
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 1 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН