කරණීයමෙත්ත සූත්‍රය | karaniyametta suthraya | පිරිතෙන් කමටහනක් - සල්ලහුක වුත්ති ගුණය | aloka

  Рет қаралды 5,639

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 34
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ප්‍රයෝජනය සලකා දේවල් පරිහරණය කළ හැකි තැනට මනස ආවම ඔබේ ජීවිතය සැහැල්ලුවෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ................................................................. ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ...............................................................
@Teruwansaranai
@Teruwansaranai 7 ай бұрын
තෙරුවන් සරණයි. මෑණියන් වහන්සේගේ දේශනා .ඉතාමත් වටිනවා ජීවිතයේ සාර්ථකත්වයට මානස හුරු පුරුදු කිරීමට උදව් කරනවා. මෑණියනි. කෙනෙකුට පවතින සමහර විවිධ ශාරීරික අසනීප වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුව නොවන අවස්ථා දක්නට ඇත. එම අසනීප හදුනාගන්න බෑ. මෙවැනි අයට බුද්ධ දේශනාව අනුව ලබාදෙන බුද්ධ ඖෂධ වශයෙන් අනුගමනය කලයුතු පිළියම් මොනවද? පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි.
@gayannishshanka6417
@gayannishshanka6417 6 ай бұрын
🌸🙏🌸🙏🌸🙏
@MrsSuramya
@MrsSuramya 21 күн бұрын
@@alokaalighttolife අනේ මට namberඑකක් ලබාදෙන්න
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@indunilrathnayake4753
@indunilrathnayake4753 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ thumiyata
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 8 ай бұрын
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 3 ай бұрын
Very clear maniyani Budusarani
@amilaimbulana2386
@amilaimbulana2386 4 ай бұрын
හුස්මත් තියනවා .. බෝතල් වල දාල මෙහෙ විකුනන්න .. ඒවා ඇඟේ එල්ලගෙන .. බටයකින් නහය ලඟට සවි කරලා .. එසේ හුස්ම ගන්න පිරිස සිටිනවා .. මේ දේශනා කුසලය .. ඔබ සුවපත් කරත්වා .. තෙරුවන් සරණයි .. !! පින්වත් මෑණියනි ..
@ChandraniRajakaruna
@ChandraniRajakaruna 22 күн бұрын
Budusarani
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
සැහැල්ලු දිවිපැවැත්ම මේ ආත්මයෙ පුරුදු කල,කරමින් ඉන්නවා පින්වත් කල්‍යාණ මිත්‍ර මෑනියනි ! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ! සාධූ සාධූ සාධූ !
@maliniserasinghe5351
@maliniserasinghe5351 9 ай бұрын
මේ සෑම කාරණාවක් ම සත්‍යය යි මෑණියන් වහන්ස. මේ පිළිබඳ සියල්ලන්ගේ ම නෙත් පෑදේවා ! අත්හරිනවිට දැනෙන සැහැල්ලුව , නිවන් මඟට පහසුවක් බව දැනෙනවා. ඔබ වහන්සේට නිවන ම සාක්ෂාත් වේවා! තෙරුවන් සරණයි!!!
@MrsSuramya
@MrsSuramya 21 күн бұрын
@@maliniserasinghe5351 please cantct namber denna
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 🙏 Aloka
@pkcreationz6655
@pkcreationz6655 2 жыл бұрын
මෑණියනි ,ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේ වා!🙏🙏🌸🌸❤️❤️
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාදු සාදු සාදු
@BandumathiVidyarathna
@BandumathiVidyarathna Ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@pushpasingapore359
@pushpasingapore359 2 жыл бұрын
තේරැවන් සරණයි ඔබ වහනසේට ගෝඩක් පින් අපිට මේය පැහැදිලි කර දුන්නාට
@sujjirathnayk726
@sujjirathnayk726 2 жыл бұрын
බුදුසරණi අපේ pinwth මෑණියන්ne
@pissukollek7134
@pissukollek7134 10 ай бұрын
patta
@wasanthiranasingha-ss8uo
@wasanthiranasingha-ss8uo Жыл бұрын
🙏🙏🙏
@asokaasoka1077
@asokaasoka1077 2 жыл бұрын
Triple bless to you,maniyani,This is very important to me improve mindfullness
@armsranasinghe8175
@armsranasinghe8175 2 жыл бұрын
සරල බව සරලව කියාදුන්නට බොහොම පින්.
@dinushapriyanthi4000
@dinushapriyanthi4000 2 жыл бұрын
🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
🙏
@sriyanimangelika3858
@sriyanimangelika3858 Жыл бұрын
🙏🙏🙏🙏👏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
💐💐💐🙏🙏🙏
@User.7168
@User.7168 2 жыл бұрын
🙏🙏🙏😊
@thamaraadipathy13
@thamaraadipathy13 2 жыл бұрын
🙏😊🙏🙏🙏🙏🙏😊
@MrsSuramya
@MrsSuramya 21 күн бұрын
මෑණියණි මට කමටහන් ලබාගන්න අවශයයි phone Namber එක ලබාදෙන්න
@alokaalighttolife
@alokaalighttolife 21 күн бұрын
අලුත් videos වල description එකේ ඊමේල් එක තියෙනවා. මේල් කරන්න
@BandumathiVidyarathna
@BandumathiVidyarathna Ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@dinushapriyanthi4000
@dinushapriyanthi4000 2 жыл бұрын
🙏
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН