මේ ලංකාව බං | Karnagala resort | Vlog 21 | Ischi Was Here

  Рет қаралды 635

Ischi was here

Ischi was here

Күн бұрын

කර්ණාගල view point එක කිව්වාම කවුරුත් දන්නවනේ. ඒ වගේ ම තමයි ලංකාවේ ලස්සනම තැන තියන ඔංචිල්ලාවත් තියෙන්නේ මෙතන.
කර්ණාගල කෑම්පින් සයිටි එක ගැනත් නොදන්න කෙනෙක් නෑ. අපි හිතුවා ඔයාලව කර්ණාගලට අලුතින් එකතු වුණ කර්ණාගල mountain resort එකට එක්කන් යන්න ඕනේ කියලා.මෙතන මාර ම ලස්සනයි.වීව් එක වෙන්නේ කොත්මලේ ජලාශයේ කොටසක්.ඉතින් අපි දෙන්නා ගත කරපු සුන්දර ම දවසක්.
Contact them: Whatsapp- +94 76 733 2531
#travelcouple #sinhalatravelvlog #travel #travelsrilankawithus #drone #gopro12 #nature #iphone12 #4k #travelvlog ##drone #karnagalaresort
#kothmale
Equipment We Use
Drone
Go pro 12
I phone 12

Пікірлер: 12
@karnagala
@karnagala 3 ай бұрын
Wawu ane mara video ekak oyala denna dala thiyenne mn karnagala nangi adarei dennata hamadama kohe giyath parissamen oyala dennam ayeth dawasaka enna oni aniwarenma budu saranai oyala dennata ❤❤❤❤❤❤❤❤
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
Anee thank you chooty nangi ❤ Adareii
@karnagalaviewpoint
@karnagalaviewpoint 3 ай бұрын
Thank you for visit ischi was here...❤
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
Thank you malli oyatath ❤
@ashanisuru-fj5dd
@ashanisuru-fj5dd 3 ай бұрын
superb
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
Thanks 🤗❤️
@user-ep4zp8ol5t
@user-ep4zp8ol5t 3 ай бұрын
❤❤❤❤
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
@amilapremodya3412
@amilapremodya3412 3 ай бұрын
dapu gaman baluwa ❤
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
Thank u brother ❤
@asadilshan
@asadilshan 3 ай бұрын
❤❤❤❤
@IschiWasHere
@IschiWasHere 3 ай бұрын
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН