Karunarathna Divulgane New Songs For You | අලුත් ගීත හතක් - (කරුණාරත්න දිවුල්ගනේ)

  Рет қаралды 37,342

Karunarathna Divulgane

Жыл бұрын

#KarunarathnaDivulgane #SinhalaSongs #NewSongsDivulgane #NewSongsKarunarathnaDivulgane
ඉගිල යන්නට ඕනේ නම්...
🔰Music- Anuradha Abeysingha
🔰Lyrics - Akila Duminda Subasinghe
අම්මේ නුඹේ ආදරේ දැනෙනවා...
🔰Music - Dharshana Ruwan
🔰Lyrics - Mahinda Chandrasekara
මේ මිහිරිම රාත්‍රිය ඔබයි...
🔰Music- Nalaka Anjana Kumara
🔰Lyrics - Dayananda Rathnayake
රන් සළු කසීභරණ...
🔰Music - Suresh Maliyadda
🔰Lyrics - Saman Ranasinghe
ආදරෙයි නන්දා...
🔰Music- Vihaga Prasad
🔰Lyrics - Lalith Chandana
මේ නුඹේ ප්‍රේමයද සුපසන්...
🔰Music -Kovida Thisu Waidyaratne
🔰Lyrics - Yamuna Malini
දැනුනාද ප්‍රේමයක්...
🔰Music - Karunarathna Wijewardana
🔰Lyrics - Asha Abeysekara
Subscribe The Channel - Karunarathna Divulgane Official KZbin Channel kzbin.info
Artist : Karunarathna Divulgane
Follow Karunarathna Divulgane
Facebook : KDIVULGANE/
Spotify : open.spotify.com/artist/3ox79jvfPnLkSgi8grk1yx
Apple Music : music.apple.com/us/artist/karunarathna-divulgane/1578014058
Deezer. : www.deezer.com/us/artist/5548944

Пікірлер: 89
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 Жыл бұрын
ඉතාමත් මිහිරි ගීත ..එතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .සොඳුරු කටහඬක්
@ranasingheperera2510
@ranasingheperera2510 3 ай бұрын
ලංකාවේ විරහ ගී රජු ඔබයි!
@rupasiripalitha7992
@rupasiripalitha7992 Жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා මේ සෑම ගීතයක්‌ම සමාදී ගතවෙලා අහන්න පුළුවන් මේ ගීත අහල නිවෙනවා මිසක් ඇවිස්සෙන්නේ නැහැ ගීයෙ අර්ථය ප්‍රරකාශ වන අන්දමින් ගායනා කරන්න පුදුම හැකියාවක්‌ තියෙන්නේ ලංකාවේ ගීත විලේ පිපුණු සුවදම මල, ඔබ‍ට නිරෝගී සම්පත් ලැබේවා දීර්ග කාලයක් ගීත ගායනා කරන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි, 🌹🙏🌹💞👏👏👏👏👏👏👏
@anulakumarihami5442
@anulakumarihami5442 Жыл бұрын
අරුත්බර ගීත ඔස්සේ සාහිත්‍යය කෙත පෝෂණය කරන්නා වූ ඔබට දීර්ඝායුෂ ලැබේවා...
@ashaabeysekara9709
@ashaabeysekara9709 Жыл бұрын
සර්ගෙ ගීත ගායනා මිනිස්සුන්ගෙ හදවතටයි...ආධ්‍යාත්මයටයි තමයි ඇසෙන්නේ ...ඒ හඬ පෞරුෂය ඒ ගායනය අද්විතීයයි...තවත් දශක ගණනාවක් මෙවැනිම මියුරු ගීත ගායනා කරන්න ට සුභාශිංශන ගෙන එමී..සුබ පැතුම් ! ස්තුතියි සර්.🙏 වෛද්‍ය ආශා අබේසේකර
@tharangapriyadarshani8673
@tharangapriyadarshani8673 Жыл бұрын
මේ ගීත අහනවිට හිතට දැනෙන හැගීම වචන වලට පෙරලගන්නවත් මටනම් තේරෙන් නෑ.මට නම් පපුව පැලෙන්න වගේ දැනෙන්නේ මේ ගීත අහනවිට.පුදුම හැකියාවක් මේ නම්..මට පුදුම ආඩම්බරයක් දැනෙන්නේ ඔබ තුමත් මගේම ගමේ කෙනෙක් නිසා.මගේ පුංචි කාලේ මට මතකයි අපේ නිවස ඉදිරියෙන් ඔබතුමා පාපැදියෙන් යන අයුරු.තාමත් මට මැවිලා පේනවා ඒ දරශනය.රජරට සේවයට පය තිබු කිසිම කෙනෙකු සංගීතය විනාශ නොකල බවට ඔබ තුමා හොදම නිදසුනක්.ඔබ තුමත් මේ ගීත වලට සහයෝගය දුන් සැමත් නිදුක් නීරෝගීමත් වී දිර්ඝායුෂ ලැබීමට වාසනාව ලැබේවා...!!!❤️
@chathuarthanayaka7397
@chathuarthanayaka7397 Жыл бұрын
ගීත ගායනා කරන හැමටම ඒ ගීතවල හැඟීම හරියටම අල්ලගෙන ගායනා කරන්න බැහැ. මෙතුමාට ඒ හැකියාව පිහිටල තියෙන විධිහ මේ සිංදු එක දිගට අහනකොටත් හොඳින් දැනෙනවා. ඒ ඒ ගීතයේ හැඟීම් වර්ණය වෙනස් කියන එක අපට හොඳට දැනෙනවා.
@dasithsenadeera172
@dasithsenadeera172 Жыл бұрын
Hmmm definitely chathu. ❤ ❤
@chathuarthanayaka7397
@chathuarthanayaka7397 Жыл бұрын
@@dasithsenadeera172 😊
@seethairangani5779
@seethairangani5779 Жыл бұрын
දශක ගනනාවක සිටඅසන ගීත වගේම අදත් ඒ කටහඬ මිහිරියි ලස්සනයි ඔබට සුබ ගමන්.....!
@milindaanuranga1981
@milindaanuranga1981 Жыл бұрын
True. ❤👍
@udayanganipethiyagoda2593
@udayanganipethiyagoda2593 Жыл бұрын
ඔබතුමාගේ අලුත් ගීත අසන්නට පිපාසිතව සිටියෙම්.
@samangodagama9842
@samangodagama9842 Жыл бұрын
kiyala wadak naa
@user-no1ov3kc5w
@user-no1ov3kc5w 3 ай бұрын
හැම ආත්මයක මේ ආදරණීය හඩ ඇසේවා ඔබ අපේ දුක් නිවන ඖෂධ වගේ ඔබගේ හැගීම් බර ඔබට නිදුක් නිරෝගී සුවය 🎉🎉🎉🎉🎉❤❤❤❤💯💯💯💯💯
@srilankanraja9338
@srilankanraja9338 Жыл бұрын
அருமையான பாடல்கள் எனக்கு பிடித்த இனிய குரல் ❤️🙏❤️🙏🙏🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👌👌 வாழ்க வளமுடன் வாழ்க வய்யகம் என் அன்பு பாடகர் கருணாரத்ன திவுல்கண.அவர்கள். 🌹🌹❤️❤️🇱🇰💪
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic Жыл бұрын
දිවුල්ගනේ අයියාගේ කටහඩින් කියන ඕනෑම ගීතයක් හරිම ලස්සනයි. හැගිිමිබරයි. ආදරණීය දිවුල්ගනේ අයියා ට නිරෝගී සමිපත්තිය දිිර්ඝායුෂ ලැබේවා ! 🙏 කියා පතමි ! ❤
@sathishliston
@sathishliston Жыл бұрын
නිහඩව අඩු සද්දයෙන් අහනකොට හරිම මිහිරි භාවනාවක් වගේ තමයි ඉතින්…ඒ හඩට හැමදාමත් ආදරෙයි ❤️🙏
@samadaraliyanage8650
@samadaraliyanage8650 Жыл бұрын
ඔබ තුමා මගේ ප්‍රියතම ගායකයා. ඔබ තුමා ගේ ගීතයක් නොඅසන දිනක් මගේ දිවියේ නොමැති තරම්. තව තවත් අලුත් සුන්දර නිර්මාණ අපට අසන්නට , විදින්නට, හඩන්නට ගෙන එනු මැන. ඔබ තුමාට නිදුක් නිරෝගි, දීර්ඝායුෂ ලැබේවා!!!!!!🙏🙏🙏🙏 ❤️💛🧡💜💚💙
@harshanisadamali6582
@harshanisadamali6582 Жыл бұрын
Ane me katahada bawanawak mage jeewethe eka dawasak hari mata habahin dakala katha karanna thiyanawanam e athi asai Tv programe elakin hari dakinna budu saranai sir oyata mama Italy walin
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 7 ай бұрын
ඔහුගෙ ගායනය අප සිත නිවයි...සුවපත් කරයි.....ඔහුගෙ දේශපාලනය අපගෙ ලේ කෝප කරවයි
@parakkramasiriwardane4357
@parakkramasiriwardane4357 4 ай бұрын
B
@sisirakumara1821
@sisirakumara1821 Жыл бұрын
Harima Lassanai, mama geetha 7..Ehuva. Apa venuven thavath Nirmana karanna. Obata Suba Pathami. Chamarie Madurapperuma
@user-kp7md3vf7q
@user-kp7md3vf7q 5 ай бұрын
මේ හැඟීම්බර හඬ මා කවදත් ප්‍රිය කරන හඬක්. හදවතට දැනෙන්න ගායනා කළ හැකි ඔබගෙන් මෙවන් ගීත තව තවත් අසන්නට ලැබේවා! සුබ පැතුම්! තෙරුවන් සරණයි!
@harshaandrahennady8771
@harshaandrahennady8771 7 ай бұрын
Deep in heart most love one is mihirima rathriya🎉
@harshaw4290
@harshaw4290 11 ай бұрын
Kiyana wchana na super ❤
@DESH791
@DESH791 Жыл бұрын
මං ගොඩාක්ම ආදරේ කරන්නෙ මෙතුමන්ගෙ හැම ගීතයකටම ආදරේ කරන අමිම කෙනෙක් මට ඉන්න එකට.. එදා මගෙ අමිමගෙ පිුයතම ගායකය අද මගෙත් පිුයතම ගායකය..යුග දෙකක හදවත් ස්පර්ෂ කල අපූරැව..කවද හරි මගෙත් බිරිඳ අනිවාර්යෙන්ම මෙි හඩට පෙමිබදින්නියක් වෙනවා නමි...
@buddhikamekhalaniwijetunge5485
@buddhikamekhalaniwijetunge5485 Жыл бұрын
හිත නිවෙන්න මීටත් වඩා දෙයක් තියේද ?
@buddhikamekhalaniwijetunge5485
@buddhikamekhalaniwijetunge5485 Жыл бұрын
@@dasithsenadeera172 ඒ වයි මේවයි දෙකම අහනවා. දෙවිදිහක් .
@dasithsenadeera172
@dasithsenadeera172 Жыл бұрын
Aththatama sinduwaka හැඟීම onama kenekta danwanna puluwan harima layaanvitha සොඳුරු නිහතමානී කලාකරුවෙක්..
@buwanajadaminindu8532
@buwanajadaminindu8532 5 ай бұрын
හදේ තැවුල් නසා.. ගතේ විඩා දුරලන... මහඟු ඔසුවයි නුඹේ හඬ... ලැබේවා පින් නුඹටත්... හැදූ වැඩූ දෙමාපියනටත්❤
@kaladasawa4217
@kaladasawa4217 7 ай бұрын
සුබ පැතුම්
@geethadissanayake5891
@geethadissanayake5891 8 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් උදා වේවා. දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වාසනාව උදා වේවා. භාවනාවක් වගේ මේ හඩට මම හරිම ආදරෙයි බූදු සරනයි ඔබට... 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷💐💐💐
@dayaperera5239
@dayaperera5239 9 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@dayaperera5239
@dayaperera5239 9 ай бұрын
අපූරු පද වැල් මියුරු ගීත බවට පත් කළ හැකි තනු නොමැති වූකල්හී පද හා ගායක හඬ සහෘද හදවත් සසල නොකරයි.
@ajaniimalka1120
@ajaniimalka1120 Жыл бұрын
❤️ touching songs 😍😍😍😍
@thusharathabrew5253
@thusharathabrew5253 Жыл бұрын
👍
@premilbj9751
@premilbj9751 4 ай бұрын
❤👌
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
මාරම ලස්සනයි ....💟
@chanaka461
@chanaka461 2 ай бұрын
❤️❤️❤️
@premasiripre508
@premasiripre508 Жыл бұрын
OBATA TUNURUWÀN SARANA LABEWA
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 9 ай бұрын
Very nice song
@user-tk2vy2ys8k
@user-tk2vy2ys8k 6 ай бұрын
කියන්න වචන මදි සර් තෙරුවන් සරණයි
@vayonijayasekera1769
@vayonijayasekera1769 4 ай бұрын
❤❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sakurabuskingdom8909
@sakurabuskingdom8909 Жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමන්ගේ සින්දු අපේ හදවතට දැනෙන්නේ බාවනාවක් වගේ.ඔබතුමන්ට නිදුක් නිරෝගිමත් දිවියක්..
@krishanthikkarunarathna948
@krishanthikkarunarathna948 Жыл бұрын
ලස්සනයි..❤️❤️❤️
@frankfrendo238
@frankfrendo238 Жыл бұрын
MA mehirema i am v. Like song 👍
@jayawardenejayawardene9082
@jayawardenejayawardene9082 Жыл бұрын
Hadawathatama gayana karanawa.hama sinduwakma lassanai.pahugiya kala lokayen ainwela hiti kale hari dukak ethi una
@mohammedjaya7162
@mohammedjaya7162 Жыл бұрын
ලස්සනය් 🤗🤗❤❤❤❤👍👍
@sheharichamathika7008
@sheharichamathika7008 Жыл бұрын
Mewa thama sindu
@island48
@island48 Жыл бұрын
ලස්සන කාටහඩක්....... තරුණ කාලේ වගේ.........නිදූක්ව නිරොගිව තවත් බොහෝ කාලයක් අප අතරේ ජිවත් වෙමු............!!!!!👋👋👋
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 Жыл бұрын
👍
@frankfrendo238
@frankfrendo238 Жыл бұрын
Thanks all songe v, good I like,
@thusharagalahitiyawa9576
@thusharagalahitiyawa9576 11 ай бұрын
දිවුල්ගනෙ අයියාගේ මෘදු හඬ හරිම මට සිලුටු හඬක් , හරිම වාසනාවන්ත ගායන හැකියාවක් , ඔබට තෙරුවන් සරණයි ,
@amilashamikaudalamat
@amilashamikaudalamat Жыл бұрын
Very beautiful superb songs,its like a meditation ...heart touching voice ...❤❤❤
@thiwankakanapaddalagamage3238
@thiwankakanapaddalagamage3238 5 ай бұрын
දිවුල්ගනේ මහත්මයාගෙ ගීත අහනවිට දැනෙන ඒ අමුතු හැඟීමට හරි ආසයි මම. හරි කලාතුරකින් දැනෙන ලස්සන හුඳෙකලා හැඟීමක් ඒක... 🤍
@naviduneththara
@naviduneththara Жыл бұрын
🥰😘
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
ආදරණීයම භාවාත්මක මියැසි ස්වරය ❤❤දීර්ඝායු පතමි ඔබතුමන්ට ආදරයෙන් ❤❤🙏
@thusharathabrew5253
@thusharathabrew5253 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් . 👍👍👍👍👍😘
@isurusampath3203
@isurusampath3203 Жыл бұрын
කාලයක් ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියාගෙන හිටියේ .හිත හදපු හිත නිවපු එකම කෙනා කරුනාරත්න දිවුල්ගනේ මහත්මා.මේවා සිංදු නෙවෙයි භාවනා .ගොඩක් ස්තුතියි ඔබතුමාට.දීර්ඝායුශ ලැබේවා .බුදු සරණයි .🙏
@dilhanisenevirathna1526
@dilhanisenevirathna1526 Жыл бұрын
Super 😘😘👍👍👍
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
♥️♥️♥️♥️♥️😍🌹🌹🥀🌈🌹
@gaminiherath9927
@gaminiherath9927 Жыл бұрын
සොදුරුම...ගායකයාණෙනි,ඔබ සාහිත කෙතෙහි දිදුලන.....සදකි.ඔබට උරුම...අයිති.. මිනිස්සු....රසයෙන් පිරවීමයි.....අප බලාපොරොත්තුවද... එයයි.. ඒ නිසා....දිවිය.. අරුත් ගන්වන..සොදුරුතම නිරිමාණ.. පැළ කරන්න...
@naradakulathunga3807
@naradakulathunga3807 Жыл бұрын
Adarai hemadamath obatumanta.
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Жыл бұрын
ස්තුතියි!තෙරුවන් සරණයි!
@nadeekaupulie6301
@nadeekaupulie6301 Жыл бұрын
හරිම ලස්සනයි සර්
@chathuarthanayaka7397
@chathuarthanayaka7397 Жыл бұрын
💐
@shyamaliegunther4658
@shyamaliegunther4658 Жыл бұрын
Lassanai
@frankfrendo238
@frankfrendo238 Жыл бұрын
Thanks again for your songs ❤️
@seethairangani5779
@seethairangani5779 Жыл бұрын
Eda wagemi thamath katahada harima lassani thawath digu kalak gee gayana karanna shakthiya dhirya lebewa..obata deergayusha
@pixlearts
@pixlearts 11 ай бұрын
Me hada bawanawak.
@wellappulianusha8675
@wellappulianusha8675 Жыл бұрын
හරිම ලස්සනයි 👍👍❤️
@malisandamali
@malisandamali Жыл бұрын
Very nice songs, those are really touch with feeling my heart ❤️. Blessing you happy and bright full future. Love you 💕
@mmaquarium4234
@mmaquarium4234 Жыл бұрын
My favorite singer ❤️❤️❤️
@dilhanisenevirathna1526
@dilhanisenevirathna1526 Жыл бұрын
Bawanawak😘
@Massmello.6129
@Massmello.6129 Жыл бұрын
Bawanawak wage...jeewithe kawadahari dawasaka dakinna athnam obathumawa sabawin....mama kamathima gayakaya,Budu Saranai obata..
@manoribandara7425
@manoribandara7425 Жыл бұрын
Bawanawak wage..... Obata budu saranai devi pihitai .
@dewartcraft5391
@dewartcraft5391 Жыл бұрын
Suba pathum obata
@DrChamilAbeykoonOfficial
@DrChamilAbeykoonOfficial Жыл бұрын
The most touching voice that we always love...great...to have a new set of songs...
@seenadeeradevapriya509
@seenadeeradevapriya509 Жыл бұрын
ආදරේයි හදවතින්ම
@pandulajayathilake521
@pandulajayathilake521 10 ай бұрын
2022 done
@nishithdewmina8785
@nishithdewmina8785 Жыл бұрын
❤❤
@oshaniweerasekara
@oshaniweerasekara Жыл бұрын
💗
@ariyasiriasiri1508
@ariyasiriasiri1508 Жыл бұрын
කියන්න වචන.. නෑ... අනේ.....එතරම් ... අදෙර්.... ඒ.... හඬ
@Champikalenadora-mh8pq
@Champikalenadora-mh8pq Жыл бұрын
M
@nihalanton
@nihalanton 6 ай бұрын
පදමාලා රසවත් වුණාට ගීතනු ඒකාකාරී, අමරසිරි පීරිස්ගේ ගීත වලත් මේ තත්ත්වයමයි තියෙන්නේ
@shalikapriyadarshani6322
@shalikapriyadarshani6322 2 күн бұрын
Modayanta hoda Dan kale mal wedi wage sindu thamai. 😢😊
@bagyaprabodhani5598
@bagyaprabodhani5598 Жыл бұрын
විරහව ගැයීමට හැකි, සංවේදී හදවත් ස්පර්ශ කළ හැකි විස්මය ජනක හඬක් ඔබතුමාට තියෙන්නෙ . වචනවලින් කියන්න බැරි තරම් ලස්සනක් මේ ගීත වගේම ඔබතුමාගේ අනෙකුත් ගීතවලත් තියෙනවා. භාවනාවක් වගේ.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 11 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 17 МЛН
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 859 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 517 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 2,8 МЛН
Sardor Tairov - Sen meni yeding (Official Music Video)
5:02
Sardor Tairov Official
Рет қаралды 2,9 МЛН
Duman - Баяғыдай
3:24
Duman Marat
Рет қаралды 176 М.