KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Dilshan Pathirathne | Kavi 10ta Gee Dahayak | ඩිල්ෂාන් පතිරත්න | කවි 10ට ගී දහයක්
2:02:31
Kavi10ta Gee10k | "කවි 10ට ගී දහයක්" | සමන් ලෙනින්
2:10:32
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
Kasun Hemantha | Kavi 10ta Gee Dahayak | කසුන් හේමන්ත | කවි 10ට ගී දහයක්
Рет қаралды 23,997
Facebook
Twitter
Жүктеу
1
Жазылу 295 М.
Charana TV
Күн бұрын
Пікірлер: 94
@laldharmapriya9188
Жыл бұрын
මේ වගේ විද්වතුන් තෝරා බේරාගෙන මේ වැඩ සටහනට යොමුකර ගන්නා ලෙස ඉතා කාරුණිකව වජිර ඔබෙන් ඉල්ලා සිටිනව ස්තුතියි හැමදාමත් ආදරෙයි චරන
@sureshwijeweera2854
Жыл бұрын
අද නම් කවි 10ක් නෙමේ , තනිකර ජීවිතය ඉගැන්වීමක් කලේ🙏🙏🙏
@kasunhemantha95
Жыл бұрын
ස්තුතියි ❤
@dewminidanisha
Жыл бұрын
Ekanam aththa. Sir hamadama wishayata wagema ape jeewethetath සාධාරණයක් karanna uthsaha karana guruhadawathak. Love you sir. Ape school ekata sirge watina kama තදින්ම danenawa sir. Sirta budusaranayi. Sirla wage minissu hari aduyi mee lokee.
@erangasadamali346
Жыл бұрын
බාවනාවක් ...කියා නිම කල නොහැකි රසයක් ...
@lakshanigeethika3860
Жыл бұрын
❤️ විටෙක සියල්ලට වඩා නිවේදකතුමාගෙ වචන වලට හිත යනවා ❤💐
@priyanganiperera2069
Жыл бұрын
තවත් අපූරු වැඩසහනක්! ඔබ වැනි ගුරුවරු ලැබෙන දරුවෝ හරිම වාසනාවන්තයි! ඔබ සැමට ජය!
@chiranidarshika8931
Жыл бұрын
විද්‍යා ගුරුතුමෙකුගෙන් මෙවැනි කලා රසාස්වාදයක් ඇසීමත් සතුටක්.. අපූරුම කවි තේරීමක්.. 🙏🙏🙏 ඉදිරිපත් කිරීම හැමදාමත් වගේ ප්‍රසංශනීයයි 🙏🙏🙏
@NinuraramishkaSithkalana
Жыл бұрын
මේ සර් විද්‍යාව විතරක් උගන්නනේ නෑ අපේ පාසලේ සින්හල ඉගැන්නුවේ
@nadeetharangamali9537
Жыл бұрын
ඇත්තටම සුන්දර හිතක් ❤❤❤
@padmaherath8143
Жыл бұрын
සොඳුරු හදවතක් . නිවැරැදි දැක්මක්...
@AnushaJayasooriya
7 ай бұрын
Wachana naha kiyanna etharam TOP
@kalyanipremaratnemenike3375
Жыл бұрын
ශිල්ප දෙන ඇදුරැ තුම, මනස සහ හදවතට. අවැසිම කල දැයට අහිංසත දුවා දරැවනට ඔබවැනි මගපෙන්වන්නන්. අගය කරමි ඔබෙි මානව දයාව. කියාදෙන්න උන් හට ජිවත් වෙන්න. සතුටු වෙමි ඔබ ගැන. ස්තුතියි චරණ! දිගු කල් දිනේවා මෙි පින් කම.
@SitharaSenarathne-ix2or
Жыл бұрын
හරිම ලස්සනයි. අර්ථවත්. විද්‍යා ගුරු පියතුමෙක් මෙතරම් සංවේදී වීම හා සාහිත්‍යය බර වීම, ඉගෙනගන්න ලැබෙන දරුවන් ගේ වාසනාවක්❤
@nipunsandeepa4648
Жыл бұрын
Aniwaren mth igen gththa kasun sir gem aththtm e wage guruwaryek hmbawela nh mt kawadawthma❤️
@niroshapriyashantha7497
Жыл бұрын
කවි 10 ගී 10 ක් වැඩසටහන් මාලාව අතරින් හිතට දැනුන එකම වැඩසටහන මෙයම යි. හෘද ස්පන්දනය මදකට වෙන වෙන පැතිකඩයන් ඔස්සේ රැගෙනයන්නට, නතර කරවන්නට මේ වැඩසටහන අතිශය සමත් ය. කසුන් හේමන්ත මහතාට ඔහුගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක ව කරගන්න ලැබේවා !! බොහොම ස්තූතියි ගුරුතුමනි අපගේ සාහිත්‍ය දැනුම සංවර්ධනයට ඔබ ගත් වෑයම ට...
@kasunhemantha95
Жыл бұрын
ස්තුතියි ඔබට
@padmaherath8143
Жыл бұрын
අනිවාර්යයෙන්ම..මමත් වින්දා පුදුම විදියට... නාඩි වැටෙන විදිය පවා දැනෙන ලෙස මේ ගුරුතරුවේ විග්‍රහය අති විශිෂ්ඨ යි.
@dewminidanisha
Жыл бұрын
Sirgen igena ganna api godak wasanawanthayi sir . ආදරෙයි sirta හැමදාම .I respect you everyday sir.❤
@geethasamarawickrama4985
Жыл бұрын
හරිම ලස්සනයි. නියම ඉස්කෝලේ මහත්තයා. ස්තුතියි ඔබට.
@g.sperera9749
Жыл бұрын
Apoorwa vindanayak. Sthuthi oba depala athulu, gayika, gayika, samagin Kuruvi Sangeeta kandayamata. Harima sundarai!
@bhumiwickramasinghe1993
4 ай бұрын
අයියා 😍🌻🖤
@kasunhemantha95
2 ай бұрын
❤
@dhammikadias-ur6vh
Жыл бұрын
අදත් හරිම ලස්සනයි ,හරිම අර්ථවත් ,
@VK-vw7sj
Жыл бұрын
මමත් ගියේ කසුන් ගිය ඉස්කෝලෙටමයි .. කසුන් අපිට වඩා වසරක් හෝ දෙකක් වැඩිමල්.... සාමාන්‍ය පෙල සිංහල සාහිත්‍යය කියන විශයට හොඳ සාමාර්ථයක් ගන්න ඕන නිසා අපි ටියුශන් ගියා දේවානන්දෙ ධර්මා මිස්ගෙ ගෙදර තිබ්බ ටියුශන් ක්ලාස් එකට( එවකට ධර්මාශෝකෙ ප්‍රයිමරියෙ ප්‍රින්සිපල් චන්ද්‍රදාස සර්ගෙ වයිෆ්) අදවෙනතුරු සිංහල සාහිත්‍යය රහටම විචාරය කරන සහ කරපු උදවිය අතරේ ධර්මා මිස් තමා මගේ ලිස්ට් එකේ පලවෙනියා... ඒ සාහිත්‍ය විචාර ඒතරම් රහයි... පංතියේ පැය දෙක යනවා දැනෙන්නෙ නෑ... අද මේ කසුන්ගෙ විචාරය අහන් ඉද්දිම මට ඒ ධර්මා මිස්ගෙ සිංහල විචාරය මතක්වුනා... ඒ තරම්ම මේ විචාරයත් රහයි.... කසුන් සිංහල ඉගැන්නුවානම්, ධර්මා මිස් වගේම සිංහල මී පැණි තරමට දියකරලා කනට වක්කරන තරම් රහට සිංහල උගන්වාවි කියලා මට හිතුන.... අනාගතයේ දවසක ධර්මා මිස් ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතන් ඉන්නව... ඒ පෝස්ට් එකේ අගට මම මේ කසුන්ගෙ වීඩියෝ එක අමුණනව... ධරමා මිස් යමක් විචාරය කලාද... මේ කසුන්ගේ විචාරයත් ඒ වගේමයි...❤❤❤
@nipunsandeepa4648
Жыл бұрын
මට කසුන් සර්ගෙන් ඉගෙන ගන්න ලැබුනු එක වසනවක්❤️
@nishanthamallawaarachchi3191
Жыл бұрын
අපූරු විමසුමක්. ජය ඔබට!
@apeparamparikawedakama2270
Жыл бұрын
සුන්දර මිනිසෙක්. හොදම සහෘදයෙක්. තෙරුවන් සරණයි.
@marianswarna3047
7 ай бұрын
අපූරු ගූරු තරුවකි,ඔබතුමන්. ඔබ ව්ටින් ව්ට මා 😢😢 තරම්.
@manjulaprasad4157
Жыл бұрын
අපේ සර්, මාරම ලස්සනයි ,දවසක් වුනත් අහගෙන ඉන්නවා 😄😄
@s.p.wijewardena-yb4dm
Жыл бұрын
ගොඩක් අර්ථවත් සහ රසවත් අද වැඩසටහන.❤
@jeewithepoemjeewithepoem4713
Жыл бұрын
හරිම විනදනීයයි.......... ස්තූතියි !
@gimanthapradeep4557
Жыл бұрын
වජිර සහෝදරයට ලන් වෙන්න තරම්වත් නිවේදකයෙක් මට ,වර්තමානයේ පේන්නැ ❤
@manulasujampath9940
Жыл бұрын
නමින් ගුරු විද්‍යා උගන්වයි සිප් සාහිත්‍ය සත්‍යා.... ලෙලවන සුගම රළු වචන සරලය කසුන් ගුරු තරු...
@h.p.t.priyadarshana801
Жыл бұрын
ආදරණීය කවි හිත💖💯🔥💖👍
@dhanuweerathunga5741
Жыл бұрын
අපූරු කියවීම් ❤️
@hapugodasedaragedeepanidam7832
Жыл бұрын
ප්‍රාණය නිරුද්ධ වන මොහොතේ පවා, කුල භේදය හෙලා දකින ගුරු පියෙකු! මේ අර්ථවත් රසවත් කාර්්‍යට දායක වූ සියලු දෙනා 🙏💟🙏💟🙏
@chandichandi7173
Жыл бұрын
Me sir sihinayaki re program ekata awa ekath man beluwa.harima watinawa obe viggraha kirima.suba pathanawa anagathayata
@rasikalakmali5920
Жыл бұрын
ම්ම්ම්ම් මාරම කවිහිතක්... සුබ පැතුම් සර් ❤️
@ranganifernando2943
Жыл бұрын
මාරම ලස්සනයි ❤️
@chandanideepika3893
Жыл бұрын
සංවෙිදි මිනිස්සු කතා කරද්දි හරි අපුරුයි....චිත්තරුුප මැවෙනවා
@sakugamage4137
Жыл бұрын
අපූරුයි...❤️
@nandananandaan9981
Жыл бұрын
මාර ලස්සනයි සර්
@padmaherath8143
Жыл бұрын
සහෘද වජිර, මෙම රසවිඳීම තුල ඔබ නිරුත්තර වූ තැන් නැහැ කියන්න බෑ. අපූර්වතම කවි සහ මෙතරම්ම ගැලපෙන ගීත මම ඇහුවෙ නැහැ මින් පෙර. සීමා මායිම් නැති ස්වර වල කිමිදුම් කරන ගායක දෙපල මේ තරම් වින්දනය කරමින් හද සොලවමින් නෙතු රිදවීමට විදුලිසැරක් නොවුනා කිවුවොත් රසවත් කමටත් වංක වීමක්. කසුන් හේමන්ත නම්වූ මේ රසවතා විග්‍රහ කරන හැඩය මාව සාහිත්‍ය පන්තියක මැද පෙල නියෝජනය කලා. සහෘද වජිර මට යෝජනා කරන්න හිතුනා මේ පාරමිතා මාවතේ පාරමී පුරන හැම රසවතුන්ගෙන්ම ඉහළ රසවින්දනයක් ඇති කල කවියට සාර්ථක ම සාධාරණත්වය ඉටුකල රසවතාව වසරකට වරක් හෝ ඇගයීමකට ලක් කිරීම රසවිඳින අප වැනි අයවත් තවත් උද්දීපනය කිරීමක් වනවා නොඅනුමානයි. තිස්සමහාරාමයේ මහසෙන්පුර විදුහලේ සිසුන් විතරක් නෙවෙයි එම භූමියේ සෑම සත්වයෙක්මත් එහි සිසුන්ගේ නිවෙස් වල වටපිටාවේ හැමත් පුදුම පින්වන්තයි. රැකගන්න මේ සම්පත. දීර්ඝායු පතනවා හදවතින්ම. වජිර මහත්මයා ඇතුලු කණ්ඩායම ට මේ පාරමී මාවතේ සියලු බාධා දුරු වී දිගු ගමනකට ආසිරි. 🙏🙏
@appleservice6592
Жыл бұрын
මගේ ජිවිතේ අවුරුදු 40ක පමණ කාලයක් මාව ආපස්සට නැත්නම් අතීතයට අරගෙන ගියා. පුංචි කාලයේ දුෂ්කර පාසැල් අවදිය, උසස් අධ්‍යාපනයේදී මනමේ සිංහබාහු එක්ක බැඳුන වේදිකා නාට්‍ය හා රංගකලාව, ඉන් ඔබ්බට ආදරය කරන කාලයේ අනෙකාගේ සතුට වෙනුවෙන් තම ආදරය කැප කිරීම, අපේ රටේ දූශිත දේශපාලනය නිසා අදටත් අපේ දරුවන් බැටකන...ආදී සියළු සිදුවිම් එක්ක අතීතයට මාව ගෙන යාමට සමත් වූ ඔබතුමාට මාගේ හදපිරි ප්‍රණාමය❤ මෙවැනි කාලෝචිත වගේම කවියෙන් හා ගීතයෙන් අපිට රසවින්දනය ලබාදෙන චරණ tv එකටත් මෙවැනි වැඩසටහන් වලින් තව තවත් අපේ සමාජයට යහපත් දෙයක් කරන්න ශක්තිය ලැබේවා..🌹🌹
@sandyaperera4414
Жыл бұрын
It's excellent 💐
@hoshitha56
Жыл бұрын
අපේ සර් 😊❤️
@perfectdesign114
Жыл бұрын
චාරුනි... නම් මාරයි...❤
@chamilak.g.k.g5270
Жыл бұрын
හරිම අපූරු වැඩසටහක් 🌹🌹
@imeshkaushan5242
Жыл бұрын
ජීවිතයට හැමදාම අරුතක් දෙන ජිවිතය...හදසන්තක්ව කියා දෙන කලාව...
@nilukshiwelikala6258
Жыл бұрын
Great 👍
@chandrawaththuhewa7294
Жыл бұрын
Great !
@g.sperera9749
Жыл бұрын
Thank you! CharanaTV
@kalpaniavicmedia
Жыл бұрын
Hari aswen ahan hitiya harima lassanai ♥♥
@wsumedha1823
Жыл бұрын
1st comment 🥰 අදත් ලස්සනයි 💛
@sunithacooray4084
Жыл бұрын
Harima adarneeya charithayak Godak adambaray oya gana Theruwan saranay ♥️
@nanduniwasundhara7845
Жыл бұрын
සර් 💓
@dhanushidesilva1028
11 ай бұрын
කසුන් හේමන්ත සර්ගේ දුරකතන අංකය ලබා දෙන්න
@buddheepa
Жыл бұрын
Amazing Program❤
@sulochanaharapathdeniya1427
Жыл бұрын
වැඩසටහන ඉවර වෙද්දි අපොයියාව අතට ගත්තේ ආයෙමත් කියවන්න...❤
@samanthihettiarachchi7277
Жыл бұрын
ආදරණීය ගුරුපියාණනි ඔබේ ඔය රන් වචන ලොවේ දරුවන් සනසාලන ....🌹❤️🩹
@Ramela-tw7qx
Жыл бұрын
හරිම සතුටුයි මගේ දරුවා ගේ සිංහල ගුරැතුරැම විම ආදරනිය ගුරුතුමා
@LalithaAlwis-m6z
Ай бұрын
Vajira,obatat godak stutyi
@faradal.the.rapper
Жыл бұрын
❤
@HasalakaTV
Жыл бұрын
නිර්මාණයක් කරන්න පුලුවන් නම් මිනිසුන්ට යහපතක් වෙනවාමයි
@tharakaruwan9453
Жыл бұрын
👍👍👍👍❤️
@chandanimalkanthi416
Ай бұрын
Sthuthi sar❤
@chandraniranaweera5777
Жыл бұрын
අඩන් නැතිව බලන්න බැරි වුනා අපේ මල් වගේ දරැවෙක් විනාශ වෙනවා අපේ රටෙ අනාගතයට කසිම හවිහරනක් නෑ
@rasikawithanage4561
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@shiranthaatapattu7019
Жыл бұрын
Relax reader❤️❤️
@kasunhemantha95
Жыл бұрын
❤
@kasunhemantha95
Жыл бұрын
හ්ම්..හ්ම්
@harshakeerawella4633
Жыл бұрын
Relax reader.❤
@kasunhemantha95
Жыл бұрын
❤
@kasunhemantha95
Жыл бұрын
ඔව්
@-smtravel1998
Жыл бұрын
ලියක හසකම් ඇතැයි සිතු වරද මගෙ. නංගී කිවට කම් පා රගන්නට හිතුන මට. සැංගී නොහොත් කී පෙමක් නැහැ තවම. මට. සිහිවී ගැහැණු කම් කුමට ගැහැනියක වලදා.මටද ලංවී ලබන හැටි උනුන් ලද පෙමක් සිහිවී ලදක් නැත මට තව එහෙම හිමිවී තුටක් නෑ මා කළ කැපට පෙරළී හිමි වෙයන් ලියක් මාගෙන් තොරවී...
@chathurikadilhani4271
Жыл бұрын
හැම දරුවෙක් ම බැලිය යුතු වැඩසටහනක් ,මනුෂ්‍යත්වය harima අපූර්ව ta විස්තර වෙනවා
@LalithaAlwis-m6z
Ай бұрын
Me inne guruwaru newei diyamanti ,manik kata,e taran danumen sannaddhai
@RuviniThennakoon-rp4ii
Жыл бұрын
අපේ සර් සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් "තනියාය" පන්තියේ සිංහල ඉගෙනගත් එදා නැවත සිහිවිය.
@kasunhemantha95
2 ай бұрын
දෝණි කොහොමද
@rangaprasangam.m8811
Жыл бұрын
uba amadina para kohoma pagannada charuni !
@nandanapushpakumara4069
Жыл бұрын
Ruchira sir wath gennannako.
@amilasampath4731
Жыл бұрын
ආරියවන්ශ ශුරීන්ගේ රතු තුඩේ යේදුමේ තේරුම මොකක්ද?
@pradeepikapathiraja3367
Жыл бұрын
රතු වාමාංශික , විකල්ප වගේම අලුත් අදහස් වල සංකේතයක් විදියට ලෝකය පුරාම පාවිච්චි කරනවා
@nandanasenarath9498
Жыл бұрын
හිමාෂී ඔයයි මමයි ආදරයෙන් නම් මම ඔයාට ආලම්බන විපුලම්බය නම් කිම පුර්වරාග විප්‍රලම්භය මානව විප්‍රලම්භය ප්‍රවාස විප්‍රලම්භය කරුණ විප්‍රලම්භය ඔයා වින්දාාද විදෙවුවාද දැනෙවාද මාව ඔයාට හා විදින්න විදවන්න රස සාහිත්‍යය මත හිද සයනයක මා නොමැති සඳ හා හදවතින්ම මා නොමැති සඳ හා හමුනොවන්න මා නොමැති සඳ හා මළගෙයක් මැයි ! ඔබ නොමැති සඳ හා මම නන්දන සෙනරත් Slfp Sehna kalaniya ඔයා හිමාෂි නිම්තෙරා prof - him nim හා නිම්තෙරකහිඳ නිම්හිම් සෙවුවා සසරේ...... භව කතරගෙවා..... හා
@nandanasenarath9498
Жыл бұрын
හා හිමාෂී ඔයයි මමයි ගැන සමස්ථ සමාජයම කතා කරයි ද නැති ද හා මමත් ඔයත් බැන්දත් නොබැන්දත් මම මැරුනත් මම නොමැරුනත් ඔයා ප්‍රෝපෙස උනත් ඔයා ප්‍රෝපෙස නොඋනත් හා ඇයිද ඒ මමත් ඔයත් වටිනාකම් එකතු කලාද සමාජයට ඒ නම් කිම හා ආදරය ප්‍රේමය නම් කිම කියනු ? හා මම නන්දන සෙනරත් ***** Slfp sehna kalaniya ඔයා හිමාෂී නිම්තෙරා ***** Prof -him nim හා හමුවෙන්න මම ඔයාට ආදරයෙන් මයි තවම ඉතිං ඔයා ආදරයෙන් ද තවමත් මට හා හිතන්න කියන්න හමුවෙන්න හනික
@nandanasenarath9498
Жыл бұрын
මම අමදින පාර කොහෙද උබ රට යන හිත තනිකර නිම්හිම් නැති හඳ වතින්....... හා මම නන්දන සෙනරත් Slfp sehna kalaniya ඔයා හිමාෂී නිම්තරා Prof - him nim
@nandanasenarath9498
Жыл бұрын
හිමාෂී මම අමදින පාර කොහිබද මම තනිවුන පාර කොහිබද ඔබ තනිවන පාර කොහිබද නිබඳ ලියේ හා මම නන්දන සෙනරත් Slfp sehna kalaniya ඔයා හිමාෂී නිම්ටතරා Prof -him nim
@nandanasenarath9498
Жыл бұрын
හිමාෂී මගේම මගේ ආදරණීය වු ආදරය මගේම මගේ පෙු්මණි වු ප්‍රේමය තමයි තවමත් ඔයා හා මම අමදින -- පාර කොහිබඳ මම තනිවුන -- පාර කොහිබඳ ඔබ අමදින -- පාර කොහිබඳ ඔබ තනිවුන -- පාර කොහිබඳ නිබඳ ලීයේ.......... හා මම නන්දන සෙනරත් ***** Slfp sehna kalaniya ඔයා හිමාෂී නිම්තෙරා ***** Prof = him nim හා වෙන්න ප්‍රෝපෙස කෙනෙක් ඔයාට පුලුවන් හා මම මගේ අවසන් තීරණාත්මක තීන්දුව ගන්නව එච්චරයි ! හා
@nandanasenarath9498
Жыл бұрын
ප
@AnuradhaDBandara
Жыл бұрын
❤❤
@harshagunasekara6687
Жыл бұрын
❤
2:02:31
Dilshan Pathirathne | Kavi 10ta Gee Dahayak | ඩිල්ෂාන් පතිරත්න | කවි 10ට ගී දහයක්
Charana TV
Рет қаралды 114 М.
2:10:32
Kavi10ta Gee10k | "කවි 10ට ගී දහයක්" | සමන් ලෙනින්
Charana TV
Рет қаралды 112 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 154 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 42 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 37 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 132 МЛН
1:55:05
Aneesha Jayakodi | Kavi 10ta Gee Dahayak | අනීෂා ජයකොඩි | කවි 10ට ගී දහයක්
Charana TV
Рет қаралды 44 М.
1:13:27
Sinhala Songs | Best Sinhala Old Songs Collection | Nanda Malini Songs | Subhawitha Gee
Radio Eka
Рет қаралды 320 М.
4:15
TRIBUTE TO LEGEND SENAKA BATAGODA - (හීනවලට පනක්)
UNITECH AV STUDIOS
Рет қаралды 1,3 М.
1:31:52
Ma Nowana Mama (මා නොවන මම) with Mihira Sirithilaka | 03rd November 2023 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 65 М.
1:44:56
පොඩි දේටත් කඩාවැටෙන හිත් හයිය කරගන්නේ කොහොම ද? | මාවරමණ්ඩිය ශ්‍රී අනුරුද්ධ සෑ විහාරයේ දේශනාව
Shraddha TV
Рет қаралды 40 М.
2:14:11
Sihinayaki Re | සිහිනයකි රෑ | 2021-07-04 | @SriLankaRupavahinitv
Sri Lanka Rupavahini
Рет қаралды 24 М.
1:45:46
පීඩාකාරී ප්‍රශ්න වලට විසඳුම් 7ක් (සිත සහනයෙන් පුරවන බණක්) | ඉල් පොහොය දේශනාව
Shraddha TV
Рет қаралды 13 М.
2:00:00
🔴 ආරාධනා ස්වර දැහැන | Volume 1 | Radio Ceylon Old Songs | ගුවන් විදුලි පැරණි ගීත | Aradhana Swara
Silkroute
Рет қаралды 211 М.
1:59:42
Chamara Karunarathne | Kavi 10ta Gee Dahayak | චාමර කරුණාරත්න | කවි 10ට ගී දහයක්
Charana TV
Рет қаралды 25 М.
1:55:28
කවි 10ට ගී 10ක් | "මිනිස්සු ලැබුනු දේට වඩා ආදරේ ලැබුනේ නැති දේට " - දර්ශන රුවන් දිසානායක
Charana TV
Рет қаралды 28 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 154 МЛН