Kasun Kalhara & Indrachapa Liyanage - Ananthayata Yana Paara Dige [Tunes]

  Рет қаралды 966,924

Kasun Kalhara

Kasun Kalhara

Күн бұрын

Пікірлер: 245
@lolithamadushanka5480
@lolithamadushanka5480 Жыл бұрын
මම ආසම ඉන්ද්‍රචාපා මයික් එක දුරින් තියාන හැඩ දාල වැඩ දාල sing කරනව බලන්න ඒක නම් පිස්සුවක්.thanks legend කසුන් ❤ කීපාරක් ඇහුවත් මදි
@WADNAVEENEW
@WADNAVEENEW 11 ай бұрын
චාපාගෙ vocal powerඑක වැඩි නිසා එහෙම දුරින් අල්ලන්නෙ.
@lolithamadushanka5480
@lolithamadushanka5480 11 ай бұрын
@@WADNAVEENEW ඔව් අනිවාර්යයෙන්.උදාහරණයක් දමිත් අසංක,බාචි සුසාන් ❤️
@lakithapremachandra5213
@lakithapremachandra5213 10 ай бұрын
23 BMICH eke concert ekak thyanawa dennage. Balanna enna
@damayanthigunadasa5797
@damayanthigunadasa5797 Ай бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ඒ තරමට ලස්සනයි
@charithdissanayake9621
@charithdissanayake9621 Жыл бұрын
මේ සින්දුව මුලින්ම ඇහුවෙ නුවර එලියෙ මීදුම අස්සෙ ඉන්නකොට අදටත් ඒ වගේ තැනකට ගියාම මේක මතක් වෙනෝ
@chathu8575
@chathu8575 Жыл бұрын
මතක විදිහට අවුරුදු 23 කට කලින් මේ සිංදුව ඉස්සෙල්ලම අහුවෙ. ඒ ෆීලිං එක අදටත් ඒ වගේමයි. තව අවුරුදු 50 ක් ගියත් ඒ වගේම තියෙයි. ❤❤ Kasun kalhara is the legend ❤️
@dilanlakmal2988
@dilanlakmal2988 Жыл бұрын
අදත් අහනවා brother ❤
@chathuishan739
@chathuishan739 11 ай бұрын
awurudu 13 kata kalim neda release une ??
@PasinduLashan-ij9yg
@PasinduLashan-ij9yg 9 ай бұрын
​@@chathuishan739 na meka awe 2001.
@isuruchaminda5141
@isuruchaminda5141 Ай бұрын
මම 90 වේ... මේක අතීත මතකයක්... තාමත් හිතින් සමරනවා මේ හඬ ඇහෙද්දි...
@SriHost
@SriHost Жыл бұрын
ආනන්ද විද්‍යාලයේ එකට හිටපු යාළුවෝ දෙන්නා 2001 දී මේ සින්දුව කියද්දී කව්ද හිතුවේ සංගීතය ගැන කියනකොට කසුන් කල්හාර ජයවර්ධන නම නොකියම බැරි නමක් වෙයි කියලා. යාළුකමට අවුරුදු 26ක් ගියත් තවමත් එදා වගේම.
@madhushasj
@madhushasj Жыл бұрын
ඉස්සර වගේම තාමත් ඒක පිස්සුවක් ❤🤘💯 යුගයේ දැවැන්තම සංගීත පෞරුෂය කසුන් 👌 1:56
@thilina1995
@thilina1995 Жыл бұрын
කවුද තව ඉන්නෙ කසුන් අයියා sing කරන ඒ මූන බලන්න ආස අය 😍
@panasonic99
@panasonic99 Жыл бұрын
කසුන් සින්ග් කරනවා බලන්නම. පේරාදෙණිය කැම්පස් එකේ වසන්තයේ අග කොන්සර්ට් එක බලන්න ගියා. දුර ගෙවාගෙන ගියාට පාඩු නෑ ලයිව් කිව්වා ඔරිජිනල් එකටත් වඩා හොදට. ❤
@panasonic99
@panasonic99 Жыл бұрын
කසුන් සින්ග් කරනවා බලන්නම. පේරාදෙණිය කැම්පස් එකේ වසන්තයේ අග කොන්සර්ට් එක බලන්න ගියා. දුර ගෙවාගෙන ගියාට පාඩු නෑ ලයිව් කිව්වා ඔරිජිනල් එකටත් වඩා හොදට. ❤
@isurudushan680
@isurudushan680 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤️❤️❤️🔥🔥🔥🔥🔥
@ruchiradamith1576
@ruchiradamith1576 10 ай бұрын
ලoකාවේ එකම ගායකයි ඉන්නේ live කියන්න පුළුවන් එකම පිස්සුවක් තියෙන , ඒ master sir ❤️ kasun kalhara ❤️🤟 ආදේශක නෑ.. legend කසුන් 😘❤️
@sameeramadusanka4976
@sameeramadusanka4976 6 ай бұрын
Live kiyanna puluwan legend la oni tharam innawa.kassa talented
@Janith_Saranga
@Janith_Saranga 4 ай бұрын
Damith Asanka ❤
@R_icky.19
@R_icky.19 4 ай бұрын
@@Janith_Saranga 😅
@Janith_Saranga
@Janith_Saranga 4 ай бұрын
@@R_icky.19 ayi hina wenne
@DIMOXIST
@DIMOXIST Жыл бұрын
රටේ බහුතරයක් මිනිස්සුන්ට අගයක් වටිනාකමක් දැනුන්නැති දක්ෂයෝ
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND 2 ай бұрын
Music taste එක හොඳටම තියෙන මිනිස්සු විතරයි කසුන්ගෙ, ඉන්ද්‍රචාපාගෙ සිංදු අහන්නෙ. බස්, මල් සිංදු අහන උන්ට සෙට් නෑ මේවා.
@nihalkithsiri8322
@nihalkithsiri8322 Жыл бұрын
Imorich tunes මුළු වැඩසටහනම බැලුවා. නියමයී
@Waruna_JaY
@Waruna_JaY Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු...❤❤❤
@AkashTharindu-my7hr
@AkashTharindu-my7hr Жыл бұрын
ස්වර එක්ක සෙල්ලම් කරනව කියන්නෙ මේකට ❤️❤️
@DushyanthaRathnasinghe
@DushyanthaRathnasinghe Жыл бұрын
So proud of you Kasun and Indrachapa. Hats off for your spectacular performance! Keep it up with great work and best wishes always! ❤💫
@mashidesilva2666
@mashidesilva2666 Жыл бұрын
The best combination I have ever seen Kasun & Indrachapa❤🔥❤
@dfhettiarachchige
@dfhettiarachchige Жыл бұрын
❤❤❤❤❤❤❤ කසුන්.....🔥🔥🔥🔥🔥 ඉන්ද්‍රචාපා
@harshachathuranga5875
@harshachathuranga5875 Жыл бұрын
සිංදුව අහන්න ගත්තම නවත්තන්න හිතෙන්නෙම නෑ යකූ කීපාරක් ඇහුවත් ✌️💗💗💗
@maheshwickramasinghe4466
@maheshwickramasinghe4466 Жыл бұрын
chapa dropped his voice bit when they sing together recent days, but this is a great comeback ❤️
@kasun560
@kasun560 Жыл бұрын
හරිත නිම්නය කැසට් පීස් එකෙන් ඇහුවේ එදා, අදත් අහනවා, හෙටත් අහනවා 😍
@purplecrystalpetal1060
@purplecrystalpetal1060 21 күн бұрын
කොහෙන්ද කැසට් ගන්න පුලුවන්?
@nellyp6336
@nellyp6336 Жыл бұрын
I only get goosebumps for Kasun's voice 😅 and I listen to a lot of different international songs too. Only voice with that effect
@R_icky.19
@R_icky.19 Жыл бұрын
යුගයක අත්පත්කරුවන් දෙන්න ❤
@madushanjoelle8178
@madushanjoelle8178 Ай бұрын
ගගක් ගලා ගියා හදවත මැද්දේ . Wow Sheron superb song. Long awaited for this and you have demonstrated your ability . ❤🎉🎊️😍
@thennakooncv8495
@thennakooncv8495 Жыл бұрын
ඉන්ද්‍රචාපා.🥺💌
@therock2552
@therock2552 Жыл бұрын
පිස්සුවක්😍
@ashenmalithjayawardana8331
@ashenmalithjayawardana8331 Жыл бұрын
Wooow live eka original ekata wadiya Super 👌 ❤
@lakshitha4776
@lakshitha4776 Жыл бұрын
සුපිරි කියන්නේ කියන්න දෙයක් නෑ.....❤
@wasanthawasanthawasantha
@wasanthawasanthawasantha Жыл бұрын
ආදරෙයි kashso ❤❤❤
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Жыл бұрын
Best combination 😍🥺
@manojpriyanga8457
@manojpriyanga8457 3 ай бұрын
සුපිරි ❤❤❤❤❤❤
@shivantha
@shivantha Жыл бұрын
Good to see you two together
@allinone-de2gr
@allinone-de2gr Ай бұрын
සුපිරී ❤️❤️❤️❤️❤️💪💪💪
@pasanhalpita6678
@pasanhalpita6678 Ай бұрын
Wow Kasun❤
@kaveesharukshan
@kaveesharukshan Жыл бұрын
Always kasun 🌸♥️
@kdamalidu6414
@kdamalidu6414 2 ай бұрын
Legend la dennek ekama vedivaka vagema ලස්සන වොයිස් contribution එකක්❤
@nuwanekanayake4826
@nuwanekanayake4826 Жыл бұрын
Denawa සුපිරි yata
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 Жыл бұрын
Supiri... waited for this......👍
@sisirakarunaratne3428
@sisirakarunaratne3428 6 ай бұрын
This is the excellent talent by words
@WanshaJourneys
@WanshaJourneys 10 ай бұрын
happy to see u guys sing together ....love u guys.😍😍😍
@asankamadusanka8400
@asankamadusanka8400 Жыл бұрын
Niiiiyamiiii
@harsanamilanharsana4077
@harsanamilanharsana4077 Жыл бұрын
Wow nice acoustics song .....
@GayanSenevirathna-d6d
@GayanSenevirathna-d6d 9 ай бұрын
what a song❤❤❤❤❤❤
@mrfireff89
@mrfireff89 Жыл бұрын
Kasun kalhara kiyanne weddek yako
@rashmikamahanama813
@rashmikamahanama813 Жыл бұрын
Backing and singing 100❤
@lloppkokpii5355
@lloppkokpii5355 Жыл бұрын
What a legendary song is this 👌 rather than a one voice chapas voice also makes another beautiful song these two legendary sigers combinqtion gives a jice post for this song 2023
@sagarikaketeepearachchige7061
@sagarikaketeepearachchige7061 8 ай бұрын
Kasun thaniyama kiyaddi lassanai me song eka
@Kaushikawickramage
@Kaushikawickramage Жыл бұрын
I can’t describe my words to explain just I know I’m lucky to hear this even now this both never changed❤
@maheshwickramasinghe4466
@maheshwickramasinghe4466 Жыл бұрын
whatt 😍
@MrDilipsilva
@MrDilipsilva Жыл бұрын
අපිත් අනන්තයට යනවා
@nishaad3868
@nishaad3868 Жыл бұрын
great job👌👌❤️‍🔥
@diniduthiwanka8836
@diniduthiwanka8836 Жыл бұрын
The best..🔥❤️ good luck kasun& indrachapa❤️❤️❤️❤️❤️❤️❤️
@sekai7016
@sekai7016 Жыл бұрын
Great 💯
@dGavesh
@dGavesh Ай бұрын
ඉන්ද්‍රචාපා underrated legend🥺🥺❤❤
@dilshanmadusanka862
@dilshanmadusanka862 11 ай бұрын
Amoh 😫💗
@sunethpabuddha2386
@sunethpabuddha2386 Жыл бұрын
Pattai lokka ❤❤❤❤❤💯💯💯💯
@malshaanuradi118
@malshaanuradi118 28 күн бұрын
Superb ❤❤
@kaveez22
@kaveez22 Жыл бұрын
woow🥺🖤 4:23
@damayanthigunadasa5797
@damayanthigunadasa5797 Ай бұрын
Beautiful ❤
@niroshanpeiris9131
@niroshanpeiris9131 Жыл бұрын
ඒ එකතුව❤❤❤
@devilbart9976
@devilbart9976 Жыл бұрын
Masterpiece ❤
@amayaimanthee
@amayaimanthee 2 ай бұрын
My Favourite Song Forever ❤❤❤❤
@thedendrophilesl
@thedendrophilesl 4 ай бұрын
Ayye maru aathal
@ManojNiroshan-x6v
@ManojNiroshan-x6v Жыл бұрын
👍👏👏👏👏👌
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
MASTERPIECE ❤️🥺
@LasanthaPerera-t5z
@LasanthaPerera-t5z Жыл бұрын
Deserves million likes
@virajdevinda637
@virajdevinda637 9 күн бұрын
Anyone 2025❤
@rasindulakshan5739
@rasindulakshan5739 6 ай бұрын
වාව් 😮🌼🥺🤫l
@janithkaushalye7743
@janithkaushalye7743 Жыл бұрын
That vibe💝
@vidurangapriyankara7207
@vidurangapriyankara7207 Жыл бұрын
Indrachapa aiya ❤
@ShazaaGrande
@ShazaaGrande Жыл бұрын
What a wonderful progrramme.. Hats off Sirasa Tv ❤❤❤❤
@rukshanmadushanka6826
@rukshanmadushanka6826 Жыл бұрын
Never getting older ❤
@isharamadawa1258
@isharamadawa1258 22 күн бұрын
🤟🤟
@pamodhhasantha2095
@pamodhhasantha2095 Ай бұрын
දෙන්නාම එකම මාත්‍රාවෙන් ඉදගෙන තැනට ගැලපෙන්න කියද්දි පට්ට😘❤❤❤❤❤❤❤
@pasindusenevirathna9333
@pasindusenevirathna9333 4 ай бұрын
🔥🔥🔥🔥🔥
@enjoytheJourney213
@enjoytheJourney213 Жыл бұрын
Wonderful combination ❤️🫶😍
@virajdissanayake5621
@virajdissanayake5621 Жыл бұрын
Thank you sirasa..❤
@sachithperera4626
@sachithperera4626 Жыл бұрын
Old is Gold ❤❤❤
@WildBeeClay
@WildBeeClay Жыл бұрын
supreeeeb
@AshrafCassim-ww3vp
@AshrafCassim-ww3vp Ай бұрын
Both singing well
@casti247
@casti247 10 ай бұрын
legendary Duo ❤
@ヂルハラマリヤ
@ヂルハラマリヤ Жыл бұрын
Pissuwak🥺❤️
@nireshferdinando8751
@nireshferdinando8751 3 ай бұрын
ඩබල 💏 ❤❤ ❤
@mohomedmohomed5127
@mohomedmohomed5127 2 ай бұрын
Band is 🔥 absolutely legend kasun is 🔥🔥🔥
@ravinduyasassri1961
@ravinduyasassri1961 Жыл бұрын
Heaven 😍😍😍
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k Жыл бұрын
Supersong❤🎉
@asankagunasekara2993
@asankagunasekara2993 Жыл бұрын
පොඩි දෙයක් මියුසික් පැත්තෙන් මං දැක්කා වයලීන් එක පොඩ්ඩක් යූස් වෙනවා වැඩියෙන්...මොකද ඉලෙක්ට්‍රික් ලීඩ් ගිටාර් එක ප්ලේ කරන්නෙ සුපිරි දක්ශයෙක් ඒ ටෝන්ස් ටික වයලීන් එකට වැඩිපුර දීපු එකට මං සතුටු නෑ...වයලීන් එකට ඒ ඔක්කොම ටෝන්ස් කවර් වෙන්නෙත් නෑ කොච්චර දක්ශ උනත්
@kanishkawickramasingha8417
@kanishkawickramasingha8417 9 ай бұрын
සිරාම කතාව ❤
@suranjithsahabandu4575
@suranjithsahabandu4575 Жыл бұрын
Supiri❤
@indranikulasekara6328
@indranikulasekara6328 Жыл бұрын
My day is incomplete without this song 😊
@dinethpiyumal1112
@dinethpiyumal1112 Жыл бұрын
Kassa ❤
@Pubuduc076
@Pubuduc076 11 ай бұрын
Ambo mewa nam pissu a 🔥❤️😘
@PhoneDoca
@PhoneDoca 4 ай бұрын
ඉන්ද්‍රචාප ❤🥰🥺
@IsharaK
@IsharaK 10 ай бұрын
🔥
@sithuminisandeepa5589
@sithuminisandeepa5589 Жыл бұрын
Amazing singing....❤❤❤👏👏💗💗💗💗💝💝💝
@krishanpalihawadana2123
@krishanpalihawadana2123 9 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉❤❤❤
@SanjuDevinda
@SanjuDevinda 10 ай бұрын
❤❤ wowu 😮
@kaveez22
@kaveez22 Жыл бұрын
woow🥺🖤
@hirushalakshan5889
@hirushalakshan5889 Жыл бұрын
Legend ❤🎉
@legendslife4756
@legendslife4756 Жыл бұрын
my fv singer...i like this vibe❤
@shanthinilmini5291
@shanthinilmini5291 Жыл бұрын
Ammo....e voice ek 💙❤
@ashenshanuka563
@ashenshanuka563 Жыл бұрын
Clear backing ❤️❤️❤️❤️❤️❤️
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Sanda Mithuri - Kasun Kalhara feat. Raj (Official HD Video)
4:08
Raj Thillaiyampalam
Рет қаралды 3,9 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН