KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kasun Kalhara's Best Music Collection | කසුන් කල්හාරගේ සුපිරිම සිංදු එකතුවක් | මනෝපාරකට ❤
26:48
It works #beatbox #tiktok
00:34
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
It works #beatbox #tiktok
00:34
Kasun Kalhara - Matath Kaviyak Liyanna (මටත් කවියක් ලියන්න) (Official Audio)
Рет қаралды 2,677,943
Facebook
Twitter
Жүктеу
1
Жазылу 74 М.
Kasun Kalhara
Күн бұрын
Пікірлер: 1 000
@shzbee
11 ай бұрын
යනවනම් නුබ ඇත දුරකට මටත් නොකියම නොයෙන්න දුටුවොතින් සදවතිය අහසේ යන තැනක තතු කියන්න .... නුබේ මග දිග තුරු ලතා වල මල් පිපි දැයි බලන්න අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න පියුම් දහසක් පිපුන පොකුනක් හමුවුනොත් මග රැදෙන්න බඹර සමනල මීමැසින් හට සෙනෙහසේ කවි කියන්න .... ඉතිං තව නුබ දුර ගියොතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න...
@Heshi-000
4 ай бұрын
යනවානම් නුබ ඇත දුරකට...මටත් නොකියම නොයෙන්න...දුටුවොතින් සඩවතිය අහසෙ...යන තැනක තතු කියන්න.....❤
@DilanSameera-s4k
Ай бұрын
❤
@pavithramadusanka523
9 күн бұрын
ඉතිං නුඹ තව දුර ගියොතින්
@irudiniur8370
Жыл бұрын
පිළිතුරක්... යන්න සිතුවේ ඈත දුරකට ඔබට රිදුමක් නොදෙන්න දකින විට සඳ අහස බබළන මතක පද තව ලියන්න ඔහේ හමනා සුළං රැල්වල ඔබේ සුවඳත් රැඳෙන්න අපේ ආදර කතාවේ පසුවදන හැකි මට ලියන්න පියුම් පිපුණත් පොකුණු අද්දර නැවතෙන්නෙ නෑ බලන්න බමර සමනලයන්ට නොපෙනී සැඟවෙන්න මග කියන්න ඉතින් තවමත් පමා නෑ ඔබ හිතේ ඇති දේ කියන්න නොයා දුරකට රැඳෙන්නම් මම ඔබේ ඔය හිත නිවන්න.. ~Irudini~
@saradaabewardhana6747
Жыл бұрын
Eka supiri
@oshadavm
Жыл бұрын
Lassanai.
@leoministudio7479
Жыл бұрын
🙌❤️
@sumii03
Жыл бұрын
පළවෙනි පද දෙක හරිම නපුරුයි 💔
@kamindabandara3036
Жыл бұрын
👌
@sldiaries4243
7 ай бұрын
අද 2024/06/13 තව අවුරුදු 70 කින් ආවත් , ඒ කියන්නේ 2094 දි උනත් මේ සිංදුව ජීවමානව තියෙයි. මගේ comment එකත් මේ විදිහටම තියෙයි. හැබැයි මම නැතිවෙයි. හැබැයි සිංදුව තියෙයි. එතරම් විශිෂ්ඨයි මෙක.❤🥺🫡
@aravindarajapaksha5578
6 ай бұрын
Sanwedi wedi kenek oya..math oya wage hithana kenek...jeewithe heti ohomai..
@Sadadewdu08
6 ай бұрын
ඒ කාලෙ මිනිස්සු මේවා අහන්නෙ නැතිවෙයිවත්......🙂💜️
@Subscribe-if-you-are-a-human
3 ай бұрын
Sangithyat timawak na. Me wa ta godak kal ape hadawath wala jeewath wei.
@KinithHettiarachchi
Жыл бұрын
අවුරුදු 25කට කිට්ටුයි දැන්, කිසිම තරඟයක් නෑ. කිසිම හදිසියක් නෑ. එකකට එකක් ගුණාත්මක බව අඩු වෙන්නෙත් නෑ. 2002 ඉඳලා කසුන් අයියගෙ සින්දු අහනවා. කෙටියෙන් කිව්වොත් මාරම unique "පොරක්" ❤ Legend එකක් 🙏
@nadeekachathurangani1689
Жыл бұрын
❤️❤️❤️❤️
@chanakasameera1782
Жыл бұрын
Q11
@nimanthiapsara2364
Жыл бұрын
ඒකනම් ඇත්ත❤️💐
@mawellaindika3415
Жыл бұрын
Zżzv0z
@anurangawarnakulasoo
Жыл бұрын
❤❤❤❤ ❤❤❤
@damith228
Жыл бұрын
මේ සිංදුව තව ටිකක් අහන්ඩ චුට්ටක් දික් උනා නන් කියලා හිතෙනවා ❤
@NadeeshaIlangakoon
8 ай бұрын
මටත් ඒකම හිතුනා 😔❤
@LankeshPerera-hq4zb
7 ай бұрын
Eknm attak🥹
@sewwandi141
7 ай бұрын
Matat hituna.. Chorus ekak tibba nam hituna
@PasinduJayampathi-wb6qb
7 ай бұрын
මටත් 🥺
@RuwaniDevika-k1j
5 ай бұрын
ඇත්තටම මටත් හිතුනෙ එහෙමයි 💜️
@kavishasathmi5959
9 ай бұрын
Roo& kavee ❤️ ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න Mage Roo ta ❤️
@chamanishiranthika4519
3 ай бұрын
නොයමි තව දුර ඈත තනියම නැවුම් පැතුමකි පිපෙන්න සඳවතිය මේ කවිය පබැදුණු සෙමින් ඔහු වෙත කියන්න අපේ මග දිග තුරුලතාවන් මලින් බර වනු දකින්න පැතුම් මල් වල සුපෙම් කවියක් සෙමින් අරබමු ගොතන්න පියුම් දහසක් කුමට මට ඇත නුඹේ සෙවනෙහි රැදෙන්න රජුනි මට හැක දිවිතුරාවට සෙනිහසේ කවි ලියන්න සුසුම් නැති තුටු මලින් සැරසුණු මගක් සිත්තම් කරන්න යමුද දෑගිලි බැඳී හෙමිහිට සිහින ලොව පද ගොතන්න...~...
@DumithaChandrajeewa
Ай бұрын
@@chamanishiranthika4519 හරිම ලස්සනයි මේ පිළිතුර...🌹🌹
@kalumdilip7714
3 ай бұрын
ආදරනීය කසුන්…..! මගේ ශරිරයට පොඩිම තුවාලයක්වත් නොකර මගේ හදවත ගලවලා මගේ අතට දුන්නේ කොහොමද ? 🩸🩸🫀
@neleekhaweerasooriya6924
Жыл бұрын
එනවා නම් මගහැරුණු පාරේ ආයෙමත් යළි නොයන්න සඳවතිය ඇති මඟ බලා මම ආ මගේ තතු කියන්න.... එදා පිපි ඒ මල් මිලින වී ආයෙ පූදියි බලන්න ඔබට කෙටි වූ අපේ ආදරේ මට දිගයි බෑ ලියන්න.... පියුම් සහසක් දුටුව මුත් බෑ කඳුළු පොකුණෙන් මිදෙන්න සෙනෙහසේ කවි කිව්වේ නෑ මම නුඹට බැඳි පෙම ඇරෙන්න.... ඉතින් කම් නෑ ඔබ ගියොතින් නෑවිදින් මා සොයාන ලියන හැම කවියකම නුඹමයි මතක හිත යට තියන්න.... -නෙලීඛා-
@aroshisu1722
Жыл бұрын
හරිම ලස්සන පිලිතුරක් ❤
@neleekhaweerasooriya6924
Жыл бұрын
@@aroshisu1722 බොහොම ස්තූතියි. 😊
@rasikaprabhathgajanayake156
Жыл бұрын
ගැලපීම් නියමයි.ලස්සනයි ❤️
@neleekhaweerasooriya6924
Жыл бұрын
@@rasikaprabhathgajanayake156 බොහොම ස්තූතියි 🙏
@dewminasuwindu2132
Жыл бұрын
Good stuff sis♥️😙💫
@heshanijayawardena4735
Жыл бұрын
පිලිතුරු යනවා මං නුඹෙන් දුර ඈතට නුඹට නොකියම නො එන්න දුටුවත් සඳවතිය අහසේ නොකියාම තතු අප ගැන.. මල් පිපී මිලාන වී තුරු ලතා වල සෝ දුකින් ම පටුන ලියනට අපේ කතාවේ හැකිලී ඇති පෙති දුකින් ම පොකුණු සිඳිලා දියත් නෑ අද අප වෙනුවෙන් මග රැඳෙන්න සෝදුකින් අමතක වී අද බඹර සමනල කවි පද.. යා යුතුයි තව බොහෝ දුර මට නුඹව අමතක කරලම කෙසේ හිත මං හදා ලියන්නද නුඹයි ගියේ මට මුලින්ම.... ✍️හෙෂ්.. 🌺
@someshsilva232
10 ай бұрын
Supiri bn
@moon.1111.
10 ай бұрын
ලස්සනයි ❤
@LetsGoSL
8 ай бұрын
Meka api gannada mcn
@chameeshasenal7478
7 ай бұрын
Lassanai
@heshanijayawardena4735
3 ай бұрын
@@someshsilva232❤
@kevinxvibes
Жыл бұрын
මගේ ප්‍රියතම සිංදුවේ අයිතිකාරයා😊❤
@aroshisu1722
Жыл бұрын
ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න.. හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න.. ❤
@ashvinipathirana2583
Жыл бұрын
පපුව හාරල වේදනාවල් එලියට අරගෙන අත් දෙක උඩින් තියල දෙනව. ඒවා දිහා උපේකශාවෙන් බලන්න කියනව. ADDICTED. LISTENING IN LOOPS ❤
@ashaabeysekara9709
Жыл бұрын
❤❤❤
@sumithpriyantha8426
Жыл бұрын
❤❤❤❤❤❤
@MaduWanti-f6b
26 күн бұрын
❤❤❤
@MaduWanti-f6b
26 күн бұрын
It's hmmmm
@Kavinduhansanaofficial
9 ай бұрын
මොනව කමෙන්ට් කරන්නද කියල හිතාගන්න බෑ. කමෙන්ට් නොකර යන්න හිතෙන්නෙත් නෑ...මාලනී බුලත්සිංහලයන් ගැයූ හොදම ගීතය වෙන කිසිවක් නොව...ඒ ගීතයේ නම කසුන් කල්හාරයන් ය..
@RaviPrasadkkm
18 күн бұрын
සින්දුවකට එහා ගියපු feeling එකක්, 2025ත් අහනවා...
@sangeethamila8559
3 ай бұрын
මේකේ lyrics ලියන වෙලාවේ dr.asha abeysekara මොන වගේ situation එකකද ඉන්න ඇත්තේ මේ තරන් සින්දුව feel වෙන්න🥺
@chathuraperera8476
Жыл бұрын
මෙි සිංදුව අහන කොට ඇස්වලට කඳුලු නොඑන්න මම මාර ආයාසයක් දෙන්නේ, මොකද මෙි සිංදුව අහන කොට මගේ ආදර කතාව මතක් වෙනවා
@xsanta5605
9 ай бұрын
2024 ? 🥺💐
@moon.1111.
9 ай бұрын
🙂💜️
@Greatwallparadise
9 ай бұрын
Kalin ahuwa.aye mathak wela awa
@kyliesdairy
8 ай бұрын
oo yes
@Wish472
8 ай бұрын
😊👍
@dasun_999
8 ай бұрын
02.05.2024
@hiroshidhilfernando
Жыл бұрын
පාන්දර 2ට headset එකත් ගහ ගෙන මේ සිංදුව අහද්දි හිත දුර ඈත අතීතයට යන එක නවත්තන්නෙ කොහොමද. දුර ඈත ඉඳ්න් ඒ අහිමි, තවමත් හිත රිද්දන ඒ ආදරය මතක් වෙනව.මේ කට හඬ භාවනාවක්.❤
@AmusedBirdwingButterfly-yo5hh
7 ай бұрын
Sinduwa ahana ek nawaththanna 😂
@kumarimohamed5602
2 ай бұрын
Same to me 2.30 am in dubai morning so much my love
@JayanithyaMadhushani
Жыл бұрын
කාත් එක්ක වත් කිසිම තරඟයක් නැති මාරම unique කටහඩක්.. කොටින්ම භාවනාවක් 🥺❤
@yugathamarasinghe8748
Жыл бұрын
කොලොම්බියා episode එකෙන් පස්සේ ආයේමත් ආව අය❤️
@damindamadushanka5588
Жыл бұрын
මමත්
@Pasindudeshan-xo7tm
11 ай бұрын
Mamath 😍
@supemwanniarachchi9287
Жыл бұрын
Legend කෙනෙක්... හැබැයි කස්සා කියලා කියද්දි ඊට වැඩිය ගොඩක් සමීපයි කියලා දැනෙනවා... වයස 20 වගේ ඉදලා හිතේ රැදුනු ගීත ගොන්නේ වැඩියෙන්ම තියෙන්නේ කස්සගේ ඒවා God blesa Stay safe
@shaniekanayake8996
Жыл бұрын
මටත් කවියක් ලියන්න ඒක නම්... ❤ ගියේ නෑ මම ඈත දුරකට කවමදාවත් නොඑන්න දකින විට සඳවතිය අහසේ ගතු කියමි හිත හැදෙන්න මගේ මඟ දිග තුරු ලතාවල මල් පිපෙයි මේ බලන්න අපේ ආදර කතාවේ තව හීන පෙති මත ලියන්න ගිලී කිමිදී ඉඳිමි නිවෙමින් මල් පිපෙන තුරු සිඹින්න බමර, සමනල , මී මැසින් හට සෙනෙහසේ කවි කියන්න ඉතින් මම තව දුර නොයන හිංදා නොඑන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට තවත් කවියක් කුමටද 🪷❤
@melaniegunaratne8199
Жыл бұрын
❤
@sajeewadesilva9034
Жыл бұрын
Feel🔥👍
@shenaladithya3678
Жыл бұрын
❤️🩹
@Nirmala-Madumalee
Жыл бұрын
ගියේ නෑ මම සිතින් දුරකට ඉතින් කවි කිම ලියන්න. දැනුනොතිතින් යලි මගේ සෙනෙහස මග බලමි මම සදාම දැනුනේ නෑ අන් කවරකුගේවත් ඔබෙන් ලද සෙනෙ ඇරෙන්න සමාවනවද අනේ මේ මට ළඟින් සිටි විට නොහැකි වූවා කියන්න ❤❤❤❤
@ravinduhasanka31
Жыл бұрын
තාමත් මම කැමතිම දක්ශම අංක එකේ ගායකයා❤️🔥❤️
@hbnnisansalajayathunga2281
28 күн бұрын
විරහව ඇයි මේ තරම් දරුණු...... පණ පිටින් හදවත ගලවා ගෙන යන තරම්.... ආදරණීය කසුන් කල්හාර... දිනෙන් දින අපේ රසවින්දනය වැඩි කිරීමට හැකි ගීත අපහට දායාද කල මැනව
@eroshananuradha8648
Жыл бұрын
"ඇස් පියාගෙන අසා ඉන්නම් අතීතය සිහි කරන්න ඈත අහසේ ඉර ගිලෙන තැන මගේ සිත ඇත මියෙන්න" කසුන් ඔබගේ ලයාන්විත ස්වරය නැවත මා අතීතයේ අතරමං කර ඇත. නිර්මාණය ඉස්තරම් 👍👍
@himalanupama
Ай бұрын
2025 ට තව දවස් දහයයි. මැරෙනකම් ආදරේ කටහඩක් ❤
@nisalwickramasinha8510
Жыл бұрын
ගොඩද දුක දවසක් අද එයා වෙන කෙනෙක් එක්ක යලු උන පලවෙනි දවස .එයා අද එයත් එක්ක පලවෙනි ෆොටෝ එක ගහලා එයගේ යලුවගේ ෆෝන් එකෙන් මට දැම්මා.මට මාර දුකක් තියෙන්නේ.එයා අද ලස්සනට එයත් එක්ක ඉන්නවා.මට දෙන්න බැරි උන සේරම දෙවල් එයට අද එයාගෙන් හම්බවෙනවා .ඉතිම් මට දුක උනත් අද දවස එයා සතුටින් ..ගොඩක් අදරෙයි සුදු ♥️✨.කවදහරි මෙක දැක්කොත් මව මතක් වෙයි 💔🙂
@DiliniDilini-m3m
2 күн бұрын
එයාට එයාගේ ජිවිතේ ලස්සනට පටන් ගන්න ඉඩ හදලා දීලා ආදරේ හිතේ පුරවගෙන එයාගෙන් දුරකට ආවා එයා තමයි මේ සිංදුව අහන්න කියලා කිව්වේ සමහර විට එයා තාමත් මේ සිංදුව කොහේහරි ඉදන් අහනවා ඇති ඉතින් 🥺❤️ ( පියුම් දහසක් පිපුණු පොකුණක් හමුඋනොත් මඟ රැදෙන්න) ❤️
@nammuni83
Жыл бұрын
මේකනම් භාවනාවක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ . සංගීතය , පද , පට්ට 👊🤛👉👍✌️💪👏 ඒකෙ පුදුම රහක් තියෙන්නෙ
@ashaabeysekara9709
Жыл бұрын
❤
@kuhasith
Жыл бұрын
@@ashaabeysekara9709 🎉Thank you for amazing lyrics,,,waiting to hear more of those ,,,
@ashaabeysekara9709
Жыл бұрын
@@kuhasith 🙏❤️
@nammuni83
5 ай бұрын
@@ashaabeysekara9709 ඔයාගෙද පද... ❤❤❤❤❤❤ හදේ පතුලෙම වදන් ටිකක්.. මේක ලියනකොට , මොනවගැන හිතාගෙනද ලිව්වෙ..
@sithuminitharushika9368
2 күн бұрын
නොවැටහෙන බොහෝ දේ..... හදවතට හොරැහින්.... ලියලා යන්නම්.... නොදැනුනත් මගේ හිත.... ආදරේ වග දැනෙන්න..... චූටි .......
@thara_272
Жыл бұрын
ඉතින් නුබ තව දුර ගියොතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න❤
@Dilumwanigasooriya
13 күн бұрын
Kasun Kalhara කියනවා, ඉතින් නුබ තව දුර ගියෝතින්... මාව අමතක නොවෙන්න... හිත හැදෙන්නට දුක නිවෙන්නට.. "මටත් කවියක් ලියන්න " ඇතැමෙක්ට තවකෙකු වෙනුවෙන් ගීයක් පබදින්නට පුළුවනි නම්, අද විරහව මෙලොවින් තුරන් වෙතැයි විටෙකදී මටද සිතුණි... ❤️🩹👤 2:03
@බුදුන්දැකනිවන්දකිමු
11 ай бұрын
දැනුනු හදවත කෙසේ ගුලි කර යන්න හැකිදෝ නොයෙන්න දකින විට මැයි මාර මල් රුව සිහි වෙන්නෙ අපෙ කතාව ඉතින් සදවත යන්න ඈතට දිනක හමුවෙමු ලගින්ම එනතුරා මගෙ ලෝකෙ අයිතිය නුබේ ලග ඇත බලන්න ✍️රාහුල...
@ErandiiSewminii
7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@බුදුන්දැකනිවන්දකිමු
7 ай бұрын
@@ErandiiSewminii ❤️
@Hellow-56-p3o
Ай бұрын
චුරු චුරු වැස්ස...ඇගේ ගෑවෙන හීතල.. කසුන්ගේ කටහඬ... සමහර මතක මැරුනා කියලා හිතුවට තාම ඒවා මැරිලා නෑ....
@dinushanranasinghe6290
Жыл бұрын
යුගයක අයිතිකාරයා ❤
@kdsaviruperera777
Ай бұрын
කාලෙකින් අහන ලස්සන Voice එකක් ❤ :-කසුන් කල්හාර සර්
@hitsongs4401
4 ай бұрын
බොන්න ඕන නෑ ඕයි මේවා ඇහුවාම අධි මාත්‍රා
@nirmalasandamali8900
Жыл бұрын
දවස පටන් ගන්නෙ මේකෙන්..ඉවර වෙන්නෙත් මේකෙන්..හැම වෙලාවෙම හිතෙන්නේ ඇයි මේක තව දිගට තිබ්බෙ නැත්තෙ කියලා..ඇත්තටම භාවනාවක් වගේ
@ashaabeysekara9709
Жыл бұрын
❤❤❤
@nayanagunasekara
Жыл бұрын
ජීවිතේ කවදා හෝ දවසක අපි කවුරුත් වින්ද විරහා වේදනාව කොච්චර හිතේ තද කරගෙන හිටියත් කාටත් නොපෙනෙන්න මේ වගේ සින්දු ඇහෙන කොට එ වේදනාව ඇතුළෙත් ඒ අතීතය ඇතුළෙත් අපි අපිටම ආවේනික වූ රසයන් වල හිර වෙන ලස්සන. පට්ටයි කසුන් ඔයා ඇත්තටම වීරයෙක් අපිට හැමදාම 🌟
@PasinduJayampathi-wb6qb
7 ай бұрын
මටත් 🙃
@moon.1111.
10 ай бұрын
බැරි වුණත් මට නුඹේ අරුම සෙනෙහස මගෙම කරගෙන විදින්න.. සෝ සුසුමන් නෑ හදේ කොතනකවත් නුඹව මට හැකි දුර ඉදන් හෝ දකින්න.. දරාගන මගේ හිතේ රිදුමන් හැකි නුඹ ඇයට තිළිණයක් කරන්න .. පතමි මතු උපදිනා භවයක නුඹ මට නෙලනු හැකි දුරකින් පිපෙන්න ..❤🌸
@nishshankaudayaofficial741
3 күн бұрын
Kiyanna wachana na. Me thama mage loke viraya ❤🔥🙏
@kamindabandara3036
Жыл бұрын
කස්සගේ සිංදුවල මට හැමදාම තියන ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නෑ වගේ.මේ වශීවෙන උමතු කටහඬේ රහ අහගෙන ඉද්දි lyrics වල තේරුම ඔළුවට යන්නෙම නෑ.කොච්චර ඇහුවත් ඒක එහෙමමයි ❤️
@Kavinduhansanaofficial
9 ай бұрын
ඒකනම් 100% ඇත්ත .Lyrics වල තේරුමට ඔලුවට එන්නෙ නෑ ඒ හඩේ තියෙන තේරුම් වැඩි කමට 😢❤
@Mrmuffincast
4 ай бұрын
මටත් කවියක් ලියන්න ...
@BulathSinhala-b6y
Жыл бұрын
කසුන්හේ හඩ මට පලමුවෙන්ම අහෙද්දි පාන්දර 04.30 ට විතර ඇති.ඒ කසුන්හේ අම්මත් එක්ක කියන සමගි සමදන පොලෙන් පුජාවට මල් අරගෙන කියන සින්දුවෙන්.එද ඉදන් අදටත් ❤❤❤ සුපිරි
@ParindiPallimulla
Жыл бұрын
හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න ❤
@viranthadissanayaka3805
Жыл бұрын
ගිටාර් කම්බි දිගේ ඇඟිලි ඇදෙන සද්දෙ😍
@udanafernando7819
Күн бұрын
2025 still listening this beautiful song ❤
@kanishkamadushan7830
8 ай бұрын
ඉතිං නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න
@nethmirashmika1584
3 күн бұрын
2025🥹...❤️🔥
@dila00A
5 ай бұрын
කොහේදෝ තිබුන විරහ වේදනාවක් හිත පාරගෙන යනව❤
@amashasewwandi-yc7wu
Ай бұрын
Mewwa ahaddi dukak nethath nikanma adenwa ❤🥺🥺
@user-ks3os2ej2x
Жыл бұрын
භාවනාවක් වගේ...❤❤ කසුන්ගෙ ගීතවලින් හිත නිවෙනවා. අවුරුදු 23 ක් තිස්සෙ fan කෙනෙක්. ඒ ගීත වල ඔහුගේ හඬත් සමගම melody එකත් භාවනාවක්..❤ අනිත් අයගෙ හිතේ දුක නිවලා ඒක ඔහු කරගන්න ලොකු කුසලයක්...🙏
@Sin_halasub
9 ай бұрын
මටත් කවියක් ලියන්න🖤
@Dilum_Randira
7 ай бұрын
මටත් කවියක් ලියන්න... 🌷
@leoministudio7479
Жыл бұрын
යෝධ ගාන්ධර්ව 🙂❤️ පාරනවා අපේ පරන මතක යලි යලිත් විදින්නටද විදවන්නටද . එය අසන ඔබම තීරනය කරන්න 🙌 ඒ විරහව සහ දුකේ ඇති මූසල රස අමුවෙන් විදින්න 😪💔 මේව තමා වදින්නෙ හදවත ගලවගෙනම යන්න 🥺
@habaraththawalanandasarath3394
Жыл бұрын
ආදරණිය කලා කරුවණි සුබ පැතුම්..තෙරුවන් සරණයි
@insxkizer3585
26 күн бұрын
පිස්සු හැදෙනව ආයිත්💔😪
@dumindusenanayake6606
Жыл бұрын
මොකක්ද මන්දා අමුතුම හුරුපුරුදු බවක් දැනෙනවා❤❤❤❤
@eranga_mithun
4 ай бұрын
ලියන්න දෙයක් නෑ විශිෂ්ටතම නිර්මාණයන් එච්චරයි 💞🥰
@maheshikaprabodani5703
5 ай бұрын
මන්දන්නැ මෙ සිංදුව මුලු හිතම අයිති කරන් 😢❤
@royaleproduction396
10 ай бұрын
Kolombiya එකෙන් ඇහිලා ආවේ ❤
@sasiru
Жыл бұрын
පුරාවෘත්තයට තවත් ගීයක් ❤
@ashaabeysekara9709
Жыл бұрын
❤
@nuwanchamara6058
10 ай бұрын
Kasun kalhara is back on track 2024
@thaashut
9 ай бұрын
මතක පමණක් ඉතිරිවී ඇති අහස යට තව රැඳෙන්න පතන්නට වත් නොහැකි තැන් වල හිතින් ප්‍රේමය දකින්න ඔබේ මග දිග සොඳුරු වනමල් පිපී සුළඟට වැනෙන්න පතන්නෙමි මන් ඉතින් සුරලොව නුඹෙ නමට මෙහි මැවෙන්න කඩා වැටෙනා තාරකාවක එළිය සදහට නිවෙන්න ඉතින් හිතවත නුඹේ අහසේ සඳවතිය ලඟ රැඳෙන්න සුවඳ විතරක් ඉතිරි වී ඇති මතක කඳුලක් පිසින්න ඉතින් කාටද අයිතියක් වෙන මගෙ හිතට පියමනින්න.. නොහිමි බැව් දැන දැනම තව තව නුඹෙ දෙපා යුග සිඹින්න රැඳෙන්නට ඇති කාරණා කිම හැකියි නම් මට කියන්න.....🙂
@guvanidewasurendra
9 ай бұрын
Perfect 👌❤
@thaashut
9 ай бұрын
@@guvanidewasurendra ❤️
@korean_hub_no1_sri_lanka
17 күн бұрын
කසුන් කල්හාරගෙ මේ playlist එක අදටත් හදවතේ උඩින්ම.ඔලුව විකාර වෙලා ඉන්න වෙලාවක දුකක් දැනුන වෙලාවකට කසුන්ගේ සිංදූ තනිකර බාවනාවක් වගේ 🥺
@Omelette_lover
Жыл бұрын
ඇයි එච්චර ඉක්මනින් ඉවර උනේ සින්දුව 😢😢
@Sandiesamaranayake
5 ай бұрын
යන්න සිතුවේ නුඹෙන් දුරකට නුඹව අමතක කරන්න ඉතින් ආපසු හැරෙනු බැහැ මට නුඹට කවියක් ලියන්න මගේ මග දිග තුරු ලතා වල බොහෝ මල් තව පිපුණද පිපී පරවුණු " කල්හාර" මල තරම් සුවඳක් කොයින් ද..... ඉතින් සොදුර! ලියා අවසන් පෙම් කවක් වෙනුවට බලා හිඳීමත් ප්‍රේමයක් වග පමණක්ම පවසමි.. 🤍
@kaveesharukshan
Жыл бұрын
2:23 ස්වර තරංග සවන් දිගේ ගලා ඇවිල්ලා මන්නුස ප්‍රාණයේ ගැබුරුම තැන ,පතුලම ස්පර්ශ කරනවා
@SakunthalaSripali
7 ай бұрын
මේ සිංදුවට මම ගොඩක් කැමතියි කාලෙකින් ඇහුව ලස්සන සින්දුවක් මම වැඩි වාර ගණනක් ඇහුව එකම සින්දුව මේ ගීතය හරිම සරලයි ඒත් අර්ථය ගැඹුරු යි. මට දැනෙන්නෙ මේ සින්දුව යසෝදරාවතේ කවි පන්තියක් වගේ.
@pradeepherath1989
Жыл бұрын
ඉඩෝරයට වැස්සක් වැටුණා වගේ. අවුරුද්දකට සැරයක්වත් සින්දුවක් දාන්න. ❤❤❤
@MaheshRathnayake-he6cf
26 күн бұрын
හදවතේ සියුම්ම තැන් වලට කිදාබහින වචන ටිකක්.......❤
@Di_Sewmini
Жыл бұрын
2:22 Legendary masterpiece with Legendary vocal...❤
@dilperera5224
Жыл бұрын
දවස පටන් ගන්නෙ සහ ඉවර වෙන්නේ මේ ගීතයෙන්. කවුරු ආවත් මගේ ප්‍රියතම ගායකයා..භාවනාවක් වගේ නිර්මාණයක් ..❤
@ashaabeysekara9709
Жыл бұрын
❤❤❤
@Emerge-c9g
Жыл бұрын
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයේ මටත් කවියක් ලියන්න...
@wasanthakumara3175
Жыл бұрын
ඒ වචන , voice එක , music එක හදවතට මාරටම feel වෙනවා... පට්ට super Wow... 😍 ගොඩ කාලෙකට පස්සෙ මේ වගේ හිතට දැනෙන song එකක් ඇහුවේ...
@nilanthiguruge8169
Жыл бұрын
ඔබේ දෑතින් තැනේවා මියුරු පබැදුමි මුසු වේවා සොදුරු තත්සර ඇසේවා ස්වර ගී රස සවනට හදවතට කලා කරුවාණෙනි චිරාත් කල් පවතින්න ඔබ 🙏🙏💐🩷
@testingone5707
Жыл бұрын
Kolombia indala aawe..
@tharakawijethunga2816
Жыл бұрын
Mat❤️
@mahesharavinda4056
Жыл бұрын
අහල තිබුනට ආස හිතුනේ බෙන්ජ කියනව අහලා...😍❤
@tharinduhewage4246
10 ай бұрын
සිරා ❤
@sachindilshan3265
10 ай бұрын
2000n passe jeewitha 🥴
@testingone5707
10 ай бұрын
@@sachindilshan3265 අංකල් අර්ජිත් සිංගෙ සින්දු අහනවද? හේ මුශ්කිල්..
@poornawarnakulasooriya3035
Жыл бұрын
Matath kaviyak liyanna ❤
@AnjaniReshmi-uf5kx
Жыл бұрын
ආදරෙයි 🌸🌸🌸
@hesh123
9 ай бұрын
ඉතිං නුබ තව දුර ගියෝතින්.. මාව අමතක නොවෙන්න... හිත හැදෙන්නට දුක නිවෙන්නට... මටත් කවියක් ලියන්න...🖤
@moon.1111.
9 ай бұрын
❤
@alexwiky
Жыл бұрын
Kasun Kalhara is back on track ❤ (credits go to you tooo new admin 😊)
@Virantha
Жыл бұрын
Great work Prabodha Lakshan 👏
@shehankodituwakku
Жыл бұрын
@@Viranthah😅ju 😅jui
@jasonrichard463
4 ай бұрын
වට වංගු පිරි මග දිග ජීවිතේ දුර යන විට කඳුල හා සිනහව මට වරින් වර සිටියා ළඟ වැඩියෙන්ම තිබුණේ කඳුළය සිනා එතරම් වැඩි නැත
@sahansandaruwan3269
6 ай бұрын
ජීවිතේ ආසකරපු හැමදේම එකින් එක නැතිවෙලා යන දිහා ඔහේ බලාගෙන ඉන්න ගමන් මේක අහද්දි හිතේ කිසිම හැගීමක් නැතුව ඕහේ ඉන්න ගමන්⏯️
@xcadlab2218
6 ай бұрын
Same 😢
@kumarimohamed5602
10 ай бұрын
Ana dawiyana a tharan adaraya kala manika matatha kaviyak liyanna❤
@Rashminha
Ай бұрын
2024 December 🥀
@user-pp6ho2nr9t
8 ай бұрын
මුල් පේලිටික ඇහුවත් ඇති ඇබ්බැහි වෙනව මේ song එකට... 🥺❤️
@janakamak
19 күн бұрын
Anyone 2025 ?
@Gagana_Sandaruwan
3 ай бұрын
දැක්කොත් මටත් කවියක් ලියන්න 🙂❤️
@isurusachinthani9051
Жыл бұрын
ඇති යන්තම් ඔරිජිනල් පේජ් එකෙන් අප්ලෝර්ඩ් කරා..
@hiranthadilshan9624
3 ай бұрын
2024 ජීවිතේට සමහර ලැබීම් එකතු වෙද්දී හිතුවෙවත් නැති අහිමිවීම් වලට හුරු වෙන්න උන වසරක් ❤
@kanishkasandaruwan1856
Жыл бұрын
පිස්සු හැදෙනවා.අහන්න Headset දාගන.❤️❤️❤️.කටහඩ❤️
@dhanujaravinindu5504
4 ай бұрын
Anthima peli tika thamai lassanama 😢❤
@dineshikasevumini6915
Жыл бұрын
කාලෙකින් අහපු හිත නිවන, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්. සරල වචන ටිකකින් ගොඩක් දේ කියනවා කියලා මට හිතෙනවා. ❤
@ashaabeysekara9709
Жыл бұрын
❤
@chathupriyashan3219
Жыл бұрын
Hm
@sakuna_isiwara
Жыл бұрын
❤️
@a-jay5628
Жыл бұрын
ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න තව පැය කිහිපයකින් එයා මනමාලියක් වෙයි. එයා කවියක් ලියන්නේ නැතිවෙයි. ඒත් මම තමයි එයාගේ කවිය වුනේ.
@kumarimohamed5602
10 ай бұрын
😢
@HottestStreetFoodVendors
Жыл бұрын
ඉක්මනින් ඇබ්බැහි වෙන සුලුයි 🤤❤️
@nila5288
7 ай бұрын
ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්නෙ... හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න...❤
@amayarandeniya6692
Жыл бұрын
2:04 Climax
@shanthanpremathilaka5568
11 ай бұрын
භාවනාවක්....
26:48
Kasun Kalhara's Best Music Collection | කසුන් කල්හාරගේ සුපිරිම සිංදු එකතුවක් | මනෝපාරකට ❤
Music Club
Рет қаралды 47 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН