කතරගම නගරය පුරා විශේෂ වැටලීමක් ආහාර සෞඛ්‍ය සනීප ආරක්ෂකසේවා Kataragam News

  Рет қаралды 6,343

Kataragama News

Kataragama News

Күн бұрын

Пікірлер: 26
@SaSs-o1n
@SaSs-o1n Ай бұрын
මුලු රටම සුද්ද කරන්න ම වෙනව. කිසිම දේක ප්‍රමිතියක් නෑ පිරිසිදුකමක් දකින්න නෑ. ක්ලීන් ශ්‍රිලංකා පටන් ගන්නම වෙනව.
@SamanKumara-sl2ti
@SamanKumara-sl2ti Ай бұрын
අනෙක් කාරණය අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන්ම තීන්ත අලෙප කරල තියෙන්න ඕනි license එක ඉදිරි වර්ෂයට දීර්ග කරගන්න නම් කියල නීතියක් ගෙනාව නම් හරි.
@WeerasinghaSomadewa
@WeerasinghaSomadewa Ай бұрын
ලංකාවේ මොන නගරයේද පිරිසිදුව කෑම වේලක් කන්න තියෙන්නෙ? හරිම ඛේදවාචකයක් තමයි.
@ceylondhanush4870
@ceylondhanush4870 Ай бұрын
Thiyena ekatath Mahindage salli. Eka parata diyunuwela. Hena show eka. Gana wedi. Onna ohomai sakkili sri lankikayo Kiyanne.
@wattakkapoosa
@wattakkapoosa Ай бұрын
කඩ කෑම අප්පිරියයි 😂
@Arjun-z1q2z
@Arjun-z1q2z Ай бұрын
Great
@SamanKumara-sl2ti
@SamanKumara-sl2ti Ай бұрын
ඔය වැටලීම් වලට යන මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරුන්ටත් funish කරන්න ඕනි තමන්ගෙ රාජකාරි වැයිකියෙ නිසිලෙස පරිසරය පවත්වාගෙන ගිහින් නැතිනම්.
@SamanKumara-sl2ti
@SamanKumara-sl2ti Ай бұрын
අනිවාර්යයෙන්ම මාස 6න් හයටවත් license එක දෙන්න හැදුවනම් පරික්ෂාවකින් අනතුරුව ඔය ජරා කෑම මිනිස්සුන්ට කන්න වෙන එකක් නැහැ.
@sunilkumara9361
@sunilkumara9361 Ай бұрын
Iam from Australia last September i visited kataragma all food outlets are rubbish food very law quality.
@AxeSpeed-r3q
@AxeSpeed-r3q Ай бұрын
PHI's should be held responsible if a unclean eating place is identified. Authorities should not issue licenses or cancel licenses if uncleanly eating place is detected.
@florenceherath3732
@florenceherath3732 Ай бұрын
මේඅයගෙ කොන්ඩවලට ආවරන දමාගන්න නොකිවෙ මන්ද🤔
@SamanKumara-sl2ti
@SamanKumara-sl2ti Ай бұрын
නිකන් ඉදල හිටල vedio show දාන්නෙ නැතිව
@sunilkumara9361
@sunilkumara9361 Ай бұрын
Regular inspection should be done without being informed
@niroshansanjeewa5748
@niroshansanjeewa5748 Ай бұрын
එල එල
@patrickanthanies9774
@patrickanthanies9774 Ай бұрын
Auruddakata sarayak karala wadak naa ,nirathara wataleemata lakara waradi karuwanta dadiwa nithiya kiriyamaka kirimata kata uthui Kala uthui.kaama hadana kokiyan pawa waida parikshnawalata lakkala uthui.
@rifancazeem8158
@rifancazeem8158 Ай бұрын
Awurudu 70k oye ragepeme ne keranne den oye kedewelete seel tiyela wahepiyaw 😮
@n.perera1063
@n.perera1063 Ай бұрын
සතියකට සැරයක් ඔය දේවල් කරන්න
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
වෙන්නේ නැහැ
@wattakkapoosa
@wattakkapoosa Ай бұрын
පාසල් අධ්‍යාපනයෙන් එන්න ඕන දේවල් හැබැයි.
@mazeenamustaffa9810
@mazeenamustaffa9810 Ай бұрын
Cancel the licence and seal the shop
@NihalKulawardhane
@NihalKulawardhane Ай бұрын
Phi lassanata podi rangapeemak karawadhoo kiyala mata hithenawaa
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 Ай бұрын
Anna itamath hoda wadak.me kataragama nagaraye kaama ksda nitarama sodisi karanna oni mokada wadi hariyekma tiyenne apirisidu tan .mokada maha janakayak ena puja bumiyakne.tadinnma inna oni .pirisidu kama nattnam lisen denna natiwa inna oni .mewa gana nitarama baliya utumai.
@jehanlopez1257
@jehanlopez1257 Ай бұрын
දන්න කඩවලට එන්න කලින් කෝල් දෙන රටක් මේක😂
@DilhaniRupika-bt3uq
@DilhaniRupika-bt3uq Ай бұрын
Pesidda then aniwarayen dawasa gane belanda ona
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
වෙන්නේ නැහැ නේ ඒකනේ
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
දන්නෝ රස දනිති ‼ Seafood Parts ‼ @wishwatiyubaya 🦀🦞🐋🦐🦑
27:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 158 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН