වාසනා දෙවියන්ට වැද පලතුරු පූජාවක් ලබා දී භාරය නිදහස් කළ හැටි

  Рет қаралды 108,891

Kataragama Wasana

Kataragama Wasana

Күн бұрын

#kataragamawasana
#kataragama
#kataragamaperahera2023
#kataragamaperahera

Пікірлер: 106
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
දළදා පෙරහැරටත් පරිස්සමින් වඩින්න වාසනා ආශිර්වාදය ලැබේවා 🤗❤️🙏
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
වාසනා මැණික වාසනාවකි .....theruwan saranai හැමෝටම ....
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
ඔයාගෙ ප්‍රතාපවත් බව දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ ඒ ගාම්භීර කම අපිට ආඩම්බරයක් මුතු රාජා හස්තියා විදලා තියෙන වද වේදනා දැක්කම ඔයා මොනතරම් වාසනාවන්තද කියලා හිතෙනවා උතුම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි ප්‍රවේසමෙන් ඉන්න 🙏🙏🙏
@niroshadilhani4552
@niroshadilhani4552 Жыл бұрын
Ane ape muth dan api laga na
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
වාසනා රාජු පුතාට නිදුක් නීරෝගි දිර්ඝායු ලැබේවා චිරාත් කාලයක් මෙ රටෙ වැජඹෙන්න වාසනාව දිර්ඝායු ලැබේවා 🙏.. මුතු රාජා ට උනු දේවල් වෙන්න නොදි පරිස්සමින් බලාගන්න ..එයාට අපෙ හැමෝගෙම ආශිර්වාදය ලැබේවා 🥺🙏💞..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ආරක්ශාවයි ❤️
@kurupaththalageariyasiri6131
@kurupaththalageariyasiri6131 Жыл бұрын
Therueansaranai
@nilankajayawardena6918
@nilankajayawardena6918 Жыл бұрын
ලංකාවේ වාසනාවන්තම ඇත් රජුනි.දීර්ඝායුෂ ලැඛේවා!
@Nani-n4q9d
@Nani-n4q9d 7 ай бұрын
අපි වාසනා කොයි වෙලාවෙ දැක්කත් හරිම සතුටක් දැනෙනව වාසනත් හරිම සතුටෙන් ඉන්නෙ මොකද එයා හැමෝගෙන්ම ආදරෙ දිනාගන ඉන්නෙ ඔයාට දීර්ඝායුෂ ලැබේවා
@Disna-jw7or
@Disna-jw7or Жыл бұрын
වාසනාට තිස් තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කර දෙන්න අපේ වාසනා ඇත් පැටි යාව.❤❤❤❤
@thanksrather8095
@thanksrather8095 Жыл бұрын
ඇත්තම කියන්නෙ අජිත් මාමා එම පුතා ද වාසනාට හොද ගති ගුන පුරුදු කරලා තිබෙනවා බුදුසරණයි ඔබලා සියලු දෙන්නාටම
@sldenethbuskingdomsn
@sldenethbuskingdomsn Жыл бұрын
ශ්‍රී දළදා සමිඳු පිහිටයි අපේ වාසනා මැණිකටයි අජිත් මාමාටයි
@manelpedige1775
@manelpedige1775 Жыл бұрын
🙏🙏🙏🙏🙏 tharuwan saranai වාසනා වාසනා බලාගන්න එතුමාට ඇතුළු හැමෝටම tharuwan saranai ❤️❤️❤️❤️💞💞💞🙏🙏🙏
@mobileoctapadcoverplaydjma6603
@mobileoctapadcoverplaydjma6603 6 ай бұрын
ස්කන්ධ කුමාර දේවතාවන් පිහිට වාසනාට ලැබේවා
@renukasamarasekara5926
@renukasamarasekara5926 Ай бұрын
මේ මැණික අපෙත් සංසාරගත් බැදීමක්,කදුලු එනවා මෙයාගෙ වැඩ වලට
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
වාසනා.හරිම.ලස්සන යි.එ්..ව.ෙග්ම..සිරියාවයි.එයා.බලන.ෙකනත්.හරි.අාද.ෙරන්.බලනවා.රජුනි.කතරගම.ෙදවි.පිහිටයි
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
බුදුසරණයි මැණික ❤❤❤❤❤❤❤❤
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි
@Esh96
@Esh96 Жыл бұрын
බුදුසරණයි මැනික දීර්ඝායු ලැබෙවා
@pushpasamanthi5918
@pushpasamanthi5918 Жыл бұрын
Nadungamuwe raja ge gaman vilasaya hareema thanpath hemihita piyawara thabimai..Wayasath ekka muhukuragiya danumai karana karye bakthiya hangeema ..athage pinbara lassana adaraya wachana walin Kiya nimakaranna beha..vedio walin dekke bohoma swalpayai ..ohuge viyowa daranna beritharam.. Katharagama wasana dakinakota hareema asawak athiwenawa hareema lassana gaman vilasaya .tharuna bawa Nisa kadisarai .lassanai..reka denna o na apey sampathak..eth jeevitha kalema owunge nidahas loke owunata ahimiveema Saha damwel walin kakul getagahagena vindina Saha kepakarana ohuge Saha siyalu Ali athunge jeewitha Gena dukai..meyata wena vikalpayak Yodagatha uthui apey aspinawanna..dahamak rakeena ahinsakayakuge kemaththa nomathiwa ewata benadala jeevitha kalema wandigewanna veema anumatha kala nohakiy.bududhama rakenne apey siththula athi sraddawa Saha e dahamata anuwa apa kothek hasirenawada kiyana eka matha Misa mewani ahinsaka sathunge vichithrabawa loketa Saha apey aspinaveemen novan bawa diyunu loke api watahagatha uthui.sathwa hinsanayata budurajananwahansewath kemathi nowanu atha. Api sawoma nidahas agaya karannan wannemu.palamuwa anekage Saha satha siwpawage nidahas reka demu.wanantharaya owunata biyaseka nathiwa nidahase inna ida di api eyi ewath viyuthui..Saha kelen owun mudawagena kotukara kakul hatharatama vilangu Dama owunge swabavika kriyawan walakalamin owunge wargayagen mudawagena palu lowak thula adabenda Dama Mona rasa kema dunnath eya owunta hirageyaki . Nidahas karanna ..bududahame namayen.dakinakota lassanai..eth e saddanthayage as dekin kiyawena deya katha karanna beha manussayinta therenna..henduwakin kotuwakin Ali sadanthayeku biya weddeema hareema nindithai..apita keneku oya henduwen dinapatha ana ridduwoth kemathida...o nama kriyawak sithuwillak karanna Kalin thamanta adesha Kara balanna..eyata thaman kemathi nam eya kirimata sudusui. Nawatha sithanna.minisun lesa.dahame muwawen bakthiye muwawen narabannan sathutu keereeme asawen.. m e ahinsakayinge jeevitha kalema owunge loken mudawala thanikarala nidahase nathikara apata sathutu viya hakida hadawathinma?
@wasanthalekamalage6275
@wasanthalekamalage6275 Жыл бұрын
තෙරුවන් සරනයි වාසනා අත් රජුනි ඔබට
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
රත්නත්තරේ පිහිටයි වාසනාවන්ත වාසනා ඇත් රජුනි චිරාත් කාලයක් ජිවත් වෙන්න ලැබේවා දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි කදසුරිදුගේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා 🙏🙏🙏❤❤❤🌷🌷🌷
@KmSantha-r6z
@KmSantha-r6z Жыл бұрын
රට😅
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
❤❤❤වාසනා මැණික ඔයාට කතරගම දේවියන්ගේ පිහිටයි ආරක්ෂා ලැබේවා තේරුවන් සරණයි
@dismimaheshika3770
@dismimaheshika3770 Жыл бұрын
ගජමුතු api වාසනාව
@SiyaLatha-h5e
@SiyaLatha-h5e Жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිටෙන් දීර්ඝායුෂ ලැබේවා වාසනා පුතේ 😂😂😂
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 Жыл бұрын
Wasana ath rajuni. Theruwan saranai oyata.
@anomajayasinghe-jy5br
@anomajayasinghe-jy5br 13 күн бұрын
පින්වත් වාසනා මැණික් කැටේ කිසිම තැනක දනින් වැටිය යුතු නැත.උතුම් දළදා කරඬුව වඩම්මන මංගල රජු නිසා. ඒක දෙවියන්ට එහා ගිය රාජකාරියක. ඒ පිනෙන් ඒ ආශිර්වාදයෙන් නිරෝගි වේවා නිදුක් වේවා සුවපත් වේවා ඇත් රජාණනි.
@pansilupansilu1303
@pansilupansilu1303 Жыл бұрын
ගාම්බිර ගමන් විලාශය හරි ආඩම්බරයක් දැනෙනවා දැක්කම 🙏
@srimathiehaddala6518
@srimathiehaddala6518 Жыл бұрын
කතරගම දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
@damai4603
@damai4603 Жыл бұрын
🙏🙏🙏කදසුරිදු පිහිටයි 💐❤️ මෙ වගෙ උතුම් මනුෂ්‍යත්වය ඇත් ගොව්වෙක් හිටියනම් අපෙ මුතු දයට අහිම් වෙන්නෙ නැහැ 😮ඇත්ගොව්වටත් වාසනා ටත් මුතුරාජ ටත් කදසුරිදු පිහිට ආරක්ෂා ව මුතුරාජ ගෙ පාදය ඉක්මනින් සුව වෙවා සැමට සුබ පැතුම් 🙏🙏🙏🙏💐💐💐❤️❤️💐💐💐
@maduperera2138
@maduperera2138 Жыл бұрын
Theruwan saranai pin kada....
@priyabopage1917
@priyabopage1917 Жыл бұрын
Nadungamuwe rajamyi.wasana.oya.budusarnyi.
@Ashsandeepa
@Ashsandeepa Жыл бұрын
ඉක්මනින් danno♥️🥺
@madushanimadushani461
@madushanimadushani461 Жыл бұрын
Budu saranai
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
ඇයි තාම නැත්තේ ඉක්මනින් වීඩියෝ අක දාන්න වාසනට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦
@sujeewagamage14
@sujeewagamage14 Жыл бұрын
Mage menikata budu sarany
@pradeepkumara5506
@pradeepkumara5506 Жыл бұрын
අනේ කෝ ඉතුරු ටික .බුදු සරනයි වසන මැනික්
@raniheen281
@raniheen281 Жыл бұрын
අපේ හෙල සන්කුර්තිය වසනා ඇත් රජුනි දිර්ග ආයුෂ වෙවා 🙏🙏🙏🙏🙏🙏
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 Жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 ❤
@puahpajayasundr8230
@puahpajayasundr8230 2 ай бұрын
Katharagama devi pihitai ❤🎉🎉🎉
@kella303
@kella303 Жыл бұрын
Wasana eth rajuni budu saranai
@siriparapitya1739
@siriparapitya1739 Жыл бұрын
Teruwan saranai wasana
@nadeenadeesha2095
@nadeenadeesha2095 Жыл бұрын
@tharinduktk9317
@tharinduktk9317 Жыл бұрын
Apith giya pera hara balanna .habaiy wasana yanna kalin dawase. Hoda welawata wasana lankawe athek une.oyata devi pihitaiy🙏 dirgausha labewa.
@chamindioruwala4988
@chamindioruwala4988 Жыл бұрын
Dalada hamuduruwange pihitai Wasana ❤
@shanti3203
@shanti3203 Жыл бұрын
🙏🙏❤️❤️❤️🙏🙏🙏
@ඉසුරුසදකැලුම්
@ඉසුරුසදකැලුම් Жыл бұрын
🌼🌼🙏
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
බුදු සරණයි!!! ඇත් රජුනේ.❤💕💞😍
@nethsara7998
@nethsara7998 Жыл бұрын
තව සති 3ක් විතර ගහේ ඉන්න ඕන සතා කොහොම හරි බලෙන් ලිහා ගත්තා😂😂
@HIRUKUMARU
@HIRUKUMARU Жыл бұрын
උතුම් දලදා සමිදු පිහිටයි . අපේ වාසනා මැණිකට 💖💖💖 .
@nishanthagunasekara5889
@nishanthagunasekara5889 Жыл бұрын
Wasanata budu saranai
@serenaserene1809
@serenaserene1809 Жыл бұрын
Budu.sarani
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Me minissu athage assata ringana vidihata damwel netuwa genichchoth hondata thiyei.
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
වාසනා 🙏🙏🙏🙏🙏🙏🙏
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Me Satage pitipase Kakul hamagihin damwal Walin badalama paw
@user_1.2.3.
@user_1.2.3. Жыл бұрын
ඔයා මෙයාගෙ අනිත් videos බැලුවෙ නැද්ද? ඒවයි මෙයා එක කකුලක විතරයි දාලා තියෙන්නෙ. එක්කන් යනකොට විතරයි ඔහොම දාන්නෙ. ඔහොම නොදා මිනිස්සු අතරට එක්කන් ගිහින් හදිස්සියෙ කුලප්පු උනොත් එතන වෙන මිනිස් ජීවිත හානිවලට වගකියන්න කවුද?? බල්ලෙක්ව උනත් පාරෙ අරගෙන යනකොට දම්වැල දාගෙන යන්නෙ අනිත් අයට හදිස්සියෙ කඩා පනි කියන බයටනෙ.
@wasananiranjalee2595
@wasananiranjalee2595 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏💐
@iroshairosha9862
@iroshairosha9862 Жыл бұрын
❤❤❤❤
@seserasesera6922
@seserasesera6922 3 ай бұрын
🙏❤️🙏❤️
@taniyashehani6306
@taniyashehani6306 Жыл бұрын
Thirivida rathanaye pihitai
@mallikaaa1602
@mallikaaa1602 Жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻🌻🌷🌷🌷
@shameeramaduwanthimatarage6632
@shameeramaduwanthimatarage6632 Жыл бұрын
සුදු වස්තුව 🐘 ❤❤❤❤❤
@كانديحصه
@كانديحصه Ай бұрын
❤❤❤
@DesikaSamarasinghe
@DesikaSamarasinghe Жыл бұрын
Wasana apa deye wasanawa dalada samidu pihitay
@greennapoon5037
@greennapoon5037 Жыл бұрын
น่าสงสารช้างพรายศักดิ์สุรินทร์จังเอาไปเดินร้อนก็ร้อนอาหารได้กินอิ่มไหมพี่ช้างมีแต่เดินโช่ก็คล้องคถ้าเป็นคนพวกคุณเดินได้ไหมทรมารสัตย์จริงเขาพูดไม่ได้ก็ไห้เดินๆๆๆำด้กินอิ่มไหมได้อาบนํ้าไหมเขาร้อน
@malathiwedanda1822
@malathiwedanda1822 Жыл бұрын
පිටිපස්සේ කකුල් වල තිබෙන දමිවැල් ගලවනවානමි හොදයි පවි අහිංසක සතා නිදහසේ ඇවිදින්න දෙන්න පින් සිදු වෙයි
@achiramunasinghe6982
@achiramunasinghe6982 Жыл бұрын
Ehema ballo puso wage lehala ekkan yanna be me saththu danwel danne eyagei apei kageth arakshawata ahala nedda alinta dana damwel siyum widihata sumata karawala athaata haniyak nowenna kammal walin hadawanawa kiyala.hebei eka hema aliyatama krnne nh alinta adre athgowwo hadawnawa ehema.wasanatath ehemai.කොච්චර unath meya thirisan sathek aliyek mnussyek nevei meyagn api araksha wenna saha meyage arakshawata thamai pitipasse kakul dekatath damwel danne
@supunthilanga1022
@supunthilanga1022 Жыл бұрын
Reata galawla .eka kakulakatai danne.
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
Kakul Hama gihin damwal parata paw
@oshadikaushalya8793
@oshadikaushalya8793 Жыл бұрын
මෙච්චර සෙනගක් මැද දම්වැල් ගලවලා අලියා ගෙනියන්න පිස්සු නැ ඒ මිනිස්සුන්ට මොනවා හරි උනොත් අර අලිබලාගන්න මනුස්සයා තමයි වග කියන්න ඕන
@aazalhan4224
@aazalhan4224 Жыл бұрын
​@@skpurnimasushani6265Oya dakkada hama ghin teyenawa api nam dakke na..... ali gana ohhra hoyanawa nam අාදරෙයි නම් කැලැවල ඉන්න අලින්ට වෙන හිරිහැර හා දවසකට අලි 5ස්දෙනෙක් මැරෙනවලු එ් ගැන කතා කරන්නකො එ් අලි නෙමෙිද
@serenaserene1809
@serenaserene1809 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
@achiramunasinghe6982
@achiramunasinghe6982 Жыл бұрын
වාසනා මගෙ පුතේ නැගිටපන් කිරිවෙහෙර ළඟ දන නමාමපන් බුදුන් ළඟ හොඬ හකුලපන් ඔතන ඉඳු නැත බලාපන් දෑත එක්කර නුඹට දෙවි වැඳ දෙවොල නුඹගෙයි සිතාපන් දීර්ඝායුෂම වේවා මගෙ පුතු වාසනා
@Anurapradeep-tq4zf
@Anurapradeep-tq4zf Жыл бұрын
මට මෙ කමෙන්ටි දැක්කහම පුදුම හිතෙනවා කෙල්ලෝ ගෑනු හරිම බොලදයි. පුංචි ලමයි වගේ. මම වැරැද්දක් නෙවෙයි කියන්නේ මම තනිකඩයෙක් මම ගෑනුන්ට ආසත් නෑ කසාද බදින්නේත් නෑ ජීවිතය දුකක් කියලා මම තේරුම් අරන් ඉන්නේ
@oshelperera418
@oshelperera418 Жыл бұрын
Gon ganiyek echchrai. 😂 duty gamunu rajathuma thamai katharagama dewale haduwe. Ekawth dnne nathuwa kiyawnne. Oya wge ganu danne owa vtharai. Poddak hoyala blnwa kauda ktharagama dewale arambakaya kiyala. Duty gamunu rajathumath wanda nm ai sinhala bauddayanata katharagama dewiyanta wadinna brida. Moda ganiyek
@SandaruwanSenarath-tb2yz
@SandaruwanSenarath-tb2yz Жыл бұрын
Oyta kada suridu pihita saktiya labawa
@SandaruwanSenarath-tb2yz
@SandaruwanSenarath-tb2yz Жыл бұрын
Ajith mamata dirgau wawa mama oya ape aausath aragana jiwath wana bs
@renukasamarasekara5926
@renukasamarasekara5926 Ай бұрын
අජිත් මාමටත් වාසනා වෙනුවෙන් උපහාර
@SandaruwanSenarath-tb2yz
@SandaruwanSenarath-tb2yz Жыл бұрын
Spe rataran wasana
@AshaDealwis-nn8yg
@AshaDealwis-nn8yg Жыл бұрын
Wadiya wadadenna epa lankawe MANIKA APE WASANA
@achiramunasinghe6982
@achiramunasinghe6982 Жыл бұрын
Ane me wasana hasithiya kiyala channel ekak hadagena nikan views ganna hadagnnepa mokd e sathaawa oy deiyo laga dana gassawanne danne ochchra.dalada karaduwa wadammana kenawa me kohewath yana deiyo gawa dnin wattawanawa nodakin
@iroshairosha9862
@iroshairosha9862 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏
@himaligangani5060
@himaligangani5060 Жыл бұрын
Nalavi nalavi yanne
@NirodhaSriLankan
@NirodhaSriLankan Жыл бұрын
ඇතාවත් මිත්‍යාදෘෂ්ටියට ම ඇදලා දානවා.. 🤦... දේවාල ගානෙ මහන්සි නොකර කිරිවෙහෙර වඳින්න එක්ක යන්න🙏✨🌸
@gayathri.9873
@gayathri.9873 Жыл бұрын
වාසනා කිරි වෙහෙර වදිනවා නිතරම...එයා දළදා වහන්සෙ වත් වැඩම කරනවා....වාසනා මැණික කියන්නේ මතු උතුම් මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්න පෙරුම් පුරන මැණිකක්
@Udumbara568
@Udumbara568 14 күн бұрын
කමක් නෑ පලතුරු ටිකවත් කයිනෙ
@SumitraLanka
@SumitraLanka Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
@nisadu8447
@nisadu8447 Жыл бұрын
Thama kammul themila iwara na neda thawa tikak thiyanawa wage
@SadeshPerera
@SadeshPerera Жыл бұрын
harak relak medde aliyek
@dammidammayanthi1738
@dammidammayanthi1738 Жыл бұрын
Wasana ath rajuni oya wasanawantha mankak
@xxxxc860
@xxxxc860 Жыл бұрын
මිනිස්සු ගොනාට ඇන්දට අලිත් ගොනාට අන්දන්න ඕනද?
@crazybro2597
@crazybro2597 Жыл бұрын
ඒ කිව්වේ?
@RenukaKumudu-u9v
@RenukaKumudu-u9v 2 ай бұрын
ඇයි ඔච්චර කීකරු සතෙකුට දම්වැල් දාලා ගෙනියන්නේ
@tharidumaduranga2110
@tharidumaduranga2110 Жыл бұрын
දැන් අජිත් මාමාගෙත් ලොකු ලයින් නෙද
@thisusmanamperi8249
@thisusmanamperi8249 Жыл бұрын
එහෙම නෙවෙයි මෙ අපෙ මිනිස්සු බලන්න කො ඇතාට වදින්න දෙන්නැ නෙ එ අස්සෙ යනවනෙ එපා කියද්දි එතකොට තරහ යනවනෙ ඉතින්
@manit6109
@manit6109 Жыл бұрын
ช่างเป็นพลายที่งามสง่ามากเลยพ่อพลายศักดิ์สุรินทร์❤️🇹🇭
@sarangasaranga9539
@sarangasaranga9539 Жыл бұрын
oya lankawe da
@thilinibhagya8645
@thilinibhagya8645 Жыл бұрын
This is not saksurin . His name waasana.this is an elephant born in srilanka .
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Vasana sudu mahathayatath ajith mamatath dirgayu
@wiwa3484
@wiwa3484 Жыл бұрын
ฉันรักช้างไทย
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН