අසනීප වූ අම්මව ආරක්ෂා කරන අලි පැටියා.

  Рет қаралды 2,160,149

Kataragama Wasana

Kataragama Wasana

Күн бұрын

#babyelephant
#elephant_lover
#elephantattack
#kataragamawasana

Пікірлер: 219
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
අනේ ඔයාලාට ගොඩක් පින් ඵ් අලි අම්මා හොද කරලා පැටියා අම්මා ලගට අරින්න ඔයලා මේ කරන සත් කර වලට තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා කියලා ප්‍රර්ථනා කරනවා
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
අනේ ඔයාලට ගොඩක් පින් ඒ අහිංසක පැංචා හිතන්නේ ඔයාල එයාලගේ අම්මට කරදර කරනවා කියලා මේ කරන දේවල් වලට ඔයාලට ගොඩක් පින් තෙරුවන් සරණයි
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
අනේ😢😢😢😢😢 පැටියා අමිමට තියෙන අදෙරේ ❤❤❤ පවු පස්සෙ අමිම ලගට පැටියව දෙන්න බුදු පව අත්වෙයි 🙏🙏🙏😘🐘❤️😪😪😪
@ajaybaiga2327
@ajaybaiga2327 Жыл бұрын
Baby elephant just trying to protect her mother.. this is a very heart touching moment for us😢😢
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
අනේ පැටියා අමිමා ගෙන් වෙන්කරන්න එපා.හරි දුකයි දැක්කාම .අලි අමිමාට ඉක්මනින්ම සනීප වෙිවා !!! ඒ වාගේම ගෞරවනීය ඔබ සැම ආරක්ෂා වෙිවා .හැකි ඉක්මනින්ම අමිමා සනිප කරලා පැටියයි අමිමායි එකතු කිරිමට ඔබ සැමට දිරිය ශක්තිය ධහිර්ය හැකියාව සහායෝගය උපකාරය වාසනාව ලැබෙිවා !!! ❤❤❤❤😘😘😘😘😭😭😭😭🙏🙏🙏🙏
@fatemakw3723
@fatemakw3723 Жыл бұрын
Ae ammawa sanipa karala patiyawa ammata danna nidahase inna pawu😢❤❤ oyalata godak pin
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
අනේ ඒ පැටියා අම්මට ගොඩක් ආදරෙයි...අනේ ඒ අම්මටම එයාගෙ පුතාව දෙන්න😓😓😓
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 Жыл бұрын
අම්මෝ..පුන්චි උනාට හරිම පෝරිසාදයෙක් 😊
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
නැහැ නැහැ එහෙම නැහැ බය වෙන්නේ නැද්ද මේ ව්දිහට හැසිරෙද්දී
@aindu4690
@aindu4690 Жыл бұрын
අලි අම්මට සනීප කරන්න පුලුවන් වේවි නේද ...නිරෝගි සුවය ලැබේවා .
@sripererasri5236
@sripererasri5236 Жыл бұрын
අනේ පවු අම්‍ම ඉක්මනට සුවවෙන්න ඕනෙ.කෑම නැතිව දුර්වල වෙලා වගෙයි අම්‍මට
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 Жыл бұрын
අනේ චූටි මැණිකක්. දෙන්නවම පරිස්සමින් බලා ගන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම
@chandimagunasekara7921
@chandimagunasekara7921 Жыл бұрын
චූටි බබෝ චුට්ටක් ඉවසලා ඉන්න ..ඒ මාමිලා ඔයාගේ අම්මිව හොද කරලා දෙයඅ. අඩන්න එපා....😢😢😢❤❤
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
පව් පුංචි හුරතල් පැටියෙක් .....
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
මට නම් aduna....theruwan saranai හැමෝටම theruwan saranin ඉක්මනින් සුවපත් වේවා ali patiyoo ඔයාගෙ අම්මාට ඉක්මනින් සනීප වෙයි
@tharinduktk9317
@tharinduktk9317 Жыл бұрын
Mama mulinma dakke ,sirasa nalikawen.marama dukaiy aswalata nikanma kadulu anawa.😢 pawu dennatama.a wenuwen puduma kapa veemakin mahanciwena a saba minisunta ,godak sthutiy. God bless.
@milaniaperera830
@milaniaperera830 Жыл бұрын
අනේ ඇයි අ ලි පැ ට් යා ගේ නෑ ට් ටේ එල් ලි ලා කරන්න හරි යට ස තා ට රිදෙනවා තේ රේ න් නේ නෑ ද් ද ඔයා ගේ කොන්ඩේ ඇ ද් දෝ ත් කොහොමද රිදෙනවා නේද කල් පනා කරන්න බුදුසරණයි ඔබලාට 👍🏻🌹🌹🌹🌹❤❤❤❤😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
ඔව්නෙ.ඒ අය අලි පැටියට හිරිහැර කරනවා වගේ.
@sriyanamaine9540
@sriyanamaine9540 Жыл бұрын
Diviyaloke යන්න nette එල්ලිලා 😂
@vidhushjanithma
@vidhushjanithma Жыл бұрын
අලි අම්මට බෙහෙත් කරන්න ඕන.පැටියා ලග හිටියම බෙහෙත් කරන්න බෑ. කවුරු හරි පැටියටත් මොකක් හරි කරොත්.ඌට කන්න දෙන්න ඕන.වඩාගෙන කරෙ තියාගෙන යන්නද අපේ ලමයිත් යන්න බෑ කිව්වම බලෙන් අරන් යනවනේ
@Gagana4899
@Gagana4899 Жыл бұрын
අසරණ අලි අම්මයි අහිංසක අලි පැටවයි වෙනුවෙන් විශාල කැපවීමක් කරන මේ අයියලට කවදාවත් හෙම්බිරිසාවක්වත් හැදෙන්න එපා කියලා අපි කවුරුත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු 🙏💟
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
අනේ ඔව්
@AjithHemachandra-kr7kv
@AjithHemachandra-kr7kv Жыл бұрын
අනෙ මෙ
@adiya4509
@adiya4509 Жыл бұрын
👍❤️
@mojidulkhan280
@mojidulkhan280 Жыл бұрын
@@renukapiyadarshani5343 I
@oshimahansani9499
@oshimahansani9499 Жыл бұрын
අනේ ඔව් ❤
@janithacosta
@janithacosta Жыл бұрын
අනේ අම්මෙ මාව බේරගන්න ... අම්මා වටේ කැරකෙන හැටි පව් ... එයාලා හොඳක් කරන්නේ ඔයාලට .🙏❤❤❤❤
@madushankamadushanka5999
@madushankamadushanka5999 Жыл бұрын
පැටියගේ අමිමට ඉක්මණට සනිප වෙිවා..🙏🙏🙏
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
අම්මා නැගිටින්න හදනවා පැටියට කරදරයක් වෙයි කියලා. අනේ අම්මෙකුයි දරුවෙකුයිගේ ආදරේ. සමහර මිනිස්සු ළඟවත නෑ. අම්මාට ඉක්මන් සුවය ලැබේවා !
@janakadisanayaka1865
@janakadisanayaka1865 Жыл бұрын
Ai ammagen වෙන් කරේ. හරිම paw.
@sandyakumarikalanchiyalage6733
@sandyakumarikalanchiyalage6733 Жыл бұрын
අනේ 😢😢 ඒ අහිංසකයා කොච්චර දුකක් දරා ගන්නද බුදු සරණයි අම්මට ඉක්මනින් සනීප වෙන්න 😢😢
@ranjimendle299
@ranjimendle299 Жыл бұрын
ඔබලාට බ්‍රද්‍ර සරණයි🙏
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 Жыл бұрын
අපි උනත් අපෙ අම්මට ඔය වෙලාවට ඔතන හිටියනම් ඔය දේම නේද කරන්නෙ 😢❤ ඒගොල්ලොත් කන කට්ට 💫🌍
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
අනේ අලි පැංචෝ මාමලට දෙන වදයක් 😂
@chithrasandamali
@chithrasandamali Жыл бұрын
අන්ව්ව් පෞ රත්තරං පුතෙක් 😥😥😥😥
@nimashimadhubhashini8430
@nimashimadhubhashini8430 Жыл бұрын
Ane chooti menika ammi ikmanata saneepawela putha lagata ewi❤❤
@champaperera8487
@champaperera8487 Жыл бұрын
දැන් මේ අහිංසක අසරණ අලි අම්මාගෙ තත්වය කොහොමද .කරුනාකරලා දන්න කෙනෙක් කියන්න .
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
අනේ චුටිය දගයි අම්මා ගැන දුක එයාට.අම්මාට සනිප වුනහම අම්මා ලගට ගෙනත් දෙන්න
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Ranuka Kohomada oyata Yalu wa eten
@h.l.m.s.desilva3324
@h.l.m.s.desilva3324 Жыл бұрын
අනේ අම්මට තියෙන ආදරේ
@ApurboSarker-f1m
@ApurboSarker-f1m Ай бұрын
Baby elephant protect her mother
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
අනේ එචිචර ආදරේ අමිමව දාල එයා කොහොමද යන්නෙ. දුක ද උරැමයක් වස්තුවෙි😭😭😭😭😭😭😭😭☝️😭😭
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 Жыл бұрын
එයා කොහෙවත් යන්නේ නෑ. අම්මව සනීප කරන්නයි හදන්නේ එයාව ව්තනින් අයින් කරලා. ඒ දෙන්නව ආයෙත් එකතු කරාවි
@Elephants-v5j
@Elephants-v5j 2 ай бұрын
Very nice baby elephant heart touching ❤❤❤❤❤
@gkkandy2014
@gkkandy2014 Жыл бұрын
අනේ පව් අසරනයා අඩනවා අම්මාව ඉක්මනින් සනිප කරන්න . ඉතින් මොකද වුනේ කියලාත් දාන්න බබාටයි අම්මාටයි . ඒ දෙන්නාටත් ඔයාලාටත් බුදු සරණයි දෙවි පිහිටයි❤
@isurugamage2137
@isurugamage2137 Жыл бұрын
අපේ කකුල් දෙකෙ ගවයන්ට වඩා සත්තු හොදයි
@sriyanamaine9540
@sriyanamaine9540 Жыл бұрын
Oya hari 👍
@aselamadushanka1017
@aselamadushanka1017 5 ай бұрын
🐘❤❤ Mage manika parissamin 🐘🐘🐘🐘🐘b.s adri 🐘🐘🐘🐘
@thanushiupadya3307
@thanushiupadya3307 Жыл бұрын
ජිවිතයම හොරු අරගෙන ....කොහෙදො නුබ ගියේ ..........😢
@KandullaSilva
@KandullaSilva Жыл бұрын
මේ පිරිස නිර්වාණ මාර්ගයට යොමු වේවා
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
අනේ අම්මාට තියෙන ආදරේ.වෙන් කරන්න එපා .කතා කරල කියන්න බැහැ .ඒත් හිතින් හිතනවා.ඒකනේ කෑගගහ අම්මා වටේ දුවන්නේ.අම්මා නැගිටගන්න හදනවා ඒත් බැහැ අමාරුයි .අලි අම්මා සනිප කරන වනජිවි මහත්වරුන්ට බොහොමත් පින් ලැබේවා .
@apagla3518
@apagla3518 Жыл бұрын
O
@RakeshShil-ge3vs
@RakeshShil-ge3vs Жыл бұрын
J . 😊
@GaurabPanday-bv9gw
@GaurabPanday-bv9gw 5 ай бұрын
😊😊 😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊 😊😊x😊 😊😊l😊😊😊
@CharityDeA
@CharityDeA Жыл бұрын
මෙයිට වඩා සැස්මක් ඇතුව අම්මටත් පැටියටත් එකිනෙකාව පේන්න සල්සලා අම්මට බෙහෙත් කරන්න තිබ්බා ... අපේ අයට කරුණාව තිබ්බට වැඩි දුර හිතන්න බැහැ ... තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ...😢🙏
@ANILJHMASTI-c8o
@ANILJHMASTI-c8o Жыл бұрын
Lpllp
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
නැටිටෙන් ැදින්න එපාාාා අමිම දාලායන්න බැරිලු 😢😮😢😮😮😢
@sachiniishanga8181
@sachiniishanga8181 Жыл бұрын
Ane ammata godak adarei patiyath ammage laga thiyan beheth kala nam hodai amma nathuwa duken ledawei asaranawela lokuweddi darunuwei wairakarai minissunta eyata eyage amma ekkama enna denna wenkaranna epa anatha niwaseta danna epa ammagen wen wenna kamathi ne eyage sathuta amma laga enna eka ammata budu saranin saneepa wewa darupatiya ekka sathutin enna labewa thailand wala wage adaren sathunwa therum aran beheth karanawanam hodai manusikawenna karunawen patiyata amma laha enna denna nopennena duraka yawanna epa paw eya duk wende amma balaganna eyata amma one athinnage senehasa wadi patiyata minisunta wada
@gunasirimallikarachchge5639
@gunasirimallikarachchge5639 Жыл бұрын
එකටනම් දුකයි. ඉක්මන් සුවය ලැබේවා
@dinunisansala2184
@dinunisansala2184 Жыл бұрын
පැටියා උනත් අලියෙක්නේ. ඉතින් සාමාන්‍ය පිරිමි මිනිස්සු 10ක් වත් ඉන්න ඕනි අලි පැටියාව ආම්බාන් කරන්න. නිකං ඇ කියන්නේ අලියන්ටයි ලමයින්ටයි නලියන්නමයි හිත කියලා. ඒ මව් පුතු සෙනෙහස අපිටත් ආදර්ශයක්. මගේ පුතත් මට පුංචි ඇත් පැටියෙක් වගේ එයත් අවු දෙකක් උනාට තාත්තාටවත් කෑගහන්න දෙන් නෑ මට. පොඩි කමට නෙමේ වැඩ. මහත්තයා මට සැරෙන් කතා කලොත් බබා අඬනවා. එයා කැමති නෑ .මේ අම්මා ඉක්මනට සනීප වෙයි පුතේ😢
@SiyaLatha-h5e
@SiyaLatha-h5e Жыл бұрын
අනේ පැටියෝ ඔයාගේ අම්මව ඉක්මනින් සනීප කරන්න තමයි මේ මාමලා වෙහෙසෙන්නේ ඔයාටත් අම්මා ටත් බුදු සරණයි 😢😢😢🙏🙏🙏
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අම්මා ගෙ ආදරය සෙනෙහස ඒ අලි පැටියාට මහමෙරක් ඒක නේ එයා එච්චර නපුරු මනුෂ්‍යත්වය එහා ආදර සෙනෙහසක් අලි ඇතුන් අතර තියෙනවා මම දකින විදිහට හරිම දුකයි 😢😢😢😢
@sandarwansl4108
@sandarwansl4108 Жыл бұрын
🥰අලි පැටිය
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 Жыл бұрын
අනෙ මේ පැටියා ගෙ අම්මාට හොඳ උනාම එයාව අම්මා ළඟටම දාන්න ඒ දෙන්නා ath කරන්න එපා පවු
@MagicsMoney-uv1de
@MagicsMoney-uv1de Жыл бұрын
😂😂😂 Awesome 😂😂👍👍👍
@Myworld-w2u
@Myworld-w2u Жыл бұрын
අනේ මගේ චූටි වස්තුව ඇඩුනා මගේ මැනික.. ඔයා බයවෙන් නැතුව මගේ රත්තරං අම්මා සනීප කරගන්න ඕනිනේ මගේ චූටි පැටියෝ 😢😢😢😢
@babaib3513
@babaib3513 7 ай бұрын
Poor baby .lost his mother pls take care of him pls beautiful baby
@RaniRani-fe8dr
@RaniRani-fe8dr Жыл бұрын
me awadanama therunath me niladari duwanawa dakkama susanthika mathak wenawa 😂😂😂😂 budu saranai obathumalata
@nethmiupeksha8530
@nethmiupeksha8530 Жыл бұрын
Thisiran athmeka ipadilath e taram senehasak amma wenuwen tiyenna taram pera athmeka idan ena hoda adaraneeya ali puthekui amma kenekui wenna athi eya kalabala karanne ammata karadarayk wei kiyla wenna athi ikman suwa labewa ali ammata...me niladhareen siyalu denath araksha wewa🙏🙏🙏
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
Ammatath ගොඩක් දුක දැනෙයි puthawa allanawata ane ayala laginma තියන්න amma hodaunama
@renukamalkanthi6883
@renukamalkanthi6883 Жыл бұрын
Devi varu van minisune asarana patava amma bera ganna budu sarana labeva🙏🏼 deviyo bala ganna one🙏🏼 e dennava
@thilinidhanu5939
@thilinidhanu5939 Жыл бұрын
Ammva suwa una gaman...patiyt 1kma aayet eyaalage loketa ynna denna...oyaalata godaak pin mey 2ta udauu karot.....godaààaak pinn😥😥😥😥😥😥😥
@dimuthgimhan8742
@dimuthgimhan8742 10 ай бұрын
ane manika ammata ikmanata sanipa wenna kiyala prarthana karanawa budu saranai
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 Жыл бұрын
මෙ පැටියා කොහෙද එක්ක යන්නෙ අම්මා ටයි පැටියා ටයි උනෙ මොකක්ද කියලත් දාන්න මෙ අම්මා යි පැටියයි වෙන් කරන්න එපා , මහා පාපයක්
@CharityDeA
@CharityDeA Жыл бұрын
කොහේවත් කියන්නේ නැහැ ඇතින්නයි පැටවයි නැවත එකතු වෙන්න සලස්වනවා කියලා ... අනික මේවා කල යුතු ක්‍ර්‍රමවේදය හරියට ඉගෙන ගන්න ... ඒ ඇතින්නයි පැටාගෙයි හැගීම් කිසිම විදියකින් සලකා බලලා නැහැ ... උදව් කරන්න ඕනේ නමුත් ක්‍රමවේදයක් තියෙනවා ... 😢
@thamchidance9847
@thamchidance9847 Жыл бұрын
Nice 👍👍👍♥️♥️♥️
@dianydiany5026
@dianydiany5026 Жыл бұрын
අනේ අම්මගෙන් ගුටියකුත් වැදුන පව් 😢😢😢
@anusvlog4633
@anusvlog4633 3 ай бұрын
Do not hurt the animals ,love them very sad the baby elephant lost his mother ❤😂😂😂😂❤❤
@RaniRani-fe8dr
@RaniRani-fe8dr Жыл бұрын
ane waluge galawei pawu ithin monawa karannada ❤❤❤
@veraluciaalveslopes3816
@veraluciaalveslopes3816 Жыл бұрын
Não vai enforcar ele!!! muito cuidado? ❤️♥️❤️♥️❤️♥️❤️♥️🙋🍼🍼🍼🍼🍼🍼🍼🍼🙏🙏💕💖💞🙏🙏👏👏👏🇧🇷👆🥰🤦😍😘👍
@shanthirenuka1257
@shanthirenuka1257 Жыл бұрын
Ane kohoma Hari eyat beheth. Karanna oyalata pin
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y Жыл бұрын
අම්මායි බබයි පරිස්සමින් ඉන්නවාද? ❤
@HansiWeerasinghe-fx6sw
@HansiWeerasinghe-fx6sw Жыл бұрын
අර අලි පැටියාගේ නැට්ටේන් අදිනකොට එයාට කොච්චර රිදෙන්න ඇද්ද පවූ 😢🐘😇🙏
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කියලා වැඩක් නැහැ සතාත් කලබල වෙනවා
@chandrikajayasingha428
@chandrikajayasingha428 Жыл бұрын
Ow ane mmath hithuwe eka.dennekma walige ellila
@supunchanara350
@supunchanara350 Жыл бұрын
අලියෙක් මෙල්ල කරන්නෙ නැට්ටෙන් අල්ලා තමා උඹල කියන විදිහට කරන්ඩ ගියොත් බෙහෙත් කරලත් ඉවරයි අලි අම්මත් මැරිලා නොදන්න මගුල් කතා කරන්ඩ එපා ඇහැට පේන විදිහ විතරක් දිහා බලලා
@RaniRani-fe8dr
@RaniRani-fe8dr Жыл бұрын
akanam attha a manussayoth jiwath wenna onnane monawa karannath
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
@@supunchanara350 aneda kiyanne..netta gena kiyanawa gedarA endan..ara minissu jeevitheth beragena..sathata ekmanin beheth karannath ona
@apsaranagahawala1970
@apsaranagahawala1970 Жыл бұрын
අලි පැටියාගේ නැට්ට කඩයිද දන්නේ නැ ඌට අම්මත් නැ නැට්ටත්නැ
@sriyanamaine9540
@sriyanamaine9540 Жыл бұрын
ඒකනම් ඇත්ත 😂
@milaniaperera830
@milaniaperera830 Жыл бұрын
එක ඇ ත් ත අ ලි පැ ට් යා ට අම්මා නෑ ති වේ න් න ත් එපා ඒ චුට් හූ ර ත ල් පැ ට්‍ යා ගේ නැ ට් ට කඩගන්න එපා ඔබලාට බුදුසරණයි පන බේ රා අම්මා පුතා ව එක තෑ න ක ති ය න් න ❤❤♥️♥️😍😍🌹🌹😍🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@apsaranagahawala1970
@apsaranagahawala1970 Жыл бұрын
@@milaniaperera830 ඔව් ඒ රත්තරං පුතාට අම්මානම් නැති වෙන්ට එපා. මේ සොබා දහමේ එයාලා සොබා දහමවත් බලා ගනි කියලයි මගේ බලාපොරොත්තුව .
@manjulagirji-ey7lg
@manjulagirji-ey7lg 5 ай бұрын
@@milaniaperera830 🔥🔥
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Paw deyyane...ammawa maranna hadanawA kiyala hitanawA ethi
@AnuSurendran-e6x
@AnuSurendran-e6x 11 ай бұрын
Socute.elephant😢
@asankaratnayake8931
@asankaratnayake8931 Жыл бұрын
අනේ පව් දැන් අලි අම්මට සනීපද කියන්න please
@ZamimZamim-pk9wi
@ZamimZamim-pk9wi 9 ай бұрын
Please don’t hurt the animals please love animals. I m very short. Baby elephant give her mother ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ from Bangladesh
@pickswellmarak4635
@pickswellmarak4635 3 ай бұрын
Actually they are not trying to hurt the animal they are trying to save the animal
@rinosharashmi1832
@rinosharashmi1832 Жыл бұрын
Tharaha. Gihin. Thiyana tharam. Ammo
@jm5230
@jm5230 10 ай бұрын
Anea ammata hoda unama alipateya ammata denna denna sathutin edeewi wenkaranna nam epha oyalata godak pin ammata hoda wenna kiyala prarthana karanawa ammai babai gzna sathutu weediyowak balanna danna aphy balan ennawa
@champichampika799
@champichampika799 Жыл бұрын
Ammai daruwan athara thiyena badima sathunata kiyala wenasak nathi bawa penawa neda❤
@veenathushari4928
@veenathushari4928 Жыл бұрын
දැන් අලි අම්මට සනිපද? අම්මව පැටියට දුන්නද?
@rinosharashmi1832
@rinosharashmi1832 Жыл бұрын
Waligen. Adenna. Epa. Kondata. Hodana
@ChathuChathu-t6t
@ChathuChathu-t6t Жыл бұрын
Ammawa sanikaraladenna me petiyat
@MagicsMoney-uv1de
@MagicsMoney-uv1de Жыл бұрын
Good job gentlemen I hope you get some good use out of that obnoxious calf!
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එයා දන්නේ නැහැ නෙ මේ අය ඇව්ත් ඉන්නේ එයාගේ අම්මට ප්‍රතිකාර ප්‍රතිකාර කරන්න කියලා මෙගොල්ලො ඉට වඩා මෝඩයි ඔක්කොම කලබල වෙනවා එක්කො ඒ සතාට කන්න දෙයක් දෙන්න ඔනේ..
@dileepanilakshi7626
@dileepanilakshi7626 5 ай бұрын
අනේ පව් දෙයියනේ 😢😢
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@wadithalasadara3804
@wadithalasadara3804 Жыл бұрын
Oaw ban patiya
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
පොඩි බබත් ලේසි නැ වගේ
@robsieger1886
@robsieger1886 9 ай бұрын
Nice music.
@harimaurya2555
@harimaurya2555 Жыл бұрын
😢😢. I am very sad 😢
@rinosharashmi1832
@rinosharashmi1832 Жыл бұрын
Mamala. Kipadenekma. Bema. Damma. Pode. Unata. Hina. Mata
@TikTok-u8w7f
@TikTok-u8w7f Жыл бұрын
😭😭😭😭😭😭
@niroshakumari9936
@niroshakumari9936 Жыл бұрын
පව් 😢
@SLSHANWADAKIDA
@SLSHANWADAKIDA Жыл бұрын
පව්😢
@Alvrt.ksr.nongrum1802
@Alvrt.ksr.nongrum1802 2 ай бұрын
No no no no mother please help me shout son elephant 🐘 from shillong city 🌆
@Gagana4899
@Gagana4899 Жыл бұрын
කරුණාකරලා මෙතනින් පස්සෙ මොකක්ද උනේ කියලා කියනවද..??
@inokamilmi8996
@inokamilmi8996 Жыл бұрын
Pau anaammata ekmanin suwa wanna ona
@rinosharashmi1832
@rinosharashmi1832 Жыл бұрын
Tharaha. Gihin. Dakkadha.
@veraluciaalveslopes3816
@veraluciaalveslopes3816 Жыл бұрын
Cuidado vai ficar ele o bebê 🐘🦣🐘🍼🍼🦣🐘🍼🍼🍼🍼🍼🍼🥰❤️♥️🙋🥰😍😘👍
@veraluciaalveslopes3816
@veraluciaalveslopes3816 Жыл бұрын
Não judia pôr favor socorro socorro pobre anjo 💕❤️♥️💕❤️♥️❤️♥️🥰🥰🥰😍💖💖💞💞🦣🐘🐘🐘❤️♥️🙋🥰🤦😍🦣🐘🐘🐘🐘🐘🦣🐘🐘🍼🍼🍼🍼🍼😘👍
@sofiullahMia
@sofiullahMia Жыл бұрын
মায়ের প্রতি বাচ্চার ভালবাসা দেখে চোখে পানি এসে গেল ❤️আই❤️❤লাভ❤ ইউ ❤মা❤😂😂😂
@menikedissanayake1960
@menikedissanayake1960 Жыл бұрын
Chootiyage sera
@Maeporn
@Maeporn Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️🇹🇭
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Pauu ammawa 2ganiyanna danna❤❤
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 19 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 48 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Crazy People Conflict With Elephant
3:01
The Wild Hub
Рет қаралды 6 МЛН
BABY ELEPHANT RESCUE #elephant @sahagdulal7955
6:06
SAHAG DULAL
Рет қаралды 2,3 МЛН
Elephant Helps Yash to Beat the Rowdies - Best Scene of Gajakesari Kannada Movie
10:28
Sandalwood Entertainment
Рет қаралды 60 МЛН
Faith in Humanity restored. An elephant stucked by a canal saved by humans
12:40
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН