KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ Youtuber ව මැරුවේ යකෙක්ද? | Story of Gaurav Tiwari
12:40
සැමියන් දෙදෙනාවම මරා ලුණු දෙහි දාපු කාන්තාව | Kimchi Women #sinhadhanuma #sinhapawla
10:55
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
VIP ACCESS
00:47
අමු අමුවේ සත්ව මස් කාපු මේ කෙල්ලට අවසානයේදි මොකද උනේ? | Kate Yup Youtube Channel
Рет қаралды 231,473
Facebook
Twitter
Жүктеу
1
Жазылу 515 М.
Sinha Dhanuma සිංහ දැනුම
Күн бұрын
Пікірлер: 934
@rishigunawardane8372
4 жыл бұрын
පට්ටම පට්ට අයියේ මාරම ආසයි ඔයාගෙ චැනල් එකට වැඩියෙන්ම ආස අත්බූත සීන්තියන වීඩියෝ වලට 😉
@dreamsmylife4059
4 жыл бұрын
මම මේ , channel එකට කැමති යි, වැදගත් වන කරුණු ඉදිරිපත් කරන්නේ, තවත් හොඳින් කරන්න ශක්තිය ලැබේවා.
@Warnasooriya439
4 жыл бұрын
අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් වටිනවා චැනල් එක ❤️
@faisalalhammadi3362
4 жыл бұрын
Harima wadagath chanal ekak me wage ugath buddimath kanekge chanal ekak witharai wadagath dewal denne ushange chanal ekath hodai namuth melo rahak molayak ugath kamaknathi un 100kata wada innawa therumak na deyak kiyanne kohomadawath kiyala aththatama me chanal eka supiri aasai ahanna balanna obata jaya wewa
@laksiriindika7185
4 жыл бұрын
මට නම් හිතෙන්නෙ මේ ළමයාව කවුරුහරි බලෙන් තියාගෙන කරන වැඩක් වෙන්න ඕනි
@කාවින්දවිජේසිංහ
4 жыл бұрын
Hm
@redfalcon8693
3 жыл бұрын
Ou neda
@geethi4781
2 жыл бұрын
මටත් හිතෙන්නේ එහෙමයි 👍🙄
@pendragonprime2433
4 жыл бұрын
මර්ලින් ආතර් ගැන වීඩියෝ එකක් කරන්න
@dilshaoshani3415
4 жыл бұрын
Yeahhhhhh ♥️♥️♥️♥️♥️♥️♥️
@thathsaranihewage6252
4 жыл бұрын
Ow e idea eka maru
@isurumadusanka4629
4 жыл бұрын
👍
@moderntalks3972
4 жыл бұрын
@@isurumadusanka4629 ❤️❤️❤️❤️👍yes
@ashinthachamara5536
4 жыл бұрын
✔️✔️🔥
@alalp9035
4 жыл бұрын
අයියෙ please මර්ලින් සහ ආතර් පිළිබඳ විඩියෝ එකක් ඕන
@damakikw3102
4 жыл бұрын
ලෝකයේ ආදරනීය හොදම අයියා ...හිතුමතේ ජීවිතේ ගැන වීඩියෝ එකක් කරන්න
@differenttechnician9180
4 жыл бұрын
කවදා හරි දවසක ඔයාලටත් 1Milion views එයි. සුබපැතුම් 😘
@Attention_98
4 жыл бұрын
සාමාන්‍යයෙන් ASMR චැනල් කරද්දි කරන කෙනාගෙ ඇස් පෙන්නනෙ නෑ ඒක තමයි සම්ප්‍රදාය . ආහාර වල තියන ශබ්දය තමයි ෆෝකස් කරන්නෙ. මේ වෙද්දි ගොඩාක් කොරියන් ASMR චැනල් තියනව ඒවල පන පිටිම්ම සත්තු කනව. මං මේ දේවල් ගැන හෙව්වෙ ගොඩාක් කාලෙකට කලින් මොකද මගේ යාලුවෙක් ලංකාවේ පලවෙනි ASMR channel එක පටන් ගත්ත. ඒත් ලංකාවේ ඕඩියන්ස් එක ඒ වෙද්දි මේ සබ්ජෙක්ට් එක ගැන කිසිම දෙයක් දන්නෙ නෑ ඉතින් එයාට සබ්ස් & විව්ස් ආවෙ නෑ ලංකාවෙන්. ඒක නිසාම චැනල් එක නැවැත්තුවා.
@malithvibushitha9722
4 жыл бұрын
@Nico lious owlu
@Dhananjaya_wije
4 жыл бұрын
ස්තුතියි ASMR ගැන කිව්වට
@sashinisansala3238
4 жыл бұрын
අද ඊයෙ මේවා බලන උන් මේවා ගැන නොදැන කතා හදලා කියෝනවා ...මේ . වීඩියෝ මීට kochchra kalekata කලින්ද බලන්නෙ. තනි බොරු කියන්නෙ මෙයාලා . වැඩක් නොඈ සහෝ . මෙයාලා එක්කො දෙයක් දාද්දි හොයලා දාන්න ඕන
@GrayWolf099
4 жыл бұрын
ගොඩක් ආදරේ කරන channel එකක්... හදවතින්ම සුබ පතනවා ඉදිරි ගමනට... 🔥🖤
@maleeko4875
4 жыл бұрын
මම ආසම අපිට ගොඩක් දැනුම ලබා ගන්න පුලුවන් ගොඩක් හොද චැනල් එකක්, ,thanks ඔයාල හැමෝටම ❤❤
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@shehanentertainment914
4 жыл бұрын
mawa sub karannako
@Axom54861
4 жыл бұрын
සින්හ පවුලේ කට්ටිය මේකට like එකක් දාගෙන යන්න........................👍
@lahiru-madushan
4 жыл бұрын
මං බලල්
@kavindarupasinghe6717
4 жыл бұрын
@@lahiru-madushan penwa
@destroyedpixels4204
4 жыл бұрын
කොබරා කිව්වෙ නමද බං 😌👍
@rangamk4726
4 жыл бұрын
O
@rangamk4726
4 жыл бұрын
Lahiru Madushan IN
@sampathrandeniya8181
4 жыл бұрын
මට මතකයි පිලිපීනේ හරි චීනෙ හරි මිනිරන් පතලක අවුරුදු ගානක් 17ක් හෝ 19 ක් වගේ පුද්ගලයෙක් හිරවෙලා ඉදලා බේරුනා ඒක නැවත හාරන්ඩ යද්දී තමා හම්බුනේ..ඒ ගැන හොයලා වීඩියෝ එකක් කරන්ඩ ..සම්පූර්ණ විස්තරයම.හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ඔබලාට ජය වේවා..!
@alalp9035
4 жыл бұрын
අයියෙ මර්ලින් සහ ආතර් පිළිබඳ විඩියෝ එකක් ඕන
@chaminduweerasingha8409
4 жыл бұрын
Aluth holman video ekak danna aiye
@keshanshanuka6205
4 жыл бұрын
Oni oni merlin
@nehararathnayaka152
2 жыл бұрын
ආදරෙයි අයියේ දිගටම මේ චැනල් එක කරන් යන්න සුබ පතනවා❤️🔥 😄
@nehararathnayaka152
2 жыл бұрын
😄
@dilukshi2002
2 жыл бұрын
අනේ ඔව් 🙂❤️
@carrompoolshowinhackversio9993
4 жыл бұрын
Mama baluwa eka a. ...eya dapu new video eke 13:00 poddk balanna.....Stop worry about me and safe your self.....kiyalaaaa...monawa hari tiyanawa loku parhnahak
@Harsha.Dhananjaya
4 жыл бұрын
මෙච්චර තාක්ෂණය දියුනයි, හැකර්ලා පවා රජයට වැඩ කරනවා,ඇයි මේකෙ ඇත්ත නැත්ත මේ මිනිස්සුන්ට හොයාගන්න බැරි
@niharagamage8657
4 жыл бұрын
Obatuma itha pahariliwa wistara karanawa teacher kenek wage, thank you
@amithkaushi370
4 жыл бұрын
මං ගොඩක් ආස චැනල් එක තමයි මේ ක ❤️❤️❤️😘
@nalikadamayanthi699
4 жыл бұрын
ස්තුතියි ඔබට ගොඩක් අසවෙන් බලන්නෙ
@nisansalalakshi8142
4 жыл бұрын
මන් ආසම program එක.😊😊
@sumababa1616
4 жыл бұрын
අයියෙ මම බැලුවා විඩියෝ ගොඩාක් ඒ කෙල්ලගේ ගොඩාක් කන එක නං හැකියාවක් තමයි ඒත් සම්පූර්ණයෙන් අමුවෙන් නෙවෙයි කන්නේ මම දැක්කා ගොඩාක් දේවල් ඔප්පු කරන්න පුලුවන් පිලි ගත හැකි හේතු තියනවා ඒවා අමු නෑ කියලා 👍
@sadishabhanuka1905
4 жыл бұрын
අන්තිමට මාස අටකට කලින් තමා වීඩියෝ එකක් දාල තියෙන්නේ ඒ කෙල්ලගේ වම් අත වැඩ කරන්නේ අඩුවෙන් අනිත් දේ එයාගේ කොන්ඩේ වෙනස් කරලා තිනවා ඒක අසාමානයයි අපි කනකොට දතක් ගැලවුනොත් සාමානයෙන් කටේන් ඒ දත ගන්නේ වම් අතට ඒත් එයා ගන්නේ දකුණට එයාගේ වීඩියෝ වල කමෙන්ට්ස් වල අසාමාන්ය දෙවල් හුගක් එයාගේ ෆලෝවර්ස්ලා පෙන්නලා දීලා තියනවා
@user-km2ch4bv2g
4 жыл бұрын
😓
@ozemcreation7418
4 жыл бұрын
kzbin.info/www/bejne/oWmpooV4l62KjqM
@abewardanaruls8557
4 жыл бұрын
ane uba dana dewal sudarman 😆
@skittle8722
2 жыл бұрын
Dan eya ayemath video ekka famma kate yup ❤️🔥
@himaliweerasinghe3998
4 жыл бұрын
සුපිරි vedioවක් සහෝදරයා....🤟
@deepanidayanee280
4 жыл бұрын
mama hema video ekakma balanawa godak sthuthi obata budu saranai DUBAI SITA
@pasinduheshan4048
4 жыл бұрын
මේක ඇත්ත මං වීඩියෝ වල හැම කම්න්ට් එකක්ම වගේ කියෙව්වා.. මේ කෙල්ලව හිරකරගෙන ඉදල තමා වීඩියෝ කරල තියෙන්නේ. හැම වීඩියෝ එකේම දාලා තියෙනවා එක එක කමන්ට්.
@chimchim7109
4 жыл бұрын
ඔව් මත් දක්කා...එයාගෙ fans ලා මාර විදියට කලබල වෙලා ...අනික සමහර videos වල එයා අකමැත්තෙන් වගෙ එවා කන්නෙත්...
@kavishkasasindu3325
4 жыл бұрын
Kate yup channel eka baluwa. Seriously godak amuthui. Thawa balapu aya athi. Aiye morse code eka gana video ekak one 🤲🏻
@kavindumax4763
4 жыл бұрын
නියම එකක් සහෝදරයා ♥️
@thewattersolution.6312
4 жыл бұрын
සුපිරී ඈ.අසාවෙන් බලන්නේ...no boring..🤫
@jdesilva1310
4 жыл бұрын
450 like එක මගෙන්...👍.කොහොමද අමුවෙන් සත්ව ශරීරයක් අහාරයට ගන්නේ.
@roserose5680
4 жыл бұрын
😅😅😆😆😆😆
@user-jt6ej7vh2p
4 жыл бұрын
@Nico lious 😂
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@rihanasnbahardeen9022
4 жыл бұрын
@Nico lious 😆😆😆😆
@malithvibushitha9722
4 жыл бұрын
@Nico lious patta
@පුෂ්පාකුමාරි-ඬ6ත
4 жыл бұрын
කලෙකින් awe සිංහ දැනුම balanna....තෙරුවන් සරණයි අයියෙ ඔබට
@saheesl9699
4 жыл бұрын
අම්මෝ unlike නැහැ..එලම වීඩියෝ එක වටිනවා...📢😘😘✌❤🇱🇰🇱🇰💕💕
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal kath balanna
@Dilabro
4 жыл бұрын
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please......
@induwaragamingrox3928
4 жыл бұрын
Dan unlike karapu gobbayo 23 innava, Dukai bro
@sakalaya6343
4 жыл бұрын
මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා
@induwaragamingrox3928
4 жыл бұрын
@@sakalaya6343 Sub kara
@sherangamario8362
4 жыл бұрын
Wenas ma video ekak... Hondata Karan yanawa Channel eka All The Best Aiyee❤️❤️
@SGLEADS
4 жыл бұрын
ශෙරන්ග අයියේ ඔයා වෙනුවෙන්ම මමත් වීඩියෝ හදල තියනව..❤️❤️ මගේ වීඩියෝ එක්කුත් බලල හෙල්ප් එකක් දීල යන්න...😊
@kusaldulanjana7312
4 жыл бұрын
අයියේ.. අර පොලොවෙ නිකම් ගෙවල් එහෙම පොලොව ඇතුලේ පොඩි අයුදයක් තියාගෙන එක එක ඒවා හදන වීඩියෝ ගැන රට ගැන පොඩො විඩියෝ එකක් කරන්නකෝ.. ඒවා මාර ලස්සනයි එහෙම ගෙවල් හදන්න පුලුවන්ද වතුර ඇතුලට එන්නත් හදලා තියන්වා.
@kusaldulanjana7312
4 жыл бұрын
@Nico lious නෑ යාලු. පට්ට ලස්සනයි ඒ මිනිස්සු කරන වැඩ. 👍
@hirushimadagammana4146
4 жыл бұрын
Math dkka.puluwn nm krnn ayye
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@Dilabro
4 жыл бұрын
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please......
@kusaldulanjana7312
4 жыл бұрын
@@Dilabro හරි යාලු
@sampathsuranga9386
4 жыл бұрын
Mama nam hithanne me gahanu lamayata godak wadha hinsa karala thiyenawa ...me lamayage dath kadendath gahala thiyenawa...tharuna wayase lamayekge ehema kanakota dath 2k kadenda widiyak ne...me dewal ea lamaya lawwa balen karanawa athte...puluwan nam ea lamaya gana hoyala udaw karanda...eka godak pinsidda wena deyak....god bless you ...budu saranay hamotama..
@thebyteninja3760
4 жыл бұрын
Kate Yup වීඩියෝ එකක් දාල තියනව "I Am Alive" කියල. ගොඩක් අය කියන්නෙ I - 9 , A - 1 , A - 1 නිසා ඒක ඉඟියක් කියල. Google එකේ තියෙන්නෙ 911 කියන්නෙ ඇමරිකාවෙ emergency number එක කියල. එයාගෙ කොණ්ඩෙත් American look එකක් තියනව. ඒ වගේම ඒ වීඩියෝ එකේම දාන Text වල තැන් තුනකදි Text වල මුල අකුරු එකතු කොලොත් "HELP" කියන වචනය හැදෙනව කියල ගොඩක් අය කියනව.
@chimchim7109
4 жыл бұрын
ගොඩක් අය කියනවා එයාව කවුරුහරි kidnap කරා නම් එ කෙල්ල කොහොමද video එක edit කරන්නෙ කියල... එත් එයට edit කරන්ඩ කියල බල කරනවද දන්නේ නැ ...
@reetarathnamali6118
4 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ අපි නොදන්නා දේවල් කියා දෙනවට මට කරුණාකරලා මේ ඉල්ලීම ඉටු කරදෙන්න එංගලන්තයේදී කොටි සාමාජිකයන් උද්ගෝෂණය කරන ස්ථානයකදී අපේ රටේ රණ විරුවෙක් ඔවුන් දෙස බලා ගෙල කපනවා යන්න අබිනවයෙන් පෙන්වූවා එම රණවිරුවා කව්ද කියා සවිස්තරාත්මකව පැහැදිලි කර දෙන්න හුඟක් දෙනෙක් ඒ ගැන වැරදි දේවල් අදහස් කරගෙන සිටින නිසා ඔබට ස්තුති වෙනවා මේ ගැන
@thilina_c5899
4 жыл бұрын
Vidio track karala place eka hoyaganda barida ada technology ekath ekka🤔
@chanakaweerasingha3059
4 жыл бұрын
Hamadhama oyage vedio balanawa...godak watina dewal tgiyenne.. hama vedio ekktma comment nokrata oylath ekkathma inne,❤❤🙏 jaya
@gksudath2550
4 жыл бұрын
මෝස්කෝඩ් ගැන video එකක් ඕන අයියේ
@nadithmadusanka7326
4 жыл бұрын
sheym sheym yes
@alokalasindu
4 жыл бұрын
please tell us about the moss cord plz........
@luciuschloe847
4 жыл бұрын
අයියෙ ඉලුමිනාටිලා ගැන වීඩියෝ ඕන තව
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@shehanm3319
4 жыл бұрын
ow
@ozemcreation7418
4 жыл бұрын
kzbin.info/www/bejne/oWmpooV4l62KjqM
@isurudhananjaya7431
4 жыл бұрын
මුලදි හිතුවේ වැඩකට නැති එකක් කියලා .යකෝ අන්තිම ටික අහද්දී ඇඟ හිරිවැටුණා😂 නියමයි මේ වගේ ඒවා තව කරන්න✌😗
@සමියා-ෂ7ණ
4 жыл бұрын
සිරාවටම
@සමියා-ෂ7ණ
4 жыл бұрын
@Nico lious 😂
@isurudhananjaya7431
4 жыл бұрын
@Nico lious මේ චැනල් එකෙත් මී හරක් ඉන්නවා කියලා පෙන්නුවට ස්තුතියි මහත්මයා 😂✋
@kuraa210
4 жыл бұрын
එහෙම වෙන්න බෑනේ එයාව බලෙන් තියාගෙන වීඩියෝ කරා නම් එයා වීඩියෝ එක එඩිට් කරා වෙන්න බෑනේ
@tharindusudaraka7347
4 жыл бұрын
1 year ago #kate_yup channel eke dala thiyen community msg eka dkkda??
@ayeshadinu2908
4 жыл бұрын
මන් බැලුවා ඒ වීඩියෝ මටනම් හිතෙන්නේ ඒව තම්බල ද කොහෙද කන්නේ එයා ගොඩක් සැහැල්ලූවෙන් කෑම කනවා අමුවෙන් කනවා නම් මස් හයියයි නේද?
@chamikadilshan9901
4 жыл бұрын
Pawu aya 😿😿😿
@loveu6381
4 жыл бұрын
Ow bn ewa thambala thiyenne baget
@narmadapeiris1914
4 жыл бұрын
They we’re boiled, prawns are orange colored.
@ayeshadinu2908
4 жыл бұрын
@@loveu6381 ඒකනේ
@dinelkajayalath3287
4 жыл бұрын
තමිබලා තියෙන්නේ ඉස්සොන්ගේ පාට බලන්න
@siyasikaawya2602
4 жыл бұрын
Iluminate ,රහස් සමාජයේ thawa wadi visthsra sahitha vdo1k danna
@EditProduction
4 жыл бұрын
ඒ කෙනාව හිර කරලා වෙන්න බෑ වීඩියෝ එඩිට් කරන කෙනයි ස්ක්‍රීන් එකේ වචන දාන්නෙ
@julanjalishamila9631
4 жыл бұрын
ගොඩක් හොඳයි වීඩියෝ එක...පැහැදිලි කිරීමනන් නියමයි...❤️💕👍
@isurujanith817
4 жыл бұрын
හිට්ලර් පවා හොයපු ශම්බ්ලා නගරය ගැන විස්තරයක් අරන් එන්න අයීයේ ❤️
@amithkaushi370
4 жыл бұрын
Eya gena thawa visthara hoyala vidiyo eksk adanna aiye ...
@ayesha-lakmali
4 жыл бұрын
අම්මෝ ඊයා... සිංහ පව්ලේ කෙනෙක් වෙච්ච එක ගැන සතුටුයි නේද..එහෙම අය ඉන්නවද.
@sandunjeewaranasinghe8182
4 жыл бұрын
අනිවාර්යෙන්ම 🖤
@shehanentertainment914
4 жыл бұрын
maa mawath subcribe karanna
@thathsaranihewage6252
4 жыл бұрын
Aniwa
@kantyserlaka858
4 жыл бұрын
Danne
@sandunjeewaranasinghe8182
4 жыл бұрын
@@kantyserlaka858 🤔
@mikejay9541
4 жыл бұрын
Video eka danagaman Kata karapan macho..etakota balanna asai..
@danaganimapinisayi6527
4 жыл бұрын
I Am Alive I - 9 in Alphabet A - 1 in Alphabet A - 1 in Alphabet =911
@anmmax7510
4 жыл бұрын
Good luck bro digatama yan jayawewa👍👍👍👍
@adithyaayeshmantha8433
4 жыл бұрын
මෝස් කෝට් 🤔 සංකල්පය ගැන විඩියෝ එකක් ඔනේ...
@tharinduprabath9394
4 жыл бұрын
Adithya ayeshmantha *code
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal kath balanna
@Dilabro
4 жыл бұрын
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please......
@dharshanapradeep4296
4 жыл бұрын
Genna
@LasithDulanjana234
4 жыл бұрын
ඔය මොස් කොඩ් සුපිරියටම තියන සුපිරි film එකක් තියනවා.ඕනද.
@hirzamdeendeen1755
4 жыл бұрын
Great vedio sir .....
@dragonff6026
4 жыл бұрын
merlin tv sereies එක ගැන ඒ කතාවට පාදක වුනු කතාව ගැන video එකක් කරන්න.කොච්වර කිවුවත් කරන්නෑනෙ.😣😣😒😠
@randayanavodnethsara2833
4 жыл бұрын
Hamboo mutanam hodatama tharaha gihin. Ane ayiye ikmanata merlin story eka genna nathan mu mona kairai da danne na
@lmtdilruwan7080
4 жыл бұрын
Mama eyage 15m views thiyena 2 whole fish kiyana vidio eka vitharak baluwa. Eya amuwen neme thanbala kanne. Issoy sampurana malu dennay diha hodin balanna. 01 thambuwe naththan isso thabili pata wenna 02 thambuwe naththan issoy bollo wage loku malu dennay katu arawidiyata galawenna. Galawanna ba. 03 thambala nanam arawidiyata Kali kadenna hapanna gilinna ba.
@bihangasamadini7263
4 жыл бұрын
මෝස්කෝඩ් ගැන කියනවද...
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@shena654
4 жыл бұрын
mawa subscribe karalala mata sup ekak denna mamath dennam kzbin.info/www/bejne/sJeQqo2nq95qo5I
@naveenjayawardena4261
4 жыл бұрын
All the best ❤️❤️ sinha danuma.. asawen baluwa niyama kathawak.. jaya wewa....👍👍👍👍❤️
@wmkswijesekara
4 жыл бұрын
කෙනෙක් මෙහෙයවනවනම් ටයිප් කරන දේවල්, එඩිට් කරන එක එහෙම ඒ ගෑණු ළමයට ඕනි විදිහට කරන්න බැරි වෙන්න ඕනි නේද ?🤔🤔🤔🤔🤔
@reviewer94
4 жыл бұрын
ඔයාවත් සබ් කරා මාවත් සබ් කරන්න
@akiladhanuddhara2587
4 жыл бұрын
aniwa... matath hithune okamai
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal kath balanna
@Dilabro
4 жыл бұрын
Yalu mawa subsribe karala sahayoogayak denna puluwanda mata thawa. masa 3nay thiyenne. puluwannam. udauwak karanna. please......
@dilanpredeep3828
4 жыл бұрын
Aniwarene
@malanimalani1512
4 жыл бұрын
Ada kathawa godak hodai ..bs.
@gunadasarodrigo1166
4 жыл бұрын
we also with sinha family.
@nisansalaudani5139
4 жыл бұрын
Kate yup facebook page එකේ අලුත් වීඩියෝ තියෙනවනේ. හැබැයි මෙයා නෙමෙයි.ඒ කවුද?
@niroshanjayasinghe5103
4 жыл бұрын
Ow Eka mama bAluva Eka godak uprasannai
@dilatech7621
4 жыл бұрын
Giveway eka hetin iwarai yaluwane subscribe karala mage chanel ekata set wenna coment danna witarai ti
@dammijayasinnghe6726
4 жыл бұрын
අපෝ මන් කේට්ගේ ෆෑන් කෙනෙක් .මාත් බැලුව මේ පිස්සු හත්වලාම කො කියලා.සද්ද් නැති නිසා මාත් අන්සබ්ක්‍රයිබ් කරා කලින්ම.හැබැයි මෙයා තම්බල තමයි කන්නෙ පස්සෙ.බලන්න මුල ඉදන්.සමහර ඒව වෙන්න ඇති අමුවෙන් කන්නෙ
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@Dhananjaya_wije
4 жыл бұрын
තම්බලා තමයි කන්නේ
@abeeshaperera
4 жыл бұрын
Mose code eka gana vedio ekk karanda😁
@niluedirisinghe4359
4 жыл бұрын
Ane yalu oyage wedasatahana බලන්න bari uana yalu
@chandrikaliyanage8468
4 жыл бұрын
Ada oyawage dewal kochchara wenawada?
@akila1820
4 жыл бұрын
අර පොලව යට ගෙවල් පොකුණු එහෙම හදන අපි නිදි මරාගන බලන කට්ටිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ. ගෝල්ඩ් ප්ලේ බට්න් එකත් අරන් ද කොහේදෝ එයාල
@reviewer94
4 жыл бұрын
33මගේන් මාවත් සබ් කරන්න
@nisansalaudani5139
4 жыл бұрын
තව වීඩියෝ එකක් ඔන.kate yup ගැන
@vihanga2002
4 жыл бұрын
සිංහ දැනුම ආදරෙයි ❤️❤️
@nadivdharmasena
4 жыл бұрын
Video eka lassanai.
@dilshanjayasekara5893
4 жыл бұрын
ජය වේවා... අපේ පැත්තෙත් ඇවිත් යන්න...ආදරෙයි 💖💤
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@nilukapiyashanthi6827
4 жыл бұрын
MN asama channel ekak meka. Mekata unlike Dana ayata molayak Saha therun ganime hakiyawakuth na
@karunaratneperera6284
4 жыл бұрын
සමහරවිට කොරෝනා ආසාදනය වෙලා මැරෙන්න ඇති ඒ කාන්තාව
@janiththennakoon2327
4 жыл бұрын
සුපිරි බොසා එලකිරි ආ
@heshanidhananjani2813
4 жыл бұрын
Sinha danuma video blnnth kalin like krnna den puruddata gihin.ko balanna ehema aya like kragena yanna?❤❤❤
@roshanpeiris2694
4 жыл бұрын
heshani dhananjani 👍
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@shena654
4 жыл бұрын
mawa subscribe karalala mata sup ekak denna mamath dennam kzbin.info/www/bejne/sJeQqo2nq95qo5I
@5ofamazing186
4 жыл бұрын
සමහර විට එයාගෙ ටයිපින් රහස් භාශාවල් දැන ගත්තට පස්සේ මුකුත් කරාද දන්නෑ
@kalanasenarath9488
4 жыл бұрын
දැක්කද ඒ ලමයගෙ දකුණු අතේ සේලයින් දෙන්න හදන වගෙ එකක් ගහල තියෙනව.වම් අතේ තැළුම් පාවල් ගොඩක් තියෙනව
@අභිෂේකමනුවර්ණ
4 жыл бұрын
මාත් කියන්න හැදුවේ එකමයි, එයාව බලෙන් තියන් කවුරු හරි චැනල් එකක් කරන් යනවා ඒක ස්ටිරයි
@narindukariyawasam1358
4 жыл бұрын
එයගෙ tatoo එකක් තියෙනව ඒ අතේ .ඒක වහල තියෙන්නෙ ,පව් එයාට ගැලවීමක් නැතුව ඇති ..😟😢
@sweethome8263
2 жыл бұрын
Ada weddi eyat monada une kiyala video akak one
@Harshastudio12
4 жыл бұрын
Pls Alan walkerge jiwtha kathawa Genna pls❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@vijithabandara450
4 жыл бұрын
Mat e youtube chenal eke link eka awnnko mt link eka pennane ne plz
@user-jt6ej7vh2p
4 жыл бұрын
Vegetarian අය කෝ 👇
@kavindarupasinghe6717
4 жыл бұрын
🙋♂️
@anurasilva701
4 жыл бұрын
👍
@pubudusandeep5840
4 жыл бұрын
How to basic චැනල් එක ගැනත් වීඩියෝ එකක් කරන්නකො
@achiladasun6489
4 жыл бұрын
First☺😅
@kavindarupasinghe6717
4 жыл бұрын
🚽💩🎁
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal kath balanna
@chamikadilshan9901
4 жыл бұрын
@@ruvinithakshila7443 ela
@chanthurimadushani9057
4 жыл бұрын
Super video aka aiya
@mightyfriend1454
4 жыл бұрын
පැහැරගෙන යන එවුන් මේ කෙල්ලටද යකෝ edit කරන්න දෙන්නෙ...
@yasindudilshan8514
4 жыл бұрын
Math oka kiyanna giye 😜
@dilakshifernando847
4 жыл бұрын
Ekane ane....mona wihiluwak da 🤣🤣
@sandalifernando3459
4 жыл бұрын
මර්ලින් ටිවි සිරිස් ගැන වීඩියෝ එකක් ඕනා
@robinshuthce1773
4 жыл бұрын
unlike කරපු එකා කව්ද යකෝ
@ruvinithakshila7443
4 жыл бұрын
Mage chanal ekath balanna
@robinshuthce1773
4 жыл бұрын
@@ruvinithakshila7443 මෙන්න subscribe කලා.මාවත් subscribe කරන්න
@naturalbeauty6101
4 жыл бұрын
මන් දැක්ක මෙයා ගැන ගොඩාක් වීඩියෝ Kamar JERI කියල යූටියුබ්ර් කෙනෙක් දාල තියෙනවා එයා සැක කරන්නේ මෙයා මැරිලා කියල . අනිත් එක එයා දාල තියෙනවා එක වීඩියෝ එකක මේ ලමයාගෙ මූනෙ හැඩේට සමාන ගෑනු ලමයෙක් අතුරුදන් වෙලා කියන නෝටීස් එකකුත් .
@SGLEADS
4 жыл бұрын
අක්කේ ඔයා වෙනුවෙන්ම මමත් වීඩියෝ හදල තියනව.. මගේ වීඩියෝ එක්කුත් බලල හෙල්ප් එකක් දීල යන්න...❤️❤️
@oldbola4125
4 жыл бұрын
මන් මෙයා ගැන හොයල බැලුවා. මෙයා ගැන විඩියෝ එක : kzbin.info/www/bejne/epKQeoOvq6Z-ZpI
@udarifernando1479
4 жыл бұрын
මං ජපන් වල ඉන්නෙ මං මෙහෙ Resturnt වල වැඩ ක්‍ර්ල තියෙනවා .ලොකු ඉස්සො අමුවෙන් කන්නෙ නෑ ඒත් අමුවෙන් කන පොඩි ඉස්සො ජාතියක් තියෙනවා.බූවල්ලොනම් අමුවෙන් කන්වා සෝස් එකක් එක්ක විතරක්.එ වගේම අමුවෙන් හැම මාලුවෙක්ම කන්නෙ නෑ අමුවෙන් කන මාලු වර්ග තියෙනවා .
@yasasediriweera8281
4 жыл бұрын
මේ ගෑනී හැමදාම වීඩීයෝ දාන් නැති එක හොදයි , නැත්තන් එක සතෙක්ව හොයා ගන්න හම්බෙන් නැහැ,ආපෝ මලකුනු කන ඒවා අහද්දී ත් එපා වෙනවා..👎
@තරු.විජෙ
4 жыл бұрын
දන්න කෙනෙක් කියන්නකො එයාගෙ චැනල් එකට යන්නෙ කොහොමද කියලා 🙏🙏🙏🙏
@illuminati489
4 жыл бұрын
මෙයාගෙ Video එකක් මාස ගානකින් ආවෙ නෑ...මේ Video එක දකිද්දි තමා Kate ව ආයෙ මතක් උනෙත්..😕😞 කොහොමත් ටිකක් Weird youtube channel එකක් හින්ද Subscribers ලට කුතුහලය ඇති කරන්ඩ කරන වැඩක් වෙන්නත් පුලුවන්😰
@shena654
4 жыл бұрын
mawa subscribe karalala mata sup ekak denna mamath dennam kzbin.info/www/bejne/sJeQqo2nq95qo5I
@myarts3366
4 жыл бұрын
Aiye man asanka man gena video ekaa karanna.😊
12:40
මේ Youtuber ව මැරුවේ යකෙක්ද? | Story of Gaurav Tiwari
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 148 М.
10:55
සැමියන් දෙදෙනාවම මරා ලුණු දෙහි දාපු කාන්තාව | Kimchi Women #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 30 М.
20:00
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 530 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 9 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 56 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 24 МЛН
12:19
මෙහෙමත් අමන මිනිස්සු තාම මේලෝකේ ඉන්නවනේ | Black Magic Kerala #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 112 М.
12:56
වීඩියෝවට හසුවුන භයානක අමනුශ්ය ආත්මයන් | Ghost Caught on Tape
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 130 М.
10:20
තමා මැරෙන එක තමාම ජායාරූපයක් ගන්නවා | Famous Pics | Disturbing Back Stories
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 222 М.
15:03
ඔහුට වස දීලා මැරුවද? | ඇත්තටම සිදුවුනේ කුමක්ද? | Motivational Life Story of Bruce Lee
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 153 М.
44:00
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
Truth with Chamuditha
Рет қаралды 18 М.
11:05
දෙමල නලු දනුෂ්ගේ චිත්‍රපටිය වගේ සත්‍ය කතාවක් | Herbert and Cathy #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 12 М.
15:44
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 15 М.
9:27
අභිරහස්වලින් පිරුනු භයානක ජායාරූප ගැන හෙලිදරව්වක් | Story behind mysterious photos
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 72 М.
14:36
එදා රාත්‍රියේ ඇත්තටම සිදුවුනේ කුමක්ද? | ලොවම කම්පනයවූ සිද්දිය පැහැදිලි කිරීමක් | Arushi Talwar Story
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 171 М.
3:42:50
Dr. Paul Conti: How to Understand & Assess Your Mental Health | Huberman Lab Guest Series
Andrew Huberman
Рет қаралды 14 МЛН
20:00
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 530 М.