KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2024 Hit Sinhala Song Collection - 2024 සිංහල සින්දු 🎶 | Silun Music
26:30
Try this prank with your friends 😂 @karina-kola
00:18
VIP ACCESS
00:47
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Try this prank with your friends 😂 @karina-kola
00:18
Kathirina | කතිරිනා - IRAJ Ft. Malindu & Hirushi
Рет қаралды 14,880,699
Facebook
Twitter
Жүктеу
1
Жазылу 977 М.
IRAJ
Күн бұрын
Пікірлер: 6 500
@AgniShow
5 жыл бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ. මොන කරුමයක්ද මන්ද 🤣🤣
@akilalaksiri9172
5 жыл бұрын
20 පාරකට වඩා ඇහුවා යකෝ.තාම නෑ 😂
@oshadhahidallaarachchi9187
5 жыл бұрын
Sirawata🤣
@gimhangamage
5 жыл бұрын
Siraawata bn taama ahnwa dapu dawse idan
@sanayahsl6538
5 жыл бұрын
sirama kathawa oi..dn ahanna athi meka 20 parakata wada. pissu hadenawa.
@dilshandhananjaya9405
5 жыл бұрын
Eknm serious 😍
@Ruwan12345
11 ай бұрын
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යන්න.අදටත් ජනප්‍රිය සිංදුවක්.
@LokuReact
10 ай бұрын
Mn
@nilambaranethmal39_
10 ай бұрын
දැනුත් අහනවා
@nethuniindika4434
9 ай бұрын
දැනුත් අහනෝ❤
@chathumithihansa2259
9 ай бұрын
😂❤
@RandilSharuka
7 ай бұрын
Mm💓😊
@liton1274
4 жыл бұрын
Love this ... from Bangladesh 🇧🇩
@rashmika2k16
3 жыл бұрын
Thank you
@KRSFEE660
10 ай бұрын
Oai language now and fel one is🎉❤
@Hirushan24-sl
3 ай бұрын
❤❤thank you
@rahulrajts7661
4 жыл бұрын
love from INDIA (KERALA) ... My Grand Father worked in SRI LANKA till 1983 at COLOMBO....! I love Srilanka.
@checkart4145
4 жыл бұрын
Thanx
@madhawasamarawickrama1522
4 жыл бұрын
❤️❤️ ❤️❤️ ❤️❤️ ❤️❤️
@hea2496
4 жыл бұрын
shuriya ji from sri lanka❤
@perumalravi8856
4 жыл бұрын
@@madhawasamarawickrama1522 r.
@gaminimangalarathne1972
4 жыл бұрын
Thanks
@dasun149
2 жыл бұрын
2030දි විතර මේ සින්දුව අහද්දි මගෙ කමෙන්ට් එක දැක්කොත් ලයික් කරහල්ලා 😄 👇 🖤🔥
@l_m_b2689
Жыл бұрын
Ow bm
@dulmininathsara3066
Жыл бұрын
Ow
@bhagyasanketh113
Жыл бұрын
Ok
@chandanathilakarathna9374
Жыл бұрын
Onna like kra ehenm😁
@thelife8836
Жыл бұрын
289 ක්ම කාලයන්තර යූස් කරල තියෙන්නෙ
@happylife1946
4 жыл бұрын
සින්දුවෙ visual එකට මලිදු අයියයි හිරුෂි අක්කයි විතරක් හිටිය නම් කියල හිතෙන්නෙ මට විතරද..😍
@senuliadithya6642
3 жыл бұрын
matathh
@shamanwicrmanarayana4741
3 жыл бұрын
ow neda
@eshanperera8044
3 жыл бұрын
ඔව් ඔයාට විතරයි
@av-uf7yk
3 жыл бұрын
E unata visual eke inna ayath hodata e wade ksrala thiyenawa neda...
@kasunjeewantha5580
Жыл бұрын
මටත්❤️
@DinukaDilshan-y7u
10 ай бұрын
2024 anyone
@nandikabandara2731
8 ай бұрын
Yeahh
@sithijagimhan114
8 ай бұрын
Every year ❤
@ChamalkiSenavirathna
8 ай бұрын
Hyyy🎉🎉
@hasindusasmika8515
8 ай бұрын
❤
@sanduntharusha7657
8 ай бұрын
❤
@dewnaka2674
5 жыл бұрын
අවවාදයයි ඇබ්බැහි වෙන සුලුයි
@freedom3211
11 ай бұрын
කොහොමද ඉරාජ්ගෙ qulity එක නගිනවා මිසක් බහින්නෙ නෑ කොච්චර කොච්චර අලුත් සිංදු ආවත් iraj & raniduge ඒවාට ගහන්න එවා නෑ තාම අමරනීයයි🖤👍
@user-tn1yb4jw8j
5 жыл бұрын
පරණ ඉරාජ් අය ඇවිල්ල පටිට ඉරාජ් කොච්චර ඇහුවත් එපා වෙන්නැ සුපිරිම video එකත් පටිට
@AsithMusick
5 жыл бұрын
❤❤
@dumiduchamodya5474
5 жыл бұрын
Sirawata
@Pasindujayakodi98
5 жыл бұрын
ඉරාජ් අය්යට පඩුවේ ඉන්න දුන්නම ලැබෙන ප්‍රතිපලේ දැක්කනේ 😊 සුපිරී......😍😍😍
@nethunihansika4309
5 жыл бұрын
Nice
@hashanmaduwantha9932
5 жыл бұрын
Anna kathaava💓💓
@umeshageeganage5204
3 жыл бұрын
😁😁
@user-qm9ns4me2p
6 ай бұрын
1:33 @@hashanmaduwantha9932
@kapitechnologysrilanka4280
Ай бұрын
ඇත්ත කතාව.. මෙයාට දේශපාලනය නොකර කලාව කරන්නම බල කරන්න ඔනෙ...මෙහෙමයි ලොකෙට සේවයක් කරන්න පුලුවන් ජය වේවා..
@dinushalakmali863
5 жыл бұрын
සිංදුව කටහඬ පට්ටම ලස්සනයි. කියන දෙන්නගෙන් කෙල්ල හින්දි නිලියක් වගේ ලස්සනයි.කොල්ලා පොඩි එකෙක් වගේ හරි හුරතල්. විෂුවල් එකත් කොලිටිය හොඳයි දෙවෙනි නෑ. දැකපු සුපිරි ගණයේ සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😍😍😍😍😍😍😍💓💓💓💓💓💓
@piyakaru
4 жыл бұрын
කුනුහරුප සිංදු වලින් අන්තර් ජාලය කැත කරපු ඉරාජ් කරපු හොද වැඩක් .
@chamaralakmal5787
5 жыл бұрын
ඕනම දඩබ්බර ළමයෙක් තාත්ත ගෙදර ඇවිත් හොදින් කතාකරපු ගමන් පුදුම විදියට වෙනස් වෙනව. පරණ ඉරාජ් අයියේ congratulations ඔහොම ලස්සන නිර්මාණ දිගටම කරමු❤️❤️😍
@upwild_
4 жыл бұрын
I can't understand this language but love this song...Love From America ❤️❤️
@DJMoth03
4 жыл бұрын
thx bro
@YasiruD
4 жыл бұрын
This is sinhala language ❤ Actually this song is very lovely
@anasthaya3431
4 жыл бұрын
Oo you correct .. Iraj brother ' s songs like this .. very and very beautiful .. ❤️❤️
@SRekha-nd1kd
4 жыл бұрын
This is Sri Lankan language Sinhala.
@dinelkadissanayake794
4 жыл бұрын
❤️🇱🇰❤️
@Chamuditha_Lakshan
5 жыл бұрын
අපි හොයපු ඉරාජ් කියන සංගීත ශිල්පියා මෙන්න...මොන සිංදුව දැම්මත් අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින්..ඒ මාකටින් වලින්ම අපේ සංචාරක කර්මාන්තය ගොඩ දාන්න හැකි වේවා...
@pravinsonselveraja7505
5 жыл бұрын
Ol.d songing
@mandodary4544
5 жыл бұрын
iraj ponnaya
@Chamuditha_Lakshan
5 жыл бұрын
@@mandodary4544 UNP JVP අයගෙ දුක නොතේරෙනවා නොවේ 😂🙏
@kanchanajayawardane7188
4 жыл бұрын
@@Chamuditha_Lakshan SIRA BN MAL PONNAYO UN
@shamilakalanka392
3 жыл бұрын
සිංදුව කියන දෙන්නම visual එකට හිටියනම් නියමයි🤗.Super Song...Love you both Malindu and Hirushi 😍🥰😇😘
@erandisakunthala1869
2 жыл бұрын
ඔව් 🥰
@rubykim.x
2 ай бұрын
Frrr
@sudhirghosh_
4 жыл бұрын
Can't understand language but love this ❤️❤️ from 🇮🇳
@hea2496
4 жыл бұрын
sinhala language Sri lankan song shukriya ji
@sudhirghosh_
4 жыл бұрын
@@hea2496 🙏🏼❤️
@r.a.rchandani7074
3 жыл бұрын
This is sinhala .....in on & only sri Lanka 🇱🇰
@isuruchamara6768
3 жыл бұрын
🖐️❤️
@dihenmandila3401
3 жыл бұрын
@@sudhirghosh_ හු
@narendrasingh4787
4 жыл бұрын
Love this song from Nepal 🇳🇵💞
@cdw9244
3 жыл бұрын
❤️
@lathikadheerasinghaarachch8169
3 жыл бұрын
This is sinhala song in srilankan song Sinhala language🤗🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kalumkumara7421
3 жыл бұрын
@@lathikadheerasinghaarachch8169 💋💋💋
@Nethugirly-gp5gva
8 ай бұрын
This is a song that dipicts our History ❤
@ushanumayanga6711
3 жыл бұрын
උඩරට රාජ්‍යයේ කදුලු බින්දුව උන කුසුමාසන දේවි වරිතමානයට ගැලපීමක්..
@kushansameera1909
2 жыл бұрын
සින්හලේ කදුලු බින්දුව
@upulshantha7287
2 жыл бұрын
දුකාගේ පද ගැලපීම 👍❤
@nethmiovindi1946
Жыл бұрын
කුසුමාසන දේවියට මොකක්ද වුනේ
@ushanumayanga6711
Жыл бұрын
@@nethmiovindi1946 සෙංකඩගල රාජධානිය ගැන විස්තර ටිකක් කියවන්න.. මන් හිතන්නෙ ඔයා දන්නවා එයා ගැන..
@Faceon6790
Жыл бұрын
කුසුමාසන දේවියත් අහිංසක කෙනෙක් නෙවෙයි. අපි එයාගේ දුක දැක්කට ඉතිහාසයේ අහිංසක මිනිස්සු ගොඩක් එයාට වඩා දුක් වින්දා එයා මුල් කාලේ කරපු දේවල් නිසා.
@amilabandara8546
3 жыл бұрын
අදටත් අහද්දි සිංගප්පූරුව මතක් වෙනවා.මේ සිංදුව මුලින්ම ඇහුවෙ එහෙදි...කවදාවත් අමතක වෙන්නෑ.❤️❤️
@gayanmaduwantha2900
5 жыл бұрын
දොන කත්රිනා උපමාවක් කොට ගෙන අනියම් පෙමක් පිළිබඳ ව ලස්සනට ඉදිරි පත් කරන ගීතයක් අතීත යේ සිට මෙය උපමාවක් උ වග ඉරාජ් අපිට යළිත් වරක් මතක් කර දෙයි
@fantasticcapture3829
5 жыл бұрын
Gayan Maduwantha kata aran beluwata dn eka denagatte 🤣🤣 thanks 🙏🏻
@sadunakashbandara544
5 жыл бұрын
තව පොඩ්ඩක් විස්තර කරන්න 10 කට වැඩිය බැලුව තේරුනෙ නෑ 🙄🙄
@gayanmaduwantha2900
5 жыл бұрын
Poddak පල්ලෙහා බලන්න තියෙනව mn ai දාලා තේරුමක් නැහැ
@ٴٴٴ-ب5ي
4 ай бұрын
@@sadunakashbandara544 Kusumasana dewiwa 3 rajawaru banda rajya urumay nisa oya rajjuruo okkogenma lamyi hambuna.....
@vindyakaushani3963
5 жыл бұрын
සින්දුව කියන අයියටත් මාර සරාගී look එකක් තියෙන්නෙ🙈❤
@gkspartans547
5 жыл бұрын
siraawatama....patta line ekata sinduwa sing karanawa😍😎
@sulekakarunarathne1829
5 жыл бұрын
ඔව්ව්ව්ව්ව්ව්ව්💜️
@kaushalyasuwandahennadi
5 жыл бұрын
කතිරිනා කතිරිනා ඔය හැඩහුරු කම් නපුරු දෙතොල් කතිරිනා කතිරිනා ඔය හැඩහුරු කම් නපුරු දෙතොල් මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකල් සතුට බෙදාවී මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකල් සතුට බෙදාවී ඕ සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දලු දලු ලාවී කතිරිනා කතිරිනා ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් කතිරිනා කතිරිනා ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් මදු බිමට හෙලූ කුසලානේ යලි පිරෙනවා රාගෙන් බෝසේ මදු බිමට හෙලූ කුසලානේ යලි පිරෙනවා රාගෙන් බෝසේ ඕ සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දලු දලු ලාවී නාද නගා පාද සලා සයන පුරා ප්‍රේම රැගුම් නටන්න එනවද රෑ පුරා ගුලි වෙන්නම් ඉන්නම් තුරුළු වෙලා ඕ සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දලු දලු ලාවී කතිරිනා කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල් ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දලු දලු ලාවී
@AsithMusick
5 жыл бұрын
❤❤
@dinushajayathilaka805
5 жыл бұрын
😍
@nadimadinadi8641
5 жыл бұрын
❤️❤️💪🙏 ආදරෙයි අයිය බුදුසරණයි 🙏
@amadilhani2897
5 жыл бұрын
මධු බිමට හෙලූ කුසලානේ... යළි පිරෙනවා රාගෙන් බෝ සේ...
@___piyu
2 жыл бұрын
තාමත් ආසාවෙන් අහන සින්දුවක්... සින්දුව කියන අයිය නම් පිස්සුවක් 😍😍
@pandemic5746
4 жыл бұрын
හිරුශි තමයි දැන් ලංකාවෙ ඉන්න ලස්සනම ගායිකාව 😍❤
@amiladesilva6801
Жыл бұрын
Price pls,
@rubykim.x
2 ай бұрын
Frrr. 💕
@rubykim.x
2 ай бұрын
How can we know ur mom's price bro? @@amiladesilva6801
@lionsclub8635
4 жыл бұрын
කවුරු මොනා කිවුවත් ඉරාජ් කියන්න වැඩ්ඩේක්, ගොඩක් ආටිස්ලා ශේෂ්ත්රයට ගෙනාවේ ඉරාජ්... ❤️👌
@vihangi9871
3 жыл бұрын
Yes ❤️👍❤️👍❤️👍❤️👍❤️
@gaminigamini6244
3 жыл бұрын
Aniwaran
@shani9967
3 жыл бұрын
Eka aththa
@musicsector6514
3 жыл бұрын
Iraj wa genapu aekatath kelapu aeķek iraj kiyanne. Ranidu nattan iraj kenek ne kollo.
@badangel4560
2 жыл бұрын
දේශපාලනේ තමයි අවුල
@SAHANX
5 жыл бұрын
ගොන්ජා අභිබවා Trending list එක ආක්‍රමණය කළ වගයි . 🔥🔥🔥
@miyurienakshikaperera1138
5 жыл бұрын
👍👍👍👍👍👍
@sadewbogahalanda3788
5 жыл бұрын
Sahanx ඇත්තමයි ❤️❤️ඈ
@axeunicon6960
5 жыл бұрын
🔈🔔🔔🔔🔔🔔
@sandaludeneth7506
2 жыл бұрын
සිංදුව කියන කොල්ලගේ අමුතුම ලස්සනක් තියෙන්නේ ✨✨
@dailogaxiata4922
2 жыл бұрын
Ow
@bjs1984
Жыл бұрын
He is gay😂
@beenumithara8756
Жыл бұрын
@@bjs1984 itin hodayine
@bjs1984
Жыл бұрын
@@beenumithara8756 කොල්ලො කාරයෝ සාපයක්.. ඔහෙත් එහෙම එකෙක්ද..🤮
@YoDatCrazyRichAunt
Жыл бұрын
@@bjs1984 What's the problem in that? I don't see any problem 💀
@indikalakmali6197
4 жыл бұрын
සිංදුවේ විෂුවල් එකට වඩා සිංදුව කියන දෙන්නා දිහා බලන් හිටපු අය කෝ බලන්න.😉
@sithumdilshan5878
4 жыл бұрын
Aniwa
@nishadinisansala2672
4 жыл бұрын
😂😂
@tharindudeshan2139
4 жыл бұрын
Pattai ane e 2nnama😍😘😍❤
@dulanjanikumarasingha9984
4 жыл бұрын
😊♥️
@saddhaosadee7310
4 жыл бұрын
මං
@thariduroshan4494
4 жыл бұрын
තාමත් අහන ඌන් මේ කොනට😍❤🇱🇰🇱🇰🇱🇰
@kehan9353
4 жыл бұрын
Oua inna kata vhagana
@pasindumanoj1604
4 жыл бұрын
2021 ත් අහනව අහන්න අහන්න ආස හිතෙනව මිසක් එපා වෙන් නැති එකම සිංදුව 😍💛
@dulamusick
3 жыл бұрын
✌️💓
@devilgaming1136
3 жыл бұрын
😁😁
@nilukasamanmali3170
3 жыл бұрын
🙋
@inokajayawardana9110
2 жыл бұрын
ඉයා මෙක 😬😆
@growuplifestylehub7124
2 жыл бұрын
2022th api ahanawa …
@ApoorwaLakroo-wi4jq
Күн бұрын
එදත් ඇහුව , අදත් අහනව , හෙටත් අහනව
@srilankanhiphopsociety2694
5 жыл бұрын
මේකනම් සුපිරි 😍 Old Iraj is back 🤟 Trending යන්න ඕනම එකක් කියලා හිතෙන අය ලයික් කරමු
@lovefeelinglf2989
5 жыл бұрын
මං දැක්ක ගොඩාක් අය දාලා තිබ්බා අර කොනට එන්න මේ කොනට එන්න කියලා.. මං නම් කියන්නෙ කොහෙවත් කොනවල් වලට යන්නෙපා... මේ සිංදුව සුපිරි කියන කට්ටිය මේ මැද්දට එන්න❤️👈🔥
@samithalakshan0059
5 жыл бұрын
සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී... සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනදළු දළුළාවී.. යකූ ඉරාජ් උඹට ආණ්ඩුවක් පෙරළෙන්නම ඕනි මේ වගේ සුපිරියක් කරන්න.. ❤️❤️❤️
@deeshanathamarasi1606
3 жыл бұрын
මේක මහ පිස්සුවක්.මේක රිලීස් කරපු දවසෙ ඉදන් අහනවා.ඉවරයක් නැහැ.තාම අහනවා.❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@darrencroslin9172
5 жыл бұрын
සින්දුව කියන අයියා තාලෙට ඔලුව පද්දන ඒකට මන් විතරද ආස? 😍😍😍😍
@tharangijeewani3791
5 жыл бұрын
Mamath asai gooodakkkk
@sulekakarunarathne1829
5 жыл бұрын
මාත්💜️
@mahabadugeperera3106
5 жыл бұрын
ow oya witarai asa
@techbro6618
5 жыл бұрын
Adooo ow bn matath eekamai mathak wenne bn.maath ehema karanna try kraaa bn😂😂😂😂
@usharidilrukshe910
5 жыл бұрын
ඇයි මන්
@dissanayaken9104
5 жыл бұрын
අම්මෝ... හඩපට අතික්‍රමණය කරමින් Trending list එකේ පළමු ස්ථානයට පැමිණි දෝන කතිරිනාට උණුසුම් සුභ පැතුම්...!!!
@hasitha_galagama
5 жыл бұрын
අම්බෝ සිංදුව කියන අක්කා.. 😍❤️🙊
@Amusinhala
5 жыл бұрын
hirushi jayasena
@James-t2l3f
3 жыл бұрын
When just liked a song made in Sri Lanka youtube gave me this awesome recommendation ❤️ couldn't understand the words but understood the story. ❤
@_smith__xr
5 жыл бұрын
කතිරිනා.. කතිරිනා.. ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්.. කතිරිනා.. කතිරිනා.. ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්.. මගේ සයන පුරා දිලිසේවි එලිවෙනකන් සතුට බෙදාදේවී මගේ සයන පුරා දිලිසේවි එලිවෙනකන් සතුට බෙදාදි ඔහ් සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිනේවී ඔහ් සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දලු දලුලාවී කතිරිනා.. කතිරිනා.. ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්.. කතිරිනා.. කතිරිනා.. ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්.. මදු බිමට හෙලූ කුසලානේ යලි පිරෙනවා රාගෙන් බෝ සේ.. මදු බිමට හෙලූ කුසලානේ යලි පිරෙනවා රාගෙන් බො සෙ ඔහ් සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිනේවී ඔහ් සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දලු දලුලාවී නාද නගා පාද සලා සයන පුරා ප්‍රේම රැගුම් නටන්න එනවද රෑ පුරා ගුලිවෙන්නම් ඉන්නම් තුරුල් වෙලා ඔහ් සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිනේවී ඔහ් සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දලු දලුලාවී කතිරිනා.. කතිරිනා.. ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්.. කුසුමාසන දේවී.. කන්ද උඩ ගිනි දලු දලුලාවී..
@Gangster-ze9yk
5 жыл бұрын
❤👌
@tharindumadushanka3915
5 жыл бұрын
Kathirina😮
@adorawixie
4 жыл бұрын
Anee Thnq sm ♡💫
@villlife2152
4 жыл бұрын
Superb
@deheminethsarani8790
4 жыл бұрын
❤❤❤❤
@UdaraDarshana
5 жыл бұрын
සින්දුවට තමන්ගෙම ආයතනවල ඇඩ් දාන්න තරමට දියුනු වෙලා. සුභපැතුම්
@adithya_nethminii
11 ай бұрын
2024 Everyone👇😩💗
@linuxtv6348
5 жыл бұрын
ආණ්ඩුව මාරු උනා විතරයි මූත් දැන් ඉස්සර එකාම වෙලා 🌚❤
@rumilasewa3974
5 жыл бұрын
Hai😑bocca oya mehda😂🔫
@kfunnyshortfilms
5 жыл бұрын
iraj aiye puluwannm VEGA car 1ka dala song 1k hadapanko kollo
@prabuddhaattanayake8586
5 жыл бұрын
අර උඩ තියන ගොබ්බ සින්දුව වෙනුවට මේක trending 1 කරමූ....
@dasunlahiru9994
5 жыл бұрын
exactly
@prasadrandunu4642
5 жыл бұрын
ඒක හොදයි.. unp ආණ්ඩුවේ iraj පිස්සෙක්.. විකාරමයි නැටුවේ..
@surassij9498
5 жыл бұрын
විෂුවල් එකට වඩා සිංදුව කියන දෙන්නගෙ ඇක්ෂන් මරු😍
@nirmalsankalana6479
5 жыл бұрын
ow
@tashiyamenuri2630
5 жыл бұрын
Hirushi best
@pradeeperanda5166
5 жыл бұрын
Sirawatama..👍
@villlife2152
4 жыл бұрын
E kanam etta
@kitchengun4273
4 жыл бұрын
sira bn kellai kollai patta
@vihangasathsara8788
5 жыл бұрын
දැන්නම් පරණ ඉරාජ් 😎. කතිරිනාට වඩා ගායිකාව ලස්සනයි 😍
@gaming-chama
Жыл бұрын
සිරා කතාව ඕයි 😂👍
@rubykim.x
2 ай бұрын
Siravatama singerma visual eke hitiya nm mru. 💕
@uthpalasenanayake3312
10 ай бұрын
My favourite song in the world!
@dulinahimzan3116
5 жыл бұрын
පරණ ඉරාජ් ගේ සින්දුවක් කාලෙකින් ඇහුවා ❤️❤️
@thakshilapathum1904
5 жыл бұрын
මොන මගුලක්ද ඉරාජ් අයියෙ 😭😭 උදේ නිකම් ආයි පාරක් බැලුවා.. බලපු වෙලේ ඉදම් මේකම කියවෙනව.. 😭😭😭 රෑ 12ටත් ලගයි නිදාගන්න ඇස් පියාගත්තම එකපාරට තාලෙ මතක් වෙනව 😭😭
@sheandivyan8453
4 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@geeshakavindi7557
4 жыл бұрын
Man wge😂😂😂👍
@sanjeewakumara8228
4 жыл бұрын
Ow
@leone3108
4 жыл бұрын
😀😃🙃
@superking8196
4 жыл бұрын
Matath ehemai
@InushaAshwan
5 жыл бұрын
කොල්ලා බෙල්ල තාලෙට පද්ද පද්ද කියන විදියනම් සුප්පා.. අම්මො පට්ට සිංදුව.. සික් එකක් ගහලා වගේ කීපාරක් ඇහුවද මන්දා මේක
@Wanderlust_doctor
5 жыл бұрын
Apith thaleta paddala danawa 🤭
@ayodyageethanjali7470
5 жыл бұрын
ඔවු බලන්නම ආස හිතෙන්නෙ ඒකනෙ.....ඒ දෙන්නම හරිම ලස්සනට ප්‍රසන්ට් කරනවා මේක
@dilankarukshan6164
5 жыл бұрын
Sirawata💖
@usharidilrukshe910
5 жыл бұрын
අම්මප ඔව්
@umayangadisanayaka09
5 жыл бұрын
@@usharidilrukshe910 හිරැශි ඔව ඇක්ටින් කරනවා
@ManishaPrabshana
6 күн бұрын
මේ සින්දුවට මම පට්ටම ආසයි. මේ සෝන් එකට සිරාවටම ආදරේ මම වගේ අය ඉන්නවාද. මම හිතනවා අඩුම ගානේ ආදරය කර්න අය 100වත් එති කියලාඅ ❤❤❤
@buddikaakalanka1581
5 жыл бұрын
සුපිරියි.. මෙච්චර කලක් ආන්ඩුවෙ අව්ල තිබිල තියෙන්නෙ..❤️❤️👌👌
@kavindugimhan5676
4 жыл бұрын
2021 2022 2023 අහන්න ඉන්න උන් පොලිමේ එන්න 🏃🏃🏃😍😍
@apurvikasathsarani7842
3 жыл бұрын
මම 😛😛
@madudissanayaka3690
3 жыл бұрын
❤
@harshaniperera570
3 жыл бұрын
👻
@kavindugimhan5676
3 жыл бұрын
@@madudissanayaka3690 disna oyada me ane oyanm mata call ekak ganna 😢😢😢😢plz
@madudissanayaka3690
3 жыл бұрын
@kavidu gimhana ඔයා කව්ද 🙄
@Asanka_Dilip
5 жыл бұрын
iraj අයියේ අපි අපි ඔයාව දකින්න ආසා මේ විදිහට... ජයෙන් ජයම වේවා! ♥️✌️ From Dubai.
@kaushiruberu8723
2 жыл бұрын
2022 දීත් පිස්සුවෙන් වගේ තාම අහනවා... එපා වෙන්නේ නෑ කොච්චර අහුවත්🥰....
@destiny-xb1fd
5 жыл бұрын
මේකෙ කොල්ල සින්දු කියද්දි බෙල්ල හොලවන විදිය මරු..පිස්සු හැදෙනව.සින්දුව කියන කෙනත් මරු.,ලස්සනය්..ඉරාජ් අය්යේ....තවත් ලස්සන සින්දු ඕනෙ ඉස්සරහට.ජය වේවා..👍👍
@gamikarasanjana
5 жыл бұрын
රඟපාන කෙල්ලට වඩා හිරූෂි ලස්සනයි කියන අය කෝ
@issaqcoleman7739
4 жыл бұрын
ඔව් හිරූ ලස්සනයි
@madujith6040
4 жыл бұрын
🙋
@indikalakmali6197
4 жыл бұрын
Ow ow
@shashikostha157
4 жыл бұрын
Definitely
@oldblackking2074
4 жыл бұрын
Atta ban
@chamidumunasinghe7093
5 жыл бұрын
ඉරාජ්ගේ අයිකනික් මෙලඩි එකක් ❤️ සින්දුව ඇහුව ගමන් ගියේ ලිව්වේ කව්ද කියලා හොයන්න. Welcome back legend ❤️❤️
@nethmihansika-h1c
4 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ❤❤ මේක නන් පිස්සුවක් 😮💗🤘
@ayeshkavinda3934
4 жыл бұрын
"ගුලි වෙන්නම් ඉන්නම් තුරලු වෙලා........" හිරිවැටිල ගියා ඒ ඇක්ශන් එකට හිරුශි අක්කෙ😍😍😍
@AvinduDanthure
4 жыл бұрын
Siraawatama oii
@nadikasenanayake8215
4 жыл бұрын
Amboo Eka😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@adithyabandaranayaka3802
4 жыл бұрын
😂😂😗😗 හුම්
@hashanierandi6390
4 жыл бұрын
Eyage nama Hiroshi. Da
@ayeshkavinda3934
4 жыл бұрын
@@hashanierandi6390 හිරොශි නෙවෙයි හිරුශි😋
@EntertainmentBazaar1989
4 жыл бұрын
Listening from Bangladesh. Can't understand the language but like the tune and music. Malindu you look so nice and your smile also.
@JJ-lk9sj
4 жыл бұрын
sinhala srilankan.
@nevindidissanayake540
4 жыл бұрын
👍💗🇱🇰
@Dimuwa_Gaming_YT
4 жыл бұрын
Sinhala is sri lanka language 🇱🇰
@rashmindakodikara6594
4 жыл бұрын
Music has no language bro!!!
@kalanaviraj9231
4 жыл бұрын
Sinhala is derived from magadi prakrit , which is the mother of bengali,odia & bihari languages aswell
@saiyaff
5 жыл бұрын
කෙල්ලෝ මලිඳු ව බලනවා. කොල්ලෝ හිරුෂි ව බලනවා. සින්දුවේ මොනවද කියවෙන්නේ කියල දැනගන්න ඕන වුන් comment බලනවා.
@ruwanyakumodi302
5 жыл бұрын
💯💯💯💯😂😂😂😂
@lildonut7455
5 жыл бұрын
😅😅
@dissanayaken9104
5 жыл бұрын
Ithin oyata ita wada monawada wenna ona...
@nimashadharmarathna7296
5 жыл бұрын
Malindu😍
@himashisharanya353
5 жыл бұрын
Siraa😂❤️
@sankalpa5867
3 жыл бұрын
සිංදුවට අවුරුද්දයි එවුනාට මෙක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥵
@rmdilshanj
5 жыл бұрын
දුකාගේ lyrics නම් ඉතින්😍ඔක්කොම උපරිමෙන්ම 😙😚😘
@gayanlasantha1754
5 жыл бұрын
Yakoo සින්දුව කියන කොල්ලගෙ බෙල්ල නැලවිල්ල.. පට්ට👌👌
@agrobot3063
5 жыл бұрын
කතාවත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි . සමජයට පනිවිඩයක්.සිංදු ව රස වින්දා . සමජයට හොද දෙවල්ම දෙන්න. Thank you .
@chamidudilneth9083
Жыл бұрын
This is very beautiful song 😍 i like to musician malindu brother and hirushi sister 😍🥺 like to song kathirina 😘
@HotZones
5 жыл бұрын
Music - ඉරාජ් Lyrics - වසන්ත දුක්ගන්නාරල Mixed & Mastered By - රංග දසනායක ආයිත් අතීතෙට ගියා🙏🙏🙏 ලස්සන සිංදුවක්..👍 Emoney gana danaganna one kattiya ape channal eka paththe enna 💪👆
@amanthasandupa9709
5 жыл бұрын
දුකා is back
@ideagroupinternational5512
5 жыл бұрын
කාලෙකින් දුකා අයියගෙ lyrics පාරක්. නියමයි.👍❤️
@AsithMusick
5 жыл бұрын
❤❤
@pushpaliyanage2305
5 жыл бұрын
Chandunu Vlogs oya sinduwa liyala thiyenne duka sinduwata nathnm sinduwe wachanawalata thamai lyrics kiyanne
@kasunsandaruwan2172
5 жыл бұрын
Wow❤️❤️❤️
@anupakavindu1302
5 жыл бұрын
මෙි වගේ සිංදු තමා අපි IRAJ අයියගෙන් ඉල්ලන්නේ. ජය වෙිවා ඉරාජ් අයියේ.
@malkiishara6901
4 жыл бұрын
සිංදුව කියන අයියගෙ හිනාව..♥️♥️♥️♥️😍😍😘😘
@wasanaamarangani591
Ай бұрын
Marama lasana sinduwak kochra baluwath epa wenne 💕😙😘
@sl4virus881
4 жыл бұрын
Iraj ගේ සින්දු(දෙශපාලන ඒවා නැතුව) හැම එකක්ම standard එකට එහා ගියපු අමුතුම රසවින්දනයක් තියෙන නිර්මාණ😍
@manjulaelwaththa437
4 жыл бұрын
Ai politics natte 3%😂😂🤣🤣
@ඕෂාන්සංජන
3 ай бұрын
@@manjulaelwaththa437පොලිටික්ස් ඒවා නැතුව අනිත් ඒවා කියලා කියන්නෙ 👍
@slkorea7948
5 жыл бұрын
ඉරාජ් උබව ඕනා මෙහෙම ...... උබ නම් ලංකාවේ ඉන්න සුපිරිම වැඩකාරයා .... ආදරෙයි ඉරාජ් කොල්ලෝ.....💘
@anythingtvwithsk716
5 жыл бұрын
කතිරිනා // ඔය හැඩහුරැ කම් රතු නපුරු දෙතොල් කතිරිනා // ඔය හැඩහුරැ කම් රතු නපුරු දෙතොල් මගේ සයන පුරා දිලිසේවි එලිවෙනකන් සතුට බෙදාදේවී මගේ සයන පුරා දිලිසේවි එලිවෙනකන් සතුට බෙදාදි ඔහ් සුන්දර කුසුමාසන දේවි විටින් විට කරදර පැමිනේවි ඔහ් සුන්දර කුසුමාසන දේවි කන්ද උඩ ගිනි දලු දලුලාවි කතීරීනා// ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් කතීරීනා// ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් මදු බිමට හෙලු කුසලානේ.. යළි පිරෙනවා රාගෙන් බෝ සේ..// ඔහ් සුන්දර කුසුමාසන දේවි විටින් විට කරදර පැමිනේවි ඔහ් සුන්දර කුසුමාසන දේවි කන්ද උඩ ගිනි දලු දලුලාවි නාද නගා පාද සලා සයන පුරා ප්‍රේම රැගුම් නටන්න එනවද රෑ පුරා ගුලිවෙන්නම් ඉන්නම් තුරුල් වී ඔහ් සුන්දර කුසුමාසන දේවි විටින් විට කරදර පැමිනේවි ඔහ් සුන්දර කුසුමාසන දේවි කන්ද උඩ ගිනි දලු දලුලාවි කතිරිනා // ඔය හැඩහුරැ කම් රතු නපුරු දෙතොල් ඔහ් සුන්දර කුසුමාසන දේවි කන්ද උඩ ගිනි දලු දලුලාවි
@amadilhani2897
5 жыл бұрын
මධු බිමට හෙලූ කුසලානේ... යළි පිරෙනවා රාගෙන් බෝ සේ...
@anythingtvwithsk716
5 жыл бұрын
@@amadilhani2897 thanx waradda kiuwata
@amadilhani2897
5 жыл бұрын
👍
@ΣάχιθΝαβαντζάνα
14 күн бұрын
මේ සිංදුවයි මහනුවරයි අතර අමුතු සම්බන්ධයක් තියෙනවා. නුවර යන හැම වෙලාවෙම මම පුරුද්දක් විදියට මේ සින්දුව ගැටඹේ කිට්ටු වෙන්කොට play කරනවා.
@ntharusha9154
5 жыл бұрын
සිංදුව කියන ලස්සන කෙල්ලට හිත ගිය අය තව ඉන්නවනම් මේ කොන්ට 🙄❤🔥
@nisalisuranga6170
5 жыл бұрын
Aniwa
@minalisandeepani8646
4 жыл бұрын
😘😘😘😘😘
@minalisandeepani8646
4 жыл бұрын
Thanks
@minalisandeepani8646
4 жыл бұрын
👍
@isuruprabath2727
4 жыл бұрын
❤️
@abimanlox
5 жыл бұрын
මඩ ගෝසාවලින් පස්සෙ Iraj ගෙ 2020 මේකත් tending වල හිරවෙන පට්ට වීඩියෝ එකක් වෙයි, කතිරිනා වැලදගනියි රසික රසිකාවියන් රැසක් 👍🙏😻😻😻😻😻
@niwon4377
5 жыл бұрын
Srirawatama patta
@krishnaprasad-gy6tg
5 жыл бұрын
Abiman lox love
@prabuddhaattanayake8586
5 жыл бұрын
අර උඩ තියන ගොබ්බ සින්දුව වෙනුවට මේක trending 1 කරමූ....
@niwon4377
5 жыл бұрын
@@prabuddhaattanayake8586 අනිවා
@AsithMusick
5 жыл бұрын
ඊයේ Shooting එකකට ගිහින් ඇවිත් වේලාසන නිදාගත්තා , උදේ පාන්දර දැක්කේ මේක , වීඩියෝ එක පට්ට . 3% ❤❤🎧
@RaneeshaRidmi
10 ай бұрын
Kathirina niyamay🌈
@RaneeshaRidmi
10 ай бұрын
Liyk danna
@dewnaka2674
5 жыл бұрын
යූටියුබ් එකට ආවොත් මේ සින්දු බලන්නම හිතෙනවා ඒ තරම් පට්ටම හිතට වැදුනා
@fasifasi2219
4 жыл бұрын
Malindu ayya hirushi oyalaage expression eka maru 😘😘😘😘 sinduwa patta 1000 serayak ahuwath epa wenna ne patta 😚😚😚🤗🤗🤗🤗🤗
@dumii_ya
5 жыл бұрын
3% දැක්ක උං කෝ😹😹 Waiting ඉරාජ් බොක්ක❤️😂
@ruchithchandeepa4914
5 жыл бұрын
මොකක්ද බන් ඒ 3% scene එක?
@gayashanmaduranga4831
5 жыл бұрын
@@ruchithchandeepa4914 jvp un bn
@ruchithchandeepa4914
5 жыл бұрын
@@gayashanmaduranga4831 ආහ් හරි හරි එල tnx බන්😂😂
@sadunakashbandara544
5 жыл бұрын
විසිටින් කාඩ් එක නේ 😂😂
@dineshmadushanka6840
Жыл бұрын
කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල් කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල් මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකං සතුට බෙදා දේවි මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකං සතුට බෙදා දී ඕ සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දළු දළුලාවී කතිරිනා, කතිරිනා ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් කතිරිනා, කතිරිනා ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් මධු බිමට හෙලූ කුසලානේ යලි පිරෙනවා රාගෙන් බෝසේ මධු බිමට හෙලූ කුසලානේ යලි පිරෙනවා රාගෙන් බෝසේ ඕ සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දළු දළුලාවී නාද නගා පාද සලා සයන පුරා ප්‍රේම රැගුම් නටන්න එනවද රෑ පුරා ගුලි වෙන්නම් ඉන්නම් තුරුළු වෙලා ඕ සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දළු දළුලාවී කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල් ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දළු දළුලාවී
@ashinshanisharanya8737
4 жыл бұрын
සින්දුව කියන දෙන්නට පිස්සු වැටිලා ඉන්න අය කෝ බලන්න
@sunandamarasinghe9592
4 жыл бұрын
api
@dinukaanupama3695
4 жыл бұрын
Man nam kellata
@anushasumedha2462
4 жыл бұрын
Ane kollath lassanai.. kellath lassanai . 😘😘
@thilinikaushalya8016
4 жыл бұрын
Thats beautiful
@prabath.madushan9125
4 жыл бұрын
ම්ම්ම්ම් මම නම් හිරුශි අක්කිට
@janithjanith8954
3 жыл бұрын
මරු මම තාමත් අහනවා පට්ට සිංදුව කියන දෙන්නමත් !!!!! 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹😍😍😍👏👏👏
@mubarakabegum5386
4 жыл бұрын
The vocalists in this song have very matching voices...that makes this song so lovely to listen to. Great combination of voices!
@ishankamadushani2792
10 күн бұрын
Hirushi so beutyfull 😍😍😍
@hirushapathirana
5 жыл бұрын
Iraj ගෙයි Ranindu ගෙයි 2020 අලුත් Album එකක් එනකම් බලන් ඉන්න අය Like එකක් දාන් යන්ඩෝ❤️❤️🤩😘
@hirushapathirana
5 жыл бұрын
@@nisallakjaya8365 bro ithin
@lawo4443
5 жыл бұрын
වෙන්නෑ 😂
@hirushapathirana
5 жыл бұрын
@@lawo4443 රනිදු 2020 album එකක් දානවා කියලා දාල තිබ්බ
@lawo4443
5 жыл бұрын
@@hirushapathirana එනවනම් සුපුරි තමා
@noizyd7504
5 жыл бұрын
@@hirushapathirana ranidui irajui tharahai bro
@sudarshanasamaranayaka1495
5 жыл бұрын
කතිරිනා දීල තියනව අහින්සක දුරඉදන් කරපු ආදරේකට හදවතට දැනුනා ගොඩක් ❤️❤️❤️❤️
@KanishkaLakshan
5 жыл бұрын
අම්මෝ 1080p දලා බැලුවේ ෆට්ට video quality එකක් ඈ. ලස්සනයි video එකයි අර සිංදුව කියන අක්කා විශෙශ්ෂයෙන් 🌺😊
@IK_MUSIC1000
2 ай бұрын
Kochara oya diwnu weladda dan ❤
@SiriYax
3 жыл бұрын
අවෘද්ධක් ගිහිල්ලත් තාම එපාවෙලානෑ ඕයි😅❤️💥
@isurumadushanka204
5 жыл бұрын
Tranding 1 wanna 24 payan බලන් hitapu iraj ge...top fan la dukan kollane😪😪😪😪😢😢😢😭😭😭
@mohomedsharoze4107
4 жыл бұрын
This song gives kind of different feeling 😊
@thushanchamika4715
4 жыл бұрын
නාද නගා පාද සලා ❤
@omen7872
4 жыл бұрын
Hari bn ela 😂
@HimalErangana
4 жыл бұрын
2021.01... තාම අහනවා ....😊😅
@TechieSara
3 жыл бұрын
මේ අහන්නේ 2021.05
@hasanthamadushanka8383
Жыл бұрын
Me mage කමෙන්ට් එක පස්සේ කාලෙක දැක්කොත් ලයික් එකක් දාහම් හාද 🥰🤩
@LasithBro
4 жыл бұрын
ඒක ලස්සන සිංදුවක් ඉරාජ් කරපු හොද නිර්මාණයක්
@sanjusanju3120
5 жыл бұрын
10 පාරක් අැහුව, සුපිරිම සුපිරි ,, ජයවෙිවා ඉරාජ් broooooo, තව අහනව
@seharas3943
5 жыл бұрын
ඇත්තටම සතුටුයි.අපි 😁✌️ස්කෝලෙ යන කාලෙ ඇහුව වගේ තව ලස්සන සින්දූ අහන්න ලැබෙනව කියල හිතෙන කොට
@ruwaniprasadi7946
3 жыл бұрын
හින්දි song ekak වගේ සුපිරි ගායනා කරන oyala ...denna හරිම සිරියාවntai song aka ..කොච්චර බැලුවත් epa වෙන්නේ නැහැ ...me වගේ සුපිරි deval කරන්න ..ඔබලා දෙන්නට...බුදු saranai ❤️💕💕❤️ ජය
@PubuduSDG
5 жыл бұрын
Put playback speed to 1.25x. Then listen again... Thank me later!
@thefirst7045
5 жыл бұрын
👌👌
@rajithwanniarachchi2474
5 жыл бұрын
0.75x +🍁
@thaminduthilanka8991
5 жыл бұрын
Haha 😜
@malanthebeast9428
5 жыл бұрын
👌👌🙏
@kalanadevinda5454
5 жыл бұрын
Awesome 😍😍
26:30
2024 Hit Sinhala Song Collection - 2024 සිංහල සින්දු 🎶 | Silun Music
Silun Music
Рет қаралды 2,8 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН