අසිරිමත් සම්බුදු තෙමඟුල : සංවේදී කාව්‍යමය ධර්ම දේශණය : kavi bana : dharma desana : budu bana

  Рет қаралды 4,463

Methmal sadhaham charika

Methmal sadhaham charika

Күн бұрын

අසිරිමත් සම්බුදු තෙමඟුල : සංවේදී කාව්‍යමය ධර්ම දේශණය : kavi bana : dharma desana : budu bana
#kavi_bana_2022 #bodhipuja #seth_kavi
සම්බුදු තෙමඟුල සිහිකරන මේ උතුම් පොයදා ඔබ සැමට සුව වෛශාක්‍ය මංගල්‍යයක් වේවා...
මේ උතුම් ධර්ම දේශණයේ බැතිබර දායකත්වය:-
ඉගිලෙමු අපි එකම රෑනේ මිතුරු සමූහය නිළධාරී මණ්ඩලය ඇතුලු සාමාජික සාමාජිකයින්
දේශණය
බදුල්ල, කන්දකැටිය,මහකැලේගම, ශ්‍රි ගංගාරාම විහාරාධිකාරි ගෞරව ශාස්ත්‍රවේදී කාව්‍ය ශ්‍රි පූජ්‍යපාද කන්දකැටියේ දේවානන්ද ස්වාමින් වහන්සේ
දූරකථන අංක
071-6566614
078-4444469
imo/whatsapp
071-6566614

Пікірлер: 14
@bigchamiya1896
@bigchamiya1896 2 жыл бұрын
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා සියලුම දෙනාට
@wajiramolkanthib.d.1154
@wajiramolkanthib.d.1154 2 жыл бұрын
Oba wahansatah deergau wewa sadu sadu sadu 💐💐
@rrh6942
@rrh6942 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thattayas7318
@thattayas7318 2 жыл бұрын
පින්බර පෝය දිනයක් වේවා බුදු සරණයි
@niranjimadu5880
@niranjimadu5880 2 жыл бұрын
සිත්සතන් සනහමින් ජනී ජනයාගෙ සිත සුව පිනිස ඔබ වහන්සේ කරන මේ දර්ම දේසනාවන් තව තවත් කීරීමට පින් සිතම පහල වේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@Damayanthi.0
@Damayanthi.0 2 жыл бұрын
උතුම් වූ වෙසක් මංග්ල්‍යයක අසිරි ලැබේවා!ඉතාමත් මිහිරි කාව්‍යමය ධර්ම දේශණයක්.තෙරුවන් සරණයි! ඔබ වහන්සේ ට.
@thattayas7318
@thattayas7318 2 жыл бұрын
අක්කා බුදු සරණයි
@Damayanthi.0
@Damayanthi.0 2 жыл бұрын
@@thattayas7318 තෙරුවන් සරණයි! මල්ලියා...
@Damayanthi.0
@Damayanthi.0 2 жыл бұрын
🙏🙏🙏
@-saudiapi2177
@-saudiapi2177 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ලස්සනට තිබුනා දර්ම දේශනය ඔබ වහන්සේට බොහොම පිං 🙏🏻
@MALRASITV
@MALRASITV 2 жыл бұрын
🙏🙏🙏🙏🌺
@cjvideo1111
@cjvideo1111 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@ParamiKaushalya331
@ParamiKaushalya331 2 жыл бұрын
👃👃👃👃👃❣️❣️❣️❣️❣️❣️❣️❣️
@wellassekaviarana-7206
@wellassekaviarana-7206 2 жыл бұрын
🙏🙏🙏
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 18 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 18 МЛН