KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මගේ දරු පැටව් & දීපාවලී දාට | Mage darupatau & Deepawali Data | #බෝඩිම
6:43
රොන්දෙලාගේ සුපිරි සින්දු එකතුව 70 දශකයේ හොදමටික [Ronde BestSongs]#music #srilanka #enjoy #best #song
15:08
Amazing remote control#devil #lilith #funny #shorts
00:30
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
How Much Tape To Stop A Lamborghini?
00:15
Happy birthday to you by Secret Vlog
00:12
කවි සීපද & සුවඳ තියා මා ලඟ | Kavi Seepada & Suwanda Thiya Ma Laga | cover |
Рет қаралды 152,095
Facebook
Twitter
Жүктеу
1
Жазылу 59 М.
කලාව kalawa
Күн бұрын
Пікірлер: 386
@sevenzipcricketclub7217
5 ай бұрын
3:55 ඔක්කොගෙම හිනාවෙන් පෙනී යන්නෙ ගොඩ වෙලාවක් කරල වැරදුන එකක් හරියටම තැනට වැදුන බවයි ❤️🩹
@Universe-gr1
22 күн бұрын
හ්ම්ම්
@sachinimunaweera9894
4 ай бұрын
Percussion කොලුවෝ දෙන්නගේ eye contacts දිහා විතරක් ම බලන් හිටියේ මම විතරද.?ඒ කතා වෙන දෙවල් දන්නේ ම music කරන උන් තමා..ඒවා රස කත❤
@shashikashirantha1675
4 ай бұрын
Sirawatama patta contact.marama dakshayo set ekak mun tikanam.kawadahari hoda thenakata yai.jaya wewa..❤
@thenukarodrigo1034
4 ай бұрын
ඇත්ත...එකම විදියේ instrument දෙකක් එකට play කරන අය විතරයි ඒ කතාබහ දන්නේ...❤😊❤
@chamindajayanath9823
4 ай бұрын
දන්නෑ නංගි.
@adneuwhasni197
Ай бұрын
Atthak❤️🫂
@sujithdias5536
2 күн бұрын
Eka eththa. Miusic danna eun dannawa ehh monawada kiyanne kiyala. Part eka play karala adleab eddi break karala denawa. Ayeth part eka eddi play karanawa.distotion eddi denna ekata play karanawa.hari rahai ehh miusic
@iroshanagunarathne2041
4 ай бұрын
බටනලාව අඩවනවා ❤
@saliyajayalath6412
4 ай бұрын
❤
@miulikamanoshi6540
2 ай бұрын
සාලිය ඒක මරු ඒයි ♥️@@saliyajayalath6412
@sahankanchana3104
5 ай бұрын
අයියේ අඩවන්න එපා රත්තරනේ පිස්සුවක් මේක මාරම ලස්සනයි අයියේ ❤️😘😘😘❤️✌️
@s_m_sampa...
5 ай бұрын
ඩොල්කියෙනුයි තබ්ලා පාරෙනුයි තමා ගැම්මට එන්නෙ... ❤❤❤❤❤
@PathumBandara-iy3hr
5 ай бұрын
බටනලාව කී බෝඩ් එක වෙනම අහපන් මචං..ඔර්ජිනල් එක එහෙම දෙනවා උන් දෙන්නා...
@harshanabhathiya7796
5 ай бұрын
කවදාවත් කාටවත් මේ කලාව නම් කොපි කරන්න බැරි වෙන්න ඕනේ,බාවනාවක් තනිකරම හිතේ වෙහෙසට.
@sanjayanishshanka6598
2 ай бұрын
❤ ❤❤ සුමිහිරි ගායනයයි වාදනයයි , කණ්ඩායමටම ජයවේවා!!!
@thariyaofficial
2 ай бұрын
මුල් ගීතයට කිසිදු හානියක් නොවී ලස්සනට ගායනය, වාදනය කරනව. හරිම ලස්සනයි අති ඉස්තරම් ජය. ❤
@RO.MUSIC87
5 ай бұрын
ෆ්ලූට් පාර ❤👌
@saliyajayalath6412
5 ай бұрын
❤
@nayanamaddegoda5914
2 ай бұрын
අද ජාතික රූපවාහිනීයෙ බැලුව,,,,,,,,,ලස්සනයි ,,,,,,, ප්‍රියමනාපයි,,,,,, නිහතමානී යි,,,,,,,, ආදර්ශයක් ,,,,,,,,, කිසිම කෙනෙක් තමන්ගේ ස්වරූපය වත් නොගැළපෙන විදියට හදාගෙන නෑ ,,,,,,,,,, මගෙ මල්ලි වගේම යි මේ හැම කෙනාම ,,,,,,, ,,,,,දළදා සමිදු පිහිටයි ,,,,ඔයාලා හැමෝටම ම
@Mlw693
Ай бұрын
දින දින රටේ පහලට යන සංගීතය ඉහලපට ගන්න සමත් වෙන මේව ආසවෙන් බලන 80 දශකයේ ඉපදුන මම.
@marinafernando3649
3 ай бұрын
Kochchara ahuwath epa wenne na me voice tika Jaya wewa ape set ekata 💐❤️❤️
@acousticmusic1303
2 ай бұрын
අඩෝ ඒ බ්‍රේක් එක 🥺🥰
@GarukaSubasighe
5 ай бұрын
Pattama rahak thiyenne akenam🥰❤️voice aka patta🥹❤️okkoma supiri🥹❤️
@MihiranHerath
5 ай бұрын
Me wage Bordimaka inna asa aya like ekk damu friends❤
@User34p8td
5 ай бұрын
මේ වගේ ලස්සන පරණ සිංදු නම් නියමයි මාර ලස්සනක් තියෙන්නේ 🥺😎😍
@blessray2778
2 ай бұрын
Today we saw ur program at ශනිදා ආයුබෝවන් ...really happy and proud of u guys ..all the vry best.වෙනස් නොවී එකට ඉන්න...
@udayadasun7529
2 ай бұрын
math dekala awe
@User34p8td
5 ай бұрын
අඩෝ සුපිරි සෙට් එකම ❤️❤️❤️ මරු බං 🔥🖤
@geethmiperera4277
5 ай бұрын
පරණ වෙන්න වෙන්න තමයි වයින් රස😊 මේ පරණ සිංදු මේ විදිහට ඇහෙනකොට රස වැඩි❤ නියමයි ජය වේවා බෝයිස්❤👊
@maleeshamadhavi2097
4 ай бұрын
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හරිම ලස්සනයි ❤ great job brothers 😎
@ravindumaduranga9982
4 ай бұрын
අඩෝ කොල්ලෝ ටික මං එනවා සෙට් වෙන්න❤❤
@mayodathathsarani1874
5 ай бұрын
Mona stress ek tibbat oyalage me sindu ahuwm e hamadem natiwela yanawa ❤ attatm pissuwk
@dharmadasadushyantha1108
5 ай бұрын
❤කාලෙකට පස්සෙ පට්ට කවර් සෝන්ග්ස් දෙකක් ඇහුව.එල.keep going dear bros. Lovely.
@samanpadmakumara48
2 ай бұрын
නාඳ සංකලනය ගායනය හඬ පාලනය ඉතාම ඉහළයි සැම ගීයක් ම ඉතාම හොඳයි .ඉදිරියට ම යන්න හරිම අගෙයි .
@sameerasenanayake909
4 ай бұрын
Sandesh malli oyala supiri..💪 මෙහෙම රහට ඇහෙද්දි කියන්න වචන නෑ ❤️
@sandeshpandithasana7631
4 ай бұрын
අයියේ 😍🖤🙏
@RakDubai-b4c
2 ай бұрын
ලස්සනයි godddaakk ❤❤❤❤❤.ahanna ahanna asai
@lakmalsenavirathna2283
5 ай бұрын
අඩෝ පට්ට මචන් ලා. ආයි ඉතින් සුපිරියක් තමයි. ජය වේවා. ආදරෙයි බං ❤❤❤
@dasunitharushika9897
5 ай бұрын
හැමදාම වගේම හරිම ලස්සනයි 🥺❤️
@gaminibandara2429
2 ай бұрын
හරිම ලස්සනයි දරුවනේ, තෙරුවන් සරණයි ඔයාලට
@MaheshMadushan-x1y
5 ай бұрын
Niyamai....matat sinduwak kuyanna asai bn ubala ekka....
@priyalpinnawala427
4 ай бұрын
ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි වස්තුවෙ
@TharushaDilnayana-fs9ls
Ай бұрын
සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් ....🌸😍😌
@srimalism
3 ай бұрын
ඒ රහ❤
@dilshankavee3548
5 ай бұрын
අපී❤️
@k.sudheera
3 ай бұрын
😍 Pissu hdenwa mewata. Supiri kollane
@NihalNelsan-l6o
2 ай бұрын
සුපිරි මචංලා.❤❤❤🎉
@mudithashanaka9320
2 ай бұрын
සුපිරි ජය වේවා.මේ රහට අපි හෙන ආසයි
@sasiniprabodha2426
6 күн бұрын
Stress release karaganne oyalagen🥺❤️ භාවනාවක් වගේ❤
@dulsaramalwatta1802
4 ай бұрын
harmony tika marama gati flute eka nm pissuwak❤🎉
@dilshankavee3548
4 ай бұрын
Thank you Suddh❤️
@iresha8344
5 ай бұрын
❤❤❤❤❤මරු ඒක ලස්සනයි තව සිංදු ඕනී ඉක්මට❤❤
@shalikasenanayake8140
4 ай бұрын
මාරම ලස්සනයි. සංගීත උපකරණ වාදනය කරන, ගායනය කරන දෙකම ලස්සනයි. මේ වගේ ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන්න දන්න සෙට් එකක් අපිටත් හිටියනං කියලා හිතුනා. ❤
@nethsarawickramasekara2583
4 ай бұрын
අතිශයින්ම උදාරයි 💕💐
@DarshaniNimesha-vr8bx
2 ай бұрын
ඒකනම් භාවනාවක් ❤
@zameek100
16 күн бұрын
Well done Boys, Music very similar to the Original, All the Best
@sarayashamindi1473
4 ай бұрын
හැමෝම superb ❤🔥
@Damiya635
5 ай бұрын
සුපිරියි ❤️💯 මාරම ලස්සනයි ❤️💯🍃
@ffoldpencha1914
5 ай бұрын
❤❤භාවනාවක් මචංලා ආදරෙයී ❤❤❤❤
@usrathnayaka8606
4 ай бұрын
Ado kaveeshaya ubai mai scle kale sindu kiuwa widiha mthak wenawa bn.. thamath ube voice eka e wdihamai patta... lassnai issarahata ymn ❤️❤️❤️❤️
@dilshankavee3548
4 ай бұрын
Thank You mchn❤️
@LakshanBuddhika-sr8rg
4 ай бұрын
Kaviya ❤🎧😍
@dilshankavee3548
4 ай бұрын
❤️
@hcmwijayarathne2002
5 ай бұрын
මාරම ලස්සනයි.ඇබ්බැහි වෙන සුලුයි ❤
@Lakshitha.99
2 ай бұрын
අහං ඉන්නත් ආසයි ❤
@lalanikusum7655
2 ай бұрын
ජාතික රූපවාහිනී යේ වැඩසටහන බලන ගමන් ඉන්නේ ...හරිම ලස්සනයි ...දක්ෂ දරුවෝ ටිකක් එකතු වෙලා කරන හොඳ දෙයක් ....හැමෝගෙම හීන ඉටුවේවා !! තෙරුවන් සරණයි ඔයාලට පුතේ !!!🙏🙏
@Gaminglkwithbrother
5 ай бұрын
සුපිරියක් තමා❤❤
@tharushitharutharushitharu5325
5 ай бұрын
❤ lassanai
@nimperera8691
5 ай бұрын
❤මාර ලස්සනයි
@IahariUthapala
3 ай бұрын
Voice eka ❤🎉
@sarangamadawa5187
Ай бұрын
Base Guitar ekakuth thibbanam thibbanam thawath supiri ❤
@ShashikaGamage-w9c
Ай бұрын
Marama lassanai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️jayen jaya
@sanjanilekamge7757
4 ай бұрын
අනෙ කියන්න වචන නෑ .🤐..ලස්සනයි .. නියමයි... පට්ටයි ....❤👌 🥺
@honeyhousestudio1396
5 ай бұрын
❤️කලාව❤️
@janakrathnayaka2330
4 ай бұрын
Amboooo pissuwak ❤
@Methmalweerasekara
3 ай бұрын
Niyamai brothers patta❤ rahai Supiri 💗
@hirunisansala4852
3 ай бұрын
හරිම ලස්සනයි..
@chimmy_thime8207
2 ай бұрын
The බටනලා guy ❤❤❤❤
@nethusworldsl5339
3 ай бұрын
ආසම සින්දුවක් කවි සී පද ❤❤ හරිම ලස්සනයි 👌💖🤩🥰
@MilaniSamarakoon-ys6mu
3 ай бұрын
Marama lassanayi
@sanjumadushani9529
5 ай бұрын
කාලෙකට පස්සේ රහට ඇහුවා. ආසම සිංදුව "කවි සීපද". නියමයි මල්ලිලා
@dinushakarlsson2514
13 күн бұрын
Oyalage sindu ahanna ahanna asai, epavenne na. Bavanavak vagei. Harima lassanai ❤❤❤❤❤❤❤❤
@kaveeshaGimhani-yi4ue
4 ай бұрын
ලස්සනයි අනෙ ගොඩක් 🥺🥰❤️
@praneethcharuka.
2 ай бұрын
වාදනය 💯 ගායනය 💯
@h.k.tharindusandaruwan9392
3 ай бұрын
මරු කොල්ලනේ
@GarukaSubasighe
5 ай бұрын
Vitak kana gaman ahanna one 🥰❤️
@harshaniathukorala5811
5 ай бұрын
ලස්සනයි ❤❤❤
@UpekshiRajapaksha
3 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤
@KaviyaMobileGaming
2 ай бұрын
Gammak💓
@pushpadamayanthi7210
4 ай бұрын
කව් සීපද ගීතය මං පුදුම තරම් ආස සිංදුවක් ...හරිම ලස්සනයි ..සුබ අනාගතයක් ඔයාලා හැමෝටම ..❤
@lakshitha4782
5 ай бұрын
කලාවනම් කලාව සුපිරි🫡
@PubuduLeelarathna-bm5ht
3 ай бұрын
Mara lassanai ❤.....supiri❤🎉
@NuwanMudalige
Ай бұрын
Aththatama niyamai.arakku bothale laga nha.kisi kalabalayak nha.wadagth vidihata wade wenawa..adarei okkotama❤️❤️
@mobidoctor549
4 ай бұрын
ගේ ඇතුලේ දෝංකාරේ ඇහෙනවා වගේනේ බන්...පොඩ්ඩක් බලපන්...❤️
@thilankauddeepana1244
5 ай бұрын
Brilliant Performance ❤🔥
@thanurasandaruwan9761
5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@gihandhananjaya1538
3 ай бұрын
❤️❤️😍 නියමයි😘😘
@nadeepera
4 ай бұрын
මම ආසම සිංදු දෙකක්❤ අහම්බෙන් දැක්කේ 😮 ලස්සනයි ❤❤
@rasikalasanti9999
22 күн бұрын
Supiri vedak mallila tika karanne...digatama karagena yanna..❤❤❤🎉🎉 verry beatiful... ..
@darshanisagarika3546
4 ай бұрын
භාවනාවක් ❤️❤️❤️
@Piyu_bandara
4 ай бұрын
Meyage voice ❤❤❤
@shamalvidanapathirana1529
4 ай бұрын
❤
@anuradhadaksitha3552
5 ай бұрын
Supiriiiii Suwadathiyaaaa patta ❤
@with1931
4 ай бұрын
වෙනම රසක් සුපිරිම සුපිරි
@BashaSinghe
15 күн бұрын
අගෙයි.. අගෙයි බොහොම අගෙයි
@duleeshadalumuragama4388
3 ай бұрын
All are superb ...🎉🎉❤..Flute. .😍😍
@sajithprasad5487
4 ай бұрын
Woooh🥺🥺❤❤❤
@DinithiCooray
4 ай бұрын
හිත නිවන ආසම ගීත 😍
@niroshanchinthaka2785
3 ай бұрын
Excellent performance ❤❤❤❤
@SurajSampath-v4m
Ай бұрын
නියමයි....ජයවේවා..ඔක්කොටොම...
@ShanikaSenawirathna-l3k
2 ай бұрын
Wow😮
@Limitlesslife-eb2sd
4 ай бұрын
Gemmak 🎉🎉❤
@puwasalamaduwanthi7889
3 күн бұрын
ලස්සනයි 🌟🌟🌟🌟🌟🌟
@kasunthilanka2849
4 ай бұрын
පිස්සු හැදෙය්❤️
@JKAI007
3 ай бұрын
GEMMAK
6:43
මගේ දරු පැටව් & දීපාවලී දාට | Mage darupatau & Deepawali Data | #බෝඩිම
කලාව kalawa
Рет қаралды 360 М.
15:08
රොන්දෙලාගේ සුපිරි සින්දු එකතුව 70 දශකයේ හොදමටික [Ronde BestSongs]#music #srilanka #enjoy #best #song
Songs LK
Рет қаралды 186 М.
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 16 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 203 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН
5:02
පාට පොදක් | Pata Podak | Cover | #කලාව
කලාව kalawa
Рет қаралды 641 М.
4:23
රෝස තොල් සිඹිමී | Rosa Thol Simbimi | Cover | #කලාව
කලාව kalawa
Рет қаралды 63 М.
3:05
මහද නමැති වන බඹරා | Mahada Namathi Wana Bambara | Cover | #කලාව
කලාව kalawa
Рет қаралды 19 М.
19:01
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
TRAVEL CEYLON BRO
Рет қаралды 1,4 МЛН
4:14
හිඳීවී කොතැනක හෝ | Hindiwee Kothanaka Ho | Cover | #කලාව
කලාව kalawa
Рет қаралды 34 М.
3:23
Qube Records Oriental Mix Ep 03 | Kavi See Pada ( කවි සී පද )
QUBE Records
Рет қаралды 10 М.
4:23
මගේ ඔරු කදත් - Mage Oru Kadath | රෝන්දේ - Ronde #ronde #coversong @Rondesrilanka
රෝන්දේ - Ronde
Рет қаралды 1,9 МЛН
2:49
Suwanda Thiya Ma Langa Tik Tok Cover | සුවඳ තියා | Popular | Chandana Liyanarachchi - Suwada Thiya
ExtreaMe Tv
Рет қаралды 94 М.
4:31
කොන්ඩ කිරිල්ලියේ & රනින් මාල |Konda kirilliye & Ranin mala | cover | #බෝඩිම
කලාව kalawa
Рет қаралды 747 М.
2:57
Alawantha neth vida- ආලවන්ත නෙත් විදා #bajawkollo#coversong
බජව් කොල්ලො-bajaw kollo
Рет қаралды 900 М.
00:30
Amazing remote control#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 16 МЛН