අපේ පලවෙනි අවුරුද්ද.. අපිට ලැබුන තෑගි.. 🙈 අවුරුදු උත්සව.. අවුරුද්දම සරුයි..🫶 kavi vlogs💞

  Рет қаралды 145,934

Kavindya Dulshani Official

Kavindya Dulshani Official

Күн бұрын

Пікірлер: 314
@munasinghemanel9373
@munasinghemanel9373 6 ай бұрын
දුව ඔයාලගේ අවුරුදු සැමරුම හරි සෝක්😊 ලබන සැරෙත් ඔය වගේම වේවා බුදු සරනයි 🙏🙏🌹🌹🌹🌹🇱🇰
@isharathilangika2673
@isharathilangika2673 6 ай бұрын
අනේ කෙල්ලෙ බුද්ධිකට ඔයා වදින එක හරිම ආදරණීයයි.ලස්සනයි.💐💖
@Chathu662
@Chathu662 6 ай бұрын
අක්කිගේ vedio මන් හැමදාම බලනවා ඔයාලා ගොඩක් ලස්සනට ජීවත් වෙනවා ❤❤හැමදාමත් මේ වගේ ම සතුටින් ඉන්න ආදරෙයි අක්කි❤❤
@sithuminirandika
@sithuminirandika 6 ай бұрын
ඔය දෙන්නව දැක්කම ගොඩාක් සතුටු හිතෙනවා අනේ...මන් ඉස්සර ඉදන් ආසම Actress අක්කි ඔයා තමා..ඔයාගෙ ෆීචස් එහෙම මාර ලස්සනයි..ආදරෙයි ඔයාලා දෙන්නටම...🥹🫶🏻♥️
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
♥️🫶
@SithumDilshan-yw6yu
@SithumDilshan-yw6yu Ай бұрын
​@@kavindyadulshaniactress❤💗💖💝💕
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 6 ай бұрын
නිදුක් නිරෝගී සියලු බලාපොරොත්තු ඉටු වෙන සතුටින් පිරි වාසනාවන්ත සුබ අලුත් අවුරුද්ද ක් වේවා ඔයා බුද්දිකට වදින මොහොත හරිම ආදරනීයයි හොඳ මහත්තයෙක් වගේම පියෙක් ගේ සෙනෙහස දකින්නට තිබුණි හරිම ආදරෙයි ආඩම්බර යි ලබන අවුරුද්දේ පුන්ච් දරුවන් එක්ක ම සමරන්න.ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි ❤❤❤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
🙏♥️
@nanisriywathi9498
@nanisriywathi9498 5 ай бұрын
මම හරි කැමති අවුරුද්ද ට වැදලා සල්ලි දෙනකල් බලාන ඉන්නවා හරි සතුටින් ඔයාලා දෙන්නට සුහ අලුත් අවුරුද්දක් වේවා හැම සතුටින් ඉන්න බුදු සරණයි
@santysanty7157
@santysanty7157 5 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමදාම සතුටින් ඉන්න වසනාව ලැබේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා
@Naturerosaliya
@Naturerosaliya 5 ай бұрын
බුද්ධික අයියා ....♥️😍🍃 අනේහ් ඒ ආදරේ 🎉
@wasanaherath9424
@wasanaherath9424 6 ай бұрын
ලස්සනයි හැමදේම අක්කා ,,අර සල්ලි ගන්න වැඩෙනම් මමත් අාසම දේ, ඔය දෙන්නා ඔය විදින ජිවිතය මොන බාධක ,නින්ද ,අපහස ආවාත් ඒවා පහුකරගෙන ලස්සන ගමනක් යන්න සුභ පතනවා වගේම , නිදුක් නිරොගී ව හැමදාම ඔයාලා දෙන්නාට ත් ,අක්කා අයියාගේ පවුලේ අයටත් ඉන්න ලැබෙන්න කියලා ❤සුභ පතනවා,❤ ආදරේ යි දෙන්නාට ම, බුදු සරණයි !❤ පරිස්සමෙන් ඉන්න .❤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
🫶♥️🙏
@Darshi148
@Darshi148 6 ай бұрын
මාත් ඔයා වගේම අවුරුදු චාරිත්‍ර කළා ගොඩාක් ආසාවෙන්.. ඒ වගේම දුකකුත් තියෙනවා මේ තමයි මන් මගේ ගෙදර මගේ දෙමව්පියො නංගිලා මල්ලි එක්ක අවුරුදු චාරිත්‍ර කරපු අන්තිම අවුරුද්ද.. ලබන අවුරුද්දෙ මන් වෙනම ගෙදරකට ඔයා වගේම යන්න වෙනවා කවී.. ඒක කොහොම දැනෙයිද කියලා හිතා ගන්න බෑ.. 🥺 ඔයා කියනවා වගේම ඔයාල දෙන්නගෙ ව්ලොග්ස් ගොඩක් විනෝදයි වගේම හරිම ආදරණීයයි.. ආසාවෙන්ම මන් බලනවා.. 🥰 ඔයා හරි දක්ෂ ගැහැණු ළමයෙක් 😊 හරි ආදරෙන් සුබ පතනවා දෙන්නටම ලස්සන සුන්දර අනාගතයකට.. 💐💝 බුදු සරණයි 💖
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
❤🙏🫶
@Darshi148
@Darshi148 6 ай бұрын
@@kavindyadulshaniactress 🩷
@nishadipiumika7779
@nishadipiumika7779 Ай бұрын
අනේ ඔයාගේ video බලනවා අක්කි ලස්සනයි අයියා දෙන්න හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න කියලා සුභ පතනවා💖 මම ආසම actress කෙනෙක් තමා ඔයා අක්කි❤
@ජයනන්දනි
@ජයනන්දනි 6 ай бұрын
සුභ අලුත්ත අවුරුද්දක් වෙිවා 2 නටම 💞
@Lifewithdiaries
@Lifewithdiaries 6 ай бұрын
මගේ ආසම අවංකව කැමති කෙනෙක් තමයි කාවින්ද්‍යා කියන්නේ, හරිම සැහැල්ලුවෙන් නිහතමානීව ජිවත් වෙනවා, Australia වලදී කවදමහරි හැබැහැහින් දැකගන්න අසාවෙන් ඉන්නවා ඔයාලව 🥰❤️ , බුදුසරණයි, සියලු සිතුම් පැතුම් ඉටු වේව❤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 5 ай бұрын
♥️🫶🙏
@SubaniUdayangani
@SubaniUdayangani 6 ай бұрын
හැම දේම හරි ආදරණීයයි.❤️❤️❤️.
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 6 ай бұрын
Hamadema ඉතා ආදරණීයයි දළදා සමිඳුන්ගේ පිහිටයි
@nilanthadiminguwari7818
@nilanthadiminguwari7818 6 ай бұрын
අක්කාටයි අයියාටයි හැමදාම සතුටින් ඉන්න ලැබේන්න ඔනෙව්.එ වගේම සියලුම වැඩ සාර්තක වේන කරන කියන හැම දේම සාර්තක වේන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කටයි අයියාටයි දේන්නාටම.....❤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
♥️
@DevadurageIndrani-gg8ge
@DevadurageIndrani-gg8ge 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔබ දෙදෙනාටම.❤❤❤❤
@nilanthadiminguwari7818
@nilanthadiminguwari7818 6 ай бұрын
ඔයානම් මරුඅක්කේ.ඔයා ගේවන ජිවිතේ දැක්කාම අපේ ජිවිත මතක් වෙන්නවා.මන් ඉන්නේ දුකින් එ අක්කලා වගේ ජිවිතේ විදින්න බැරි නිසා.මගේ මහත්තයා ඉන්නේ රට.ඩුබායි වල.එයා ලංකාව්වෙඉන්නකොට මාත් අක්කලා වෆේ ජිවිතේ සතුටින් ඉදියා.ආයෙත් ඉතින් මටත් ඔහොම ඉන්න පුලුවන් එයා ආවාම තමයි.මාත් ආසයි අක්කාලා වගේ ජිවිතේ විදින්න.🌼
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
♥️🫶🙏ikmanin e awasthawa udaa weii.. hema weledma positive hitala satutin inna
@ranokaranoka6016
@ranokaranoka6016 6 ай бұрын
හොද ගෘහනියක් වෙයි කියලා හොදට පේනවා සුබම සුභ අලුත් අවුරුදක් වේවා ඔය දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️
@ChamodiDanushika-v6w
@ChamodiDanushika-v6w 5 ай бұрын
Mamath akke අවුරුද්ද දවසේ උදේ තමා කවිලි හැදුවෙ හැබැයි එක කැවිලි ජාතියක් විතරයි හැදුවේ ලස්සනයි අක්කි ඔයා හැම වෙලෙම හිනා වෙලා ඉන්න එකට තමා මම කැමතිම අයියායි අක්කයි දෙන්නම හිටියටත් වඩා ගොඩාක්ක්ක්ක් ආදරෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 5 ай бұрын
♥️🫶🙏
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 5 ай бұрын
බොරු ආටෝප නැති පොලවෙ පය ගහලා ඉන්න සරල දෙන්නෙක් ඔයාලා කවී.හරිම සතුටුයි ඔයාලා දෙන්නා ගැන.සුබ පැතුම් ඔයාලා දෙන්නට.
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 5 ай бұрын
🫶🙏♥️
@p.mnelumnelum2267
@p.mnelumnelum2267 5 ай бұрын
Adarei nangiyo hamadama sathutin inna budusarani ♥ lassni mama n
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c 6 ай бұрын
සාමය සතුට පිරි වාසනාවන්ත නිදුක් නිරෝගි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කී ටයි අයියාටයි 🪔🎆🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@ranjanih.k6339
@ranjanih.k6339 5 ай бұрын
පුතේ දුවේ ඔබලා දෙන්නටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤🌹
@AaSs-lh1nv
@AaSs-lh1nv 6 ай бұрын
සුබ අලුත් අවුරුද්ද වේවා ඔයා ලා දෙන්නටම බුදු සරනයී දෙව්පිහිටයී ආදරේ ගොඩක් 🌹🌹🌹🌹💋💋💋❤️❤️❤️💖💖💖🧡🧡💕💕💙💙🇱🇰🇰🇼
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd 6 ай бұрын
තෙරුවන් සරණයි කවී ඔයාලා දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️
@wema4141
@wema4141 6 ай бұрын
නියමයි.ඹබ.දෙපලටම.සුභ.අලුත්.අවුරැද්දක්.වෙිවා
@amitha1868
@amitha1868 6 ай бұрын
නංගී ඔයා කොහෙන්ද ඔය Necklace 2 ගත්තේ , හරිම ලස්සනයි ❤️🥰😍
@induradhini9992
@induradhini9992 5 ай бұрын
අනේ නියමයි අනේ😍😍😍😍 , හැමෝම එක්ක සමගියෙන් ඉන්න එක තමා වටින්නේ,❤ සතුටින් ඉන්න හැමදාමත් 🎉🎉
@DilshaniRadi
@DilshaniRadi 5 ай бұрын
අනේ සල්ලි තිබ්බට බොරු සොබන නැ හරිම ලස්සනයි❤❤❤❤
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 5 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙවා බුදුසරනයි ❤️❤️🙏❤️❤️❤️
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 6 ай бұрын
ලස්සනයි පවුලම.වාසනාවන්ත කෙනෙක් ඔයා. ඉස්සර ඉදන්ම අක්කට ආසයි🎉
@MaleeChamodani
@MaleeChamodani 6 ай бұрын
අනේ ලස්සනයි අක්කි ... ගොඩාක් ආදරෙයි ඔය දෙන්නටම ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නටම ❤❤
@devashrimendis1285
@devashrimendis1285 5 ай бұрын
මං ආසම කම්බ ඇදීමේ තරගය ට 🥰🥰
@Jlklakmina
@Jlklakmina 6 ай бұрын
Oyla wedding ekakata giye e vlog ekath genna❤ happy new year 🎉
@anomadamayanthi6380
@anomadamayanthi6380 6 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ....! දෙන්නටම .අවුරුද්ද සමරන්න ලංකාවේ ඉන්න බැරි උනාද ?
@ShamaSham-wx8sh
@ShamaSham-wx8sh 6 ай бұрын
ඇත්තටම ඔයා දේන්ට ගෝඩක්ක ආදරේයි
@DinethNethusara-nk5cf
@DinethNethusara-nk5cf 6 ай бұрын
ඔය දෙන්නටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා
@mylifeisfootball3179
@mylifeisfootball3179 6 ай бұрын
අනේ මම ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි පැටියෝ ....❤❤❤❤❤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 5 ай бұрын
♥️🫶🙏
@kumudunihimali4024
@kumudunihimali4024 6 ай бұрын
Oya ගොඩක් pashna හමුවේ duk wenda ada santhosen ඉන්නවා dannama හරිම sathuak
@hmisankaUdayanganiaberathn-u1p
@hmisankaUdayanganiaberathn-u1p 6 ай бұрын
ඔය දෙන්නාටම ලැබුවාවූ අලූත්අව්රැත්ද සුබම සුබ අලූත් අව්රැත්දක් වේවා 🙏🌞🌹🥰👍
@ranjansamantha4854
@ranjansamantha4854 6 ай бұрын
සුබ 🌸අලුත් අවුරුද්දක් ❤️වේවා නංගි දෙන්නට 🎇🍩බුදුසරණයි
@LokubalasuriyaSandhya
@LokubalasuriyaSandhya 6 ай бұрын
ඔය හරිම වාසනාවන්තයි ඉස්සර ඉදන්ම ආසයි ඔයාට බුදුසරණයි
@MeMe-mx6cp
@MeMe-mx6cp 6 ай бұрын
අන්න ආහාර අනුබවයට කලින් අතේ ගෑ වුන කිරිබත් ටික කෑවා 😁😁❤🙈🙈🙈🙊
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
😂❤ chuttak raha beluwa itimm😂
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 6 ай бұрын
Adarei ❤❤
@HasiDahanayaka
@HasiDahanayaka 6 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි and අයියා ❤🌼🥰
@gayanimaheshika4484
@gayanimaheshika4484 5 ай бұрын
Lassanai nangi parissamen inna satutin inna Budu saranai 💖 subama suba alut auruddak wewa💖❤❤
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 6 ай бұрын
දෙන්නටම..බුදු සරනයි ලස්සනයි ...❤❤❤❤❤
@priyangikaganepola1973
@priyangikaganepola1973 6 ай бұрын
හැමදාම ඔය විදිහට ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
@sachinikawshlya3507
@sachinikawshlya3507 5 ай бұрын
Hemadama sathutin inna akke oyla denna ❤
@madusharasngani1462
@madusharasngani1462 5 ай бұрын
Oya හරිම ලස්සනයි wasanawanthai
@shyamalichandrasekara7247
@shyamalichandrasekara7247 5 ай бұрын
Oyage husband issara video walata wediya inne ne.den nm shok .oyala dennama lassanai budu saranai ❤❤❤
@achinidunusinghe1239
@achinidunusinghe1239 6 ай бұрын
අනේ ශෝක් ❤ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම 😘❤️🥰
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 6 ай бұрын
සුභ අළුත් අවුරුද්දක් වෙවා මැණික හැමදාමත් ආදරෙයි පරිස්සම්න් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔබ දෙප ළට❤❤❤❤❤❤❤🎉😊
@DulaniPriyadarshani-b9v
@DulaniPriyadarshani-b9v 5 ай бұрын
Apith podi kale ehema Thamai wandama salli denawa eth bandama passe kawadath e dewal karala na oya godak pin Karala
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 5 ай бұрын
oya mohothata math godak kamathi pawule ayage ath vela awurudu 18k dukai godak.adarei oya dennatama subama suba aluth awuruddak wewa..❤❤
@LokubalasuriyaSandhya
@LokubalasuriyaSandhya 6 ай бұрын
හොද පවුල් ජිවිතයක් එක්ක ලස්සනට ඉන්න
@latasalan4900
@latasalan4900 6 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 6 ай бұрын
Oyalage adareta apith asai adarei❤❤❤ suba aluth auruddaki wewa!!!
@nilushihimanthika
@nilushihimanthika 6 ай бұрын
සුබ අලුත් අවුරැද්දක් වේවා.ඔයාලා දෙන්නට❤❤❤❤❤❤
@kavindyasathsarani9871
@kavindyasathsarani9871 6 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කිටයි අයියටයි❤
@Thilini1993
@Thilini1993 5 ай бұрын
ලබන අවුරුදුනම් දෙන්න විතරක් බැ හොදෙ.පොඩි බුද්දික එක්ක විඩියො එකක් ගෙන්න වෙයි ගෑනු ලමයො.ආදරෙයි ❤
@champrikagallage5077
@champrikagallage5077 6 ай бұрын
Oyala denna ge Adare ta wish karanawa Hoda husband kenek Ekka jiwithy lassanai oyage adareta husband ge Adare ekathu wela ea Adare lassanai good luck ❤❤❤❤
@anujashiromani8915
@anujashiromani8915 6 ай бұрын
Harima asai duwa oyalage video balanakota hemadama sathutin inna duwa budusaranai
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 5 ай бұрын
♥️🫶
@kumarakumara7793
@kumarakumara7793 6 ай бұрын
ඔයාගෙ විඩියෝව බැලුවා.සුබ අලුත් අවුරැද්දක් වේවා .දුවේ .මම ඔයාලැ ගමේ.
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
♥️🫶
@inokadesilva792
@inokadesilva792 6 ай бұрын
ලබන සින්හල අවුරුද්ද 3 දෙනෙක් වෙන්න පැටියො ❤
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
සුභ අලුත් අවුරදක් වෙවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි 😂😂🎉❤
@IshanKumara-l8y
@IshanKumara-l8y 6 ай бұрын
Happy new year akkiyooo aiya parisaman inna 💞💞💞💞💞
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 6 ай бұрын
Subama suba aluth aurddak wewa Harima Lassanai sathutin inna budusarani ❤️🎉🎉🎉🎉🇮🇪
@InokaWeddeniya
@InokaWeddeniya 5 ай бұрын
kavi❤ manika dennatama subama suba aluth auruddak wewa harima lassanai jesu pihitai ❤❤❤❤ dennatama
@mallikasilva2416
@mallikasilva2416 6 ай бұрын
සුභ අලුත් අවුරැද්දක් වේවා.❤❤
@priyanthigamage265
@priyanthigamage265 6 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම ආසාවෙන් හිටියේ වීඩියෝ එක බලන්න ❤️
@rohinigamage5990
@rohinigamage5990 5 ай бұрын
තෙරැවන් සරවයි දෙවිපිහිටයි🙏🌹❤
@sandunidewmini4678
@sandunidewmini4678 5 ай бұрын
Akke harima lassanai video aka ,akka apita rata chocolate akak awannako oyata pinsidda weno akke mata babala dennek inno e denna harima kamathi akke rata chocolatewalata ape kawuruth na rata,apita owa ganna theya hithannawath ba akki,akkata mathu upadin hama arhmekama oya wage hama dema labenna ona akke pin oyat
@ashanmalli5928
@ashanmalli5928 6 ай бұрын
මගෙන් ඒ මතක ඈතට ගිහින් අවුරුදු 8ක් වෙනව
@thanujasubodini4356
@thanujasubodini4356 5 ай бұрын
Mata hodatama una kavi oyagi vidiyo balanakoto una kohi giyada Danni na.budu saranai nangi I'm thanuja Madiwela kotte inne ❤❤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 5 ай бұрын
♥️♥️
@ChathuriMadhushika-o5h
@ChathuriMadhushika-o5h 6 ай бұрын
Ane manika oyage husband godak hodai.kochchara support ekak denawada oyata.dennatama suba aluth auruddak wewa.sathutin inna dennama.godak adarei dennatama.bs
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
♥️🫶🙏
@dammikakumara2811
@dammikakumara2811 6 ай бұрын
තෙරුවන් සරණයි පුතේ දෙන්නටම
@ShiromiDamayanthi-z8w
@ShiromiDamayanthi-z8w 6 ай бұрын
Suba aluth auruddak wewa oya dennata ❤️❤️❤️❤️hemadama sathutin inna lebewa bs🙏🙏🙏parissamen
@ShehnihAnsa-qd5dz
@ShehnihAnsa-qd5dz 6 ай бұрын
ආදරේයි දෙන්නටම 💖
@nuwankumara7912
@nuwankumara7912 6 ай бұрын
hi akke happy new yer akkee oyala දෙන්නට godakkk adari b.s.
@basnayakagekumarasinha6849
@basnayakagekumarasinha6849 5 ай бұрын
ආදරෙයි දෙන්නටම♥♥♥
@ashanmalli5928
@ashanmalli5928 6 ай бұрын
ඔය ආහාර අනුභව කලානෙ කිරිබත් කෑලි හදපු තැන
@SachiniPeiris_1997
@SachiniPeiris_1997 5 ай бұрын
දිගටම ලංකාවේද ඉන්නෙ නැත්තන් ආයිමත් යනවද❤❤
@lilazain7424
@lilazain7424 6 ай бұрын
සුබ අලුත් අවුරුදක් ඔබ දෙපලට
@dinushadarshani6663
@dinushadarshani6663 6 ай бұрын
Subama suba aluth auruddak wewa nangi,malli oyala dennatama🙏❤😘😘😘😘😘😘😘😘😘😘😘😘
@DilaniNandima
@DilaniNandima 6 ай бұрын
හරිම ලස්සනයි අනේ ඔයාලා දෙන්නා 🥰😍💐
@Music_Radio_2010
@Music_Radio_2010 6 ай бұрын
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා නංගී ඔයාටත්
@vimuvlog9113
@vimuvlog9113 6 ай бұрын
IMPAS අපේ අවුරුද්දට ඉන්න බැරි උනා නේද අක්කේ මන් හරි ආසාවෙන් හිටියෙ ඔයාව බලන්න කමක් නෑ වෙන දවසක හම්බවෙමු ඔයාලා සතුටින් පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න අක්කේ වීඩියෝ දාන්න බලන් ඉන්නවා 😊😊❤❤
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
♥️🫶
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 6 ай бұрын
අයියා ගොඩාක් පිලිවෙලයි අක්කේ.
@gangashamali2652
@gangashamali2652 6 ай бұрын
දෙන්නටම සුබ අලුත් අව්‍රරුද්දක් වේවා ආදරෙයි කවි දෙන්නටම බුදු සරනයි ❤❤
@خالدمحمد-ف4ت2خ
@خالدمحمد-ف4ت2خ 6 ай бұрын
❤❤❤❤❤සතුටින් ඉන්න බුදු සරණයි
@maheshiliyanage7750
@maheshiliyanage7750 5 ай бұрын
ඇත්තටම ශොක්...❤...
@KanthiSunanda-t4d
@KanthiSunanda-t4d 6 ай бұрын
Oya dennage adaraya wada wala piliwela harima adaraniyaai hoda ratata wada athi hoda daruwo labila sapa sampath athuwa lassanata inna labewa samagiyen samadanayen sathutin adareyen inna budusaranai ❤❤❤❤❤
@rajithapadmani2631
@rajithapadmani2631 6 ай бұрын
සුභ අලුත් අවුරැද්දක් වෙිවා සිය පවුලටම
@AsankaAsankasampath-q9g
@AsankaAsankasampath-q9g 6 ай бұрын
❤❤❤❤❤❤
@sujeewajayathissa4242
@sujeewajayathissa4242 5 ай бұрын
Nangi oyaga hama video ekakma .mama balanawa oyata suba aluth auruddak wewa ...❤ Sorry Mata podi udauwak karanna puluwan da maga mahathaya 3weeil ekak harar karanna wa eka me dawasa wala kadila hada gannnla udauwaka karanawada ❤
@ChinthakaArawinda
@ChinthakaArawinda 6 ай бұрын
Akke thawa vlog ekk ikmntam dannko❤️❤️❤️
@Fairygirl_7L
@Fairygirl_7L 6 ай бұрын
අනේ ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න. ❤❤❤❤
@Chami199
@Chami199 5 ай бұрын
Ane mata adai oyge me video eka balnna labune..maath wadinawa mage husband ta eyath mata salli denawa..❤eka harima adaraniyai..
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 5 ай бұрын
♥️
@Chami199
@Chami199 5 ай бұрын
Mata oya ekka katha krnna puluwanda ..contact kragnne kohomada kiynnako..mage email eka denna oya reply krnwad kiynnko
@sewmikarunarathna1481
@sewmikarunarathna1481 6 ай бұрын
Happy new year akki & aiya 🥰♥️
@MDSunil-h8s
@MDSunil-h8s 5 ай бұрын
නියමයි නියමයි නියමයි ❤❤❤
@TheresaMadis
@TheresaMadis 6 ай бұрын
Atthatama harima adaraniyai doni man godak adarena kenek oyata atthatama adare karana mahattayek labila tiyenawa man oyage hema wadasatahanakma balanwa ewagen thamai mata terum gatte awanka hoda putek oyat lebila tiyenawa adaren reka ganna
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 6 ай бұрын
♥️🫶🙏
@kwtkwt2630
@kwtkwt2630 6 ай бұрын
Ane hari satutui doni oyala denna dakkama.man oyalage vidiyo balanawa budu saranai parishsamen inna ❤❤
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН