මුදලින් ඔබව පුරවන මන්ත්‍රය ලක්ෂ්මී කුබේර මන්ත්‍රය | Lakshmi kubera mantra | mony for mantra |

  Рет қаралды 997,868

Ape Pansala

Ape Pansala

Күн бұрын

Пікірлер: 666
@sampathsampath5883
@sampathsampath5883 4 жыл бұрын
Matanam vishwsaii godakk. Es deka piyana eka hethin ahannkooo. Eka ethththkk. Athdekimen kiyannee.. Salli lebenawamaii.
@sudunonasudunona9715
@sudunonasudunona9715 4 жыл бұрын
Oyata pihetak labunada
@achindrachindr2062
@achindrachindr2062 4 жыл бұрын
Makan labuna de
@dilrukshidilrukshi3334
@dilrukshidilrukshi3334 4 жыл бұрын
Matat mage mahttayatat naya walin nidahs wela satutin inna labewa laksmi deviyange asiriwadayn b s
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 жыл бұрын
ඔයාට මුදල් ලැබුනද
@sawumyakumari5340
@sawumyakumari5340 4 жыл бұрын
Meka attakda man godak duppat enna tanak na bodemaka enna ane mata phitak teyanawa nam hodai
@nihalgunarathna3642
@nihalgunarathna3642 3 жыл бұрын
මෙම ස්තෝත්රය අසන අපදෙදෙනාටත්,අසන වන්දනාකරන සැමටත් ශ්‍රී ලක්ෂ්මීසහ කුවේර දෙවි පිහිට සැමවිටම ලැබේවා!!!,සාධු,සාධූ සාධූ,,!
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
🙏🙏🙏❤
@rohinipiris3443
@rohinipiris3443 4 жыл бұрын
මේය ශ්‍රවණය කිරිමෙන් අප සියළු දෙනාගේ සියළු කරදර දුරු වී සෙත් ශාන්තියම උදා වෙවා
@yamunalasanthi2695
@yamunalasanthi2695 3 жыл бұрын
Maya sarwanya kereman maga pawula seyalu danaga duk karadara nathe kara dawa kubara daweyani Lakshmi maniyani mata peheta wanna weswasayan man Maka ahanna mAsaj ganak thessa daweyani
@deshapriya.asanka119
@deshapriya.asanka119 22 күн бұрын
කුබේරා දෙවිපිහිටෙන් සාන්ත දෙසප්පිය මට මුදල් ආකාර්ෂනය වේවා 🌺🌷🌺 සාදු සාදු සාදු මේ පින් අනුමොදන් වේවා තිව්ල් එක ගන්න ලක්ෂ දහායක් ලැබේවා කුබේරා දෙවිපිහිටයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@SamanthaSamantha-zn8fc
@SamanthaSamantha-zn8fc Жыл бұрын
ධන ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් කුබේර දෙවියන්ගේ පිහිටෙන් මට මුදල් ලැබෙන මාර්ගයක් පෑදේවා 🙏🙏🙏
@vishakakumari923
@vishakakumari923 4 жыл бұрын
කුබෙර දෙවියන් ගෙත්, ලක්ෂ්මි දෙවියන් ගෙත් පිහිටෙන් මට මුදල් ලැබෙවා. මම දියුණු වෙවා. දෙවි පිහිටයි!..
@rawanamaheshakya7704
@rawanamaheshakya7704 4 жыл бұрын
Onata niwan suwa labewa.
@yamunalasanthi2695
@yamunalasanthi2695 3 жыл бұрын
Kubara daweyanga pehetanuth maha Lakshmi daweyanga pehetanuth mata maga parthtanawa gayak hada ganna mata oba wahansalaga peheta labawa mela mural etere karanna peheta labawa
@anushaanusha7764
@anushaanusha7764 4 жыл бұрын
මහා ලක්ෂ්මි දෙයියන්ගේ පිහිටෙන් මටත් මගේ මහත්තයාටත් මුදල් ටිකක් ලැබිලා අපිටම කියලා ගෙයක් දොරක් හදාගන්න වාසනාව ලැබේවා ලක්ෂ්ම් දේවියන්ගේ පිහිටෙන් මාවත් මගෙ මහත්තයාවත් අාරක්ෂා කරදෙන්න දෙවියනේ
@walasmullawalasmulla8743
@walasmullawalasmulla8743 4 жыл бұрын
Esema wewaa
@rawanamaheshakya7704
@rawanamaheshakya7704 4 жыл бұрын
Obata nivan suvaya laba demi
@sikurasikura4410
@sikurasikura4410 4 жыл бұрын
එසේම වේවා ඔබ දෙපලට සියලුම දේ ලැබේවා
@anushaanusha7764
@anushaanusha7764 3 жыл бұрын
@@sikurasikura4410 ගොඩාක් පිං ඔබට
@anushaanusha7764
@anushaanusha7764 3 жыл бұрын
@@walasmullawalasmulla8743 ගොඩාක් පිං
@jamelhjamelh5751
@jamelhjamelh5751 4 жыл бұрын
සියලු දෙනාටම මෙය ඇසීමෙන් සෙෘභ්‍ය උදා වෙිවා තුරුනුවන් සරණයි
@rosi2137
@rosi2137 3 жыл бұрын
Aniwayai mamath ath dakeemen kiyanne wiswasai
@krisanthieid973
@krisanthieid973 4 жыл бұрын
තෙරුවන් සරණයි.කුබෙර දෙවියන් වහන්සේගෙන් ද මහා ලක්ෂ්මී දෙවියන් වහන්සේගේ පිහිටෙන් මටත් මගේ මහත්තයාත් මුදල් ලැබෙවා.මාව මෙ මෙහෙකාර ජීවිතයේ න් මුදවා දෙන්න දෙවියනි🙏🙏🙏🙏🏼🤲🤲🤲🤲🇸🇦🇱🇰🇱🇰🇱🇰
@rawanamaheshakya7704
@rawanamaheshakya7704 4 жыл бұрын
Mama obata ikmaninma nivan suva labadenna kiya deviyanta kiyami.
@asankadeb7749
@asankadeb7749 4 жыл бұрын
x.
@upulnalaka2629
@upulnalaka2629 4 жыл бұрын
@@rawanamaheshakya7704 hemotama niwan suwa pathala monawada lebune
@tharushivishwani6498
@tharushivishwani6498 Жыл бұрын
කුබේර ලක්ශ්මි දෙවියන්ගෙ පිහිට ලබේවා
@sriyasriya9042
@sriyasriya9042 4 жыл бұрын
මහා ධන ලක්ශ්ම් දෙවියන්ගේ පිහිටත් කුබේර දෙවියන්ගේ පිහිටෙන් මටත් මගේ පව්ලේ සියලු දෙනාගේම මුදල් ප්‍රශ්න දුරු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@shalindanirmal1788
@shalindanirmal1788 4 жыл бұрын
කුබේරා දෙවියන්ගෙනුත් ලක්මී මෑනියන්ගෙ පිහිටෙනුට මට මේ නයටිකෙ බේරා එයින් නිදහස් වීමට පිහිට ලැබේවා
@sriyanimanolatha1238
@sriyanimanolatha1238 3 жыл бұрын
Me...manthraya...eththak...dina21n...results.
@yamunalasanthi2695
@yamunalasanthi2695 3 жыл бұрын
Lakshmi daweyani kubara daweyani maga Pode puthata raksawak hareyanna peheta wanna saadu saadu saadu
@mirigumiri1964
@mirigumiri1964 4 жыл бұрын
ලක්මි දෙවියන්ගේ කුබෙරා දෙවියන්ගේ පිහිටෙන් මගෙ තියන ගෙදර වැඩ ටික සහ නය ටික ඉක්මන් ඉවර කරන්න ලැබේවා .sadu sadu sadu .🙏🙏🙏
@nilankaprashadini7173
@nilankaprashadini7173 3 жыл бұрын
මෙය අසන සියලු දෙනාටම ලක්ෂ්මී දෙවඟනගේ පිහිට ලැබේවා
@MadumathiKumuduni
@MadumathiKumuduni 11 ай бұрын
මට ලොතරවිතරයි වාසනාවන් ලබාදෙන්නපින් සිදුවේණය ටික බේරා ගන්න
@hkdachandralathalatha3278
@hkdachandralathalatha3278 2 жыл бұрын
හ්‍රී ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් දරුවන්ගෙත් සියලුම ප්‍රථනා ඉටුකර දෙන්න ලක්ෂ්මි මෑණියනි ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මේ ලංකාදීපයේ තියෙන ප්‍රර්ශන නිරවුල් වේවා සාධු සාධු සාධු 🌹🌹🌹 අපේ සියලුම ප්‍රථනා ඉටුවෙවා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටම ලැබේවා 🙏🙏🙏🌹🌹🌹
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 5 ай бұрын
❤❤❤❤..kubara dawiynga පිහිට ලැබිලා laskmi මෑණියන්ගේ පිහිට ලැබිලා maga සියලු බලාපොරොත්තු ඉස්ට වේවා ❤❤❤❤❤
@geetharanjani3317
@geetharanjani3317 4 жыл бұрын
දෙවියනේ මගේ ප්‍රෂ්නෙට විසදුම ලබා ගන්න මම බලාපොරොත්තු වෙන මුදල මට ලැබේවා ..දෙවියනේ මට පිහිට වෙන්න
@lokumalli7192
@lokumalli7192 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු .🌹🌹🌹🌹🌹මාගේ නාමාස් කරය වෙවා .මාගේ සියලුම ණය බරින් නිදස් කරදෙන්න ලක්ෂ්ම් මෑණියන් ගෙපිටයි .අපි ට සව්බාගය උදාවෙවා ........ .
@wwmchinthakasampath6216
@wwmchinthakasampath6216 Жыл бұрын
ලක්ෂ්මී දෙවියන්ගේ සහ කුබේරා දෙවියන්ගේ පිහිට හා ආශිර්වාදයෙන් මගේ ජීවිතය දිනෙන් දින මිල මුදලින් මෙන්ම සෑම ආකාරයෙන්ම දියුණුවෙන් දියුණුවට පත් වේවා🙏🙏🙏 🙏🙏🙏
@SS-cn1ed
@SS-cn1ed 3 жыл бұрын
ඉක්මනින්ම මට මුලින් පීරෙවා අසරණයන් හට උදාඋ කිරිමට ම්ට පීහිටක් ලබාදෙන මෑණියන් 🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthakalum3851
@nishanthakalum3851 Жыл бұрын
👍❤️🙏
@ramanipiyanka4130
@ramanipiyanka4130 10 ай бұрын
ලක්ෂ්මි දේවියගේ කුබෙරා දෙවියන්ගේ පිහිටෙන් මෙම වියාපාරය දිව්නුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏මගේ නමස්කාරය වේවා
@kaveensanjana8332
@kaveensanjana8332 4 жыл бұрын
කුබේර දෙවියන් ගෙනුත් ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට පිහිට ලැබේවා මේ නයටික බේරීම බේරා ගැනීමට මුදල් ලැබේවා
@kamalanimendis7577
@kamalanimendis7577 3 жыл бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ ආශීර්වාදයෙන් මගෙ අගහිඟකම් සියලු දේම සාර්ථකව ලැබිලා mage මගේ අඩුපාඩු අඩුපාඩුකම් දුරු වෙලා දුරුවෙලා යහපතක් ම යහපතක්ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
මේක අසන්නට ලැබෙන සියලු දෙනාට වාසනාව UDA කල දුන මැනවි දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏
@wedwed8392
@wedwed8392 3 жыл бұрын
කුබේරා දෙවියනේ ලසෂ්ම දෙවියනේ මේ අහන්න සියලුම දෙනාට පිහිට ලබාදෙන්න දෙන්න දුක් විදින්න සියලුම දෙනාට පිහිට වේන්න සදු සදු 🙏🙏🙏
@mweerasinhga
@mweerasinhga 4 жыл бұрын
තෙරුවන් සරණයි කුබේ ර දෙවියන්ගේ ද මහා ලක්ෂ්මි දේවියගේ පිහිටෙන් මුදල් මට ලැබේවා මේ මෙහෙකාර ජීවිතයන් මම මිදේවා දිඋනුව මට ලැබේවා
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 4 жыл бұрын
Asama veva
@srinathwikramasingha6211
@srinathwikramasingha6211 4 жыл бұрын
Oba vahaselga pihita nirantharayan ma hatada labava
@seherapromotions446
@seherapromotions446 4 жыл бұрын
අනුකම්පා කරන්න දෙවියනි..🙏මෙ මොඩ මිනිසුන් ට..දෙවියන්ට කන්නලව් කරමින් ධනය සොයන්නට වෙර දරන..සීලයක පිහිටා ධාර්මිකව දහඩිය මහන්සියෙන් උපයන්නෙ නැතිව දෙවියන්ට ශ්ලෝක කිය කියා සිටීමෙන් පලක් නැත..මිත්‍යා වෙන් මිදෙන්න..අන්තිමෙ සල්ලි නොලැබුනාම දෙවියනුත් බැනුම් අහනව දන්දෙන්න පුරුදු වෙන්න හැකි තරම් තමන්ට තියෙන ටිකෙන් හරි..පෙර භව වල එහෙම කරපු අයට තමා ඔය පන්න පන්න දෙන්නෙ..කවුරුත් දෙනව නෙවෙයි ලැබෙනව ..🤗
@gamagesriyalatha7744
@gamagesriyalatha7744 5 ай бұрын
කූබේරදෙවි පිහිටෙන් ධන ලක්ෂ්මි දේව මෑනියන්ගේ පිහිටෙන් බලයෙන් මා හට ම්ල මුදල් සරුව.ලැබේවා,, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@renukarenu8991
@renukarenu8991 2 жыл бұрын
Kubera මෑණියන්ගේ dana ලක්ෂ්මි mathawage asirwadayen mage thibennau naya tika gewa ganna labi mage padiya kiyak hari wadi karala denna දෙවියනේ සාදු සාදු සාදු 🙏🙏🙏
@yasanthikavirajini8276
@yasanthikavirajini8276 3 жыл бұрын
ලොක වාසී සියලූම දෙනාට තමන්ගේ සියලූ පැතුම් ඉශ්ට වෙන්න ලැබේවා,දෙවියන්ගෙන්ම පිහිටයී ලොකයාටම🙏
@nuwanthifernando4486
@nuwanthifernando4486 2 жыл бұрын
Bb
@swarnaathugala4754
@swarnaathugala4754 4 жыл бұрын
තෙරුවන් සරණයි kubera devvyanageth ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ලැබේවා
@senuja2165
@senuja2165 2 жыл бұрын
කුබේර දෙවියන්ගෙ ත් ලක්ශ්මි මාතාවගේ පිහිටත් ලැබ මාගේ නිවසේ ඉතිරි වැඩ ටික කරගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
@upalirajapaksha7357
@upalirajapaksha7357 3 жыл бұрын
මටත් මගේ නිවසටත් සෞභාග්‍යයයේ දොරටු විවර කර දීම වෙනුවෙන් කුබේර දෙවියන්ටත් ලක්ෂමි මෑණියන්ටත් අපි කරන සියලු යහපත් ක්‍රියාවන් ගේ පුණ්‍ය මහිමය නිරතුරුව අනුමෝදන් කරන්නෙමු. අනුමෝදන් වේවා !!!
@pushpatheanuwara9882
@pushpatheanuwara9882 Жыл бұрын
ලක්ශ්මි මෑණියන් ගේ පිහිටෙන් ඉක්මනින් මට නිවසක් මිලදී ගන්න මුදල් ලැබේවා 🙏🙏🙏
@ahinsakumari4374
@ahinsakumari4374 3 жыл бұрын
කුබේරා මෑණියන්ගේද ලක්ෂී මෑණියන්ගේද පිහිටෙන් මා හට මිල මුදල් ලැබේවා මාහට දුගී දුප්පත් අයට සලකන්න දණය ලැබේවා මා රැස් කරගත් පින් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා 🌹🙏🌹🙏🌹🙏🌹🙏
@rohanindika3323
@rohanindika3323 2 жыл бұрын
🙏
@danushithapremasiri6257
@danushithapremasiri6257 2 жыл бұрын
Kubera kiyanne devikenek. Danayata adipathi devikenek dewa meni kenek nemi
@deepikadeepika4123
@deepikadeepika4123 3 жыл бұрын
කූබේරා දෙවියන් වහන්සේ ලක්ස්මී මැනියන්ගෙ පිහිට ලැබේවා මගේ නමස්කාරය වේවා
@sikurasikura4410
@sikurasikura4410 4 жыл бұрын
මගෙ බාගෙට හදල තියන ගේ පැල සම්පුර්න කර ගන්න සක්තිය දුනු මැනව කුබේරා මැනියනි ලක්ස්මි මැනියනේ ගොඩක් පිං ඔබ දෙපලට
@asswed9266
@asswed9266 3 жыл бұрын
Màbañàýabadùbèŕàģàññaùďàwķaŕàñnamañìýàñe t
@asswed9266
@asswed9266 3 жыл бұрын
Mabamappòbìķàmaŕàýapìĺìwèĺĺaķaþahàďàģaññàpìhìtawenna
@nishanthakalum3851
@nishanthakalum3851 Жыл бұрын
මා හට දන වාසනාව ලැබේවා කුබෙර දෙවියනි ලක්ෂ්ම් මැණියන්ගෙ පිහිටයි සියලු දෙනාට යහාපතක් වේවා 🙏🙏🙏
@vimukthiabeysekera326
@vimukthiabeysekera326 3 жыл бұрын
කුබේරා දෙවියන් හා ලක්ෂ්මී මැණියන්ගේ පිහිටයි සියලුම දෙනාටම... මගේ සියලුම වැඩ කටයුතු සර්ථක කර ගැනිමට ඔබවාහනසේලාගේ ආශිර්වාදය ලැබේවා... ණය බරින් නිදහස් විමට හැකියාව ලැබේවා.. බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි 🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@Udarauddika
@Udarauddika 6 ай бұрын
මාගේ ජිවිතේ ප්‍ර්ශ්න විසදා දි මිල මුදල් මාහාට ලබා දෙන මැනව.. 🌸🙏 මාහා ලක්ශ්මි මැනිපිහට ලැබෙවා.. 🙏🌸. කුබේරා දෙවි පිහිටයිද මාහාට නිරතුරුවම ලැබෙවා.. 🌸🙏
@tironpradeep4605
@tironpradeep4605 4 жыл бұрын
අප සැමට ධන වාසනාව උදාවෙිවා.
@disnasaduni386
@disnasaduni386 4 жыл бұрын
කුබෙර දෙවියන්ටත් ලක්ෂ්මි මෑණියන්ටත් සියලු පින් ලැබෙිවා.කුබෙර දෙවියනි මගේ ජීවිතේට ලෙකු වෙනසක් අැති වෙිවා. මිල මුදල් ධන වාසනාව වැඩි වෙිවා. ලොතරැයි ධන වාසනාවක් මට ලැබෙිවා. මගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර ගන්න මට පිහිට වෙන්න කුබෙර දෙවියනි 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@kanthikwt5351
@kanthikwt5351 4 жыл бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් කුබේර දේවියගේ පිහිටෙන් මගේ ණය ටික ඉක්මනින් ඉවර කරලා දෙන්න දෙවියනේ
@abenayaka9575
@abenayaka9575 3 жыл бұрын
කුබෙිර.දෙවියන්ගේ.ත්.ලක්ස්මි.මැනියන්ගේ.පිහිටෙන්.මගේ.සියලුම.පුශ්න.විසදේවා.🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@මදූදසනායක
@මදූදසනායක 4 жыл бұрын
දෙවියන්ගේ පිහිටෙන් මගේ නංගිගෙයි,මල්ලිගෙයි ණය බරින් නිදහස් වෙලා ඒ දෙන්නගේ පවුල් දෙකම සතුටින් ජීවිත ගෙවන්න ලැබේවා ..
@sandeepdilshan9516
@sandeepdilshan9516 3 жыл бұрын
සාදු සාදු සාදු 🌹🌺🌷
@sumethar892
@sumethar892 4 жыл бұрын
ලක්ෂිමි මැණියන්ගේ පිහිටෙන් මගෙ අගහිගකම් නැතිවෙිවා ලක්ෂිමි මැණියන්ගේ පිහිට ලැබෙිවා සාදු සාදු සාදු
@aneane5674
@aneane5674 4 жыл бұрын
මෙය සවනය කිරිමෙන් මාගේ දරැවන් සියලු දෙනාගේ සියලු දුක් කරදර ණය බෙරා ගැනිමට අනුහවය ලැබෙිවා
@dewagesuneetha1552
@dewagesuneetha1552 9 ай бұрын
කුබෙර දෙවියනේ❤❤❤ලක්ෂ්මි මෑනියනේ මගෙ කරදරටික නැතිකර ගන්න මට ලොතරයියක පලමු දිනුම ලබා දෙන්න ගොඩාක් පිං ❤❤❤❤
@gamagesriyalatha7744
@gamagesriyalatha7744 2 ай бұрын
මහා ධන ලක්ෂ්මි දේවියගේ පිහිටෙන් කුවේර දෙව්දුනි මාහට ලක්ෂ පහක මුදලක් ලබාදෙන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋🌹♥️❤️🦋🦋🦋🦋🦋
@nilunilu1615
@nilunilu1615 4 жыл бұрын
කුබේරා දෙවියන් ගෙනුත් ලක්ස්මි මැනියන් ගෙත් පිහිටෙන් බාගෙට හදල තියන මගේ ගේ පැල නිම කර ගන එහි පංදින්ච් වෙන්න මට පිහිට උව මැනව දෙවියනේ
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 මගෙ නමස්කාර වේවා 🙏 දෙවියනෙ මට පිහිට අරාක්ෂව ලැබෙවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲මම කුවේට් සිට ජයන්ති 2021/ 01/28/ 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
@manojrangana5301
@manojrangana5301 2 жыл бұрын
Apith harima balaporothththuwen inne apith balaporothththu wena mudal labenawa nam wishwasayen..wiyapara sathanaye diyunuwa salasewa ..niwase wada katayuthu sarthaka wewa..siyalu pathum itu wee mudal wasi watewa...🙏🙏🙏🌹🌹🌹
@KumariKumari-ss5sb
@KumariKumari-ss5sb 2 жыл бұрын
මෙම උතුම් මන්ත්‍රබලයෙන් මගේ සියළුම ප්‍රශ්න විස්දෙවා
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 මගෙ නමස්කාර වේවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 මම කුවේට් ජයන්ති 🤲🤲🤲🤲 2021/02/18/
@karunaranjani7697
@karunaranjani7697 2 жыл бұрын
ලක්ස්මි දෙවි පිහිට කුබෙරා දෙවි පිහිට අපෙ පවුලේ සියලු දෙනාට ලැබේවා අපෙ තිබෙන මුදල් අගහිග කම් නැතිවේවා දෙවි පිහිට ලැබේවා
@Gayani-cf5do
@Gayani-cf5do Жыл бұрын
කුබේරා. දෙවියන්ගෙ පිහිටෙන මගෙ පැතුම් ඉටුවේවා
@suzisuzi8503
@suzisuzi8503 2 жыл бұрын
කුබෙර දෙවියනි මගෙ නය ගෙඩාක් තියෙනවා ඒවා බෙර ගන්න පිහිට වෙන්න අනෙ දෙවියනි මගෙ ගෙ හදා ගන්න පිහිට වෙන්න සාධු සාධු සාධු
@nirudhikabogahawatta1323
@nirudhikabogahawatta1323 4 жыл бұрын
මගේ පවුල් ජිවිතය රැකගැනිමට මට අශිර්වාදය ලැබෙවා
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 මගෙ නමස්කාර වේවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/02/17
@dilrukshiidunil5064
@dilrukshiidunil5064 3 жыл бұрын
මෙය අසන සෑම සියලු දෙනාම සුවබර සමුර්දිමත් ජීවිත ගතකරත්ව...ලෝ වාසී ..ලක්වාසි සියලු දෙනාම රෝග බියෙන් මිදෙවා....මා හටත් මට හිතවත්..අහිතවත් අයත් සැපයෙන් ජීවත් වේවා....මාහට නිවසක් සමග් මගේම කියා නිදාහස් ඉඩම් පොඩ්ඩක් මිලදී ගැනීමටම හේතු වාසනා වේවා..සාදු සාදු
@kerwgodagedonantany8233
@kerwgodagedonantany8233 2 жыл бұрын
මගෙ සියලු නය මුදල් පියව ගන්න මට අවශ්‍ය ලක්ශ්‍යක මුදල් මා වෙත ලබෙවා.මගේ ජිවිතෙ සියලු කරදර දුරු වෙවා🙏🙏🌺🌺🙏🌺🙏
@sesandukaushan7518
@sesandukaushan7518 4 жыл бұрын
ලස්නි මෑණියෝ මේ සහ කුබේර දෙවියන් පිහිට මට ලැබී හා ශක්තිය දහිරිය ලැබේවා දෙවි පිහිටයි
@rawanamaheshakya7704
@rawanamaheshakya7704 4 жыл бұрын
දෙවියනේ පට්ට වේසියෙක් මගේ දරුවන් තුන්දෙනක් ඇබෝශ්න් කරලා මරලා හොර මිනිසුන්ගෙන් අවජාතක දරුවන් තුන්දෙනක් හැදුවා. ඔබ වහන්සේ දන්නවා ඒ වේසගැනිව. පාපයට ඉඩ දුන්න වෙලාව එනකම් . දෙවියනේ මට මගේම ලෙයින් දරුවන් හදන්න අවස්ථාව ලබාදෙන්න. එයට හතුරුකම් කරන හැම කෙනෙක්ම සහමුලින්ම විනාශ කරන්. දෙවියන් විනාශ කරනවා .
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 මගෙ නමස්කාර වේවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දානපතයෙ දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲 මම කුවේට් ජයන්ති 🤲🤲🤲🤲 2021/02/19/
@janakirathnayaka2439
@janakirathnayaka2439 3 жыл бұрын
🙏🙏🙏අනේ දෙවියනි මට පිහිට වෙන්න.මා සිතන පතන දේවල් කරගැනීමට දෙව් පිහිටලබලා දෙන්න🙏🙏🙏
@binuriw8725
@binuriw8725 2 жыл бұрын
මෙම පිරිත aasemen සැමට බුදු සරණ
@nirwanthideegalla
@nirwanthideegalla Жыл бұрын
මටත් ලක්ෂ්මි කුබේරා මන්ත්‍රයෙ ඇනුහසින් අනුභවයෙන් මිල මුදල් ලැබෙවා දුපත්කමින් මිදෙවා
@chamaramanoch3371
@chamaramanoch3371 4 жыл бұрын
ලක්ෂ්මි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@nilakshidewanganee8692
@nilakshidewanganee8692 3 жыл бұрын
කුබේරා දෙවියන්ගේ සහා ලක්ෂ්මි මැණියනගේ පිහිට ලැබේවා සියලු පැතුම් ඉටු වේවා
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 කුබෙරා දෙවියනෙ මගෙ නමස්කාර වේවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲මට පිහිට අරාක්ෂව ආශිර්වාදය ලැබෙවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲මට කවදාවත් මගෙ අතෙ මුදලක් රැදෙන්නෙ මට පිහිට දෙන්න මුදලක් ඉතුරුකර ගන්න 🤲🤲🤲🤲🤲🤲🤲 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/01/30/🤲🤲🤲🤲🤲🤲🤲🤲
@nayefsaleh8049
@nayefsaleh8049 3 жыл бұрын
කුබේර දෙවියන්ගේත් ලක්ෂ්මී මනියන්ගේත් පිහිට ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏🙏
@RuwanThusitha-sb1mo
@RuwanThusitha-sb1mo Жыл бұрын
Ruwan saha Anoma ge mudal karadara wisadewa!. Dana laba labewa!
@Renuka-g4h
@Renuka-g4h 5 ай бұрын
මෙය අහන සියලුම දෙනා ලස්සන රූපයක් වේවා 🙏🙏🙏
@hewadewasrimakumari3434
@hewadewasrimakumari3434 4 ай бұрын
සාදු. සාදු. සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌹🙏🌹🌹🌹🌹🙏🙏🙏❤️
@githahollupathirage3121
@githahollupathirage3121 3 жыл бұрын
අනෙ දෙවියන් වහන්සේගේ පිහිටි න් ඔක්කොටම මෙම දෙවියන් ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏💯
@kantipusfakanti1159
@kantipusfakanti1159 3 жыл бұрын
Ane.daviyne.magr.gadarata.mudali..itirewa...sadu..sadu..sadu...
@inokainoka8296
@inokainoka8296 3 жыл бұрын
Matath siyalu naya barin midenna oba wahansege ආශිර්වාදය labaadenna
@රේණුකාරේණුකා
@රේණුකාරේණුකා 3 жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි 🙏ඒ වගේම බොහොම පිං සිදු වෙනවා 🙏🙏හැමෝටම යහපතක්ම වේවා 🙏🙏🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි 🙏🙏
@ranyrany6944
@ranyrany6944 4 жыл бұрын
මහා ලක්ෂ්මි දෙවියන් ගේ පිහිටන් මගේ දරුවන්ව ණයබරින් නිදස්වේවා
@rohinidassanayaka5317
@rohinidassanayaka5317 4 жыл бұрын
කුබේර දෙවියන්ගේ පිහිටෙන් හා ලක්ෂ්මි මණියන්ගේ පිහිට ලැබේවා!!! සාධු ! සාධු! සාධු !
@rohinidassanayaka5317
@rohinidassanayaka5317 4 жыл бұрын
@thushanisadareka9433
@thushanisadareka9433 3 жыл бұрын
අප සැමට සෙත සාන්තියම වේවා මේ මංතරය බලයෙන් සැමට දියුනුව නොවඩුව ලැබේවා ඔබට පිං ගොඩක් මැනියනේ
@රේණුකාරේණුකා
@රේණුකාරේණුකා 3 жыл бұрын
සාදු 🙏සාදු සාදු 🙏🙏බොහොම පිං සිද්ද වේවා ඔබ‍ට 🙏🙏ඊස්වර දෙවියන්ගේ දේව කන්නලව්වක් පුළුවන් නම් ඉදිරිපත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා 🌹🌹🌹තෙරුවන් සරණයි 🙏🙏
@kanthijayawardan6308
@kanthijayawardan6308 4 жыл бұрын
කුබේර දෙව්යන්ගෙ ලක්ෂම් මැණියන්ගෙ පිහිටෙන් මාගේ ගේ වැඩ අවසන් කර ගැනිමට මුදල් ලැබේවා මාගේ සියලු පැතුම් ඉටුකර දෙන්න සාධු සාධු සාධු
@sachinidisanayaka9824
@sachinidisanayaka9824 4 жыл бұрын
Kubera dewiyane obe pihiten mage karadara duruwi sepatha sathuta lebewa🙏🏼🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isharachathurangi6274
@isharachathurangi6274 4 жыл бұрын
🎗️🎗️
@priyankagunawardhana171
@priyankagunawardhana171 3 жыл бұрын
මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් කුබේර දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් අසරණ මාගේ මුදල් ප්‍රශ්න විසඳා ගැනීමට පිහිට වෙත්වා අසරණ මාගේ ප්‍රාර්ථනාව න් ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@gamagesriyalatha7744
@gamagesriyalatha7744 4 ай бұрын
කුබේර දෙවියන්ගේ ආශීර්වාදය සහ බලයෙන් මට ලක්ෂ 5 ක මුදලක් ලැබේවා,,,,
@suzisuzi8503
@suzisuzi8503 3 жыл бұрын
කුබෙර දෙවියන්ගෙ පිහිටෙන් මගෙ නය බෙර ගන්න පිහිට වෙන්න අනෙ අසරන මට පිහිට වෙන්න සාධු සාධු සාධු
@herathmudiyanselage6427
@herathmudiyanselage6427 3 жыл бұрын
අප සියලු දෙනාගෙ සිතුම් පැතුම් ඉශ්ට සිද්ධ වෙවා සියලු කරදර දුරු වෙවා සියලු දෙවි පිහිටයි
@rajapaksharajapaksha2196
@rajapaksharajapaksha2196 2 жыл бұрын
🙏🙏🙏මතු බුදුවන මහා ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් අපේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවායි අවංක හදවතින්ම ප්‍රර්ථනා කරමි. දළඳා සමිදු පිහිටයි. PKGPS. T රාජපක්ෂ
@biankatharumini921
@biankatharumini921 3 жыл бұрын
මගේ ආර්ථික ප්‍රශ්න දුරු වේවා
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 2 жыл бұрын
ඔබ වහන්සේගේ පිහිටෙන් අපගෙ මුදල් ප්‍ර්ස්න විසදේවා.සියලු දුක් කරදර නැති වෙවා අප වන් අසරන අයට සැලකිමට අපහට මුදල් ලැබේවා 🙏🙏🙏🙏
@ashanchathuranga9435
@ashanchathuranga9435 2 жыл бұрын
නිවස හොදට හදා ගෙන වහනයක් ගෙන සතුටින් ජිවිතේ ගෙවන්න වාසනාව ලැබේව දෙවියනි 🙏
@kumarislk137
@kumarislk137 4 жыл бұрын
දෙවියන්ගේ පිහිටන් mage පවුලේ අයටත් මටත් යහපතක් වේවා සියලු දෙනාටම devi පිහිටයි 🙏🙏🙏
@niroshanirosha2773
@niroshanirosha2773 2 жыл бұрын
Mage pethuma ithu wewa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@renukasandamali9905
@renukasandamali9905 4 жыл бұрын
කුබෙිරා දෙවියන් ගේ පිහිටෙන් ලක්ෂ්මි මාතාවන්ගේ පිහිටෙන් මට මිලමුුදල් ලැබිල ඉසුුරැ මත් බව වැඩිකර සැනසිම ලබාදෙන්න 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@prasadikaprasadika9562
@prasadikaprasadika9562 2 жыл бұрын
ස්තුතියි ❤️🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@ChamindaPradeep-fm9gw
@ChamindaPradeep-fm9gw Жыл бұрын
චමින්ද ප්‍රදීප් කෝටිපතියෙකු වේවා සාදු! සාදු !
@KumariKumari-ss5sb
@KumariKumari-ss5sb 2 жыл бұрын
මේ උතුම්වූ කුබේර දෙවි පිහිටෙන් මේලෝවාසී සියලු දෙනාටත් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් මිල මුදල් ලැබේවා සාදු සාදු සාදු
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 මගෙ නමස්කාර වේවා 🙏 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 ඕම් යක්ෂාය කුබේරාය වෛශ්‍යාරාවනාය දන දන්‍ය සම් රුද්දිමේ දෙහි දෙහි දාබාය සවහහා 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2021/02/16
@fffkad7375
@fffkad7375 4 жыл бұрын
අනේ දෙවියනේ මගේ ප්‍රස්න විසදා ගන්න මෙි දැතට මුදල් ලැබෙිවා
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Powerful Lakshmi Mantra For Money, Protection, Happiness (LISTEN TO IT 5 - 7 AM DAILY)
1:59:37
Mahakatha - Meditation Mantras
Рет қаралды 25 МЛН