Kavinda Gimhana | Chuner | Blind Auditions | The Voice Teens Sri Lanka

  Рет қаралды 787,389

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 832
@rajudeen6616
@rajudeen6616 3 жыл бұрын
Kavinda , දැන් Dream star එකේ අවසන් නව දෙනාටත් තේරිලා , අතිවිශිෂ්ඨ ගායකයෙක් .. ඔබට ජයෙන් ජය පුතේ ❤️
@sachinikumari1837
@sachinikumari1837 3 жыл бұрын
එදා හිමිනොවුනු තැන අද ඉන්වා...අද දෙරන dremsta එකෙ හොද තරගකරුවෙක් වෙලා ඉන්නවා...ඉතිම් එදා The voice Teens වෙන්න බැරී උනාට තව මාසෙකින් තියෙන දෙරන අවසන් මහා රාත්‍රියේ කාවින්ද කොහොමත් ඉන්වා කියලා මට විශ්වාසයි වගෙම derana dremsta season 10 කිරුළ හිමිවෙයි කියලත් බලාපොරොත්තුවක් තියෙ..👌❤️🙏
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 3 жыл бұрын
අනිවාර්යෙන් අපේ පැතුමත් ඒකයි ♥️♥️
@sandrukshan4501
@sandrukshan4501 3 жыл бұрын
Awsan eke idi dinnanm be hebei. ☺️☺️
@user-sl9hi6dh5c
@user-sl9hi6dh5c 3 жыл бұрын
@@sandrukshan4501 anjalee innkm kohma dinannd meyala🥰 anjalee thama 1 wenne
@sanathsanathwasantha4356
@sanathsanathwasantha4356 3 жыл бұрын
Kavinda giya sathiye ain una. Derana dream star awasan tharagayata inne, Anjalee/Dulanga/Malith/Rajitha
@ayodhyafernando4023
@ayodhyafernando4023 4 жыл бұрын
Voice teens ඉවර වෙලා අහන අයත් ඉන්නවද??....ඉන්දියාවේ වගේනම් මෙයා දැනට ගොඩාක් famous වෙලා ඉවරයි .දැනෙන්න කියනවා....😖💜️
@chathurijayakody4093
@chathurijayakody4093 3 жыл бұрын
Ow..❤️❤️❤️ Den dream 🌟 eketh ennawaa❤️
@සනූඅධිකරි
@සනූඅධිකරි 3 жыл бұрын
ඒකනි ඩ්‍රීම් ස්ටාර් එකෙන් සාධාරණයක් කරයි.... ලිට්ල් ස්ටාර් කොල්ලෙක්නෙ කෝමත්.....
@sadevabhiman3335
@sadevabhiman3335 3 жыл бұрын
මමත්
@nimeshamadushani3199
@nimeshamadushani3199 3 жыл бұрын
Amoooo eknm ape rate thenk na wena ratknm meya dentamth hoda thenka
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
දැන් මෙයා දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ හොඳ වැඩ්ඩෙක් අනිවාර්යෙන්ම මෙයාට දිනන්න පුළුවන් වෙන්න ඕන ගොඩක් අහිංසක නිහතමානි ළමයෙක්
@Mastermusicband
@Mastermusicband 3 жыл бұрын
Ada kapuna 😫
@nimethmasithmi5134
@nimethmasithmi5134 3 жыл бұрын
අද මේ මල්ලි දෙරන ඩ්‍රීම්ස්ටාර් ඉන්නවා. විනිසුරු මඩුල්ලේ ගොඩාක් ආදරේ හම්බෙලා අවසන් 12,දෙනා අතරට ඇවිත් ඉන්නවා❤️❤️
@madusharanaweera6225
@madusharanaweera6225 3 жыл бұрын
සුදුස්සාට සුදුසුම තැන ලැබිලා❤️
@nimethmasithmi5134
@nimethmasithmi5134 3 жыл бұрын
@@madusharanaweera6225 Definitely ❤️❤️
@sandunianupama5367
@sandunianupama5367 3 жыл бұрын
හරිම තැනට ගිහින් ජයම ගන්න පුලුවන් වෙන්න ඕනි ❤️❤️❤️❤️❤️❤️
@Madaramadushini6908
@Madaramadushini6908 3 жыл бұрын
දක්ශකමට හරිම තැන ලැබිල ❤️
@gayathrikaveesha7408
@gayathrikaveesha7408 3 жыл бұрын
❤️❤️
@chandanikumari4088
@chandanikumari4088 3 жыл бұрын
මෙකෙන් වැඩුන ගොඩාක් අයව දෙරනෙන් ගොඩ අරගෙන හරි ආඩම්බරයි දෙරන ♥️ කාවින්ද දැන් උබව දාන්නේ නැති එකෙක් නෑ උබ දැන් දිනලා ඉවරයි කොල්ලෝ ❤️🙂
@--AS--
@--AS-- 3 жыл бұрын
ඔව් අනික මෙයා little starත් හිටිය❤️
@sujeesujeewa6314
@sujeesujeewa6314 3 жыл бұрын
Ei hiru ⭐ ekatat geya
@hasindu1234-v2i
@hasindu1234-v2i 3 жыл бұрын
එහෙම තමා මේකේ දක්ශයෝ . කොයි හරියේදී කැපුනත් වෙන programme වල ඉහළින්ම ඉන්නවා
@hansiwijesinghe7003
@hansiwijesinghe7003 2 жыл бұрын
මෙයා මුලින්ම හැදුනෙ දෙරණින්ම තමා දෙරණ ලිට්ල් ස්ටාර් වලින් ආවෙ 💙
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
අද කොල්ලා dream star වල අන්තිම 5 ඇතුලෙ මේ ගීතය ගායනා කරලා විනිශ්‍ය මණ්ඩලයෙන් විශිෂ්ඨතම ප්‍රතිචාර ලබා ගත්තා❤️. ඒක අහලයි ආවෙ එදා කොච්චර හොදට ගායනා කරලද කියලා බලන්න. අද තරම් නැතත් සෑහෙන හොදට ගායනා කරලා තියෙනවා. මේ competition එකේ හිටපු underrated ම තරඟකරුවෙක්.. coaches ලාවත් කොල්ලගෙ හැකියාව හරියට තේරුම් ගත්තෙ නැද්ද කියලා හිතෙනවා. මොනවා උනත් අද හරි තැන ලැබිලා තියෙන එක ගැන සතුටුයි❤️
@leader3161
@leader3161 3 жыл бұрын
Dream star දෙරණ දක්ෂතම 8 දෙනා අතර... විනිසුරු මඬුල්ලේ ආදරණිය විනිශ්චය මතින් ස්ථිර සාර ගමනක යන අහිංසක කොල්ලෙක්... ජයෙන් ජයම පතනවා 💪🤗🙏
@sayumisooriyaarachchi4847
@sayumisooriyaarachchi4847 3 жыл бұрын
මේකෙන් හැලුණු හොඳම අය dreams star එකේ හොඳ ම අය අතර. මරු
@Vimansi_Samaraweera
@Vimansi_Samaraweera 3 жыл бұрын
atta
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
Derane godk දක්ෂ කෙල්ලෝ කොල්ලෝ ටිකක් innwa..
@puranetarane90s10
@puranetarane90s10 4 жыл бұрын
Too much love from your neighbour 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳India...... You have good chance to sing in India
@Travelsima07
@Travelsima07 4 жыл бұрын
Bro check veenth sathsara, hesara bandara, charith mihiranga as well, unbelievable bro all these kids
@janithachathurangani8392
@janithachathurangani8392 4 жыл бұрын
Yeah this boy’s voice is truly amaizing
@indikaliyanagea5436
@indikaliyanagea5436 3 жыл бұрын
මෙකෙන් out වෙලා dream star ගියපු එක හොඳයි ....... දැන් dream star එකෙ අන්තිම 5 දෙනට අවා ගොඩක් සතුටුයි BEST OF LUCK 😍🤩👍👏
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Ekenuth kapuwanw kolu patiyawa.😭😭😭
@indikaliyanagea5436
@indikaliyanagea5436 3 жыл бұрын
@@jannyrajapaksha9517 ඔව් 😭😭
@chamodinavindiya2453
@chamodinavindiya2453 3 жыл бұрын
ow eaka aththa
@Shatrending
@Shatrending 3 жыл бұрын
Ow meee lodde sindu kiwwta wdk na.
@PramithGanearachchiMusic
@PramithGanearachchiMusic 4 жыл бұрын
මේක Trending එයිද නැද්ද මං දන්නෙ නැහැ. හැබැයි මේ ගායනයේ තියෙන හැගීම පුදුමාකාර ලස්සනයි. තැනක දෙකක කනට ඇහෙන නොඇහෙන එහෙ මෙහෙ වීම් තිබුණත් මේ ගායනයේ හැගීමට පට්ට Love..!!! සුපිරිම වැඩක් ❤️🔥
@prasaddissanayake3299
@prasaddissanayake3299 4 жыл бұрын
Wawu aiya oya
@prasaddissanayake3299
@prasaddissanayake3299 4 жыл бұрын
Nice obe malliya
@NuwanChamaraEkanayaka
@NuwanChamaraEkanayaka 4 жыл бұрын
හරියට අජිත් වගේ දක්ෂතාවය තියනවා හැබැයි ෂෙහාන් වගේ සිහින කුමාරයෙක් නෙමේ. ඒ නිසා Trending වෙ එකක් නෑ නේ සහෝ.
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 4 жыл бұрын
@@NuwanChamaraEkanayaka අජිත් කිව්වෙ අජිත් මුතුකුමාරණද බන් 😂😂😂
@NuwanChamaraEkanayaka
@NuwanChamaraEkanayaka 4 жыл бұрын
@@tsforisjwhatsappstatus4088 🤣🤣🤣🤣
@nadeekumari9937
@nadeekumari9937 3 жыл бұрын
මල්ලි ඩ්‍රීම් ස්ටාර් ඉන්නවා දැන් හැමෝගෙම ආදරය දිනා ගත්ත කොලු පැටියා කාවින්ද 💓💓
@Madaramadushini6908
@Madaramadushini6908 3 жыл бұрын
❤️‍🔥
@gayathrikaveesha7408
@gayathrikaveesha7408 3 жыл бұрын
🥺❤️❤️
@--AS--
@--AS-- 3 жыл бұрын
❤️
@lpjayantha8027
@lpjayantha8027 3 жыл бұрын
❤️❤️❤️❤️
@dr.azharmemon6047
@dr.azharmemon6047 3 жыл бұрын
Music is indeed a universal language, Despite hindi not being his native language, he sang it perfectly. Love from India 🇮🇳
@resinartsrilanka7742
@resinartsrilanka7742 4 жыл бұрын
හිත නිවෙන කටහඬක් කියලා හිතෙන අය කෝ
@manjula2456
@manjula2456 3 жыл бұрын
ඩ්‍රීම් ස්ටාර් එකෙන් කාවින්දගෙ තරු ගුණය පවා මොන තරම් හැදිලද..මේවයි ඒකෙයි බැලුවම හොඳට තේරෙනවා .මොහොකෙ ගිහින් ආපහු දෙරෙනෙන් එන අය හරිම පිළිවෙළයි 😍😍 කාවින්ද වගේම රජිතත් ඒ වගේ
@pubududolewatta5827
@pubududolewatta5827 4 жыл бұрын
ඔයාගෙ හැකියාව ඉතාම ඉහලයි.සුභ අනාගතයකට සුභ පතනව පුතේ.ඒ එක්කම ආටෝපෙට රැවටෙන්නෙ නැතිව දුමාල් සර්ව තෝරාගත්ත එක ගැන මාර සතුටුයි.අශාන්ති දුමාල් කෝච්ල දෙන්නම සුපිරි ♥️♥️♥️
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 4 жыл бұрын
pubudu dolewatta හ්ම්ම්ම් ඔව් ඇත්තටම
@yash-om5ys
@yash-om5ys 3 жыл бұрын
Voice teens එකේ මේ වගේ දක්ශතාවලට සුදුසු ස්ථානය ලැබුනේ නෑ..ඒ දවස්වල මේ මල්ලි out වෙද්දි ගොඩක් දුක හිතුනා .ඒත් දැන් මේ මල්ලි දෙරණ අන්තිම කිහිප දෙනාට තේරිලා ඉන්නවා ..ගොඩාක් සතුටුයි 😍♥️🥺සුදුස්සාට සුදුසු තැන ලැබිලා..♥️♥️
@jagathkumara3401
@jagathkumara3401 3 жыл бұрын
අපේ රටේ මිණි පහනක් තෙරුවන් සරණයි පුතේ ලෝකයම ජයගන්න ගායනයෙන් .
@sandaruwanlahiru4814
@sandaruwanlahiru4814 4 жыл бұрын
මගෙ සහෝදරයා මගෙ ඉස්කෝලෙ ආදරෙයි බන්. උබට පුලුවන්. පුලුවන් උපරිමයක් දාලා ඉස්සරහටම යන්න. ආදරෙයි මල්ලී❤️
@lookaway8496
@lookaway8496 4 жыл бұрын
koheda mchn gama ?
@lahirusankalpa498
@lahirusankalpa498 4 жыл бұрын
Hi luvis😅
@sandaruwanlahiru4814
@sandaruwanlahiru4814 4 жыл бұрын
@@lookaway8496 kadawatha
@sandaruwanlahiru4814
@sandaruwanlahiru4814 4 жыл бұрын
@@lahirusankalpa498 hi hi🤗🤗
@supunsriyantha1294
@supunsriyantha1294 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්ගේ ලක්ෂණ පෙන්නන පොඩි කොල්ලෙක්.සින්දුව පටන් ගත්දිම ඒ බව පෙන්නුවා.නියමයි👌👌♥️
@dreamshaasanjee7964
@dreamshaasanjee7964 4 жыл бұрын
facebook.com/pushpa.kumara.56679/videos/462864420563505/ මේකත් බලන්න මෙයාගෙ
@mr.tintin8045
@mr.tintin8045 4 жыл бұрын
මේ අර "පුංචි පැලේ මං ඉන්නම් අම්මේ" සිංදුව කියන මල්ලිනේ.ඒකාලේ ආසවෙන් ඇහුවා.good luck මල්ලී.✌️
@totandey9530
@totandey9530 4 жыл бұрын
I'm shocked to see so many sri Lankan actually singing hindi songs...... How is that possible???
@j.disara6871
@j.disara6871 4 жыл бұрын
Ha haha..nothing possible😅
@Blaze6432
@Blaze6432 4 жыл бұрын
Are Hindi songs impossible to listen to outside of North India? Can a person speak English without ever having to visit UK?
@KM-qn4ze
@KM-qn4ze 4 жыл бұрын
What are you talking ! We srilankans are crazy fans of bollywood .
@j.disara6871
@j.disara6871 4 жыл бұрын
@@KM-qn4ze ah ha soo funny😂
@sachinthabandaranayake5280
@sachinthabandaranayake5280 4 жыл бұрын
Neighbors I suppose???😁😁
@ashikachamodi5616
@ashikachamodi5616 3 жыл бұрын
Ada oya dream star hollanwa malli..supiri ❤️
@ishuuchamika6190
@ishuuchamika6190 3 жыл бұрын
Kaavinda kiyanne niyama විශිශ්ඨයෙක් සංගීතය හදාරණ සංගීතය ගැන දන්න හැමෝම එයාගෙ හැකියාව ගැන ගොඩක් පුදුම වෙනව ඒ තරම් වැඩ්ඩෙක් 👌😘😍
@thilinadilshan2997
@thilinadilshan2997 3 жыл бұрын
එක තැනකින් තමන් කැපුනා නම් ඒක ජීවිතේ පරජාය ලෙස ගන්නැතුව ජීවිතේ ඒක turning point එකක් කරගනින්... එදා මෙ කොල්ලා voice එකෙන් කැපුනත් අද දෙරණ dream star එකේ අවසන් 12 අතරේ ඉන්නවා...
@--AS--
@--AS-- 3 жыл бұрын
දැන් අවසන් 7 දෙනා අතරෙ❤️
@nadeekasandepani3666
@nadeekasandepani3666 3 жыл бұрын
දැන් අවසන් 7දෙනා අතරෙ
@sewminiindurangi5374
@sewminiindurangi5374 3 жыл бұрын
Dream star kenek thmai malli oya😍❤ budusarnai♥️
@chandimawasala2277
@chandimawasala2277 3 жыл бұрын
Kavinda නියමයි මෙයාව දැනගත්තේ dream star නිසා මන් හිතුවේ dream star final ඉඳි කියලා නමුත් අවාසනාවකට අවසන් පස් දෙනාගෙන් කැපුනා නමුත් dream star නිසා kavinda එයාගේ දක්ශතාවය පෙන්නලා ඉවරයි සැලෙන්න එපා kavinda ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ජේසු පිහිටයි ✝️🙏
@Tv-xq1hl
@Tv-xq1hl 3 жыл бұрын
Voice teen eken kapunata දෙරණෙන් හොද තැනක ඉන්නව ❤️ දෙරණට හැමදාම ආදරෙයි
@hashinidh7331
@hashinidh7331 4 жыл бұрын
ඉන්දියාවෙ ගායකයෙක් කියනවා වගෙ දැනුන අය ඉන්නවද?😳
@vishmisandeepani9692
@vishmisandeepani9692 4 жыл бұрын
🙏🙏
@charlhub1391
@charlhub1391 4 жыл бұрын
Ow eka aththa supiri katahadak
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 4 жыл бұрын
Yes
@ravinduhansaka4138
@ravinduhansaka4138 4 жыл бұрын
Aniwa patta
@tiktokmasterfunny5657
@tiktokmasterfunny5657 4 жыл бұрын
මට දැනුන
@shihanlanthraofficialyoutube
@shihanlanthraofficialyoutube 3 жыл бұрын
Wooow He is amaizing 🤲
@amayakavindi.u6074
@amayakavindi.u6074 4 жыл бұрын
අපේ රටේ හිංදි ගී මේ තරම් ලස්සනට ගායනා කරන දක්ෂ නවක දරුවෝ ඉන්න එක ගැන ආඩම්බරයක්... ඔයා හොඳ උදා හරණයක්.... සුබ පැතුම් දරුවෝ.... දිගු ගමනකට ආසිරි.... ! දුමාල් සර් ඔයාව හොඳට පොලිෂ් කරලා ගනි.
@shameshaayesha5016
@shameshaayesha5016 4 жыл бұрын
දෙවියන්ගෙන් ලැබුණු අපූරු හැකියාවක්..මාරම ලස්සනයි මල්ලි...අපේ scl නිසා අාඩම්බරයි..සුබ පැතුම්..අනිවා ජය ගන්නම ඔින
@sugandiweerasekara6767
@sugandiweerasekara6767 3 жыл бұрын
කාවින්ද මල්ලී අද Derana Dream Star වල අන්තිම හොදම අය අතරෙ ඔයා ඉන්නවා.. ගොඩක් දක්ෂ කොල්ලෙක්. සිහින තරුව වෙන්න හදවතින්ම සුභ පතනවා ඔයාට
@nimalwijesinghe7002
@nimalwijesinghe7002 3 жыл бұрын
Niyamy Malle oyata drama drensta aniwaren jaya oyatamy mage suba patum🙂🙂🙂👌
@ත්රීවීල්ගරාජ්
@ත්රීවීල්ගරාජ් 3 жыл бұрын
"පුංචි පැලේ ඉන්නම් අම්මෙ" ගීතය උබේ කියල දන්නෙ අද..කාලෙකට කලින් fb එකේ ප්‍රසිද්ද උන කොල්ලෙක්.ජය
@ishi176
@ishi176 4 жыл бұрын
හරිම ලස්සනයි... original එකට වඩා ආසාවෙන් ඇහුව ලංකාවෙ කොල්ලෙක් නිසා...speechless ! Good luck malli කටහඬට හිත නිවෙනව...
@sachinihansima5982
@sachinihansima5982 3 жыл бұрын
Kavinda malli ada dearana dream star stage eke inna thana gana godak sathutui Suba gaman malli..
@nishanthajaliya2542
@nishanthajaliya2542 3 жыл бұрын
අපි කාවින්දව අඳුන ගත්තෙ derana dream star වලින්.. මාරම දක්ෂයි ඔයා.. අවසන් තරගයේදී අනිවා බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයාව... all the best.. malli
@hirubandara6893
@hirubandara6893 3 жыл бұрын
සුදුස්සාට සුදුසු තැන දැන් ලැබිලා තියෙනවා..දෙරණ dream star අන්තිම 5 දෙනා අතර ඉන්නවා දැන් කාවින්ද අයියා..ඇත්තටම සතුටුයි..best of luck ❤️😊
@ayomajayarathna7369
@ayomajayarathna7369 3 жыл бұрын
meya eda voice teen eke ,ada derana dream star eke👍👍❤congratulations
@gayanipathumonline3249
@gayanipathumonline3249 3 жыл бұрын
දවසක පරාජය තවත් දවසක ජයග්‍රහණය කරගත්ත කෙනෙක් විදියට මේ මල්ලි හොද ආදර්ශයක්...
@HD-hr9ox
@HD-hr9ox 3 жыл бұрын
Dream star eken passeth kavinda hoya gena awa.. niyama dakshayek
@chandimascollection
@chandimascollection 4 жыл бұрын
O Jheena Jheena Jheena Re Udaa Gulaal It seems as if fine specks of colour have started flying Maai Teri Chunariya Lehraayi O mother! Your chunari is flying (Chunari is a cloth covering the top of a dress which is sometimes even used as a veil) Jheena Jheena Jheena Re Uda Gulaal It seems as if fine specks of colour have started flying Maai Teri Chunariya Lehraayi O mother! Your chunari is flying Rang Teri Reet Ka, Rang Teri Preet Ka The colour of Your rituals, the colour of Your love Rang Teri Jeet Ka Hai Laayi, Laayi, Laayi It has brought with it the colour of Your victory Rang Teri Reet Ka, Rang Teri Preet Ka The colour of Your rituals, the colour of Your love Maai Teri Chunariya Lehraayi O mother! Your chunari is flying Maaaaaaaaaaaaaa ..................................... Jag Se Haara Nahi Main I didn’t lose against the world Khud Se Haara Hoon Maa I’ve lost against myself (I’ve lost in my own eyes) Ik Din Chamkunga Lekin But one day I’ll shine for sure Tera Sitaara Hoon Maa As I’m Your star, mother Maai Re, Maai Re O mother! Tere Bin Main Toh Adhoora Raha I’ve remained incomplete without You Maai Re, Maai Re O mother! Mujhse Hi Roothi Meri Parchhaayi Even my shadow is upset with me Jheena Jheena Jheena Re Udaa Gulaal It seems as if fine specks of colour have started flying Maai Teri Chunariya Lehraayi O mother! Your chunari is flying
@geethikaranmaleefernando5408
@geethikaranmaleefernando5408 4 жыл бұрын
පුතේ ඔයා අහිංසක වැඩ්ඩෙක් බව පේනවා . ගීතයේ භාවය අතිශයින්ම වින්දා- හරිම ලස්සනයි, රසයි. දිගු, ස්‌ථාවර ගමනකට ආසිරි!
@ayeshanadeeshani8148
@ayeshanadeeshani8148 4 жыл бұрын
When they turned Stephani was the most happiest one....😍
@AKILASANKA
@AKILASANKA 4 жыл бұрын
Her emotions are so natural thats why we feel that
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
Yes...Exactly Correct...I m also noticed that...
@mahindakarunarathne8311
@mahindakarunarathne8311 4 жыл бұрын
yes.... even more than family members
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 4 жыл бұрын
මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.. Arjith singh ගේ සිංදුවට දෙන හැඩය සහ මොහුගේ හඬේ හැඩය සම්පූර්ණයෙන් වෙනස් original ගීතයට වඩා මේක මටනම් රහයි..රාජාස්ථාන් folk ගීතවල තියෙන හඩ tone colour එක ඔහුගේ හඬේ තියෙනව.. නිවැරදිම තීරණයක් ඔහු Dumal Warnakulasuriya තෝරාගැනීමක් කරන්නෙ... රසට පදමට ඔහුව නිර්මාණය කරයි... කනේ නිතරම දෝංකාර දෙන ගීයක්.. ඒ මෙලඩියේ රසය ඔහුගේ හඬටම ගැලපෙනව... සුබපැතුම් ඔහුගේ ඉඳිරි ගමනට
@thilanvimukthi5822
@thilanvimukthi5822 4 жыл бұрын
Sira original ekata wada meka patta
@udenirasika6658
@udenirasika6658 3 жыл бұрын
බලන්න දෙරනෙන් මෙයාට දාපු ඔපේ කොහොමද කියලා.🌷🌷
@wathsalamadhubhashini3855
@wathsalamadhubhashini3855 3 жыл бұрын
දැන් dream ස්ටාර් එකේ 😍😍😍
@aselaabeyrathna3157
@aselaabeyrathna3157 4 жыл бұрын
අඩේ 😳😳 අම්මෝ මයිල් කෙලින් උනා යකෝ.කොහෙද හිටියෙ කොල්ලො උඹ මෙච්චර කල්.සුපිරි යකො ♥️♥️👌🔥
@vishmisandeepani9692
@vishmisandeepani9692 4 жыл бұрын
👍👍👍
@udeshikakarunarathna3641
@udeshikakarunarathna3641 3 жыл бұрын
Dream star eka kora wenna mee wage sindu kynna malli😍
@sirimalperera7940
@sirimalperera7940 3 жыл бұрын
ජයවේවා සහෝදරයා...🖤💐 උත්සහය අතාරින්න එපා කවදාවත්.. ඉදිරියටම යන්න.❤️
@Chikanlikan0101
@Chikanlikan0101 3 ай бұрын
Still find it so good.after 4 yrs🎉
@prasangikamadumali7365
@prasangikamadumali7365 3 жыл бұрын
derana dream star අවසාන 6 දෙනාට ada yai eya..... adarei ayye ... aniwa oya den dinala iwarai......
@kusumdissanayake7693
@kusumdissanayake7693 3 жыл бұрын
ඔයාට හරියන්නේ dream star තමයි 😍✨️
@--AS--
@--AS-- 3 жыл бұрын
දක්ෂයොන්ට හරියන්නෙ එතන තමයි බන්👍
@subhashimadhurya3210
@subhashimadhurya3210 3 жыл бұрын
Dream star බලන අපේ සිහින තරැවක් දැන් මෙයත් 😍
@YoungS5784
@YoungS5784 3 жыл бұрын
Sudussata sudusu thana hamba wenawa harima kale awama.derana dream star wenna onama tharuwak.♥️♥️♥️♥️
@yushanimanamendra4788
@yushanimanamendra4788 4 жыл бұрын
අම්මෝ ඇති යන්තම් මාත් බය වෙලා හිටියේ කවුරුත් හැරෙන්නෙ නැති වෙයි කියලා. ලස්සන voice එකක් ලස්සනට කිවුවා මල්ලි ඔයා.... කෝච් දුමාල් එක්ක ඔයාට ලොකු ගමනක් තියෙනවා යන්න ❤
@apesinhalayathrawa8383
@apesinhalayathrawa8383 4 жыл бұрын
atha aththa
@wonderofasia1101
@wonderofasia1101 4 жыл бұрын
Yushani Manamendra yes
@totandey9530
@totandey9530 4 жыл бұрын
Is this tamil language or sinhala language that u r writing??
@yushanimanamendra4788
@yushanimanamendra4788 4 жыл бұрын
@@totandey9530 this is sinhala language. That is the main language in srilanka. I would link to know from where are you???
@sachinimaduwanthi1106
@sachinimaduwanthi1106 3 жыл бұрын
දැන් මේ මල්ලි දෙරණ dearm ස්ටාර් එකේ අවසාන 14අතර ඉන්නවා
@thilinisiriwardhana1448
@thilinisiriwardhana1448 3 жыл бұрын
දැන් dream star එකේදි ලැබෙන්න ඕනෙ ඇගයිම් මොහුට ලැබෙනවා
@chathuraranganath9059
@chathuraranganath9059 4 жыл бұрын
Wow he is really good.. pronunciation is also very impressive 😊 Love from India 🇮🇳❤️
@Muzar_Lye
@Muzar_Lye 4 жыл бұрын
This certainly has to be one of the top performances in the blind auditions. Sadly it hasn’t gone much in to the audience as the song is a hindi song and this boy is too humble.
@rashmirr2113
@rashmirr2113 4 жыл бұрын
ලංකාවේ පොඩ්ඩො ගැන ආඩම්බරයි 🇱🇰 මෙතෙක් අහපු හොදම ගායනය.. ඔයාට සුභ පතනවා පැටියෝ.. සතුටට අඩෙනවා ඒ තරම් ගායනය දැනෙනවා.. 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️❤️
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
මල්ලියගේ තෙරිම හරි voice ගැලපේනනෙ දුමාල් අයියා...❤️❤️❤️
@nelkagamage1326
@nelkagamage1326 3 жыл бұрын
අද අපි හැමෝම ආදරෙ කරන දෙරණ deramstar අවසන් 7අතරේ. ජය නියතයි පුතේ ❤😘💓🥰💕බුදුසරණයි
@greenhub9840
@greenhub9840 4 жыл бұрын
No words to explain .....pissu hadenawa . Voice eka 🙏❤️👍
@AweSamTravelWorld
@AweSamTravelWorld 4 жыл бұрын
සිංදුව පටන් ගත්ත විදියටම ඇග හිරි වැටෙනවා. මෙන්න නියම මැණික් කැට
@champiwickramanayaka
@champiwickramanayaka 3 жыл бұрын
අදනේ දැන ගත්තේ කාවින්ද මල්ලි voice teen sing කරා කියලා,ඒකත් 2020,dream star හින්දා තමයි ඔයාව දැන ගත්තේ ,මල්ලි කොහොමත් දක්ශයිනේ
@dammikahamuduruwo1689
@dammikahamuduruwo1689 3 жыл бұрын
හරිම ලස්සන හඩක් ඔබට තියෙන්නෙ සුභ අනාගතයක් පුතේ ඔයාට බුදු සරණයි
@sanagaming2921
@sanagaming2921 4 жыл бұрын
ඇත්තම කිව්වොත් මමත් වැඩි පුර අහන්නෙ හින්දි songs . මේ මල්ලී මේ සින්දුව සුපිරියටම කියනවා එක ෆට්ට්‍ය් 🙏🙏👍
@chinkunbehera11
@chinkunbehera11 4 жыл бұрын
Voice 👌👌👌 love form India 🇮🇳🇮🇳🇮🇳🇮🇳
@sheshanya
@sheshanya 4 жыл бұрын
හින්දි හොදම සෙට් එක, 1. Chahun main ya na 2. Teri Diwani 3. Chuner (මේක) 4. Yaar o yaara
@dinithidinithi1997
@dinithidinithi1997 3 жыл бұрын
Sirasen awe nathi unata kaman naa ada දෙරණේ වැජඹෙන puthek...ජයවේවා ...❤❤❤
@RTFR-world_84
@RTFR-world_84 4 жыл бұрын
This contestant took the voice teen Sri Lanka to the next level.....Fantastic performance brother....Loved it
@nimandra
@nimandra 4 жыл бұрын
Just beautiful. Your voice is so full of emotions. Good luck Kavinda!
@cdilshanart5478
@cdilshanart5478 4 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ.. 😍 lovely voice teens
@thurushiwathsala9861
@thurushiwathsala9861 3 жыл бұрын
Dream 🌟 congratulations ❤️
@tharangaflute87
@tharangaflute87 3 жыл бұрын
ලංකාවටම ආඩම්බරයක් මල්ලි ඔයා
@arunchandramathi9572
@arunchandramathi9572 4 жыл бұрын
Super Song selection Hard one to sing Love you from India Arun
@rikgangopadhyay8891
@rikgangopadhyay8891 3 жыл бұрын
I m shocked.. he is too good. Wow wow woowwww. I love him
@sayanchanda9576
@sayanchanda9576 3 жыл бұрын
Lots of from...kolkata, India 💚💚💚💚💚
@kaveedjaya6155
@kaveedjaya6155 3 жыл бұрын
You are perfect always gimahana. I think dreamstar is the one that you become a super star. I wish you all the best
@gayathrikaveesha7408
@gayathrikaveesha7408 3 жыл бұрын
Dream star 💛 ❤️ Good luck for your future ❤️
@ridmiruwanthika8830
@ridmiruwanthika8830 3 жыл бұрын
හරිම ලස්සන යී සින්දුව😍😍😍😍😍😍😍😍ද්
@apuruwishwaya6732
@apuruwishwaya6732 4 жыл бұрын
කෝචි සනුකගේ කොමෙන්ටි එක අද නියමයි 😄😍
@rahulsolanki2126
@rahulsolanki2126 4 жыл бұрын
Love from Gujarat, India
@dhanushkabandara3102
@dhanushkabandara3102 4 жыл бұрын
නංගිලා දෙන්නා හරි ආසාවෙන් බලන් ඉන්නවා ❤️
@kaveedjaya6155
@kaveedjaya6155 3 жыл бұрын
And I always your fan
@s.madushani3600
@s.madushani3600 3 жыл бұрын
මාර දක්ෂයි මල්ලී ඔයා 💛💛💛
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 3 жыл бұрын
අපේ Dream Star❤❤
@RakeshFitnessvlogs
@RakeshFitnessvlogs 4 жыл бұрын
Brilliant proference love from India ❤❤
@TheAchila
@TheAchila 4 жыл бұрын
ස්ටෙෆනි 😍 එයා පවුලෙ කෙනෙක් වගෙ උන්දුවෙන්.
@niro-mak
@niro-mak 4 жыл бұрын
සිරාවටම
@yashchami3866
@yashchami3866 4 жыл бұрын
ඔවු
@followyourheart7895
@followyourheart7895 4 жыл бұрын
අවංකවම ❤
@yumethdewapura1109
@yumethdewapura1109 4 жыл бұрын
@Mr. Zero oyawa subscribe kara mawath subscribe karanna
@yoonusmahees8627
@yoonusmahees8627 4 жыл бұрын
Modaida
@sadeepaudayangana3101
@sadeepaudayangana3101 4 жыл бұрын
නියමයි loku scene නැති පොරක් වගේ 🤟🏼🤟🏼
@pahanpabasara38
@pahanpabasara38 3 жыл бұрын
මේක ජාත්‍යන්තර වේදිකාවක් උනාට තරගකාරයො ගොඩක්ට අසාධාරණයක් උනා 🥺
@SA-io7ug
@SA-io7ug 3 жыл бұрын
හැමෝටම final එක්කන් යන්න බෑනෙ සින්දු කිහිපයක් කියන විතරක් නිසා අවස්තාව අනුව අයින් වෙන්න වෙනවා මේ තරඟෙ විදිහ අනුව තරඟෙදි තරඟෙදි ඒ ඒ දවසෙ තමන්ගෙ තරඟකාරයොන්ට වඩා special දෙයක් නොකරොත් අයින් වෙන්න වෙනවානෙ 😪 කාවින්ද mageth fav
@sachinibandara5805
@sachinibandara5805 3 жыл бұрын
Me malli derana dream star season 10 eket sing karanawa ❤️‍🔥
@sachiniayesha....748
@sachiniayesha....748 3 жыл бұрын
sudussata sudusu thena kawada hri lebenawa....me pra dream star
@rekhanadeera1075
@rekhanadeera1075 4 жыл бұрын
හොද තෝරාගැනීමක් ගීතය. හදවතටම දැනුනා. . ඔබට ජය!
@Surajdinuka
@Surajdinuka 3 жыл бұрын
Kollata adare aya derana pette yanna 😃😃😃❤❤❤❤❤❤
@anjanagunasekara9469
@anjanagunasekara9469 4 жыл бұрын
Pierced through my heart.😍 Best one for me!
@hansaka_hd
@hansaka_hd 4 жыл бұрын
නියමයි මල්ලි පට්ට,මේ මල්ලි "පුංචි පැලේ" කියලා සිංදුවක් කරලා තියෙනවා කට්ටිය එකත් බලන්ඩ පට්ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamoda772
@chamoda772 3 жыл бұрын
එයා ඩැන් dream star..❤️
@iamthivanka
@iamthivanka 4 жыл бұрын
He is the winner. Mark my word
@smithapatil7840
@smithapatil7840 4 жыл бұрын
Dinushiks is also tough
Sandapana Iwasayi by Kavinda Gimhana | Dream Star Season 10
11:43
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Hesara Bandara | Teri Deewani | Blind Auditions | The Voice Teens Sri Lanka
5:02
The Voice Sri Lanka
Рет қаралды 2 МЛН
Wow! 13-Year-Old has LOWEST VOICE in The Voice Kids EVER
17:58
Best of The Voice Kids
Рет қаралды 8 МЛН
Little Girl Gets Picked Out of the Audience to Audition on AGT Stage!
9:08
Sivarasa Jaani | Soppanasundari | Blind Auditions | The Voice Sri Lanka
8:02
The Voice Sri Lanka
Рет қаралды 21 М.
Kavinda Gimhana | Epa Hiru Payanna | Dream Star Season 10
11:37
Dream Star
Рет қаралды 66 М.