කාවිංග පෙරේරා සහ බුද්ධ් රංදෙණිය KAVINGA PERERA & BUDDHI RANDENIYA - TRENDING NOW WITH KALUM👌

  Рет қаралды 36,196

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер
@shanelpeiris7591
@shanelpeiris7591 2 жыл бұрын
ඉස්සර ඉඳන් මම මනුස්සයෙක් විදිහට කාවිංගට ගොඩක් කැමතියි. කොච්චර දැගලුවත් පිස්සු නැටුවත් ඔහු හැමදාම ජ්‍යෙෂ්ඨයන්ට ගරු කලා. මිනිස්සුන්ට ආදරෙන් කතා කලා. ඒ වගේම හරිම නිරහංකාරයි. මිනිස්සුන්ව සතුටු කරන්න පුළුවන් ගුණාංගය උපරිමයෙන් තිබ්බා. ඒත් රංගන ශිල්පියෙක් වශයෙන් අකමැත්තෙන්ම හිටපු කෙනෙක් නමුත් අවුරුදු ගානකට පස්සේ නාලන් මෙන්ඩිස් මහතාගේ අංගනා ටෙලිනාට්‍ය බැලුවම මම කාවිංග කියන රංගන ශිල්පියාගෙත් රසිකයෙක් උනා.. තවත් follow කලාම තමයි දැක්කේ කාවිංග කියන රංගන ශිල්පියාත් අති දක්ෂ බව සඳ විනිවිද, පියවි, තුත්තිරි, A/L ඉවරයි, උතුම් පැතුම් මේ වගේ තව ගොඩක් ඒවා.... මේ කොල්ලා මාර දක්ෂයි.. මෙයාට අවස්ථා ලැබෙන්න ඕන තව... කවුරු කොහොම පෙර දෙයක් අල්ලන් දැගලුවත් හොඳ කොල්ලෙක්.. බොහොම ස්තුතියි කැලුම් සර් කාවිංගව ඔබේ වැඩසටහනට ගෙන්නුවට. ඒ වගේමයි බුද්ධි රංදෙණිය ඇයත් දක්ෂයෙක් බව පේනවා... ඔබ තුමාගේ වැඩසටහන් වල quality එක මම ලංකාවේ වෙන කිසිම youtube channel එකක දැකලා නෑ. ඒ ගැනත් කියන්න ඕන... තවත් ඔබ තුමාගේ වැඩසටහන් බලන්න අපි ආසාවෙන් ඉන්නවා. ❤️❤️❤️❤️❤️❤️❤️
@amalfernando3834
@amalfernando3834 2 жыл бұрын
Hattamai godak Honda manussakam thiyena kenek.adambarama na math godak adare karana kenek
@sandaliperera7378
@sandaliperera7378 2 жыл бұрын
සඳ විනිවිද තමයි හොඳම
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
පොතක පිට කවරයක් විතරක් බලල අපිට තීරණයක් ගන්න බැහැ පොතේ ඇතුලෙ මොනවද තියන්නෙ කියල ඒවගේම තමයි කෙනෙකුගෙ මතුපිටින් දකින කෙනාට වඩා කෙනෙක් ඔවුන්ගෙ ඇතුලතින් ඉන්නව ..ඉතිo වැඩසටහන සම්පූර්ණ බැලුවනම් මොවුන් දෙදෙනට කව්රුවත් වචනයක් කියන එකක් නැහැ ...ලස්සන වැඩසටහනක් ..❤❤❤❤👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් වට්නා අගයීමට 💐💐💐🙏
@C424c424
@C424c424 2 жыл бұрын
ලoකාවෙ දක්ශ නළුවෙක් හෝ නිලියක් ඉන්නවනම් ඔවුන්ගෙ මූලාරම්භය වෙලා තියන්නෙ සද්දාමoගල සූරියබන්ඩාර සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියන සුසoයෝගයෙන් තැනුණු ටෙලිඩ්‍රාමා එකකින් තමයි ...❤❤❤
@sanjusupun9957
@sanjusupun9957 2 жыл бұрын
අදත් කතාබහ ඉවර වෙනකන්ම බැලුව කාවිංග අයියගෙ තියෙන ඒ පරිණත බව ඒ රංගන දැනුම නිහතමානීත්වය සියල්ලම ඔහු තුලින් අද දුටුවා ඒ වගේමයි බුද්ධි රංදෙනිය ඇයත් බොහොම සුන්දර කාන්තාවක් ඕනෑම ආකාරයේ චරිතයකට අනුගත වීම්‍ෙ සුවිශේෂී හැකියාවක් ඇය සතුයි ලද බොලඳ කාන්තාවන් අතරේ කිව යුත්ත කෙලින් කියන යථාර්ථයට අනුගත ඇය වැනි කාන්තාවන් සමාජයට අනිවාර්යයෙන්ම අවශ්‍යයි . කැලුම් අයිය ඇතුලු ඔබ තිදෙනාගේම ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා 👍👍👍😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි සංජු
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
කාවිoග පෙරේරා හරිම නිහතමානී කලාකරුවෙක් දෙදෙනාටම අනාගතයට සුභ පතනවා තෙරුවන් සරණයි.
@sithra_kavi4277
@sithra_kavi4277 2 жыл бұрын
කැලුම් සර්ගේ වැඩසටහන් අනිවාර්යයෙන් බලනවා ඒකට හේතුවක් තියනවා මේ වැඩසටහන තුල තියෙන ගුනාත්මකබාවය මොකද ඕපාදූප වලටත් වඩා කලාකරුවන්ගේ ඇතුලේ සිටින මනුශ්‍යා එලියට පෙන්වීමක් කරනවා මගේ ඇසට අනුව තව දෙයක් තමා අපි දකිනවා ඉන්ටවිව් වැඩසටහන් වලට කලාකරුවන් ආවාම කොච්චර හොද අදහස් ගන්න පුලුවන් උනත් ඒ අය ඇදන් එන ඇදුම් වලට බනිනවා මඩ ගහනවා.. ඒ මඩ වලින් ඒ කලාකරුවන්ට විතරක් නෙවේ ඒ වැඩසටහනට නිවේදකයට නාලිකාවට බලපෑමක් ඇති වෙනවා ඒකට ප්‍රේක්ශකයොන්ටවත් කලාකරුවන්ටවත් වරදක් කියන්න බෑ ඍජුව මොකද එක එක්කෙනාවේ කෝනය වෙනස් ඒකට කරන්න ඕනේ දේ කැලුම් සර් ලස්සනට කරනවා තමන්ගේ වැඩසටහන තමන්ගේ ප්‍රතිරූපය නාලිකාව කලාකරුවන්ව සහා මෙය නරබන ප්‍රේක්ශකයොන්ටත් ගෞරවයක් ලැබෙන විදියට තමන්ගේත් කලාකරුවන්ගේත් ඇදුම් පැලදුම් ඇසිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කල යුතු අකාරය පෙර සූදානම් ඇතුව සිදු කරනවා එයට ගන්න මහන්සිය උත්සහය අගය කල යුතුයි අපි මොක්ද ඔහේ කරන්නන් වාලේ කරන වැඩසටහන් ඉන්ටවිව් අතරේ මේ වගේ තමන් වගේම අනිකාගේ ගෞරවය ගැන සිතා කොටින්ම තමන් මේ වැඩසටහන කරන ස්තානය අනුග්‍රහය දක්වන පිරිස මේ වගේ ගොඩක් දේවල් හිතලා කරන මේ වැඩසටහනේ සාර්ථකත්වය සදහා අපි ප්‍රේක්ශකයො විදියට දායක විය යුතුයි මෙහි පෙලගැස්ම වැඩසටහන ගලා යන ආකාරය අසන ප්‍රශ්න තුලින්ම පෙනෙනවා මෙහි ගුනාත්මකබාවය සහා මෙය සදහා දරපු මහන්සිය වැය කරපු කාලය..කැලුම් සර් ඔබට වරදින් නෑ..නිවේදනය වැඩසටහන් ගැන පුංචි හෝ දැනුමක් තියෙන කෙනෙක් විදියට මේ සදහා ගත් මහන්සිය හොදටම පෙනෙන නිසා කමෙන්ට් එකක් නොදැම්මොත් මම ගුනමකු මිනිසකු වෙයි...ඔබට ජය සිතාරා සෙනෙවිරත්න ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ වටිනා අගයීමට 🙏🙏💐💐💐💐 තෙරුවන් සරණයි
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 2 жыл бұрын
කාවින්ග ගැන ලොකු පැහැදීමක් ඇති වුනා. අංගුලිමාලවත් බුදුහාමුදුරැවෝ විසින් රහතන් වහන්සේ නමක් වන්න මග පෙන්වා දුන්නේ අංගුලිමාලගේ තිබූ බුද්ධිමත් බව නිසා.💐 තාමාගේ සිත ශක්තිමත්නම් බාහිර බලවේගවලට කල හැක්කක් නෑ. දක්ෂ රංගන ශිල්පිනියන්ගෙන් ආනාගත හිග නොවන බව ඇයගේ කථා බහින් හැගෙනවා. දිගු ගමනක් යන්න සුබ පැතුම් 💐 ස්තූතියි කැලුම් 💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ජීවන්ත 💐💐
@upekshaabeyratne7005
@upekshaabeyratne7005 2 жыл бұрын
අපේ පාසලේ කැපී පෙනුන ශිෂ්‍යාවක්....🙂 හරිම සතුටුයි ඔයාගේ ගමන ගැන හදවතින්ම සුභ පතනවා ❤
@sandunibandara7081
@sandunibandara7081 2 жыл бұрын
හරිම විවෘත අදහස් තියන කෙනෙක් කාවිංග කියන්නේ ❤️ තමන් කරන චරිතයට උපරිම සාදාරනයක් කරන දක්ශ ආදරනීය කලාකරුවෙක් ❤️ බුද්ධි ‍රංදෙනිය ඔබට ස්තූතියි සමාජේ තියන ලොකු ගැටලුවක් පිලිබද සමාජයට පණිවිඩයක් ලබාදීමට මෙවැනි අභියෝගාත්මක රංගනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ ව මෙතරම් උගත් ඉතාම ඉහළ සමාජ දැනුමක් ඇති කෙනෙක් කියලා දැනගත්තේ අද ❤️ ඔබේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ❤️ ඔබ දෙපළටම ආදරෙයි බුදුසරණයි ❤️
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
හැමෝටම උතුම් තෙරුවන් සරනයි ආදරෙයි බුදධි , කාවිංග, ආදරෙයි කැලුම් 🌹 🌺💓💖
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@C424c424
@C424c424 2 жыл бұрын
ශලනි තාරුකා පුන්චි video clip එකකින් දැක්කත් අපි හරිම කැමතියි ..අනේ අපේ මේ comments දැකල හරි කැළුම් අය්යගෙ program එකකට එන්න කියල අපි ආදරයෙන් ඉල්ලනව..අදත් හරිම ලස්සනයි කැළුම් අය්යෙ වැඩසටහන බුදුසරනයි ඉක්මනින් ග්‍රාහකයින් ලක්ශයට යන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ ආදරනීය අගයීමට සහ සුබපැතුමට 💐💐💐💐💐
@sandyakumari6635
@sandyakumari6635 2 жыл бұрын
කාවින්ද පෙරේරා මම ඉස්සෙල්ලම දැක්කෙ නිල්නෙතු ටෙලි නාට්‍ය හරිම ලස්සනට රගපෑම් කලා බෙහෙවින් ස්තුති මේ දෙදෙනාම සමග කල කතාබහ උවමනාවෙන් බැලුවා .තෙරුවන් සරණයි ! ඔබ සැමට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
කාවිංග පෙරේරා ආසම කරන තවත් චරිතයක්.අපෝ රංගන අයියා ඒ තරම් පහත්ද.මං හිතාගන හිටියෙ රංගන මනුස්සකම් තියන කෙනෙක් කියලා.කොහොම උනත් කැලුම් අයියා බොහොම ලස්සනට වැඩසටහන කරගන යනවා හරිම ආසාවෙන් බලන්නෙ.අයියා චාමර වීරසිංහ අයියා සමග ශශිකා නිසංසලා අක්කා ගෙන්නකෝ🙏🙏🙏🙏🙏❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
හරි පිළිවෙලයි කිව්වා.Helpful කිව්වා.God bless you !
@chamaragunasekara5418
@chamaragunasekara5418 2 жыл бұрын
වැඩසටහන බොහොම හරවත්. කැලුම් sir පුලුවන් නම් හේමාල් ශලනි දෙන්නවම එකම වැඩසටහනට ගේන්න. ඒ දෙන්නගෙ සුසංයෝගයෙන් නිර්මාණයක් බලන්න කැමති වුනත් නිර්මාණත් නෑ. වැඩසටහනකින් හෝ දෙදෙනාව එකට දැකගන්න ලැබෙනවා නම් සතුටක්.ස්තුති 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
හේමාල්ට කීපවතාවක්ම කතාකළා එන්නම් කියනවා ඒත් තවම ආවෙ නැහැ මට ඊට එහා කරන්න දෙයක් නැහැ ඒක එයාගෙ කැමැත්ත ශලිනි මම උත්සාහ කරන්නම්
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
කාවිංග හොද ආර්ට්ස් කෙනෙක්, නිතරම කාව්ංග දකිනවා ටිවි එකෙක්,හොද අවංකයි කැලූමි විජෙසුරිය‌‌‌ ආරම්භ කර යු ටියුබ් එක බලන්න බලන්න ලස්සන වැඩ සටහන් වලින් පිරිලා ජය වෙවා,,,
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා අගයීමට 💐💐💐💐 දිගටම බලන්නකො...
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
අද program ekath ලස්සනට ..හරවත් ලෙස කරගෙන ගියා කැලුම් ඔයා..ඒ වගෙම හොද බුද්ධිමත් ඔයගේ අදහස් ..ඒ වගේම මම ඉල්ලනවා ඔයාගෙන් හේමාල්..ශලිනි ..වගේ කිසිම program එකකට එන්නේ නැති ඒ දෙන්නව ගේන්න කියලා . .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මම උත්සාහ කරන්නම්
@buddhirandeniya1005
@buddhirandeniya1005 2 жыл бұрын
ඔබ සැමගේ මේ ආදරයට ගෞරවණිය ස්තුතිය.... ලෝකෙ හිතන තරම්ම සුන්දර නැතත්.. ඒ අතරේ සුන්දර හිත් ඕනෙ තරම් තවමත් ඇති බව පසක් කරවපු දවසක් අද....
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐💐💐
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
ආදරෙයි බුදධි 🌹💖🌼🌺🌺💓
@buddhirandeniya1005
@buddhirandeniya1005 2 жыл бұрын
Thanks kumari
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
අදත් හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් kalum malli වෙනදා වගේම මං අදත් ඔයාට ස්තුති කරනවා ඔයාගේ මේ වැඩසටහන් වල තියෙන විවිධත්වයට රංගනයට දක්ෂ ශිල්පීන් කැඳවනවා වගේම රංගනයට එහා ගිය සමාජමය වෘත්තීමය අධ්‍යාපනිකව පොහොසත් රංගන ශිල්පීන් කැඳවමින් ඔවුන්ව සමාජයට හඳුනා දෙමින් පුංචි රංගනයක් දෙස බලා ඔවුන්ව සමාජයේ ගැරහුමට ලක් වෙද්දී ඒ ශිල්පීන්ගේ සිතට අස්වැසිල්ලක් වෙමි සමාජයට ඔවුන්ගේ යථාර්ථය හඳුන්වා දෙමින් කරන්නා වූ මේ සේවය අපි වගේ මේ මේ සමාජ මාධ්‍ය යේ සැරිසරන හැම දෙනාගෙම නෙත ගැටෙනා කියලා මං මං ප්‍රාර්ථනා කරනවා ...ඇත්තටම බුද්ධි සහෝදරිය බුද්ධිමත් රංගන ශිල්පිනියක් ...කාවිංග සහෝදරයා ගැන කියනවානම් ඔහු හරිම සංවේදී ..සුන්දර දඟ කොල්ලෙක් ඔහු මේ දවස් වල වැඩිය අපිට නාට්‍ය තුලින් දකින්න නැති උනත් නිවේදන කටයුතු වලින් දැකීම සතුටක් .මේ දෙදෙනාගේ ම අනාගත සුබ පතන අතර....ඔබට තෙරුවන් සරණයි මල්ලි 🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා හදවතින්ම කරන මේ සොදුරු අගයීමට 🙏🙏🙏💐💐💐💐💐
@nayanijayawardana5382
@nayanijayawardana5382 2 жыл бұрын
Harima sathutak කැලුම් අයියා... අපිට ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුළුවන් ගොඩක් බුද්ධිමත් අය ඔබ ගෙන්නනව. හැම වෙඩම පැත්තකින් තියල මම මේ කාලය අරන් ඔයාගෙ වැඩසටහන් බලන්නෙ හරිම ආසාවෙන් . කවදාවත්ම හිතුනෙ නෑ ගෙවපු කාලය අපරාදෙ කියල. බුද්ධි වගේ බුද්ධිමත් අය අපේ ලංකාවේ හරිම අඩුයි . ජය වේවා කැලුම් අයියේ ....👍👍👍👍👍❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නයනි මේ වටිනා අගයීමට 💐💐💐
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 2 жыл бұрын
අම්මේ කැළුම් ඇයියේ අදත් හොදම හොද වැඩ සටහනක්‌, පැමිණි දෙන්නටත් කැළුම් අයියට ගොඩක් ස්තුතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි. මේ අගයීමට
@leninasokapiyasiri
@leninasokapiyasiri 2 жыл бұрын
ගොඩක් ස්තුතියි කැලුම් අද ටිකක් වෙනස් වෙලා කරලා වගේ. ඒක ගොඩක් හොඳයි. ලෝක ය වෙනස් වෙනවා, දියුණු වෙනවා, ලංකා වත් ගොඩක් වෙනස්, තරුන, තරැනයන් වෙනස්. ඒත් අපේ අතීතය අපේ හිත්වලට කාවදින්නම තැන්පත් කර ඇති දේවල් මකාගෙන නෑ. අපේ ලේ වල ඒ සංස්කෘතිය කවද්ද පොඩිවට හරි වෙනස් වෙන්නේ? යුරෝපීය රටවල ලමයි අම්මා තාත්තා එක්ක නිරුවතින් නාන්නේ. ඒහින්න ඒ ලමයීට ඒක අමුත්තක් නෙවෙයි. නමුත් ඒ අය දන්නවා එයාලගේ සීමාව. Ok කැලුම් ඔයාට ගොඩක් ස්තූතියි මෙවැනී වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන. ජේසු පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් මේ වටිනා අදහස් දැක්වීමට..හරිම අගෙයි
@ramelaalzz425
@ramelaalzz425 2 жыл бұрын
නව පරපුරේ දක්ෂයෙක් ඒ වගේම වැඩිහිටියන්ට හොඳ ගෞරවය දෙනවා මම ආදරේ කරන නලුවේක් හරිම ලස්සනයි අදත් වැඩසටහන
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@deannepinto
@deannepinto 2 жыл бұрын
ඉතාමත්ම අනර්ඝ කතා බහක්. Well done 👏 ✔ kalum. And hats off to Bhudhi b Kavinga
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 💐
@maluwa6957
@maluwa6957 2 жыл бұрын
Now that's a honest, down to earth young lady who speaks her mind, in a Country crawling with self-righteous hypocrites. God bless you Buddhi and all the best.
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
මට දැනුනේ අද වැඩ සටහන පිටරට දෙන්නෙක් එක්ක කරපු එකක් වගේ ද කියලා. ඒ කියන්නේ අමුත්තෝ දෙන්නාගේ අදහස් ක්‍රියාත්මක වෙන්න නම් ලංකාව ජෙට් එකක වේගෙන් ඉස්සරහට ගිහින් තියෙන්න ඕන. අනේ මන්දා. අද පැය එකහමාර වෙනදා වගේ නෙවි. හරිම බරයි. ඒ දෙන්නාම උගත් වැඩිද මන්දා. කෝම වුනත් ඒ දෙන්නා පතන ලෝකය ජය ගන්නට ලැබේවා! කැලුම් ඔබේ නාලිකාව අන්තර් ජාලයේ උදා ඉරක් සේ බැබලේවා ! තෙරුවන් සරණයි!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ සුබපැතුමට 💐💐💐ඔබට්ත් තෙරුවන් සරණයි
@C424c424
@C424c424 2 жыл бұрын
කාවිoගගෙ..මතක හිටින රoගනයක් දැක්කෙ උතුම් පැතුම් ටෙලිඩ්‍රාමා එකෙන් තමයි ..👍👍👍
@nirosha4perera332
@nirosha4perera332 9 ай бұрын
කැලුම් aiya කවදත් karoth සුපිරි wadak thama👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
🙏🙏🌺💐
@AngelaNanayakkara
@AngelaNanayakkara 9 ай бұрын
One of my best Actors Kavinger! God bless Bless you.
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👌🌺👌🌺
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 2 жыл бұрын
අද හොඳ program එකක් .... කාවිංග කැමති නලුවෙක් .. ඔබ දෙදෙනා ටම සුබ පතනවා ....මෙම වැඩ සටහන ටත් සුබ පතනවා 🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි සජීවනී
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 2 жыл бұрын
අද අය්යා ඔයාගෙ jacket designe එක හරි ම ලස්සන යි
@ruvinisiriwardhana7986
@ruvinisiriwardhana7986 2 жыл бұрын
හැමදාමත් හිතටම දැනෙන කතාවක් අය්යේ.... සතුටුයි අය්යා ගැන....ජයෙන් ජයම අය්යට ...🙏🙏🙏👍👍👍😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 💐
@sriyanimallika249
@sriyanimallika249 2 жыл бұрын
1st thanks Mr Kalum your program Actually Excellent I Wish you all the best also I like and love Mr Kavinga perera but I cannot understand before Miss Buddi however good luck all of you God bless 👍❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 💐💐💐
@madumadi2655
@madumadi2655 2 жыл бұрын
මම බලනවා... නර්මදා සමගින් කරන සන්ගිත වැඩසටහන බලනවා තෙරුවන් සරණයි
@suvijayasinghe4706
@suvijayasinghe4706 2 жыл бұрын
අදත් ආසම අය වැඩ සටහන ලස්සනයි අනේ please please දමිත් අසංක ව ගේන්න කෝ 🙏🙏🙏🙏🙏 from hongkong
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නන්
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
කැලුම් ගේ කට හඩ හරියට ඉස්සර උදේ පාන්දර ගුවන්විදුලි යෙන් ඇහෙන දේශාභිමානී ගීතයක දැනෙන උද්‍යෝගාත්මක බව දැනෙනවා!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං මේ ආදරනීය අගයීමට 💐💐💐🙏🙏🙏🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ඔබේ ආදරනීය කෘතවේදීත්වයට ස්තුති යි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
@@pradeepaatapattu1317 💐💐💐🙏
@channachanna6973
@channachanna6973 2 жыл бұрын
ඉදිරි අනාගතය සුභ පතන්ව...දෙන්නට congratulations
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 2 жыл бұрын
Buddi Buddimath🌹, kavinga hita hoda mathmayek🐆. Bohoma Lassanai hamadamath "Kalum"😍 Budu saranai Devi Pihitai
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi PALITHA 💐💐💐💐
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 2 жыл бұрын
😲👌✌මෙන්න වැඩ කාරයෝ
@chamiladanansooriya5975
@chamiladanansooriya5975 2 жыл бұрын
Atthatama Kavinga hoda naluwek. Mamath kamathi naluwek. Mama me girl etharam mathakayak na.hoda niliyak jaya wewa siyaluma denata.
@lankikapanditharatne
@lankikapanditharatne 2 жыл бұрын
Wonderful!After two years I watched a film in a theater with my HNB friends.That’s under pants thief.We talked much about it.Best part is midst of the film my friend Tharanga Said loudly “Kalum hari smart thama”👏Hats off to Buddhi and Kalinga.Both are very talented. Thanks once again Kalum for an amazing interview 💐💐💐 Hope to see one ofSumiran’s interview as well in future 😀
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks dear lankika Regards to THARANGA as well 😂😂😂💐🙏
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 2 жыл бұрын
Well done Buddhi..you are brilient. Kavinga is one of the best actors. He has not still got chance to acting to his potentials .
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
අදත් වැඩ සටහන හරිම ලස්සනයි .කාවින්ග නම් හරිම ෂෝක් .ඔබගේ තේරීම් හරිම අපූරුයි .ඔබගේ ඔවුන් දෙදෙනාගේම ඉදිරි වැඩ කටයුතු බෙහෙවින්ම සාර්ථක වේවා කියා සෙනෙහසින් හදවතින්ම ප්‍රාර්ථනා කරනව .ජේසුපිහිටයි ඔබ සැමදෙනාටම .සදා ජය .🙏🙏🙏❤
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
බුද්ධිත් කෙලින් කථා කරන වැඩ කරන කෙනෙක් බව දැනෙනවා.🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐
@C424c424
@C424c424 2 жыл бұрын
සුභ දවසක් කැළුම් අය්යෙ ..අදත් ආව වැඩසටහන බලන්න ..😁😁😁😁👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
සුබ දවසක් නංගී බොහොම ස්තුතියි
@dushaniabeysinghe6668
@dushaniabeysinghe6668 2 жыл бұрын
Thanks for the New face and for the old senior face. Enjoyed the program and I appreciate your balancing of the discussion. That is call the experience. All the very best for more episodes. 💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much Dushani 💐
@nishanthagamage6409
@nishanthagamage6409 2 жыл бұрын
Beautiful conversation Kelum Kavinga and Buddhi
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much 💐 If possible please share
@nishanthagamage6409
@nishanthagamage6409 2 жыл бұрын
@@kalumwijesooriya I will thanks
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Apurui geheniyak kiuwoth niweradi Oweni charitha thamai ratata One Great 💪👍🥰♥️
@sharminidias2732
@sharminidias2732 2 жыл бұрын
All God's Blessings to Budhi as well ! SriLanka has so many talented Artists !
@anneperera1684
@anneperera1684 2 жыл бұрын
බුද්ධි හරියට අනෝජා වීරසිංහ වගේ ටිකක්. දක්ෂ චරිතාංග නිලියක් වෙයි දවසක..👍.. කාවිංගත් මං කැමතිම නලුවෙක් . දක්ෂයෙක්.. ස්තුතියි කැලුම් 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඈණ්
@buddhirandeniya1005
@buddhirandeniya1005 Жыл бұрын
Anne thank you so much for your lovely thought❤❤... It means lot to me
@anneperera1684
@anneperera1684 Жыл бұрын
@@buddhirandeniya1005 Its my pleasure dr❤️❤️
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
Nice interview..Good luck for all..😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
thank you very much rosemary
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
නිර්ලෝභී ව සර් කියල තම ගුරුවරුන්ට තාම ආමන්ත්‍රණය කරන නිරහංකාර බවක් විද්‍යාමානයි
@ashwinidavid9346
@ashwinidavid9346 2 жыл бұрын
♥️🖤♥️ best interview kalum aiya 🙏🏼
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much
@kaveenu5551
@kaveenu5551 9 ай бұрын
All time favorite kavinga ayya ♥️🥺
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👍🌺👍
@dilukumari1889
@dilukumari1889 2 жыл бұрын
Niyamai,kathawa ahan inna asai.kelum aiye suba pethum meweda satahana lassana ta kara ganna.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi Dilu
@anushabandaranayake6424
@anushabandaranayake6424 2 жыл бұрын
A very meaningful program, two very talented and humble artists Kavinga and Buddhi, Kelum you are doing a very good program, go ahead!! and would like to make a similar program with Nayanathara Wickramaachchi and Danuka Dilsha
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks 💐
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
බුද්ධ් රංදෙණිය කියන්නේ හොද අනාගතයක් තියෙන දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස් වල සෝමේ මාමගේ channel එකේ ජන්ගිහොරා ගැන හොද කතාබහ යනවා. සමහර අයට චිත්‍රපටියක් චිත්‍රපටියක් විදිහට ගන්න බැරි ජන්ගිහොරාට වඩා පිස්සු උනාට එකෙන් අලුත් ප්‍රේක්ෂකාගාරයක් ඇති උනා. ඒවගේ චිත්‍රපටියක් හැදුනේ නැත්තම් එහෙම අය ඉන්නවා කියලා හොයාගන්නත් බෑනේ 🤔
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
ආසම නලුවෙක්.දක්ශ නලුවෙක්.නියමයි අයියේ අදත්.ඔයත් ලස්සනයි අද💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐🙏
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Budusaranai kavinga 🙏🙏🙏🙏❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
💐💐💐
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
බුද්ධි රන්දෙණිය ලස්සන එයාගේ තලෙළු තෙල් පාටට ...ඔච්චර තමයි එයාට මට කියන්න තියෙන්නේ ...බය නැති එරෝටික් රංගන ශිල්පිණියන් නැති තරම් ලංකාවේ ...ඒ අඩුව පුරවන්න යන්න ඉදිරියට වගේම යක්කුත් බය අපේ දායක සභාව පොඩ්ඩක් තිගැස්සුවට ඇයට අපේ ප්‍රණාමය හිමි විය යුතුයි ...
@buddhirandeniya1005
@buddhirandeniya1005 2 жыл бұрын
ස්තුතියි
@tharangadissanayake8873
@tharangadissanayake8873 2 жыл бұрын
Buddhi love the way you talk......very staright forward....
@C424c424
@C424c424 2 жыл бұрын
අපි මුලින්ම බුද්ධි රන්දෙනිය දකින්නේ ..සිදූ ටෙලිඩ්‍රාමා එකේ..දරපාන්ගෙ වයිෆ් විදිහට ..ඊට පස්සෙ සරිගම ෆිල්ම් එකේ පල්ලියේ sister කෙනෙක්ගෙ චරිතයෙන්..ඊට පස්සෙ මෑතකදී විකාශනය ආරම්භ වෙච්ච පියාඹන මූනිස්සම් ඩ්‍රාමා එකෙන්...ඒත් ..ජoගිහොරා ෆිල්ම් එකනම් අපිට බලන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ තවම ..
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
එක කමෙන්ට් එකක් දැම්මම ඇති ඕයි...අනිත් උන්ට කරදරයක්... කැලුම් අයියටත් කරදරයි ඕයි තවුසෙටම ලයික් ඇන්ඩ් රිප්ලයි කරල 😂💔
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
එහෙම හිතන්න එපා මල්ලො එක එක්කෙනා වෙනස්නෙ ඇය මට බොහොම හිතවත් ඇයගේ අදහස් වලට මම කැමති
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
@@kalumwijesooriya ජය වේවා අයියේ නිහතමානී කමට ☝🧡
@C424c424
@C424c424 2 жыл бұрын
@@kalumwijesooriya කැලුම් අය්යෙ මේ comment එක තේරුම් ගන්න බැහැ කාටද මේක ලිව්වෙ..සමහරවිට එදා වගේ අනවශ්‍ය comment දාල මම block කරල report කරපු කෙනෙක් දාල ඇති එහෙම කරාම එයාල දාන comments අපිට පේන්නේ නැහැ .
@udaraishan8527
@udaraishan8527 2 жыл бұрын
රසවත් කතාබහක් ❤️💥
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sandyasalgado
@sandyasalgado 2 жыл бұрын
Excellent interview! 💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thanks a lot
@inokaperera7479
@inokaperera7479 2 жыл бұрын
Thank you so much for another useful interview
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thanks a lot PleSe share this video
@oshaniabeysingha5881
@oshaniabeysingha5881 2 жыл бұрын
Love to having රවීන් කනිෂ්ක ,දනුෂ්ක ඩයස්
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 2 жыл бұрын
Godak adashamat programme. Good luck kelum sir saha ma kematida talent excellent best actors and others actress.good luck .
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 2 жыл бұрын
Good luck kelum sir
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank uou very kuch
@hiranrathnayaka4481
@hiranrathnayaka4481 2 жыл бұрын
great interview kalum aiya. Keep it up 👍🏻 💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much
@thakshilasewwandiyoutube
@thakshilasewwandiyoutube 2 жыл бұрын
බුද්ධි අක්කා මේක නම් නියමයි....ජයවේවා !
@buddhirandeniya1005
@buddhirandeniya1005 2 жыл бұрын
මැණිකේ Thank you....
@ThePushpamali
@ThePushpamali 2 жыл бұрын
Kavinga is a very talented actor whom I really admire . Though some of his friends told that he tells lies, I felt that he opened up himself very genuinely throughout the interview and answered all the questions truthfully. So, way to go Kavinga.... All the best.❤ For her name sake Buddhi seems to be a intelligent girl . I like the way she reads the life. All the best to her too. Blessings for you Our most loving and soft hearted never changing dear Kalum ❤️💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for this lovely words 💐💐💐💐🙏🙏🙏
@buddhirandeniya1005
@buddhirandeniya1005 2 жыл бұрын
Thanks a lot..
@ThePushpamali
@ThePushpamali 2 жыл бұрын
@@kalumwijesooriya You are welcome ❤️
@senurigunasekara4719
@senurigunasekara4719 2 жыл бұрын
Kavinga ❤️
@එරන්දඅදිකාරි
@එරන්දඅදිකාරි 2 жыл бұрын
නියමයි අයියා වැඩසටහන ❤️💚❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐
@sajithgunaratna8996
@sajithgunaratna8996 2 жыл бұрын
Kavi Really Answered.. Good Winner
@muzeenasaroof5120
@muzeenasaroof5120 2 жыл бұрын
Interesting. Kalum you deserved compliments from Kavinga. Keep it up!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
කැලුම් ,මෙවන් විසිෂ්ට වැඩසටහන් කොහොම අගේකරන්නද කියල හිතාගන්නවත් බැහැ.හරිම හැඩයි.මෙවන් වැඩසටහන් ජාතික රඋපවාහිනියෙත් ප්‍රචාරය කල යුතුයි.ජයවේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි උපාලි මේ වට්නා අගයීමට 💐
@ifthi.opinion
@ifthi.opinion 2 жыл бұрын
Trending Now With Kalum is very interesting today. The reason why today's programme is a super success coz both the guests are meeting each other for the very first time and they have not worked together previously. Secondly both of them are down to earth personalities, so honest, truthful and credible answers are given by both Buddhi and Kavinga. Talking of Kavinga....I already knew him as a fun loving person....but today I came to know what a hardworking, passionate, dedicated, educated person he is. To build up his character he's putting a lot of effort, he's always ready to accept his mistakes and move forward on the correct path. These are very good signs of a notable actor and a TV presenter we might witness in the future. Buddhi is a bold lady. I like the way she explains of all the trauma she underwent after portraying her character as Karuna in The Underpants Thief. As a counsellor she seems to have a lot of experience about the society, children and women. This film is just the beginning....I'm sure your future will be bright. Both Buddhi and Kavinga spoke to our hearts.....coz I never felt they lied at any moment, that's why both of them are special today. Thank you Kalum ayya for a wonderful fruitful discussion with Buddhi and Kavinga.❤💐✌❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much my dear IFTHIYA nangi for this wonderful words. This is certainly a great envoy for me to move on with more quality productions 💐💐💐🙏🙏
@sharminidias2732
@sharminidias2732 2 жыл бұрын
All God's Blessings to Kavinga !
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
ෂා...හ් අද හරි ලස්සනයි කැලුම් අය්යා නේහ්.. මරු ඇ..බලුවා කියන්නකෝ .. අපි සුභ පැතුවා කියන්ඩ ඇ.. පන්ඩිතයා ගෙන්නලා තියෙන්නේ 😂😂😂😂 මං නම් නෙමෙයි කිව්වේ කාවිංග නෙව. Wish ur all the best all. ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘🙏🙏🙏😷😷😱🤗 ස්තුති කැලුම් අය්යේ කොමන්ට් එක ගන්නවට. එකටනම් ආදරෙයි ඇ. ❤️❤️❤️ කාවිංග ඕන දෙයක් කියන්ඩ ඇ අපි මොකුත් කියන්නේ නැ .🏄🏄🏄
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි අංජලී දිගටම බලන්නකො... තෙරුවන් සරණයි
@kuwaitnone4360
@kuwaitnone4360 2 жыл бұрын
Kodak Adaraya Karana Nihatamani Lassana Adaraniya Kanak Kavinga Malli Adarai Hamadamat Taruwan Saranai...
@troncykadana1117
@troncykadana1117 2 жыл бұрын
කවි අපි අපි වගේම imu.👍🖐️
@gayathrikajayasekara5346
@gayathrikajayasekara5346 2 жыл бұрын
බලපු වැඩසටහන් තුලින් හොදම වැඩසටනක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒත් බලන්නකො... තවම කීදෙනාද බලලා තියෙන්නේ කියලා
@anukumari8246
@anukumari8246 2 жыл бұрын
Well done Buddhi. You are very talented
@gunawardana5964
@gunawardana5964 2 жыл бұрын
මං හරිම ආසයි කැලුම් අයියා එන ආරාධිතයන්ට ගරු කරන විදිහට...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
අනේ බොහොම ස්තුතියි 🙏💐
@hashiniherath9088
@hashiniherath9088 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලලා ඉවර කරන එකම වැඩසටහන් කැලුම් අයියගෙ වැඩසටහන් ❤️😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි හශිනි දිගටම බලන්නකො...
@hashiniherath9088
@hashiniherath9088 2 жыл бұрын
❤️😍
@pushpakumasaru2957
@pushpakumasaru2957 2 жыл бұрын
සුභ පැතුමි කාවිංග බු ස❤️
@dilkiperera9589
@dilkiperera9589 2 жыл бұрын
Kavinga harima lassanai handsome mata mathak wenawa Anil kapoorge hinawa kavingata tiyenawa 1942 love story hindi movie aka mathak una
@saumyasathsaranirathnayake2341
@saumyasathsaranirathnayake2341 2 жыл бұрын
ආසාවෙන් බැලුව ... 🥰
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@rajikaperera6094
@rajikaperera6094 2 жыл бұрын
Great conversation!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thsbk you very much
@niluselwa5161
@niluselwa5161 2 жыл бұрын
Asama naluwek kavinga
@fathimazeena2020
@fathimazeena2020 2 жыл бұрын
Kavinga ayiya awesome ❤❤
@airajasingha5667
@airajasingha5667 2 жыл бұрын
සුබ පැතුම් ඔයාලට
@indrawijesooriya2985
@indrawijesooriya2985 2 жыл бұрын
Me wage wada satahan balanawanam ape moda manussayo gal ugayen galawanna puluwan weye lassana adahas
@rohiniherath4510
@rohiniherath4510 2 жыл бұрын
හැමදාමත් බලන් ඉන්නවා කැලුම් ගේ ප්‍රොග්‍රෑම් එක එන තුරු. බුද්ධි ඔබේ බුද්ධිමත් බව අගෙයි.කාවිංග ඇත්තටම ඔබට කිසි ප්‍රියමනාපයක් තිබුනේ නැ.ඒත් අද නම් ඔබේ රඟපෑම පිළිබද ඇහුවා ම නම් ඔබ පිළිබ‍ඳ ඒ අකමැත්ත නෑ .ඒත් බොරුව නම් අතාරින්න .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
සුභ පැතුම් ඔබ සියලු දෙනාගේම අනාගතයට ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
Buddi nangi hari lassanai aishwarya rai ge face cut eka thiyenawa ❤
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Kelin kathakarana attha kiyanawa maru buddita harry kamathi kavi kohomath api adarei
@olivercook8097
@olivercook8097 2 жыл бұрын
කැළුම්ගෙ ඇඳුම මරු
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@nimodanichandrika9
@nimodanichandrika9 2 жыл бұрын
Hamadama oyage wadasatahan baluwa.adai oyawa subscribe kale.jayawewa aiyee..💜🤎💜🤎💜🤎💜
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐
@champikahasi
@champikahasi 2 жыл бұрын
Very nice 👍🏻🇬🇧
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you
@ashawanithunga4151
@ashawanithunga4151 2 жыл бұрын
Kalum aiya ada program eka godak lassanai love you kavinga aiya love you buddi akka 💖💖💖
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much asha
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Buddhi is very inteligent and knowledgeable.she has good knowledge of society.very attractive girl.kelum did a great service by inviting her for this intervieve.a lot to learn from her.kawinga is a negative minded person,he is not showing any remose for his drunk driving and killing a person.better he fix these shortcomings.kelum's dress is lovely.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for your genuine thoughts. Appreciate it very much 💐💐💐
@shanelpeiris7591
@shanelpeiris7591 2 жыл бұрын
Ane kalum sir mn kiwwa nisada kavinga aiyawa gennuwe😭❤️😭❤️😭❤️aneeeeees thank uuuuuuuuu
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐💐👍💐
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
තොපි වගේ උන් ශාපයක් වෙලා තියෙන්නේ මේ රටේ මිනීමරු තිරිසන් බල්ලෙක් කරේ තියං ඉන්නෙ ඔය බලපං උඩ කමෙන්ට් එක උබල මුන්ගෙ ඇත්ත පැත්ත දන්නව නම් තූ නොදකින් කියල මූනට කෙල ගහන්නෙ යකෝ පව් උබල වගේ අබ්බගාත ගෑනු
@shanelpeiris7591
@shanelpeiris7591 2 жыл бұрын
@@වේළුසුමන අනේ ඇත්තද තමුන්ට වැඩ හොඳට ඒ මනුස්සය ගැන මම දන්නවා. ඔක්කොටම කලින් මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්. ඒ මනුස්සයා අතින් මනුස්සයෙක් මැරුණා ඒක ඇත්ත. ඒකට කාවිංග විඳින්න ඕන දඬුවම වින්දා.උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ කොහෙත්ම. මිනී 999 මරපු අංගුලිමාලත් රහත් උනා කියල මතක තියාගනින්.
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
@@shanelpeiris7591 ගරු කරන්න මූ වගේ මල් පොන්නයොන්ට තූ නොදකින් තොගෙ සක්කිලි පදුරු වේශ කට වකුගඩුත් ඇඹරිලා ගියා මගෙ තෝ වගේ ගං ගොඩේ ළිං මැඩි වේශියො තමා ගමේ ඉන්න අහිංසක දුප්පත් කෙල්ලොන්ගෙ නම කන්නෙ තෝ වගේ උන් ශාපයක් වෙලා තියෙන්නේ මේ රටේ, කොහෙද යකෝ මූ දඩුවම් වින්දෙ මට මේ රටේ ගෘරවෙ තියෙන්නේ මගෙ බුදු හාමුදුරුවන් 1, දෙමාපියන් ,2, ,3හමුදාවෙ කොල්ලො කෙල්ලො සෙට් එකට එච්චරයි තෝ දැනගනින් පොඩි වේශියෙ මකබෑවිය තෝ වගේ පදුරු වේශියො හෙන🔥ගෙඩි ගහලම තෝ වගේ උන් තමා ඉක්මනට ගොං බඩු වෙලා ගමේ අහිංසක දුප්පත් කෙල්ලොන්ගෙ නම්බුව කන්නෙ තූ නොදකින් 🤮🤮🤮🤮
@shanelpeiris7591
@shanelpeiris7591 2 жыл бұрын
@@වේළුසුමන දෙමව්පියෝ හොඳට හදලා තියෙන බව පේනවා. කතා කරන කැත. අට පාස් නැති පල් මෝඩයන්ට phone හම්බ උනාම ඔහොම තමයි. තමන් කැමති නැති මනුස්සයෙක් program එකට ආවා නම් බලන්නේ නැතුව හිටපන්. අනික උඹට ඕන විදියට නෙවෙයි කැලුම් මහත්තයා program කරන්නේ. උඹත් youtube එක බලලයි ආරංචි වෙච්ච ඒවා අහලානේ ඔය බුරන්නේ. ඇත්ත සිද්දිය අපි දන්නවා. තමන්ගේ රස්තියාදුකාර කම ප්‍රදර්ශනය කරන්න එපා.
@priyansenanayake7886
@priyansenanayake7886 2 жыл бұрын
Superb. .. God bless my granny
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Noasanna Himi Sande Chandraleka Perera Preethi Randeniya
4:20
Preethi Randeniya
Рет қаралды 1,4 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН