අදටත් සමහර වෙලාවට මට හිතෙනවා මගේ අප්පච්චිගේ මරණයට මම වගකියන්න ඕනේ කියලා |Kavinga Perera |Hari tv

  Рет қаралды 227,030

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #haritv_Lahiru #talkwith_lahiru
හරි ටීවී යනු භාෂණයේ නිදහස ප්‍රවර්‍ධනය කරන වේදිකාවකි. අප වැඩසටහන්වල සහභාගී වන්නන්ගේ අදහස් පුද්ගලික මතයන් වන අතර හරි ටීවී මතයට පරස්පර විය හැකිය.
HariTV is platform that promotes Free Expression. Comments expressed by interviewees are personal opinions and are not always endorsed by HariTV
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 534
@nandanashadine4954
@nandanashadine4954 3 жыл бұрын
ඇහුම්කන් දීම ...නිවේදනයක ..විනය ... මේ සියල්ල දැක්කේ ලහිරු මහත්මයා ඔබගෙන් පමනී ...
@JK-km6fx
@JK-km6fx 3 жыл бұрын
Anna ekata chamuditha...meloo rahak ne
@nistv6960
@nistv6960 3 жыл бұрын
දෙන්නත් එක්ක බොරුවට නේද viva බොන්නේ,..😂😂😂
@hasmiyaburah1862
@hasmiyaburah1862 3 жыл бұрын
My gotage booruwek .
@nistv6960
@nistv6960 3 жыл бұрын
@@hasmiyaburah1862ahh ehenam oyage buruwek wenawatada asa, palayan arabiyata
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට
@Nim7415
@Nim7415 3 жыл бұрын
කිසිම බොරුවක් නැතුව ඇත්ත කතා කරන මනුස්සයෙක්. හරිම ආදරණීය කලාකරුවෙක් ❤️
@twosisters6984
@twosisters6984 3 жыл бұрын
මෙ කතාව ඇත්ත පිළිකාවක් නිසා මගේ නැන්දාලා දෙනේක් නැති වුණා. ඊට පස්සෙ මගේ අම්මාට හැදූනා අපි අමිමාව කොහොම හරි සනිප කර ගත්තා.නමූත් අපිට ඒ බයෙන් මිදෙන්න ලොකු කාලයක් ගියා.හැම වෙලාවකම ඒ වෙදනාව මතක් වෙනවා. තාමත් ඒ බයෙන් අපි ජීවත් වෙන්නේ ඒ දූකනම් කිසියම කෙනෙක්ට දකින්න වත් ලැබේන්න එපා,🙏🙏🙏😔 ආයෙත් ඒ වෙදනාව දැනුනා...... kavinga කියන හැම වචනයක්ම හරි ඒ මෙ කතාව හරිම වටිනවා ඔබ දෙපලටම පිං. 😔😔🙏🙏 මෙ හැම කැමකම විෂ කන්න කලින් දෙපාරක් හිතන්න.... 🙏🙏🙏🙏 😔
@kumarichandrika5198
@kumarichandrika5198 3 жыл бұрын
My brother😢😢😢😢😢
@twosisters6984
@twosisters6984 3 жыл бұрын
@@kumarichandrika5198 e wedanawa😔😔😔😪
@wayanthianuradha5742
@wayanthianuradha5742 3 жыл бұрын
මම ඔබගෙ නොදුටු ප්‍රතිරූපයක් ඔබ තුලින් දුටුවා.හදවතට එකගව කතා කිරීම හදවතින්ම අගයනවා කාවින්ග.ලහිරු ඔබ විශිෂ්ටයි.
@dulanjaleeramanayake4201
@dulanjaleeramanayake4201 3 жыл бұрын
නිහතමානී සුන්දර ධර්‍යයමත් මනුස්සයක්.දක්ශ රංගන ශිල්පීයෙක් . දක්ශ නිවේදකයෙක්. ඔබට සුබ අනාගතයක් වේවා !තෙරුවන් සරනයි
@ishuonline8295
@ishuonline8295 3 жыл бұрын
කාවිංග පෙරේරා බ්‍රෑන්ඩ් එකක් තමා ලංකාවේ ජනප්‍රියම දක්ෂම නලුවෙක් මම නම් සුබ පතන්නේ හදවතින්මයි ලස්සන නෝනා එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤🔥
@priyankapriyamalie167
@priyankapriyamalie167 3 жыл бұрын
Ane palayan yanna.. Brand eka....
@slvihangabro5269
@slvihangabro5269 3 жыл бұрын
@@priyankapriyamalie167 me huththiyo tho idyn pakaya
@k.s.vishmini8829
@k.s.vishmini8829 3 жыл бұрын
කාවිංග පෙරේරා කියන සුන්දර මිනිසාගේ මනුෂ්‍යත්වයට සහ ඔහුගේ සරළ බවට හැමදාමත් ඔහුගේ රසිකයෙක් බවට මාව පත්කළා.කාවිංග සහෘදයාට සැමදා ආචාරය.💪🙏
@HashiLakshani
@HashiLakshani 3 жыл бұрын
ලහිරු හැම කතාවකටම අැහුම්කන් දෙන නිසයි මනුස්සයෙකුට මේ හැම කතාවකින්ම අාදර්ශයක් ගන්න හැකි සහ motivation එකක් ලබා ගත හැකි වන්නෙ . . . keep it up ♥👣
@kdproducts98
@kdproducts98 3 жыл бұрын
100% agree, hebai samahara ayagen ahanna onama prashna ahanne naa... තිලංග සුමතිපාල gen hariyata quez kale naa
@nadeeshani_ekanayake
@nadeeshani_ekanayake 3 жыл бұрын
ඉවර වෙනකන් එක වචනයක් නෑර ආසවෙන් බැලුව Interview එකක්. ගොඩක් ආස දක්ශ නළුවෙක්..♥♥✨
@kolpheryt
@kolpheryt 3 жыл бұрын
සුපිරිම චරිතයක්. පොඩිකාලේ සෙල්ලන් කරලා මඩකාලා දාඩිය පෙරාගෙන ගෙදර එනකොට මගදි කාවින්ග අයියා හම්බ උනා. 5ක් දාලා දාඩිය තිබ්බ ඔලුත් අතගාලා, කරටත් අතදාලා කතා කරේ. පට්ටම චරිතයක්. ❤️ පට්ටම අව්‍යාජ චරිතයක්. මන් දැක්ක සුපිරිම down to earth චරිතයක්. ජය වේවා
@chandralathachandralatha1731
@chandralathachandralatha1731 3 жыл бұрын
මම හරිම ආසම කරන පුද්ගලයෙක් කාව්ංග. මමත් මේ ලෙඩේ නිසා ගොඩාක් දුක් උනු කෙනෙක් සියලුම දෙනාට තෙරුවන් සරනයි
@Chamaraupamal
@Chamaraupamal 3 жыл бұрын
බාහිරෙන් දැකපු මනුස්සයට වඩා හොද මනුස්සයෙක් වුන වැරැදි වලට පසුතවෙනව කියන්නේ අයෙ එහෙම දෙවල් නොවෙන්න ජිවත් වෙනව කියන්නේ වටිනව හුග දවසකින් ඉවර වෙනකම්ම බලපු intew එකක් 💓💓
@nethuniadithya4673
@nethuniadithya4673 3 жыл бұрын
අද කාලෙ නිවේදකයා එන කෙනාට කතා කරන්න දෙන්නෙ නෑ.නමුත් ලහිරු මුදලිගේ ඉතාමත් ඉවසීමෙන් එන කෙනාට කතා කරන්න ඉඩ දෙනවා..ඉතාමත් විශිෂ්ට නිවේදකයෙක් ඔබ.අපේ කාලෙ හිටපු හොදම නිවේදකයෙක් කියලා බය නැතුව කියන්න පූලුවන්.ගොඩාක් ආඩම්බරයි ...♥️♥️♥️
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 3 жыл бұрын
ඉස්සෙල්ලා ගහන්න ඕන මුන් වගේ හොරිකඩ මාදයවේදීන්ට.මුන් ලෝක හොරැ ගේනවා මේකට ගෙනල්ලා මිනිස්සු අන්දනවා.අර අනිල් බන්ඩාර පිරමීඩ් කාරයගේ වීඩියෝ එක කෝ බන් ලහිරැ ගූ කාපන් මිනිස්සු අන්දන්නෙ නෑතුව.මු දැන් ඒ වීඩියෝ එක අයින් කරලා.සල්ලි වලට ගුත් කනවා මුන්.
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 3 жыл бұрын
ලහිරු ගේ වෙනස එකයි ඔහු හොද ඇහුම්කන් දෙන්නෙක් 🌸🕊
@sujaniherath3105
@sujaniherath3105 3 жыл бұрын
monavada kiyanne lahiru , katakarana kenata kiyanva eka oni ne mata mekata piliturak denna kiyala paninava eka HARE madi neda?
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
ශිහාන් එනකමි බලන් ඉන්නව. ඔබෙි ජීවිතයේ නොදැක්ක මානයක් අද දැක්ක. එදාට වඩා අද ආදරෙයි පුතා.❤️
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 3 жыл бұрын
මේ විදිහට සවන් දෙන ආරාධනා කරල එන කෙනාට තැන දීලා ඉවසිමෙන් වැඩකරන නිහතමානී නිවේදකයෙක් දැක්කමයි ස්තුතියි ,බුදු සරණයි
@piyasiricooray112
@piyasiricooray112 3 жыл бұрын
කාගෙන් බොහෝ ආදරය ලැබුණත් වැඩක් නැහැ බිරිඳගෙන් සැමියාටත‍් සැමියාගෙන් බිරිඳටත් ආදරය නොලැබෙනවානම්. කාවින්ග බොහෝ සෙයින් බිරිඳට ආදරය කරන බව පෙනෙනවා. මේ වැඩසටහනෙන් පසුද බිරිඳගේ ආදරය තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන බව නම් පැහැදිලියි.
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 3 жыл бұрын
මන් ආසම නලුවෙක් ,නිවේදකයෙක්..හරිම ආදරණියයි ,නිහතමානී චරිතයක්..ඉදිරි අනාගතය වාසනාවන්ත වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..
@dilshatenuri0708
@dilshatenuri0708 7 ай бұрын
Hodà nihata mani daruwek
@lasanthafernando4236
@lasanthafernando4236 3 жыл бұрын
අයියෝ ශිහාන් මිහිරංගව ගේන්නෙ නැද්ද අප්පා.අද වැඩසටහනත් ගොඩක් හොඳයි
@priyashidesilva5405
@priyashidesilva5405 3 жыл бұрын
කාවිංග ඔයාට ගොඩක් කැමතියි. ආදරෙයි . ඔයාගේ අනාගතතයට සුබ පතනවා ❤ ස්තූතියි ළහිරු
@TSGHitzMusic
@TSGHitzMusic 3 жыл бұрын
රටේ කලා කෙත අස්වද්දන දැවැන්තම නළුවෙක්.ඕනෑම කෙනෙකුට අභියෝග තියෙනවා.ඒවා ජය ගැනීම තමයි අමාරුම දේ.මේ වගේ චරිත සමගින් වීඩියෝ අපිට ඉදිරියටත් ඕනි.
@dulangajayaweera3005
@dulangajayaweera3005 3 жыл бұрын
කාවින්ග අය්යගෙ අවසාන වචන ටික මරු සුබ පතනවා හදවතින්ම ❤️❤️💪
@bravolakshan308
@bravolakshan308 3 жыл бұрын
කාවින්ග අයියා❤️❤️කරන කියන හැම වැඩක්ම සාර්තක වේවා අපි ඔයාගෙ ලගින්ම ඉන්නවා ආදරෙයි ❤️❤️❤️
@nimesharanathunge6597
@nimesharanathunge6597 3 жыл бұрын
සමාජ මාධ්‍ය වලින් ආදරේට ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන්න එපා♥️
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
දක්ෂ කලාකරුවෙක්. දුක හඳුනන ආදරයට ගොඩක් ලැදි, නිහතමානී චරිතයක්. සුභ පැතුම්!
@shyamimalafernando6567
@shyamimalafernando6567 3 жыл бұрын
ඔබේ පියා මහරගම අපේක්ෂා රෝහලේ 25 වාට්ටුවේ සිටියදී මගේ මහත්තයාත් සිටියා. හරි දුකක් දැනුනා. දැන් දෙන්නම ජීවතුන් අතර නෑ. ජීවිතේ හරි පුදුමයි.😥
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 3 жыл бұрын
හොද නලුවෙක් නිවේදකයෙක් ඒ වගෙම හොද චරිතය ක් ආදරෙයි 😍
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
කාවින්ද කා අතිනුත් වැරදි සිද්ද වෙනවා හැම කතාවක්ම හොද අවබෝධයකින් අහන්න ඕනා මේ කතාවත් බොහොම දුක් ගැනවිලි කම්කටොලු බොහොමයි මුදල් කොපමණ තිබුණත් ඒ හැමදේටම මුහුණ දෙන්න වෙනවා කාවින්ද හා ලහිරුට බොහොම ස්තුති ඉවර වෙනකම් බැලුවා ..තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
හරි දුකයි ඔයාගෙ කතාව ඇහුවාම පරිස්සමෙන් හොඳින් ඉන්න මල්ලි තෙරුවන් සරනයි
@maryathukoralage2479
@maryathukoralage2479 3 жыл бұрын
ඔයාට කවදාවත් වරදින්නැ පුතේ.. ඔයාගෙඅමිමිව චුටිම කාලෙ ඉදල දන්නකෙනෙක් හැටියට එයා ගොඩාක්හොද කෙනෙක්..එයා ජේසුගාව.අනිවාර්යෙන්ම .ඔයාලදිහාබලාගෙන
@prabodharasanjali1111
@prabodharasanjali1111 3 жыл бұрын
💕💕💕💕 අවංක චරිතයක්... ලහිරු හොඳ සවන්දෙන්නෙක්.... ජය වේවා....
@respect-su6uu
@respect-su6uu 3 жыл бұрын
මම කමෙන්ට් දාන්නේ nathi කෙනෙක් ඒත් මම ආසම නලුවෙක් නිවේදකයෙක් ජීවිත හරිම පුදුමාකාරයි
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
ආසයි හිනාවට.. සහෝදරයා .. අනිත් එක රැවුල කොන්ඩේ එහෙම ලස්සනට තියා ගෙන ඉන්නවා
@sachinmalsara9381
@sachinmalsara9381 3 жыл бұрын
කලින් නම් දිරවන්න බැරි චරිතයක්.. ඒත් අද ඒක වෙනස් උනා.. මිනිස්සු කතා කරන විදිහට මිනිස්සුන්ව මනින්න බෑ.. ඒත්.. අවන්කව කතා කරද්දි ඒක තේරෙනවා💗
@navodadhanajani9802
@navodadhanajani9802 3 жыл бұрын
මමත් කැමතියි රසායනික පොහොර නවත්තන්න ගත්ත තීරණය ට. තවත් අය ඉන්නවද ඒ වගේ
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
Yes 👍
@dayanikanthi8936
@dayanikanthi8936 3 жыл бұрын
Yes
@warunaniroshan
@warunaniroshan Жыл бұрын
Yes
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 Жыл бұрын
ඔව්
@ashaninileka6368
@ashaninileka6368 3 жыл бұрын
පිටින් පේනවට වඩා හරිම සුන්දර අව්යාජ සංවේදී මනුස්සයෙක්.කාවිංග ඔබට ජයවේවා.ඉදිරියේදි කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා☺
@priyankawickramarathne3574
@priyankawickramarathne3574 3 жыл бұрын
,
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 3 жыл бұрын
ගොඩක් දුක්බර කතාවක්, මනුස්සයෙක්ගේ බාහිර පෙනුමෙන් කිසිම දෙයක් මැනිය නොහැක. කියන දේ මෙයින් ගොඩක් පැහැදිලි
@anusha4910
@anusha4910 3 жыл бұрын
ශලනි අක්කාව ගේන්නකෝ❤
@sandamali2653
@sandamali2653 3 жыл бұрын
Mamath eka hithahitha hitiye
@NiklazSchwarzschild
@NiklazSchwarzschild 3 жыл бұрын
එයාට කොවිඩ්
@thiliraj9228
@thiliraj9228 3 жыл бұрын
Eeeeeeeya
@annabell1098
@annabell1098 3 жыл бұрын
ළහිරු අයියේ,ළහිරු අයියේ,ළහිරු අයියේ ඈයි මෙ........,එකට හේතුව තමයි ඔයා හොඳ සවන් දෙන්නෙක් එන හැමෝටම හොඳ විස්වාස සහෝදරයෙක් ජයවේවා
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 3 жыл бұрын
ඉස්සෙල්ලා ගහන්න ඕන මුන් වගේ හොරිකඩ මාදයවේදීන්ට.මුන් ලෝක හොරැ ගේනවා මේකට ගෙනල්ලා මිනිස්සු අන්දනවා.අර අනිල් බන්ඩාර පිරමීඩ් කාරයගේ වීඩියෝ එක කෝ බන් ලහිරැ ගූ කාපන් මිනිස්සු අන්දන්නෙ නෑතුව.මු දැන් ඒ වීඩියෝ එක අයින් කරලා.සල්ලි වලට ගුත් කනවා මුන්.
@inokimedawela6773
@inokimedawela6773 3 жыл бұрын
කාවිංගගේ කතාව ඇහුවහම මටමාව මතක් උනේ,අපෙත් අම්මගෙ සහෝදර සහොදරියෝ හැමදාම බැලුවෙ මගේ දිහා මන් කිසිම බර පතල කමක් නැතිව ඉන්න කෙනෙක් වගේ,ඒත් මන් එයාලගේ දරුවන්ට වඩා මගේ අම්මව හොදින් බලා ගත්තා ,අම්මා නැති වෙනකම්,මාත් මගේ ජිවිතේ හැමදේම දරාගන්නේ තනිවමයි,කාටවත් මගේ ප්‍රස්න කරදරයක් වෙනවට මාත් ආස නෑ,එතකොට අපිට තවත් ප්‍රස්න වලට උත්තර හොයන්න වෙනවා
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
අනේ වැරදිලා නෑ කාවිංග ඔයාට. කවුද කියන්නෙ එහෙම. ඔයා හරි සරලයි සාමාන්‍යයි. ඇත්ත තත්වය තියාගෙන ජිවත් වෙන එක තමයි හරි
@ranilasanka8337
@ranilasanka8337 3 жыл бұрын
හරිම දුකයි කතාව ඇහුවම තව දෙයක් මගේ තාත්තාත් මස් මාලූ හොදට කාපු කෙනෙක් දැනට අවුරුදු 5 ක් 6ට කලින් එලවලු විතරයි කන්න ගත්තේ.කියන්න හරිම දුකයි අද කැන්සර් එකක් හැදිලා ගොඩාක් අවදානම් තත්වයක ඉන්නේ...
@pavidinishani3252
@pavidinishani3252 3 жыл бұрын
හරිම ලස්සන සංවාදයක්. කවීන්ග කියන්නේ මම ආසම චරිතයක්!👏🏻👏🏻ඔයාට බුදුසරණයි!
@nandanashadine4954
@nandanashadine4954 3 жыл бұрын
ඇත්තට කවීංග මේ කියන චරිත තියන කෙනෙක් රගපාන්නේ තීරේ විතරයි අපි පිලියන්දල
@yasurikiriella5105
@yasurikiriella5105 3 жыл бұрын
ඉස්සර හිටපු chill kavinga ayya ko...දැන් නිකං කළකිරීමෙන් ඉන්නවා වගේ...😥😥😥
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 2 жыл бұрын
Dawasak mama දැක්ක maharagama b.o.c. bank ekata ඇවිත් හිටියා habai හැමෝම එක්කම හොඳට හිනා wela හිටියා meya ඇත්තටම නිහතමානී කෙනෙක් ලොකු kama ඔලුවට ගහල නැහැ ඔබට suba අනාගතයක් මල්ලි
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 3 жыл бұрын
ආදරේයි කවිංග අයියේ හැමදාම
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 3 жыл бұрын
එදා accident එක උනාම මිනිසුන් බැන්නට මම හැමදාම කවිංගට ආදරේ කලා අවංක දරුවෙක් පව්. කෙනෙක් තවකෙක් තේරුම් ගන්න කුහකකම නැතිවෙන්න ඕන. හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න ලැබේවා. ඒවගේම හරි ටීවී ලහිරු ඔබටත් මගේ ප්‍රණාමය.මනා හැසිරවීම හා ඉවසීම වෙනුවෙන්
@charukasenevirathne8752
@charukasenevirathne8752 3 жыл бұрын
අනාගතය සාර්ථක වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා
@jayanthakusum9926
@jayanthakusum9926 3 жыл бұрын
Kavinga ඔයාට budusaranayi . ලහිරු oya harima බුද්ධිමත්
@sandyapriyanganikanduahara9867
@sandyapriyanganikanduahara9867 3 жыл бұрын
කාවිංග පුතා! ඔබ හරිම සංවේදී මනුෂ්‍යයෙක්! ඔබේ සතුටු අවස්ථා වලදී දෙමාපියන් නැති බව සිතමින් පසුතැවිලි වෙන්න එපා! දෙමාපියන් ට පිහිට වූ අවස්ථා ගැන සිතා සතුටු වන්න. ඔවුන් ඔබට හොඳ ආත්ම භවයක සිට දරුවන් ට ආශිර්වාද කරන්න විශ්වාස කරන්න. සිනහවෙන්! සතුටින් කාලය ගෙවන්න හැකි ඔබ හරිම වාසනාවන්ත දරුවෙක්! තෙරුවන් සරණයි!!!😍
@danushkamadushan6877
@danushkamadushan6877 3 жыл бұрын
ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් වැටෙන් නැතුව ඉන්නෙ කොහොමද කියලා, ඒ වගේම ආදරේ කරන්නෙ කොහොමද කියලා..ලස්සනට පැහැදිලි කරා . ඇත්තටම කාවිංග පෙරේරා කියන නම ඇහුන ගමන් හිතන්නෙ ආතල්ම චරිතයක් කියලා ඇත්ත ආතල් . ඒත් ඒ ඇතුලේ ඉන්න සංවේදී මනුස්සයා කවුරුත් දැකලා නෑ ඒක එලියට ගත්ත එකට ළහිරු අයියේ ඔයාට තෑන්ක්ස් . ( දැන් එන්න එපා ඕකා ම්නිහෙක් හප්පලා මරලා දැම්ම මිනීමරුවෙක් කියලා .ඔයිට වැඩිය වැරදි කරපු උන් ඉන්නවා.. )
@d_a_s_u_n6166
@d_a_s_u_n6166 3 жыл бұрын
සිරසෙ උතුම් පැතුම් එකෙ ( කැලුම් ) 👌ආයි සුපිරි ටෙලිනාට්‍ය කාවිංගට එ චරිතෙට සම්මානයක් නොලැබුනොත් තමයි පුදුම 😗
@madumadi2655
@madumadi2655 3 жыл бұрын
ලහිරු අති දක්ෂයෙක්, ප්‍රශ්න කිරීම සහ සන්යමයකින් සාවධානව ඇහුම්කන් දෙනවා.. ස්තූතියි ලහිරු.... කාවින්ග ජයග්‍රහණය ලැබේවා හැම දෙයක්ම.. තෙරුවන් සරණයි
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 3 жыл бұрын
ඉස්සෙල්ලා ගහන්න ඕන මුන් වගේ හොරිකඩ මාදයවේදීන්ට.මුන් ලෝක හොරැ ගේනවා මේකට ගෙනල්ලා මිනිස්සු අන්දනවා.අර අනිල් බන්ඩාර පිරමීඩ් කාරයගේ වීඩියෝ එක කෝ බන් ලහිරැ ගූ කාපන් මිනිස්සු අන්දන්නෙ නෑතුව.මු දැන් ඒ වීඩියෝ එක අයින් කරලා.සල්ලි වලට ගුත් කනවා මුන්.
@wasanasandaruwani1942
@wasanasandaruwani1942 3 жыл бұрын
දෙමාපියන් ඉදලත් තමන්ගෙ දරුවන්ගෙ විවාහ දවසට නොඑන , දරුවගෙ ජයග්‍රහණයක් ලග නැති අම්මාත් ඉන්නවා අයියේ . එහෙම බැලුවහම ඔයාට සතුටු වෙන්න තියෙන එකම හේතුව මගෙ අම්මා , අප්පච්චි ජීවිත් වෙලා නැති නිසා අද මගේ විශේෂ දවසක නැති උනාට අම්මා තාත්තා ඉදලත් ඒ වගේ දේකට නොඑන දරුවන්ගෙ වේදනාව වගේ වේදනාවක් නොආපු නිසා එක පැත්තකින් සතුටක් හිතෙන්න පුළුවන් මේ මට නැති නිසා නෙ කියල. ඒත් ඉදලත් ඒ දේ විදින්න බැරි , විදින්න දන්නෙ නැති දෙමාපියන් ඉන්න රටක් මේක . මම කියන්නෙ හැම අම්මා තාත්තා කෙනකම නෙවෙයි හරිම අතලොස්සක් .
@duaniperera4624
@duaniperera4624 3 жыл бұрын
හරිම සරලව පොළොවෙ පය ගහලා ජීවත් වෙන ආදරණීය චරිතයක් මේ කෙටියෙන්😊
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
මගේ අම්මත් මේ වෙන්කොට පිලිකාවක් නිසා ප්‍රතිකාර කරන ගමන් ඉන්නේ.. අනේ ලෙඩ දුක් නම් සතෙකුටවත් වෙන්න එපා.. කවිංග අයියා කියපු හැම දෙයක් ම හරි.. නිදහසේ ජීවත් වෙන එක කාටත් වැදගත් .. ඒ හිතන විදියට මං හරි කැමති.. තෙරුවන් සරණයි ..!! සියලු යහපත් ප්‍රාර්ථනා සඵල වේවා..!!!
@tiktokvideosrilanka8081
@tiktokvideosrilanka8081 3 жыл бұрын
ඔයාගෙ අම්මාට ඉක්මන් සුව ලැබේවා...
@renukaliyanage9604
@renukaliyanage9604 3 жыл бұрын
ඔබ සුවසෙවනෙ ඉන්නකොට අපිට මුණගැහුනා.පඩි පෙලේ යනකොට මගෙ පුතාගෙ ඔලූව අතගෑවා.පුතේ ඔයා හරිම නිහතමානි කෙනෙක්.ඔයාට වරදින්නෙ නෑ. බුදුසරණින් යහපතක්ම වේවා
@yashsarts7689
@yashsarts7689 3 жыл бұрын
Ikman suwa lebewa 🙏
@gayunivinradha789
@gayunivinradha789 3 жыл бұрын
ඉක්මනිනි සුව වේවා♥️
@anushkathrilakshani9730
@anushkathrilakshani9730 3 жыл бұрын
Ikman suwa labewa
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
කාව්ංග පෙනෙන ස්වරැපයට වඩා ඔයා හරිම හොඳ වට්නා අර්ථවත් කතාවක් ඔයාගෙ ගොඩාක් දේ ඉගෙන ගත්තා ලහිරු ඔයාට ගොඩාක් ස්තුතියි
@nilukanayomi
@nilukanayomi 7 ай бұрын
.ඇත්තටම. කාවිංග හොද කෙනෙක්.එයා හරිම.නිහත.මානී චරිතයක් කාවිංග ඔයාට සුබ පැතුමි
@dilshanmihiranga3077
@dilshanmihiranga3077 3 жыл бұрын
ඉසුරු ලොකුහෙට්ටි ආරච්චිව පුලුවන්නම් ගෙන්නන්න...🙋🙋
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
Yes please
@yulia9589
@yulia9589 3 жыл бұрын
overacting
@darshidamsi3029
@darshidamsi3029 3 жыл бұрын
And overrated
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@darshidamsi3029 why overrated?
@darshidamsi3029
@darshidamsi3029 3 жыл бұрын
I told about Isuru not Kavinga. Because he can act but not super talented. Some very talented actors are there but people don't talk about them.
@sampathsudaraka1096
@sampathsudaraka1096 3 жыл бұрын
හොදම විහිලුව VIVA වගේ ෆාම් ඔයිල් වලින් හදන පිළිකාකාරකයක් ලග තියාගෙන පිළිකා ගැන කතා කිරීමයි. ලහිරු අයියේ මේ අපරාදය කරන්න එපා
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 7 ай бұрын
අම්මපා ....
@erangakarunarathna1118
@erangakarunarathna1118 3 жыл бұрын
2001, 2002, 2003 පිට පිටම තුන්වතාවක් චන්න පෙරේරාත් ජනප්‍රියම නළුවා සම්මාන ගත්තා....🤔 කාවිංග පෙරේරා කියන්නේ, පුහු ආටෝප නැති, පොළවේ පයගහලා ජීවත්වන නිරහංකාර චරිතයක්.. ❤️❤️ අන්න ඒ නිසා මම කැමතිම නළුවන්ගෙන් කෙනෙක්... 💕💕
@maryathukoralage2479
@maryathukoralage2479 3 жыл бұрын
හුගාක් වටින දේවල් කතාකරා..සතුටුයි පුතා.ජයවේවා..
@imashiapsara7005
@imashiapsara7005 3 жыл бұрын
අදහන්න වටින ලස්සන මනුස්සයෙක්. ජීවිතයේ යථාර්ථය තේරුම් ගත් තරුණයෙක්.. උත්සාහය කෑපවීම වටහා ගැනීම අති විශිෂ්ටයි.. මුල අමතක නොවූ දක්ෂ කලාකරුවෙක්.. පරිස්සමින් සතුටින් ඉන්න. Love you 💕. Kavinga aiya & sanaya akki 💖😊
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
අනිවාර්යයෙන් කාවිංග ඔයාගෙයි අම්මටයි තාත්තටයි දෙන්නටම තිබුනු නිසා, ඔයා සහ නංගි අවුරුද්ද ක් පසා චෙක් කරගන්න එක හොදයි, මම අහල තියෙනවා එය පරම්පරාවෙන් යනව කියල ,ඒත් දෙවි පිහිටෙන් ඔයාලට එහෙම දෙයක් නොවේවා,,,,,,,
@priyanthidabare1986
@priyanthidabare1986 3 жыл бұрын
Ane.nihathani.kalaa.karuwek.adarei.jesu .pihitai
@manjuladesilva2717
@manjuladesilva2717 3 жыл бұрын
සමාවෙන්න පුතේ, ඔයාගේ වීඩියෝ එක මම fb එකේ share කලාට. ඔයාගෙ කියමන් හරිම වටිනවා. ආදරණිය පුතෙක් ❤ කාලිංග පුතා ඔයාගෙ සියලු පැතුම් ඉටු වේවා, දීර්ඝායුෂ ලැබේවා 🙏
@DSD394
@DSD394 3 жыл бұрын
ඔයාගේ අදහස වැරදියි. දෙමව්පියන්ගෙන් අකුසල කර්ම මත ඒගොල්ලන්ගෙ ජීවිතය ඒ ආකාරයෙන් විසඳුනා ට, ඔයාගේ කර්ම ශක්තිය ඔයාට ලබා දෙන දේ ඔයා ලබාගත යුතුය. කොයිම වෙලාවකවත් ඔයා සෘණාත්මක හිතන්ඩ එපා. අන්ද දෙමව්පියන්ට හොඳ දරුවෝ ලැබෙනවා. ගොලු බිහිරි දෙමව්පියන්ට නිරෝගි දරුවන් ලැබෙනවා. ඔයාට තුණුරුවන් සරණයි දරුවෝ. ඔයා කවදාක්වත් දෙමාපියන්ගේ මරණයකට වගකිව යුතු නෑ. එයාලා ගෙන ආ ආයුෂ ඉවර වූ විට එයාල යා යායුතුයි. අපිත් එහෙමයි අපේ කර්ම ඉවර වූ විට අපිත් යා යුතුයි. අපි ඉන්නෙ යන එන ගමනක. එය දැනගෙන ජීවිතේ අප තථාගතයන් වහන්සේ කියාදුන් ධර්ම මාර්ගයේම හැසිරෙන්න උත්සාහ කරන්න. මේ ජීවිතයම දුකක්. එය නිවැරදිව අවබෝධ කරගෙන ජීවිතය ගත කරන්න.
@නසරානී
@නසරානී 3 жыл бұрын
මගෙ අප්පච්චිට පෙනහලු පිළිකාවක් තිබුනේ...ගිය අවුරුද්දේ මාර්තු දැනගත්තෙ..එදා ඉදන් මගෙ ලොකු අයියා එයාගෙ රස්සාව අතෑරලා අප්පච්චි ලගම හිටියා..අම්මෙක් බබෙක් බලාගන්නවා වගේ අයියා අප්පච්චව බලාගත්තෙ අප්පච්චි ගිය අවුරුද්දේ ඔක්තෝබර් නැති උනේ..
@umarathnayaka7708
@umarathnayaka7708 3 жыл бұрын
විවෘතව කාත කරන්න අවස්ථාව තියෙනවා එක ගොඩක් වටිනවා ...
@musicsl3597
@musicsl3597 3 жыл бұрын
මිශෙල් දිල්හාරා ව ගේන්නකෝ ලහිරු අයියේ
@sandunivihara
@sandunivihara 3 жыл бұрын
ඔව්😍 එයාව ගෙන්නන්කො
@maduwandilruk6264
@maduwandilruk6264 3 жыл бұрын
අනිවා එයා වැඩ්ඩෙක්
@lokkaaa
@lokkaaa 3 жыл бұрын
අනේ එපා අයියෙ එයා එපා
@lokkaaa
@lokkaaa 3 жыл бұрын
@vishmitha denuwan eeta wda lassana aya inne
@lokkaaa
@lokkaaa 3 жыл бұрын
@@mashameddiaries1111 eee mnwa unt kemathi na. Anika eyt mha loku talent na actress kenek vdht. Embassorder wenna kastda beri .dn tyena government eke kwruhri loku kenek adurnwnm oka simple deyk
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 3 жыл бұрын
සැබෑවට අාදරය කරන අය සමාඡ මාධ්‍යය වල පිංතූර දාගෙන දඟලන්නෙ නෑ. කාවිංගගෙ කථාව අවංකයි කියල දැනෙනවා.හොඳ කොල්ලෙක්.👍💖💖💖
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
ආදරණීය කලාකරුවෙක් ❤
@DevikaRanasingha
@DevikaRanasingha 7 ай бұрын
Kawenga ඔබට ලස්සන පිවිතුරු හොඳ හිත ක් තියෙන නෙ කොහෙ හො සිට අම්මා තාත්තා ඔබ දිහා බලන් ඉදි සතුටු වෙයි .
@zahndein7426
@zahndein7426 3 жыл бұрын
Being a fan since this guy was a presenter at derana and then his first drama was telecasted, api api wage... Thisara ❤️ Whatever the people say about this guy he is a humble human being. A kid at heart
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා පුතා ගොඩක් පරිස්සමින් ඉන්න වාසනාවන්ත නීරෝගීමත් සුබ අනාගතයක් ඔබදෙපොලටම උදාවේවායි අපගේ පැතුම චිරන් ජයතු 🙏✌❤🌷
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
කාවිංග පෙනෙන ස්වරෑපයට වඩා ඇතුලාන්තයෙන් සුන්දර ධෛර්යයමත් අව්‍යාජ සරල සුන්දර මනුෂ්‍යයෙක්. සීරියස් නෑ වගේ පෙනුනට මනා සීරියස් චරිතයක්.. එක තත්පරයක් මිස් නොකර බැලුවා ඇසේ කදුලක් එක්ක. 😥💪🤛 ලහිරු එන ආරාධිතයට ලබා දෙන කතා කිරිමේ නිදහස සහ ඔබේ අසා සිටිමේ උපේක්ෂාවෙන් බලා සිටිමේ ගුනය හරි ටීවී වැඩසටහනේ සාර්ථකත්වයේ රහසයි..💪💪
@wdwdhb3274
@wdwdhb3274 3 жыл бұрын
මොන සුන්දර බේබද්දෙක්නෙහ්...අර අහිංසක මිනිහෙක් පාරෙ යද්දි හප්පලා මරල දැම්මෙ. අනෙ උන්ගෙ සුන්දරකම්...
@praveenkumara9901
@praveenkumara9901 3 жыл бұрын
ඒක වෙන්න ඇති මිනිහෙක් හප්පලා පැනලා ගියෙ 😂😂
@inu5903
@inu5903 3 жыл бұрын
අපි දකින දගකාර චරිතයට එහා සංවේදී චරිතයක්... ❤
@annabell1098
@annabell1098 3 жыл бұрын
හරිම සරල මනුස්සයෙක් කවින්ග
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 11 ай бұрын
මගේ කැමතිම එදත් අදත් රන්ගන ශිල්පියා කාව්න්ග පේරේරා❤❤ හරිම සන්වේදි කතාවනමි ලහිරු අයියාත් හරිම ලස්සනට වැඩ සටහන කරනවා❤❤👍 දන්න කෙනෙක් කාවින්ග මල්ලිගේ පොන් නම්බරේ දන්නකෝ
@d.k.m.r.joppa-ff
@d.k.m.r.joppa-ff 3 жыл бұрын
ඔයාට එහෙම ලෙඩක් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනව ඔයා කපු කැප කිරීමේ බලයෙන්.බුදු සරනයි
@maheshpriyadarshana4113
@maheshpriyadarshana4113 3 жыл бұрын
කාවිංග අයියා ඔයාට තෙරුවන් සරණයි.ළහිරු අයියා ඔයාලටත් තෙරුවන් සරණයි ♥️♥️🙏🙏🌹🌹
@thanujamelani2873
@thanujamelani2873 3 жыл бұрын
හොද කතාබහක්... thank you mr.lahiru......
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
කාවිංග පෙරේරා කියපු හැම දෙයක්ම ඇත්තන ම්.....අවංකවම කදුළු අවා...😭..දවසක කාවිංග පෙරේරා ඕනේ වෙයි කියලා කිව්වා වගේම ඇත්ත.... එයා හොඳ නළුවෙක්....කෙනෙක් හොදනම්... දවසක එයාට හොඳක් වෙනවා❤️❤️❤️
@sampathgunatillake4578
@sampathgunatillake4578 3 жыл бұрын
අවන්ක කලාකරුවෙක්. සුබපතනවා. හොද නිර්මානයකින් එලිදකින්න වාසනාව ලැබේවා.
@tharukinanayakkara6273
@tharukinanayakkara6273 3 жыл бұрын
හරිම නිහතමානී මනුස්සයෙක් . දකින ඔන වෙලාවක හිනා වෙන කෙනෙක් . ❤️
@maryathukoralage2479
@maryathukoralage2479 3 жыл бұрын
දෙවියනේ කාමන්ගෙපුතා කියලදැනුනම දැනුන දුක.. රත්තරන් අම්මියෙක් රත්තරන් යෙහෙලියක්.හෝඩි පොතේඉදන්.
@nidekakumuduni8568
@nidekakumuduni8568 3 жыл бұрын
බුදුසරණයි කවීන්ග
@udarajayasooriya9249
@udarajayasooriya9249 3 жыл бұрын
සශිකා නිසංසලා, රයිනි චාරුකා, බිමල් ජයකොඩි වත් ගෙන්නන්නකො.
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
ලහිරු මාත් ආසයි.. ඔබේ හැසිරීම...හඩ... respect...
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 3 жыл бұрын
ඉස්සෙල්ලා ගහන්න ඕන මුන් වගේ හොරිකඩ මාදයවේදීන්ට.මුන් ලෝක හොරැ ගේනවා මේකට ගෙනල්ලා මිනිස්සු අන්දනවා.අර අනිල් බන්ඩාර පිරමීඩ් කාරයගේ වීඩියෝ එක කෝ බන් ලහිරැ ගූ කාපන් මිනිස්සු අන්දන්නෙ නෑතුව.මු දැන් ඒ වීඩියෝ එක අයින් කරලා.සල්ලි වලට ගුත් කනවා මුන්.
@damai4603
@damai4603 5 ай бұрын
ආදරනිය නිහතමානී අති දක්ෂ රන්ගනසිල්පියා සුබ අනාගතය ක් හැමදාම සතුටෙන් ඉන්න හොද සන්‍යමයක් ඇතිව අනාගතය ට යන්න තැන්පත් ජිවත යක සුබ පැතුම් 😍❤️❤️💐
@MaduMadu-qy4kx
@MaduMadu-qy4kx 7 ай бұрын
මගේ මල්ලී අපි සේරම මේ ලෝකේ විවිධ විදියට දුක් විඳින වා එයින් තමයි අපිට සසර අවබෝධය ලැබෙන්නේ...
@verginiyawilliams8127
@verginiyawilliams8127 3 жыл бұрын
මල්ලි ඔයාට දෙව්යන් වහන්සේ දිලා තියෙන්නේ හොඳ ම දේ නොසැලී ඉදිරියට යන්න ඔයාට දෙව් මව් සරණයි
@dilshadilsha7539
@dilshadilsha7539 3 жыл бұрын
දෙන්නම එක වගෙ ටිකක් ❤️
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
කෑම ගැන කියපු දේවල් 💯💯💯💯💯💯
@powerbutton6305
@powerbutton6305 3 жыл бұрын
කවදාවත් මිනිස්සු හැසිරීමෙන් මනින්න බෑ
@sanjeewanisanjeewani698
@sanjeewanisanjeewani698 3 жыл бұрын
සුපිරි චරිතයක් ආදරෙයි කවිංග බුදුසරණයි ඔයාලා දෙන්නට ❤️❤️🌹👌👍
@bestofbest9595
@bestofbest9595 3 жыл бұрын
අපි ඒ කාලේ ආදරය කරපු නිවේදකයා !!❤️❤️
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 3 жыл бұрын
ඉස්සෙල්ලා ගහන්න ඕන මුන් වගේ හොරිකඩ මාදයවේදීන්ට.මුන් ලෝක හොරැ ගේනවා මේකට ගෙනල්ලා මිනිස්සු අන්දනවා.අර අනිල් බන්ඩාර පිරමීඩ් කාරයගේ වීඩියෝ එක කෝ බන් ලහිරැ ගූ කාපන් මිනිස්සු අන්දන්නෙ නෑතුව.මු දැන් ඒ වීඩියෝ එක අයින් කරලා.සල්ලි වලට ගුත් කනවා මුන්.
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
හොද කතා බහක්
@niroshanarangoda227
@niroshanarangoda227 3 жыл бұрын
හරිම නිහතමානී තරුණ යෙක් ඔබට ජය. තෙරුවන් සරණයි
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
D S සේනානායක විද්‍යාලයේ පුතුන් දෙදෙනාටම සුභ අනාගතයක් පතනවා ලහිරු පුතේ කාලයක් නොවැදගත් දේශපාලන හොරෙක් වෙනුවෙන් ඔබගේ මාධ්‍යයෙන් ලොකු ඉඩක් වෙන් කෙරුවා ඒත් දැන් වටිනා අය ගෙන්වා ගන්න එක ගැන සතුටුයි . මගේ පුතත් D S පුත්‍රයෙක් අශෝක සේනානි විදුහල්පති කාලයේ පාසැල්ට ඇතුල් වුනත් සේනානායක දරුවන්ගේ විනය අඩුවක් උනේ නෑ හොඳින් ඉගෙනගෙන යහපත් පුරවැසියෙක් ලෙස උසස් රැකියවක ඉන්නවා මම අදටත් ගරු කරනවා සතුටු වෙනවා එවැනි ගුණ ධර්ම පිරුන පාසැලක මගේ පුතා ඉගෙනගත්ත එකට
@Haritv
@Haritv 3 жыл бұрын
🙏🙏🙏
@shanitang9524
@shanitang9524 3 жыл бұрын
We are waiting for an interview with Chandani Senevirathne .🙎🏻‍♀️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Yes me too
@ishani6495
@ishani6495 3 жыл бұрын
ලහිරු අයියේ වැඩ සටහන ගොඩක් ලස්සනයි 👍👍👍👍👍👍👍
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН