Kedapatha - (2024-02-27) | ITN

  Рет қаралды 5,306

ITN News - Sri Lanka

ITN News - Sri Lanka

Күн бұрын

Пікірлер: 35
@deepthiyenjeewithayasoya9986
@deepthiyenjeewithayasoya9986 8 ай бұрын
දේශපාලනේ මොකක් වුණත් හොඳ නීතිඥයෙක් සහ හොඳ දැනුම් ඇත්තෙක්... ❤
@irangarajapaksha1327
@irangarajapaksha1327 8 ай бұрын
සුපිරි අදහස් හා දැනුම් සම්භාරයක්...
@chamikummahagodage2593
@chamikummahagodage2593 7 ай бұрын
මූට දිව හතක් විතර තියෙනවා..... මු දේශපාලනිකව පඩයක් තරම්මත් වටින්නෙ නෑ .
@CHANTELAMediaSolutions
@CHANTELAMediaSolutions 8 ай бұрын
තම මතය බිදෙන සියලුම අවස්තා වල විරාමයක් හො වෙනයම් දෙයක් කියමින් නිවෙදක මහතා මග අරින ස්වරූපයක් පෙන්නුම් කරයි ,, රජයේ මාද්යක මෙවෑනි පක්ශක්ග්‍රාහී ස්වරූපයන් තිබිම
@lakiadissanayake-kf2ut
@lakiadissanayake-kf2ut 8 ай бұрын
බල්ලෙක් අවශ්‍යයි මැක්කෙක්ට
@rankethaconstructions-lr6yq
@rankethaconstructions-lr6yq 8 ай бұрын
👍 ජය වේවා
@akilaweerakoon7150
@akilaweerakoon7150 8 ай бұрын
මට මුලින් හිතුනේ දේශබන්දුට කඩේ යනවා කියලා. බැලින්නම් ස්වාධීන නීතිමය විග්‍රහයක්
@aravindaathukorala6002
@aravindaathukorala6002 8 ай бұрын
හොද විග්‍රහයක්
@lahirudananjaya4970
@lahirudananjaya4970 8 ай бұрын
පේන්න බැරි දේශපාලනඥයින් අතරින් ප්‍රිය කරන චරිතයක්.
@dammikarathmle939
@dammikarathmle939 8 ай бұрын
වටිනා අදහස් ගොන්නක් සමග හොද පැහැදිලි කිරීමක්
@DarshanaGunasekara-q2m
@DarshanaGunasekara-q2m 8 ай бұрын
❤❤❤
@akilaweerakoon7150
@akilaweerakoon7150 8 ай бұрын
Very informative
@worsetuna6877
@worsetuna6877 8 ай бұрын
මෝඩ ජනරංජනයට තේරෙන් නෑ මිනිස්සුන්ට වි්‍යවස්තාවෙ තියන වගෙන්තියි නොම්බරයි වැඩක් නෑ කියල. උගේ ලොකු කමයි දැනීමයි පෙන්නන්න ගම්මන්පිල එක්ක වාද කරනව. අන්තිමට කියනව මේක උසාවියෙ තියන දෙයක් නිසා කතා කරල වැඩක් නෑ කියල. බූරුවො උබ වැඩසටහන මෙහවපං මිනිස්සුන්ට වැඩක් ඇති දෙයක් කතා කරන්න ඕව මිනිස්සුන්ගෙ සංඛා්‍යාත තොපේ දැනුම අපිට පෙන්නන්න ඕන නෑ අපිට අදාලත් නෑ.අන්තිමට කියන්න නං " ඒක උසාවියෙ නිසා කතා කරල වැඩක් නෑ " කියල , මොන පකටද යකෝ වැඩසටහනෙන් විනාඩි 25ක් නාස්ති කරේ ඕක කතා කරන්න ? හරියට වැඩසටහන මෙහෙයවපං බූරුවා.
@sampathbandara7851
@sampathbandara7851 8 ай бұрын
Janaranjana hodata wadasatahana meheyawanawa. Minissunta hoda danumak denawa. Great job 👏🏿
@DarshanaGunasekara-q2m
@DarshanaGunasekara-q2m 8 ай бұрын
Hoda kathawak
@amithsangeeth7903
@amithsangeeth7903 8 ай бұрын
Superb
@rohanaalvitigala865
@rohanaalvitigala865 8 ай бұрын
ජනතාවට රක්ෂාව ලබා දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න. පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න. අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම, ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින් ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න. ජනතාව ආදරය කිරීම කියන්නේ, ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව, හොඳට මතක තියාගන්න. ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර, අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්, සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්, ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය. ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන, ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත. ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත. ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත. ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව, හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව. මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්, නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් විදවන්න වෙනව. සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් අවබෝධ කර ගන්න. අවංක වෙන්න. සාධාරණ වෙන්න. යුක්ති ගරුක වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.
@ThanujaDisanayake-x8o
@ThanujaDisanayake-x8o 7 ай бұрын
මේ වගෙ අපතයෝ මොකට ගෙනවාද මන්දා😂😂😂
@NiroshanAjith321
@NiroshanAjith321 7 ай бұрын
දිවහතේ කේවට්ටය ආයෙම එලි බැහැල
@frankfernando-iv8ek
@frankfernando-iv8ek 7 ай бұрын
Gon makka ube kalaya iwari pakyanpissa
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 8 ай бұрын
Apekshakayo nemei policy eka balala thiranayaknganna berida. Ewa nemei munwa ganna eka party ekakwatne
@gaminigunawardana7717
@gaminigunawardana7717 7 ай бұрын
යනඑනමං නැති තවත් එක අපතයෙල්
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze 8 ай бұрын
දැන් මුස්ලිම් ගැණු ළමයින් වදන්නේම නැද්ද ?😄😄😄😄😄😄😄😄😄
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 8 ай бұрын
Thada bauddayo kiyala ewunuth innawada gobilo. Ekenma penawa baudda dharshanaya gena tyana deneema😂😂
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 8 ай бұрын
Janaranjana respect. 🎉🎉🎉
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 8 ай бұрын
WADA KOTHTHU GANA KIYAPU AWALAM JADA HIWALEK
@chathuslayery2346
@chathuslayery2346 8 ай бұрын
😂
@mandela349
@mandela349 8 ай бұрын
කව්ද මේ ? හොදට දැකලා පුරුදු මූණක් , ඇක්සිඩන්ට් එකක් වෙලා ටිංකරින් කරන්න දාපු එකෙක් වගේ
@amithsangeeth7903
@amithsangeeth7903 8 ай бұрын
Kauda ube appa da
@mandela349
@mandela349 8 ай бұрын
@@amithsangeeth7903 චංචලා මොකද මේ ? උඹලගේ තාත්තානේ , හරි හරි
@amithsangeeth7903
@amithsangeeth7903 7 ай бұрын
Kauda me pimpiya 😂
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 8 ай бұрын
Janaranjana respect. 🎉🎉🎉
ITN News Live 2024-10-27| 06.30 PM
ITN News
Рет қаралды 273
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН
ඉස්කෝලේ වැඩ සතියක් | Work week in my life
32:09
Kedapatha - (2024-02-20) | ITN
1:01:18
ITN News - Sri Lanka
Рет қаралды 2,1 М.
Thulawa - (2024-02-29) | ITN
2:00:05
ITN News - Sri Lanka
Рет қаралды 780
Kedapatha - (2024-02-13) | ITN
1:03:25
ITN News - Sri Lanka
Рет қаралды 44 М.
🔴 Live | SULIYA -සුළිය - 2024 - 10 - 23 | Siyatha TV
1:52:40
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 250 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН