දැන් ඇති සසර පුරාම රැවටුනා අදම දහම් මගට පිවිසෙන්න | KELANIYE AJITHA THERO

  Рет қаралды 2,492

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

දායකත්වය෴
කෑගල්ලේ පදිංචි නිලන්ති රත්නායක මහත්මිය.
ප්‍රධාන අරමුණ෴
අංක A34 , නිල්මල්ගොඩ කෑගල්ල ලිපිනයේ පදිංචි අගෝස්තු මස 19 වන දින 33 වන උපන් දිනය සමරන ආරක්ෂක අංශයේ සේවයේ නියුතු යසස්ශ්‍රී හේවාවසම් මහත්මාට උපන්දිනය වෙනුවෙන් සෙත්පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම.
මෙම ධර්ම දානමය කුසලයෙන් ආනුභාව බලයෙන් යසස් ශ්‍රී හේවාවසම් මහතාට ග්‍රහදොස් අපල, උවදුරු ඇත්නම් ඒවි දුරු වී සෙත් ශාන්තිය උදාවේවා....!
එතුමන් විසින් කරන, කියන රැකි රක්ෂාව වගෙම සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. ! නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ ලැබෙන සුභ උපන්දිනයක් වේවා...!
සෙසු අරමුණු෴
යසස් ශ්‍රී හේවාවසම් මහත්මා බොහෝ දෙනෙකුට තමන්ට හැකි අයුරින් උදව් උපකාර කරමින් අන් අයගේ දියුණුව පතා උදව් උපකාර කරන යහපත් මහත්මයෙක්.ඒ නිසා එතුමන්ට ඒ කුසල් බලයෙන් තව තවත් දාන, මාන, සීල, භාවනා පිං, කුසල් කිරිමටත් අන් අයට උදව් උපකාර කිරිමටත් ධෛර්ය ශක්තිය ලැබේවා..! උපදින හැම භවයකදිම අඩුපාඩු වලින් තොර සැප සම්පත් සහිතව සුවපත් ජීවිතයක් ගත කිරීමට මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
යසස් ශ්‍රී හේවාවසම් මහත්මාගේ ආදරණීය දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, එම පින්වත් දෙපලට වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
එතුමන් ඇතුලු පවුලේ සියලුම දෙනාටත් සෙත්පතා ආශිර්වාද කිරීම.
පිංබර දායකත්වය ගෙන කටයුතු කළ නිලන්ති රත්නායක මහත්මිය ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාටත් ආශිර්වාද කිරීම.
දේශකයාණන් වහන්සේ වන කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් වෙත ප්‍රාර්ථනා කිරීම.
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදා වෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!

Пікірлер: 29
@malansachintha373
@malansachintha373 Жыл бұрын
ජීවිතේට වටිනා dewal godak ganna පුළුවන් දේශනාවක්. තෙරුවන් සරණයි ape ස්වාමින්වහන්සේ athulu mage හිතවත් yasas aiya ඇතුලු me දේශනාව shrawanaya කරන්න pina thibuna හැමෝටම.
@shyamamrss3958
@shyamamrss3958 Жыл бұрын
පින්වත් කැලණියේ අජිත ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු👌🙏 සාදු👌🙏 සාදු👌🙏
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 Жыл бұрын
🙏🙏🙏 උතුම් ධර්ම දානයක් වේවා 🙏🙏🙏 ධර්මය අසන්නට සැලසෙනවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke Жыл бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@wasanthakumari8657
@wasanthakumari8657 Жыл бұрын
සාදූ සාදූ සාදූ බොහොම පිං පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා, තෙරුවන් සරණයි 🙏🌷🙏🌷🙏🌷,
@Madhuwanthi15
@Madhuwanthi15 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandaninandani1258
@nandaninandani1258 Жыл бұрын
ජීවිතය කියන සැඩ පහරින් මිදීමට අැති ඒකම මාර්ගය නම් ඒ උතුම් නිර්වානයම පමනක්මයි .... සාදු ... සාදු ... සාදු .... ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේටා ...
@yashhewa4384
@yashhewa4384 Жыл бұрын
පින්වත් කැළණියේ අජිත ස්වාමීන් වහන්සේටත්, වස්සාන ධර්ම දේශනා චැනලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, පින්බර ධර්ම දායකත්වය දරන ලද නිලන්ති රත්නායක මහත්මිය ඇතුළු සසර ගත ඥාතීන් සියළු දෙනාටත්, මාගේ සසර ගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත්, ලෝකවාසී ධර්ම ශ්‍රවනය කරන සියලුම දෙනාටත්, පින් කැමති ධර්ම ශ්‍රවණ ලාභී සියලු සත්වයන්ටත් වහ වහා නිවන් අවබෝධය ලැබේවා... 🙏🙏🙏 @ කෑගල්ලේ යසස්ශ්‍රී හේවාවසම්
@sheharadasilva9148
@sheharadasilva9148 Жыл бұрын
🙏🙏🙏
@lakmalilakmali54
@lakmalilakmali54 11 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏
@مممم-ن7ز
@مممم-ن7ز Жыл бұрын
Theruwan saranay sadu sadu saduuuuuu
@mallika1948
@mallika1948 Жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@primalataalawttegama7020
@primalataalawttegama7020 Жыл бұрын
Teruvan saranai pin vat suvamin vahansa sadu sadu sadu
@chandra2838
@chandra2838 Жыл бұрын
Upan denaya samarana puthuta suba upan denayak weawa,neduk neroge ceira jeewanaya deergayusa lebeawa,theruwan saranai🙏🙏🙏
@sheharadasilva9148
@sheharadasilva9148 Жыл бұрын
බොහොම පිං🙏
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 Жыл бұрын
Sadu Sadu Sadu oba wahanaseta dergausa lebewa.Yasas puthata subu upan dinayak wewa.
@sheharadasilva9148
@sheharadasilva9148 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
.නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු ලබන සුභ උපන් දිනයක් වේවා
@sheharadasilva9148
@sheharadasilva9148 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏uthum samma sambudu rajanan whanshealara,uthum sir sath darmayata,uthum arreya maha sangea rathnayata,pinwath darma deasakayan whansheata mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏pinwath darma deasakayan whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthum sath darmaya searawanayea anubawayean matah magea pawlea sheamatah lokea wasei sheamatah uthum chathurareya sakteya darmaya awabothema weawa, sasarea wassna thuru uthum sath purusa kalyhana methurangea asursma lebeawa,eithama ekman bawayaka deema uthum amha maha nerwanaya shak shathma weawa,,siyalu sathwayo suwapath weawa🙏🙏🙏
@zunemob2327
@zunemob2327 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වන්ත ස්වාමීන් වහාන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබෙිවා
@sriyaudugamage850
@sriyaudugamage850 Жыл бұрын
🙏🙏🙏
@suneetharanasigha3625
@suneetharanasigha3625 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sumithrapushpakumari3327
@sumithrapushpakumari3327 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@user-oy1fx9wn8s
@user-oy1fx9wn8s 10 ай бұрын
sadu sadu sadu
@AsDf-dp3sc
@AsDf-dp3sc Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanijamis9968
@kalyanijamis9968 Жыл бұрын
Sadu🌻🌻🙏🙏Sadu1 🌷🌷🙏🙏
@gethanjalirathnayeka2010
@gethanjalirathnayeka2010 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 17 МЛН
අහාලා බලන්න වටිනම දහම් දෙශනයක්
6:01
පාට පාට ජිවිතෙ 💙💙
Рет қаралды 11 М.
Kelaniye Ajitha Thero බක් පොහෝ දින ධර්ම දේශනාව @wassanadarmadeshana9842
1:04:58
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 12 М.