කළුවර අඳුන | Kemmura Adaviya | FM Derana

  Рет қаралды 18,535

Kemmura Adaviya

Kemmura Adaviya

Күн бұрын

Пікірлер: 25
@wimukthipremarathne3668
@wimukthipremarathne3668 2 жыл бұрын
කලුවර අඩවිය පරණ ටික දාන්න..ඉස්සර ටික
@pasinduweerasinghe5845
@pasinduweerasinghe5845 2 жыл бұрын
කලුවර අඩවිය පරන ඒවා ට්ක දාන්න ලහිරු ,මේවා ප්‍රේක්ශක ඉල්ලීම් ,
@wimukthipremarathne3668
@wimukthipremarathne3668 2 жыл бұрын
කලුවර අඩවිය මටත් ඕනි
@tharii314
@tharii314 11 ай бұрын
කළුවර අඩවිය කිව්වෙ මොකක්ද?​@@wimukthipremarathne3668
@abhishektennakoon9631
@abhishektennakoon9631 2 жыл бұрын
මේ කතාත් දිගටම දාන්න.කලුවර අඩවිය පරණ කතාත් පුළුවන් නම් දාන්න.
@eshana0123
@eshana0123 2 жыл бұрын
Be careful as there is a possibility of copyright infringement. Anyway, thAnks for uploading. Good job 👍 Keep up the good work.
@tharii314
@tharii314 11 ай бұрын
රිවැන්ස්ඩ් (එක්ස්ටෙන්ඩඩ්) ඇප් එකෙන් ඇඩ් නැතුව, ස්ක්‍රීන් එකත් ඕෆ් කරන් චිල් එකේ ඒක අහන්න පුළුවන් වීම නම් පට්ට.
@sumudulakmak5144
@sumudulakmak5144 2 жыл бұрын
Ow affa
@tharii314
@tharii314 11 ай бұрын
23:42 කෑල්ලක් මිසින්😣😓
@tharii314
@tharii314 11 ай бұрын
16:53 අම්මෝ යකෝ මියුසික් එක තනිකරම රෝලන්ඩ් ලෙගසි සාම්පල්😅 මෙහෙ බෑන්ඩ් එකකින් ගහනව වගේ. SC-88, SC-55, MT-32 කලවමක පර්කෂන් සෙට් එකක් යන්නෙ.
@tharii314
@tharii314 11 ай бұрын
පේන විදිහට මොකා නමුත් මේ කතාවෙ ඉන්න අමනුස්ස ආත්මෙ, අර සමහරක් හොලිවුඩ් හොරර් ෆිල්ම්වල කියවෙන "Poltergeist" භූතයන්ගෙ ලෙවල් එකේ එකක්.
@RTCreativeLab
@RTCreativeLab Жыл бұрын
මේ මහත්තයා සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් නැද්ද
@Hasithac2
@Hasithac2 2 жыл бұрын
මේක පරණ එකක් නේ
@gaya.gaya.2794
@gaya.gaya.2794 Жыл бұрын
යුද්දෙ කාලෙ ඔය කලුවර අදුන තිබුනනම් මේ තරම් විනාසයක් වෙන්නෑ මහත්තයො
@manorin5133
@manorin5133 2 жыл бұрын
අතරමැද හදුන්වා දීම අඩු කරලා කතාව තිබුනානම් හොදයි
@yasitharandula8544
@yasitharandula8544 2 жыл бұрын
භාරතිය පොර වෙන්න නයි අරිනකොට තමයි අප්පිරිය, කොහොමත් දෙරණ ඉතින් බොරුවට අංක එකනෙ.
@salaninirashanirasha2243
@salaninirashanirasha2243 2 жыл бұрын
Palayan yanna
@yasitharandula8544
@yasitharandula8544 2 жыл бұрын
@@salaninirashanirasha2243 ඇයි එහෙම නෙවෙයිද ??
@rosi4270
@rosi4270 2 жыл бұрын
ඇත්ත බොරු හොයන්න එපා බං කතාව අහලා ආතල් එකක් ගනින් මෙව්වා සේරම ඇත්ත නෙවෙයි අපි අහන්නෙත් කතාව ලස්සන නිසා ඇත්ත බොරු හොයන්න යන එකෙන් ආතල් එක කැඩෙනවා ඇත්ත කියලා හිතාගෙන අහපන්😂 නාට්ටියක් බලද්දිත් කතාව ඇත්තද කියලා බලන්නෙ නෑනෙ
@sunethchandima2729
@sunethchandima2729 2 жыл бұрын
@@rosi4270 සිරා කතාව
@RukshanNimsara-f8f
@RukshanNimsara-f8f 3 күн бұрын
Pala ponnaya yanna😂😂
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
# හොල්මන්  කතා 01| holman katha | ghost
45:54
Paliganeema (පලිගැනීම) | Kemmura Adaviya | FM Derana
29:37
Kata Pola (කැටපොල) | Kemmura Adaviya | FM Derana
28:09
Aduna (අඳුන ) | Kemmura Adaviya  | FM Derana
34:54
Kemmura Adaviya
Рет қаралды 23 М.
Dola Paara ( දොල පාර )  | Kemmura Adaviya  | FM Derana
34:54
Kemmura Adaviya
Рет қаралды 28 М.
Gabbara Mawa ( ගැබ්බර මව )  | Kemmura Adaviya  | FM Derana
26:43